අපායේ ව්‍යවස්ථාවටත් සංශෝධනයක්
➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖➖
▪️මෙය අනාගතයේදී අපායේ සිදුවන දෙයක් බව කරුණාවෙන් සැලකිය යුතුමය...
අම්මට සිරි ලංකාව නම් ධර්මද්වීපයේ බලයට එන හැම එකාම රට හැදිල්ල ජනතාව සුඛිත මුදිත කිරීම පැත්තක තිබියදි කරන්නේම ව්‍යවස්ථාවට හෝ ගාලා පැලැස්තර හෝ අන්ඩ දමන බවටත්....
අන්ඩ දමා චොර වී තිබෙන ඒ බඩකඩුත්තුව විසි කර දමා.... බ්‍රෑන්ඩ් නිව් එකක් ගේන බවට පොරොන්දු දෙන හැම එකාමත් කරන්නේ ආයෙත් අන්ඩ දමන බවටත්.....
ඒ මදිවාට අහලා ඉවර කර දමා තිබූ නඩු ආයෙත් අසනා බවටත් දැනගැනීමට ලැබීමෙන් පසු... යම රජතුමා අපායේ නීතිපති දෙපාර්තමේන්තුවට දැන්වූයේ.... අම්මට සිරි ලංකාවෙන් පැමිණි උන්ගේ නඩු..... නැවත වරක් කැඳවීම සඳහා වහාම පියවර ගන්නා ලෙසය...
ඒ වෙනුවෙන් සන්තෝසමක් වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නාවුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු දෙකකින් වැඩි කරගන්නා ලෙසටත් අණ කරන ලදී...
මෙය එතරම් හොඳ ක්‍රියාවක් නොවන බවත්... පොඩ්ඩක් දිවිය ලෝකෙනුත් ඇහුවොත් හොඳයි නේදැයි කියූ නීතිපති දෙපාර්තමේන්තුවේ උන්ට යම රජු කියා සිටියේ... එක එකාගෙන් අහන්නේ නැතිව විවෘත මානසිකත්වයේ පිහිටා තොපි මං කියන දේ කරනවද.... එහෙම නැත්නම් කටු ඉඹුලේ යනවාද කියලාය....
කටු ඉඹුල කෙසේ වෙතත්..... තම තමන්ගේ බල නහරවලට ඩැමේජ් එකක් හෝ කටු ඉඹුලේ නැගීම නොව.... එල්ලි මැරීමට සිදුවන බවටත් දැනගත් නීතිපති දෙපාර්තමේන්තුවේ යමයෝ.... වහ වහාම පරණ නඩු නැවතත් කැඳවන්නට තීරණය කළේය....
ඒ අනුව.... ජනමත විචාරණය නම් මලහත්තිලව් බඩකඩුත්තුවක් එල් කරපු ජේ.ආර් ජයවර්ධනට මෙන්ම.... ඊට අන්ඩ දැමූ..... මහින්ද රාජපක්ෂට හා අනුර කුමාර දිසානායකට රෙහිව නැවතත් නඩු පවරන ලදී.....
තිදෙනාම ත්‍රිපුද්ගල ආසනයක හිඳුවා නඩු බැලවීම ඉස්ටාට් කල යම රජතුමා කීවේ... ඒකාධිපති ව්‍යවස්ථාවක් රටට ගෙනවිත්.... එය යම ලෝකයේ ව්‍යවස්ථාවටත් වඩා බලවත් ව්‍යවස්ථාවක් බවට පත් කිරීමත්.... එතරම් බලවත් ව්‍යවස්ථාවටත් පැලැස්තර හා අන්ඩ දමා.... පිටින් බලන්නෙකුට මෙය සාල වනයක් සේ පෙනීමට කටයුතු කිරීම හේතුවෙන්....
තිදෙනාටම නැවත වරක් දඬුවම් පැමිණවීමට පාර්ලිමේන්තුවේ බහුතරය විසින් තීරණය කර ඇති බවය....
යමරජ්ජුරුවන්ට නිදහසට කරුණු හෝ නීති තර්ක හෝ ජනමතය හෝ අදාල නොවන බැවින්.... දෙදෙනාම කට මෙන්ම පුපද වසාගෙන සිටියේය...
හොඳයි...., දැන් මුලින්ම තුන්දෙනාම මාගේ පළතුරු උයනට ගොස් තමන් කැමති පළතුරකින් කැමති ගෙඩි ප්‍රමාණයක් නෙළාගෙන විත් මා ඉදිරියේ ඒවා කෑමට සිඳුවනවා..... හැබැයි දඬුවම දෙන්නේ එක එක්කෙනා වෙනම අරගෙනයි....
අනේ බලන්න කොච්චර හොඳ රජෙක්ද කියලා.... අපි බලන්න ඕනේ විප්ලවයක් හරි කරලා මේ රජාට වැඩිය හොඳ රජෙක් වෙන්න කියලා.... එකිනෙකාට කතා කරගත් තිදෙනාම යම රජ්ජුරුවන්ගේ පලතුරු වත්තට දිව්වේ පලතුරු ගෙඩි නෙලන්නටය.....
ඉස්සෙල්ලාම ඇතුලට ගත් ජේ මාර්ගය අතේ තිබුණේ වෙරළු ගෙඩි කිහිපයක්ය....
හරි දැන් තමුන්නාන්සෙට වෙනවා අනුභව කරන්න හැබැයි මුඛයෙන් නෙමෙයි අධෝ මුඛයෙන්...
පස්වාන් දහසකට කෙළවෙන්න රජතුමනි ඒ මොන නීතියක්ද ඒ.....
එහේ වගේ තමයි මෙහෙත්... අම්මට සිරි ලංකාවෙන් එන උන්ට අපි පුපෙන් යන්න දෙන්නේ... ඒක වෙනස් කලෙත් ජනවරමට අනුව පාර්ලිමේන්තුවේ බහුතරයෙන්....
ඊළඟට ගත්තේ මහින්ද රාජපක්ෂ උන්නැහේය.... එයැයිගේ අතේ තිබුණේ ගඩුගුඩා වල්ලකි....
හොඳයි දැන් ඔහේට වෙනවා ඔය ටිකත් ලෙලි පිටින්ම කන්න හැබැයි කන්න වෙන්නේ මුඛයෙන් නෙමෙයි අධෝ මුඛය....
කෑම පැත්තකින් තැබූ මහින්ද මහත්තයා කළේ.... ශිරානී බන්ඩාරනායක නිල නිවාසෙන් ගිය දවසේ සිනාසුනාක් මෙන්.... කොක්කඩලා මුළු අපායටම ඇසෙන ලෙස සිනාසෙනේකය....
ආ..... තමුසේ හිනා වුණාට වැඩක් නෑ... දැන් පටන් ගන්නවා කන්න....
ඒකත් ගණන් නොගත් මහින්ද මහත්තයා කරේ දිගටම හිනාවෙන එකය......
කින්ග් යමගේ නියෝග යටතේ පළවෙනි එක අධෝ මුඛයෙන් කෑමට පටන්ගත් මහින්ද මහත්තයා ඒත් හිනාවෙන නිසාම..... යම රජතුමා ඇසූයේ තමුසේ තාමත් හිනා වෙන්නේ කියාය...
හිනා යන්නැද්ද ඕයි...
ආන් අර අවධානම් ගන්න බය නැති අවදානේ අවශ්‍ය තඹුත්තේගම එකා ඉන්නවා දූරියන් ගෙඩි දෙකක්ම අත් දෙකේ තියාගෙන.....
#මාතලන්

අඩේ මාතා අනුංගෙ ළමයින්ට උප්පැන්න ලියන්න දස්ස මිනිස්සුන්ගෙ කතාව නිකං උං ගිහින් අල්ලගෙන ආව වගේ.
ReplyDeleteපහුගිය මැයි මස මැද බාසික්ව ඩුබායි බළධාරීන්ට අහුවෙන්නෙ ඇමරිකාව සහ UAE බුද්ධි අංශ ඔහු විසින් ඉරානය එක්ක කල මත් වෙළඳාම් ගණුදෙනු නිසා.
ඇමරිකා ඉරාන් යුද්ධය ඇරඹීම එක්ක බාසික් වගේ ඉරානෙ සල්ලි ආපු කීප දෙනෙක්ම අරෙස්ට් කරනව. බාසික්ගෙ ෆෝන් එකේ තිබ්බ ඉරානෙ ප්‍රහාර වල පින්තූර සහ ඔහුට එහෙන් මත් වෙළඳාම් හරහා උපායගත් මුදල් ගැන මේ පරීක්ෂණ වලින් හොයාගෙන ඇති බවත් ඒ වත්කම් රාජසන්තක කර, මාස දෙකකට පසු පරීක්ෂණ අවසන් කොට පිටුවහල් කර ඇති බවත් තමයි වාර්ථා වෙන්නෙ.
මාකඳුර මධූෂ් සහ කංජිපානි වගෙම බාසික් අල්ලගන්නෙත් ඩුබායි බලධාරීන් මිසක් ලංකාවේ මොකෙක්වත් නෙවෙයි. ඔය එක් පින්තූරයක තියෙන විදිහට මේ ගැන ජූනි 1 ලංකාවේ මාධ්‍ය වාර්ථා කරන්නෙ "බාසික් අත් අඩංගුවට ගැනීම ගැන ආනන්ද විජේපාල කියන්නෙ කිසිම නිළ දැණුම්දීමක් ලැබිල නෑ කියල".
ඔන්න ඕකයි ලංකාවේ මැදිහත්වීම 🤭
හැබැයි ඉතින් නේපාලයේ ඉඳල අල්ලගෙන ඇවිත් අවුරුදු එකහමාරක් කිට්ටු වෙලත් තවම කිසිම මහාධිකරණයක චෝදනාවක් නොදා සැප දෙන බැකෝ සමන්ලගෙ කූඩුවෙම බාසිකුත් දාගෙන හුරතල් කරයි කියල නං ෂුවර්.
තව එකක් , 2011 බාසික් අල්ලන්නෙ රාජපක්ෂ ආන්ඩුව කාලෙ කුඩු ග්‍රෑම් 450ක් එක්ක. පස්සෙ නඩු දාල, 2018 යහපාලන ආන්ඩුව කාලෙ ඔය පූජිත පොලිස්පති යටතෙ බාසික්ගෙ සාක්කි අවුල් වෙනව. ඊට පස්සෙ ඇප ලැබිල 2018 ඩුබායි යන බාසික් ගෙ නඩුව විසි වෙන්නෙ පොලිසිය සාක්කි පරස්පර විදිහට දුන්න කියල.
එදා බාසික්ලට චෝදනා සහ නඩුව මෙහෙයවපු අයම තමා දැන් මේ ආන්ඩුව ආවට පස්සෙ ආයෙ ඒ තැන් වලට දැම්මෙ...ඒ නිසා බාසික් එන එක ගැන වැඩියම තෙමා ගන්න එපා 🤣
මාතේ, ඔයියා පතන සියලු දේ සාර්ථක වේවා මරු පෝස්ට් එක බං
ReplyDeleteපේන්නෙ බලයට ආවම
ReplyDeleteතියෙන- ලැබෙන දේ ඔක්කොම
එතකොට තන්නාසෙ හිතී
දිගටම ඉන්නද වෑයම?
ඔටුන්නක් පැළඳි කැත කොට විරූපී වඳුරෙක්,
Deleteගල් සිහසුනෙක,
හිඳගෙන සිටියි...
ඔහු රජෙකු ලෙස රඟපායි,
නමුත් ඔහුගේ ඔටුන්න යට...
කන් දෙකක් පමණි, මොළයක් නැත...
ඇනෝ
Deleteකන් දෙකක් නෙවී කෙබර කෙලින වාචාල කටක් පමණි කියලා ලිව්වොත් ගැලපෙනවා 😄
මෙහෙම ලියමු
ඌ ජනතාවගේ මුඛය වසා දමනට බලය සහ මුර බලු රොත්ත සහ වහල් මඩ බලකා යොදවයි,
නමුත් ඔවුන්ගේ ඇස් වසා දමන්නට ඌ අසමත්ය...
ඔවුන්ගේ ඇස් උගේ හාරදහසකුත් එකක් බොරු දකියි,
නමුදු...
පොදුජන ඔවුන්ගේ හදවත් ඔහුගේ වාචාල කටට යටින් ඇති නපුංසක ගති, අමන වැඩ සහ දැඩිබියසුළු බවද මනාව දනියි...
Deleteබොරුවෙන්
අබිසෙස් ලද
ඔටුන්න,
ඉක්මනින්ම
ඔහුගේ හිස
අතහැර යනු ඇත,
එය බර ය,
ඔහුට
දරාගත නොහැක...
එවිට,
නිරුවත් වන්නේ,
රජෙකු නොව,
බියෙන්
තැතිගත්
අවලස්සන
වානර
තඩියෙකු
පමණක් බව,
ජනයා
දකිනු
නොඅනුමානය...
පච කොට වේසාවාට කොහොමත් දුරියං පුපෙන් කන්න වෙන ලයින් එකක් තමයි තියෙන්නේ තව ටික දවසකින් 😃
ReplyDeleteගයනි වේසා බැල්ලිට ට්‍රිපල් ඇනල් කරන්න ඕනී
ReplyDeleteමේ මාතෘකාවට අදාළ නොවුනත් විදෙස් බලවේග අපේ රටට එල්ල කරන බලපෑම පිළිබඳ යම් විග්‍රයක් සටහන් කරන්නම්.
ReplyDelete'මුත්තයියා මුරලිදරන් යනු දෙමළ ජාතික හින්දු භක්තිකයකු බව නොදන්නා සිංහලයකු නැත. එහෙත් එම හේතුව මත ඔහුව ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කල යුතුයැයි කියනු ලැබූ එකදු සිංහලයකුද නැත.'
'නමුත් විවිධ චෝදනා කරමින් ඔහුව ලෝක ක්‍රිකට් තලයෙන් පලවා හැරීමට බටහිර බලවේග මහා උත්සාහයක් ගත්බව ලොවම දනිති.'
'මේ බලවේග ක්‍රියා කරන්නේ දෙමළ ජනතාවට ඇති ආදරයකින් වත් ඔවුන්ගේ අයිතීන් උදෙසාවත් නොවන බවට මේ සරල උදාහරණය ප්රමාණවත්ය.'
(මතකයේ ඇති පරිදි ඉදිරිපත් කරනලදී)
මේ අදහස කිසිවකුගේ අවධානයට ලක් වූයේ නැත. එහෙත් කිසිවකු මෙම තර්කය බිඳහෙලීමට ඉදිරිපත් වන කිසිවෙකුත් නැත.
වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව අරෑ හොරා මූ හොරා කියනවාට වඩා බලමු මේ කරන්න හදන දේ ගැන සැලකිලිමත් වෙන්න මොකද ආණ්ඩුව දැන් කියන විදියට
ReplyDelete"රටේ සියලුම රටවැසියන්ගේ වත්කම් විගණනය කල යුතුයි.ඒ අනුව ආදායම් බදු පනත ක්‍රියාත්මක කල යුතුයි."
මේ ගැන රජය කියන්නේ සමහරුන්ගේ වත්කම් තිබෙන්නේ වෙනත් අයගේ නම් වලින් නිසා.
සෑම වසරකම මෙය ක්‍රියාත්මක කල යුතු බවයි.වාර්තාවල නොගැලපීම් ඇත්නම් ඒ අයගේ ආදායම් වියදම් සහ වත්කම් විමර්ශනයට භාජනය විය යුතු බවයි
පුද්ගලික හැදුනුම්පත් අංකය Tax Identification Number (TIN) ලෙස සලකා, ඒ අනුව එම අංකයට ලියාපදිංචිය වී ඇති සියලුම වත්කම් (චංචල, නිශ්චල දේපල සහ බැංකුවල ඇති මුදල්) සියල්ල ගැන සම්පූර්ණ විස්තර සොයාගත හැකි බවත්. එම වත්කම් ලබපු ආකාරය ඒ අනුව සොයාගත හැකි බවත්. ඒ අනුව පුද්ගලික බදු ගොනු විවෘත කර රටේ සියලුම පුරවැසියන්ගෙන් ඔවුන්ගෙන් ආදායම් බදු අයකර ගත යුතු බවයි රජය පවසන්නේ.
රජයේ නව වැඩපිළිවෙල යටතේ
අවශ්‍යවිට ඒ සඳහා බලය ඇති ඕනෑම ආයතනයකට ආදායම් බදු දෙපාර්තමේන්තුව හරහා අදාල TIN අංකයට සම්බන්ධ තොරතුරු ලබාගත හැකි බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, පිටරට ඉන්න උගත්තුත් ආපහු මේ රටට එනවා කියලයි බලාපොරොත්තු වුණේ..
ඇත්තටම එහෙමනේ කිව්වේ..
හැබැයි පේරාදෙණිය සරසවියේ පාලන මණ්ඩලය පාර්ලිමේන්තුවේ කෝපා එකට ඇවිල්ලා එහි
උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මජුදිත් කියන්නේ නම් වෙනත් කතාවක්..
ඔහු පසුගිය වසර කිහිපයේ පේරාදෙණිය සරසවියෙන් ඉවත් වෙලා විදෙස් ගතවුණු
ආචාර්ය වරුන් විස්තරය කියනවා...
2020 වසරේදී 03
2021 වසරේදී 06
2022 වසරේදී 21
2023 වසරේදී. 15
2024 වසරේදී. 22
2025 වසරේදී. 26
ඒ අනුව වැඩිම පිරිසක් පේරාදෙණිය සරසවි ඇදුරන් රට හැර ගොස් තිබෙන්නේ පසුගිය වසරේදී..
එයට එක් හේතුවක් ලෙස උපකුලපතිවරයා පවසන්නේ ඔවුන් වෙත පනවා ඇති අධික බදු බරයි.
සිතුදේ නොම වේ... නොසිතූ දෙයම වේ...