මන්තිරිවරුන්ටත් රජයේ වාහන.
කොටහළු හෑවගේලාගේ ඩ්‍රීම්
〰️〰️〰️〰️〰️〰️➖⭕➖〰️〰️
⭕ ඉටිකොල කුස්සි අප්පුහාමිලාගේ කොටහළු හෑවගේ කිව්වේ.... උන් බලේට ආවාම පාර්ලිමේන්තුවට යන්නෙ එන්නේ නැදර්ලන්තේ වියට්නාමේ වගේ පොදු ප්‍රවාහනයෙන් කියලාය. ඒ කියන්නේ බස්සෙකේ හා කෝච්චියේය.
⭕ එහෙම කියපු එකා පාර්ලිමේන්තුවෙන් පිටව ගියේ ටයි කෝට් හැඳ සැප SUV එකක ඉස්සරහා සීට්ටෙකේය. දැන් බුවා නියෝජ්ජ ඇමතියෙක්ය.
⭕ බුවා දැන් කියන්නේ එහෙම කතාවක් කිව්වේ නැතෙයි කියලාය. එක්කෝ මූ ඉස්සර කතා කරලා තියෙන්නේ අධෝමුඛයෙන්‍ය... නැත්නන් දැන් කතා කරන්නේ ඒකෙන්‍ය...
⭕ රාජ්‍ය අංශයේ වැඩිම නාස්තියක් වන්නේ ලීටරයට ඉතා අඩු දුරක් ගමන් කරනා මේ සුඛෝපභෝගී වාහන මිළඳි ගැනීම්, නඩත්තුව, රක්ෂණය හා ඉන්ධනවලටය. නඩත්තුව කියන්නේ වෙනම ගැහිල්ලක්‍ය. සමහර වාහන වලට හැම මාසයේම ටයර් හතරම මාරු කරනවාය.
⭕ මෙතෙක් රජයෙන් එසේ වාහන ලබා දුන්නේ දේශපාලන පත්වීම් ලද ඉහළ නිළධාරීන්ට හා ඇමතියාට හා නියෝජ්‍ය උන්ට පමණි.
⭕ අප නම් කියන්නේ කිසිවකුටත් රජයෙන් වාහන දෙන්නට අවශ්‍ය නැතෙයි කියාය. ලීසිං ක්‍රමේට තමන්ටම වාහනයක් හොඳ පඩියක් දුන්නාම වැඩේ අහවරය.
⭕ දැන් මුන් කරන්න යන්නේ ව්‍යවස්තාවේ හෝ නොමැති මුත්.. සෑම මන්ත්‍රීවරයකුටම රජයේ වාහනයක් දෙන්නට යන එකය.
⭕ මෙතෙක් කලක් මන්ත්‍රීවරුන්ට තිබුනේ ඩියුටි ෆ්‍රී පර්මිට් එකක්‍ය. සමහරක් ඒවා විකූණූ අතර සමහරක් භාවිතා කළේය. එවිට නඩත්තුව හා සියළු වියහියදම් උන්ගේය.
⭕ මේ කියනා විදියට අළුත් ඒවා මිළදී ගැනීමට හෝ ලීස් කිරීමට හෝ රෙන්ට් එකට ගැනීමට සිඳුවන්නේය
⭕ එපමණක් නොව, රක්ෂණයට, රියදුරන්ට, නඩත්තුවට මෙන්ම ඉන්ධන සඳහා පිරිවැය දරන්නට වන්නේද මහා භාන්ඩාගාරයටය. ඒ කියන්නේ ජනතාවගේ බදු මුදලටය.
⭕ ජනතාව මත ඇතී පීඩනය අඩු කොට ජනතාවට සහන දෙනවා කියා බොරු පොරොන්දු දී බලයට ආ හීනමාන ගං කබර පචෝරිස්ලා තව තවත් ජනතා මුදල් වලට කෙලිමින් පිස්සුම කෙලින්න යන්නේ ඒ ආකාරයටය.
⭕ මුන් දැන් කරන්නේ රට හැදීම නොව. ඇරියස් කවර් කිරීමය.
ඇනිවේ...
ටුඩේ වී ඕල් ඔප් කැන් සේ
වී හෑව් ඒ ඩ්‍රීම්
සී ලංකන් පීපල් හැපි..
වී හෑඩ් ඕගසම්
ටැන්කූ ඕල්......
.
ඔවු මේ කතාව නම් ඇත්ත, ඇත්තටම මාලිමාවේ අය මැතිවරණයට කලින් කරපු සියලුම යෝජනා අකුලගෙන සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් හිටපු අයටත් වඩා අන්ත බරපතල ලෙස රජයේ මුදල් නාස්තිකාර වැඩ කරන එක ගැන හරිම කණගාටුයි.
ReplyDeleteපුකරුද කයියෝ
ReplyDeleteකියන කොට එහෙම තමයි බබා
ReplyDeleteකරන කොට මෙහෙමයි..
ඩබල් පොකට් විප්ලවය කියන්නේ ඒකටම තමා..
එක පොකට් එකක බලය ගන්න කියපු කරපුවා..
අනික් පොකට් එකේ බලය ගත්තට පස්සේ කියන කරන දේවල්..
@ ඇනෝ
Deleteඇත්ත බන් ඒකනේ පුනරුදයක් මවා පෙන්වා ජනතාව මුලා කරපු මුන්ට දැන් සෝෂල් මීඩියා වල පුකරුද බයියෝ පුකරුද ඈයියෝ පුකරුද කයියෝ කියලා කට්ටිය කුණුහරුප කියලා බනින්නේ ඒත් මේවා හොද මුන්ව අදහන ගවයන්ට .. මුන් කොමත් track. කොමත් මුන්ට like .. Coment... දාන මන්ද මානසික මීගවයන් හැත්තකුත් ඉන්නවානේ ..
රසික සූරියරච්චිගේ පුකේ හිලේ ඇගිල්ලක් ගසමු.
ReplyDelete෴ අබා ගී පැදුර දුටු විජිත කොම්රාඩ් ෴
ReplyDeleteගල්කිස්සෙ හෝටලෙ ළග
ටිල්වින් අයියා හෝටලෙ ළඟ
සර් හයිරිං කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
අයි නෝ කැන්ඩි රෝඩ්
අයි නෝ සීගිරිය රෝඩ්
අයි නෝ මඩකලපු රෝඩ්
අයි නෝ ගල්ඔය බෝඩ්
ටේක් යූ ටු ජෙම් මර්චන්ට්
දැට් ඉස් කහවත්ත රෝඩ්
ඇළහැර බකමූණේ
මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්
මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්
ගල්කිස්සෙ හෝටලෙ ළඟ...
අයි සෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට්
වී මස්ට් ගෝ යාල කැළේ
අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි
පාසිං මාතර නගරේ
අයි ටෙල් යූ ගුඩු ස්ටෝරි
අබවුට් පණාමුරේ
යූ කැන් සී බිග් ටෙම්පල්
ගොයින් ටු අනුරාධපුරේ
ගොයින් ටු අනුරාධපුරේ
ගල්කිස්සෙ හෝටලෙ ළඟ...
යුවර් වයිෆ් මැඩම් මිසිස්
කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස්
අයි ගිව් හර් කැවුම් කොකිස්
ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්
අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ්
ලයික් ඊටින් ලුණු මිරිස්
මයි ෆ්‍රෙන්ඩ් සිංගර් එම් එස්
ඕල් සිලෝන් බයිල ටුවිස්ට් 🤣🤣
ඕල් සිලෝන් බයිල ටුවිස්ට්🤌🤌
මාතේ රුහුණු විශ්ව විද්‍යාලයේ නවක වධයට විරුද්ධව කටයුතු කරන වීසී (උපකුලපතිවරයා) අස් කරමින් අමු ගොබ්බ පසුගාමී මාලිමාවේ ගොට්ටෙක් වී සී තනතුරට පත් කිරීමෙන් මොනවගේ ඉරණමක් අත් වේවිද සරසවි අනාගතයට ඉස්සරහට?
ReplyDeleteරැග් නොවී පාඩුවෙ ඉගෙන ගන්න උන්ට අලයොලු😂 ඉගෙන ගන්න ගිහිල්ලා එක එකාගෙන් බයිට් වෙන එකද ආතල් එක බන්😂 නෑ දන්නෙ නැති නිසා අහන්නේ😕
මේ තියෙන්නේ විස්තරේ
ReplyDelete//මේ වනවිට ලටේ ආණ්ඩුව කරන්නේ තමන්ගේ අය බවත් ලංකා විදුලි බලමණ්ඩලයේ සේවකයන්ගේ ප්‍රසාද දීමනා ලබා ගන්නා බවත් ලංකා විදුලි සේවක වෘත්තීය සංගමය සඳහන් කරයි.
එහි ප්‍රධාන ලේකම් විදුලි සේවක රන්ජන් ජයලාල් මහතා සඳහන් කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලය බාර අමාත්‍යවරයාද තම පක්ෂය වන ජාතික ජන බලවේගයේ සහෝදරයකු බවයි.
නමුත් විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර තොරතුරු එළියට දමන්නේ මාලිමාවට රිංගා ගත් නරි කිහිප දෙනෙකු බවත් නුදුරේදීම එම නරි කණෙන් අල්ලා එලියට දමන බවත් ඔහු කියා සිටියි.
අද පවතින්නේ තමන්ගේම ආණ්ඩුවක් බවත් ඒ නිසා අනිවාර්යයෙන්ම විදුලි සේවකයන්ගේ ප්‍රසාද දීමනාව ලබා ගන්නා බවත් විදුලි බල මණ්ඩලය හදන බවත් ඊට අවශ්‍ය යෝජනාද ගෙන එන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
-අනිද්දා පුවත්පත් ලිපියක් //
නලින් හෑවගේ නම් තනිකරම පිස්සු පොල් බූරුවෙක් වගේම අනුර කුමාර කෙබර පප්පාටම හරියන ගල් පැලෙන කෙබර කෙලින basic පුත්‍ර රත්නයක්නේ ඒත් ඇත්තටම මාතලන් මෙහෙම යනකොට තව ටික කාලෙකින් මුලු ලංකාවම ගේ ලගෙන් ලෙස්බියන්ලගෙන් පිරිලා යනවා.වෙන රටකටවත් යන්න බලන්න ඕන 😕😕
ReplyDeletehttps://www.facebook.com/share/r/19Zx2hPYJd/
සල්ලි හොයන්න කලින් සියලු ලෞකික සැප සම්පත් අනිත්‍යයි කියල තේරුම් ගන්න. ආධ්‍යාත්මික වටපිටාවක් එක්ක ජීවිතේ ගොඩනගාගන්න. අටලෝදහම හමුවේ නොසැලී ජීවත් වෙන්නත්, අහිමිවීම් හමුවේ දරාගැනීමත් එක්ක ශ්‍රී සද්ධර්මය තෙරුම් අරගෙන නිවනට ලං වෙන එකයි එකම විසඳුම. මාලිමාවේ මිත්‍යාදෘශ්ථික වැල් බයිලා අහලා වැරදි මාර්ග වල යන්න එපා.
ReplyDeleteනවක වදය නවතා වෙලාවට විභාග තියා උපාධි ලබාදුන් විශ්ව විද්‍යාල ප්‍රධානියා ගෙදර යැවීම පුකරුදය නම්වේ.
ReplyDeleteදැන් බං මාතේ බොලාගේ පක්ෂේ අගමැතිටයි විදේශ කටයුතු ඇමතිටයි ආරාධනා කරපු එක හොටෙල් එකේ උන් ලියපු දාර පත මන්දබුද්ධික හෑල්ලෙ හැටියට ඒකෙන් සාධාරණීයකරනය වුනාමයි කියමුකො...
ReplyDeleteඑතකොට සුනිල් වටගලයි ටිල්වින් සිල්වයි ආපු එක කොහොමද සාධාරණීයකරණය කරන්නෙ ? කෝ කියපන් බලන්න?
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු භාර එක්කෙනයි, පාර්ලිමේන්තුවේ අහලකවත් නැති, ලංකාවෙ ප්‍රධානම සමාජවාදී පක්ෂෙක ලේකමුයි එතනට ආවෙ ආරාධනාවකින්ද ? එහෙම නැත්තන් සීට් එකට 50,000 ගාණෙ සල්ලි ගෙවලද ?
පොඩ්ඩක් කල්පනා කරලා උත්තර දෙන්න බලන්න 😁
අයිසේ මාතලන් නරකද සජිත්ගෙන් ඇහැව්වා නම් කෑවයෙන් කෑවෙ නෑ මෙහෙම කෑමක් කියලා ජපන් වලින් 🥴
ReplyDeletepuke angilla gahah=gena nida ganin bro.. wesa ganeeyek wage walapenne nathiwa
ReplyDeleteවත්මන් පාර්ලිමේන්තුවේ කථානායක ලෙස පත් කර ඇති අසෝක රන්වල ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති වශයෙන් සේවය කරමින් සිදු කළේ ආණ්ඩුවේ පඩි ලබමින් වැඩවර්ජන සංවිධානය කරමින් ජවිපෙ දේශපාලනය කිරීමයි.
ReplyDeleteඊට කෘතගුණ ලෙස ඔහු වත්මන් පාර්ලිමේන්තුවේ කථානයක ලෙස ඔහුව පත් කර ඇත. නමුත් ඒ සමඟම මාධ්‍යවල වාර් තා වෙන්නේ ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන ඉංජිනේරු උපාධිදාරියකු ලෙසයි. ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලයේ ඔහුට ආචාර්ය උපාධියක් ඇති බවද වාර් තා විය.
මේ පිළිබඳ වාර් තා BBC, The Island, Daily Mirror වැනි ප්‍රධාන මාධ්‍ය වලද පළ වී ඇත.
කෙසේ නමුත් සපුගස්කන්ද තෙල් පිරිපදුවේ ඔහුගේ සමකාලීනයන් පවසන්නේ ඔහු පිරිපහදුවේ යන්ත්‍ර ක්‍රියාකරවන්නකු (Operator) ලෙස සේවය කළ අයෙකු පමණක් බවයි.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ සම්පූර් ණයෙන්ම මේ ආකාරයේ බොරු ජන ගත කිරීම මතිනි.
මාලිමාවේ ගොන් ආතල් ගැන වචනයෙන් විස්තර කරන්නත් අමාරුයි ලියල ඉවර කරන්න බැරි නිසා කතාවෙන් කියන්න ඕන.
ReplyDeleteඑහෙනම් අන්තිමට වොයිස් කමෙන්ට් ඔප්ශන් එකත් ආවා, ඔන්න පලවෙනි වොයිස් කමෙන්ට් එක මගෙන් 🙂
▶︎•|၊|။||||။၊|။|||။|||။ 03:53
අම්මෝ ඇහැළ මල් පිපිලා පිට කහනවා කිව්වලු 😁
ReplyDeleteරැල්ලට මාලිමාවට 🍑 දීලා, 🍑 පෙන්නගන්න දගලනව වගෙ හිතෙන්නෙ එහෙම නේද?🥱
ReplyDeleteඅනුර කුමාර පච දෙසනානායක මොනවා කිව්වත් ඒකට හුරේ දාන ගව පැටව් ටිකක් තවමත් ඉන්නවා තණකොළ කාලා පුන්නක්කු බොන්න කිව්වත් ඒකත් හොඳයි කියනවා ඒ ගව පැටව් නොදකින්
ReplyDeleteඅඩෝ මාතා නිහාල් අබේසිංහ මාලිමාවේ මහලේකම්වරයාගේ වාහනේ දියවන්නාවේ පොකුණට පෙරලගෙන පට්ට විදියට චාටර් වෙලා නේද?
ReplyDeleteයකෝ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුව හදලා අවුරුදු 43ක් වෙනවා. මේ අවුරුදු 43ටම කිසිම මන්ත්‍රීවරයෙක්ගේ වාහනයක් ඔය පොකුණකට වැටිලා නෑ..කියපු චේතිය පචවලට මාලිමාවෙ උන්ට දේව සාපයක් වැදී ගෙන එනවා වගේ..
මාලිමාවේ ගොන් තර්ක විතර්ක වලට අනුව;
ReplyDeleteබෙහෙත් හිගයට විසඳුමක් විදිහට වේල් තුන බොන එක එක වේලට අඩු කරමු...!
මාසික වැටුප ඉතුරු කර ගැනීමට ලෝන්, ලයිට්, වතුර බිල් බාගෙට බාගෙයක් පරිභෝජනය අඩුකරමු..!
ජනගහනය වැඩිවීම පාලනයකරන්න සංසර්ගයේ යෙදෙන එක කාර්තු වශයෙන් සීමා කරමු...!
උගෙ අප්පගෙ තර්ක මේවා...🤣🤣🤣🤣
යකෝ ඒ දවස්වල යහපාලන ආණ්ඩුව 2018 විතර කාලේ වාහන පදින එක සීමා කරන්න, වාහන මිලයි, ඉන්ධන මිලයි ඉහල දැම්මා කියලා ඇමතියෙක් කිව්වම ඒකට බැනලා හෑලි ලියපු ජේවීපී උන් දැන් උන්ගේ ලොඳ ආණ්ඩුව මේ වගේ අමු ගොන් තකතිරු කතා කියද්දි මේවට හුරේ දාලා තියෙනව දැක්කම තව ආතල්...🤣🤣🤣🤣
රජ පුටුවට කැප නැති උන් දක්කන් ආවාම අහස පොළව උනත් කම්පා වෙලා ම්නිස්සුන්ට දඩුවම් දෙනවා, දැන් මාස කීයක් එක දිගටම වහිනවා ද, වැඩක් පලක් කර ගන්න රටේ ම්නිස්සුන්ට ව්දියක් නෑ ,වේලක්වත් කන්න ක්‍රමවේදයක් නෑ දැන් දුප්පත් ජනතාවට , ශාපයක් පඩිසන් දීලා වගේ රටට , මොන කරුමයක්ද මේ, මේකනම් 68 ලක්ශයේ ජෙබයියෝ නිසා රටට වැදුන ශාපයක් !
ReplyDelete" මල්ලි දෙන එකත් දෙන්න ඕන ලොවෙත් නැතිවෙන්න කිව්ව නේද" ආයේ දෙකක් නෑ දෙනවා ලොවෙත් නැතිවෙන්න රටටම ඕන්න, නැගෙනහිර පළාත්වලට අර නිධානේ සල්ලිටික ඇතිවෙයිද?
ReplyDeleteඅඩො අඩෝ තව නැද්ද මන්දා තව නිධානයක් නැද්ද ලගපාතක? 😅
@ anonymous
Deleteබෛයිජෙප්පො ගිය දවස් වල පුලුවන් තරම් වෛරය වැපිරුවා,අස්වැන්න ලැබෙමින් පවතී. කරුමය අපට සුලිකුණාටු ගංවතුර ලෙස පැමිණේ 😢
රටේ පාලකයාගේත් 70 ලක්ෂයගෙත් පිනෙන් වාසනාව පැදිලා මුළු රටම දෙගොඩතලා යන්න ජලයෙන් පුරවනවා .
ReplyDeleteහැමදාම මෙහෙම ජලයෙන් පිරෙනවානම් කොච්චර වාසනාවක්ද.?
කළුගල් නිදානයත් පහළ වුනේ රටේ පාලකයාගේ වාසනාව . 😛😛😛😛😛
මේ අඥාන ආණ්ඩුව දරුවෝ ගැන කොච්චර අසංවේදීද කියනවානම්, මේ වගේ තඩි කුණාටුවක් එන බව දැනගෙන ඉතාම තීරණාත්මක විභාගයක් වන උසස් පෙළ විභාගය පවත්වන්න කටයුතු කලා. වර්ෂාවෙන් වෙන බාදාවන් වෙනුවෙන් සියළු කටයුතු යොදවා ඇති බව කිවුවා. විභාගයේ පළවෙනි දවස වැස්ස මැද තිබ්බා. දෙවෙනි දවස එනකොට මේ අඥාන මිනිස්සුන්ට එකපාරම තේරෙන්න ගත්තා මේ වැස්සත් එක්ක විභාගය තියන්න බැහැ කියලා. එහෙම තියලා එක දරුවෙක්ගේ හෝ ජිවිතයකට හානියක් වුණොත් එහි වගකීම ගන්න වෙනවා කියලා හිතිලාද මන්දා දවස් තුනකින් විභාගය කල්දැම්මා. හැබැයි දවස් තුනකින් විභාගය කල්දාන්න ගත්ත ඒ තීරණයත් ඉතාම අඥාන තීරණයක් කියලා තවම ඒ අයට තේරිලා නැහැ වගේ. ගෙවල්වල වහාල ලගට වෙනකම්ම වතුර පිරිලා. ඒ නිසා බොහෝ දරුවන්ට කන්න නැතුව ඇති. ඉන්න තැනක් නැතුව ඇති. විභාග ශාලා මඩවෙලා ඇති. කොටින්ම සමහර දරුවන්ට අදින්න ඇදුමක්වත් නැතුව ඇති. ඉතින් මේ විදියට කොහොමද සෙනසුරාදා වෙනකොට විභාග මානසිකත්වයක් ඇතුව විභාගය ලියන්නේ? ඇත්තටම කිසිම ප්‍රායෝගිකත්වයක් නැති, අසංවේදී විදියට තීරණ ගන්නා අඥාන ආණ්ඩුවක් මේක! 😡
ReplyDelete(නැවත විභාගය පවත්වන දිනය තීරණය කලේ කොහොමද කියන එක ඇත්තටම ප්‍රශ්ණයක්. අවම වශයෙන් කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ආරක්ෂක අංශ, සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් වගකිවයුතු අංශ සමග සංවාදයකින් පසුව දවස් තුනෙන් නැවත විභාගය පවත්වන්න තීරණය කලා කියලා හිතන්න අමාරුයි. ආණ්ඩුවක් ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ වගේ වගකීම් විරහිත විදියට නෙමෙයි. මේ පවත්වන්නේ දරුවන්ගේ ජීවිතවලට බලපාන විභාගයක්. එතකොට වගකීමක් ඇතිව වැඩකරන්න ඕනේ)!
මේ මාතලන් බයියට නොතේරුනාට, මෙච්චර කල් සිද්ධ වුණේ, ආණ්ඩුවෙ සහ විපක්ෂෙ මන්ත්‍රීලාට ඩියුටි ෆ්‍රී පර්මිට් එකක් දෙන එක. ඊට පස්සෙ ආණ්ඩුවෙ මන්ත්‍රීලාට, මොකක් හරි අධීක්ෂණ කමක් හරි, ජනාධිපති උපදේශකකමක් වගේ දෙයක් දීලා, වාහනයක් හරි ඊට වැඩි ගානක් දෙන එක. ආණ්ඩුවෙ ඇමතිලට සහ නියෝජ්‍ය ඇමතිලට කොහොමත් ආණ්ඩුවෙන් වාහන හම්බ වෙනවා. එහෙම වුණාම වෙන්නෙ, ආණ්ඩු පක්ෂෙ එවුන් ආණ්ඩුවෙ වාහනත් අරන් පර්මිට් වාහනේ කෝටි ගානකට විකුණ ගන්නවා, ඒකෙන් තමන්ගෙ ඡන්දෙ වියදම කවර්කර ගන්නවා.
ReplyDeleteමේ ආණ්ඩුව කරන්න යන්නෙ, හැම මන්ත්‍රීටම ආණ්ඩුවෙ වාහනයක් දෙනවා, මන්ත්‍රීකම නැති වුණාම ඒක ආණ්ඩුවට බාරාදීල යන්න ඕනෙ.එතකොට නාස්තිය අවම කරන ක්‍රමයක්, මේ විධියටම තමයි ඔස්ට්‍රේලියාවෙ වෙන්නෙත්. මන්ත්‍රීලට තෙල් ගහන්න වෙනම ආණ්ඩුවෙ සලාකයක් තිබුණා, ඇමතිලට ඒක ගෙවන්නෙ අමාත්‍යාංශෙන්. පොදු ප්‍රවාහනය දියුණු කරපු දවසක, මන්ත්‍රීලට බස් එකේ යන්න කියලා කියන්න පුළුවන්. මේ මාතලන් බයියලට දැන් තියෙන්නෙ ඉරිසියාව, ඇහේ කටු අණින්නා වගේ, මොකද උන් කවදාවත් හිතුවෙ නෑ ජෙප්පො ආණ්ඩුවක් හදයි කියලා, උන් හිතන් හිටියෙ උන්ගෙ රනිල් හාමුලා, රකාපක්ෂ හාමුලා විතරයි ආණ්ඩු කරන්නෙ කියලා. දැන් ජෙප්පො ටයි කෝට් ඇඳන්, ආන්ඩුවෙ වාහනේක යනකොට මුන් වැලලෙන්න යනවා. පව් බන් උඹලා... තව අවුරුදු 10කට උඹලට වෙන්නෙ මේකම තමයි. සමහරවිට මාතලන්ගෙ ජීවිත කාලෙම වෙන්නෙ ජෙප්පන්ට ඉරිසියා කර කර ඒකෙ හිතේ අමාරුවෙන්ම වල කජ්ජ ගහන්න. උඹ රෝයල ගියාට වැඩක් නෑ බං, එකෙ ඉගෙන ගත්ත උන්ගෙ කොලිටීස් නෑ... ඉස්කෝලෙටත් අවනම්බුවක්..
මම කලින් අමාත්‍යාංශයක වැඩ කරා. ඒකෙ ඇමතිගේ පර්මිට් එක විකුනපු ගානට වඩා වැඩියි අතිරේක ලේකම්ගේ වාහනේට වියදම් කරපු මුදල. රියදුරු පඩි, ඔටි, බටා, වාහන තෙල්, නඩත්තු වියදම්, ට්‍රාන්ස්පෝර්ට් ඔෆිස් එකේ පඩි නඩි, වියදම් ඔය එකී නොකී සේරම එකතු කරාම මාසෙට වාහනේට ලක්ෂ දහය පනිනවා.
Delete@ Ano 6.45 PM
Deleteමචං දැන් ලේකම්ලා අතිරේක ලේකම්වරු වගේ ආණ්ඩුවේ නිලධාරී කියන කාලකණ්නිම අපතයින්ගේ කල්ල මරේ, මොකද මාලිමාවේ ආණ්ඩුවේ ඉන්න ගොඩක් කට්ටියට රටේ පාලනය ගැන, ආර්ථිකය කළමණාකරණය කිරීම ගැන කිසිම ආකාරයක අවබෝධයක් නෑ, නිලධාරී හොරරැල ආණ්ඩුව අන්දවලා ගේම ගහනවා කියලා පැහැදිලියි, එතකොට ආණ්ඩුවට උන් කියන කියන එක කරන්න වෙනවා, කලින් ගල්කපටි රනිල් වික්‍රමසිංහ උනත් IMF එක ගහන පදේට නැටුවාට ඔය ලෝකල් නිලධාරීන් කියන තක්කඩි ගහන්නට හදපු ගේම් ගැන තේරිලා ඒවාට අහුවුණේ නෑ, අච්චර තකතීරු වැඩකරපු ගෝඨාභයත් පීබීලා පාදෙනියලා වගේ සමහරක් නිලධාරීන්ට අහුවුණාට ඔය නිලධාරී හොරුන් බහුතරයකට අහුවුණේ නෑ උන්ගැන ටිකක් තේරිලා උන් වෙනුවට ආමිකාරයෝ දාගෙන වැඩේ ගොඩ දාගන්න හැදුවේ ඒත් ඇත්තටම ඒකෙන් වැඩේ අලවුණා.
ඒත් දැන් මේ මුලිමා ආණ්ඩුවේ ගොබ්බ රැල නිලධාරීන්ට සැප දෙන්නයි ආණ්ඩුවේ අයිස් පප්පලාට පඩි වැඩි කරන ඒවටයි යන වියදම ඔය කපන පර්මිට් වලින් ඉතුරුවෙන සොච්චම වගේ කීපගුණයක් වෙයි. ආයේ 76 වසරක සාපය තව දික්වෙන එකයි වෙන්නේ, මුන්ට විරුද්ධව අපට දැන් තව අලුත්ම විකල්ප දේශපාලන ව්‍යාපාරයක් හදාගන්න වෙනවා.
මාරු වුණේ පු# විතරයි මහත්තයා...ලෙවකන මිනිස්සු නෙවෙයි
Deleteඅනවසර විදුලි රැහැනකට බිලි වූ, කලාවැව ලස්සන කරපු සද්දන්ත ඇත් රජු,
ReplyDeleteදීඝ... ඔබට සුබ ගමන්...!! 🙏💔😞
කලාවැව රක්ෂිතය හැඩකළ දීඝදන්තු 01 ලෙස හැඳින්වෙන දළ ඇතා මියගොස් තිබෙනවා. ඒ අනවසර විදුලි රැහැනක ගැටීම හේතුවෙන්. කලාවැව රක්ෂිතය අවට ප්‍රදේශවල සැරිසැරූ මෙම හස්තියා ඇත්ලෝලීන් අතර ප්‍රසිද්ධ වූයේ දීඝ 01 නමින්.
අනුරාධපුර ආඬියාගම ඉඟුරුවැව ප්‍රදේශයේ නිවසක් අසල දී විදුලි රැහැනක් වැදීමෙන් හස්තියා මියගොස් තිබෙනවා. මියයන විට ඇතා අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවුණා.
ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ නිලධාරින් සහ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඕකත් මාලිමාණ්ඩුවේ හොර රැල නිධාන් ගන්න කරා වගේ වැඩක් වෙන්න ඇති ගජමුතු ගන්න .අහිංසක සත්තු පවු ...විදුලි රැහැන් දමලා තියෙන්නේ දීඝ ඔබ ඔබේ යුතුකම ඉටුකර දී මේ නරකාදි පාපතර රකුසන් තලෙන් ගොස් හොද ආත්ම භවයක ඉපිද නිවන් මග වැඩි දුර නෑ සුබ ගමන්.
@ Ano 6.45 PM
ReplyDeleteමම නම් කියන්නෙ තීරුබදු රහිත වාහන බලපත්‍රයක් දීම තමයි හොඳ කියල. ඉස්සර වගේ කෝටි ගාණක් වටින ඒව නෙවෙයි, දැන් රජයෙන් දෙන්න යන වාහනයෙ වටිනාකමට සමාන වාහනයක් ගේන්න දුන්නම හරි. රජයේ මුදලුත් ඉතිරියි, නඩත්තු වියදම් නෑ.
මොකද රජයෙන් වාහනේකට දෙන නඩත්තු වියදමට වඩා සෑහෙන අඩුවෙන් තමයි රටට තීරුබදු නැතිවෙන්නෙ!
එතකොට වාහනවල නඩත්තුව ගැන ආණ්ඩුවට බරක් නොවන නිසා ඒක ඒ අදාල මන්ත්‍රීවරුන් බලාගන්න ඕනේ.
රජයෙන් වාහන දෙනවා කියන්නේ ඊටපස්සේ සීමාවක් නැතුව පාවිච්චි කරනවා, පාලනයක් නෑ, ඩයියෝ ඇමතිලා මන්ත්‍රීලා අන්දලා ගාන කපාගන්නවා එතකොට වියදම කෝටි ගණනක්, පර්මිට් වලටත් වඩා අතිවිශාල වියදමක්.
මොකද අඩේ මේ බොනිකර තරු ලප රිලවා, අග මැටි බටකොළ ආච්චි එහෙම පාරේ පිරිවරාගෙන යන වාහන පෝලිමේ ලොකු වෑන් 2ක් යන්නේ..
ReplyDeleteඇම්බියුලන්ස් 2ක්
ඒවගේ AMBULANCE කියන ස්ටිකර් ගලවලා.. බොරුවේ උපත මුන්නම් 🥴
Me seethala vele rashini wa badagena hukanna thibba nam sepa kohomada. Mm
ReplyDeleteවිශ්මිට හුකන්න තිබ්බා නං සැප කොහොමද
ReplyDeleteවිවේචකයාට දිය හැකි හොදම දඩුවම වගකීම් භාර දීමය !
ReplyDelete- වින්ස්ටන් චර්චිල්
The best penalty for the criticism is assigning them the responsibilities...
- Winston Churchill
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස තරග කළ කැළුම් ජයසුමන නැමැති අයෙකුට ප්‍රති ත්‍රස්ත පනත යටතේ වරදක් සිදු කළා යැයි චෝදනා එල්ල කර ඔහුව කොළඹ කොටුව පරිගණක අපරාධ අංශය විසින් රැගෙන ගොස් තිබෙනවා.
ReplyDeleteඒ අනුව ඔහුව අද අලුයම 1.45 ට පමණ මෙලෙස කොළඹ කොටුව පරිගණක අපරාධ අංශය විසින් රැගෙන ගොස් තිබෙන බව වාර්තා වනවා.
මේ වන විට ඔහු කොළඹ කොටුව පරිගණක අපරාධ අංශය (CCDI) හි රඳවා ගෙන සිටිනවා.
මේ අතර, එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 35 හා 45 වයස්වල පසුවන මරදාන, චුන්නාකම් හා බද්දේගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.
සැකකරුවන් දිවයිනේ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ජායාරූප හා වීඩියෝපට ෆේස්බුක් සමාජ ජාලා ගිණුමක් මගින් සංසරණය කිරීම මෙන්ම මීට පෙර වර්ෂයන්වලදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහාවිරු සැමරුම්වලදී ලබාගත් පැරණි වීඩියෝපට මෙම වර්ෂයේ සිදුකරන ලද සැමරුම් ලෙස හුවා දක්වමින් ෆේස්බුක් සමාජ මාධ්‍යජාලයේ සංසරණය කිරීම යන චෝදනාවන් ඔවුන්ට එල්ල වී තිබෙනවා.
ඒ අනුව, මෙම සැකකරුවන් මහජන විරුද්ධත්වය ඇවිස්සීම හා ඇවිස්සීමට තැත් කිරීම සහ තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වන පරිදි අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ෆේස්බුක් මගින් ප්‍රචාරණය කිරීම යන හේතු මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන කරනු ලබනවා.
#PrimeNews #primetime #Prime #lka #Newsfirst #Fastnews #hotnews #NewsAlert #newsLanka #SriLankaNews #SLnews #DailyNews #SLPolitics #Politics #srilanka
අවුරුදු 10කට අඩු කාලයකදී ඩොලර් මිලියන 4500 කින් මැදමුලනේ නාකි මයිනා කරපු වැඩ කිසි එකෙක් ලංකාවට කරලා නෑ, ජේ ආර්ලා පටන් අරගෙන චන්ද්‍රිකා රනිල්ලා වවාගෙන කාපු රටේ ලොකුම ප්‍රශ්නය වුණ උතුරේ සිවිල් යුද්ධය ඉවරකරලා, රටපුරා නගර එකට සම්බන්ධ වන හයිවේ දාන්න පටන් ගත්තා, ප්‍රධාන මාර්ග කාපට් අතුරු මාර්ග DBST තාර, ගමේ පාර කොංක්‍රිට්, කොළඹ ගාලු ට්රින්කෝ හම්බන්තොට වරායවල්වල ජැටි, හම්බන්තොට වරාය(දැං චීනෙ හොදට මෙහෙයවනවා), යහපාලනෙන් පස්සෙ උං රට කෑව ඩොලර් බිලියන 12.5ක් මිලියන නම් 12,500ක් අධික පොලියට කෙටිකාලීන ISB ණය ගත්ත කරපු දේකුත් නෑ ආර්තියෙ 1.6ට වැට්ටුව වාහන මිල දෙගුන කරා ඩොලර් එක 130 ඉඳලා 200/= කරා අන්තිමට බෝම්බත් ගහල විනාස කරා, එහෙම නැත්තං කොවිඩ් එකටවත් වැටෙන රටක් නෙවෙයි මේක.
ReplyDeleteGayani madamge huththata diwa dala juice urala bonna thibba nam
ReplyDeleteගෑස් මිලට සහ ලාෆ් ගෑස් සමාගමට මොකක්ද වෙන්නේ මාතලන්?
ReplyDeleteමේ වගේ නිව්ස් දැක්ක ද?
//ගෝලීය අර්බුද, මැදපෙරදිග යුධමය වාතාවරණය, චීනය, ඉන්දුනීසියාව සහ ඉන්දියාව වැනි අධික ජනගහනය සහිත රටවල වේගවත් සංවර්ධනය සමග ගෘහස්ථ ගෑස් පරිභෝජනය විශාල ලෙස ඉහල යාම වගේම යුරෝපීය රටවල දැඩි ශීත සෘතුව නිසා ගෑස් වලට ඇති ඉල්ලුම ඉදිරී මාස කිහිපය තුල ඉහළ යාමට නියමිත අතර රජය මිල පාලනය කිරීම නිසා පෞද්ගලික අංශයට අයත් ලාෆ්ස් ගෑස් සමාගම මේ නිසාම දැඩි ලෙස අර්බුදයකට ලක්ව තිබෙන අතර රජයට අයත් ලිට්රෝ සමාගම පාඩු පිට ගෑස් සැපයූවත් එයද ඉදිරියේදී දැඩි අර්බුදයකට මුහුණදීමට සිදුවිය හැකි බව විශේෂඥයෝ පවසති.//
මාලිමාවෙ ගොන් මීහරක් බයියන්ට ඔය ආර්ථික සංවර්ධන බර වචන තේරෙන්නේ නෑ උන් දන්නේ කට උල් කරලා බොරු දෙසා බාන්න විතරයි
ReplyDeleteඅජිත් දකුණු කොරියාවට මොකද ඇත්තටම වෙන්නේ?
ReplyDeleteදකුණු කොරියාවට හමුදා නීතිය පනවමින් ජනාධිපති යුන් සුක් යෝල් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශයක් කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
උතුරු කොරියානු කොමියුනිස්ට් බළකාවලින් රට ආරක්ෂා කරගැනීමට රාජ්‍ය විරෝධීන් විනාශ කිරීමට හදිසි යුද නීතිය පනවමින් තීරණයක් ගන්නා බව ජනාධිපති යුන් සුක් යෝල් සදහන් කරයි.
රාජ්‍ය විරෝධීන් රට තුළ නොසන්සුන් තත්වයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් එවැනි තත්වයක් මත දකුණු කොරියානු ජනතාවගේ නිදහස හා ආරක්ෂාව සහතික කිරීමට හමුදා නීතිය පැනවීමට සිදුවූ බව ජනාධිපති යුන් සුක් යෝල් සදහන් කරයි.
විශේෂ බළකා සෙබළුන් පාර්ලිමේන්තුව තුළට බලෙන් ඇතුළු වී ඇති අතර හමුදා නීතිය යටතේ නැවත වරක් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී දකුණු කොරියාවක් ගොඩනැගීමට කටයුතු කරන බවද ජනාධිපති යුන් සුක් යෝල් සදහන් කරයි.
හමුදා නීතිය පැනවීමත් සමග දකුණු කොරියානු පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ට ඇතුළුවීමට නොහැකි පරිද්දෙන් මාර්ග බාධක යොදා වසා දැමීමට එරට පොලීසිය කටයුතු කර ඇත.
දකුණු කොරියා ජනපතිවරයාගේ එම තීරණයට එරට විපක්ෂයෙන් මෙන්ම ඔහුගේ පක්ෂයෙන්ද විරෝධයතා මතුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ ගැන විස්තර කරලා පෝස්ට් එකක් ලියන්න පුළුවන්ද?
මේක ගැන මොකද හිතෙන්නේ?
ReplyDeletehttps://www.facebook.com/share/v/124Kpdi2Fhw/
මේක ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?
ReplyDeletehttps://www.facebook.com/share/v/124Kpdi2Fhw/
2.) ITAK මන්ත්‍රීවරු සහ ජනපති අතර කතාබහ වුනේ මොනවද? – සාකච්ඡාවේදී බලය බෙදා හැරීමට වැඩි ඉඩක්
ReplyDelete3.) ‘කුඹුරු වේලෙද්දී වෙහෙරගල ජලාශයේ වතුර මුහුදට’- ගොවීන්ගෙන් දැඩි විරෝධයක්
4.) හොරු අල්ලන්න ගෙනා ආණ්ඩුවේ කැබිනට්ටුවෙත් බුද්ධිමය දේපළ හොරෙක්…!
5.) දැන් හාල් විකුණන්නේ හොරෙන් හරියට ගංජා විකුණනවා වගේ
6.) අදානිගේ කොළඹ වරාය ව්‍යාපෘතියේ වැඩ නැවතී නැති බව වරාය අධිකාරියත් තහවුරු කරයි
7.) අපේක්‍ෂිත බදු ආදායම නොලැබේ.. පඩි වැඩි කිරීම, ආදායම් බදු අඩු කිරීම අර්බුදයක..
8.) කෝච්චියේ ගෙනියන ගමන් මල්ලටත් මුදලක් අයකෙරේ
9.) සරසවි ගජ මිතුරන්ව ලේකම්වරු කරලා
10.) 'උතුරේ සිවාජිලින්ගම්ට එක නීතියක්. දකුණට වෙන නීතියක් ද?'
11.) මාලිමාව දුන් මැතිවරණ පොරොන්දු අයවැයෙන් ඉටුකරන්න අසීරු තත්ත්වයක් - ආර්ථික විශේෂයෝ පෙන්වා දෙති
12.) තිස්සේ ජනතාව හාල් නැතිව තැවේ
13.) විජේවීරයි විජයවයි මරපු හැටි හොයන්නැයි චාමර ඉල්ලයි(වීඩියෝ)
14.) කලින් ආණ්ඩුව හල ගෙන්වා කොටි 1500 නැතිකළා අපිත් එකම කරනවා
15.) ආණ්ඩුව උද්ඝෝෂකයින් පන්නපු විදිහ හරිද?
16.) PTA ඇතුළු මර්දන කාරී අණපනත් නැතුව පුනරුදයට යන්නම බැරිද ?
2.) ITAK මන්ත්‍රීවරු සහ ජනපති අතර කතාබහ වුනේ මොනවද? – සාකච්ඡාවේදී බලය බෙදා හැරීමට වැඩි ඉඩක්
3.) ‘කුඹුරු වේලෙද්දී වෙහෙරගල ජලාශයේ වතුර මුහුදට’- ගොවීන්ගෙන් දැඩි විරෝධයක්
4.) හොරු අල්ලන්න ගෙනා ආණ්ඩුවේ කැබිනට්ටුවෙත් බුද්ධිමය දේපළ හොරෙක්…!
5.) දැන් හාල් විකුණන්නේ හොරෙන් හරියට ගංජා විකුණනවා වගේ
6.) අදානිගේ කොළඹ වරාය ව්‍යාපෘතියේ වැඩ නැවතී නැති බව වරාය අධිකාරියත් තහවුරු කරයි
7.) අපේක්‍ෂිත බදු ආදායම නොලැබේ.. පඩි වැඩි කිරීම, ආදායම් බදු අඩු කිරීම අර්බුදයක..
8.) කෝච්චියේ ගෙනියන ගමන් මල්ලටත් මුදලක් අයකෙරේ
9.) සරසවි ගජ මිතුරන්ව ලේකම්වරු කරලා
10.) 'උතුරේ සිවාජිලින්ගම්ට එක නීතියක්. දකුණට වෙන නීතියක් ද?'
11.) මාලිමාව දුන් මැතිවරණ පොරොන්දු අයවැයෙන් ඉටුකරන්න අසීරු තත්ත්වයක් - ආර්ථික විශේෂයෝ පෙන්වා දෙති
12.) තිස්සේ ජනතාව හාල් නැතිව තැවේ
13.) විජේවීරයි විජයවයි මරපු හැටි හොයන්නැයි චාමර ඉල්ලයි(වීඩියෝ)
14.) කලින් ආණ්ඩුව හල ගෙන්වා කොටි 1500 නැතිකළා අපිත් එකම කරනවා
15.) ආණ්ඩුව උද්ඝෝෂකයින් පන්නපු විදිහ හරිද?
16.) PTA ඇතුළු මර්දන කාරී අණපනත් නැතුව පුනරුදයට යන්නම බැරිද ?
17.) නිධන් හාරන්න උසාවි නියෝග දුන්නේ නැහැ – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
18.) මාලිමාවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු භෝජනාගාරය අත්පත් කරගෙන !
19.) සිවිල් පුද්ගලයන්ට ගිනි අවි දෙන්න නව වැඩපිළිවෙලක්..- ආරක්‍ෂක අමාත්‍යංශය
20.) උතුරට එක නීතියක්… දකුණට තව නීතියක්… මහවිරුවන් සැමරූවන්ට දණ්ඩ නීතිය… ඊට විරුද්ධ අයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත…! – දයාසිරි…
21.) මහවිරු සතිය තුළ උතුරේ සැමරුම් උත්සව 244ක් සිදුකළ බව පොලීසිය වාර්තා කළා - ඇමැති ආනන්ද විජේපාල
22.) රුපියල් 130කට පොල් ගෙඩියක් මිලට ගැනීමට ඔබටත් අවස්ථාවක්
23.) රතු කැකුළු නැතුව දකුණේ ජනතාව තැවෙයි
24.) හාල් පොල් වැඩිද? විකල්ප ආහාර ගන්න
25.) මාලිමා ආණ්ඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හරහා දියත් කර ඇති මර්ධනයට අපි දැඩි සේ විරුද්ධයි... - දේශප්‍රේමී ජාතික පෙරමුණේ සභාපති නීතිඥ නුවන් බැල්ලන්තුඩාව (වීඩියෝ)
26.) උතුරේ පැවති සැමරුම්වලින් දහයක යම් යම් සංකේත ප‍්‍රදර්ශණය කර තිබුනා ..- ඇමති ආනන්ද විජේපාල
27.) මාළු මිල ගණන් ඉහළට
28.) මහවිරු සැමරුම් පෝස්ටුවෙන් මහජන සාමය කැඩූ බවට සාක්ෂි නෑ… කැළුම් ජයසුමනටත් ඇප….!
29.) වගා හානි අක්කරයකට දැනට දෙන්න පුළුවන් හතලිස්දාහක් තමයි..- ඇමති නාමල්
30.) “ගජ මිතුරු දේශපාලනය නෑ කිව්වාට සරසවි ගජ මිතුරන් ලේකම්වරු කරලා”
31.) ඉසුරුපායේදී අත්අඩංගුවට ගත් කෙනා හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක්?
32.) ඉක්මනින් සහල් ආනයනය නොකලොත් දැඩි සහල් අර්බුදයක්..
33.) ලබන අවුරුද්දට ඕන බිලියන 500 සොයන හැටි කියන්න...
Cont'd