.

.

Sep 15, 2026

සමාජවාදී හා මාක්ස්වාදි පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ මගින් ආණ්ඩු බලය ලබා ගත් අවස්ථාවන්

 


සමාජවාදී හා මාක්ස්වාදි පක්ෂ 

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ මගින් 

ආණ්ඩු බලය ලබා ගත් අවස්ථාවන්

➖➖➖➖➖➖➖➖➖➖➖💀💀💀


ආණ්ඩුවේ ඩෝබින්ගේ සූරපප්පා හෙවත් හිල්ගාමර් මහ ටොම්පචයා මෙන්ම මී හරකුන් පිරිසකට අම්බ කෙප්ප වගයක් කෙලමින් යාම මේ දිනවල කතා බහට ලක්ව ඇති අතර... 


මේ අමනයා තෙල බෙදුවේ උන් වාගේ ත්‍රස්තවාදීන් පිරිසක් මැතිවරණයකින් බලය ලබා ගත්තේ ලෝකයේ පළමු වරටය කියාය...


ඒ අම්බරුවාගේ හා උන්ගේ ලණු කන මී ගවයින්ගේ දැනගැනීම සඳහා මීට පෙර මැතිවරණ වලින් බලයට පැමිණි කොමියුනිස්ට්වාදි මාක්ස්වාදී හා ලෙනින්වාදි කාළකන්නින්ගේ ආණ්ඩු ලැයිස්තුව පහත දැක්වේ....


සැන් මරීනෝ (1945)

================


සැන් මැරීනෝ කොමියුනිස්ට් පක්ෂය ලොව මුල්ම වරට මැතිවරණයකින් ආණ්ඩු බලය ලබාගත් පක්ෂය වූ අතර ඔවුන් 1957 දක්වා බලය හොබවන ලදි.


චිලී (1970) 

=========


පොදු අපේක්ෂකයෙල් ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ "සැල්වදෝර් ඇලෙන්ඩේ" නම් මාක්ස්වාදි නායකයා ලොව පළමු මාක්ස්වාදී ජනාධිපතිවරයා වූ අතර, 1973 දී හමුදා පාලනයකින් ඔහු ධූරයෙන් නෙරපා හරින ලදි.


ගයානාව (1953)

==============


බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති කාලයේ චෙඩ්ඩි ජගන්ගේ නායකත්වයෙන් යුත් මාක්ස්වාදී ප්‍රගතිශීලී ජනතා පක්ෂය ආණ්ඩු බලය ලබා ගත් අතර, 1992 ඔහු එරට ජනපතිවරයා බවට පත්විය.


මෝල්දෝවා (2001)

================


මෝල්දෝවා ජනරජයේ කොමියුනිස්ට් පක්ෂය පාර්ලිමේන්තුවේ බලය ලබාගත් අතර 2009 දක්වා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වාගෙන ගියේය. සෝවියට් සමුහාන්ඩු පාලනයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු බලය ලබා ගත් පළමු අවස්ථාව එය විය.


නේපාලය (1994)

==============


අසල්වැසි නේපාලයේ මාක්ස්වාදී හා ලෙනින්වාදී පක්ෂයක් වූ නේපල කොමියුනිස්ට් පක්ෂය ආණ්ඩු බලය ලබාගත් අතර 2008 දක්වා පැවතිනි.


වෙනිසියුලාව (1998)

=================


හියුගෝ චාවේස්ගේ එක්සත් සමාජවාදි පක්ෂය බලයට පැමිණි අතර ඔහුගෙන් පසු නිකලස් මධුරෝ බලයට පැමිණියේය. මොවුන්ගේ පාලනය යටතේ වෙනිසියුලානු වැසියන් අන්ත අසරණ කල අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකලස් මධුරෝ ඇමරිකාවට පැහැරගෙන ගියේය.


බොලීවියාව (2005)

================


ඊවෝ මොරස්ලෙස්ගේ සමාජවාදී පෙරමුණ බලය ලබාගත් අතර මේ දක්වා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙන යයි.


නිකරගුවාව (1984)

================


1979 සැනනිස්ටා ජාතික විමුක්ති පෙරමුණ විප්ලවයකින් බලය ලභාගත් අතර, 1984 පැවති මැතිවරණයකින් ඩැනියෙල් ඔටේගා  ජනාධිපති වී 1990 බලයෙන් පහවිය.  2006 නැවත බලයට පැමිණීමෙන් පසු රට විනාශ කරමින් ඒකාධිපති පාලනයක් ගෙන යයි.


#මාතලන්‍

.

17 comments:

  1. බොහොම වටින විස්තර ටිකක් ඇත්තටම මාතේ නේපාලයට ඩොලර් මිලියනයක් දෙනව කියල පොරොන්දු වීම ( දුන්නෙ නෑ තාම - මේකත් අර තහඩුවට දුන්න ලක්ෂ දහය වගේ වෙන්න බැරි නෑ ) ගැන හෑලි ලියන ඩෝබිලා නොදත්, ලංකා ඉතිහාසයේ මුල් වරට අපේ හමුදා නිළධාරීන් අපේ ධජය යටතෙ විදේශයක කල ගලවාගනීම් මෙහෙයුම ගැන එහි ගිය නාවික ඛණ්ඩය මෙහෙයවූ හිතවත් වෛද්‍ය Kosala Tennakoon විරුවාගේ මතක මේ..

    //2015 භුමිකම්පාව වෙලාවෙ මම තමයි නේපාලෙ rescue mission එකට Navy Contingent එක කමාන්ඩ් කරේ. ඒකෙන් officially 8000 ක් මැරුණා. හැබැයි මම දැක්ක දේවල් අනුව ඒක ඊට සෑහෙන වැඩියි.

    එවෙලෙ නේපාලෙට ලංකාවත් එක්ක රටවල් 98 ක් Rescue ආවා. එතනින් ගොඩක් රටවල් නේපාලෙට වදයක් වුනා, විශේෂයෙන්ම ඉන්දියාව.

    ඉන්දියාවට ඕනෙ වුනේ එයාලගෙ කට්ටිය evacuate කරගන්නයි, China border එකේ Spy කරන්නයි. නේපාලෙ මිනිස්සු කොහොමත් ඉන්දියාවේ අයට කැමති නෑ. අපිව liase කරපු military officers ලා සෑහෙන්න අපිත් එක්ක බැන්නා.

    අන්තිමට සතියක් යනකොට නේපාලෙ රටවල් 50 කට යන්න කියල කිව්වා relief duty නතර කරලා. එයාල ඉන්න කිව්වෙ ලංකාවයි තව රටවල් හතලිස් අටකටයි.

    ඇත්තටම අපි නේපාලෙ government එකෙන් මොකවත්ම ගත්තෙ නෑ. වතුර බෝතලේ පවා ලංකාවෙන් ගෙනාවා. දවසට වතුර බෝතල්
    දෙකක් තියන් ration pack එකයි මැගියයි කකා අපි භූමිකම්පාව වුන epicenter එක ළඟ පොකාරා වල කඳු නැඟ නැග rescue කරා.

    Epicenter එක හරිය කරේ ගොර්කා රෙජිමන්ට් එකක්.

    අන්තිමට සති දෙකක් යනකොට අපේ supplies ඉවර වෙලා තිබ්බා. අපිට බඩු ගේන්න තිබ්බ C 130 එක snug වෙලා පකිස්ථාන් ලෑන්ඩ් කරලා තිබ්බා. බැරිම තැන මම කතා කරලා Sri Lankan එකක් charter කරල ගෙන්නන්න ලෑස්ති කරගත්තා.

    ඒ අතරෙ නේපාල රජයෙන් ඉල්ලීමක් කරා ලංකාවට පුලුවන් නම් තව සති දෙකක් ඉන්න කියලා. ඒත් අපි ambassador හරහා වෙන team එකක් එවන්නම් කියලා ආවා. ඒ වෙද්දි අපි runout වෙලා හිටියෙ//

    2015 අපේ හමුදාව තමයි ලෝකෙ අනික් හැමෝටම වඩා කලින් එදා එතනට ගියේ. සල්ලි කියන්නෙ හැමදේම නෙවෙයි වගෙම මෙහෙම ක්ෂණිකව කණ්ඩායමක් නිර්මාණය කරල සියලු පහසුකම් ලෑස්ති කරල යවන්න සල්ලි හෝ කයිය විතරක් තිබිල බෑ..

    මේ සටහන එදා එහි ගිය සහ රටේ නම තියල ආව සියලු ත්‍රිවිධ හමුදා විරුවන්ට උපහාරයක් වේවා!

    ReplyDelete
  2. කවිඳු පීරිස්September 16, 2026 at 11:43 AM

    අපිත් අනුර දීපු ලොරි ටෝක් වලට රැවටිලා චන්ද දූන්නා මාතලන් අයියේ, ඒ දිපූ පොරොන්දු වලින් කරන්නෙ එකම දෙයයි හිටපු දෙශපාලකයින් හිර ගත කරන එක විතරයි,, ඒකත් ඔප්පු කරන්න බැරි නඩූ ගොඩයි මුල්‍ය වංචාවක් නම් කල යූත්තෙ ඒය විධිමත් අධිකරණ තින්දුවකින් අදාල කෙනාගෙ දෙපල රාජසන්තක කර,,අවූරදු පහක පමණ සිර ගත කරන එක,,හිරෙ දැම්මා කියලා එම මුදල් රටට ලැබෙන්නේ නැ,,ජනතාවට බදු බර අඩු වෙන්නෙ නැ, රාජ සන්තක කලාම ඊලග චන්දය ඉල්ලන උන් හරි හැදනවා,,,ජනතාව කන බොන ආහාර ද්‍රව්‍යවල මිල,, බෙහෙත් මිල ගැස් මිල විදුලි බිල තෙල් මිල අඩු වෙන්නෙ නැ,, හිටපු ආණ්ඩු හොරා කන නිසා අඩු කරන්න බැ කියලා ජවිපෙ කිවුවෙ දැන් අඩු කලාද නැ,,,මෙ කරන ටික කරන්නෙත් රනිල් IMF හදලා ගිය නිසා,,,ඒ ගිවිසුම් තමයි මෙ ක්‍රියාත්මක කරන්නෙ,,,අවූරුදු 76 ශාපය කිය කියා කිවූවට ජනාධිපතිලා හයක් සමග අපිත් ජිවත් උනා මෙ තරමට බොරු කියපූ ජනාධිපති කෙනෙක් ආණ්ඩූවක් තිබූණෙ නැ,,, උන් බොරු කිවූවා ටිකක්,,, ඒත් මුන් වගේ හැරෙන හැරෙන පැත්තට තඩිබොරු අතෑරියේ නෑ,, දැන් තෙරෙනවා ඇති නේද,,,, හැමෝටම,,,

    ReplyDelete
  3. නරියා රජ වෙලා 😄😄

    පච රැල ලඟදි කියනවා වැඩ කරන්න TO ලා නෑ ලු. තාර දාන්න තාර නෑ ලු. මුන් රට බාර ගත්තේ ලෝකෙම පච එකට හිඳුවා පත හත අට ජනතාවට පොවලා.

    අපි සත්‍ය තේරුම් ගෙන ඉවරයි. රටේ තත්ත්වය මේක. ජවිපෙට වැඩ බෑ. කට පමණයි. බොරුවෙන් දවස ගෙවීම ඔවුන්ගේ සිරිතයි.

    රැකියා විරහිත උපාධිධාරීන් 35,000කට ට්‍රේනින් සෙන්ටර් දාලා ජොබ් දෙන්න ආ ජවිපේ අද මරු දොඩවන්නෝ වෙලා.

    ReplyDelete
  4. ජවිපෙ හදිස්සියේ කළේ කොන්ත්‍රාත්තුවක්. ජනරජ ව්‍යවස්ථාව ගෙනෙන එක නවත්තන එක තමයි අරමුණ.හොඳම විහිලුව තමා විප්ලවේ කරන්න ඕනෙ කිව්ව උයන්ගොඩ, ලයනල් බෝපගේ, සුනන්ද දේශප්‍රිය තමුන්ට පැවරුන වගකීම් ඉටු නොකර පැනලා ගියා, විප්ලවේට විරුද්ධ උන සනත් විප්ලවේ වෙනුවෙන් වැඩ කරලා මැරුම් කෑවා...!

    ReplyDelete
  5. මාතා මේ වසරේදී යාපනේ නල්ලූර් තිලිපන් ගේ ප්‍රතිමාවක් හදලා ඊයේ නල්ලූර් වලදී තිලීපන් සමරුවේදී තිලීපන් ගේ පිළිමයට මල්මාලාවක් පළ දා ඒ දෙස බලා සිටින බෂීර් කාකා හෙවත් මුතුකුමාර් මනෝහාර් ගැන මොකද කියන්න පුළුවන්?

    වෛද්‍ය සිසුවකු වූ තිලීපන්/තිලීබන් (රාසයියා පාර්දිපන්) එල්.ටී.ටී.ඊ සංවිධානයේ යාපනයේ ප්‍රදේශයේ දේශපාලන නායකයාය. සන්නද්ධ නායකයා වූයේ කිට්ටුය. තිලීපන් සිංහල සමාජයේ ප්‍රසිද්ධය.

    වර්තමානයේ පැරිස් බෞද්ධ විහාරයේ වැඩ වාසය කරන කෝන්ගස්දෙණියේ ආනන්ද හිමි නැතහොත් කෝ. ආනන්ද හිමියෝ තිලීපන් වෙනුවෙන් "සොයුරු තිලීපන්"යනුවෙන් ගීතයක්ද රචනා කළහ.

    තිලීපන් දේශපාලන අංශයට පත් වීමට පෙර සන්නද්ධ කටයුතු වල නිරත විය. 1986 අග භාගයේදී යුධ හමුදාව සමඟ ගැටුමකදී ඔහුගේ බඩට වෙඩි වැදිණි. මේ හේතුවෙන් ඔහුගේ කුඩා අන්ත්‍රයේ අඟල් 14ක කොටසක් ශල්‍ය කර්මයකින් ඉවත් කිරීමට සිදු විය. ඔහු දේශපාලන අංශයේ නායකත්වය ගත්තේ ඉන් පසුවයි.

    1987 සැප්තැම්බර මස තිලීපන් නල්ලූර් කෝවිල අසලදී ඉල්ලිම් පහක් මුල් කරගෙන උපවාසයක් ඇරඹීය. ඉල්ලීමවලට ඉන්දිය රජයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණු අතර දින 12කට පසු ඔහු මහත් වේදනා විඳ මිය ගියේය.

    තිලීපන්ගේ මරණය දෙමළ බෙදුම්වාදි සන්නද්ධ අරගලයේ කේන්ද්‍රිය අවස්ථාවකි.

    (ප්‍රභාකරන් තිලීපන් ව උපවාසයට යොමු වූයේ ඔහු බඩවැලේ පිළිකා රෝගි තත්වයකින් ඒ වන විටත් මිය යමින් සිටි නිසා බවට සිංහල සමාජයේ කතාවක් ඇතත් ඊට නිශ්චිත සාක්ෂි නැත. සමහර විට මේ කතාව ගෙතී ඇත්තේ වෙඩි වැදීම නිසා ඔහුට කළ ශල්‍ය කර්මය නිසා විය හැක.)

    තිලීපන් සිංහල සමාජයේ ප්‍රකට වුවත් බෂීර් කාකා ගැන දන්නා අය ඇත්තේ අතේ ඇඟිලි ගණනට අඩුවෙන් යැයි සිතමි.

    බෂීර් කාකා ප්‍රභාකරන්ගේ මුල් එල්.ටී.ටී.ඊ. කල්ලියේ සාමාජිකයන් තිස් දෙනා අතරින් අදටත් ජීවත් වෙන තුන් දෙනා අතරින් කෙනෙකි. ජීවත්ව සිටින අනෙත් දෙදෙනා සංවිධානය පසුව අත හැර ගිය අය වන අතර, බෂීර් කාකා 2009 මුල්ලවයික්කාල් දක්වා කොටි සංවිධානය සමඟ සිටියේය. අවසාන ප්‍රහාරයෙන් ඔහු කෙසේ හෝ දිවි ගලවා ගෙන ඇත.

    එල්.ටී.ටී.ඊ. කල්ලියේ මුල්ම ප්‍රහාර වූ චාවාකච්චේරි පොලිස් ස්ථානයට එල්ල කළ ප්‍රහාරය ඇතුළු ප්‍රහාර ගණනාවකට මෙන්ම ඊළාම් යුද්ධයේ ආරම්භය වූ කුප්‍රකට තිරුනල්වේලි ප්‍රහාරයටද ඔහු සම්බන්ධ වූයේය. මුල්ම කාලයේ ඔහු කලක් එල්.ටී.ටී.ඊ. නැගෙනහිර නායකයා ලෙසද කටයුතු කර තිබේ.

    බෂීර් කාකාගේ දියණිය සහ පුත්‍රයා කොටි සංවිධානයට එකතු වූ අතර ඔවුන් දෙදෙනාම පසුව ඝාතණයට ලක් විය.

    බෂීර් කාකා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් පුද්ගලයකු වන අතර දැනට වෘද්ධ වියේ පසුවන ඔහු සිංහල මාධ්‍ය සමඟ සාකච්ඡාවකට එක් කර ගත හැකී නම් වටිනේය.

    ප.ලි. තිලීපන්ගේ පිළිරුව අනාගතයේ ඇතිවන දේශප්‍රේමි ආණ්ඩුවක් විසින් ගලවා ඉවත් කළ යුතුය.

    ReplyDelete
  6. සම්පුර්නයෙන් එකගයි මාතේ. මම මහින්ද මහත්තයට චන්දේ දිලා නෑ. ඒත් ඔහු කිසිවක් නොකල බව කියන්නට තරම් කුහක නෑ. කිසිම දෙයක් වුනේ නෑ ඔක්කොම සාප කියන කුහකකමට තමා මම අකමැති. ඇත්තටම මිනිස්සුන්ට එහෙම අපහාස කිරිමෙන් වෙන්නේ බොහෝ අය කලකිරිම විතරයි. ඔහු කල වරදක් වේනම් දඩුවම් දෙමු. ඒත් ඇත්තටම මේ මිනිස්සුන්ට අපහාස කල යුතු නෑ. වයසට දුබලබවටත් හිනාවිම විය යුතු නෑ. දේශපාලන විවේචන බොහෝ ඇතත් ඔහු යුගයක් නිර්මානය කල පවුර්ශයක්. සියල්ල සාප නොවේ. එහෙම අතිත සියල්ල සාප ලෙස දකියි නම් කාටවත්ම ගැලවිමක් නෑ.කල දේවල් අගයන්නත් නරක දකින සේම මිනිස්සුන්ට හැකිවෙන්න ඔනෙ. එහෙම විවේචන නැති නායකයෝ නෑ. ඒ නිසා ඔක්කොම සාප නෙමෙයි. ඔහුට චන්දයක් නොදුන්න්නත් ඔහුට මා තුලනම් ගරුත්වයකුත් තියෙනවා. ඒ අපහාස කිරිම් නම් ඉතා කැතයි. ඉන් වෙන්නේ බොහෝ මිනිස්සු කලකිරිම පමනයි.
    අඩුපාඩු නැති මිනිස්සු නෑ. මටත් ලොකු කලකිරිමක් ඇතිවුනා. සමාජ ව්‍යිරය හොදම නෑ.

    ReplyDelete
  7. සමාජවාදී ලංකාවේ ආණ්ඩුව මාලිමා හොර රැලේ ආණ්ඩුවක් වුණානේ

    උදාහරණ විදිහට Urban Regeneration Programme

    සංකල්පය
    2010
    මහින්ද රාජපක්ෂ රජය

    SCURP / AIIB අදියර
    2019
    මෛත්‍රීපාල සිරිසේන–රනිල් වික්‍රමසිංහ රජය

    Stadiumgama 1,000 නිවාස ඉදිකිරීම්
    2020–2023
    ගෝඨාභය රාජපක්ෂ රජය

    ජනතා අයිතියට පත් කිරීම
    2026
    වත්මන් රජය

    76 සාපෙ...😂

    හොරාකාපු ව්‍යාපෘති විවෘත කරන්නෙත් තවත් හොරෙක්ම විතරයි වෙන්න ඕනේ

    ReplyDelete
  8. අනුර විපක්ෂයේ ඉන්නකම්ම කිව්වේ චීන කොලනියක් කරනවා මේ ලංකාව කියලා,
    හැබැයි අනුර ආපු ගමන්ම මිනිස්සුන්ට දරාගන්න බැරි අහස උසට යන වාහන වලට බදු මිලක් ගැහුවා. එහෙම ගහපු නිසා වටිනා ගණන්වලට වෙන කරන්න දෙයක් නැතිම කමට හන් අඩුවටම ලංකාවෙ මාකට් එකේ ගන්න තියෙන්නේ චීන වාහන ඒවා ගත්තා. ඕක තමයි සරලම කතාව

    ReplyDelete
    Replies
    1. Walimuni Chanuka De SilvaSeptember 17, 2026 at 1:49 PM

      @ඇනෝ

      ඔය චීන වාහන සුපිරි..නමුත් ඒවා ගෙන්නන ලංකාවේ සමාගම් ටික අජ පල්...බොලාට කෙලවෙන්නේ චීනා නිසා නෙමෙයි..ලංකාවේ චීන වාහන ගේන ඒජන්ට්ස් ලා නිසා..සේල්ස් ටීම් ටාගට් කවර් කරපු ගමන් තව අවු.5කින් උන් අතුරුදහන්..ඒ සමාගම ආපහු වෙන නම් වලින් පටන් ගනීවී..වොරන්ටි කුඩේ කුඩු..බොලා පව්.අනික වාහන වල පාට්ස් නෑ.ගිනි ගනන්..මගේ අයියගේ වාහනේ ගත්තේ ලක්ශ 120...යි..ලගදි ඩිකිය පැත්ත බස් එකක් හැප්පුවා..ලයිට් කුඩු. ඩිකිය තැලුනා..කම්පැනිය ලක්ශ 60/= ක් බිල දැම්ම..අපි අම්ම අප්පා මතක් කරලා සරම උස්සලා පෙන්නුවාම ටයිදාපු පොරවල් භයවෙලා ලක්ශ 45/=කට අඩු කලා...ඉන්ශූරන්ස් එකෙන් ගෙව්වා..වාහනේ හදා ගන්න මස 4ක් වේටින් ඉන්න උනා...රක්ශන සමාගම් දැන් චීන වාහන රක්ශනය කරන එක නතර කරලා..නැත්නම් ප්‍රිමියම් වැඩි කරලා..මේවා යකෝ ඇත්ත
      .ඕන ටයි කාරයෙක් වරෙල්ලා ගේමට....මම දකුනේ එකා ...කට කෑවත් ඇත්ත කියන්නේ

      Delete
  9. මාතා ඔය සමාජ වාදී පොර ටෝක් දෙන පිටරටවල ඉන්න ලාංකික ගොබ්බ හැත්ත දේශපාලුවන්ට බැන්නට උන් ඇවිල්ල ඊටත් වැඩිය භයානක හොරු රැලක් මොකද එඩියුකේෂන් වීසා ගන්න නම්, කෙනෙක් ළඟ මුළු කෝස් එකටම ගෙවන්නට සල්ලි තියෙන්න ඕනැ. වැඩි දෙනෙකුට නැහැනෙ. ගිහින් ඔඩ් ජොබ් කරලා හම්බ කරන එකෙන් දුක සේනෙ ගෙවන්නෙ. සල්ලි තියෙන බව පෙන්නුවෙ නැතිනම්, වීසා ලැබෙන්නෙ නැහැ. ඒකට වීසා අරන් දෙන ඒජන්සියෙන් ඉල්ලුම්කරුගෙ එකවුන්ට් එකට සල්ලි දානවා. මේකට කියන්නෙ සල්ලි පෙන්නනවා කියලා.

    එතකොට විදේශ විශ්වවිද්‍යාලය එයා සතුව පාඨමාලාවට ගෙවන්නට සල්ලි ඇති බව පිළි ගන්නවා. ඇයි? අදාළ පුද්ගලයාගෙ එකවුන්ට් එකේ සල්ලි තියෙනවානෙ. ඒ වුණාට ඇත්තටම සල්ලි තියෙනවා ද? නැහැ. තියෙන්නෙ වෙන කෙනෙකු දාපු සල්ලි.

    ඉතින් ගිනුමෙ හිමියාට ඒවා ආපහු ගන්න පුළුවන්නෙ. බැහැ. බැරි ඇයි? අදාළ බැංකුවේ මැනේජර් එක්ක සම්බන්ධ වෙලා ඒක බ්ලොක් කරලා තියෙන්නෙ. බැංකුවෙ මැනේජර්ටත් වීසා ගත්ත එකාගෙන් ඒජනසිය කඩාගත්ත ගානෙන් කොටසක් යනවා.

    කතාව සරලව ඔච්චරයි. මේක දැවැන්ත දූෂණයක්. ඔය අය ඒ ගිය රටටත් කරන්නෙ වංචාවක්. ඒ විශ්වවිද්‍යාල හෝ උන්ගේ දේශීය ඒජන්තයිනුත් මේකට සම්බන්ධ ඇති. රටවල් දෙකකට වංචා කරපු එවුන්ට රටවල් දෙකකම හිර ගෙවල් සෙට් වෙන්න ඕනැ, මාලිමාවෙ ක්‍රමේට අනුව නම්.

    ඒක නො දන්න රට ගිය මාලිමාවට පුක දෙන මැටි හරක් පොල් බූරුවන් එනවා දූෂණය නැති කරන හැටි අපට උගන්නන්න.

    මේවා කොනක ඉඳලා හෙව්වොත්, බොහෝ අයට ඒ රටවලිනුත් කෙළ වෙනවා පුතා. ඒක දැනගෙන අපට කුණුහරුප කියපල්ලා සක්කිලි හැත්ත...

    ReplyDelete
  10. හැම කිල්ලෝටෙකම හුණු ඇත- ඇත්තක්ය
    බලය තියෙද්දී මොළයත් අඩු වේය
    අපට ලැබෙන්නේ අප වැනි ලොක්කන්ය
    ගල හොඳ වුණොත් අඹරන කහ හොඳ වේය

    ReplyDelete
  11. 😡.මහින්දට හොරා හොරා කියන්නේ කම්බ හොරෙක්නේ. චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙ කෘෂිකර්ම ඇමති වෙලා හිටපු කාලේ වැව් 1000 ක් (දාහක්) හදනවා කියලා සල්ලි අරගෙන ජනතා විමුක්ති පෙරමුණේ වාහන වලට පෙට්‍රල් ගහලා. 😡.දැන් කෝ මේවට නඩු?

    ReplyDelete
  12. මාතා තිලීපන් ගේ පිළිරුවක් විවෘත කිරීමත් සමඟ විශාල බොරු තොගයක් සමාජ මාධ්‍යවල දැක ගන්න ලැබුනා. සම'හරක් කියලා තිබුනා තිලීපන් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටියෙ නැහැ, ඔහු පෙනී සිටියේ දෙමළ අයටත් සිංහල අයට මෙන්ම සමාන අයිතින් ලබා දීම වෙනුවෙන් කියලා.

    තවත් සමහරු කියලා තිබුනා තිලීපන් යනු හුදෙක් සාමකාමී අරගලයක යෙදුණු අයෙක් කියලා. සමහර විට උපවාසයකින් මැරුන නිසා වෙන්න ඇති.

    මේ බබාල ගොඩ දෙනෙක් 2000න් පස්සෙ ඉපදුන අය වෙන්න ඕන. පොත් පත් කියවීම, ඉතිහාසය හැදෑරීම වෙනුවට යූටියුබ් චැනල් කරන, පොඩ්කාස්ට් කරන හාල්පාරුවන්ගේ කතා ඇසීම හරහා තමයි බබාලා ඤාණනය වෙන්නේ.

    තිලීපන් කියන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ යාපනය දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයා. එල්.ටී.ටී.ඊ සංවිධානය පෙනී සිටියේ වෙනම රාජ්‍යයක් වෙනුවෙන්. තිලීපන් පෙනී සිටියෙත් ඒ වෙනුවෙන්. ඔහුට දේශපාලන කටයුතු වලට යෙදීමට සිදු වන්නේ යුධ හමුදාව සමඟ ගැටුමකින් බරපතළ තුවාල ලැබීම නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙවෙයි. තිලීපන් ඊට පස්සේ දේශපාලන අංශයේදී මුලික වශයෙන් කළේ යාපනයේ තරුණ තරුණියන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට බඳවා ගැනීම සඳහා කටයුතු කිරීම. බඳවා ගත් තරුණ තරුණියන් ඊට පස්සෙ කෙලින්ම ගියේ සන්නද්ධ පුහුණු කඳවුරුවලට. තිලීපන් වෙන දේශපාලනයක් කළේ නැහැ.

    මේ පහත ලින්ක් එක බලන්න

    ඡායාරූපයේ ඇති නිල්පාට ඉසුසු ටිපර් රථයේ රියදුරු අසුනේ ඉන්නේ තිලීපන්. ටිපර් එකේ නැගල ඉන්නේ තුවක්කු රැගත් කොටි සාමාජිකයෝ. ඔවුන් යන්නේ කෝවිලේ පූජාවකට නෙවෙයි කියලා බබාලට තේරෙන්න ඕන.

    ReplyDelete
  13. මාතා, මේ දාලා තියන රටවල් ලැයිස්තුව දැ කකම ඇඟ හිරිවටෙනවා..මොකද ඔය රටවලින් බොහොමයක අද තත්ත්වය සෝචනීයයි . ලංකාවටත් එහෙම නොවෙයි කියලා දෙන්න පුළුවන් සහතිකය මොකක්ද?
    ~Senna

    ReplyDelete
    Replies
    1. සහතිකයක් නෑ සෙන්නා කරන්න පුළුවන් එකම දේ පුළුවන් තරම් ඉක්මනට මේ අමු කාලකන්නි අමු සක්කිලි හැත්ත බුරුත්ත එලවලා දාන එක, අර මහ කාලකන්නි පච කොට ලපවානර සක්කිලි බල්ලා අමු මොංගල් අමු පිස්සු බූරු හුකන්නෙක්, carryයා මොංගල් විදියට අතේ පැලවෙන කෙබර කිය කියා රටම උලා කනවා, අනිත් කාලකන්නිත් ඒ වගේම තමයි නොදකින් සක්කිලි හැත්ත හෙන ගහලා අකුලෝලම පලයව්, මූන්ගේ පුක හොදන ඩෝබි මීහරක්ට ලේ බඩ ගිහිල්ල විඳවලා මැරියව් අමු කාලකන්නි

      Delete
  14. මධුසංඛ සඳගිරිSeptember 21, 2026 at 10:26 PM

    අරගලේ ඇමරිකාව සහ ඉන්දියාව එකතුවෙලා ගහපු ගේමක් කියල අපේ ගොන් බස්සොන්ට අවුරුදු ගානක් ගිහිල්ල තේරෙය්....උන් ඔය ගේමම යූක්‍රේන් වල, ඊජිප්තුවේ, ලන්කාවේ, මියන්මාරේ, බන්ගලාදේශේ කලා මෝඩ කොල්ලො කෙල්ලෝ අහූනා රැල්ලට....දැන් ඉන්දියාව කියන ඕන project එකක් දෙන පස්ස උස්සන් එන ආන්ඩුවක් ඉන්නව...ඒක තමය් ගේම එක...රාජපක්ශ ආන්ඩුව එලවන්නත් ඉන්දියාව හිටියා 2015, ගේන්නත් හිටියා 2019, ආයේ එලවන්නත් හිටියා 2022...මේ ආන්ඩුව උන් කියන එක දුන්නේ නැත්තන් මේ අන්ඩුවත් පචම කරල එලවන්නත් උන් ඕන වෙලාවක ඉන්නව....ඒක නිසා අපේ චන්ද දායකයොන් ගේ IQ එක වැඩි වෙලා ආවය් කියල හිතනව නන් ඒක තරන් මැටි කතාවක් නෑ 😅

    ReplyDelete
  15. සෞම්යාට ට්‍රිපල් ඇනල් කරන්න ඕනී වේසිට

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න