.

.

Mar 25, 2021

මානව හිමිකම් හා පොල්තෙල්

 


මානව හිමිකම්

British Army in Afghanistan: Real Combat - Heavy Firefights with Taliban -  YouTube
ඇෆගනිස්ථානයේ මානව හිමිකම් සුරකින බ්‍රිතාන්‍ය හමුදාව

.

ජිනීවා මානව හිමිකම් හා
සමනල්ලු…
😂😂😂😂

ජිනීවා මානව හිමිකම් එකේ තියෙන චෝදනා අතුරින්….
මම ආසම කෑල්ල තමා..

2015 සිට 2019 තෙක් කොළඹ සිටින එජා නියෝජිතයින් හා තිබූ සුහඳතාවේ ගිලිහුනා කියනෙක…

අනේ ස….

ඕන් ඕකුන්ට රෑට රෑට
අර ඩුප්ලිකේසොන් රෝඩ් එකේ ඉන්න සමනල්ලු ටිකක් යවලා…

ඇවරි සැටඩේ එයාලා කැමති අය එක්ක ඇන්ජෝයි කරන්න…
සැන්ගිරිල්ලා එකේ ජිනීවා නයිට් කියලා නයිට් එකක් සෙට් කරන්න…
අර ෂුගර් ඩැඩිට බිල දාන්න…

මදි පාඩුවට තවත් ඉල්ලීම් තිබේ නම්..
උදයංග වීරතුංගට වැඩේ බාර දෙන්න..
එයා හොඳ රාජ්ජ තාන්තිරකයෙක්..
යූක්‍රේනේ අපිට පක්ෂව චන්දෙත් දුන්නා නේ..
😂😂😂😂😂😂

එතෝට ලබන සැරේ කියයි…

මංගලලා වගේම රාජපක්ෂලාත් චෝයි කියලා..

මංගල උන්නා නම් මෙහෙම දෙයක් වෙන්නේ නෑ කියලා දෙමළ මහත්තේකුත් කියලා තිබ්බා…

කොහෙද ස ලා ඔය වගේ රාජතාන්ත්‍රික ටැක් ටික්ස් දන්නේ නෑ නේ..

කොයි වෙලෙත් මල අතේ තියන් ඉන්න බොරලගොඩ සිංහයෙක් දාලා..
ඇදගෙන නානවා…

අපිට ජනාධිපති උපදේශක කමක් දෙන්නෙත් නෑ නේ…

.

පොල්තෙල්

.

OIL MASSAGE FOR BABY | COCONUT OIL - YouTube

.

හැමිනෙන රටක ජීවත් වෙමී..
(පොල්තෙල් විත් කැන්සර්)

ආනයන කල පොල්තෙල් වල පිලිකා කාරක තියෙයි කියලා රේගුව සොයාගන්නවා..

ඒ පිළිකා කාරක අඩංගු පොල්තෙල් ප්‍රති අපනයනය කරන්න කියලා ආනයන කරපු එකාගෙ ගුදම්වලටම රිලීස් කරනවා…
😂😂😂😂😂😂😂😂😂😂😂

ඌ ඒකේ පිළිකා කාරක නෑ කියලා ප්‍රමිති ආයතනයෙන් සහතිකයක් අරගෙන වෙළඳ පොළට නිකුත් කරනවා….

මිනුස්සු පිළිකා වලින් කැවුම් බැදලා…
ලාබෙට දෙනවා කියපු හාල් පොල් එක්ක..
බන්දුලගෙ අම්මට පින් දිදි…
පිළිකා කාරක ඇඟට දාගන්නවා….

රේගුව මාධ්‍ය සාකච්ඡාවක් තියලා අපිට කියනවා වෙළඳපොලේ තියෙන පොල්තෙල්වල කැන්සර් තියෙනවා කියලා…

මී හරක් ඇමතියා ගව ගාලේ ඉඳන් කියනවා ඌට තාම පැමිනිල්ලක් ඇවිල්ලා නැතෙයි කියලා…

උන් පොල්තෙක් භාවිතා කරන්නේ නෑ නේ..

උන් කන්නේ ඔලිව් තෙල්…

උන්ට කිසි හෙනයක් නෑ…

අපි කැන්සර් හදාගෙන මහරගමයි පොලීසියි උසාවියි යන්න ඕන…

ඔය ඇමතිකම දියන් බූරුවෙකුට…

ඝෝඨගෙ විජ්ජාත්මක කැබිනට් මණ්ඩලේ..

මරු ඕයි…


3 comments:


  1. අවුරුදු 55 පැනල සමාජෙ කැපී පෙනෙන පොරක් වෙන්න බැරි උනාම එනව හෙළුවෙන් ඉඳල හරි පොරක් වෙන්න ඕනිය කියල හිතක්.ඉතිං මහින්ද හොඳයි කියනව ආයි නරකයි කියනව. ඝෝඨ මරු කියනව ආයි චිකේ කියනව ප්‍රජත්තන්තරවාදේ ඕනිය කියන ගමන් ලංකාවට ඕනි එකාදිපතියෙක්ය කියනව.කේන්දරේ චෝයි කියන ගමන් අනික් උන්ට ගල් යුගේ කියල කෝචොක්‌ කරනව.
    මේක මානසික විකුර්තියක්.පොර දන්නා නොදන්නා ඕනි මගුලක් ලියන එකත්, රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ගියපු එක සීයා හාමුගේ කාර් එක වගේ පම්පෝරි ගහන එකත් ඇරුනම වෙන මාකට් කරන්න මුකුත් නැහැ.
    මේ වගේ ඩයල් මීට ටික කාලෙකට කලින් කොලඹ පාරවල් වල හිටිය හම ගියපු ටයි කෝට් ඇඳගෙන ඉංගිරිසියෙන් පම්පෝරිය ගහල රුපියලක් දෙකක් ඉල්ලනව.ඉස්සර පාරෙ හිටපු උන් දැන්ආණ්ඩුවට කඩේ ඇවිත්.වෙනස මාරයි නේහ්
    මේ තමයි නියම ශ්‍රී ලාංකිකත්වය නොහොත් පුකත්වය,

    ReplyDelete
  2. කයිය ගගහ ඉන්නෙ නැතුව ඔය පොල්තෙල් ගෙනාවේ මොන සමාගම්ද ඒවා විකුණන වෙළඳ සලකුණ මොනවද කියල ලියපං. උඹෙත් කයිය විතරමයි. ඇයි බයද ඒ නං ගං කියන්න. ලංකාවේ ඉතිහාසයේ පහල වු අසාර්ථකම ජනාධිපතිවරයා ට ප්‍රශස්ති ලිය ලිය එදා වේල හම්බ කර ගන්න තරං ලේසි නෑ ඇත්ත ලියන්න.

    ReplyDelete
  3. මාතලන් කියනවට වඩා හොදයි දැන් ගූතලන් කිවුවනම්. බැසිල්ගේ සල්ලි වලට ආණ්ඩුවේ හැම ගූ ගොඩක්ම හෝදන්න දාලා තියෙන්නේ ගූතලන් ව.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න