වෙන්ඩ ජේවීපි
මන්ද බුද්ධික ටොක්සික් රෝගීන්
➖➖➖➖➖➖➖➖➖➖💀➖
ජෙප්පන්ට ඉන්නවා වෙනම මඩ බලකායක්....
අමු කුණුහබ්බ ලියන, අම්මාවරුන් හා හැමිනෙන, පක්ෂ නායකයින්ට පුප දෙන, ටොයිලට් වලවල් කඩාගෙන කන, අශූචි වළඳන, පක්ෂ අරමුදලෙන් වැටුප් ලබන පාලනය වන පිරිසක්.....
ඉස්සර මේ අය පක්ෂ අරමුදලෙන් යැපුනත්..... දැන් ආන්ඩුවෙන් වැටුප් ලබන රාජ්‍ය සේවකයින්... මේ අය හිතනවා අනෙක් පාක්ෂිකයිනුත් ගෙවන්නේ ඔවුන්ගේ ජීවන රටාවමය කියලා.....
ඇත්තටම මොවුන් අරවින්දගෙ ((#ත්තගෙ) පේටන්ට් උවිඳු කුරුකුලසූරිය)) පන්තියේ අය.... ඔවුන්ට නායකත්වය දෙන වීරප්පන් ලැට්මාලි වැනි අයත් ඒ පන්තියේ.... පට්ට ගෝත්‍රික ග්‍රාම්‍ය ළිං මැඩි කුර හා අං සහිත ජීවින්.....
ඔවුන්ගේ නම් ගම්.... RTI යටතේ ඉල්ලුම් කළත්.... රජය එය ප්‍රතික්ෂේප කලා.... ගොබ්බ විපක්ෂය කට පුප වහගෙන පැත්තකට වුනා.....
ඒ වගේම.... පක්ෂ සාමාජිකයින් නොවුනත්, තවත් පිරිසක් මේ ආන්ඩුව ගෙන එන්න උදව් කළා.... ඒ ගෝල්ෆේස් අරගලය ආරම්බ කළ පිරිස... ඔවුන්ද සමාජමාධ්‍ය තුල ජීවත් වූ පිරිසක් වුවත්.... කිසියම් ක්ලාස් එකක් තිබුන..... නාගරික උසස් පාසල්වල අධ්‍යාපනය ලද.... මධ්‍යම පාන්තික පිරිසක්.... නමුත් විශේෂත්වය වන්නේ ඔවුන් වෘත්තිකයින් නොවන.... රාජ්‍ය නොවන සංවිධානවල ඔඩොක්කු කුක්කන් පිරිසක් වීම.....
මේ අය කරපු ගෝල්පේස් අලගලය මුලින්ම පෙරටුගාමිනුත්, දෙවනුව දේශපාලනිකව, ජෙප්පොත් හයිජැක් කළා.... මේ අය බව්වා මාක් එකටම වැටුනා.... කායිකව හා මානසිකවත් වැටුනා.... සමහරු රෝගීන් වූවා... සමහරු දිවි නසාගත්තා... සමහරෙක් මියගියා.... බොහෝ අය සමාජමාධ්යයෙනුත් වහන් වුනා....
එල්ලෙන්න වැලක් නැති..... අන්ත අසරණ පිරිසක් වුනා.....
ඇත්තටම මොවුන් තනි තනි වශයෙන් ගත්තාම කිසිම පෞර්ෂයක් නැති කුලෑටි පුද්ගලයින්.... නමුත් මහා සමාජය තුල මොවුන්ව නොදැන සිටියත්.... කණ්ඩායමක් ලෙස සමාජමාධ්‍ය තුල ඔවුන් ශක්තිමත්....
එහිදි... දේශපාලන පක්ෂ තුල ඉඩක් නොමැති.... විවිධ ක්ෂේත්රයන් හී නියුතු.... සමාජමාධ්‍ය තුල චරිත ගොඩනගාගත් වෘත්තිකයින් පිරිසක්ද මොවුන් හා එක්ව සිටිනවා.....
සේපාල් උවිඳු වැනි ප්‍රසිද්ධ මාධ්‍ය දැවැන්තයින් ආන්ඩුවේ නොහැකියාව දැඩි ලෙස විවේචනය කරමින් සිටින මොහොතක..... දැන් මේ පිරිස ආන්ඩුවේ ඩෝබි බලකාය ආක්රමනය කරමින්.... ඉස්මතු වීමේ ක්‍රියාන්විතයක නිරතව සිටිනවා....
ඊට හේතුව.... ආන්ඩුවේ මඩ බලකායට වඩා.... මොවුන් මාර ස්මාර්ට් පිරිසක් යැයි ඔවුන්ම සිතීම... නමුත් මොවුන් කව්දැයි කියා දන්නා පිරිස්.... ආන්ඩු විරෝධි සමාජමාධ්‍ය චරිත වීම.... මොවුන්ගේ ඒ උත්සාහයට බාධාවක්....
ඉදින් ඔවුන් විසින් මෙහෙයුම් දෙකක් ආරම්බ කර තිබෙනවා....
1. සේදීමේ ක්‍රියාවලිය සාම්ප්‍රදායික රදා කුලයෙන් අපුල්ලන්ගෙන් ඉවත් කොටැ.... ක්ලාස් එකක් සහිත නාගරික Dry Cleaning තත්වයෙන් කර දීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සිටීම....
2. ආන්ඩු විරෝධී සමාජමාධ්‍ය ක්‍රියාකාරීන් වහාම අත් අඩංගුවට ගෙන සිරගත කරමින් ඔවුන් නිහඬ කර දෙන ආන්ඩුවට උපදෙස් දෙමින් ආයාචනය කරමින් සිටීම.....
තත්වය කෙතරම් දරුණුද යත්.... දැන්... ආන්ඩු විරෝධීන්ට කෙලින්ම කුණුහබ්බ දෙසාබෑමට තරම් ඔවුන්ගේ රෝගී තත්වය වර්ධනය වී තිබෙනවා....
මොවුන්ගේ පොදු ලක්ෂණ රාශියක් තිබෙනවා...
▪️පූර්ව ළමා විය සංවර්ධනය නොවීම
▪️ළමා විය අහිමි වූවන් වීම
▪️ඔටිසම් රෝගීන් වීම
▪️දරුණු ටොක්සික් රෝගීන් වීම
.
▪️පහළ මධ්‍යම පාන්තික වෙන්න ටොයි පන්තිය
▪️අන්තර්ජාල විකිපීඩියා බුද්ධිමතුන් වීම
▪️සියල්ල දත්ලා සේ හැසිරීම
▪️හීනමාන හුදකලා ජීවීන් වීම
▪️ බෞද්ධ විරෝධී නිරාගමකයින් වීම
▪️පර්සනැලටියක් නොමැති කාගෙන් හෝ නඩත්තු වන ඔඩොක්කු කුක්කන් හා කෙක්කියන් වීම....
වැලේ වැල් නැති මේ අසරණයින්ගේ එකම බලාපොරොත්තුව පිරිහුන ආන්ඩුවට ජැක් ගසමින් ඔවුන් හා එක් වී ආන්ඩුව රකිනා පිරිසක් බව පෙන්වමින් ප්රජාතන්ත්ර්වාදයට කෙලීමෙන් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම......
කමියුනටි කිචන් හරහා ආරම්බ කළ ඒ ව්‍යාපෘතිය.... දැන් වඩාත් තීව්ර කරමින්.... සමාජමාධ්‍ය තුල පිස්සු බල්ලන් සේ හැසිරුනත්..... ප්‍රංශ ඩෝබියාගේ මට්ටමට හා වීරප්පන්ගේ කුණුහබ්බ බලකාය අභිබවා යෑම අසීරු වන බව මගේ හැඟීම වනාතර.....
ඔවුන්ගේ ආගමනය එරංග ගුණසේකර, මිස්ටර් ලැම්බෝගිනි... සීනී කඩේ හොටු අබේ, වීරප්පන්, සුළි සුළං ලැට්මාලී, කව්සල්යා හා උගන්ඩා කුමාරි වැනි තරුණ ජෙප්පන්ගේ අනාගතටද බොහෝ සෙයින් අනතුරුදායක විය හැකි බවද අනාගත සුභසිද්ධිය සඳහා මෙසේ ලියා තබමි.....
ස්වස්ථි සිද්ධම්........
#මාතලන්
.

Well said.
ReplyDeleteහොඳ නිරීක්ෂණයක් මාතේ කතාව හරි, මුන් හෙනම පට්ට මෝල්ලු ටිකක්, පන්ති භේදය නැති කරන්න ආපු එකාට " අපේ පන්තියේ එකා" කියන මෝල්ලු ඉන්න රටක් මේක.
ReplyDeleteතමන්ගේ දේශපාලන ජීවිත කාලය පුරාම දිගට හරහට අසීමිත ලෙස ටොම් පච, ගල් පැලෙන බේගල්, අතේ පැලවෙන කෙබර විදලා රටේ අනිත් දේශපාලන පක්ෂ වල නාථකයො ජනතාව වෙනුවෙන් කරපු හැම වැඩකටම තුප්පහි ජඩ විධියට බකට් ඇද්ද එකෙක්ට "ආදරණිය සහෝදරයා" කියන මෝල්ලු ඉන්න රටක් මේක. පක්ෂෙ ඇතුළෙන් අහුවෙන කුඩ්ඩො ටික බේරගෙන, ලෝකෙට පේන්න" ඉවත් වෙනු " කියලා සංදර්ශන දාන එකා රටේ මත් උවදුර නවත්තයි කියලා හිතන අමු මැටි මීගව මෝල්ලු ඉන්න රටක් මේක.
රාජ්‍ය දේපළ ගිනි තියලා දාස් ගණනින් මිනී මරපු අධම ත්‍රස්තවාදින්ට "ඉල්මහ විරුවෝ" කියන මෝල්ලු ඉන්න රටක් මේක.
අසාර්ථක කැරලි දෙකක් ගහලා ඩොලර් බිලියන 200කට වඩා රටට අහිමි කරපු එවුන්, අනෙක් මිනිස්සුන්ට " රට බංකොලොත් කරා " කියද්දි හුරේ දාන මෝල්ලු ඉන්න රටක් මේක.
පක්ෂෙකටම කඹුරලා නාකි වෙච්ච මෙලෝ රහක් නැති අප්‍රසන්න නාකි මෝලෙක් එක්ක සමලිංගික සේවනය කරමින් ඒ පාදඩයට "මහ රූස්ස ගහක්" කියන මෝල්ලු ඉන්න රටක් මේක.
මේලෝ දැණුමක්, පරිචයක්, විභවයක් නැති ගොබ්බ මැටිමෝලුන්ට " ඇවිදින පුස්තකාල" කියන ඊට වඩා ගොන් මෝල්ලු ඉන්න රටක් මේක.
හොඳම හොර උපාධිකාරයෝ ටික පක්ෂෙ ඇතුළෙ තියාගෙන අනික් පක්ෂවල එවුන්ගේ උපාධි ගැන හොයන කොට හුරේ දාන මෝල්ලු ඉන්න රටක් මේක.
උද්ඝෝෂණ, වැඩ වර්ජන කරලා රටට කෝටි ගණනින් පාඩු කරපු එවුන් රුපියල් දාහක් දෙදාහක් ඉතුරු කරලා පෙන්නුවහම "නාස්තිය නැති කරා" කියන මෝල්ලු ඉන්න රටක් මේක.
කප්පංවලින්, ඩීල්වලින් පුදුම සහගත ඔප්පු කරන්න බැරි මහා
කෝටිපතියෝ වෙච්ච තක්කඩියන්ට " නිර්ධන පන්තිය" කියන මෝල්ලු ඉන්න රටක් මේක.
මුළු ජීවිත කාලෙම කියපු දේවල්වල අනික් පැත්ත කරපු එකා " ආයේ ජාතිවාදයට ඉඩක් නෑ" කියලා කියද්දි අත්පුඩි ගහන මෝල්ලු ඉන්න රටක් මේක.
පක්ෂෙට ජීවිතේ කැප කරලා කඹුරපු එවුන් පඩිත් නොගෙන පැල් රැකලා මැරිලා යද්දි, බිස්නස් ක්ලාස් රට සවාරි, බ්‍රෑන්ඩඩ් ඇඳුම්, අයිෆෝන්, පර්මිට් වාහන තියාගෙන සෑප විඳපු එකෙක්ට " තඹුත්තේගම රන් බණ්ඩාගෙ කොල්ලා " කියන මෝල්ලු ඉන්න රටක් මේක.
මේ වගේ මෝල්ලු ඉන්න රටක් මෙහෙම තියෙන එකත් ලොකු දෙයක් නෙමෙයි ද?
පින්තුරේ ඉන්නේ පැනඩෝල් කොල්ලා නේද? අමන්දා මුගේ බිජ්ජ කොටයි කියලා පිට ගියානේ.
ReplyDeleteඅරගලයට ආපු ගොඩක් උන් ඔය වගේ මෙලෝ රහක් නැති මන්දමානසික මී ගවයො තමයි 😁
Delete
ReplyDeleteඕනෑම ව්‍යූහයක නායකයෙක් වීමේ මූලික සුදුසුකම තමයි නායකයෙකුට අනාගතය ගැන ස්ථිර සිහිනයක්, ඉලක්කයක් තිබිය යුතුයි. (One definite dream/goal)
ඔහුට දැක්මක් තිබිය යුතුයි.
ඒ දැක්ම සහ සිහින ඉටු කර ගන්නා ක්‍රමය නායකයා දැන සිටීම අත්‍යවශ්‍ය නැහැ.
පැහැදිලි දැක්මක් සහ සිහිනයක් තිබීම ප්‍රමාණවත්.
රටක වේවා, ආයතනයක වේවා නායකයෙකුගේ මූලික ගුණාංගය මේ දැක්ම සහ සිහිනය ගොඩනැගීමේ හැකියාව.
අනුගාමිකයන්ටත් තමන්ගේ සිහිනය එන්නත් කරලා, ඔවුන්ගෙන් වැඩේ කරවා ගැනීම තමයි නායකයාගේ දක්ෂතාවය.
නායකයා සියල්ල දැන සිටිය යුතු නැහැ.
ලෝක ඉතිහාසයේ විශිෂ්ට නායකයන් කියලා හඳුන්වන සෑම නායකයෙකුටම අනාගතය ගැන සිහිනයක් තිබුණා.
ඒ දැක්ම සහ සිහින පැහැදිලි වුණාම, එය ඉටු කරගන්නා ක්‍රමය අතරමැදදී හොයාගන්න පුලුවන්.
හෙන්රි ෆෝර්ඩ්ට අවශ්‍ය වුණා සිලින්ඩර් අටක් තියෙන එන්ජිමක් හදන්න. එය එවකට කළ නොහැක්කක්.
නමුත් ඔහුගේ සිහිනය ඒක. ඒ සිහිනය ඉටුවෙනතුරු ඔහු උත්සාහ කළා. ලෝකයේ හොඳම ඉංජිනේරුවන්ට දැඩි පීඩනයක් දීලා ඔහු වැඩේ කරගත්තා.
ස්ටීව් ජොබ්ස්ට උවමනා වුණා අතේ ගෙනියන පොතක් තරම් පරිගණකයක් හදන්න.
ඒක 1970 දශකයේ කළ නොහැක්කක්. නමුත් ඔහු දිගටම වැඩ කළේ ඒ සිහිනය වෙනුවෙන්.
ඊලෝන් මස්ක්ට සිහිනයක් තිබෙනවා අඟහරු වල ජනාවාස හදන්න. එය මේ මොහොතේ කරන්න බෑ වගේ පේන වැඩක්. හැබැයි ඔහු වැඩ කරන්නේ ඒ වෙනුවෙන්.
ලින්කන්ට උවමනා වුණා වහල් සේවය අහෝසි කරන්න. ඔහු තමන්ගේ ජීවිතය පරදුවට තියලා ඒ වෙනුවෙන් වැඩ කළා.
නායකයෙක් කියන්නේ මහා ප්රාඥයෙකුට, කථිකයෙකුට නෙවෙයි.
නායකයෙක් කියන්නේ සිහින දකින්න පුලුවන්, ඒ සිහින විශ්වාස කරන, ඒ වෙනුවෙන් වැඩ කරන පුද්ගලයෙකුට.
ලී ක්වාන් යූට සිහිනයක් තිබුණා.
ශ්‍රී ලංකාවේත් බොහෝ පාලකයන්ට තමන් බලයට ඒමට පෙර සිටම තමන් කළ යුතු දේ ගැන අදහසක්, දැක්මක් හෝ තිබුණා.
අපි අසමත් රාජ්‍යයක් කියලා ව්‍යාජ නැරෙටිව් එකක් හැදුවට, අපි ඉන්න තුන්වන ලෝකයේ දකුණු ආසියාතික කලාපයේ සාර්ථකම රාජ්‍ය අපි.
අපේ භූමි ප්‍රමාණය, අපේ ජනගහනය සමග බලද්දි අපි විශිෂ්ට ජයග්‍රහණ ලබා ගත් රටක්.
ඉතා හොඳ ජීවන තත්ත්වයක් තිබූ රටක්.
අපේ කලාපයේ නොවන, අපිට වඩා සම්පත් බහුල, වෙනත් ශිෂ්ටාචාරයක මිනිසුන් විසින් ගොඩ නැගූ ඇමෙරිකාව සහ එංගලන්තය සමග සසඳලා අපි අසමත් රටක් කියලා පෙන්නුවට, යථාර්තයේ අපි අසමත් රාජ්‍යයක් නෙවෙයි.
අපි, සැසඳිය යුත්තේ තුන්වන ලෝකයේ, යටත් විජිත පැවති, අපට සමාන DNA, වාර්ගික අනන්‍යතාවයක් සහ සංස්කෘතියක්ර් සහිත රටවල් සමග.
ඒ සැසඳීමේ දී අපි සාර්ථක රටක්.
අඩුපාඩු මැද පවා ශ්‍රී ලංකාව 'මධ්‍යම' කොටසේ තිබූ රටක්.
මැතිණියට සමාජවාදී ආර්ථික ක්‍රමයක් ගැන සිහිනයක් තිබුණා.
ජේ. ආර්ට ධනවාදී ආර්ථික, විවෘත ක්‍රමයක් ගැන සැලසුමක් තිබුණා.
ප්‍රේමදාස මහා ප්‍රාඥයෙක් නෙවෙයි. නමුත් ඔහු මිනිසුන්ගෙන් වැඩ ගන්න දක්ෂ මිනිහෙක්.
ඔහුට රෑට ක්‍රිකට් ගහන්න පුලුවන් ක්‍රීඩාංගනයක් අවශ්‍ය නම්, කොහොමහරි ඒක ගොඩනැගීම ඔහුගේ කණ්ඩායමේ වැඩක්.
රනිල් වික්‍රමසිංහට තරුණ කාලයේ ඉඳලා ශ්‍රී ලංකාව ගැන ඔහුගේම දැක්මක් තියෙනවා. ඔහු බලයට එන හැම අවස්ථාවකම වැඩ කරන්නේ ඒ සිහිනයට.
මහින්ද රාජපක්ෂ මිනිසුන්ගෙන් වැඩ ගන්නා කලාවේ විශේෂඥයෙක්. ඔහු තරම් විවේකීව සහ සන්සුන් මනසකින් ලොකු වැඩ කළ නායකයෙක් තවත් නැහැ.
ඔහුට යුද්ධය අවසන් කිරීමට උවමනා වුනා. ඔහු කළා. ඉන්පස්සේ ඔහුට රටේ හැඩය වෙනස් කරන්න උවමනා වුණා. ඔහු කළා.
ගෝඨාභයටත් තමන්ගේම දැක්මක්, සිහිනයක් තිබුණා. ඔහු එය ඉටු කිරීමට උත්සාහ කළා.
විවිධ හේතූන් නිසා එය අසාර්ථක වුණා.
අනුර කුමාර දිසානායක දක්ෂ සහ සුදුසු නායකයෙක් නෙවෙයි කියලා අපි කියන පදනම හැදෙන්නේ මෙතනින්.
අනුර බලයට ආවේ අනුන්ගේ අඩුපාඩු පෙන්නලා.
ඒ ඒ මොහොතේ, ඒ ඒ අඩුපාඩුව ගැන තමන්ට ඊට වඩා හොද උත්තරයක් තියෙනවා කියලා.
ඒ මොහොතේ ශ්‍රී ලංකාවේ පැවැති සමාජ දේශපාලනික තත්ත්වය එක්ක අනුරට බලයට එන්න එය ප්‍රමාණවත් වුණා.
නමුත් අනුර බලය ඉල්ලද්දී කවදාවත් එක් ස්ථිර සිහිනයක්, ඉලක්කයක්, දැක්මක් රටට පෙන්නුවේ නැහැ.
අවම වශයෙන් එවැනි දැක්මක් ගොඩනැගීමට පවා අනුර අසමත්.
අනුර සිහින දකින, ඉලක්ක වලට වැඩ කරන්න පුලුවන් ධාරිතාවයක් තියෙන මිනිහෙක් නෙවෙයි.
අනුර අද දවස ගෙවා ගන්න මිනිහෙක්.
ඒ නිසාම අනුරගේ දේශපාලනය, ඉලක්ක සියල්ල බැඳී තිබෙන්නේ අද දවසට, මේ මොහොතට විතරයි.
Deleteඅද රටේ මාතෘකාව කුඩු ඇල්ලීම නම් අනුර ඒක උස්සගෙන දුවනවා.
අද රටේ මාතෘකාව කුඩු ඇල්ලීමට එරෙහිව සංගීත් කියපු වචනයක් නම්, අනුර ඉක්මනට සංගීත්ව හම්බ වෙනවා.
අද මාතෘකාව කොටි හිතවාදී සහජීවනය නම්, අනුර රණවිරු සැමරුමට නොයා ඉන්නවා.
ඒකට දැඩි විරෝධයක් ගොඩනැගෙනවා නම්, අනුර අකමැත්තෙන් හරි රණවිරු සැමරුමට යනවා.
අනුර ස්ථිර මතයක් නඩත්තු කරන්නේ නැහැ.
අනුර කවදාවත් 2030 හෝ 2040 ශ්‍රී ලංකාව තියෙන්න ඕන තැන ගැන සිහිනයක් දකින, දැක්මක් තියෙන මිනිහෙක් නෙවෙයි.
අනුර එදා වේල දේශපාලනය කරමින් දවස ගෙවාගන්න මිනිහෙක්.
අනුර පොරොන්දු දෙන්නේ, කතා කියන්නේ ඒ මොහොතට.
නමුත් එය විශාල අර්බුධ නිර්මාණය කරනවා.
ගංවතුර නිසා මිනිස්සු ආණ්ඩුව එක්ක කලකිරීමකින් ඉද්දි අනුර පාර්ලිමේන්තුවට එනවා.
ඒ මිනිස්සු සතුටු කරන්න විශාල වන්දි, ආධාර දෙනවා කියලා පොරොන්දු වෙනවා.
හැබැයි ඒ පොරොන්දු වෙච්ච මුදල ගෙවන්න තරම් ප්‍රමාණවත් මුදලක් අනුර වෙන් කරන්නේ නැහැ.
අනුර පොරොන්දු වුණේ ලබා දෙන උපරිම සීමාව සහ එය ලැබෙන්නේත් අදියර ගණනාවකට කියලා පසුව හෙළි වෙනවා.
එතනදී අපහසුතාවයට පත් වෙන්නේ රාජ්‍ය නිළධාරීන්.
අනුරට ඒක ගැටලුවක් නෙවෙයි.
ගංවතුර, නායයෑම් එක්ක විජේවීර ඉස්සර කියපු කතාවක් වෛරල් වෙනවා.
අනුර පාර්ලිමේන්තු ඇවිත් අඩි පන්දහසකට ඉහළින් ඇති ඉදිකිරීම් ඉවත් කරනවා කියලා සැරෙන් පාර්ලිමේන්තුවේ කියනවා.
එය කරන විදිය, සැලසුම, දින කියන්නේ නැහැ. කොටින්ම ගංවතුරට පෙර ඒ පිළිබඳ කිසිදු අදහසක් අනුරට තිබුණේ නැහැ.
ඒ මොහොතේ විකිණෙන මාතෘකාව එය නිසා අනුර එහි ඉල්ලෙනවා.
එය කවදාවත් ඉටුකෙරෙන වැඩකුත් නෙවෙයි.
කාලය ගත වෙද්දී මිනිස්සුන්ට ඒ ප්රශ්නය අමතක වෙනවා. අලුත් ප්‍රශ්නයක් එනවා.
අනුර එදාට කතා කරන්නේ සහ ඇටෙන්ඩ් වෙන්නේ ඒ අලුත් ප්‍රශ්නයට මිස, එදා කියපු අඩි පන්දහසේ කතාව අනුරට වැඩක් නැහැ.
ඒ අනුරගේ හැටි.
ලංකාවේ සමාජ මාධ්‍ය ප්‍රජාව හැසිරෙන්නේ එක සතියට එක රැල්ලක් අල්ලගෙන.
මිනිස්සුන්ට එක රැල්ලක ලොකු කාලයක් ඉන්න බැහැ.
ඔවුන්ගේ ආශ්වාදය අලුත් වීමට නම් නිතර අලුත් රැළි අවශ්‍යයි.
අලුත් රැල්ල හැදුනු ගමන් මිනිස්සු පරණ රැල්ල අත්හරිනවා.
අනුරත් එහෙමයි.
අනුරට ස්ථිර දර්ශනයක්, දැක්මක් නෑ. ඔහු රැල්ලේ දේශපාලනය කරන මිනිහෙක්.
'සාමාන්‍ය' මිනිස්සුන්ට ස්ථිර දර්ශනයක නොඉඳ, රැලි සමග ලාබ සතුටක් ලබන්න පුලුවන්.
නමුත් 'නායකයෙක්' විය යුත්තේ ඊට එහා ගිය විශාල මිනිහෙක්.
අනුරගේ ගැටලුව ඔහු සාමාන්‍ය මිනිහෙක්. ඒක සැමරීමට, උත්කර්ශයට නැංවිය යුතු දෙයක් නෙවෙයි.
ඔහුගේ චින්තනය, සිහින සාමාන්‍ය මිනිහෙකුගේ ප්‍රමාණය මිසෙක රටක නායකයෙකුට තිබිය යුතු විශාල සිහින අනුරට නැහැ.
ලෝකයට මොනවා වුනත් සිලින්ඩර් අටේ එංජිමක් හදනවාය, අතේ ගෙනියන්න පුලුවන් පරිගනයක් හදනවාය, යුද්දේ ඉවර කරනවාය වගේ ස්ථිර හීනයක් අනුරට නැහැ.
හරියන්න හෝ වරදින්න දැක්මක් ඔහුට නැහැ.
අපි අනුර විවේචනය කිරීමේ පදනම ඒක.
දවසින් දවස අනුරගේ කාලය ගෙවුනට ඔහුට ගැටලුවක් නැහැ. ඔහු දැන් ඔහුගේ පුද්ගලික ඉලක්කය ඕනෑවටත් වඩා ඉටුකරගෙන.
දැන් ඔහුට තිබෙන්නේ ඔහු සිටිනා තත්ත්වය නඩත්තු කිරීම විතරයි. ඔහු කරමින් සිටින්නේත් ඒක.
ඔහු, ඔහුට එරෙහි විවේචන එකක් නෑර පිළිතුරු ලබා දෙන්නේ ඔහුට රටට වඩා වැදගත් 'ඔහු' නිසා.
ඉතිහාසයේ කිසිඳු ජනාධිපතිවරයෙකුට සෑම විවේචනයකටම පුද්ගලිකව පිළිතුරු ලබා දී, දෛනිකව රෙදි සේදීමට කාලයක් තිබුණේ නැහැ.
අනුරට තියෙනවා.
හැබැයි රටට ?
රටට මේ අවුරුදු පහ විශාල පාඩුවක්.
මේ කුමක් හෝ ජාතික සැලසුමක්, කුමක් හෝ සිහිනයක් වෙනුවෙන් රට මෙහෙයවීමට තිබෙනා කාලය.
ලෝකය කෙසේවෙතත් අපි ජීවත් වෙන කලාපයම සෑහෙන වේගයකින් ඉස්සරහට යද්දී 2025 - 2030 අවුරුදු පහ ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් වේවි.
ඇයි කුමාර කලුආරච්චි මහතා, අජිත් ධර්මකීර්ති එක්ක වෛර භාවයෙන්?
ReplyDeleteඅනුරුද්ධ ජයරත්නගේ පාර්ලිමේන්තු කතාව හැමෝම අහන්න ඕනේ.
ReplyDeleteආණ්ඩුව කොයිතරම් ෆේල්ද කියලා එයින්ම පැහැදිළියි.
ඔහු මතුකරපු දේවල් සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිළි උත්තර දෙන්න ඕනේ.
එහෙම නොවන්න, ආණ්ඩුවේ ප්‍රමාදය හා නිවැරදි තීන්දු තීරණ නොගැනීම නිසා බොහෝ මිනිස්සු ජීවිතයෙන් වන්දි ගෙවුවා.
ලෝකයේ මාද්‍ය නොවැම්බර් 24 වෙනිදා වෙනකොටත් සුළි කුණාටුවක් එනවා කියලා අනතුරු හගවනකොට, ලංකාවේ කාළගුණ දෙපාර්තමේන්තුව පවා ඔවුන්ගේ ඇති පහසුකම් මත පවා නොවැම්බර් 25 වෙනකොට 200mm ට වඩා වර්ෂාපතනයක් වැටෙන බවත්, ජනාධිපතිවරයා යටතේ පවතින ආපදා කළමනාකරණ අංශ ඒ සම්බන්ධයෙන් පියවර ගන්න ඕනේ කියලා කියනකොට, ඔවුන් මොකක්ද ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග?
අවම වශයෙන් ආපදා කළමනාකරණ කමිටුව රැස්වුණාද?
එහෙම දෙයක් අපි ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය පිටුවල දැක්කේ නැහැ.
නොවැම්බර් 25 වෙනිදා සිට නොවැම්බර් 27 වෙනිදා සුළි කුණාටුව රට තුලට කඩාවැටෙනකම්, ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ආණ්ඩුවට පැය 48 කට වඩා කාලයක් තිබුණා.
ඇයි ඒ කාලය ඇතුලේ ජනතාව බේරගන්න ක්‍රියාත්මක නොවුනේ?
ලංකාවේ කාළගුණ වාර්තාව ගැන පමණක් පදනම් කරගෙනද සියළු තීන්දු තීරණ ගන්න ඕනේ?
සුළි කුණාටුවෙන් සිදුවිය හැකි ආපදා තත්ත්වය පාලනය කරගන්න ආණ්ඩුව නිසිපරිදි ක්‍රියාත්මක වී නොමැති බව පැහැදිළිව පේනවා.
ආපදාව පාලනය කිරීමට වගකිවයුතු ජනාධිපතිවරයා යටතේ ඇති ආපදා කළමනාකරණ අංශයට නොහැකි වූ බව පැහැදිළියි.
මේ අපරාධය සෙවීමට, විපක්ෂයේ සභාපතිත්වය සහිත වූ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පිහිටුවිය යුතුයි.
නිසිපරිදි නිසිවෙලාවේ ක්‍රියාත්මක නොවීම හා තීන්දු තීරණ නොගැනීම සම්බන්ධයෙන් නිසා සිදු වූ අපරාධයට එරෙහිව නඩු පැවරිය යුතුයි.
අමු කුණුහරුප පෝස්ට් දාන කවුරුත් කාගෙ හරි මඩ බලකායකට අයිතියි තමා.
ReplyDeleteඑකඟයි එකඟයි එකඟයි
Deleteමටත් හිතෙන්නේ එහෙමයි!
සහතික ඇත්ත අජිත් ධර්ම, අනිත් එක බොරු නම් වලින් කුණුහරුප සහ ජාතිවාදී කමෙන්ට් දාල ඇත්ත නමින් ශාන්තිවාදී තාපස කමෙන්ට් දාන එකත් ඒ වගේම තමයි, එංගලන්තයට ඔසීවලට ගියත් බයියා බයියාම තමයි.
Deleteමාතා, ඊයේ දෙරණ 360 වැඩසටහන පැවැත්වුණා. වැඩසටහන මෙහෙයවන්නේ කළිඳු කරුණාරත්න.
ReplyDeleteකළිඳු ඉතාම තාර්කික, එමෙන්ම වැඩසටහනකට සුදානම් ව පැමිණෙන, අමුත්තාගේ පිළිතුර ඒ ආකාරයෙන්ම භාර ගැනීමට සුදානම් නැති, නමුත් සදාචාරාත්මක සීමා නඩත්තු කරන තරුණ මාධ්‍යවේදියෙක්.
මේ හදිසි ආපදා තත්ත්වයකට පසුව පැවැත්වෙන පළමු 360' වැඩසටහන.
එම නිසා මේ වැඩසටහනට රජයේ නියෝජනයක් පැමිණීම ඉතාම කාලෝචිතයි.
ගංවතුර සහ ආපදා තත්ත්වයට පෙර සුදානම් නොවීම පිලිබඳ රජයට දැඩි විවේචන පවතිනවා. මේ විවේචන රජය ඉදිරියේ සම්මුඛ කිරීමට හොඳම වැඩසටහන දෙරණ 360'.
රජය හිරු නාළිකාව ප්‍රතිපත්තියක් ලෙස වර්ජනය කරන නිසා, රජයේ හොරනෑවක් නොවන මාධ්‍යයක් ඇත්නම් ඒ දෙරණ පමණයි.
එම නිසා 360' වැඩසටහන අතිශය වැදගත්.
නමුත් වැඩසටහන ආරම්භයේදීම කලිඳු ප්‍රකාශයක් කළා.
එහිදී මේ වැඩසටහනට රජයේ නියෝජිතයෙකුට ආරාධනා කළ බවත්, නමුත් ආපදා තත්ත්වය හේතුවෙන් ඔවුන් කාර්යබහුල වී සිටින නිසා 360' වැඩසටහනට පැමිණීමට ආණ්ඩුවේ නියෝජිතයෙකුට ඉඩ ප්රස්ථා නැතැයි තමන්ට දැනුම් දුන් බව කළිඳු ප්‍රකාශ කළා.
හොඳයි. ගැටලුවක් නැහැ.
තවමත් රජයේ ඇමතිවරුන්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආදීන් ගංවතුර නිසා කාර්යබහුල වෙලා.
ඔවුන්ට දෙරණ 360' වැඩසටහනට නොපැමිණීමට හැක්කේ ඒකයි.
නමුත් එදිනම, ඒ වෙලාවේම ආණ්ඩුවේ හොරනෑවක් වන සියත රූපවාහිනියේ 'ටර්නිං පොයින්ට්' කියලා වැඩසටහනක් තිබුණා.
මෙන්න වැඩක්.
ඒ වැඩසටහනට සෞඛ්‍ය ඇමති සහ කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇවිල්ලා.
කාර්යබහුල නිසා දෙරණ 360' ට එන්න බැහැ කියපු ආණ්ඩුවේ ඇමතිලා, එදින ඒ වෙලාවෙම ආණ්ඩුවේ හොරණෑවට ඇවිල්ලා සිංහයො වගේ කතා කරනවා.
සියතේ ප්‍රශ්නේ අහන්නේ කළිඳු නෙවෙයි. එතන ප්‍රෝග්‍රැම් එකම නලින්දට නිදහසේ බැට් කරන්න දාන ෆුල් ටොස්.
එතකොට ඇත්තම ප්රශ්නය කාර්යබහුලත්වය නෙවෙයි.
කළිඳු ඉදිරියේ සම්මුඛ වීමෙන් ෆැක්ට්ස්, සාක්ෂි එක්ක මේ ආපදා තත්ත්වය හේතුවෙන් ආණ්ඩුවේ රෙදි ගැලවීමෙන් බේරෙන්න 360'ට නෑවිත් ඉන්නවා.
සතියක් දෙකක් ගංවතුර අමතක වෙනකම් 360' ට නොගිහින් ඉන්නවා.
ඒ තමයි ප්ලෑන් එක.
ලැජ්ජ නැත්ද මන්දා මුන්ට?
සම්පූර්ණ ඇත්ත . මාත් හිතුවා ඕකම. ජනාධිපතිවරයාට මැති ඇමති වරුන්ට අපහාස කරන අයට සෘජුවම චූදිතයෙකු කොට නීතිමය දඬුවම් පමුණුවන බව කියනු දුටුවාම. එතකොට අර අයට මයිනා, කපුටා නෑමලයා, පුතානෝ, කජු සීයා, චෞර රැජින ඒවා කමක් නැද්ද . ඒවට නඩු දාන්නෙ නැද්ද.. ඕවා පටන් ගත්තෙ කවුද. අරගලයෙන්නෙ. ඒවගෙ ප්‍රසිද්ධ චරිතවලට මේ තරමටම අගෞරව කරන අපහාස උපහාස අවමන් මඬ ගහන ප්‍රවණතාවයක් ඇති උනෙ එතැනින් පස්සෙ.
ReplyDelete