.

.

May 17, 2022

රට ආර්ථිකමය, සමාජීයව හා දේශපාලනිකව කඩා වැටුනේ ඇයි?

 


➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

ගොඩාක් ආර්ථික විශේෂඥ බක පන්ඩිතයින්ට අමතක වූ දෙයක් තමා යුද්ධයට කොතරම් මුදලක් වැය කලාද කියනෙක.

අන්තිම කාළේ පතොරොම් ගේන්න සල්ලි තිබ්බේ නෑ කියලා මෑතකදි හෙලි වුනා. 

ඒ නිසා කොහොම හරි කරලා යුද්ධය ජයග්‍රහණයකින් නිම වීම අස්වැසිල්ලක්. නැත්නම් ඒ වියදමිනුත් සතේක වැඩක් නෑ. අද හැම එකාම ඩෙඟා නටන්නේ ඒ නිසා.

රණසිංහ ප්‍රේමදාසගේ පාලනයෙන් පස්සේ ඒ කියන්නේ 1993 පටන් 2010 දක්වා රටේ කිසිඳු සංවර්ධන ක්‍රියාවලියක් සිඳු වුනේ නෑ. එපමණක් නෙමේ සංචාරක කර්මාන්තයටත් කෙලවෙලා තිබුනේ.

ඒත් ඉකොනමි එක දිව්වේ, ව්‍යාපාරික ප්‍රාජවට හා ක්‍රියාවලියට ආන්ඩුව ඇඟිලි ගගන්න නොහියපු නිසා. මේ ආන්ඩුව නාගත්තේ ඒ වැඩෙන්. ඒවා අපි මුල ඉඳලම ලිව්වා. පයිසෙකට මායිම් කළේ නෑ.

යුද්ධයෙන් පස්සේ සුද්දයත් එක්ක ආපු කළු ආර්ථිකය නිසා සමස්ත ආර්ථිකයේ ලොකු ගෝ එකක් තිබ්බත්, රාජ්‍ය සේවය 100% වැඩි කරලා , උන්ට මෝටර් සයිකල්, ත්‍රී වීල්, බෑන්ක් ලෝන් පවා දීලා අමු පිස්සුවක් කෙලියා.

ඒක එකක්... 

අනික 2015 සිට මේ දක්වා කිසිඳු විදෙස් ආයෝජනයක් හෝ මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම...

ඒ අස්සේ රනිල් රටට ඔරොත්තු නොදෙන මූසල රාජ්‍ය සේවයේ උන්ට රුපියල් 10,000 කින් පඩියත් වැඩි කළා. බඩු මිළ අඩු කලා. 

එක මෙගා වොට් එකක් පද්දතියට එකතු කලේ නෑ.

ඒ උනාට සුපර් ලක්ෂරි එපාර්ට්මන්ට්ස් ගැහුවා... ඒ වැඩි වන නිවාස වලට ජලය විදුලිය හා අනෙකුත් අවශ්‍යතාවයන් සපුරන්න මෙලෝ දෙයක් කළේ නෑ.

ඊට පස්සේ ගෝඨා ඇවිත් කෙලපු පිස්සු හැමදාම ලියපු නිසා ආයේ ලියන්නෝන නෑනේ.

ඔන්න දැන් කොළඹ වරායටත් කෙළවෙන්නයි යන්නේ. රටේ නැවතත් ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක නිසා කොළඹට එන නැව්, ඒ ගමන් බංගලාදේශයට යන්නයි යන්නේ.

මේවට වග කියන්න ඕන දේශපාලකයෝ විතරක්ම නෙමෙයි. නිළධාරී මාෆියාව මෙන්ම ජනමාධ්‍යයත් ඊට වඩා වැඩියෙන් වග කියන්න ඕන.

දැන් රට ආර්ථික වශයෙන් නෙමෙයි, දේශපාලන වශයෙනුත් අනාථයි. හමුදාව පොලීසිය අකර්මන්‍යයි. උන් නීතිය ක්‍රියාත්මක කරන්න බයයි. අධිකරණයෙන් උන්ගේ අත් ගැට ගහලා.

හමුදාවට පොලීසියට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි නම්, රජයට උන්ව ආරක්ෂා කරන්න බැරි නම්, ජනතාව නීතිය අතට ගත්තාම වෙන දේ මැයි 9  වෙනිදා මුළු ලෝකෙටම පෙන්නුවා.

ඒවයේ ආරම්බය වන, මිරිහානේ සිද්ධියට අත් අඩංගුවට ගත්ත වුන්ට අත්පොලසන් දීලා, හුරේ දාලා ඒවට අනුබල දුන්න, නීතීඥ ප්‍රජාව අද ශ්‍රක්‍රාණූ කෑ රිලව් වගේ කොහේද කියලා හොයා ගන්න නෑ.

ආන්ඩුවේ අම්බරුවොයි, ඩොන්කියොයි, පොලීසියෙන් හමුදාවෙන් ඉවත් කරන්න ඕන ඒවා, එයාලා ඉවත් කරන්න ගිහින්, බේරෙන් නාලා, ගිනි කෙළි සංදර්ශණ පෙන්නලා දැන් ගවගාලේ කඳුළු පෙරනවා.

කොහොම හරි විධායකයි, ව්‍යවස්ථාදායකයි, අධිකරණයයි, ජඩමාධ්‍යයි, ජනතාවයි සියල්ලෝම එක් වෙලා මේක නැවතත් ලේ විලක් කරන බව නම් ඒකාන්තයි.


ඒ වගත් මෙසේය..

.

24 comments:

  1. ගූතලන් පොන්නයා එලියට ආවද. තාම බේරේ වැවේ කියලා හිතුවේ.
    ගූකාපන් වෙසිගේ පුතා රාජපක්ෂලාගේ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම දැනට වල පයයි ගොඩ පයයි හූරිදේව අචිචියා කියන තලිසෙන දිට්ඨ නැකත්පති නාකි මයිනාට එච්චරවත් ආයුෂ නැත. ලංකාවේ අලුත් අගමැති රනිල්ගේ ධූර කාලය අවසන් වීමටත් පෙර ගලි බවුසර් තට්ට කබ්බා කියන මන්ද මානසික ගැරඬියා වලකජු ගහන බවට අපද අනාවැකියක් පවසමි.

      ඕන #ත්තක් වේවා.

      Delete
  2. උබ වගේ ලැජ්ජාවක් නැති මෝඩ මූසලයෙක්.. තෝ හරියන්නෙම රජපක්ශලගේ කක්කුස්සි හෝදන්නම තමයි

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝ රසිකය...

      Delete
    2. කොහොම මොනවා කිව්වත් තමුසේ දෙපිටකාට්ටුවෙකි. අනුන්ගේ බ්ලොග් වල දියුණුවට අකුල් හෙළන්නෙකි. අනුන්ගේ බ්ලොග් එකකට හිට්ස් වැඩිවෙන බව දැක්කම එතැනට ගොස් ඇනෝ ගහන්න පුලුවන්නම් ඇනෝ ගැහීම හෝ බ්ලොග් පෝස්ට් එකට අදාළ නැති පඬි කතාවක් කියා අවුලක් ඇතිකරන්නෙකි. තමුසෙගෙ අඩවියේ තමුසේ ලියන පෝස්ට් ප්‍රොෆයිල් එකෙන් ඇවිත් විවේචනය කරන අයට ඇනෝ කමෙන්ට් වලින් අපහාස කරන්නෙකි. තමුසේ මේ ධර්මිෂ්ඨ පාට් දැම්මට වැඩක් නැත. තමුසේ කවුද කියන එක මෙතෙක් කල් හැංගිලා තිබුනත් දැන් ඔක්කොම එලිවී හමාරයි. තමුසෙට පාහරයා කියන එකත් නම්බුවකි.

      Delete
    3. මාතලන් රසිකගෙ කලිසම ගලවලම දැම්මා...දැන් රසිකට තියෙන්නෙ ඕපු ගැන කෙසේ වෙතත් තපු ගැන වැඩිදුර ලිවීමයි.

      Delete
    4. කරුණාකර ඔවැනි කතාබහ මගේ බ්ලොගයට විත් කරන්න!
      -හූරිදේව තට්ටයා

      Delete
    5. ජී, පඩ, හුජ්ජ ගැන ෆෙටිෂක් ඇතිවීම
      ගූ ගඳ ගහන ගොන් ආතල් සැපයීම
      ඇනෝ ඇවිත් බ්ලොග් කරුවන් කෙටවීම
      බ්ලොග් ලොව පොන්නයගෙ ගතියකි පුක දීම

      Delete
    6. බ්ලොග් පොන්නයා ලෙස මා හට ගැරහීම
      යන යන හැම තැනම කලිසම ගැලවීම
      ගූ, සහ හුජ්ජා ගිල දමනා හැමදාම
      ඒ ගැන නොලිය ඉන්නේ මේ මං කොහොම?

      -බ්ලොග් ලොව පොන්නයා හෙවත් තට්ට හූරි ආරච්චි

      Delete
    7. කතන්දර කාරයාටත් වෙලා තියෙන්නේ, ලියන්න දෙවල් නැති නිසා, අනුන් ලියන එවාවල එල්ලෙනා එකය. මෙහෙම හතර අතේ චා වෙන්නේ, ඉස්සර "පඩ කතා", "චූ කතා", "කක්කා කතා" කියා වැදගත් මහත්වරුන්ට හා උපාධිදාරි ක්ලාස් පොරවල්වලට එකසිය ගානට ආතල් දුන් පොරක්ය.

      Delete
    8. මේකත් පැහැදිලි මදි නම් නැවත කියන්නේ පොන්නයාගේ අඩවියේ මාතලන් විවේච්නය කරමින් ඇනෝ කොමෙන්ට් තිබේ නම්, එම කොමෙන්ටු විවේච්නයක කරමින් මටත් ප්‍රෝෆයිල් එකෙන්ම කොමෙන්ට් එකක් දැමීමට ඉඩ තිබිය යුතුය. මේ බව ඒ පොන්නයාට ඉතා වදගත් විදියට කියනා ලදි. එහෙත් ඌ එයට අහුම් කන් දුන්නේ නැත.

      Delete
    9. මාතලන් ප්‍රා හා රාජ් සමඟ වාද කලේ හඳහන් ගැනය. ඒ පෝස්ට් එක ලියවිලා තිබුනේත් හඳහන් ගැනය. කෙසේ හෝ ඒවා පැත්තක තිබියදි පොන්නයා කලේ, එකසිය ගානට් ඇනෝ කොමෙන්ටු දමා අවසානයේ මාතලන්ට කියන ඒවා මාතලන්ගේ එකේ ගිහින් කියන්න කියලා බබ පාට් එක දැමීමය.

      Delete
    10. බුදු බණ කිව්වත් නිරන්තරේ
      බුදු බණ ඇහුවත් නිරන්තරේ
      ගති ගුණ අතින් තොපි තාමත්
      වනන්තරේ.... වනන්තරේ...!!!

      Delete
    11. ගුත්තිල මහා පඩි
      මූසිලට ගල් කෑපි
      මූසිල ඉන් කිපි
      රෙද්ද උස්සා පුකේ ඈරපී

      Delete
  3. අරගලය යනු කිසිදු නිර්පාක්ෂික බවක් නොමැති ඊරිසියාව එකෙක් කපාගෙන එකෙක් ඉදිරියට ඒම හා අනුරයියා රජ කිරීමේ එක් උත්සහයක් බව 9දා පෙන්වීය. දුලීකා යනු එම ලකුනු දා ගැනිමේ හා පොර විමේ කන්ඩායමේ එක් නැට්ටක් පමනයි.

    https://video-frt3-1.xx.fbcdn.net/v/t42.1790-2/280551518_4528901500543455_9162043089951780460_n.mp4?_nc_cat=106&ccb=1-6&_nc_sid=985c63&efg=eyJybHIiOjMxMSwicmxhIjo1MTIsInZlbmNvZGVfdGFnIjoic3ZlX3NkIn0%3D&_nc_ohc=141PI4J-YK4AX-BD8Vx&rl=311&vabr=173&_nc_ht=video-frt3-1.xx&edm=AGo2L-IEAAAA&oh=00_AT_uHl8y2ZTYim--hrW7igrij9NJyjI4kSza3PrmUHHA7Q&oe=6285C212

    ReplyDelete
  4. අඩෝ ගූතලන්

    //දැන් රට ආර්ථික වශයෙන් නෙමෙයි, දේශපාලන වශයෙනුත් අනාථයි. හමුදාව පොලීසිය අකර්මන්‍යයි. උන් නීතිය ක්‍රියාත්මක කරන්න බයයි. අධිකරණයෙන් උන්ගේ අත් ගැට ගහලා.

    හමුදාවට පොලීසියට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි නම්, රජයට උන්ව ආරක්ෂා කරන්න බැරි නම්, ජනතාව නීතිය අතට ගත්තාම වෙන දේ මැයි 9 වෙනිදා මුළු ලෝකෙටම පෙන්නුවා.

    ඒවයේ ආරම්බය වන, මිරිහානේ සිද්ධියට අත් අඩංගුවට ගත්ත වුන්ට අත්පොලසන් දීලා, හුරේ දාලා ඒවට අනුබල දුන්න, නීතීඥ ප්‍රජාව අද ශ්‍රක්‍රාණූ කෑ රිලව් වගේ කොහේද කියලා හොයා ගන්න නෑ.

    ආන්ඩුවේ අම්බරුවොයි, ඩොන්කියොයි, පොලීසියෙන් හමුදාවෙන් ඉවත් කරන්න ඕන ඒවා, එයාලා ඉවත් කරන්න ගිහින්, බේරෙන් නාලා, ගිනි කෙළි සංදර්ශණ පෙන්නලා දැන් ගවගාලේ කඳුළු පෙරනවා.

    කොහොම හරි විධායකයි, ව්‍යවස්ථාදායකයි, අධිකරණයයි, ජඩමාධ්‍යයි, ජනතාවයි සියල්ලෝම එක් වෙලා මේක නැවතත් ලේ විලක් කරන බව නම් ඒකාන්තයි.//

    මමත් මේ කතාවට එකඟයි හැබැයි මොනවා උනත් නීතිඥ සංගමයේ මිනීමරුවෝ හැත්ත බුරුතු පිටින් තාමත් ඉදිරිපත් වේවි අර මන්ද බුද්ධික දුලීකා මාරපන එලවැස්සි ඇතුළු මිනීමරු අමු මැටි මීහරක් හැත්තවව බේරගන්න. අද නීතිඥ සංගමය ගනිකාවන් පිරිසක් වෙලා ඉවරයි.

    ReplyDelete
  5. මාස් පඩි ගන්න රස්සා කරන කට්ටිය තමා එදා වෙලා හොයාගන්න බොහෝ දෙනෙක්ට රස්සා දෙන්නේ... එක එදා වේල හොයා ගන්න සමහර අයට තේරෙන්නේ නෑ...

    පෙට්‍රල් රුපියල් 100කින් වැඩි උනාම ත්‍රී වීල් රියදුරන් හදන්නේ කිලෝමීටර් 3-4 දුරක් ගිය ගමන් ඒ 100 ම එක හයර් එකෙන් අල්ලන්න... මේසන් බාස්, ගෝල බාස් හදන්නේ එයාගේ වියදම් වැඩි වීම් ඔක්කොම එක දවසේ පඩියෙන් අල්ලන්න....

    ඔය වැඩි දෙනාගේ රස්සාව ඔක්කොම රැදිලා තියෙන්නේ මාසේ පඩි ගන්න බොහෝ දෙනා මත....

    කොටින්ම සිල්ලර කඩ... මාළු වෙළෙන්දා.... කීර පලා වෙළෙන්දා ඔක්කොම....

    මේ උද්දමනය යන විදිහට, බාන්ඩ මිල ඉහල යන විදිහට මාස් පඩි හම්බෙන අය ඉස්සරලාම කරන්නේ අඩු කරන්න පුළුවන් සියලුම දේවල් වියදම අඩු කරන එක.
    ඒ කියන්නේ ත්‍රී වීල් ගමන්, ගෙවල් දොරවල් හැදිලි වගේ අත්‍යාවශ්‍ය නොවන දේවල්.
    ඊළගට කපන්න කෑම බීම මිලදී ගන්න දේවල්....

    දැනටමත් එක වෙමින් පවතිනවා.... හිතු හිතු ලෙස මිල වැඩි කරපුවා දැන් ටික ටික බහින්න පටන් අරන්..............

    ReplyDelete
  6. බෙබ්ය් වන්නම් අර රොකට් එක ...අනේ අපකොඕ පුකේ ඇඟිල්ල ගහල එක ඔබගෙන නිදා ගනින්.

    ReplyDelete
    Replies
    1. අයිසේ රන්සකු,

      පැල්වත්ත සිනී සමාගම ඇති කිරීමට එරෙහිව, ‘වෙල්ලස්සේ ඉඩම් කොල්ලය‘ කියා ගෙන ගිය උද්ඝෝෂන ව්‍යාපාරය ගැන ලියපන්කෝ බන් බැන බැන ඉන්නේ නැතුව, බොලෑ ගම නේද?

      මම දන්න ටික කියන්නම්, ඒ උද්ඝෝෂනය දේශපාලන න්‍යයාය පත්‍රයක් අනුව ඉදිරියට ගෙන ආ බල ලෝභී ව්‍යාපෘතියක් ද නොවෙයි. එහි මූලිකත්වය දැරුවේ වෙනත් පිරිසක්. වමේ කොටස්, පරිසර වේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, කලා කරුවන් මේ උද්ඝෝෂණයේ ඉදිරියෙන් සිටිය. නමුත් විරෝධතා ව්‍යාපාරයක නායකත්වය කෙතරම් හොඳ වූවත් ව්‍යාජ කාරණා මත කෙරෙන විරෝධතා ඉතිහාසයේ හාස්‍යයන් බවට පත් වෙනවා. මෙය ඊට හොඳ උදාහරණයක්.

      1977 බලයට පැමිණි ජේ.ආර්. රජයල රට තුල සීනි නිෂ්පාදනය කිරීම සඳහා ලෝක බැංකු සමග කළ අධ්‍යනයකදී උක් වගාවට (rain-fed sugar cane cultivation) මොණරාගල සුදුසු යැයි හඳුනා ගන්නවා. ඒ 1978 දී. මේ සඳහා ශක්‍යථා වාර්තාවක් සකස් කිරීමට උක් වගාව සම්බන්ධ විශේෂඥයින් වූ බ්‍රිතාන්‍ය සමාගමක් වන ‘බුකර් ටේට්‘ සමාගමට භාරදෙන අතර වසරක් ඇතුලත එනම් 1980 දී ඔවුන් එය අවසන් කර නැවත ශ්‍රී ලංකා රජයට භාර දෙනවා. වර්ෂා පතන සාධකය අනුව ඔවුන් හඳුනා ගන්නවා බුත්තල පැල්වත්ත ප්‍රදේශය උක් වගාවට සුදුසු බව. මේ අනුව ජේ.ආර්. රජය බුකර් ටේට් සමාගම සමග 25 වසරක බදු ගිවිසුමක් ඇතුලත්ව සමාගමට ‘අක්කර ලක්ෂයක්‘ පැල්වත්ත ප්‍රදේශයෙන් පවරා දීමට තීරණය කරනවා.

      පැල්වත්ත ප්‍රදේශයෙන් එක් පැත්තකට හදපානාගල වැව සහ අනෙක් පැත්තට මැණික් ගඟ මායිම්ව මේ ඉඩම් වෙන් කරනු ලබනවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශයේ වැඩි කොටසක් රජයේ ඉඩම් වන අතර යම් කොටසක ජනයා පදිංචි වී සිටියා. වැඩි දෙනෙක් සංචාරක හේන් ගොවිතැන් කළ අය. පදිංචි කරුවන් සිටියෙ ටික දෙනයි. ඔවුන් සමස්තයක් ලෙස දුෂ්කර එමෙන්ම දුගී ජීවිත ගෙවපු හේන් ගොවියන්. කිලෝ මිටර් 10 ක් එහාවත් විදුලිය තිබ්බෙ නැහැ. නළ ජලය, දුරකථන ඒ කාලේ බුත්තලට වත් නැහැ. සමාගම පදිංචි කරුවන් ඉවත් කරන්න ආකර්ශණීය වන්දි යෝජනා කර තිබුණා.

      ඒත් උද්ඝෝෂණ නොනවත්වා ඉදිරියට ගෙන ගියා. කොළඹ සිට බුත්තලට ගිය පිරිස් මේ උද්ඝෝෂන වල ඉදිරියෙන් සිටියා. මොණරාගල දිසාපති කාර්යාලය නිතර වැටළුවා. ජේ. ආර්. විරෝධීන් මේ ඉඩම් පවරා දීම හඳුන්වා දෙන්නේ ‘සුද්දන්ට නැවත රට පවරා දීමක්‘ ලෙසයි. අපේ පාරම්පරික ඉඩම් වලින් ජනයා පලවා හැර නැවත සුද්දන්ට රට පාවා දෙනවා යැයිද දිවි හිමියෙන් මේ පවා දීමට එරෙහි වනවා යැයි ද විරෝධතා කරුවන් පැවසුවා. අධිරාජ්‍ය විරෝධී සටන් පාඨ වලින් අඩුවක් තිබුනෙ නැහැ. පරිසර වේදීන් කියා සිටියේ රජය විශාල වන විනාශයකට සූදානම් වන බවයි.

      ඒත් ජේ.ආර්. රජය තම තීන්දුව විරෝධතා නිසා පස්සට ගත්තේ නැහැ. කැලේ සුද්ද කරන්න විශාල ඩෝසර් (Cat D-9, Komatsu 115) ගෙනාවා. ඩෝසර් දෙකක් අතරේ අඟල් දහයක පමණ මහත චේන් යවා ගස් පෙරළුවා.මේ යන්ත්‍ර ඉදිරියේ විරෝධතා කරුවන් නිදා ගත්තා. ඔවුන්ව ඇද දමමින් දිගටම කැලය සුද්ද කලා. කැලේ සුද්ද කර උක් වගාවට පොළොව සකස් කරන්න ගෙනා County ට්‍රැක්ටරයේ රෝදයක් අපේ උසට වැඩියි.

      “බිම්බරක් සෙනග ගැවසුන
      චන්ද්‍ර සූර්යා ඉපදුන
      ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ”
      මේ ගීතය රත්න ශ්‍රී ලියන්නේ, කපුගේ ගයන්නෙ පැල්වත්තෙ මේ සිදු වීම ගැන. ජීවිතේට පැල්වත්ත දැක්ක නැති එවුන් මේ ගීතයෙන් වහාම අධිරාජ්‍ය විරෝධීන් වෙනවා. හය හතරක් දන්නෙ නැතිව සුද්දන්ට ඉඩම් දෙනවා කියා ජේ.ආර්. මරන්න යෝජනා කරනවා. කොළඹ අවට ජාතිකවාදී මධ්‍යම පාංතිකයෝ ගීතය අහලා අඬනවා. එක දිගට වැඩමුළු, සම්මන්ත්‍රණ පවත්වනවා. ‘වෙල්ලස්සේ වෙඩි හඬ’ කියලා ඒ කාලෙ නාට්‍යයකුත් නිතර රඟ දැක්වූවා. රත්න ශ්‍රී මේ කාලයේ මොණරාගල සිටිය කියලා තමයි කියන්නෙ.

      ඒ අතරේ කර්මාන්ත ශාලා, කාර්යාල, ගම්මාන ඇතුළු සියළු ඉදි කිරීම් අවසන් කර, උක් වගාව ඇති කර, 1986 දී සීනි නිෂ්පාදනය ආරම්භ කරනවා. කර්මාන්ත ශාලාව විවෘත කරන්න ජේ.ආර්. එනවා. සමාගම සියළු සේවකයින් වෙනුවෙන් පදිංචියට සියළු පහසුකම් සහිත ගම්මාන ඇති කරනවා. ඒවට කියන්නේ ‘හැම්ලට්‘ කියලා. දේශීය නිළධාරීන් වෙනුවෙන් වෙනම ගම්මානයක් ඉදි කරනවා. පාසල් සහ ළදරු පාසැල් ඇති කරනවා. ළමුන්ට පාසල් යෑමට වෙනම ප්‍රවාහන සේවයක් ඇති කරනවා. අවට හේන් ගොවියන් සමාගමේ වැඩට යනවා. සුද්දෝ තමන්ට ගොල්ෆ් පිට්ටනියක් වගේම ක්‍රිකට් පිට්ටනියක්ද හදා ගන්නවා. උන්ගේ ක්ලබ් එකේ උන් එක්කම අපිටත් බොන්න පුළුවන්. ඒ කාලයේ හොඳම වැටුප් ගෙවපු සමාගම් අතරට පැල්වත්ත සීනි සමාගම එකතු වෙනවා.

      Delete
    2. මම 1990 දී පමණ බුත්තලට යන විට එහි දුප්පත් කමක් නැහැ. සමාගමේ වැඩට නොයන අය තමන්ගේම වත්තේ උක් වගාකර සමාගමට විකුණා හොඳ ආදායම් ලැබුවා. ප්‍රවාහනය වැනි අතුරු සේවාවන් වලින් ආදායම් බැලුවා. සවසට බාර්වල මිනිස්සු අරක්කු ගන්න පොරකනවා මා දැක්කේ බුත්තලදී. උක් ප්‍රවාහනය කළේ රාත්‍රී කාලයේ. බුත්තල රෑටත් ක්‍රියාකාරී නගරයක් බවට පත් වී තිබුණා. උදේ 7 වන විට බස් මගින් සේවකයින් වැඩ බිම් වලට ප්‍රවාහනය කරනවා. සවස නැවත ගෙවල් වලට බස්සනවා. ප්‍රවාහන පහසුකම් නිසා ඈත පස්සර ප්‍රදේශයෙන් පවා කම්කරුවන් වැඩට ආවා.

      1994 දී බුකර්ටේට් සමාගම සහ සුද්දෝ, සියල්ල පැල්වත්තේ තිබිය දී නැවත බ්‍රිතාන්‍යයට යනවා. මේ වන විට පැල්වත්ත සීනි සමාගම රජයේ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒත් බුකර්ටේට් සමාගම හිටිය කාලෙ වගේ සශ්‍රීක නැහැ.
      මොණරාගල ප්‍රදේශයේ අද කිසි කෙනෙක් ජේ.ආර් ගේ තීරණය වැරදියි කියන්නෙ නැහැ. කිසි කෙනෙකු අවතැන් වෙලත් නැහැ. ඒ වගේම සැමගේම පොදු ජීවන තත්වය උසස් වෙලා තියනවා. සැඟවී තිබුණු බුත්තල-පැල්වත්ත ප්‍රදේශය ඉදිරියට ඇවිත් තිබෙනවා.

      “මිනීමල් පිපුන සීතල
      නිම්න භූමියේ ඇටකටු
      හතර රියන් කඩ අහිමිව විලාපය නගයි“
      රත්න ශ්‍රී ගේ ගීතය අද මොණරාගල - බුත්තල කොල්ලො සංගීත සංදර්ශණ වල ගයමින් නටනවා. උන්ගේ ත්‍රී වීල් වල සද්දේ දාගෙන වාදනය කරනවා. උන් දන්නෙවත් නැහැ ඒ කියන්නෙ උන් ගැන කියලා. මාගේ ජීවිතයේ වසර 10 ක් බුත්තල ගෙව්ව. ඒ බුකර් ටේට් අවධිය. එය මතක සටහන් පිරි සශ්‍රීක කාලයක්. පැල්වත්ත ඇතුලේ වාහනය යනවිට දෙපැත්තේ පෙනෙන්නේ උක් වගාව පමණයි. ඈතින් මධ්‍යම කඳුකරය පෙනෙනවා. රෑට බණ්ඩාරවෙල, බදුල්ල නගර වල ලයිට් එළි පෙනෙනවා. ලස්සන දර්ශනයක්. බෝතලයක් ගහන්න අපි යන්නේ උක් වගා මායිමේ මැණික් ගඟ අසලට.

      ‘හැම්ලට්‘ වල ගෙවන කම්කරු ජිවිත, ළමුන් සමාගමේ බස් වලින් පාසල් යන-එන හැටි, සාමාන්‍ය ජනයාගේ ජීවන තත්වය ඉහලට ඇවිත් තියන හැටි රත්න ශ්‍රී ට පෙන්නන්න තිබුණ නම් හොඳයි.

      සංවර්ධන ව්‍යාපෘති වලට විරුද්ධ වීම ඉතා පහසුයි. ඒක වාමාංශික, ජාතිකවාදී, පරිසර වාදී මොස්තරයක්. ඒත් ඒ උද්ඝෝෂණ, විරෝධතා පමණක් නොවෙයි ඒවාට සහභාගි වූ අයත් ඉතිහාසයේ කුණු කූඩයට යනවා. ඒත් සංවර්ධන ව්‍යාපෘති වලට නායකත්වය දීපු අය තම නම ඉතිහාසයේ කොනක සටහන් කරනවා හරියට ඩී.එස්, ජේ.ආර්, ජේ ආර්ගේ ෆ්‍රී ට්‍රේඩ් සෝන් ගාමන්ට් රටපුරාම විමධ්‍යගත කරපු ප්‍රේමේ, එතකොට සුද්දාගෙන් පස්සේ විශාල ලෙස අධිවේගී මාර්ග/ නොරොච්චෝලේ බලාගාරය සහ සුවිසල් සංවර්ධන ව්‍යාපෘති රැසක් කරපු නාකි මයිනා වගේ.

      Delete
    3. මේ ඇනෝ රසිකය...

      Delete
  7. ඇමරිකන් පුරවැසි ඉකොනෝමැට්ටාට ලංකාව ගැන තියෙන රුදාව මොකක්ද? බැසිල් වගේ එන්නද කල්පනාව. උදේ ඉදන් රෑ වෙනකන් ලංකාව දිහා මුසල හොටේ දික්කරගෙන ඉන්න එක තමයි මිනිහගේ වැඩේ. අමු මුස්පේන්තු, නෙගටිව් කුනෙක්. ජේවීපීකාරයෙක් වගේ. හැම දේම වැරදි. මිනිහට තියෙන ප්ලෑන් එකක් කියන්නෙත් නැහැ. එහෙම එකක් නැහැනේ. කෝටා එකෙන් පේරා ඇවිත් ගත්තු පරණ උපාධි කඩදාසියක් විතරයි මිනිහට තියෙන්නේ. ඉතින් මිනිහගේ හිස්කම වහගන්න, ඇමරිකාවට වෙලා සුළු ජාතිකයෙක් වෙලා ඉන්න මානසික පීඩනය නැති කරන්නේ මේ වගේ ලංකාවේ අයට අලි කතා කියලා. අනුකම්පා කරමු.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න