.

.

Nov 18, 2022

රනිල්ගේ අවසානය ළඟදීම අධ්‍යක්ෂනය - නන්දලාල් වීරසිංහ නිශ්පාදනය - සැන්ට්‍රල් බෑන්ක්

 


රනිල්ගේ අවසානය ළඟදීම
අධ්‍යක්ෂනය - නන්දලාල් වීරසිංහ
නිශ්පාදනය - සැන්ට්‍රල් බෑන්ක්
➖➖➖➖➖➖➖➖➖💀▪️

වජිර අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවේදී,
බංකොලොත් ආරච්චිලාගේ නන්දලාල් වීරසිංහගේ රෙදි ගැලවීම, සුභවාදී ලකුණකි.

මූසලයා හා ඉහළ පුටුවල සියළුම නිළධාරින් ඉවත් කොට, 

IMF නියෝජිතයකු එම තනතුරට වහාම පත් කළ යුතුය. අනිවාර්‍යයෙන් ඔහු විදෙශිකයකු විය යුතුය. ඒ සඳහා නීතී අවශ්‍ය නම් පාර්ලිමේන්තුවෙන් ඒවා ගෙන ආ යුතුය.

එසේ නොමැතිනම්, මාලදිවයින් හිටපු ජනපති හා නෝර්වේ සෝල්හයිම් මෙන්, විදෙස් ආර්ථික පන්ඩිත් කෙනෙක් වහාම ජානාධිපති උපදේශකයකු ලෙස පත් කර ගත යුතුය.

රජයේ මුදල් ප්‍රතිපත්ති තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව මිස මහ බැංකුව නොවන බව පාර්ලිමේන්තුවේ ඉන්නා අම්බරුවන්ට කියා දිය යුතුය.

මේ ආකාරයට සල්ලි අච්චු ගසමින්, රාජ්‍ය සේවය පවත්වාගෙන යාමෙන්, රට සිම්බාබ්වේ වන දින වැඩි ඈතක නොවේ.

මෙය අවබෝධ කොටගෙන ඇත්තේ පාඨලී පමණි. 

අයවැයේ ආදායමට වඩා වියදම දෙගුණයකි.
එය ලබා ගැන්මට යන්නේ දේශීය කර්මාන්තකරුවන්ගේ හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරකයින්ගේ වෘෂණ කෝෂ දෙකද අල්ලා මිරිකීමෙනි.

රනිල් විනාශය ළඟාකරනු ඇත්තේ මහ බැංකුව විසිනි. එය සියුම් උත්ප්‍රාසයක් ගෙනෙනා දෛවපෝගත සිඳු වීමක්ද වනු ඇත.

මහ බැංකුවේ සිටින්නේ දේශපාලුවන්ටත් වඩා සොරකම් කළ කම්බා හොර නිළධාරීන් පිරිසකි.

ආර්ථිකය නිසි ලෙස නියාමනය කලේ නම්, මහ බැංකුවේ සිට පයින් යා හැකි දුරකින් පිහිටි කොටස් වෙළඳ පොළ පවතින ගොඩනැගිල්ලේ සිට, තිලිණි ප්‍රියමාලීලා කළු සල්ලි වලින් බූරුවා ගහන්නේ නැත. ෆිනෑන්ස් කොම්පැනි බංකොලොත් වන්නේද නැත.

කඩා වැටුනු ෆිනෑන්ස් කොම්පැණි ගරහා මහ බැංකුවේ උන් ගසා කෑ මුදල රුපියල් බිලියන ගනනක් බවද ඊයේ පාර්ලිමේන්තුවේදී හෙලි විය.

මේවා ගැන සොයන්නේ මොකාද?
කතා කරන්නේ මොකාද?
පරීක්ෂණ කරන්නේ මොකාද?
විගනනය කරන්නේ මොකාද?

සියල්ල රාජපක්ෂ ගිණුමට බැර කොට..
මහ බැංකුවේ උන් මහ දවාලේ හොරා කා රට බංකොලොත් කලේ එසේය.

විගනකාධිපති කෝප් කමිටුවේ
බයිලා ගසති.

අනේ තොපේ විගනනේ
ගහ ගනියව් රෝල් කරලා අධෝ මාර්ගය කොනේ....

.

12 comments:

  1. සුද්රපානියාNovember 18, 2022 at 8:02 PM

    සියල්ල දත් ආර්ථික ඔස්තාද් ධම්මික පෙරේරා ශූරීන් ව කිසිවක් නොදත් රනිල් ගෙ ආර්ථික උපදේශක කලොත් හරිය.
    මාතලන් සීයේ, කියන්නකෝ...
    ධම්මික පෙරේරා කියල කෙනෙක් ලංකාවේ උන්නා නේද?
    කෝ දැන් එයා ?

    ReplyDelete
    Replies
    1. නැ නැ දැන් එයා මෙහේ නෑ

      Delete
    2. යම් සුළු අඩුපාඩු තිබුණත් දම්මා ළඟ රටේ ආර්ථිකය දියුණුවට යොදා ගැනීම සඳහා යම් යම් සැලස්මක් තිබුණා ප්‍රධානම දේ තමයි දම්මා අයි එම් එෆ් ගිහින් ණය අරන් ආයේ ඒක පෙන්නලා තව තවත් ණය ගන්න හදන රනිල්ලගේ ප්ලෑන් එකට විරුද්දව ඌ කල්පනා කලේ මොනවා හරි කරලා රටට විදේශ විනිමය ඩොලර් උපයන්න උපරිම වශයෙන්

      නමුත් ඒකට කාගෙන් වත් සහයෝගය නැති නිසා ධම්මික පෙරේරලා තනියම ලංකාවේ අයි ටී ක්ෂේත්‍රයේ කට්ටිය එක්ක සෙට් වෙලා මේ දවස් වල සර්විසස් සෙක්ටර් එකේ exports සහ අලුත් startups develop කරන්න මෑන්ගේ පුද්ගලික ධනය සහ දැනුම ෂෙයාර් කරනවා මාස ගණනාවක් තිස්සේ මේ ගැන ලංකාවේ තරුණ අන්තර්ජාල ව්‍යවසායක ප්‍රජාව ගොඩක් ඇක්ටිව් වෙලා සම්බන්ධ වී වැඩ ටික කරගෙන යනවා සෝෂල් මීඩියා වල දේශපාලනික බයිලා නොබලා පොරගේ යූබටේ තියෙන program බලන්න පුළුවන් නම් ගොඩක් වටින දේවල් සාකච්ඡා කරනවා විශේෂයෙන් තරුණ ව්‍යාපාර කරන ව්‍යවසායකයන්ට ගොඩක් වැදගත් practical situation එකේ manage කරන විදිය ගැන පොර හොඳින් පැහැදිලි කරනවා

      Delete
    3. ජුන්ඩයියාNovember 19, 2022 at 9:33 AM

      කොම්පැනියක් දුවවන විදිහට රටක් කරවන්න පුලුවන්නම් ආර්ථික විද්යාව විතරක් පැවතුනාම ඇතිනේ ඇයි දේශපාලන විද්යාවක් පවතින්නේ.
      ගෝඨලා,ෆොනිලා හමුදා පරිපාලනයට සමත් වුවත් දේශපාලනේ ෆේල්.
      ධම්ම්කටත් ඒ ටිකම තමයි.
      ධම්මික ලංකාවේ IT godfather වීමට දරණ උත්සහය මිනිහගේ බිස්නස් වැඩක්.
      මිනිහා එක ගලෙන් කුරුල්ලෝ දෙකක් මරන්න දක්ෂයා.

      Delete
  2. මාතලන් ලංකාවේ ක්‍රියාත්මක වන විදේශ තානාපති කාර්යාල කිහිපයක් විසින් ලංකාවේ පහුගිය 2022 අප්රේල්-සැප් ජන අරගලයට ඉතාමත් සක්‍රීය ලෙස සම්බන්ධ වී සිටි නමුත් එතරම් වාර්තා නොවූ තරුණ තරුණියන් ක්‍රියාකාරී පිරිස් පිළිබඳ තොරතුරු නැවත වතාවක් එකතු කිරීමට තීරණය කර ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් කිව යුතුයි.

    ගෝල්ෆේස් අරගල භූමිය සම්බන්ධව කෙරෙන මෙම ස්වාධීන පර්‍යේෂණ වාර්තාවට අවශ්‍ය වන තොරතුරු ලබා දෙන ගෝල්ෆේස් අරගලය එක්ක සක්‍රීයව සම්බන්ධ උන අරගලකරුවන්ගෙන් කරන ගෞරවනීය ඉල්ලීමකි. හැකිනම් whatsapp පණිවුඩයක් තබන්න. (0713149102).

    අප විසින් ලොව පුරා පිළිගත් දැවැන්ත යුරෝපීය සහ ඇමරිකානු සමාජ විද්‍යාත්මක පර්යේෂණ ආයතන ගණනාවකට සම්බන්ධ වී මෙම ඇකඩමික් රිසර්ච් එක කරන්නෙ. පෞද්ගලිකත්වයට හානි වෙන තොරතුරු මුකුත් අහන්නෙ නෑ. අවශ්‍ය නම් නම කියන එකවත් අනිවාර්‍යය නෑ. අපට අන්වර්ථ නාමයක් සහ දුරකථන අංකයක් නැත්නම් බුක් එකේ ෆේක් අකවුන්ට් එකක් ඉන්බොක්ස් කරන්න ලබා දී මේකට එකතු වෙන්න පුළුවන්

    කැනඩාව එංගලන්තය ඇතුළු රටවල් කීපයකට දේශපාලන විද්‍යා, ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යා පර්යේෂණ වගේ දේවල් වලට ශිෂ්‍යත්ව ලබා දෙන්න තීරණය කරලා තියෙනවා තෝරාගත් පිරිසකට ඒ නිසා මේ ගැන හැමෝම හොඳින් දැනුවත් කරන්න දන්න හැමෝටම කියන්න. ගොඩක් ස්තූතියි ඔයාලට. මේ අවස්ථාව අපතේ නොහැර උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා අරගලයට සම්බන්ධ වූ දන්න කියන සියලුම තරුණ තරුණියන් දැනුවත් කරන්න ගොඩක් ස්තූතියි!

    ReplyDelete
  3. බොරු ඊනියා අරගලය පරාජය කර ජනතාවගේ සැබෑ අරගලය ඉක්මනින් පෙරමුණට එනු ඇත. ජනතාවගේ සැබෑ අරගලයේ මූලික සටන් අංගයක් විය යුත්තේ පරවැසියන්, ද්විත්ව පුරවැසියන් සහ බන්ධිත පුරවැසියන් (පෙන්ෂන්, විදෙස් දේපල, තාන්නමාන්න වලින් බටහිරට බැඳතබා ඇති) රාජ්‍ය පාලනය, මහබැංකුව, හමුදාව, පොලිසිය, අධිකරනය, අධ්‍යාපනය සහ සෙසු මර්මස්ථාන වලින් ඉවත් කරන සහ වලකන පාලනයක්.

    බොරු ඊනියා අරගල සහ ඒවායේ නායකයන් හෝ ඒවාට සම්බන්ධ එකදු පක්‍ෂයක්වත් මෙවැනි සටනකට, අරගලයකට, ව්‍යාපාරයකට සූදානම් නැතිකමම ඔවුන්ව නිර්වස්ත්‍ර කර ජනතාව ඉදිරියේ නග්න කරවයි.

    ReplyDelete
  4. ඕවට ඉතින් අපට කරන්න දෙයක් නෑ ලංකාවේ ආණ්ඩුව තීරණය කරන්නේ පිටින්නේ දැන් අවුරුදු ගණනාවක ඉඳලා, ඇයි පුටින් වගේ එකෙක් ගෙනත් තත්ත්වය තවත් නරක අතට හැරුණානේ අපේ ජීවිත ගැන තීරණය කරන්නේඅවුරුදු අසූව පැනපු සිහි කල්පනාව නැති ඇමරිකානු නාකි සුද්දෙක් නේ යුක්රේනයට දැන් සම්පූර්ණයෙන්ම කෙළලා ඉවරයි අපටත් බාගයක් කෙළලානේ වක්‍රව දැනටමත්

    ඒ නිසා අපි එක එකා තනි තනිව පුළුවන් විදියට ගේම් ගහන්න ඕනේ ඕකුන්ට ඕන මගුලක් කර ගන්න කියලා ඇයි වෙන මොනවද කරන්නේ අපි?

    ඇත්තටම සංචාරක ව්‍යාපාරය ආපහු පරණ තත්ත්වයට ගන්න පුළුවන් වුණොත් පහුගිය අවරුදු තුනේම ලංකාවට සංචාරක අංශයෙන් කෙළවිලා ගිය එක රිකවර් කර ගන්න පුළුවන් වෙයි හරියට ප්ලෑන් කරලා ගොඩක් වෙහෙස මහන්සි වෙලා වැඩ කළොත් විශේෂයෙන්ම Two Mad Explorere කියන යූ ටියුබ් චැනල් එක කරන ට්‍රැවලින් කපල් එක මේ දවස්වල ලංකාවට ඇවිත් ලංකාවෙ සංචාරක ශේස්ත්‍රයට විශාල සප් එකක් දෙනවා ...

    ලෝකයේ සෝ කෝල්ඩ් ප්‍රධාන මීඩියා කියල කියන කාලකන්නි ජඩ මාධ්‍ය පච ප්‍රචාරවලින් පෙන්වන ලංකාවෙ තත්වයට යටින් ඇති සාමාන්‍ය ජන ජීවිතය ගැන මෙයාල හරි ලස්සනට ලෝකෙට කියනවා ...

    හැබැයි ඒක මහ ලොකු චැනල් එක්ක් නෙවෙයි නමුත් ඔවුන් ලංකාව ගැන කරපු වීඩියෝ කීපයක් ලොව පුරා මිලියන ගණනක් ජනතාවගෙන් ඉතා හොද ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා ...

    රනිල්ලා ලංකාවෙ සංචාරක ප්‍රවර්ධනේ කියලා ලක්ෂ ගනන් මිලියන ගනන් වියදන් කරගෙන දූත පිරිස් රට ටුවර් දාලා කරන විකාර වලට වඩා ... මේ පොඩි සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රිය සාමාන්‍ය මිනිස්සු ශෝෂල් මීඩියාවලින් කරන්න පුලුවන් දේවල් අප්‍රමානයි ...

    ලංකාවෙම ට්‍රැවල් කරන කොල්ලො කෙල්ලොන්ට ලංකාවෙ ඉන්න බැක් පැකස්ලට.. මේ වගේ යූටියුබර්ස්ලට ... පොඩි රාජ්ජ්‍ය අනුග්‍රහයෙන් සප් එකක් දීලා ... උන්ට ශෝෂල් මීඩියා කන්ටෙන්ට් හදන්න කිවුවනම් ඒ ඇති සංචාරක ප්‍රවර්ධනයට ... ඒ උනාට තාම අර කුට්ටි කන සාම්ප්‍රධායික මරිමෝල් රටාව වෙනස් කරගන්න බෑ ...

    2009 පස්සෙ ආරුගම්බෙ , ඇල්ල ,පිදුරංගල , තංගල්ල වගේ තැන් ප්‍රමෝට් උනේ මෙන්න මේ වගේ ට්‍රැවලස්ල නිසා මිසක් වගකිව යුත්තන් කරපු මීට් බෝලයක් නිසා නෙවෙයි ...

    ලංකාවට සුද්දො එනවා ... එන්නෙ මෙහේම බිස්නස් කරලා සුද්දො ගෙන්නන ආයෝජකයො ටිකයි මෙන්න මේවගේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා නිසයි ...

    දෙසැම්බර් අන්තිම සති දෙක වෙනකොට පහුගිය අවුරුදු දෙක තුනේ අලු ගසලා බසලා දාවි ... ඒ එන සංචාරකයන්ගෙන් ඩොලර් ටිකක් වියදම්වෙන වැඩ හදන්නෙ නැතුව ... ඔන්න බලපං එක එක මයික් කටාලා කටීලා ලකුණු දාගන්න ලස්සන ...

    අපේ ටුවරිසම් කරන උන්ටත් බුකින් එකක් දෙකක් වැදිලා හයර් එකක් ටුවර් එකක් සෙට් උනාම ... ඔක්කොම ඉවරයි ... රට... සංචාරක ශේස්ත්‍ර කතා වානා ...

    උන්ගෙ ගාන කැපුනනම් එච්චරයි ... ඊට පස්සෙ අර මයික් කටාලට පුප දෙන්න යාවි ....

    ඔන්න ඔය චැනල් එක සර්ච් කරලා සබක් දාලා ලයික් එකක් දාල කමෙන්ට් එකක් දාල උන්ට සප් එකක් දෙමු වීඩියෝ ටික තවත් හයිප් වෙන්න ...
    උන්ට අපිට දෙගොල්ලොන්ටම වැඩක් වෙන්න .... මේව ගැන රටම දැනුවත් කර ජනතාව සූදානම් කරගන්න උඹල වගේ සෝෂල් මීඩියා වල පළපුරුදු පොරවල් දෙන සපෝට් එක ගොඩක් වැදගත් මාතේ

    ReplyDelete
  5. රෂිනිගේ පුක පලමු

    ReplyDelete
  6. යකූ මාතලන්, ලංකාවේ කුප්‍රකට මිසදිටු අදහස් රටපුරා වපුරමින් මිනිසුන් රවටා කෝටි ප්‍රකෝටි ගණනින් සල්ලි හම්බ කරන ආගමික බිස්නස් එකක් වන ජෙරමියස් ප්‍රනාන්දු නමැති සොරාගේ ජාවාරමට හවුල්ව එහි අධ්‍යක්ෂක තනතුරක් ද දරන කුමාර් සංගක්කාරගේ බිරිය යෙහාලි සංගක්කාර ‘බෝර්න් අගේන්‘ ක්‍රිස්තියානි නිකායේ ප්‍රචාරාත්මක වැඩසටහනකට එක්වෙමින් සිදු කළ කතාවක් සමාජ මාධ්‍ය තුළ මේ වන විට ට්‍රෙන්ඩ් එකක් වෙමින් වේගයෙන් පැතිර යන අතර අදාල වීඩියෝ බලන්න ලෙස හැමෝටම දැනුවත්කරන්න කියලා ඉල්ලාසිටිනවා

    ඇය එහිදී මෙසේ පවසන්නීය.

    ‘මම උපතින් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි, දැන් මම අලුත් නිකායේ.. මට වයස 17දී කුමාර් හම්බ වුණා. අපි පස්සෙ බැන්දා. එයා ඉක්මණට උඩට ගියා. එයා හොඳම බැට්ස්මන් වුනා. මං දන්නවා ඒ සියල්ල වුනේ අපි ප්‍රේ කරපු නිසා.කුමාර් අවුරුද් 15 ක් ක්‍රිකට් ගැහුවා. ඒ කාලේ සියලු දේවල් ඔහුට ලැබුනා. මං දන්නවා මේ දේවල් අපි තනියම නෙමේ කළේ අති පූජනීය වූ සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ලබා දී ඇති ශක්තිය නිසාම පමණක් බවයි.....T20 වර්ල්ඩ් කප් එකේ සංගා පර්ෆොර්ම් කළේ මම ප්‍රේ කරපු නිසා, අපිට හැමදේම දුන්නේ ජීසස්. මං දන්නවා මගේ අම්මගෙ බඩට මං ආවෙ ජීසස් නිසා...
    මං ප්‍රේ කරලා ලෙඩ වුනු දරුවො පවා සනීප කළා. එක දවසක් හොදටම වැස්සා, අපේ දරුවා බය වුනා, අපි ප්‍රේ කළා. එකපාර වැස්ස නැවතුනා. මගේ බල්ලට ලෙඩ වුනාම දුව ප්‍රේ කරපු නිසා බේරිල තියනවා.

    අපේ ජීවිතයේ ක්‍රිකට් යාලුවන්ට ප්‍රශ්න ආවම දණ ගහලා ප්‍රේ කරලා ඔවුන්ගේ ප්‍රශ්න විසඳුවා. මම ඔබට කියනවා ඔබ අදම ජීසස් ඉන්නවා කියලා විශ්වාස කරලා ජීසස්ට කතා කරන්න, ජීසස් ඔබට කතා කරයි.

    මං කියල තියනවා දෙවියන් වහන්සේගේ නිල නියෝජිත පිරිසක්යූ දන්නේ ප්රොෆට් ජෙරමියස් ඇතුලු අපගේ නිල කණ්ඩායමේ සහායය ලබා ගැනීමට පුළුවන් ආකාරයේ අපේ සහය ඇතුව අපි කියන දේවල් කළොත් අනිවාර්යෙන් පුළුවන් තව කෙනෙකුගේ කරදරේ නවතන්න. දවසක් මං පාරෙ යද්දි හරි දුකින් යන ගෑනු කෙනෙක් හම්බ වුණා. මං වාහනේ නවත්තල කතා කරා. එයා කිව්වා මහත්තයා හිරේ ගියා කියලා. මං ගෙදර ගිහාම ජීසස් කියනවා මෙතැනින් ඉවර නැහැ කියලා. මට පහුවදාත් හම්බවුණා. මං එයාගෙන් ෆයිල් නම්බරේ ඉල්ල ගත්තා. මෙයා වැරදි කරල නෙමේ.. මිනියක් මරලා කියල හිරේ ගියාට කෙනෙක්ව ආරක්ෂා කරන්න ගිහින් වෙලා තියෙන්නෙ. එදාම මම ක්ෂණිකවම ක්‍රියාත්මක වෙලා වහාම ජීසස් දෙව් සමිඳුන්ට ප්රේ කරපු නිසා එයා වහාම එම කරදරයෙන් බේරුණා.

    හැමදේම දණගහල ජීස් දෙව් සමිඳාණන් වහන්සේ අපගේ නායක එඬේර තුමන් වහන්සේටම ඕනෑම මොහොතක අපට ඇති කරදර වෙනස් කරන්න පුළුවන්. අද දෙවියන් වහන්සේගේ නිල නියෝජිත ප්‍රොෆට් ජෙරමි ඉන්නවා අපිට කෙළින්ම ඔහු හරහා දෙවියන් වහන්සේට කතා කරන්න පුළුවන්...

    මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි නේද?

    ReplyDelete
  7. ඉකොනෝමැට්ටා කියන්නේ නන්දලාල් වෙන්න බැරිද

    Reply
    Replies

    AnonymousNovember 20, 2022 at 4:44 AM
    නෑ නන්දලාල් නෙවෙයි වෙනත් කෙනෙක් හැබැයි නන්දලාල් වගේම කලකට පෙර කබරගොයා හිටපු කාලේ උන් යටතේ වැඩකරපු බටහිරින් ලංකාව වැනි රටවලට දෙන ලණු ගෙඩි පිටින් ගිලපූ කෙනෙක් බවයි සමාජ ජාල වලට අනුව කට්ටිය කියන්නේ මේ ගැන එළකිරි අතුළු අනෙකුත් සමාජ ජාලයන් වල ඉකොනොමැට්ටා ගැන පළවී ඇති පෝස්ට් බලලා අදහසක් ගන්න පුළුවන් වේවි මම හිතන්නේ අවුරුදු පහළවක් විතර ඉස්සර මහ බැංකුවෙන් ඉවත් වෙලා ටික කාලයක් එංගලන්තේ සහ පසුව ජනපදයට ඇවිත් තියෙන්නේ එහෙම නේද ඉකොනොමැට්ටා? ඔබ අනූ ගණන් වල අග භාගයේ වගේ කෙටි කලක් විදුලි සංදේශ අංශයට සම්බන්ධ වී කටයුතු කළ බවට එළකිරි අතුළු අනෙකුත් සමාජ ජාලයන් වල පවසා ඇති චෝදනා ඇත්තක් තියෙනවා ද?

    ReplyDelete
  8. වැදගත් ලිපියක් මම හිතන්නේ මේක වල පයයි ගොඩ පයයි නාකි මයිනා මහින්ද රාජපක්ෂ වගේම මොළේ කචල් මලහොල්මන් සජිත් ප්‍රේමදාස උන්නැහේටත් අදාළයි

    මේක ගැන ලියපං බං මාතලන්....

    ///

    🟦 ගැහැනියකට වැනසිය හැක !

    🟧 කුමාර් සංගක්කාර ලංකාවෙන් බිහි වූ හොඳම ටෙස්ට් පිතිකරුවා. සියලු පිතිකරුවො පුහුණු සැසි අවසන් කර ක්‍රීඩාගාරයට යද්දිත් සංගා තනියම batting practice කරනවලු. Club president කෙනෙක් මා එක්ක කිව්වා සංගා එක් වතාවකදි bowling machine එකෙන් බෝල 300 කට විතර shots play කරන්න පුරුදු වෙනවලු. කවදාවත් ලොකු injuries , hamstrings නැතුව සංගා අවුරුදු 15 ක් එකදිගට ක්‍රිකට් ගැහුවෙ මහන්සි වෙලා fitness training කළ නිසා.

    🟧 ඒ ලෝක පූජිත සංගක්කාරගෙ wife යෙහාලි ⁣දිව්‍ය පූජා වැඩසටහනකදි කියනවා " සංගක්කාර most consistent batsman වුණේ ජේසු නිසා. T20 ලෝක කුසලානෙ අන්තිම තරගෙ වීරයා වුණේ ජේසුට pray කළ නිසා" කියලා.

    🟧 මම පෞද්ගලිකව මනුස්සයෙක්ගෙ විශ්වාසයන්ට ගරහන්නෙ නෑ. යෙහාලිගෙ ප්‍රකාශය හා සංගා ලෝක පූජිතයකු වීම අතර සම්බන්ධය තර්කානුකූලව වටහාගැනීම ඔබට භාරයි. හැබැයි,
    මට මෙහෙම දෙයක් හිතුණා...

    " පිරිමියෙක් අවුරුදු තිස් ගාණක් තිස්සෙ මහන්සි වෙලා ගොඩනගාගන්න ගෞරවයක් ගැහැනියකට මිනිත්තු පහෙන් විනාස කරලා දාන්න පුළුවන්. "

    ///

    උපුටා ගැනීම - දර්ශන එරංග ( 2022 / 11 / 20 )

    ReplyDelete
  9. කුමාරිලා දෙන්නගේ ලෙස්බියන් ෂෝ එකක් කරන්න තිබ්බා නම්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න