.

.

Dec 18, 2025

බෝනස් ජීවිතයක අනාගතය


 බෝනස් ජීවිතයක අනාගතය

➖➖➖➖➖➖➖➖⭕➖▪️


යූ ටියුබ් එක නිසා මාතලන් දැන් බුකියේ ලියන්නේම නැති තරමය.... ඒත් මයික්‍රෝ පෝස්ට් නම් දානවාය... එමෙන්ම බුකිගතවීමද නොනවත්වා කරනවාය... මන්ද ආතල් එක තියෙන්නේ මෙතනය... බුකියේය....


මාතලන් මුලින්ම හිතුවේ "ජෙන් ගොප්පා දමනය"... නාමල්ලා විසින්.... ජෙප්පන්ගෙන් කොපිකරගෙන කෙරූ පෝට්ටුවේ වැඩක් කියලාය.... ජෙප්පෝ මේ වගේ වැඩ වලට මාර දක්ෂය..... මේ ටිකේ බුකියේ එවැනි රංඟනයක් ඕසෙට තිබෙනා නිසා.... සැකේ පුලුන් ඇතීවීම සාධාරනය....


නමුත් ඌ ඇත්තටම ජෙප්පෙක් බව තහවුරු වීමෙන් පසු.... නාමල් කියන්නේ මහින්දටත් එහා පොලිටික්කෙක් බව නොකියා සිටිය නොහැකි අතර.... යුනිකෝඩ් ගතකර නොසිටිය නොහැකි විය.... 


බුවා වසර ගනනක අත්දැකීම් තුලින් බොහෝ දේ ඉගෙනගෙන ඇත... ඇත්තටම නාමල්ලා ගෙවන්නේ බෝනස් ජීවිතයකි...


මැයි 9 වනදා රාජපක්ෂලා ජෙප්පන්ට අසුවූයේ නම්.... ඒ සියල්ලන්ටම අත්වන්නේ අමරකීර්ති අතුකෝරලට අත්වූ ඉරණමමය... ලිමිණිටද ඒ ඉරණමම අත්වනාතර .... ඊට පෙර ඇය දූෂණය කිරීමටද.... ඉල්මහ විරුවන්ගේ වත්මන් පරපුර අංග ජාතක කෙලින් කරගෙන උන්නේය.... ඒ උන්ගේ හැදියාවය....


නාමල් සීන් එක හැන්ඩ්ල් කළ ආකාරය මැදිහත් විචාරකයින්ගේ ගෞරවාදරයට පාත්‍රව අවසානය.... 


මේ සියල්ලට වගකිව යුත්තේ ඊට අයත් සියළු ආයතනයන්හි පාලකයා වන දත්ත #ත්තා බව කෙලින්ම කියන්නට නාමල්ට කොන්දක් තිබුනේය.... අනෙක් එකෙකුටවත් මේ වන තෙක් එසේ කිටන්නට කෂේරුකාවක් තිබ්බේ නැතිය...


ජෙප්පා ගේම ඉල්ලුවේද මේ කතාවට මිස වෙන කිසවකට නොවේ....


 ජනාධිපතිවරණයකට තව බොහෝ කල් ඇත.... එතෙක් මේ මි නී ම රු ගොබ්බ පාන්ඩුව ගලේ රීගෙන නාමින් ගන්නා ආතල් මෙන්ම.... මීළඟට චන්දය දිය යුත්තේ මොකාටද යන්න දෙස අප අධ්‍යයනය කරමින් බලා සිටින්නෙමු...


එයට තව වසර 4 ක් ඇති අතර...

අපට කිසිඳු හදිස්සියක්ද නැත්තේමය....


ස්වස්ථි සිද්ධම් !!!!

.

23 comments:

  1. 'මැයි 9 වනදා රාජපක්ෂලා ජෙප්පන්ට අසුවූයේ නම්.... ඒ සියල්ලන්ටම අත්වන්නේ අමරකීර්ති අතුකෝරලට අත්වූ ඉරණමමය... ලිමිණිටද ඒ ඉරණමම අත්වනාතර .... ඊට පෙර ඇය දූෂණය කිරීමටද.... ඉල්මහ විරුවන්ගේ වත්මන් පරපුර අංග ජාතක කෙලින් කරගෙන උන්නේය'

    අරගලය වෙලේ අජිත් ධර්ම ප්‍රසිද්ධියේ කියා තිබුණා ලිමිනීව දූෂණය කරන්න ඕනේ කියලා

    ReplyDelete
    Replies
    1. ඔවු ඒක නම් ඇත්ත මමත් දැක්කා අජිත් ධර්ම කීර්ති කොළඹ ගමයා කියන බ්ලෝග් එකේ ඒ කතාව ලියලා තියෙනවා තාම තියෙනවා ද මන්දා

      Delete
  2. දැන්නම් නාමල්ගේ නීතිඥ උපාධිය ගැන ප්‍රශ්ණ කරන්න කාටවක් බැරිය...බුවා ඒ තරම්ම හොඳට පොයිට් එකට කතා කොට ගොං තකතීරු මරිමෝල් ජෙපි පිසාචයාව දමනය කළේය...

    ReplyDelete
    Replies
    1. ඔය වීඩියෝ එක පට්ටපල් බොරුවක්. AI වලින් හදපු එකක්, කවුරුත් මේවා විශ්වාස කරන්න එපා. පොහොට්ටු බයියෝ මේ විදියට AI වලින් වීඩියෝ හදන්නේ තාම මේ රටේ අපි වගේ බත් කන හරක් ඉන්නවා කියලා හිතාගෙනද?

      NPP මාලිමා සහෝදරයන්ව කවදාවත් මෙහෙම ශේප් කරන්න බෑ. එයාල ගොඩක් බුද්ධිමත්. රට ගෙන, විද්‍යාව ගැන, කාලගුණ තාක්ෂණය ගැන, අභ්‍යවකාශය ගැන, ආර්ථිකය ගැන, දේශපාලන ඉතිහාසය ගැන, වත්මන් දේශපාලනය ගැන, ලෝක සිතියම ගැන, වගාව ගැන, වෛද්‍ය විද්‍යාව ගැන, ගුවන් යානා ගැන ඉතාම හොඳ අවබෝධයක් දැනුමක්, අධ්‍යාපනයක් තියෙන අය. නාමල් වගේ මෝඩයෙක් පැයක් කතා කරොත් අපේ අය විනාඩි දෙකකින් ඒකට උත්තර දීලා නාමල්ව නිහඩ කරන්න තරම් දක්ෂයි. ඒ හින්දා මට කිසි සැකයකින් තොරව කියන්න පුළුවන් මේ වගේ දෙයක් ඇත්තටම සිද්ධ වුණේ නෑ කියල. AI වලින් හදපු වීඩියෝ වලට රැවටෙන්න එපා. අපේ ජනාධිපති සහෝදරයාගේ දෑත් ශක්තිමත් කරමු, දෙපා ශක්තිමත් කරමු, නහය ශක්තිමත් කරමු, දිව ශක්තිමත් කරමු, දත් ශක්තිමත් කරමු. අහවල් එකත් ශක්තිමත් කරමු.
      (මම නම් ටිල්වින් සිල්වා අයියාගේ අහවල් එක කෙලින් කරලා කටට ගන්නවා නිතරම, ඒ අතරම චතූ අබේ මල්ලීගෙත් නිතරම කටට ගන්නවා, මට කට්ටියම පෝලිමේ පුකෙත් අරිනවා එතකොට හරිම ආතල්, මම මාලිමාවේ කලු සල්ලි එංගලන්තය හරහා සුදු කරලා දෙනවා, ගංවතුර තත්ත්වය නිසා ලංකාවේ ඇතිවූ ජීවිත හානි පෙන්නලා එංගලන්තයේ උන්ගෙන් මම පවුම් ලක්ෂ හත අටකට වග කියුවා, ඒ සියල්ල දැන් මගේ පෞද්ගලික වත්කම්වලට අයිතියි)

      රට දියුණු කරන්න අපි හැමෝම එක්වෙමු. තව අවුරුද්දයි, 2027 ජනාවරි වෙනකොට ශ්‍රී ලංකාව කියන්නේ සිංගප්පූරුවට වඩා දියුණු වෙච්ච රටක් වෙලා ඉවරයි.

      මාලිමාවට ජය වේවා.

      අනුර කුමාර ජනාධිපති සහෝදරයාට ජයවේවා.

      ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියට ජය වේවා, ටිල්වින් සිල්වා අයියා සහ චතූ මල්ලි මගේ පෞද්ගලික ආදරණීය චරිතවලට මම ආදරෙයි පැලෙන්න, මගේ ලිංගික ජීවිතය සැපවත් කරන්නේ ඔවුන්, ඒ වගේම මම රෝහිත රාජපක්ෂ සමගම ලිංගික ජීවිතයක් ගත කරමින් රාජපක්ෂ රෙජීමය හොරකම් කරපු කලු සල්ලිත් සුදු කරනවා, ඇයි උඹලට පාන් ද?

      අජිත් ධර්ම කීර්ති
      Enfield UK 🇬🇧

      Delete
    2. @ අජිත් ධර්ම කීර්ති

      ඔයාලා වගේ මාලිමා ඩෝබීලා මාව බයියෙක් කලත් මේ කමෙන්ට් එක මට දාන්න වෙනවා, මොකද මට අවංකවම හිතෙන දේ මම කියන නිසා කවුරු කොහොම මොනව කිව්වත් ඇත්ත කියන්න ඕනේ

      අපි 2022 දී අරගලය අවසාන කරලා රාජපක්ෂ දේශපාලනය ඉවරයි කියලා පොස්ට් දාපු මිනිහෙක් මම..නාමල් බේබීලා ඒ පාලන කාලය තුළ හැසිරීම් එක්ක තාත්තාට කෙල වුණා කියලා පොස්ට් දාපු මිනිහෙක් මම... කොටින්ම කිව්වොත් රාජපක්ෂ දේශපාලන ප්‍රතික්ෂේප කරපු මිනිහෙක්‌ මම...

      එහෙම රාජපක්ෂ විරෝධී කඳවුරක ඉඳලා.. නාමල් පහුගිය ජනාධිපතිවරණයට එද්දී මම පැහැදිලිව කිව්වා නාමල් කලේ රාජපක්ෂ දේශපාලනය ආරක්ෂා කිරීම කියලා.. ඒ වේලාවේ පරදින බව දැන දැනම ඉදිරිපත් වුණේ අනාගත බලපොරොත්තු ගොන්නක් එක්ක.. එදා නාමල් ඉල්ලුවේ නැත්තම් අද නාමල් අවලංගූ කාසියක්...

      බිමේ දේශපාලනය අල්ලන්න නාමල්ට තව කල් යනවා.. හැබැයි නාමල් කියන්නේ මේ වේලාවේ ඉතාමත්ම සාර්ථකව ඉතාමත්ම වේගයෙන් වර්ධනය වෙන නායකයෙක්..

      මේ කියන දමනය කිරීමේ සිදුවීමේ ෆුල් වීඩියෝ එක බලපු මට ඇත්තටම තේරුණේ නාමල් ඇත්තටම මාලිමා ඩෝබී දමනයක් කලා කියලා.. ආණ්ඩුවේ පේජ් මොනවා කිව්වත් මේක පොහොට්ටුවේ ප්ලාන්ට් එකක් නෙමෙයි.. ෆුල් වීඩියෝ එක බලපු ඕන එකෙක්ට ඒක තේරෙනවා...

      සජිත් ප්‍රේමදාස යනු, රණසිංහ ප්‍රේමදාසගේ පුතා වගේ හැසිරෙන්නේ නැති වුණාට නාමල් යනු මැදමුලනේ මහින්දගේ පුතා විදිහට හැසිරෙන බව දැන්නම් පැහැදිලිවම පේනවා..

      "මල්ලි මේ ප්‍රශ්නේ මුලින්ම විසදගමු.. පස්සෙ බෙදිලා අපි දේශපාලනය කරමු බං"

      ඒක ඉතාමත්ම සටකපට කපටි දේශපාලනයක පෙරනිමිති..

      දැන් නාමල් තවදුරටත් බේබී නෙමෙයි.. ඒකා දැන් නාමල් රාජපක්ෂ, මහින්ද කියන්නේ නාමල්ගෙ පුතා කියලා කියන දවස වැඩි ඈතක නෙමේ

      ඔයාගේ සමලිංගික අවශ්‍යතා නිසා නාමල් එක්ක තියෙන පුද්ගලික ප්‍රශ්න අමතක කරලා අවංකවම හිතලා බලන්න

      ප.ලි.. මේ කමෙන්ට් එකට මට බයි ලේබලය අලවන්න එන ඒස carry, http ලට ආදරේන් ලියමි.. Render තියෙන පූප සයිඩ් එකෙන් නොදී ඉන්න 🙏

      Delete
  3. https://www.dailymirror.lk/news-features/Near-completed-much-delayed-PAEH-Is-Port-Access-Elevated-Highway-becoming-another-white-Elephant/131-328263

    ReplyDelete
  4. ජගත්කීර්ති අජිත් පතිරණDecember 19, 2025 at 4:33 AM

    අපට අවශ්‍ය ප්‍රබුද්ධ පාලිත තෙවරප්පෙරුම කෙනෙක් නොවේ.
    කෙමාල් අතා තුර්ක් වැනි ජාතික නායකයෙකි.
    නාමල් ෆේල්ය.

    ReplyDelete
  5. ජගත්කීර්ති අජිත් ධර්මපතිරණDecember 19, 2025 at 4:35 AM

    නාමල් රාජපක්ෂ කියන බූරුවා ගේ "ஆආදරය"

    දෙමළ භාෂාව වාර්ගික සංකේතයක් ලෙස යොදා ගැනිම රටට ශාපයක්.
    නාමල් රාජපක්ෂ කියන බූරුවා උගේ උගේ "ආදරය" ව්‍යාපෘතියට හදපු සංකේතයට මම විරුද්ධයි. කවුරුවත් ඔ්කට හවුල් වෙන්න එපා

    ReplyDelete
  6. මේ වන විට බාල බෙහෙත් චෝදනා අළුත් වටයකින් කරළියට පැමිණ ඇත.

    එකී චෝදනා තුළ ආයතන දෙකක නම් කියවෙයි.

    1.පී.ටී.සී. හෝල්ඩිංග්ස් පුද්ගලික සමගම - සංකූලතා හේතුවෙන් රෝගීන් දෙදෙනකු මිය ගිය බවට සමාජ මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සමාගම ගෙන්වූ බෙහෙත් සම්බන්ධයෙනි.

    2. Hemas Surgicals & Diagnostics (Pvt) - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහා පරිමාණ ඖෂධ ජාවාරමක් සම්බන්ධව 2025 ජුනි මාසයේදී අල්ලස් කොමිසමට පැමිණිලි කළේය. සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ සහ හේමාස් සමාගම එහි චූදිතයන් විය.

    ඉහත සමාගම් දෙකට එල්ල වී ඇති චෝදනා අතරින් සාක්ෂි සහිතව සනාථ වී ඇත්තේ අනිල් ජාසිංහ සහ හේමාස් සමාගම සම්බන්ධ චෝදනාය.

    THO/B/NHSL/AB/AQ/2025/01 දරන විගණන වාර්තාව මගින් එකී චෝදනා ඔප්පු වී ඇත.

    මෙවර බාල බෙහෙත් කතාවේ සැබැවින්ම සිදුවුණේ සමාජ ජාලා තුල සංසරණය වන කතාවට වෙනස් එකකි.

    ඉහත ආකාරයට විගණන වාර්තාවෙන් හේමාස් සමාගම සහ ජාසිංහ හිර වන විට ඉන් ගැලවීමට ඔවුන් කුමන්ත්‍රණ කළහ.

    ඔවුන් හේමාස් නොවන වෙනත් සමාගමක් විසින් ගෙන්වූ ඖෂධ නිසා රෝගීන් මියගියේ යයි පුවතක් නිර්මාණය කළහ.

    පී.ටී.සී. හෝල්ඩිංග්ස් සමාගම කරළියට ආවේ ඒ අනුවය. ගිහාන් බෙනරගම එම සමාගමේ අයිතිකරුවකු වෙයි. ඔහු යෝෂිත රාජපක්ෂගේ පාසැල් මිතුරෙකි. යෝෂිත සමඟ එකට බිස්නස් කරන අයෙකි.

    අනිල් ජාසිංහ තමාට සහ හේමාස් සමාගමට එල්ල වූ චෝදනා යෝෂිත සහ බෙනරගම පිට තබා කැපීමට කුමන්ත්‍රණය කළේය. නමුත් එය අතේ පත්තු විය.

    ගිහාන් බෙනරගමට යෝෂිත සමග පවත්වන සබැඳියාවට වඩා ලේ ඥාති සබැඳියාවක් මාලිමාව සමඟ විය.ගිහාන් ගේ බිරිඳගේ මල්ලි විවාහ වී සිටියේ කොළඹ පුරපතිගේ නංගි සමඟය.

    කෙසේ වුවද දැන් ඖෂධ සමාගම් දෙකටම මාලිමාවේ ප්‍රබලයන් ගෑවී ඇත.

    අනිල් ජාසිංහ එන එන ආණ්ඩු සමඟ ඩීල් කරන තක්කඩියෙකි.

    WHO මගින් කොරෝනා සිරුරු වළ දැමීමට අවසර දී තිබියදී ගෝඨා නොමග යවා ඒවා ආදාහනය කිරීමට උපදෙස් දුන්නේ මේකාය.

    රැල්ල මාලිමාව දෙසට හැරුණු ඊළඟ තත්පරේ ජාසිංහ අනුරට හේත්තු විය.

    ජාසිංහ තමා හිතවත් ඖෂධ ජාවාරම්කරුවන් හරහා අනුර ගේ කැම්පේන් එකට මුදල් පොම්ප කළේය.හේමාස් සමාගම එහි ඉදිරියෙන්ම විය.

    මැතිවරණ ව්‍යාපාරයට පොම්ප කරන මුදල් කවර් කර ගන්නේ බාල බෙහෙත් ගෙන්වීමෙනි.

    ගමේ මරණාධාර සමිතියක වුවද ආදායම් සහ වියදම් ප්‍රකාශයට පත් පත් කරයි. නමුත් බිලියන ගණන් මුදල් ලැබෙන දේශපාලන පක්ෂ එසේ නැත.

    ජවිපෙට ඖෂධ ජාවාරම්කරුවන් පොම්පකල මුදල් ප්‍රමාණය සහ උන් ගෙන්වන බාල බෙහෙත් වලට රෝගීන් කොපමණ ප්‍රමාණයක් බිලිවේද යන්න දන්නේ දෙවියන් පමණි.

    ReplyDelete
  7. දිනේශ් අයියා වෙනුවෙන්
    අසිපත කරකවමින්
    නාමල්ට අභියෝග කරන්නට
    හිතේ හයිය තිබුණ
    මල්ලිගෙ භූමිකාව
    රඟපෑමක් කියල කියනවා.

    මාලිමාවෙ ඉන්න ජවිපෙ පිරිස
    ආගමිකයන්ටත් වඩා අදහන
    දෙපාරක් විශ්වාසයෙන් යුතුව
    මිනීමරපු පිරිසක්.
    ඕන බොරුවක්, බේගලයක්
    විශ්වාස කරනවා.

    රිතික් වගේ කෙනෙකුටවත්
    ඒ ජවනිකාව සෙනග අතරෙ
    රඟන්න පුළුවන්ද?

    "මම නැවතිලා ඉන්නෙ.
    ඔබ නවතින්න"
    ඒ තරුණයාටත්
    අසිපත බිම දාන්න
    හිතේ හයිය තිබුණා

    නාමල් කිව්ව වැදගත්ම දේ
    "අපි එකතු වෙලා
    මේ මිනිස්සු ගොඩ දාමු.
    දෙපැත්තට වෙලා
    දේශපාලනය කරමු."

    අනුර අදහන පිරිසට
    මේ සිදුවීම නිවැරදිව දකින්න
    අවශ්‍ය ඉන්ද්‍රිය පිහිටලා නෑ.
    අධාර්මික සිත්සතන්වල
    ධර්මය ස්පර්ශ වෙන්නෙ නෑ.

    ධාර්මික නායකයන්ට සතුරො නෑ.
    'අවේරේන ච සම්මන්ති'
    ධාර්මිකයා වෛරය ජයගන්නෙ
    මෛත්‍රියෙන්....

    මෛත්‍රිය පොදවැස්ස වගෙයි.
    හැමෝම පොදවැස්සට තෙමෙන්න
    නොසිඳෙන කැමැත්තක් දක්වනවා.
    මෛත්‍රියෙන් සිත් සතන් නිවෙනවා.

    මේ සිදුවීමෙ සොඳුරුම මොහොත
    "හිනාවෙන්න එපා" කියල
    අවට සිටි පිරිස නිහඬ කිරීමයි.

    වැරදි නායකයෙක් නම්
    ඒ මිනිසුන් සමග එකතුවෙලා
    සමච්චලයට හිනාවෙනවා.
    (ඔව්... ඔබට මතක් වුණ
    පුද්ගලයා එහෙම තමයි.)

    සැබෑ නායකයා විශේෂයි.
    ඔහු ජනතාව වගේ නෑ.
    ජනතාව භේදභින්න වෙනවා.

    නායකයාට භේද තියාගෙන
    ජනතාවට සරණ වෙන්න බෑ.
    පරම විරුද්ධ පුද්ගලයා පවා
    සුඛිත මුදිත කොට රැක ගැනීම
    නිවැරදි නායකයා සතු වගකීමක්.

    මේ සිදුවීමෙන් මතුවී පෙනෙන
    චරිතය හා පෞරුෂය විශේෂයි.

    "මේක රඟපෑමක්" සමහරු කියනවා.
    මේ අවස්ථාව හුදු රඟපෑමක් නම්
    නාමල් අතිදක්ෂ නළුවෙක්.

    නාමල්ගෙ වචනවල බොරුව නෑ.
    නළුවෙකුගෙ රඟපෑමක වුණත්
    අපේ හදවතට වදින්නෙ
    ඔහු තුළ ප්‍රදර්ශනය වෙන
    සැබෑ පෞරුෂයයි.

    රඟපාන්න වුණත්
    වගකීම් දැරීමේ පෞරුෂය
    ඔහුගෙ චරිතයේ තිබිය යුතුයි...

    ගාමිණී ෆොන්සේකා තුළත්
    මේ පෞරුෂය තිබුණා.
    මහින්ද තුළත් තිබුණා.

    නාමල්ගෙ දේශපාලන ජීවිතයේ
    කිසිදා නොමැකෙන සලකුණක් ලෙස
    ජයග්‍රහණයේ පෙරනිමිත්තක් ලෙස
    මේ සිදුවීම සනිටුහන් වෙනවා.

    ReplyDelete
  8. චන්දෙට කලින් බුකිය පුරා තිබ්බෙ සයිකලෙන් යන, පුන්චි වැරදිවලට දඩ කන - ඉල්ලා අස්වෙන, පිටරට දේශපාලුවො ගැන කවි කතා හෑලි. දැන් ඒවා නෑ!! ලියපු එවුනුත් නෑ!! #system #notchanged

    ReplyDelete
    Replies
    1. 😂😂😂

      උන්දැන් යන්නෙ කැබ් වල. බීලා මිනිස්සු හප්පපුවම උන්ට බැලුන් නෑ..දවස් ගානක් ගිහින් ලේ මුත්‍ර වාර්තා එනවා ඉපදිච්ච දවසෙ ඉඳන් බීලා නෑ කියලා...උන්ගෙ කාවහරි ඇල්ලුවම පොලීසියට කෝල් කරලා තග දානවා.. ලස්සනට ටෙන්ඩර් මගඩි දාලා ගාන කපා ගන්නවා...ඉතිං ඔය පිට රට උන් ගැන කොහොම කවි කතා ලියන්නද...???? ආන්නතව ටික දවසක් ගිහිල්ලා මාලිමාවෙ උගත් බුද්ධිමත් ගාමර් මැති ඇමතිවරු ලෝකයට දෙන පරමාදර්ශ ගැන කවි කතා ලියවේවි..එතකන් බලන් ඉන්න...

      Delete
    2. @ Ano & Senna

      මේ කෙබර කොට රිලා මොටා 2029 වෙනකන් හිටියොත් 76 වගේ නෙමේ ඊලගට එන එකෙක්ට ගොඩගන්න මුකුත් ඉතුරුවෙන්නෑ..අඩුතරමෙ රටවත් ඉතුරු වෙන්නෑ ..මුස්පේන්තු ජෙප්පො

      Delete
  9. මචං මාතා තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. මේ මගේ personal opinion එක. අපි ලංකාවෙන් පිටට ආවෙ ලංකාවෙ දේවල් සෙට් වෙන්නෙ නැති නිසා නැත්නම් ලංකාවෙ දේවල් වලින් අපිට තේරුමක් නැතිනිසා ඒක නිසා තමයි අපි පිටරටවල් වල PR/ Citizenship ගත්තෙ. ඒ රටේ මිනිස්සු ඒ රටවල් වල ප්‍රශ්න වලට උත්තර හොයාගනී. අපි ඒවට සම්බන්ධ වෙන්න ගියාම ලොකු අවුලක් වෙනවනේ. අල්ලපු රටේ උන්ට බැන්නට උන් මේක ඉන්දියාව කරනවා කියලා අපිත් ඒ දේමනෙ වෙන විදිහකින් කරන්නෙ. අපි ජීවත් වෙන්නෙත් බොහොම ටික කාලයයිනෙ මචං. නිකං ලේ පුච්ච ගන්නෙ නැතුව. ඒ අයගෙ ප්‍රශ්න ඒ අයට විසඳගන්න දීලා ආතල් එකේ හිටියනං පවුලෙ අයට වෙන්කරන කාලය වැඩිවෙන නිසා ඒ කට්ටියත් ගොඩක් සතුටු වෙයි. මම කිසිම ආගමකට කිසිම දේශපාලන පක්ෂයකට අයිතිය එක් කෙනෙක් නෙමෙයි. ඒක නිසා වැරදි විදිහට හිතන්න එපා. හැබැයි පුලුවන් හැම වෙලාවකම මොන ආගමක ජාතියක රටක මනුස්සයෙක් වේවා සතෙක් වේවා උදව් කරන්න. උඔගෙ opinion එකta මගෙ කිසිම විරුද්ධත්වයක් නෑ. 100% respect කරනවා. අපි දැන් Australian Citizen අපි මෙහෙ ප්‍රශ්න වලට කතාකරමු. නැත්නං මචං ලොකු අවුලක් වෙන්නෙ 🤔. මට මේකට බනින අය ගොඩක් ඉඳී. අවුලක් නෑ මම කාටවත් උපදෙස් දෙන්න නෙමේ කිව්වෙ. නිකං හිතුන දේ කිව්වෙ.මම මේ විදිහට හිතන්න පටන් ගත්ත දවසෙ ඉඳලා හොඳට නින්ද යනවා 😁 ඒකයි කිව්වෙ. තරහ ගන්න එපා මචං 🙏🙏🙏.

    ReplyDelete
  10. ඉන්දියානු ෆාමකොපියාව

    ඉන්දියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ඉන්දියානු ෆාමකොපියා කොමිසම සහ ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර අත්සන් කරන ලද ගිවිසුමක් මාධ්‍යය ඔස්සේ ප්‍රසිද්ධ වී ඇත. මෝඩි අගමැතිතුමා ලංකාවට පැමිණි, ජවිපෙ සිය අප්‍රේල් විරුවන් සමරන අප්‍රේල් 05 වැනිදා මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ ඉන්දියාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික්‍රම මහතා ය.

    මේ පිළිබඳ ඒ දිනවල විවිධ පාර්ශ්ව ප්‍රශ්න කළ විට නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පොතක් පෙන්වමින් ඉන්දියානු ෆාමකොපියාව යනු පොතක් බව පවසමින් ප්‍රශ්නයෙන් පළා ගියේය. ඇත්තටම ඇමතිවරයා කිව්වේ සත්‍යයකි. ෆාමකොපියාව යනු පොතකි. ප්‍රශ්නය ඇත්තේ එහි ඇතුලේ සඳහන් වන කරුණුවල ය. ෆාමකොපියා පොතක ඇත්තේ ඖෂධ, ඒවා ක්‍රියාකරන ආකාරය, ඒවායේ මාත්‍රාව, අතුරු ඵල ආදී තොරතුරුය. බටහිර ඖෂධ සම්බන්ධයෙන් ෆාමකොපියා ගණනාවක් ඇත. බ්‍රිතාන්‍ය (BP), ඇමරිකා එක්සත් ජනපද (USP), යුරෝපියානු (Ph. Eur.), ජපාන (JP) ෆාමකොපියා ඒ අතරින් ප්‍රධාන වෙයි.

    76 වසරක් අප විසින් මූලිකව පාවිච්චි කරන ලද්දේ බ්‍රිතාන්‍ය ෆාමකොපියාව යි. ඊට අමතරව ඇමරිකානු ෆාමකොපියාව ද ලංකාවේ යොදා ගන්නා ලදී. බටහිර වෙදකමට අදාළ බෙහෙත් ගැන බ්‍රිතාන්‍යයෙන් හෝ ඇමෙරිකාවෙන් විස්තර ලබා ගැනීම නිවැරදිම දෙයයි. පෙරහැර කොයි වගේ ද යන්න බලා ගැනීමට නුවර යෑමට පුළුවන් කම තිබිය දී ගංගාරාමයට යෑම අනුවණ කමකි. ගංගාරාමයේත් ඇත්තේ පෙරහැරය. එහි වෙනස දන්නේ නුවර පෙරහැර බැලූ කෙනා ය.

    ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍ය විද්‍යාව යුරෝපීය ප්‍රමිතීන්ට ඉතාම කිට්ටුවෙන් පවත්වාගෙන යෑමට අප මුල සිටම BP යොදා ගැනීම ද ප්‍රබල හේතුවක් විය. 76 වසරක අඩු පාඩු නිවැරදි කිරීමට පැමිණි මාලිමා ආණ්ඩුව බලයට පත් ව 6 මසක් යෑමට මත්තෙන්, ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ලංකාවට පැමිණි වෙලේ කඩිමුඩියේ ඉන්දියානු ෆාමකොපියාව පිළිගැනීමට කටයුතු යෙදී ය. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික්‍රම මහතා අත්සන් කර ඇති ගිවිසුමේ දැක්වෙන ආකාරයට ඉන්දියානු ප්‍රමිතියට අදාළ වන ලෙස සලකා බලා ඇති සියලු ඖෂධ ලංකාවේ ලියාපදිංචි කළ යුතුය (ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්ණායක සම්පුර්ණ කරන්නේනම්), [all medicines considered for registration under IP standards should be registered with NMRA, Sri Lanka].

    දැන් විමසිය යුත්තේ ඉන්දියන් ෆාමකොපියාව ලංකාවේ පිළිගැනීමෙන් අපට ප්‍රශ්නයක් වන්නේ ද යන්න යි. පැහැදිලිවම එහි ප්‍රශ්නයක් ඇත. එහෙත් ඊට විරුද්ධ වූ අය පවා ඒ ගැන නිශ්චිතව කරැණු නොදැක්වූ හෙයින් මෙම ලිපිය සකස් කිරීමට කල්පනා කළෙමි.

    මෙය උදාහරණයක් ඇසුරෙන් තේරුම් ගැනීමට උත්සාහ දරමු.

    මෙට්ෆෝමින් යනු රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීම සඳහා ඉතා සුලභ ව භාවිතා කරන ඖෂධයෙකි. එහි සාමාන්‍ය පෙත්තක මෙට්ෆෝමින් හයිඩ්‍රෝක්ලොරියිඩ් මිලිග්‍රෑම් 500ක් අඩංගු වේ. BP, USP, IP මේ කවර ප්‍රමිතියකට අනුකූලව නිෂ්පාදනය මෙට්ෆෝමින් පෙත්තක් ගත්ත ද මෙට්ෆෝමින් මිලිග්‍රෑම් 500 (සක්‍රීය රසායන ද්‍රව්‍යය- active ingredient) වෙනසක් සිදු නොවේ. එසේ නම් ප්‍රමිතියේ වෙනසක් ඇතැයි, ප්‍රශ්නයක් ඇතැයි පවසන්නේ කෙසේද?

    මෙට්ෆෝමින් පෙත්තේ ඇත්තේ මෙට්ෆෝමින්න් මිලිග්‍රෑම් 500 පමණක් නොවේ. පෙත්තක් ලෙස සකස් කිරීමට අවශ්‍ය පිෂ්ටමය පිරවුම, වර්ණය ලබා ගැනීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය, කල්තබා ගැනීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය ඇතුළු තවත් රසායනික ද්‍රව්‍ය එහි අඩංගු වෙයි. ඊට අමතරව මෙට්ෆෝමින් සමඟ ආරම්භයේ සිට පවතින රසායනික අපද්‍රව්‍ය සහ නිෂ්පාදන ක්‍රියාවලියේ දී ගොඩනැගෙන අතුරු රසායන ද එහි අඩංගු විය හැකි ය. ඒවා අපද්‍රව්‍ය (impurity ) ලෙස හඳුන්වයි.

    ප්‍රශ්නය ඇත්තේ මෙතැන ය. BP, USP ප්‍රමිතීන් අනුව එසේ තිබිය හැකි අපද්‍රව්‍ය ප්‍රමාණය සහ එම අපද්‍රව්‍යය නිර්ණය කර ගැනීම සඳහා යොදාගත යුතු විද්‍යාගාර පරීක්ෂණය නිශ්චිත වශයෙන් දක්වා ඇත. නමුත් IP අනුව නිෂ්පාදනය කරන මෙට්ෆෝමින්වල රසායනික අපද්‍රව්‍ය සඳහා එසේ නිශ්චිත වශයෙන් කරැණු දැක්වීමක් සිදුකර නොමැත. පොදුවේ ගතහොත් ඖෂධ දහස් ගණනකට මෙම ප්‍රශ්නය ඇත

    (වැඩිදුර අධ්‍යයනයට මේ පත්‍රිකාව කියවන්න https://www.ijdra.com/index.php/journal/article/view/572).

    ReplyDelete
    Replies
    1. BP සහ USP ප්‍රමිති අනුව ඒ ඒ ඖෂධවල ඇති විවිධ අපද්‍රව්‍ය නිර්ණය කර ගැනීම සඳහා නිර්දේශ කර ඇත්තේ HPLC වැනි පරීක්ෂණාගාර ක්‍රමවේද යි. නමුත් IP අනුව බොහෝවිට දක්වා ඇත්තේ වර්ණය මත පදනම් වූ රසායනික ද්‍රව්‍ය හඳුනාගැනීමේ පැරණි ක්‍රමවේද යි (ඉන්දියාව වැනි අධික ජනගහනයක් වෙසෙන, අධික ඖෂධ පරිභෝජනයක් ඇති රටක ඊට අනුගත පරිදි HPLC පරීක්ෂණ සිදු කරීම ද ප්‍රායෝගික දෙයක් නොවේ; නමුත් ලංකාවට එවන් ප්‍රශ්නයක් නැත). පැරණි රසායනාගාර ක්‍රම මගින් හඳුනාගත හැකි රසායන ද්‍රව්‍ය ප්‍රමාණය මෙන්ම, ප්‍රමාණාත්මක නිරවද්‍යතාව ද අඩු ය.

      එහි අවසන් ප්‍රතිඵලය වනුයේ ඖෂධවල ඇති අපද්‍රව්‍ය ඉහළ පරාසයක් IP ප්‍රමිතීන් අනුව හිමි වීමයි. BP සහ USP ප්‍රමිතීන්ට අනුකූල ඖෂධ සියල්ලම පාහේ IP ප්‍රමිතිය යටතට වැටුන ද IP ප්‍රමිතියට අදාල ඖෂධ සියල්ල BP සහ USP ප්‍රමිතීන්ට අනුගත නොවීමට මූලික හේතුව මෙය යි. අපද්‍රව්‍ය සඳහා ඉහළ පරාසයක ඉඩ තිබීම නිසා කාණ්ඩ අතර ඇති අසමානතා සඳහා ද වැඩි ඉඩ ප්‍රස්ථා සැලසේ. IP ප්‍රමිතීන්ට පමණක් අනුකූල ඖෂධවල BP සහ USP ප්‍රමිතීන්ට අනුකූල ඖෂධවලට වඩා ප්‍රශ්නයක් ඇතැයි පැවසෙන්නේ මෙම කරුණු නිසාය. මතුපිටින් බැලූ විට සක්‍රීය රසායනික ද්‍රව්‍යය නිසි පරිදි තිබුණ ද ප්‍රශ්නය ඇති වන්නේ ඒ සමග ඇති අපද්‍රව්‍ය (impurity) හේතුවෙනි.

      සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම රටක් වෙනත් රටක ෆාමකොපියාවක් පිළිගනු ලබන්නේ නියාමන ආයතනයක් මගිනි. ඒ එම ෆාමකොපියාව පිළිබඳ දීර්ඝ ලෙස අධ්‍යායනය කර එළඹෙන තීරණයකට අනුවයි. එම තීරණය ගත් පසු එකී ෆාමකොපියාවේ ප්‍රශ්නයක් ඇතැයි හැඟුනොත් එකී තීරණය ආපස්සට ගැනීමේ හැකියාවක් ද ඇත. ලංකාවේ සිදු වී ඇත්තේ අමුතුම දෙයකි. ඉන්දීය ෆාමකොපියාව පිළිගෙන ඇත්තේ ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පැමිණි පසු සිදුවන රාජතාන්ත්‍රික ගිවිසුමක ස්වරූපයකිනි. එය හරියට රජීව් ගාන්ධි අගමැතිවරයා පැමිණි විට ඉන්දු ලංකා ගිවිසුමක් අත්සන් කර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට ලෙස හඳුන්වා දුන් ආකාරයට සමාන ය. 13 වැනි සංශෝධනයෙන් අපට ලැබුණු පළාත් සභා සුදු අලියෙක් බව කියමින් පට්ට ගැසුව ද එය අහෝසි කිරීමට අද සිටින දේශපාලන නායකයෝ අති බහුතරයක් සිහිනෙන් හෝ නොසිතති. ඉන්දියානු ෆාමකොපියාවකට අත්සන් කිරීමෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇද දමා ඇත්තේ ඊටත් වැඩිය බරපතළ ප්‍රශ්නයකට ය.

      ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍ය විද්‍යාවට අදාළ ආයතන ගණනාවක් ඇත (SLMA, SL association of Clinical Pharmacology and Therapeutics), වෙන වෙනම අනු-ක්ෂේත්‍රවලට අදාළ කොලීජි ද ඇත (College of Physicians, college of surgeons). මේ ඇතැම් ඒවායේ මම ද සාමාජිකත්වය දරණ අතර ඒවායේ පණිවුඩ හුවමාරු ද නිරන්තරයෙන් මට ලැබේ. මේ කිසිවකින් හෝ ලංකාවේ IP යොදා ගැනීමට සුදුසු දැයි විමසීමක් කළ බවක් මම නම් නොදනිමි.

      සරලවම ඇසිය යුත්තේ ඉන්දියානු ෆාමකොපියාව අපට අනුමත කරගැනීමට අවශ්‍යතාවක් තිබිණි ( මා දන්නා පරිදිනම් එවන් කිසිදු අවශ්‍යතාවක් රටක් ලෙස අපට නොතිබිණි) නම් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඒ සඳහා විද්වත් මණ්ඩලයක් පත්කර, හැදෑරීමක් කර එය සිදුකර ගන්නේ නැතිව එහි සභාපතිවරයා ඉන්දියානු මහ කොමසාරිස්වරයා සමග ගිවිසුමකට අත්සන් කරේ අහවල් දෙයකටදැයි යන්නයි?

      Delete
  11. පසුගියදා නලින්ද ජයතිස්ස සමග දෙරණ 360 වැඩසටහනක් පැවැත්වුණා. වැඩසටහන මෙහෙයවන්නේ කළිඳු කරුණාරත්න.

    කළිඳු ඉතාම තාර්කික, එමෙන්ම වැඩසටහනකට සුදානම් ව පැමිණෙන, අමුත්තාගේ පිළිතුර ඒ ආකාරයෙන්ම භාර ගැනීමට සුදානම් නැති, නමුත් සදාචාරාත්මක සීමා නඩත්තු කරන තරුණ මාධ්‍යවේදියෙක්.

    මේ හදිසි ආපදා තත්ත්වයකට පසුව පැවැත්වෙන පළමු 360' වැඩසටහන.

    එම නිසා මේ වැඩසටහනට රජයේ නියෝජනයක් පැමිණීම ඉතාම කාලෝචිතයි.

    ගංවතුර සහ ආපදා තත්ත්වයට පෙර සුදානම් නොවීම පිලිබඳ රජයට දැඩි විවේචන පවතිනවා. මේ විවේචන රජය ඉදිරියේ සම්මුඛ කිරීමට හොඳම වැඩසටහන දෙරණ 360'.

    රජය හිරු නාළිකාව ප්‍රතිපත්තියක් ලෙස වර්ජනය කරන නිසා, රජයේ හොරනෑවක් නොවන මාධ්‍යයක් ඇත්නම් ඒ දෙරණ පමණයි.

    එම නිසා 360' වැඩසටහන අතිශය වැදගත්.

    නමුත් වැඩසටහන ආරම්භයේදීම කලිඳු ප්‍රකාශයක් කළා.

    එහිදී මේ වැඩසටහනට රජයේ නියෝජිතයෙකුට ආරාධනා කළ බවත්, නමුත් ආපදා තත්ත්වය හේතුවෙන් ඔවුන් කාර්යබහුල වී සිටින නිසා 360' වැඩසටහනට පැමිණීමට ආණ්ඩුවේ නියෝජිතයෙකුට ඉඩ ප්‍රස්ථා නැතැයි තමන්ට දැනුම් දුන් බව කළිඳු ප්‍රකාශ කළා.

    හොඳයි. ගැටලුවක් නැහැ.

    තවමත් රජයේ ඇමතිවරුන්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආදීන් ගංවතුර නිසා කාර්යබහුල වෙලා.

    ඔවුන්ට දෙරණ 360' වැඩසටහනට නොපැමිණීමට හැක්කේ ඒකයි.

    නමුත් එදිනම, ඒ වෙලාවේම ආණ්ඩුවේ හොරනෑවක් වන සියත රූපවාහිනියේ 'ටර්නිං පොයින්ට්' කියලා වැඩසටහනක් තිබුණා.

    මෙන්න වැඩක්.

    ඒ වැඩසටහනට සෞඛ්‍ය ඇමති සහ කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇවිල්ලා.

    කාර්යබහුල නිසා දෙරණ 360' ට එන්න බැහැ කියපු ආණ්ඩුවේ ඇමතිලා, එදින ඒ වෙලාවෙම ආණ්ඩුවේ හොරණෑවට ඇවිල්ලා සිංහයො වගේ කතා කරනවා.

    සියතේ ප්‍රශ්නේ අහන්නේ කළිඳු නෙවෙයි. එතන ප්‍රෝග්‍රැම් එකම නලින්දට නිදහසේ බැට් කරන්න දාන ෆුල් ටොස්.

    එතකොට ඇත්තම ප්‍රශ්නය කාර්යබහුලත්වය නෙවෙයි.

    කළිඳු ඉදිරියේ සම්මුඛ වීමෙන් ෆැක්ට්ස්, සාක්ෂි එක්ක මේ ආපදා තත්ත්වය හේතුවෙන් ආණ්ඩුවේ රෙදි ගැලවීමෙන් බේරෙන්න 360'ට නෑවිත් ඉන්නවා.

    සතියක් දෙකක් ගංවතුර අමතක වෙනකම් 360' ට නොගිහින් ඉන්නවා.

    ඒ තමයි ප්ලෑන් එක.

    ලැජ්ජ නැත්ද ?

    ReplyDelete
  12. මාතේ මල්ලියා උදේ පාන්දර නැගිට්ටා.
    එයින් පසු සරමත් ඇඳගෙන ගියා වැසිකිළියට.

    ඒ මොහොතේදී වැසිකිළියේ කරුවලට මුවා වෙලා හිටියේ අජිත් ධර්ම සමලිංගිකයා.

    මාතේ මල්ලි වැසිකිළියට ගොසින් දොර දිහාට හැරී සරම උස්සාගෙන වාඩිවෙන්න හැදුවා.

    ඒ මොහොතේ අජිත් ධර්ම නපුරා සිය ලින්ග් ගේන්ද්‍රය මාතේ මල්ලිගේ ගුදයට ඇතුල් කරා.

    මාතේ මල්ලියගේ ගුද මාර්ගයේ එළිය බලා පිටත් වෙමින් තිබූ ගූ බෙට්ට ඉතාම බය වී වහාම ඇතුලට ගමන් කරා.

    ReplyDelete
  13. මාතේ අනුර සහ ආණ්ඩුව රන්වලව බදා වැලඳ ඒකව බේරනවා

    අනුර හෙලිකොප්ටර් එකේ ගිහින් රන්වලව මිනිස්සුන්ට පේන්න බදාගත්තෙ නැත

    එහෙත් අනුර සහ ආණ්ඩුව තමන්ගෙ එකාව බේරගන්න මුළු රාජ්‍ය යාන්ත්‍රණයම භාවිතා කිරීම ඇස් වලට පේන්නට ගොස් ලංසාව බදාගත්තාට වඩා ප්‍රබලව සිදු කළේය.

    එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ ගිහින් නිමල් ලංසාව බදාගත්තෙ එකලස් කරපු වාහනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවකට බවත් නිමල් ලංසා එම චෝදනාවට වරදකරු නොවූ බවත් පුන පුනා කිවයුතු නොවේ. එය දැන් ජනප්‍රිය රහසකි.

    එහෙත් අනූර සහ ආණ්ඩුව රන්වලව බදාගත්තෙ දුහුල් තිරයක් පිටුපස සිට ෆ්ලෑෂ් ලයිට් ගසා හොර රහසේය. එහෙත් ජනතාව සියල්ල ලයිව් දුට්වේය.

    රන්වලගෙ ප්‍රශ්නය ආණ්ඩු පක්ෂයේ ඩෝබීන්, විපක්ෂයෙ විවේචකයන් සියල්ලම අල්ලාගෙන ඇත්තෙ වැරදි තැනකින්ය..

    " රන්වල බීලා එලෙව්වාද...? "

    " අනතුරින් පසුව රන්වලගෙ හැසිරීම අශෝභනයි.."

    " රන්වලගෙ උපාධි බොරුව.. "

    " මේ ලංකාවෙ සිදු වෙච්ච පලවෙනි අනතුරද..? "

    මේ කිසිම දෙයක් මේ සිද්ධියට අදාළ නැත..

    ඒ සියල්ලම පුද්ගලානුබද්ධ කාරණය...

    🔴 සැබෑ ප්‍රශ්ණය වනුයේ " නීතියෙ ආධිපත්‍යය" තමාගෙ එකාට පමණක් වෙනස් වූයේ කෙසේද...? යන්නයි...

    මේ ආණ්ඩුව බලයට ඒමට පාවිච්චි කළ ප්‍රධාන සටන්පාඨයක් වූයේ " 76 වසරක ශාපය " සහ " 76 වසරක මජර දේශපාලන සිස්ටම් එක වෙනස් කරමු" යන්නයි...

    එහිදී " නීතියෙ ආධිපත්‍යය සැමට සමාන විය යුතුය" යන්න පිලිබඳව විශේෂ කතිකාවක් ඇති විය. එය රහසක් නොවේ.

    අනුරලා ජනතාවට දුන් පණිවිඩයනම් " උනුත් එකයි මුනුත් එකයි හැබැයි අපි වෙනස් අපි අති පාරිශුද්ධයි" යන්නයි..

    රන්වලගෙ ප්‍රශ්නය මේ ආණ්ඩුවෙ අවංකත්වය පරීක්ෂා කිරීමට සිදු කළ ලිට්මස් පරීක්ෂණයකි. ආණ්ඩුව ඒ ලිට්මස් පරීක්ෂණයේදි අසමත්ය.

    මෙතන ඇත්තෙ හරිම සරල ප්‍රශ්ණයකි. රොකට් සයන්ස් නැත. එනම් සාමාන්‍ය මනුස්සයෙක් වාහනයක් අනතුරට ලක්වීමෙදි සහ රන්වලගෙ අනතුරේදි මේ රටේ නීතිය සිදු වුණේ සමාන අයුරින්ද..? එපමණය..

    උත්තරය හරිම සරලය.. නැත..

    0️⃣1️⃣ සාමාන්‍ය මනුස්සයෙක් රිය අනතුරක් සිදු කළා නම් එවෙලෙම බැලුම් පිම්බිය යුතුය. එම බැලුම එවෙලෙම සීල් කරනු ලබයි. අධිකරණයට ඇති ප්‍රබලතම සාක්ෂිය හෙවත් නඩු භාණ්ඩය එයයි.

    මෙතනදි එය සිදු කර නැත.

    දැන් අද සිට ඔබට මට රිය අනතුරකින් පසුව බැලුමය පිම්බීමට පැය 18 ක නීත්‍යානුකූල ආවරණයක් ඇත. ඒ නීතිය සැමට සමාන විය යුතු නිසාය.

    එහෙත් රන්වලගෙ ඇල්කොහොල් පරීක්ෂණය සිදුකරන්නෙ පැය 18 කට පසුය. පැය 18 කට පසුව සිදුකරන Etg පරීක්ෂණයකින් පසුව රුධිරයෙ ඇල්කොහොල් සාන්ද්‍රණය වෙනස් වෙන බව දැනගැනීමට Hippocratic Oath එක දීමට තරම් දැනුමක් අවශ්‍ය නොවේ..

    හොදම දේ නම් ආණ්ඩුවෙ හොරණෑව වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාම විත් ලැජ්ජා නැතුව මෙය ප්‍රකාශ කිරීමයි.

    0️⃣2️⃣ .අනතුර සිදුවී පැය 72 කක් ගත වී ඇතත් තවමත් එම මත්ද්‍රව්‍ය වාර්තාව නිකුත් කර නැත...

    ඔබටත්, මටත් මෙවැනි සිදුවීමකට මුහුණ දීමට සිදු වූවානම් එවැනි කාලසීමාවක් ලැබෙනවාද...?

    0️⃣3️⃣. අනතුරට ලක් වූ තිදෙනාම තවමත් රෝහල්ගතව සිටිද්දී අශෝක රන්වලට ඇප ලැබී ඇත. සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන තොරතුරු අනුව අධිකරණ විනිසුරුවරයා රෝහලටම පැමිණ අශෝක රන්වලට ඇප නියම කර ඇත..

    මින් ඉදිරියට නීතියෙ මේ ක්‍රියාපිළිවෙත ඔබටත් මටත් පොදු විය යුතුය..

    ප්‍රංශයේ භාරතලා, ඩෝබි බලකාය රන්වලගෙ කරපිටින් වැරැද්ද තබා ආණ්ඩුව සුද්ධ කිරීමෙ බාල ව්‍යායාමයක නිරත වෙමින් ඇත.

    අද රන්වල ඉල්ලා අස් වූවත් ආණ්ඩුව විසින් සිදු කළා වූ මේ හිරිකිත සිදුවීම් පෙළගැස්ම සාධාරණිකරණය වන්නෙ නැත..

    ලාල්කාන්තලා, මහින්ද ජයසිංහලා අශෝක රන්වලව බේරා ගැනීමෙ මුග්ධ ප්‍රකාශ නිකුත් කරමින් ඇත.

    මේ වන විට ආණ්ඩුවෙ පාරිශුද්ධත්වයෙ කන්‍යාපටලයට පරමාණු බෝම්බයක් ගැසුවා වැනිය. දැන් කන්‍යාපටලය තිබූ තැන විශාල අගාධයකි. ලඟ ලඟ තිබූ සිදුරු දෙක පවා එකට යා වී ඇත. ඒ තරමටම කන්‍යාභාවයට හානි සිදු වී ඇත. කොල්ලුපිටියේ කන්‍යාපටල වෑල්ඩින් වෙදාටවත් දැන් එය බද්ධ කළ නොහැකිය.

    ReplyDelete
  14. බල්තසාර්ගෙ මස්සිනාගේ සමාගම හරහා සෞඛ්‍ය ඇමති නලින්ද අනුමැතියෙන් ආනයනය කල ඉන්දීය බාල බෙහෙත් නිසා මේ දියණිය පමණක් නොව හෙට උපදින සිය ගණනක් බිළිදුන්ද අනතුරේ.!!!

    මෙයට පෙර ලංකාවේ බෙහෙත් ආනයනය කිරීමේ ප්‍රමිතිය වුනේ BP නැත්තං British Pharmaceutical ප්‍රමිතියයි.

    කෙහෙලිය ඇමතිවරයා ලෙස ගෙන්වූ එන්නත් ප්‍රමිතිය බාල බව තහවුරු කරන්නෙ මේ බ්‍රිතාන්‍ය ප්‍රමිතියට සාපේක්ෂවයි.

    එහෙත් අනුර ජනාධිපති කරන්නට යටින් උදව් කල ඉන්දියාව සමග ඔහු ජනාධිපති වූ විගස අත්සන් කල එක ගිවිසුමකට අනුව මෙය ඉන්දියානු ප්‍රමිතියට පහත දමනව. දැනට අප්‍රිකානු රටවල් කිහිපයක් හැර වෙන කිසිම රටක් ඉන්දියන් ප්‍රමිතිය අනුගමනය කරන්නෙ නෑ. එහෙම තියෙද්දි ලංකාව මේක කරන්නෙ.

    දැන් ඒ ඉන්දියානු ප්‍රමිතියට ගෙන ආ බෙහෙත් නිසා මිනිස්සු මැරෙන්න අරගෙන. හැබැයි මේකට විරුද්ධව ලොකු දෙයක් කරන්නත් බෑ..ඇයි සාම්පල ප්‍රමිතියට අනුවයි කිව්වොත් නඩුව පරාදයි..හේතුව ප්‍රමිතියම බාල මාරාන්තික එකක් නෙ..

    හැබැයි මේ මරණ නිසා කලබල වෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ බාල ඉන්දියන් එන්නත් වර්ග සහ බෙහෙත් විශාල ප්‍රමාණයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවත් කරනව..

    ඒ අයින් කල ඖෂධ අතර කිමෝ තෙරපි ප්‍රතිකාරයෙන් පසුව පිලිකා රෝගීන්ටත්, තදින් වමනය ඇති ගැබිනි මවුන්ටත් දෙන ඖෂධයක් වෙන Ondansetron පවා අඩංගුයි.

    මේ Ondansetron ලබාගත් ගැබිනි මවුන් සිය ගණනක් මේ වනවිට සිටින්නේ විශාල නොදන්නා අවධානමක..මන්ද ඔවුන්ට හෙට උපදින දරුවන්ට විය හැකි දේ තවම කිසිවෙක් නොදන්නා නිසා

    ඒ විතරක් නෙවෙයි , මේ බෙහෙත් වලට රුපියල් මිලියන සිය ගාණක් මුදල් ගෙවල ඉවරයි.

    රටේ මුදල් සහ ජීවිත අවධානමට ඇද දමා කිසිම දිනක රෝහලක වෘත්තීය අත්දැකීමක් නොලැබූ උද්දච්ච දොස්තර නලින්ද මේ කරන අපරාධයට ඔහුට සහ අදාල නිළධාරීන්ට එරෙහිව වහා පරීක්ෂණ කල යුතු උනත්, දහසක් මරා හෝ රජය රැකීම ප්‍රතිපත්තිය වූ කලෙක මොන සාධාරණයක් බලාපොරොත්තු වන්නද ?

    ReplyDelete
  15. ඔය කබ්රාල් ගැන ලියල තියන භාරත තෙන්නකෝන් පෝස්ට් එක විකාර සහගතයි. ඒක භාරත තෙන්නකෝන්ගේ ජනාධිපති උපදේශක කම ගැලවිල යාමේ ආරම්භය. Beginning of the end.

    තරිඳු උඩුවර ගෙදර ගේ බොරුවක් තමා භාරත තෙන්නකෝන්, Methmalie Dissanayake සහ එයාගේ හස්බන්ඩ් වරුණ සුදන්ත සහ ත්‍රිශාන්ත නානයක්කාර වැනි substandard නීතිඥයින් , Dasun Sameera Weerasinghe වගේ ආර්තික දේවල් ගැන පොඩ්කාස්ට් කරන නමුත් ආර්තික කටයුතු ගැන නොදන්නා බය්යෝ සහ වෙනත් අය අර මෝඩ දේද්දුවගේ පවා උස්සගෙන ගියේ ඊයෙ හවස පුරාම.පහත කරුණු ඔය හැමෝටම useful වෙයි

    1) ග්‍රීක් බොන්ඩ් මිළට ගැනීම අපරාධයක්ද, දූශනයක්ද,? නැහැ. ඉන්වෙස්ට්මන්ට් එකක risk එක වැඩි වෙන තරමට ප්‍රතිලාබය වැඩියි. අඩු රිස්ක් නම් අඩු ප්‍රතිලාබ.
    ග්‍රීක් බොන්ඩ් අරගෙන තියෙන්නේම වැඩි රිස්කෙක ගැන අවබෝදෙන් ප්‍රතිලාබය වැඩි කරගන්න. එය ආපදාකළමණාකරනයක් කියලයි ඉකොනොමැට්ටා එයාගේ නවතම ආපදාකළමණාකරන පෝස්‍ට් එකේ කිව්වෙ.

    රිස්ක් එක වැඩි ඉන්වෙස්මන්ට් එකක ඉහළ ප්‍රතිලාබ බලාපොරොත්තුවෙන් ආයෝජනය කරන fund manager කෙනෙක් අපරාධයක් නෙවි කරම්නේ. ඒක පාඩු වීමේ රිස්ක් එක එයා පෙර සිටම දන්නවා. පාඩුවුනොත් දරාගන්න බලාගෙන තමා ඉන්වෙස්ට් කරන්නේ.

    උවිඳුගේ ජනාධිපති httA මහතාට කවදාවත් ඕක තේරෙන්නෙ නෑ. Leftist (සමාජ්වාදී කියන එකයි හරිම වචනේ. ලාභය අපරාධයක් නේ උන්ට)නේ. ඒකයි බලේට එන්න කලින් ඕක ගැන කට උල් බොරු බොහෝ ගානක් කිව්වේ.

    අල්ලස් එකෙන් ඕක ඉල්ලා අස්කර ගන්නේ ඕනෑම prosecutor කෙනෙක් නඩුවක් ඉල්ලා අස්කරගන්න හේතුවටමයි. A case cannot be sustained නිසා. ග්‍රික බොන්ඩ් වල ආයෝජනය වරදක් නෙවේ. ඒක fund manager කෙනෙක් දැනුවත් භාවයෙන් ගත්ත තීරණයක්. පාඩුවක් වෙන්න වැඩි රිස්ක් එකක් තිබ්බත් ප්‍රතිලාබය ලොකු නිසා ඒ රිස්ක් එක ගන්න එක fund manager කෙනෙකුට ගන්න පුලුවන් legitimate තීරණයක් .

    රටක මහ බැංකුවක් low risk low gain ඉන්වෙස්මන්ට් විතරක් කරන්න ඕන කියල නීතියක් නෑ. දැන් තමා රසවත් හරිය.

    උඩුබුරන ගෙදර මේ තීන්දුව දෙනකොට උසාවියෙ ඉදල නෑ. උසාවියෙ හිටපු කෙනෙක් උඩුබු ගේ පෝස්ට් එකට කොමෙන්ට් එකක් දානවා ඕක බොරුවක්, විත්තිය ඔය බොන්ඩ් ගණුදෙනු අලාභය තම පුද්ගලික මුදලින් ගෙවීම උසාවියේදී ප්‍රකාශිතවම ප්‍රතික්ෂේප කළා. ඒත් නඩුව ඉල්ලා අස් කර ගත්තා කියල.

    උඩුබුරන ගෙදර ඒකට උත්තර දෙමින් තමා උසාවියේ හිටියෙ නැති බව ඇත්ත වුනත් අල්ලස් කොමිසමේ ලියුම සහ උසාවියේ හිටපු වාර්තාකාරයො විශ්වාස කරලා එයා ඒ විදියට news එක ගහනවා කියල කියනවා.

    එතකොට අර උසාවියෙ හිටපු මහත්මයා කියනවා වාර්තාකාරයො උසාවියෙ එච්චරම හිටියෙ නෑ එක අංකල් කෙනෙක් නම් බෙන්ච් එක ලගටම ගිහින් ලියාගන්නව දැක්ක කියල. අන්න දැන් ඒ බෙන්ච් එක ළගටම ගිහින් ලියා ගත්තු "අංකල්" එයාගේ රිපෝටෙක ලියලා Daily FT එකේ.

    Monetary Board එකක් රිස්ක් බෙනිෆිට් අසෙස් කරලා තිරණ ගැනීම වෘත්තීමය කටයුත්තක් . අලාබය තමන්ගේ පර්ස් එකෙන් ගෙවන්න ඕනෙ නෑ ඒ වගේ decision වලට. එහෙම ගෙවන්න ඕන වෙනවා නන් Fund Managers ලා කවුරුත් high risk -high gain investment වලට යන්නේ නෑ. Low risk-low gain investment වලම හිරවෙලා ඉන්නවා.

    කෝම හරි misinvoicing හරහා ආනයන/අපනයන කරුවන් රටින් පිටකරන්නේ ඒ ගොල්ලන්ගේම ධනය කියල නන්දලාල් කියද්දී ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි කිය කිය එතන යකා නටපු උඩුබුරන ගෙදරට ඔය බොන්ඩ් ගනුදෙනු ගැන, රිස්ක් බෙනිෆිට් analysis ගැන කොහෙත්ම තේරෙන්නේ නෑ. ඔය දේද්දුවගේ ල එහෙම රයිට් කිව්වට ඇත්තට්ම ලෙෆ්ට්. ඒ නිසා උන්ට තේරෙන්නෙත් නෑ.

    අර බෙන්ච් එක ළඟටම ගිහින් court proceeding එක ලියා ගත් Daily FT "අංකල්ට" අපේ ආචාරය. ඔයා වගේ අය භාරත තෙන්නකෝන් වගේ මෝඩ LLB කාරයන් ගෙන් නීති උපදෙස් ගන්නා මෝඩ ජනා කෙනෙක් ඉන්න මෝඩ රටකට ඉතා අත්‍යාවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. මෙන්න Daily FT විශිෂ්ට වාර්තාකරනය (ලින්ක් එක දෙනිනම් ඕනනම්)

      High Court dismisses Greek Bonds case; Cabraal and others discharged
      Thursday, 11 December 2025 06:19 -

      Ex-CBSL Governor Ajith Nivard Cabraal

      The High Court yesterday threw out the long-running corruption case filed against former Central Bank of Sri Lanka (CBSL) Governor Ajith Nivard Cabraal and three other senior officials over the CBSL’s 2011 investment in Greek Government Bonds.

      When the matter was taken up before High Court No. 6, counsel for the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) informed the Court that the Commission would withdraw all indictments pursuant to a submission made under Section 67 of the new Anti-Corruption Act by President’s Counsel Dilan Ratnayake, appearing for Cabraal.

      While withdrawing the charges, the Commission sought Rs. 1.8 billion in damages from Cabraal alone, adding that the case would be refiled if the damages were not settled in three months.

      However, High Court Judge Mohomed Mihal, after hearing submissions from Ratnayake and counsel for the other accused, ruled that all charges be dismissed forthwith. The accused were discharged unconditionally.

      In his legal submission to the Commission, Ratnayake argued that the corruption charges could not stand in law or on evidence. He said the investment decision was made collectively by officers empowered under the Monetary Law Act and that there was no material to show an intention or knowledge to cause wrongful loss to the State.

      He cited statements from then-Deputy Governor (now Governor) Dr. Nandalal Weerasinghe describing the Monetary Board’s collective investment process, and a 2018 confirmation from former Governor Dr. Indrajit Coomaraswamy that the Greek Bond purchase had adhered to applicable reserve-management guidelines.

      Ratnayake also pointed to the CBSL’s substantial profits from reserves management in 2010 and 2011 of $ 341 million and $ 430 million, respectively, noting that these returns were achieved by the same officers involved in the disputed transaction, undermining any suggestion of intent to cause loss. He argued that, at most, the allegation amounted to an error of judgment and not a criminal act.

      He further submitted that the Monetary Law Act provides statutory protection for actions taken in good faith, and that no evidence of misconduct or wilful default had been presented to remove that protection.

      The defence also relied on a 2014 Supreme Court determination dismissing a fundamental rights challenge over the same investment, in which the Court held it could not conclude that the Monetary Board acted arbitrarily or in a fraudulent manner.

      Ratnayake told the Court that allowing the indictment to proceed would result in a futile and protracted trial unsupported by evidence, and urged that it be withdrawn under Section 67 of the Anti-Corruption Act.

      The High Court’s order yesterday brings the proceedings to an end.

      Delete
  16. අජිත් ධර්ම පර බල්ලා
    ටිල්විනයගේ පුක ඉම්බා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න