.

.

Sep 13, 2022

ජරා ගැහැණුන්, ඇතුලට දැමීම හා එලියට ගැනීම


ජරා ගැහැණුන්

ඇතුලට දැමීම හා එලියට ගැනීම

➖➖➖➖➖➖➖➖➖➖➖▪️


අරගලය චොර වී අවසානය. අරගල කාරයන්ට ආතල් දුන් සිස්ටම් එක කිසි අවුලක් නැතිව චේන්ජ් කර ගැනීමට වුන් පොර, අරගලකරුවන් විසින්ම එලවා දමා, දැන් පරිප්පුවේ හොඳ එකෙන්ම කමින් සිටින්නේය. මෙවන් නහයෙන් අඬන උන් එක්ක අරගලයක් කළේ කුමකටද කියා මේවා මෙහෙය වූවෝ හඩා වැටෙමින් සිටී. මොවුන්ගේ ගැලවුම් කරුවන් ලෙස පෙනී සිටී කළු කෝට් මාෆියා නායක නායිකාවෝ සොයා ගැන්මටත් නැත. දැන් උන් වෙනුවෙන් එන්නේ කොරිඩෝ ලෝයර්ලාය.


දේශපාලනය පසෙක තබා දමිතා අබේරත්න යන ගැහැණියගේ ප්‍රකාෂය හා අරගලයේ ඇයගේ ගරු රඟපෑම අප අගය කළ යුතුය. ඇගේ ප්‍රකාෂය පෙන්වන්නේ ඇයද අයත් වන කුලකයක කාන්තාවන් කෙරේ, එම කුලකයේ අයම දක්වන ප්‍රතිචාරයයි. 


පිටකොටුවේ ගණිකා වෘතියේ යෙදෙන කාන්තාවන්ද, තරු හෝටලයේ එම වෘතියේ යෙදෙන කාන්තාවන්ද, කෙහෙවලු පටලා ගන්නා විට, ඔවුනොවුන්ට ගරහා ගන්නේද තම වෘත්තියේ නාමයෙන්මය. වෙනස ඇත්තේ භාෂාවේ පමණය. ඒ අනුව දමිතාගේ ප්‍රකාෂය, අවංක ප්‍රකාෂයකි. 


නමුත් මෙහි ගැටලුව වන්නේ, සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටී විප්ලවවාදිනයකගේ කටින් මෙය එලියට පැනීමය. එය සාධාරණීකරණය කිරීමට දත කන්නෝ කරන්නේ ඇදගෙන නෑමකි. ඔවුන්ට මේ අවස්ථාවේ දමිතා හා හිරුණිකා යන ගැහැණුන් විහාර මහා දේවියන්  වුවද, හෙට අනිද්ද වෙනත් පිලකට ගිය කළ, නිතැතින්ම අනුලා දේවියන් බවට මඩ ගසන්නේද මොවුන්මය.


සමස්ත රටවැසියාම එසේය. ළඳුනේ ගීයට ප්‍රශස්ති ගයන වයන වනන උන්ම මොහොතින් වැරදිකාර ළඳුන්ගේ රෙදි ගලවා දමන්නේ තමන්ගේ වස්ත්‍රය ගැනද් මායිම් නොකරමිනි.


ඇත්තටම හිරුණිකාට දමිතලාට නිරූපා සේරසිංහලාට සිඳුවී ඇත්තේ කුමක්ද? 


මේ ඔවුන් අරගලය තුල ලබාගත් ප්‍රසිද්ධිය තව දුරටත් පවත්වාගෙන හා නඩුත්තු කරගෙන යාමේ අභියෝගයයි. දමිතා රනිල් වික්‍රමසිංහත් එලවා දමන්නට ගොස් බලෙන්ම ඇතුලට දාගන්නේත්, නැවතත් සජිත්ට කියා එලියට දාගන්නේත්, මම තාම ගේමේ කියා ටී වී හරහා රටට පෙන්වීමටය. 


හිරුණිකා දමිතා බැලීමට ඇතුලට ගොස්, එලියට ඇවිත්, ටී වී කැමරා ඉදිරියේ නැව් පච වගයක් ඇදබාන්නේ, නැත්නම් තමුසෙලාට මාව අමතක වෙනවා නේ ඕයි, ඒ නිසා මාත් තාමත් විප්ලවයේ කියා පෙන්වීමටය.


නිරූපා සේරසිංහ ආයෙත් ගෝල්පේස් ඇවිත්, රනිල්ගේ සංරුගලයක් උඩ යවා, මොන්ටිසෝරී ප්‍රසංගයක් ඉදිරිපත් කරන්නේත්, ඒවා රූප පෙට්ටියට කොහොම හරි ඔබා ගන්නේත්, අනේ ඕන් මාවත් අමතක කරන්න එපා හොඳේ, මාත් තාම ගේමේ කියා පෙන්වීමටය.


මේවා ඇත්තටම සිඟිති ආතල් වූවාට, රෝන්ග් ජෙනරේෂන් එකට මාරම වැඩය. ඔවුන් එයින් මයිල් කෙලින් කරගෙන, ඇතුලට දාන කොටත් හුරේ දමා, එලියට ගන්න කොටත් හුරේ දමා මාර ස්වයං වින්දනයක යෙදෙනවාය.


මේ අයුරින්ම 1971/72 විප්ලවයෙන් සිරගතව, ජීවිතය බේරා ගත්, පරාජය හේතුවෙන් ඉච්ඡාභංගත්වයට භංගත්වයට පත් වූවන් කල කී දෑ පිලිබඳව ලියු හරි අපූරූ විශ්ලේෂනාත්මක ලිපියක්, Mahesh Hapugoda ගේ වෝලයේ ඇති අතර, අවසානයේ දමිතලාට අත්වන ඉරණමද එයම බව, දේශපාලනය මෙන්ම සමාජය පිළිබඳ අවබෝධයක් ඇති බුද්ධිමතුන්ට පහසුවෙන් තේරුම් ගත හැකිය.


නිරූපා කුමන පක්ෂයකින් දේශපාලනයට ඒදැයි කිව නොහැකි මුත්, දමිතා හා හිරුණිකා සජිත් ජලනි බලවේගයෙන් මීළඟ මැතිවරණයකට තරඟ කිරීම අනිවාර්‍යය වනාතර, ඔවුන් ජයග්‍රහණය කිරීමේ සම්බාවිතාවයද ඉහළ අගයක පවති.


ඒ කෙසේ වෙතත් ලංකාවේ දේශපාලනය තුල කාන්තවන්ට හිමි තත්වය මේ වන තෙක්ම කිසිඳු වෙනසකට ලක් වී නොමැති නිසාත්, තමන්ගේ මුඛරි බව ආභරණයැකියි සිතා ඉල්ලාගෙනම කා සිටින විමල් වීරවංශ, එස් බී දිසානායක හා රන්ජන් රාමනායක යන නිර්ප්‍රභූ දේශපාලුවන්ට අත් වූ ඉරණමම, මොවුන්ටත් උරුම බව අනිවාර්‍යයෙන් ලියා තැබිය යුතුය.


ඒවා කඩාගෙන යාමට හැකි වූයේ රණසිංහ ප්‍රේමදාසට හා මහින්ද රාජපක්ෂට පමණක් වුවද, ඔවුන්ටද විරෝධය එල්ල වූයේ, තමන්ගේ සමාජ ස්ථරයෙන්ම බවත් අවබෝධ කරගෙන ඉදිරියට යාම, ඔවුන්ගේ යහපත සඳහාම වන්නේය.


එහෙත් බලය ලබා ගැන්මට නම් හිරුණිකාට හා දමිතාට තව දුරටත් දේශපාලනයේ ජරා ගැහුණුන්ගේ දේශපාලනයේ නිරත වීමද අනිවාර්‍යය. ඒ අනුව කෙසේ හෝ ඇතුලට දමා ගැන්ම ඔවුන්ගේ යහපත සඳහාම වනාතර, කෙඳිරි ගා හෝ මර හූ තබා එලියට ගැනීම හා ඉන්පසු එය වනා ස්වයං වින්දනයේ යෙදීම, ඔවුන්ගේ අනුගාමිකයින්ගේ යුතුකම වන්නේය.


ඒ වගත් මෙසේය ....


© මාතලන් යකා

 

14 comments:

  1. දමිතාගේ පුක පැලුවා කියනවා නේද රුවන්වැල්ලේ සෝබිත.

    ReplyDelete
  2. රසිකගේ දුව රෂිනි ජරා ගෑනියෙක්. ඉකොනෝමැට්ටා කියන නාකි වෙසිගේ පුතාගේ ප්ලෑන් එක රෂිනිගේ පෑන්ටියක් උස්සලා ඉඹ ඉඹ අතේ ගහන එක.

    ReplyDelete
  3. හමුදාවේ මාමලා මොනා කරත් රට බෙරගත්තනේ

    ReplyDelete
  4. මාතේ මේ නලීන් හේවගේ සහෝදරයා රනිල් වික්‍රමසිංහ ලංකාවේ ආර්ථිකය දියුණු කළ ආකාරය ගැන ඉතා මැනවින් පැහැදිලි කිරීමක් කරනවා

    ඔබටත් අදහස් මීට එකතු කර මේ ගැන දීර්ඝ වශයෙන් විස්තර පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි නේද


    https://fb.watch/fxlNpFhYjv/

    මේක බලන්න

    ReplyDelete
  5. විදුලි බිල වැඩි වී ඇත්තේ විහාරස්ථානවලට විතරක් නෙමෙයි, හින්දු, මුස්ලිම් හා කතෝලික ආගමික ස්ථානවලටත් එය එසේයි. ආර්ථික අර්බුදයේ බර මුළු රට විසින් ම එක්ව දරාගත යුතු අවස්ථාවක් මේක. 90 දශකයේ නැගෙනහිර ආසියාවේ ආර්ථික අර්බුදය අවස්ථාවේ, ඉන් ගොඩ එන්න තායිලන්තය වැනි රටවල විහාරස්ථාන ඒවාහි තිබූ රත්තරන් ආදිය එරට මහබැංකුවට පරිත්‍යාග කළා. පන්සල් තමා අර්බුදය විසඳගන්න සමාජයට නායකත්වය දුන්නෙ. ලංකාවේ භික්ෂූන් වහන්සේත් ඊට වඩා ධෛර්යවන්ත පිරිසක්.

    ඒත් මෙරට සිංහල බෞද්ධත්වයට එරෙහිව, අරගලය සමග එක්ව සිටි ඕ. සෝභිත වැනි අය දැන් මේකෙන් දේශපාලනය කරන්න හදනවා. ගෝඨාභය ජනාධිපතිවරයා මන්දිරයෙන් පලා ගිය පසු, ඕමල්පේ සෝභිත හිමි එහි සිටි පාදිලිවරුන් සමග එක්ව ප්‍රකාශ කළේ ලංකාවේ සිංහල බෞද්ධ බලය අවසන් කියල. එහෙම කෙනා තමා අද පන්ස⁣ලේ ලයිට් බිල වැඩි වීම ගැන ප්‍රලාප කියවන්නෙ.

    -රසික සූරියආරච්චි‍-

    ReplyDelete
  6. මේ අජිත් ධර්මකීර්ති කියන්නේ මාත් එක්ක ඉස්කෝලෙ එක පන්තියේ ඉගෙනගත් අයෙක්. පන්තියේ ඉස්සරහම පේළියේ තමයි හිටියේ. පන්තියේ අනික් ළමයි මෙයාට වඩා පාසලේ දීප්තිමත් ශිෂ්‍යයන් වීම ගැන ඒ කාලේ ඉඳලම ඉරිසියාවෙන් තමයි අජිත් හිටියේ.

    මෙයා මිටියි කළුයි. අනික් ළමයි ඔක්කොම උසයි සුදුයි. ඉස්කෝලෙ කිසිම විෂය බාහිර ක්‍රියාකාරකමක් කළේ නැහැ මෙයා. ගල් බිල්ලා වගේ තමයි හිටියේ. මෙයාට තාම තියෙන්නේ ඒ තරහව. නැතුව මෙයාට සමාජය කිසිම වරදක් කරලා නැහැ. සමාජීය ප්‍රකාශ සමග මතවාදීයව හැප්පෙන්න බැහැ. අජිත් ධර්මකීර්ති වගේ අයට පාසලේ අනෙකුත් සිසුන් ලබාගත් වෘත්තීය සාර්ථකත්වය කිසිදාක ලබාගන්න බැහැ. පෞරුෂයක් නැහැ. තැනකට ගියාම කවුරුවත් ගණන් ගන්නේ නැහැ. ඒ හීනමානය තමයි ඔය. මෙයාගෙ දේශපාලනයේ සීමාව ඕක තමයි. පුද්ගලබද්ධ ඇරියර්ස් විතරයි. ධර්මය අපට මග වේවා!

    ReplyDelete
  7. මචන් ගෝතලන්

    දමිතාගේ ඒ කාලේ සීනි අපුච්චා වෙච්ච රුවන්වැල්ලේ සෝභිත එක්කනෙ දාන්න තිබුණේ, ඇත්තටම හිටපු සුගර් ඩැඩී සෝබිත ගොයියා කොහෙද ඉන්නේ දැන්?

    ReplyDelete
  8. ලංකාවේ අපේම අයත් එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහින් රට තවතවත් ප්‍රපාතයට හෙලීමට කටයුතු කරන ආකාරයක් දක්නට ඇති මොහොතක අනෙක් අය ගැන කවර කතාද මාතා?

    කට්ටයම හිතාගෙන ඉන්නේ තමන් බදාගෙන ඉන්න තමන වහල්කම් කලන පක්ෂයේ නොවන අනෙක් වෙනත් පක්ෂ වල කට්ටිය ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ එල්ලුම් ගස් යවන්න. ඒ සේරම පටු දේශපාලනික සංකල්ප... මෙතන තියෙන්නේ කොටි සංවිධානය පරදවා රට නිදහස් කරගත්තු එකට විරුද්ධ නාඩගමක්. ඔය සේරම පටු අරමුණු වෙනුවෙන් පටු දේශපාලනික ගේම් වල යෙදෙන දේශපාලනික කණ්ඩායම් වල සහ අනන්‍යතා අර්බුදයක සිටින ලොව පුරා විසිරී පැතිරී පවතින අතර මුදල් ඇති නමුත් තමන්ටම කියා හරි හමන් සංස්කෘතික භූමියක් හෝ පැහැදිලි බලප්‍රදේශයක් නැතිව අනාථ වී ඇති ලාංකීය දමිළ ඩයස්පෝරාවේ අන්ත අසරණ අවශ්‍යතා..

    ReplyDelete
  9. මාතේ ලියයි එතුමා දරනා මතය
    තව තව අය ලියන්නේ තම අදහස්ය
    අදහස් ගැටෙන මුත් එහි වරදක් නැතිය
    ඒවා කියවලා, මම ගන්නෙමි හරය!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් නිමල් අයියා. අර අහිංසල එල්ටීටීඊ එකේ උගත් බුද්ධිමත් දරුවො ටික මරපු එකේ පලිය නම් කොහොම හරි ගන්නම ඕනේ. එයාලා හිටිය නම් අද රට සුරපුරයක් නේ. අපරාදේ අතිගරු ප්‍රභාකරන් මහත්මයා වගේ වැදගත් උතුමන් වහන්සේලා කීදෙනෙක් මැරුවා ද ලංකාවේ කාලකන්නි දේසපාලුවන්ගේ බලය රැක ගැනීමට නේද?

      Delete
  10. අපෝ පුදුම වෙන්න එපා බන් ළමාතං ඕක මොකක්ද?. අර චතුර සේනාරත්න හඬ කවල හදපු ඇනොනිමස් ෆේක් වීඩියෝ එකක් බලලා ඇනෝ සෙට් එකක් ඇවිත් රාජපක්ෂ කල්ලියේ හොරකම් එලිකරලා ලංකාවේ බලය අත්පත් කරගෙන රට බේරගන්නා සේක්වා කියලා ප්‍රාර්ථනා කරපු ජීවිතේට බත් කෑවෙ නෑ වගේ හිටපු අමුම අමු මැටි රට මීහරක් හැත්තක් හිටපු රටේ ඔය වගේ රට කාලකන්නි ගොන් මෝල්ලු පිරිලා ඉඳිද්දි ඔව්ව සිම්පල්. ඒ හරක්ම තමයි යූ එන් එකේ පවා ලංකාවට විරුද්ධව යෝජනා සම්මත කරද්දී ඉබේ චූන් වෙලා තප්පු ලමින් මානව හිමිකම් එකෙන් ඇවිත් දූශිත දේශපාලුවන්ට දඬුවම් කරයි කියල හිතන් බුකියේ ගොන් පාට් ලෝකයක් දදා අපිව හිනස්සමින් ඉන්නේ. ලොවෙත් නැති ජන ඝාතක අවි තියෙනවා කියලා රට බයිලා ගහලා තෙල් ළිංවල ටික අල්ලාගන්න ඕනකමට ඉරාකයේ ලක්ශ 10ක් මිනී මරපු ඇමරිකා එක්සත් ජනපදයට නැති මානව හිමිකම් අපේ වගේ ගොන්නු ඉන්න නීච නිවට නියාලු රටවල් වලට කොහෙද බන් ඕව හොඳයි ඔය වගේ මීහරක් හැත්ත බුරුත්තටම.... මේක බලපන් ඕවා අමතක කරලා

    https://fb.watch/fyEPhW2K-m/

    ReplyDelete
  11. අරගලේ කියලා කියන්නේ සමැන්තා පවර්ලා යූ එස් ඒඩ් එකේ අරමුදල් වලින් ක්‍රියාත්මක කරපු දේශපාලනික ගේම් එකක් නේ රාජ් පක්ෂ පොහොට්ටු පක්ෂය සහ රනිල් සමග ඩීල් එකක් දාල දේශීය ආර්ථික සමාජවාදී ජාතිවාදී කන්සර්වේටිව් අදහස් වලින් පිරුණු ජනයාට නායකත්වය දෙන නමුත් යටින් ඇමරිකන් සපෝට් එකක් සහිත රාජ පක්ෂ චෞරයන් වෙනුවට වඩා සාර්ථක කෙලින්ම ලිබරල් ෆ්‍රී මාකට් ඉකොනොමි එකක් වෙනුවෙන් කඩේ යන තවත් ඇමරිකානු රූකඩයක් වූ රනිල් බලයට පත් කරලා ඔවුන්ට අවශ්‍ය පරිදි ඇජෙන්ඩා එක වඩාත් හොඳින් ලංකාවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සිදු කළ බොරු ප්‍රෝඩාවක් තමයි ඔය අරගලය, ජන මනස වෙනස් කර මිනිස්සු ප්‍රශ්න වලට හුරු පුරුදු කරන්න කරපු පුහුණු වැඩසටහන් වලින් එකක්, ඒක දැන් හැමෝම හොඳින් දන්නවා ඕයි

    ඒක නෙවෙයි බන් තව කාරණයක් තිබෙනවා ඒ තමයි තමන්ගේ ආදායම් වැඩිකර ගෙන සැප වාහන ලක්ෂරි ටැම්පල් හදාගන්න ලංකාවේ රට පුරා ලවුඩ්ස්පීකර් , බෆල් දාගෙන අවට මිනිස්සුන්ගේ කන් බෙර පලන තක්කඩි කහකඩ තට්ට ගණගෙඩි පාහරයන් සසුනෙන් පලවා හරින්නට වෙනමම අරගලයක් කරන්න ඕන

    දැන් බලපන් වැටුපකට වැඩකරන හෝ මුදල් හම්බ කරන කෙනෙක් ට වඩා පින් බත් ගිලන කාදිනල් සෝබිත පින්බතාටනේ ලයිට් බිල් අමාරුව සැරටම තියෙන්නෙ, උගේ පන්සලේ බිල ලක්ෂ ගණන් එනවලු ඉතින් හිතපන් මේ හොරගණයෝ කරන නාස්තිය .නිකන් හම්බ කරල පවුලක් නඩත්තු කරල විදුලි බිල ගෙවනවා වගේ කතාව...

    ලංකාවේ ගෙවල් වලටත් වඩා ගොඩාක් විශාල වශයෙන් බලශක්ති නාස්ති කරන කාලකන්නි හොර ගණයින් අරක් ගෙන ඉන්න ආගමික සිද්ධස්ථාන සියල්ල සූර්ය පැනල හරහා විදුලි නිෂ්පාදනය කිරීමේ ක්‍රමයකට යා යුතුමයි ඒ පැනල් චාජ් කන්ට්‍රෝල් යුනිට් ඉන්වර්ටර් වගේම ඕෆ් ග්‍රිඩ් බැටරි පැක් සිස්ටම් සේරටම අවශ්‍ය මුදල් පන්සල් දේවස්ථාන.පල්ලි කෝවිල් වල අරමුදල් වලින් ලබාගන්න ඕන ආදායම් නැත්නම් එක්කෝ රටේ සිටින පිනට දහමට ලැදි ත්‍යාගශීලී ජනතාවගේ ධන පරිත්‍යාගයෙන් මුදල් ලබාගැනීම අවශ්‍යයි එහෙම නැත්නම් ඒ මගුල් වහල දාල නිකන් තියෙන්න ඕන බොරුවට මහජන මුදල් කාබාසිනියා කරමින් නාස්ති නොකර මේවා ගැන ලියපන් බන් මාතේ

    ReplyDelete
  12. මාතලන් මළ ගෙදර ගියාද ක්‍රිසි සීයාගේ මළගමට? ලංකාවේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ අප්පච්චි වන එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයක් දැරු ජේ ආර් ජයවර්ධන සහ ආර් ප්‍රේමදාස රජය කාලේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වු ක්‍රිසි සිල්වා අභාවප්‍රාප්ත වූ බවට වූ සංවේදි පුවත අසා සංවේගයට පත් වූ සිතසුවපත් වීමට නම් එම මළගෙදරට සහභාගී වීමට අවශ්‍යයි

    මම හිතන්නේ 1929 නොවැම්බර් මාසයේ 21 උපන් ක්‍රිසි සිල්වා මුත්තණුවන් මිය යන විට 92වැනි වියේ පසු වූ අතර ආර් ප්‍රේමදාස හිටපු ජනපතිගේ වගේම වත්මන් විපක්ෂ නායක සජිත්ගේද සමීප හිතවතෙක් සහ දේශපාලන උපදේශක ජ්‍යෙෂ්ඨයකු ලෙස 1989 සිට 1993 දක්වා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති ඔහුගේ දේහය අංක 10, රාහුල මාවත එම්.සී පාර ,මාතලේ කියන ලිපිනයේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු අද සැප් 15 වැනිදා සවස 4.30 ට මාතලේ පොදු සුසාන භුමියේදී සිදු කෙරේ පුළුවන් නම් සහභාගී වෙන්න හැමෝම

    ReplyDelete
  13. ඔයාගේ පෝස්ට් අරන් මම ෆේස්බුක් දැම්මට කමක් නැද්ද

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න