.

.

May 19, 2011

සයිබර් මිතුදමක නික්මයාම - Good Bye My Cyber Friend




කතා බස් කොට නොමැත කිසි දිනක මුන ගැසී
ඇතිවීය මිතුදමක් නව ලොවක තෙද බලෙන්
නික්ම යා යුතුය ඔබ කැඳවීම ළද හෙයින්
නමුදු නොමැකේ දිලුම්, "ඉලංදාරිය" හදවතින්

ඔබ පැතු ළොව ඔබට ලැබේවා....!!!!


3 comments:

  1. ලොවේ අනියත ජීවිතෙන්
    දිනක පිටවිය යුතු බව දනින්
    එහෙත් ගල් තව ගල් වෙමින්
    කිම්ද මල් පමණක් ඉතින්?

    ReplyDelete
  2. දිලුම් සොයුර ඔබට නිවන්සුව ලැබේවා...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න