හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
හරිනිගේ පෑන්ටියක් ඉඹින්න ආසයි
හරිනිට ගෑනු ඇදුම් ඇදල හුරුනෑ. දන්නවනේ …😂😂😂 ආප්ප හුට්ටියක් නේ 😅🤣😂
හරිනි අමරසූරිය කියන්නේ හිස් චරිතයක්, කිසිම දැක්මක් නැති බයිලාකාරියක්. ආචාර්ය උපාධියක් තිබුණට අසෝක රන්වලටත් වඩා අන්තයි. ජාතික ජන බලවේග ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තියත් ඒ වගේමයි. "නිදහස්" අධ්‍යාපනය කියන්නේ බොරුවක් විතරයි. පාසල් නඩත්තුවට වෙන් කරන සල්ලි අපරාදේ. අන්තිමට ඒ බර දෙමව්පියන්ටමයි ගෙවන්න වෙන්නේ.විශ්වවිද්‍යාල වලට ළමයින් ඇතුළත් කරන ප්‍රමාණය වැඩි කළා නම් මේ තරගය ඉබේම නැති වෙනවා. ඒ ලෙවල් ලියන 75%කට විශ්වවිද්‍යාල වල ඉඩ තිබුණා නම් ප්‍රශ්නයක් නැහැ. දෙමව්පියෝ ටියුෂන් වලට වියදම් කරන සල්ලි වලින් අලුතින් විශ්වවිද්‍යාල හදන්න තිබුණා. ඒත් එහෙම කරන්න පුළුවන් නිලධාරීන් ලංකාවේ නැහැ.ලංකාවේ තරගය තියෙන්න ඕන තැන්වල නැහැ. රජයේ බිස්නස් වලට අත දානවා. තරගය නැති කරන්න ඕන අධ්‍යාපනය වගේ තැන්වල නිහඬයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයත් ඒ වගේමයි. රජයේ සහ පෞද්ගලික කියල වෙනම පද්ධති දෙකක් තියෙන එක සම්පත් නාස්තියක්. මේ දෙක එකතු කරන්න නැත්නම් එකක් අයින් කරන්න ඕනේ.
Well explained . Nice content
ජනාධිපති මන්දිරයට කෝකියො 12 ක්, කෑම ජාති, ආහාර ඔච්චර ආච්චිට හාල් ගරන්න ද ඇහුව නේද... දැන් තේරෙනව ඇති මොකටද කියල...😅🤨සම්බෝලයි බතුයි දීල යවන්න බෑ කියල අද තේරුම් ගන්න ඇති .
ලප හනුමා විපක්ෂයේදී රට ගිනි තියලා පසුගිය කාලේ තිබුණු ආණ්ඩු එකකටවත් කරන්න නොදි පුළුවන් තරම් කෑගහලා කඩා කප්පල්කල, වැඩ සේරම දැන් ( උන් බලයට ආවේම ඕවා කරලා, ) අන්තිමට බලයට ආවාම කෝටි ගණනක මහජන මුදල්ද නාස්තිකරමින් නාස්තිකාර පාටී දාල බාල් නටලා සම්මාන දීලා පදක්කම් මාල බෙල්ලට දාලා මෝදිට කණ පැලෙන්න කෑමත් කන්න දීලා සේරම ගිවිසුම් ටිකත් අත්සන් කලා එහෙනම් 🤭
ජනාධීපති අනුර කුමාර දිසානායක ඉන්දියා අගමැති මෝදි සමග හරියට කියවලා බලන්නෙත් නැතුව අත්සන් කරපූ නව ගිවිසුම් වලින් ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම හේතුවෙන් චීනය වහා ප්‍රතිචාර දැක්වීම ආරම්භ කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතාවට පෙන්වා දුන්නාමේ වන විටත් චීනය බංගලදේශය, නේපාලය සහ පාකිස්ථානය එක්ව ලංකාව සහ ඉන්දියාවට එරෙහිව නව ආරක්ෂක ගිවිසුමක් සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය වලට අනාවරණය කළා.බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස්ව වසර හැත්තෑ ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව කිසිදු රටක් සමග මෙවන් ආරක්ෂක ගිවිසුමක් එළඹ නැති බවද පැවසූ ඔහු මෙය ඉතිහාසයේ දරුණුතම පාවාදීමක් බවද පැවසුවේය.මෙම ගිවිසුමට එළඹීමත් සමග චීනය විසින් ශ්‍රී ලංකාව ඉන්දු ඇමරිකා බල පාර්ශවීය රටක් ලෙස සැලකීම ආරම්භ කර ඇති බවද පැවසූ ඔහු ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම නව ආරක්ෂක සන්ධානය පිහිටුවීම ආරම්භ කර ඇති බව පෙන්වා දුන්නා
වසර හැත්තෑ ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව කිසිදු රටක් සමග මෙවන් ආරක්ෂක ගිවිසුමක් එළඹ නැති බවද පැවසූ ඔහු මෙය ඉතිහාසයේ දරුණුතම පාවාදීමක් බවද පැවසුවේය.මෙම ගිවිසුමට එළඹීමත් සමග චීනය NPP පක්ෂය බිහිව දැන් අවුරුදු 6 ක් පමණ වන අතර, NPP සහ JVP අතර වෙනසක් නොමැති බව දැන් බොහෝ සිද්ධි වලින් පැහැදිලි වෙමින් පවතී... මේ ඉන්දියානු චීන සම්බන්ධතා කවුරුන් පත් වූවත් එලෙසින් සිදුවීමට නියමිත කරුණු වේ.. මන්ද ශ්‍රී ලංකාව ලෝකයේ රටක් මිස ලෝකය ශ්‍රී ලංකාවේ කොටසක් නොවේ...
මාතා NPP පක්ෂය බිහිව දැන් අවුරුදු 6 ක් පමණ වන අතර, NPP සහ JVP අතර වෙනසක් නොමැති බව දැන් බොහෝ සිද්ධි වලින් පැහැදිලි වෙමින් පවතී... මේ ඉන්දියානු චීන සම්බන්ධතා කවුරුන් පත් වූවත් එලෙසින් සිදුවීමට නියමිත කරුණු වේ.. මන්ද ශ්‍රී ලංකාව ලෝකයේ රටක් මිස ලෝකය ශ්‍රී ලංකාවේ කොටසක් නොවේ...
මෝදි ලංකාවට ඇවිල්ල හාමුදුරුවන්ට දෙපා බදාගෙන වැඳලා නිරාගමික අනුර කුමාර වගේ උනුත් පන්සල් එක්ක ගෙන ගිහිල්ල රඟනවා නේද? සාමාන්‍යයෙන් අසාමාන්‍ය තමයි. ඒත් මෝදි ලංකාවට හැර දකුණු ආසියාවේ වෙන කොහෙට යන්නද ? මෝදිට පාකිස්ථානයට බංගලාදේශයට යන්න බෑ , බංග්ලාදේශයේ වර්තමාන රජය මෙන්ම පකිස්ථානය ඉන්දීය විරෝධී යි. මාලදිවයිනේ සහ නේපාලයේ තත්වයත් එහෙමමයි. ඉන්දියාව ඒ තත්ත්වයට පත් වුණේ ඇයි.?ඒ භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාමාර්ග නිසා මේවන විට දකුණුයින්දීය ප්‍රාන්තයන් වන තමිල්නාඩුව ,කේරළය, කර්ණාටක , තෙලංගනා සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රදේශ යන ප්‍රාන්ත අත්වැල් බැඳගෙන තියෙන්නේ අනාගතයේ කිරීමට යෝජිත ලෝක් සභාවේ ආසන වෙන් කිරීම පිළිබඳ සීමා නිර්ණය ගැටලුව හේතුවෙන්.රජයේ ප්‍රතිපත්ති වලට අනුව ජනගහනය පාලනය කල එම ප්‍රාන්තවලට විශාල අසාධාරණයක් වෙනවා වගේම එහෙම ක්‍රියා නොකරපු උතුරු ඉන්දීය ප්‍රාන්ත වලට විශාල වාසියක් එමඟින් සීමා නීරණය මගින් සිදුවෙනවා .ඒ වගේම භාරතීය ජනතා පක්ෂයට දිගටම බලය රැක ගැනීමයි ඔහුගේ අරමුණ.නමුත් මේ මගින් ඉන්දියාවේ විශාල බෙදීමක් ඇති වෙමින් තිබෙනවා.
දැන් ලංකාවේ දේශපාලන පක්ෂ ටිකේ ඩෝබිලා සහ සරණාගත ඈයෝ අපියි කරේ මේයයි කරෙ කිකිය පක්ශේ හෝදයි.ඉන්දියාවේ වෛද්‍ය උපාධි ලක්ශ 5.7ක් ඉන්නවා රස්සා නැතුව.සනීපාරක්ෂක පහසුකම් ටික උන්ට සලසගන්න බැ.ඒ තරම්වත් සමහර ප්‍රාන්ත වල මිනිස්සුන්ට වත්කම් නැ.එහෙව් එකේ ලංකාවට මෙච්චර ආදරයක් කියන්නේ.දේශපාලන සහයෝගීතාවය වෙන්න පුලුවන්.ඒ උනාට "මීයක් කඩන්නේ අත ලෙවකන්න විතරක් නෙමෙයිනේ"පෝස්ටුවේ අන්තර්ගතය වීඩියෝවෙන් බලාගන්න.https://www.facebook.com/share/v/16MgvPvoZo/
මුං වැපුරූවෝමුංදඅමු වැපුරූවෝඅමුදනෙළා ගනිති ❤️
JVP එකේ සමාජවාදී ,ඉන්දියා විරෝධී ප්‍රතිපත්තිය නිසා අවු 76 ක් රට ආපස්සට ගිය බවත් අවු 76 තුල විනාශයට වැඩ්යෙන්ම දායක වූයේ LTTE , ජවිපෙ එන්පීපී කල්ලිය ඇතුලු තමන් බව පිලිගෙන අවු 76 තුල මේ රටේ මොවුන්ගෙ විනාශකාරි පිලිවෙත් තුල පවා රට දියූනු කිරීමට දායකවූ සියලු දෙනාගෙන් සමාව ගත යුතුයි.එමෙන්ම රට දියුණු කිරීම වැලැක්වීම සම්බන්ධව ජනතාවගෙන් සමාව ගත යුතුයි.
අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව.
මිනිස්සුන්ට යන්න තියෙන පාරවල් ටික වහලා මිනිස්සුන්ට පැය ගණන් පාරේ, වාත කරවලා දඟලන වෙලාවේ ඒ වෙනුවට මුන්ට හෙලිකොප්ටර වලින් එක්ක යන්න තිබූණ නේද මෝදිව?නොදකින් මිනිස්සු කුණුහරුප කියලා පච කොටාගේ අම්මටයි පුංචි අම්මාටයි කුණුහරුප කියන විදියට අපට අහගෙන ඉන්නත් බෑකාලකන්නි අරගල කරලා ගෙවල් බිඳලා ඒවයේ බඩුත් හොරකම් කරගෙන ගිහිල්ල අන්තිමට ගෙවල් වලටත් ගිනී තියලා… හොර ඉංජිනේරු පට්ටං හොර ආචාර්ය උපාධි බොරුවට පෙන්නලා මිනිස්සුන්ව සැරටම රවටලා හොරකමින් වංචාවෙන් චන්ද අරගෙන… රටේ ජනතාව ත්‍රස්තවාදයෙන් ගලවාගත් මහින්දව ගෙදරින් එලවන්න තටමපු මූසල කාලකන්නි තිරසනා උගෙ මහ එකා ඉන්න අපායටම පතබෑවුනා. අනෙක් ද්‍රොහීන් ජෙපි හැතිකරෙ ලෑස්ති වෙලා හිටපියව්.. කරුමය එනවා ජෙපි පිටිපස්සේ… හැප්පිලා බලමු කරුමයත් එක්ක… ජෙපි හැත්ත බංග වෙලාම පල..
තඹුත්තේගම මොංගල් අන්දරේගේ කෙබර කතාමූ මේ අපහාස කරන්නේ මාලිමාවට ඡන්දය දීපු ජනතාවට https://www.facebook.com/share/v/1AaKhnFWWt/මාලිමාවට ඡන්දය දීපු අය අමු මීහරක් කියලා හිතාගෙන ඇතිආණ්ඩුව බාර ගනිද්දි ඩොලර් බිලියන 6.45 ක සංචිතයක් තිබ්බා. ඕක මාලිමාවට බලය ලැබිලා මාස දෙක තුනකට පමණ පසුව ජනවාරි වෙද්දි ඩොලර් බිලියන 6 ට අඩු වෙලා දැන් ආපහු ඩොලර් බිලියන 6.51ට වැඩි වෙලා තියෙන්නේ. සරලවම මාස 6කටම මෙච්චර අධික ලෙස අපනයන වැඩි වෙලා අධික ලෙස සංචාරක ව්‍යාපාරය සෑහෙන නැගලා ගිහිල්ලත් රටේ විදේශ සංචිත වැඩි කරගෙන තියෙන්නේ ඩොලර් මිලියන 60 යි😪
At Anonymous 10.48 PMලංකාවේ විදේශ විනිමය සංචිත තත්ත්වය 2025 මාර්තු මාසය අවසානයේදී නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,517 දක්වා ඉහළ ගොස් තිබෙනවා.නමුත් වර්තමාන ආණ්ඩුව බලයට පත්ව මසක් ගතවන පසුගිය (2024) ඔක්තෝබර් මාසය අවසන් වන විට නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,472 මට්ටමේ පැවතුණත්, 2024 ජනවාරි මාසය වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 6,086 දක්වා පහත වැටුනා. ඊට හේතුව, ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී ගෙවන්නට සිදු වූ මුදල විය හැකියි. කෙසේ වුවද, දැන් නැවතත් ඩොලර් බිලියන 6.5 සීමාවෙන් ඉහළට විදේශ සංචිත ගොඩ නැගී තිබෙනවා. මේ වැඩිවීමට ප්‍රධාන වශයෙන්ම මෙම වසරේ මාර්තු මාසය තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිවුවන වාරිකය ලැබීම ඊට ප්‍රධාන හේතුව විය හැකියි. රජය කරපු කිසිම දෙයක් නෑ සංචිත තත්ත්වය වැඩි කරන්න. ඉබේටම යන විදියට යනවා මහ බැංකුවේ අධිපති ඇතුලු පිරිස නිලධාරීන්ට ඕන විදියට සහ ආණ්ඩුවට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාර කරන අයිතිකරුවන් බිලියන ගණනක බදු වංචා කන්ටේනර් හොරෙන් පන්නන ඒවා වගේ ජල්තර කරලා හොඳටම හම්බ කරනවා ඇරෙන්න වෙන කිසිම ආකාරයක ප්‍රායෝගික විසඳුම් හෝ රටට වැදගත් දෙයක් කරන්නේ නෑ ඉන්දියාව ඇවිල්ල උන්ට ඕන දේවල් කරගෙන ලංකාවට ලෙසටම ඇරලා ගියා
හරි හමන් ජාන පරම්පරාවක් නැති මේ වගේ හාදයන්ට ඕන බොරුවක් ඇත්තක් වගේ කියන්න පුලුවන්.මිනිස්සුන්ට අපහාස කරනව නෙවෙයි ඒත් රටක නායකයෙක් කියන මිනිහට හරි හමන් ජාන පරපුරක් තියෙන්න ඕන.එහෙම නොවුනොත් ඉතින් මේ වගේ ලෝ කොලිටි හාදයො තමා මතු වෙන්නෙ.
අයිසේ මාතලන්, දැන් මේ මාලිමා ආණ්ඩුව දූෂණයට විරුද්ධව කියලානේ ආවේ දැන් මුන් හොරා කෑවෙ නෑ කියන්නෙ කොහොමද? අර හොරට වරායෙන් පන්නපු කන්ටේනර් මගඩිය හොරකම්ක් නෙවිද? මුන් පත් කරපු බස්නාහිර ආණ්ඩුකාර එක්ස්පෝ ලංකා පොර නේද ඒ හොරකම ලොකුවටම කරලා තියෙන්නේ?ඒ වගේ තව කීයක් තියෙනවද ... රජයේ හාල් ටෙන්ඩර් හතරක්ම ඕන කමින් ෆේල් කරල හොර බිස්නස් කාරයන්ට හාල් ගේන්න දුන්නෙ හොර ඩීල් නෙවෙයිද? හාල් 65 බද්දෙන් කට් එක කීයද? සමපෝෂ ආ නෑ නෑ සුපෝස මාට්ටු උන කේස් එක හොරකම්ක් නෙවිද? තෙල් ආනයනයෙන් ගහන ගැහිල්ල කොහොමද?
මෝදි අගමැතිවරයත් හිටියෙ මෝඩයෙක් ලංකාව පාලනයට එනකන්. ඉතිං ආවා, මෑන් ගානට වෙලාව බලලා ලංකාවට ඇවිල්ල අවශ්‍ය ගිවීසුම් ටික ගහලා ලංකාවටත් කෙළලා ලංකාවේ මිනිස්සුන්ටත් ටෝක්ස් ටිකක් දිලා කට්ටිය ගානට අන්දලා ඉන්දියාවට උපරිම ලෙස වාසිවන විදියට වැඩේ ගොඩ දාගෙන යනවා දැන්.
මාතලන් ලංකාවේ වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුවේ අගමැති හරිනි අමරසූරිය කිසිම ආකාරයක ප්‍රායෝගික තබා සෛද්ධාන්තික දැනුමක්වත් නැති හිස් පුස් චරිතයක්, කතාවක් කළත් කිසි කමකට නැති බයිලාවක්. ආචාර්ය කිව්වට අසෝක රන්වලටත් වඩා අන්තයි බලාගෙන යනකොට.මේ ආණ්ඩුවට ලංකාවේ අධ්‍යාපනය නංවන්න නිසියාකාර තියා කිසිම ආකාරයක වැඩපිළිවෙලක් නැති එක පුදුම සහගතයි.දැන් ලංකාවේ "නිදහස්" අධ්‍යාපනය කියන්නේ නිකම්ම බයිලයක් විතරයි. අවුරුද්දකට රජයේ පාසල් නඩත්තුවට වෙන් කරන මහජන බදු සල්ලිත් අපරාදේ. අන්තිමට ඒ බර දෙමව්පියන්ටමයි ගෙවන්න වෙන්නේ. ටියුෂන් වලට දෙමාපියන්ට කොච්චර විශාල මුදලක් වියදම් වෙනවාද?ලංකාවේ මේ තරගකාරීත්වය වෙනස් කරලා විශ්වවිද්‍යාල ඇතුළත් කරගන්න ළමයින්ගේ ප්‍රමාණය ලක්ෂයකට වැඩි කළා නම් මේ තරගය ඉබේම නැති වෙනවා. ඒ ලෙවල් ලියන ලක්ෂ දෙකෙන් 75%කට විශ්වවිද්‍යාල වල ඉඩ තිබුණා නම් ප්‍රශ්නයක් නැහැ.ලංකාවේ දෙමව්පියෝ ටියුෂන් වලට අවුරුද්දකට රුපියල් බිලියන 25ක් වියදම් කරනවලු. ඒ සල්ලි ටික එකතු කළා නම් අවුරුද්දට ළමයි 15000ක් යන විශ්වවිද්‍යාල දෙකක් ගානේ හදන්න තිබුණා. අවුරුදු පහෙන් විශ්වවිද්‍යාල ප්‍රශ්නය ඉවරයි. ඒත් එහෙම සැලසුම් කරලා වැඩ කරන්න හැකියාවක් තියෙන දේශපාලන පක්ෂ තියා නිලධාරීන්වත් ලංකාවේ නැහැ.ඇත්තටම ලංකාවේ තරගය තියෙන්න ඕන තැන්වල තරගයක් නැහැ. හරියට රජයේ බිස්නස්, කර්මාන්ත, එයාර් ලයින් වලට අත දානවා වගේ වැඩ නිසා එතන තරගය නැති වෙලා අකාර්යක්ෂමතාවය රජ කරනවා. ඒ වෙනුවට තරගය අඩු කරන්න ඕන අධ්‍යාපනය සෞඛ්‍ය වගේ තැන්වල රජය ජනතාවට දැඩිලෙස පොරකෑමට ඉඩදී රජය ඔහේ පැත්තකට වෙලා ඉන්නවා. ඒකෙන් රජයේ සහ පෞද්ගලික යන දෙකම එකට දෙකක් කරන්න ජනතාවට සිදුවෙලා මේකත් හරියට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන තත්ත්වය වගේ. උදේ රජයේ රෝහලෙන් ප්‍රතිකාර අරගෙන හවස පුද්ගලික රෝහලෙන් ගන්න එකත් සම්පත් නාස්තියක්.ලංකාවේ අධ්‍යාපනයටයි, සෞඛ්‍යටයි තියෙන සමාන්තර පද්ධති දෙක (රජයේ හා පුද්ගලික) හරීම මෝඩ සම්පත් නාස්තියක්. මේ දෙක එකතු කරන්න නැත්නම් එකක් අයින් කරන්න මොකක් හරි ක්‍රමයක් හදන්න ඕනේ.
වැඩක් නෑ තැරිදාර පුන්නක්කු මීගව ජෙප්පෝ බලන්නේ සිරස සහ සියත වගේ රෙදී හෝදන ලොන්ඩරි විතරයි සිරසේ හියතේ මේ වගේ දේවල් හරියට පැහැදිලිව ප්‍රකාශ කරන නිව්ස් යන්නේ නෑ.. එක නිසා උන් දන්නේ නෑ මාලිමාවේ ලොක්කෝ මුංට කියන්නේ අතේ පැලවෙන අමු ටොම්පච කියලා, ඒකනේ අදටත් උන් මුන්ගේ රෙදි සෝදන්නේ...🫢
කැඩපත් පවුර.....මොනව හරි කුරුටු ගාලා යන්න
හරිනිගේ පෑන්ටියක් ඉඹින්න ආසයි
ReplyDeleteහරිනිට ගෑනු ඇදුම් ඇදල හුරුනෑ. දන්නවනේ …😂😂😂 ආප්ප හුට්ටියක් නේ 😅🤣😂
Deleteහරිනි අමරසූරිය කියන්නේ හිස් චරිතයක්, කිසිම දැක්මක් නැති බයිලාකාරියක්. ආචාර්ය උපාධියක් තිබුණට අසෝක රන්වලටත් වඩා අන්තයි. ජාතික ජන බලවේග ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තියත් ඒ වගේමයි. "නිදහස්" අධ්‍යාපනය කියන්නේ බොරුවක් විතරයි. පාසල් නඩත්තුවට වෙන් කරන සල්ලි අපරාදේ. අන්තිමට ඒ බර දෙමව්පියන්ටමයි ගෙවන්න වෙන්නේ.
Deleteවිශ්වවිද්‍යාල වලට ළමයින් ඇතුළත් කරන ප්‍රමාණය වැඩි කළා නම් මේ තරගය ඉබේම නැති වෙනවා. ඒ ලෙවල් ලියන 75%කට විශ්වවිද්‍යාල වල ඉඩ තිබුණා නම් ප්‍රශ්නයක් නැහැ. දෙමව්පියෝ ටියුෂන් වලට වියදම් කරන සල්ලි වලින් අලුතින් විශ්වවිද්‍යාල හදන්න තිබුණා. ඒත් එහෙම කරන්න පුළුවන් නිලධාරීන් ලංකාවේ නැහැ.
ලංකාවේ තරගය තියෙන්න ඕන තැන්වල නැහැ. රජයේ බිස්නස් වලට අත දානවා. තරගය නැති කරන්න ඕන අධ්‍යාපනය වගේ තැන්වල නිහඬයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයත් ඒ වගේමයි. රජයේ සහ පෞද්ගලික කියල වෙනම පද්ධති දෙකක් තියෙන එක සම්පත් නාස්තියක්. මේ දෙක එකතු කරන්න නැත්නම් එකක් අයින් කරන්න ඕනේ.
Well explained . Nice content
ReplyDeleteජනාධිපති මන්දිරයට කෝකියො 12 ක්, කෑම ජාති, ආහාර ඔච්චර ආච්චිට හාල් ගරන්න ද ඇහුව නේද... දැන් තේරෙනව ඇති මොකටද කියල...😅🤨
ReplyDeleteසම්බෝලයි බතුයි දීල යවන්න බෑ කියල අද තේරුම් ගන්න ඇති .
ලප හනුමා විපක්ෂයේදී රට ගිනි තියලා පසුගිය කාලේ තිබුණු ආණ්ඩු එකකටවත් කරන්න නොදි පුළුවන් තරම් කෑගහලා කඩා කප්පල්කල, වැඩ සේරම දැන් ( උන් බලයට ආවේම ඕවා කරලා, ) අන්තිමට බලයට ආවාම කෝටි ගණනක මහජන මුදල්ද නාස්තිකරමින් නාස්තිකාර පාටී දාල බාල් නටලා සම්මාන දීලා පදක්කම් මාල බෙල්ලට දාලා මෝදිට කණ පැලෙන්න කෑමත් කන්න දීලා සේරම ගිවිසුම් ටිකත් අත්සන් කලා එහෙනම් 🤭
ReplyDeleteජනාධීපති අනුර කුමාර දිසානායක ඉන්දියා අගමැති මෝදි සමග හරියට කියවලා බලන්නෙත් නැතුව අත්සන් කරපූ නව ගිවිසුම් වලින් ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම හේතුවෙන් චීනය වහා ප්‍රතිචාර දැක්වීම ආරම්භ කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතාවට පෙන්වා දුන්නා
ReplyDeleteමේ වන විටත් චීනය බංගලදේශය, නේපාලය සහ පාකිස්ථානය එක්ව ලංකාව සහ ඉන්දියාවට එරෙහිව නව ආරක්ෂක ගිවිසුමක් සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය වලට අනාවරණය කළා.
බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස්ව වසර හැත්තෑ ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව කිසිදු රටක් සමග මෙවන් ආරක්ෂක ගිවිසුමක් එළඹ නැති බවද පැවසූ ඔහු මෙය ඉතිහාසයේ දරුණුතම පාවාදීමක් බවද පැවසුවේය.
මෙම ගිවිසුමට එළඹීමත් සමග චීනය විසින් ශ්‍රී ලංකාව ඉන්දු ඇමරිකා බල පාර්ශවීය රටක් ලෙස සැලකීම ආරම්භ කර ඇති බවද පැවසූ ඔහු ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම නව ආරක්ෂක සන්ධානය පිහිටුවීම ආරම්භ කර ඇති බව පෙන්වා දුන්නා
වසර හැත්තෑ ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව කිසිදු රටක් සමග මෙවන් ආරක්ෂක ගිවිසුමක් එළඹ නැති බවද පැවසූ ඔහු මෙය ඉතිහාසයේ දරුණුතම පාවාදීමක් බවද පැවසුවේය.
ReplyDeleteමෙම ගිවිසුමට එළඹීමත් සමග චීනය NPP පක්ෂය බිහිව දැන් අවුරුදු 6 ක් පමණ වන අතර, NPP සහ JVP අතර වෙනසක් නොමැති බව දැන් බොහෝ සිද්ධි වලින් පැහැදිලි වෙමින් පවතී... මේ ඉන්දියානු චීන සම්බන්ධතා කවුරුන් පත් වූවත් එලෙසින් සිදුවීමට නියමිත කරුණු වේ.. මන්ද ශ්‍රී ලංකාව ලෝකයේ රටක් මිස ලෝකය ශ්‍රී ලංකාවේ කොටසක් නොවේ...
මාතා NPP පක්ෂය බිහිව දැන් අවුරුදු 6 ක් පමණ වන අතර, NPP සහ JVP අතර වෙනසක් නොමැති බව දැන් බොහෝ සිද්ධි වලින් පැහැදිලි වෙමින් පවතී... මේ ඉන්දියානු චීන සම්බන්ධතා කවුරුන් පත් වූවත් එලෙසින් සිදුවීමට නියමිත කරුණු වේ.. මන්ද ශ්‍රී ලංකාව ලෝකයේ රටක් මිස ලෝකය ශ්‍රී ලංකාවේ කොටසක් නොවේ...
ReplyDeleteමෝදි ලංකාවට ඇවිල්ල හාමුදුරුවන්ට දෙපා බදාගෙන වැඳලා නිරාගමික අනුර කුමාර වගේ උනුත් පන්සල් එක්ක ගෙන ගිහිල්ල රඟනවා නේද?
ReplyDeleteසාමාන්‍යයෙන් අසාමාන්‍ය තමයි. ඒත් මෝදි ලංකාවට හැර දකුණු ආසියාවේ වෙන කොහෙට යන්නද ?
මෝදිට පාකිස්ථානයට බංගලාදේශයට යන්න බෑ , බංග්ලාදේශයේ වර්තමාන රජය මෙන්ම පකිස්ථානය ඉන්දීය විරෝධී යි. මාලදිවයිනේ සහ නේපාලයේ තත්වයත් එහෙමමයි.
ඉන්දියාව ඒ තත්ත්වයට පත් වුණේ ඇයි.?
ඒ භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාමාර්ග නිසා මේවන විට දකුණුයින්දීය ප්‍රාන්තයන් වන තමිල්නාඩුව ,කේරළය, කර්ණාටක , තෙලංගනා සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රදේශ යන ප්‍රාන්ත අත්වැල් බැඳගෙන තියෙන්නේ අනාගතයේ කිරීමට යෝජිත ලෝක් සභාවේ ආසන වෙන් කිරීම පිළිබඳ සීමා නිර්ණය ගැටලුව හේතුවෙන්.රජයේ ප්‍රතිපත්ති වලට අනුව ජනගහනය පාලනය කල එම ප්‍රාන්තවලට විශාල අසාධාරණයක් වෙනවා වගේම එහෙම ක්‍රියා නොකරපු උතුරු ඉන්දීය ප්‍රාන්ත වලට විශාල වාසියක් එමඟින් සීමා නීරණය මගින් සිදුවෙනවා .
ඒ වගේම භාරතීය ජනතා පක්ෂයට දිගටම බලය රැක ගැනීමයි ඔහුගේ අරමුණ.නමුත් මේ මගින් ඉන්දියාවේ විශාල බෙදීමක් ඇති වෙමින් තිබෙනවා.
දැන් ලංකාවේ දේශපාලන පක්ෂ ටිකේ ඩෝබිලා සහ සරණාගත ඈයෝ අපියි කරේ මේයයි කරෙ කිකිය පක්ශේ හෝදයි.
ReplyDeleteඉන්දියාවේ වෛද්‍ය උපාධි ලක්ශ 5.7ක් ඉන්නවා රස්සා නැතුව.සනීපාරක්ෂක පහසුකම් ටික උන්ට සලසගන්න බැ.ඒ තරම්වත් සමහර ප්‍රාන්ත වල මිනිස්සුන්ට වත්කම් නැ.
එහෙව් එකේ ලංකාවට මෙච්චර ආදරයක් කියන්නේ.දේශපාලන සහයෝගීතාවය වෙන්න පුලුවන්.ඒ උනාට "මීයක් කඩන්නේ අත ලෙවකන්න විතරක් නෙමෙයිනේ"
පෝස්ටුවේ අන්තර්ගතය වීඩියෝවෙන් බලාගන්න.
https://www.facebook.com/share/v/16MgvPvoZo/
මුං වැපුරූවෝ
ReplyDeleteමුංද
අමු වැපුරූවෝ
අමුද
නෙළා ගනිති ❤️
JVP එකේ සමාජවාදී ,ඉන්දියා විරෝධී ප්‍රතිපත්තිය නිසා අවු 76 ක් රට ආපස්සට ගිය බවත් අවු 76 තුල විනාශයට වැඩ්යෙන්ම දායක වූයේ LTTE , ජවිපෙ එන්පීපී කල්ලිය ඇතුලු තමන් බව පිලිගෙන අවු 76 තුල මේ රටේ මොවුන්ගෙ විනාශකාරි පිලිවෙත් තුල පවා රට දියූනු කිරීමට දායකවූ සියලු දෙනාගෙන් සමාව ගත යුතුයි.එමෙන්ම රට දියුණු කිරීම වැලැක්වීම සම්බන්ධව ජනතාවගෙන් සමාව ගත යුතුයි.
ReplyDeleteඅලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව.
ReplyDeleteමිනිස්සුන්ට යන්න තියෙන පාරවල් ටික වහලා මිනිස්සුන්ට පැය ගණන් පාරේ, වාත කරවලා දඟලන වෙලාවේ ඒ වෙනුවට මුන්ට හෙලිකොප්ටර වලින් එක්ක යන්න තිබූණ නේද මෝදිව?
Deleteනොදකින් මිනිස්සු කුණුහරුප කියලා පච කොටාගේ අම්මටයි පුංචි අම්මාටයි කුණුහරුප කියන විදියට අපට අහගෙන ඉන්නත් බෑ
කාලකන්නි අරගල කරලා ගෙවල් බිඳලා ඒවයේ බඩුත් හොරකම් කරගෙන ගිහිල්ල අන්තිමට ගෙවල් වලටත් ගිනී තියලා… හොර ඉංජිනේරු පට්ටං හොර ආචාර්ය උපාධි බොරුවට පෙන්නලා මිනිස්සුන්ව සැරටම රවටලා හොරකමින් වංචාවෙන් චන්ද අරගෙන… රටේ ජනතාව ත්‍රස්තවාදයෙන් ගලවාගත් මහින්දව ගෙදරින් එලවන්න තටමපු මූසල කාලකන්නි තිරසනා උගෙ මහ එකා ඉන්න අපායටම පතබෑවුනා. අනෙක් ද්‍රොහීන් ජෙපි හැතිකරෙ ලෑස්ති වෙලා හිටපියව්.. කරුමය එනවා ජෙපි පිටිපස්සේ… හැප්පිලා බලමු කරුමයත් එක්ක… ජෙපි හැත්ත බංග වෙලාම පල..
තඹුත්තේගම මොංගල් අන්දරේගේ කෙබර කතා
ReplyDeleteමූ මේ අපහාස කරන්නේ මාලිමාවට ඡන්දය දීපු ජනතාවට
https://www.facebook.com/share/v/1AaKhnFWWt/
මාලිමාවට ඡන්දය දීපු අය අමු මීහරක් කියලා හිතාගෙන ඇති
ආණ්ඩුව බාර ගනිද්දි ඩොලර් බිලියන 6.45 ක සංචිතයක් තිබ්බා. ඕක මාලිමාවට බලය ලැබිලා මාස දෙක තුනකට පමණ පසුව ජනවාරි වෙද්දි ඩොලර් බිලියන 6 ට අඩු වෙලා දැන් ආපහු ඩොලර් බිලියන 6.51ට වැඩි වෙලා තියෙන්නේ. සරලවම මාස 6කටම මෙච්චර අධික ලෙස අපනයන වැඩි වෙලා අධික ලෙස සංචාරක ව්‍යාපාරය සෑහෙන නැගලා ගිහිල්ලත් රටේ විදේශ සංචිත වැඩි කරගෙන තියෙන්නේ ඩොලර් මිලියන 60 යි😪
At Anonymous 10.48 PM
Deleteලංකාවේ විදේශ විනිමය සංචිත තත්ත්වය 2025 මාර්තු මාසය අවසානයේදී නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,517 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නමුත් වර්තමාන ආණ්ඩුව බලයට පත්ව මසක් ගතවන පසුගිය (2024) ඔක්තෝබර් මාසය අවසන් වන විට නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,472 මට්ටමේ පැවතුණත්, 2024 ජනවාරි මාසය වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 6,086 දක්වා පහත වැටුනා. ඊට හේතුව, ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී ගෙවන්නට සිදු වූ මුදල විය හැකියි. කෙසේ වුවද, දැන් නැවතත් ඩොලර් බිලියන 6.5 සීමාවෙන් ඉහළට විදේශ සංචිත ගොඩ නැගී තිබෙනවා. මේ වැඩිවීමට ප්‍රධාන වශයෙන්ම මෙම වසරේ මාර්තු මාසය තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිවුවන වාරිකය ලැබීම ඊට ප්‍රධාන හේතුව විය හැකියි. රජය කරපු කිසිම දෙයක් නෑ සංචිත තත්ත්වය වැඩි කරන්න. ඉබේටම යන විදියට යනවා මහ බැංකුවේ අධිපති ඇතුලු පිරිස නිලධාරීන්ට ඕන විදියට සහ ආණ්ඩුවට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාර කරන අයිතිකරුවන් බිලියන ගණනක බදු වංචා කන්ටේනර් හොරෙන් පන්නන ඒවා වගේ ජල්තර කරලා හොඳටම හම්බ කරනවා ඇරෙන්න වෙන කිසිම ආකාරයක ප්‍රායෝගික විසඳුම් හෝ රටට වැදගත් දෙයක් කරන්නේ නෑ ඉන්දියාව ඇවිල්ල උන්ට ඕන දේවල් කරගෙන ලංකාවට ලෙසටම ඇරලා ගියා
හරි හමන් ජාන පරම්පරාවක් නැති මේ වගේ හාදයන්ට ඕන බොරුවක් ඇත්තක් වගේ කියන්න පුලුවන්.මිනිස්සුන්ට අපහාස කරනව නෙවෙයි ඒත් රටක නායකයෙක් කියන මිනිහට හරි හමන් ජාන පරපුරක් තියෙන්න ඕන.එහෙම නොවුනොත් ඉතින් මේ වගේ ලෝ කොලිටි හාදයො තමා මතු වෙන්නෙ.
ReplyDeleteඅයිසේ මාතලන්, දැන් මේ මාලිමා ආණ්ඩුව දූෂණයට විරුද්ධව කියලානේ ආවේ දැන් මුන් හොරා කෑවෙ නෑ කියන්නෙ කොහොමද?
ReplyDeleteඅර හොරට වරායෙන් පන්නපු කන්ටේනර් මගඩිය හොරකම්ක් නෙවිද? මුන් පත් කරපු බස්නාහිර ආණ්ඩුකාර එක්ස්පෝ ලංකා පොර නේද ඒ හොරකම ලොකුවටම කරලා තියෙන්නේ?
ඒ වගේ තව කීයක් තියෙනවද ... රජයේ හාල් ටෙන්ඩර් හතරක්ම ඕන කමින් ෆේල් කරල හොර බිස්නස් කාරයන්ට හාල් ගේන්න දුන්නෙ හොර ඩීල් නෙවෙයිද? හාල් 65 බද්දෙන් කට් එක කීයද? සමපෝෂ ආ නෑ නෑ සුපෝස මාට්ටු උන කේස් එක හොරකම්ක් නෙවිද? තෙල් ආනයනයෙන් ගහන ගැහිල්ල කොහොමද?
මෝදි අගමැතිවරයත් හිටියෙ මෝඩයෙක් ලංකාව පාලනයට එනකන්. ඉතිං ආවා, මෑන් ගානට වෙලාව බලලා ලංකාවට ඇවිල්ල අවශ්‍ය ගිවීසුම් ටික ගහලා ලංකාවටත් කෙළලා ලංකාවේ මිනිස්සුන්ටත් ටෝක්ස් ටිකක් දිලා කට්ටිය ගානට අන්දලා ඉන්දියාවට උපරිම ලෙස වාසිවන විදියට වැඩේ ගොඩ දාගෙන යනවා දැන්.
ReplyDeleteමාතලන් ලංකාවේ වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුවේ අගමැති හරිනි අමරසූරිය කිසිම ආකාරයක ප්‍රායෝගික තබා සෛද්ධාන්තික දැනුමක්වත් නැති හිස් පුස් චරිතයක්, කතාවක් කළත් කිසි කමකට නැති බයිලාවක්. ආචාර්ය කිව්වට අසෝක රන්වලටත් වඩා අන්තයි බලාගෙන යනකොට.
ReplyDeleteමේ ආණ්ඩුවට ලංකාවේ අධ්‍යාපනය නංවන්න නිසියාකාර තියා කිසිම ආකාරයක වැඩපිළිවෙලක් නැති එක පුදුම සහගතයි.
දැන් ලංකාවේ "නිදහස්" අධ්‍යාපනය කියන්නේ නිකම්ම බයිලයක් විතරයි. අවුරුද්දකට රජයේ පාසල් නඩත්තුවට වෙන් කරන මහජන බදු සල්ලිත් අපරාදේ. අන්තිමට ඒ බර දෙමව්පියන්ටමයි ගෙවන්න වෙන්නේ. ටියුෂන් වලට දෙමාපියන්ට කොච්චර විශාල මුදලක් වියදම් වෙනවාද?
ලංකාවේ මේ තරගකාරීත්වය වෙනස් කරලා විශ්වවිද්‍යාල ඇතුළත් කරගන්න ළමයින්ගේ ප්‍රමාණය ලක්ෂයකට වැඩි කළා නම් මේ තරගය ඉබේම නැති වෙනවා. ඒ ලෙවල් ලියන ලක්ෂ දෙකෙන් 75%කට විශ්වවිද්‍යාල වල ඉඩ තිබුණා නම් ප්‍රශ්නයක් නැහැ.
ලංකාවේ දෙමව්පියෝ ටියුෂන් වලට අවුරුද්දකට රුපියල් බිලියන 25ක් වියදම් කරනවලු. ඒ සල්ලි ටික එකතු කළා නම් අවුරුද්දට ළමයි 15000ක් යන විශ්වවිද්‍යාල දෙකක් ගානේ හදන්න තිබුණා. අවුරුදු පහෙන් විශ්වවිද්‍යාල ප්‍රශ්නය ඉවරයි. ඒත් එහෙම සැලසුම් කරලා වැඩ කරන්න හැකියාවක් තියෙන දේශපාලන පක්ෂ තියා නිලධාරීන්වත් ලංකාවේ නැහැ.
ඇත්තටම ලංකාවේ තරගය තියෙන්න ඕන තැන්වල තරගයක් නැහැ. හරියට රජයේ බිස්නස්, කර්මාන්ත, එයාර් ලයින් වලට අත දානවා වගේ වැඩ නිසා එතන තරගය නැති වෙලා අකාර්යක්ෂමතාවය රජ කරනවා.
ඒ වෙනුවට තරගය අඩු කරන්න ඕන අධ්‍යාපනය සෞඛ්‍ය වගේ තැන්වල රජය ජනතාවට දැඩිලෙස පොරකෑමට ඉඩදී රජය ඔහේ පැත්තකට වෙලා ඉන්නවා. ඒකෙන් රජයේ සහ පෞද්ගලික යන දෙකම එකට දෙකක් කරන්න ජනතාවට සිදුවෙලා මේකත් හරියට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන තත්ත්වය වගේ. උදේ රජයේ රෝහලෙන් ප්‍රතිකාර අරගෙන හවස පුද්ගලික රෝහලෙන් ගන්න එකත් සම්පත් නාස්තියක්.
ලංකාවේ අධ්‍යාපනයටයි, සෞඛ්‍යටයි තියෙන සමාන්තර පද්ධති දෙක (රජයේ හා පුද්ගලික) හරීම මෝඩ සම්පත් නාස්තියක්. මේ දෙක එකතු කරන්න නැත්නම් එකක් අයින් කරන්න මොකක් හරි ක්‍රමයක් හදන්න ඕනේ.
වැඩක් නෑ තැරිදාර පුන්නක්කු මීගව ජෙප්පෝ බලන්නේ සිරස සහ සියත වගේ රෙදී හෝදන ලොන්ඩරි විතරයි සිරසේ හියතේ මේ වගේ දේවල් හරියට පැහැදිලිව ප්‍රකාශ කරන නිව්ස් යන්නේ නෑ.. එක නිසා උන් දන්නේ නෑ මාලිමාවේ ලොක්කෝ මුංට කියන්නේ අතේ පැලවෙන අමු ටොම්පච කියලා, ඒකනේ අදටත් උන් මුන්ගේ රෙදි සෝදන්නේ...🫢
ReplyDelete