රැවටෙන්න එපා,
මේක.. ආණ්ඩුවේ එක ප්‍රොජෙක්ට් එකක්..
➖➖➖➖➖➖➖➖🔹💀💀💀💀🔹➖
ඇයි මම එහෙම කියන්නේ.
එහෙම කියන්න ගොඩක් හේතු තියෙනවා.
ඒ අතරින් අද උතුම් මහ සෑ පින් බිමේ සිදුවුන සිදුවීමත් එක් කරුණක්..
බෞද්ධ භික්ශුන් වහන්සේලා දෙපිරිස බෙදිලා ගුටි ඇනගන්නවා.. ඒවා බලාන ඉන්නවා සාමාන්‍ය ගම්වල බෞද්ධ අහින්සක තරුණ තරුනියන්. බොහෝ දෙනාට මේ චීවරයත් ශාසනයත් එපා කරවන්න කරන මානසික ගේම් එකක් මේක.
ඔබට දැනිලා නැද්ද වෙනදාට වැඩියෙන් ශාසනික වැරදි සාමාජ මාද්‍ය තුල දකින්නට ලැබෙනවා.
අවසානයේ උතුම් ශ්‍රී සද්ධර්මය කෙරෙහි සහ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අල්පවත් අවභෝදයක් සහ ශ්‍රද්ධාවක් නොතිබෙනා අනුවණයන් ගහන දහන් ගැටයට අසුවෙනවා..
ඔවුන් අනාගතයේ ඉබේටම ආගමක් දහමක් නොමැති හිස් නිරාගමික පුද්ගලයන් බවට පත් වේවී..
මේ ක්‍රියාදාමයන් ප්‍රවර්ධනය සඳහා එක්වන උපතින් බෞද්ධ නිරාගමික නිගන්ටයින්ට මෙන්ම..... චීවරධාරින්ටත්, අන්‍යාගමික බලවේග විසින් මාසිකව හොඳට ගෙවනවා.... කන්න බොන්න වගේම ස්ත්‍රී මාෂ හා රට සවාරිත් ලබා දෙනවා.....
ඉදින් මම කියන්නෙ ඔබට උඩින් පෙනෙන දෑ තුලින් සමස්ථයම නිගමනය කරන්න එපා. අස්වැන්න ඇති වී අතරත් බොල් වී අහුවෙනවා. ඉතින් මේක නෙමෙයි සම්බුද්ධ ශාසනය කියන්නෙ, ඔබ පහදින්න ඔබගේ ශාස්තෘ භාග්‍යවතුන් වහන්සේට ඔබ පහදින්න උත්තමවූ ධර්මයට, ඔබ පහදින්න උතුම්වූ ආර්යවු මහා සංඝරත්නයට තව තවත්.
මේ වෙන සිදුවීම් එක්කලා ඔබගේ හිත අංශු මාත්‍රයක්වත් අපහදින්නට එපා උතුම් තෙරුවනට.
සිහි කල්පනාවෙන් ජීවත් වෙන්න.
තව පොඩි කාලයක් අල්ලාගෙන ඉදිමු .
"බුද්ධසාසනං චිරං තිට්ඨතු "
"Freedom Mind"
🔹 උපුටාගැන්මක් හා එකතු කිරීමකී.
.
