පූජිත යනු පොලිස්පතිකමට කිසිසේත්ම සුදුසු පුද්ගලයකු නොවේ....
ඔහුට හිමි දෑ සහ නිසි තැන .... දැන් ඔහු භුක්ති විදිමින් සිටී....
අම්මට සිරි ලංකාවේ දූෂිතම ආයතනයක් වන පොලීසිය ඔහු කෝලම් මඩුවක් කළේය....
පොලීසිය තිබුන තැනින්ද පහළට ඇද දැමුවේය...
පාතිමාගේ කතාව එලියට එන්නේද පොලිස්පති අත් අඩංගුවට පත් වූ දිනයේම වීම දෛවයේ අපූරූ සිදුවීමකි....
පාතිමා සිංහළ බෞද්ධ පුරුෂයකු හා විවාහ වීම නිසා (මේ කතාව දැන් බොහෝ අය දන්නවාය...) තම දරුවන් දෙදෙනා ඉදිරියේ ඇදුම් ඉරා ගල් හාමුගුරු වලින් පහර දෙමින් පාර දිගේ ඇදගෙන ගොස් පොලීසියට බාර දෙන්නේ... සහරාන්ලාම පමණක් නොවේ....
බන්ඩාරගම පොලීසියේ ධර්ම චක්කරේ අතේ ගසාගත් සහරාන්ලාගේද අධීක්ෂණය හා රැකවරණය යටතේය..... එක්කෝ පල්ලියෙන් මුන්ගේ කොන කපා තිබෙන්නට ඇතිය.... නැතහොත් මුන්ගේ සාක්කු පුරවන්නට ඇතිය....
මෙය සිදුවූයේ අරාබි රටක නම් අපට කිසි අවුලක් නැත්තේය....
මේ කාන්තාවන් මුස්ලිම් වූවද ශ්‍රී ලංකා මවගේ දියණියන් වේ..... ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම..., රජයේ මෙන්ම පොලිස් කාන්තා කාර්‍යංශයේ යුතුකම හා වගකීමය....
එහෙත් පිස්සෙක් පොලිස් මහ පුටුවේ සිටියදී, අනෙක් උන්ගෙන් යුක්තිය බලාපොරොත්තු වීමද එකම විකාරයකි....
බන්ඩාරගම පොලීසිය මේ කාන්තාවට විශාල වන්දියක් ලබා දිය යුතු අතර....,
එම වන්දිය පල්ලියෙන් ඉල්ලා ගත්තාට අපට අවුලක් ඇත්තේම නැතිය.....












