.

.

Sep 13, 2011

බෑන්ක් කස්ටමර්... - Bank Customer

මේ ජෝක් එක සමහරු දන්නව ඇති ඒත් නව පරපුර මේව නොදන්න බවකුයි පේන්නේ. කමෙක් නෑ කියවලම බලන්නකෝ..

ඔන්න එකමත් එක රටක එකමත් එක බෑන්ක් එකක් තිබුනලු.. මේ බෑන්ක් එකේ කස්ටමර්ස්ල ටිකක් පොෂ් කට්ටියලු.. කවුන්ටරේ වෙන ගනු දෙනු ඔක්කොම මැනේජර්ගේ කියුබිකල් එකට පේනවලු .. අලුතෙන් ආපු මැනේජර් මහත්තය කලුයිලු. ඒ උනාට දැකුම් කලුයිලු. මහත්තයෙක් නිසා අඳින්නේ එමරල්ඩ් ෂර්ට්ලූ.මැනේජර් මහත්තය නෝටිස් කලාලූ හොඳ වැදගත් මහත්තයෙක් දවස් දෙක තුනකට සැරයක් වගේ නිතරම ඇවිත් මුදල් තැන්පත් කරනව. මිනිහ දවසක් අර වැදගත් මහත්තයගේ එකවුන්ට් එක චෙක් කලාලු. බැංකුවට ආපූ හැමදාම වගේ ලක්ෂයකට වැඩියෙන් තැන්පත්ම විතරලු. ඊළඟ දවසේ ආවම එයා ගාවට එවන්නෙයි කිව්වලු.

සර් මට එන්න කිව්වේ...? 
ආ නෑ මිස්ටර් මම දැක්ක ඔයා හැමදාම වගේ බෑන්ක් එකට එනව, බිස්නස් වෙන්න ඇති කරන්නේ...?
ඇයි සර් එහෙම ඇහැව්වේ...?
නෑ ඉතින් බිස්නස් එකක් නොකර මේ විදියට ඉතුරු කරන්න අමාරුයි නේ...? 
නෑ.. මම බිස්නස් කරන්නෙ නම් නෑ..
මොනවා...!!! එතකොට මිස්ටර් කොහොමද මේ විදියට සල්ලි හම්බ කරන්නේ...? 
මම ඔට්ටු අල්ලනවා.. සර්ට කැමතිනම් අල්ලමුද ඔට්ටුවක්...? 
මොකද කියන්නේ.. අනිවාර්යයෙන් මම දිනනවා..? 
හරි අල්ලමු ඔට්ටුවක්.. මොකක්ද ඔට්ටුව...? 
තව දවස් දෙකකින් මම එනවා එදාට සර්ගේ පස්ස පැත්ත අනිවාර්යයෙන් සුදු වෙනවා..
හහ්... හහ්... හා මේ කළු මගේ... පස්ස කොහෙද අයිසේ සුදු වෙන්නේ...?
හරි කීයක් ඔට්ටුද...? අනිවාර්යයෙන් සුදු වෙනවා.. 
හරි ලක්ෂයක් ඔට්ටුයි.. 
හරි සර් එහෙනම් මම දවස් දෙකකින් එනවා..

දැන් ඉතින් බෑන්ක් මැනේජර් ඔට්ටුව ඇල්ලුවට මොකද මිනිහට ෂුවර් නෑලූ වැඩේ. හැම තිස්සේම ටොයිලට් යනවලු චෙක පුක් කරනවලු. ගෙදර ගිහිල්ලත් නින්දක් හරියටත් නැහැල්ලු රෑටත් කන්නාඩියෙන් බක පුලනවලු. ඔන්න දෙවනි දවස ආවලු. අර ඔට්ටු කස්ටමත් ආවලු තනියෙන් නෙමෙයිලු කළු ටයි දාපු මහත්තුරු දෙන්නෙක් එක්කමලු. 

හරි සර් මම කියපු දේ හරිනේ මේ ලෝයර්ස්ල දෙන්නෙක් මම මේක ප්‍රොෆෙෂනල් විදියට කරන්නේ මේ මහත්තුරු දෙන්න තමයි සාක්කි. 
පිස්සුද අයිසේ තමුසේ අද තමයි පරදින්නේ. 
හරි සර් එහෙනම් අපි හතර දෙනා විතරක් ටොයිලට් එකට යමු.
මැනේජර් මහත්තය කලිසම ගැලෙව්වලු පුක පෙන්නුවලු. 
කෝ...?  තමුසේ දිනුවද...? මගේ පුක එහෙමමයි..
හරි සර්... මම පරාදයි මෙන්න සර්ගේ ලක්ෂේ.... අපි ගිහින් එන්නම්...
කියල කට්ටියම යන්න ගියලු මැනේජර්ට් ෆුල්ම් හැපිලු..

විනාඩි දහයක් ගියේ නෑලු අර කස්ටමර් ඉන්නවලු ඩිපොසිට් පෝලිමේ. මැනේජර් හොල්මන්ලු.. ගෙන්න ගත්තලු කියුබිකල් එකට..

තමුසේ මේ දැන් ලක්ෂයක් පැරදිලා.... ආයෙත් ඩ්පොසිට් පෝලිමේ ඉන්නේ... ස්වීප් එකක්වත් දිනුවද...? ඒ ටිකට කියල කින්ඩිම කළාලු..
හරි සර් මම පැරදුනේ ලක්ෂේ නේ..

ඒ උනාට බැංකුවේ මැනේජර්ගේ කලිසම ගලවනවා කියල ලක්ෂ පහකුයි, මැනේජර්ගේ පුක පෙන්නනව කියල ළක්ෂ පහකුයි අර මාත් එක්ක ආපූ දෙන්නත් එක්ක මම ඔට්ටු ඇල්ලුවනේ...

37 comments:

  1. හහ්...හා නියම කතාව යාළුවා.මම මේ වගේ විහිළු කතා කියවන්න හරිම ආසයි.ඒකත් හරි හමන් ක්‍රමේට ගතියට ලියවෙන්නත් එපැයි.මට මේක කියවන කොට මතක් වුනේ ඔයා අර කලින් ලියපු අර ලොකු ළමයාගේ කතාව(අර පවුල් සංවිධානේ).අද මගෙන් නේද පළමු කමෙන්ටුව

    ReplyDelete
  2. @ JHOTHISHALANKA

    ඔව් ඔව් ඔහේගෙන් තමයි පළවෙනි එක...

    ReplyDelete
  3. එල එල... ඇම්ඩගෙත් කතාවක් තියෙනව නේද මේ වගේ...

    මොනා වුනත් අර මහත්තයෙක් හින්ද එමරල්ඩ් ෂර්ට් අදින කතාව තමයි පට්ට... මම අහගෙන ඕක රේඩියෝවෙ යනව... :)

    ReplyDelete
  4. නාකි ගෑණියෙක්...දෙට ඇක නිල්පාට වෙනව කියල ඇල්ලුවයි කියලයි මං කලින් අහල තිබුණේ.මේකත් නියමයි.

    ReplyDelete
  5. හ්ම්ම් ඉතින් ඔයත් මේක ආදර්ශෙට අරගෙන නරකද ඔට්ටු අල්ලන්න පටන් ගත්තොත්

    ReplyDelete
  6. නරක නැහැ වැඩේ, දැන් අපි ඔට්ටු අල්ලන්න පටන් ගන්නේ මොනවා පෙන්නනව කියලද?

    ReplyDelete
  7. මාත් ඔට්ටු අල්ලන්න පටන් ගන්නවා.. :D

    ReplyDelete
  8. @ සාතන්
    නියම ඇඩ් එක නේ...?

    ReplyDelete
  9. @ පිසාචයා
    ඇත්ත.. ඒ කතාවත් මරු...

    ReplyDelete
  10. @ ගිම්හානී
    මාත් අල්ලනව ඔට්ටු.. එංගලන්තේ අශ්වයන්ට..

    ReplyDelete
  11. @ ඔබා
    අරකටම අල්ලමු..

    ReplyDelete
  12. @ ගීතක
    හෙහ්.. හෙහ්...

    ReplyDelete
  13. @ පොඩි මෑන්..
    මේව ධනවතෙකු වන්නේ කෙසේද පොත් වලත් නෑ.. මටත් පොඩි කොම්ස් එකක් දෙන්න. 10% ඇති..

    ReplyDelete
  14. හික් හික් මරු කතාව ඔයත් ඔට්ටුවක් දාල බලන්නකො

    ReplyDelete
  15. @ නදී
    අපි ඕව කරන්න ගියොත් පුකත් නැතුව තමයි එන්න වෙන්නේ...

    ReplyDelete
  16. මමත් ඕක අහල තියෙන කතාවක්... ඕකම පොඩ්ඩක් වෙනස් කරල අපි නොදන්න ලයිව් එකෙත් පොඩි සීන් එකක් පෙන්නුව...

    ReplyDelete
  17. මල ගෙදරක නයිට් එකක් ගහන දවසට වරදින්නේ නැති කතාවක්. ආයේ මතක් කරාට පිං.

    ReplyDelete
  18. අල්ලමුද ඔට්ටුවක්!
    ආ..ෂුවර් එකටම ඕක වෙලා තියෙන්නෙ මැනේජර් කෙනෙකුටද? බැංකුවෙ වැඩකරන ‍අපේ දේවා මල්ලිට නෙවෙයිනේ...හික්!

    ReplyDelete
  19. @ පිස්සා පළාමල්ල
    මම කැමතිම එකක් අල..

    ReplyDelete
  20. @ තිසර
    අනිවා.. පැරණි රසාංඟ....

    ReplyDelete
  21. @ රාජ්
    ඌ මැනේජර් උන දවසට කස්ටමර්ස්ල එක්ක බෙට්ස් දායි..

    ReplyDelete
  22. කලින් අසා තිබුනත් නැවතත් රස වින්දෙමි....! ස්තූතියි...!

    ReplyDelete
  23. @ දුමී
    මේවල රසේ පරණ උනයි කියල අඩු වෙන්නෙ නෑ දුමියෝ..

    ReplyDelete
  24. old is gold

    ඇම්ඩ ටීචර්ගෙ පුක පෙන්නනව කියල තාත්ගෙන් දාහක් කඩන් තිබ්බ කියල තමයි මම අහල තිබ්බෙ!

    ReplyDelete
  25. @ ඉන්දික උපශාන්ත
    මේවා ධනාත්මක කතා..

    ReplyDelete
  26. මාතලන් අපි දෙන්නත් අල්ලමුද ඔට්ටුවක් ?

    ReplyDelete
  27. supiri kathawa..........................

    ReplyDelete
  28. මොනවද ඔට්‍ටු ලබන දෙසැම්බර් මාසෙ වෙනකොට ඔබ්සර්වර්ගෙ ඇට දෙක නිල්පාට වෙනව . . . . .

    ReplyDelete
  29. අනේ අසරන මම...... බලමුකෝ... මේ ඔක්කොම කරගෙන ඒ තැනට එන්න...

    කථාව නම් පට්ට..

    දැන් නම් එහෙම එන කස් එක්ක කථා කරන්න (හැමදාම ඩිපෝසිට් දාන) බය හිතෙනවා ඔට්‍ටුවක් වත් ඇල්ලුවොත්

    ReplyDelete
  30. @ සඳරූ
    මගේ නම් දැනටත් සුදු පාටයි...

    ReplyDelete
  31. @ චතුරංග පෙරේරා
    හික් හික්....

    ReplyDelete
  32. @ ඕනයා
    ඔබා මාමා දැන් ඉඳලම චෙක් කොරනව ඇති..

    ReplyDelete
  33. @ දේවා ගේ අඩවිය
    බලාගෙන අරූ එන්න පුළුවන්....

    ReplyDelete
  34. මම ඔය කතාව අහලා තියෙන්නෙ බාර් එකක බාර් කීපර් ගෙ ඇගට චූ කරනවා කියලා .. කොහොමටත් මතක් උනාම හිනායන කතාව ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න