.

.

Nov 13, 2011

නෝනා නානෝනන් නාන්න නෝනා - Difference Between Man and Woman Showering


නාන කතා ඕනතරම් බ්ලොග් වල තියෙනවාය. නාන ක්‍රම කීපයක් තියෙනවාය. සමහර අය වතුර නැතුවත් නානවාය. ලිඳක් නැතත් ඇදගෙනම නානවාය. කස්ටියක් මේ ඊයේ පෙරේදා බටහිර ඉන්දීය කොදෙව් දූපතකදීද ඇදගෙනම නෑවේය. ඇලේ, දොලේ, ගඟේ, මුහුදේ, වෙලේ, ළිඳේ පමණක් නොව වැස්සේත් නානවාය. සමහර අය වැස්සට ගොඩ වෙන තැන්වලත් නානවාය.  මාට්ටු උනොත් ඒත් නානවාය. නන්දා නැන්දා "න" යන්න විතරක් තිබෙන සින්දුවක් කිය කිය නානවාය. හරිම සුන්දර වැඩක්ය. කෙල්ලො නාන හැටි බලන්න කොල්ලෝ කැමතිය. ආස උනත් දැන්නම් බලන්න යන්න එපාය. ග්‍රීස් යක්කු කියා අම්බානක නෙලනවාය. මේක මට ඊයකින් ලැබුන එකක්ය. ඔහෙලාට බලා ගන්නත් එක්ක දානවාය. කියවලා අහක්ක වෙලා නාන එක හොඳය. හැමදාම නාන තරමට රෝගත් අඩුය. ගඳත් අඩුය.

ගැහැනියක් ලෙස නාන ක්‍රමය :-
  1. ඇඳුම් ඉවත් කර නිසි ස්ථානයේ පිළිවලට තබන්න. 
  2. සම්පූර්ණයෙන් ඇඟ වැසෙන සේ තනපටක් ඇඳගන්න.
  3. මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී, පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.
  4. කන්නාඩියෙන් අඟ පසඟ නරඹන්න. එක්සයිස් කිරීමට සිතට ගන්න. ළොව ලස්සනම කාන්තාව තමා නේදැයි කන්නාඩියෙන් අසන්න..
  5. වතුර මල යටට යන්න. මුහුණ අතුල්ලනය. අත් අතුල්ලනය, කකුල් අතුල්ලනය, ඇඟ අතුල්ලනය, පිට අතුල්ලනය, විළුඹ අතුල්ලන ගල පාවිච්චි කරන්න.
  6. බිත්තර, කෝමරිකා, පිපිඤ්ඤා සහ විටමින් 43 ක් අඩංගූ ෂැම්පු ගෙන හිස කෙස් සෝදන්න.
  7. දෙවන වරටත් එසේ කර පිරිසිඳුදැයි බලන්න.
  8. ග්‍රේප් ෆෘට්, මින්ට් සහ අලිගැටපේර තෙල් අඩංගු කන්ඩිශනර් යොදා විනාඩී 15 තබන්න.
  9. ක්ලීන් ඇන්ඩ් කිලියර් යොදා මුහුණ රත් පැහැ වන තෙක් විනාඩී 10 සෝදන්න.
  10. අඟනන් සුරඟනන් කරණ, සුමුදු මුදු පහස දෙන සබන් දමා ඇඟ සෝදන්න.
  11. කන්ඩිශනර් සෝදා හරින්න.
  12. කිහිලි ප්‍රදේශයේ හා වීට් යොදා කකුලේ රෝම ඉවත් කරන්න.
  13. වතුර මල වසන්න.
  14. බාත්රූම් එකේ වතුර සියල්ල ඉවත් කර පිරිසිඳු කරන්න.
  15. රුසියාව ප්‍රමාණයේ තුවායකින් ඇඟ පිසදාගන්න. තව තුවායක් ගෙන කොන්ඩේ ඔතාගන්න.
  16. තුවාය ඉවත් කර ඇක්සයිස් කල යුතු අඟ පසඟ නරඹන්න. කෙස් වැටී ඇත්නම්, ඒ ගැන දුක්වන්න.
  17. නැවතත් තන පටයෙන් සැරසී, හිසෙහි තුවාය සමඟින් කාමරය වෙත යන්න. 
  18. මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී, පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.
පිරිමියෙක් ලෙස නාන ක්‍රමය :-
  1. ඇඳුම් ඉවත් කර රාක්කය වෙත විසිකරන්න.
  2. හෙළුවෙන් නාන කාමරය වෙත යන්න.
  3. මගදී බිරිඳ දුටුවොත්, "නනන නනා නා....." කියමින්, මල්ලි නටවා පෙන්වන්න.
  4. කන්නාඩියෙන් ජුන්ඩා නරඹා, එහි ප්‍රමාණය ගැන සතුටු වන අතර පස්ස කසන්න.
  5. වතුර මල වෙත යන්න.
  6. මුහුණ සෝදාගන්න.
  7. කිහිලි සෝදන්න.
  8. සද්දෙට හූරන ගමන්, නහයට අඟිලි දමා එය සුද්ද කරන්න.
  9. අධෝවාත පිටකර (නියම ඒවා හෝ බොරු ඒවා) එහි ශබ්දය අසා හයියෙන් සිනාවෙන්න.
  10. වැඩි වේලාවක් ජුන්ඩා හා ඒ අවට පිරිසිඳු කරන්න.
  11. සබන් කෑල්ලේ මයිල් රැදෙන සේ පස්ස පැත්ත හොඳට සෝදන්න.
  12. කොන්ඩෙට ෂැම්පූ දමන්න.
  13. ෂැම්පු බෝල පුම්බන්න.
  14. චූ කරන්න.
  15. තමාගේ ගායන හැකියාව පෙන්වමින්, හොඳින් සෝදා වතුර මලෙන් ඉවත් වන්න.
  16. බාගෙට පිහදාගන්න.
  17. ආඩම්බරයෙන් නැවතත් ජුන්ඩා නරඹන්න.
  18. ෂවර් කර්ටන් එක ඇර තබන්න. බිම තෙතටම තබන්න. ලයිට් ඔන් එකේ තබන්න.
  19. තුවාය ඉනෙ ඔතාගෙන කාමරය වෙත යන්න.
  20. මගදී බිරිඳ දුටුවොත්, තුවාය බුරුල් කොට, "නනන නනා නා....." කියමින්, මල්ලි නටවා පෙන්වන්න.
  21. තෙත තුවාය ඇඳට විසි කරන්න.
-0-

මෙන්න ඒ වගේම තවත් කතාවක්... කැමතිනම් බලන්න..

70 comments:

  1. හපෝයි මෙහෙමත් එක්කෙනෙක්. බකට් කරන්ටයි වටින්නේ...:D:D:D

    ReplyDelete
  2. මාතලන්,
    මගේ විරෝධය මම නාන තැනක හොරෙන් බලන් හිටියට.

    ReplyDelete
  3. @ පොඩි කුමාරීහාමී
    ඒකට අවුලක් නෑ. බාත් රූම් එකෙත් මම නාන්නේ බාල්දියෙන්.. හෙහ් හෙහ්....

    ReplyDelete
  4. @ වෙද මහත්තයා
    කට තද කොරගෙන බලන් උන්නේ.. හිනාව නවත්ත ගන්න..

    ReplyDelete
  5. මාත් නාන්නෙ ඔය විදියට තමයි.නනන නනා නා.....

    ReplyDelete
  6. හපොයි......මල කෙලියයි...මේකා සේරම බලන් ඉඳලා.... තව කී දෙනෙක් දැකලද දන්නෙ නැහැ...

    ReplyDelete
  7. ඇත්තටම මෙහෙමද පිරිමි නාන්නෙ ? බලන්ගියාම නා ගන්නවනෙ...

    ReplyDelete
  8. තව කලක් ඉන්න වෙයි මෙහෙම නාන්න....:DDD

    ReplyDelete
  9. ඒ කියන්නෙ දිල්ට ගැහැණු නාන විදිය ගැන ප්‍රශ්ණ නෑ....
    හුරේ..දිලා නා ගත්තා..

    ReplyDelete
  10. මේ දෙගොල්ලො එකට නාන විදියත් දැම්මනම් තමා හොඳ

    ReplyDelete
  11. ගෑනු නානහැටියි පිරිමි නාන හටියි හෙණ පුළුල් ලෙස අධ්‍යනය කරල ලියපු පර්යේෂණ පත්‍රිකාවක්! :D
    මේ අධ්‍යන වලට යොදාගත් ශිල්පක්‍රම මොනාද කියල පොඩ්ඩක් කියන්න බැරිද?

    ReplyDelete
  12. මාතලං . . මේ . . කැත වැඩ කරන්න එපා ඕයි . . . තමුසෙ කොලු කාරයෙක් නේද . . . ?? නැත්තං මම නානව බලං ඉඳීයැ . . .
    ඕව මහ කැත වැඩ හරිද . . . .

    ප.ලි.
    හොඳ වෙලාවට උඹ හොරෙං බලල තියෙන්නෙ නැන්දම්ම ගෙදර හිටි දවසක . . . එදාට විතරයි මම තුවාය ඉනට ඇඳං නාන්න යන්නෙයි, නාල එන්නෙයි . . .

    ReplyDelete
  13. තනිකඩ කාලේ බාත්රෑම් එකේ නයි නටවපු එක උඹ අමතක කරා නේද?

    දෙගොල්ලම එකට නාන එකත් ජොලි වැඩේ. නෑමෙන්ම වැඩේ ඉවර වෙන්නෙත් නෑනේ.

    ReplyDelete
  14. http://www.youtube.com/watch?v=Qehxjub5lyo

    මෙන්න වීඩියෝ එකකුත් තියනවා... :)

    ReplyDelete
  15. මොනවා නැතත් සින්දුව නම් ගහනවා බාත් රූම් එකට ගිය ගමන්...මොකද ලොක් එකක් නෑ ඒකට.

    සින්දු කියන්ට බැරි දවසට ඉතින් ඩොං පටොං වල පිහිට තමා....

    ReplyDelete
  16. ගිම්හාණිටත් හිතෙන දේවල්!
    කළු කුමාර දිෂ්ඨිය ගැහුවම තමා ඔහොම හිතෙන්නෙ.

    ReplyDelete
  17. මටනම් ඔය වැඩේ කිරීමට බැරිය.අපේ පැත්තේ ඇත්තේ පිහිලි හා ළිං ය.ඔය විදිහට නාන්න ගියොත් ගමෙනුත් එලවනවාය.අනික මට බිරිඳක් තියා වෙන්ට බිරිඳක් වත් නැත්තේය. මම තාම උ.පෙ.කොරන හිච්චි කොල්ලෙක්ය.

    ReplyDelete
  18. මාතලං යනු කොලු කාරයෙ දැයි සැක හිතේ... මන්ද ඌ කොල්ලන් නාන දිහා බලන් සිටි බව මට නම් ඒකාන්තයෙන්ම විශ්වාසය...

    කෙල්ලන් නාන දිහාත් බලන් ඉද ඇති හෙයින් මූ කොලු කෙලි කාරයෙක් වීමටද බැරි නැත...


    අඩෝ හිනා කාල පන ගියා බන්...

    ReplyDelete
  19. කමෙන්ට් කරන්න කලින් චමිලගෙ වීඩියෝ එක බැලුවා. මේක ම තමා නේද ගල විතරයි නැත්තෙ :D

    මේ ක්‍රමේ තමා මමත් ඉස්සර අනුගමනය කලේ. ඒත් වීදුරු කුඩුවක නානවට වඩා අගලේ බටයක් හයිකරලා හදාගත්තු එලියෙ ටැප් එකෙන් නාපුවම තමා නෑමේ නියම ත්‍රිල තියෙන්නෙ. ඉස්සරනං ලිඳකුයි වැවකුයි දෙකක්ම තිබුනා. ඒත් අන්තිමට ඉතුරු උනේ බටේ විතරයි. ඕවයේ නාද්දි හැබැයි පොඩි කොස්සක් හිටිනවා. එකම කේස් එක සෝටක් ගහන්ට වෙනවා. උදේටයි දවල්ටයි......

    ReplyDelete
  20. හෙහ් හෙහ්! සුපිරි ඈ!

    ReplyDelete
  21. නානවා කියනකොට මට වෙච්ච මල කෙලියක් මතක් වුනා. මට පුතාල නැහැ, ඉන්නේ කෙල්ලෝ දෙන්නෙක් විතරයි. අවුරුදු පහයි, හතයි. මම හිතන්නේ ජීවිතේට ජුන්ඩෙක් දැකල නැහැ.
    දවසක් මම නනකොට බාත් රූම් එක ලොක් කරන්න බැරි වෙලා. මුන් දෙන්න සෙල්ලම කරන ගමන් බාත් රූම් එක අරගෙන මම ගාවට දුවගෙන ආවා. අතින් සැට් එක වහ ගත්ත, එත් පරක්කු වැඩියි. ලොකු එකා බිරාන් තට්ටු වෙලා වගේ. පොඩි එකා බලන්න ඉල්ලලා පොරේ. මම දෙන්නම පන්න ගත්ත. එලියට දුවන ගමන් කෑ ගහනවා " අම්මේ, තාත්තගේ දිග එල්ලෙන මොකක්දෝ තියෙනවා. බලන්න දෙන්නේ නෑ හංගගෙන " කියල.

    ReplyDelete
  22. පිස්සා කියනවා වගේ මාතලන් ඒ.සී./ඩී.සී. ද?
    අන්තිම ඇනෝට කියන්න දෙයක් නං මතක් වුනා...ඒ වුනාට ප්‍රසිද්ධියෙ කියන්න නිකං මොකද්ද, මොකද්ද, වගේ....

    ReplyDelete
  23. හරිම ගුජුප්සාජනකයි ගෑණු නාන විදිහ නම්.....!

    ReplyDelete
  24. හිතුමතේ ඒ දවස් වල ඉදන් පුරුදු වෙලා උන්නේ වෙල් සුලගේ නාන්න නිසා (බාත් රුම් කියලා එකක් නොතිබුනු නිසා) දැන් උනත් ඒකට වඩා වෙලේ ලිද සැපයි කියලා දැනෙනවා හිතුමතේට නම්

    ReplyDelete
  25. මේක මතක තියෙනකල් ආයෙ නාන්නෙ නම් නෑ.

    henryblogwalker the Dude

    ReplyDelete
  26. යකඩො උදෙ බැලුවට කමෙන්ට් කරන්න අමතක වෙලා දැන් බලන් ගියාම නාන එකත් ප්‍රස්නයක් වතුර බිල දැක්කම කොහොමෙය් මෙහෙම නාන්නෙ වහින දවසක වැස්සටම නානවා එතකොට කවුරුත් මුකුත් කියන එකක් නෑනෙ . බිලත් ඉතුරුයි

    ReplyDelete
  27. අර ඕනයා කිව්වා වගේ උඹ ගේ ද? යකෝ ලැජ්ජ නැද්ද බන් පිරිමි නාන හැටි බලන් ඉන්න...
    කතාව නම් ෆට්ට.. තාම හිනා...

    ReplyDelete
  28. @ රාජ්
    නාන කාමරෙට ගියහම ඔක්කෝම ඔහොම තමයි...

    ReplyDelete
  29. @ ලකී
    උඹ හිතන්නේ කාටත් පේන්නේ නෑ කියලා...

    ReplyDelete
  30. @ දිල්
    ඒ කියන්නෙ ගෑනූ නාන විදිය ගැන නෝ ප්‍රශ්.....

    ReplyDelete
  31. @ ප්‍රියන්ත
    අර මොකෝ. නෝන කෙනෙක් හොයාගත්තේ නෑ තාම..

    ReplyDelete
  32. @ ගිම්හානී
    මම මක්කටෙයි කෙල්ලේ ඕවා දාන්නේ. අන්තර්ජාලේ වැඩිපුරම තියෙන්නේ ඒක තමයි... දන්නෙම් නැත්තන් කියන්න.. හෙහ් හෙහ්....

    ReplyDelete
  33. @ තනි අලියා
    උඹට කියන්න බන් පස්තාච්චී උපාධියකට වඩා වෙහෙසුනා...

    ReplyDelete
  34. @ ඕනයා
    ඊළඟ පෝස්ට් එක බලපන්.. නැන්දම්මා මතක් කළාම නියම කතාවක් මතක් උනා පස්සේ වෙලාවක දාන්නම්..

    ReplyDelete
  35. @ තිසර
    උඹට මතකද ඉස්සර ළිඳ ළඟ මුළු පවුලම නාන හැටි හරිම සුන්දරයි..

    ReplyDelete
  36. @ චමිල
    තෑන්ක්ස් මචන්. ඒ උනාට අපෙ උන් කරානම් ඔයිට වඩා නියමෙට කරයි.. අපේ උන් ඔයිට වඩා ආතල් එකක් ගන්නවා...

    ReplyDelete
  37. @ ඉන්දික දිසානායක
    මාතලන් කවදැයි මුසාවක් කීවේ....

    ReplyDelete
  38. @ කැන්ඩියන්
    කතා කාළේකට කලින් මේ ගැන ලොකු වාදයක් ගෙනිච්චා...

    ReplyDelete
  39. @ ඉන්දික උපශාන්ත
    පව් බන් පොඩි කෙල්ලො නේ තාම...

    ReplyDelete
  40. @ සමනලුන්ට වෙඩි තියන නලීන්
    පීල්ලේ නාන එක මේ ඔක්කෝටම වඩා ආතල්ය..

    ReplyDelete
  41. @ පිස්සා පලාමල්ල
    ගේ පොරක්ද කියල බලපන් නෙක්ස්ට් පෝස්ට් එකේ..
    පන යනකන් හිනා වෙන්න එපා බන් මම තව පෝස්ට් දානවා..

    ReplyDelete
  42. @ පිස්සා පලාමල්ල
    ගේ පොරක්ද කියල බලපන් නෙක්ස්ට් පෝස්ට් එකේ..
    පන යනකන් හිනා වෙන්න එපා බන් මම තව පෝස්ට් දානවා..

    ReplyDelete
  43. @ බුද්ධි
    ඒක තමයි රෑට ඔය පැත්තේ ගෑණූ මහසෝනා දැක්ක කියල බයවෙන්නේ..

    ReplyDelete
  44. @ විසිතුරු
    ටැන්කූ ඈ...

    ReplyDelete
  45. @ ඇනෝ
    ඊටපස්සේ අම්ම කිව්වලු. අපෝ දුවේ ඔය මොන දිගක්ද කියලා...

    ReplyDelete
  46. @ ඔබා
    ඊළඟ පෝස්ට් එක බලපන් මාමේ. ඇනෝට දෙන්න හිටියේ මම දීපූ උත්තරේමද...

    ReplyDelete
  47. @ ඩූඩ්
    නොනා ඉන්න එක්ස්කියුස් හොයන ජාතියක්නේ කොහොමත්...

    ReplyDelete
  48. @ ලොකු ජෝන්
    පොඩි කාළේ නම් වැස්සේ නානවා. දැන් පොඩි එකා එක්ක වැස්සේ නානවා. ඒකත් නියන ආතල් එකක් තමයි..

    ReplyDelete
  49. @ නෝටීයා
    ඊළඟ පෝස්ට් එක බලපන්. තැන්කූ...

    ReplyDelete
  50. මාතලන්,
    ඔහේ ඊයකින් කතන්දරේ එවන නිසා ඒක කියවලා නිකං ඉන්නවා හැමදාම. ඒකෙන් මට මේ කමෙන්ටු ටික මිස් වෙනවානේ. අද කතාවේ ඕනයා ගැණ තිබුණු හින්දයි මේ ආවේ!

    ReplyDelete
  51. බාත් රූම්1 නිල් වස්තරෙන් නානවාට වඩා බුද්ධිගේ ක්‍රමය ෆන්ය.......
    අයි ලයික් ඉට් ය.......
    බිකෝස්.... හුලන් වදින කොට මයිල් ඉස්මයිල් වෙනවාය.....
    වෙන හේතු නැතිය......

    ReplyDelete
  52. ගෑනු පිරිමි දෙගොල්ලොම නාන දිහා බලාගෙන ඉන්න බූලෙක් ගැන මේ ඇහුවමයි :-D

    ReplyDelete
  53. @ කතන්දර
    කලිනුත් කිව්ව වගේ ඊ විදීන්නේ නැතිව ඉන්නෙයි. ඒත් එහෙම කොරන්න බෑනේ. ඔහේ මගේ ගුරු නේ. ඒ උනාට ඔහේ කොමෙන්ට් එකක් දානවයි කියන්නේ. ගුරා ඇප්‍රිසේට් කොලා කියන එකනේ. ඒක මාර වටිනවා..

    ReplyDelete
  54. @ අසේල
    ගමේ ගියාම මම නාන්නෙත් එහෙමය. නාන්නේ නිල් වස්තරයෙන්ය.. (රෑට.) කළුවරේ නෑවත් මාව පේනවාය. මොකෝ මගේ වර්ණය දුමින්ද සිල්වා මෙන් තම්බපු ඉස්සාගේ වර්ණයය.

    ReplyDelete
  55. @ ම
    බොරු කියන්නේ මොකටද. එහෙම කාලයකුත් තිබුනේය. කොලු කාළයේය. මගේ රස්සාවේ හැටියට සමහර විට තවමත් සෙට් එකම නානවාය.

    ReplyDelete
  56. කොහොමද බං තන පටියකින් මුලු ඇඟම ආවරනය වන සේ වහන්නේ?????වහාම පිකටිං පාරක් දාලා මේ විජාතික කුමන්ත්‍රනය පරදවන්න ඕන!ඕක අපි බැන්ඳ කාලෙක නිකං හරි පැසොන් එක උනොත්????කාට කියන්නද>

    ReplyDelete
  57. @ සබියා
    අම්මපා ඇත්ත කතාව ඔය දිය රෙද්දට අපෙ පැත්තේ කියන්නේ තන පටේ කියලා ඒකයි අවුල..

    ReplyDelete
  58. hehehe great post..

    ReplyDelete
  59. ශික් මෙච්චරකල් මම නාල නැනේ දැන් වත් යන්න ඕනේ නාගන්න

    ReplyDelete
  60. @ ජීවන්
    මතක ඇතුව අර ඩාන්ස් එක දාන්න, නෑමට පෙර හා පසුව..

    ReplyDelete
  61. ado,api nanne bagena doo.apita koinda lokka sawar...

    ReplyDelete
  62. මමනං කැමතියි එලියෙ නාන්න... ... ඔය කාමර අස්සෙ හිරවෙලා නානවට වඩ.. දවල්ට අම්ම විතරයි ගෙහර ඉන්නෙ.. ලිද ගාවින් ටැප් එකක වතුර වැටෙන සද්දෙ අහුනොත අපේ අම්ම නෙවෙයි පලාතෙ එන්නෙ...


    කාමරෙ නෙවෙයි එලියෙ ෆුල් හෙළුවෙන් නාන එක තරම් ආතල් එකක තියෙනවද...

    තියෙනවනම් ඒ ටැප් එක හයියෙන් ඇරල චූ කරන ගමන් ජුන්ඩ ටැප් එකට අල්ලන එක විතරයි...

    ReplyDelete
  63. දෙන්නම එකට නානකොට නාන්න ඕනි විදියත් දාපන්කෝ! හිකිස්!

    ReplyDelete
  64. මේක කියෙව්වෙ අද. ඇත්තටම මමත් කරන්නෙ මේ ක්‍රමය. ටිකක්වත් වෙනස් නෑ.හරියට බලන් හිටිය වගේ ලියල තියෙනව.

    ReplyDelete
  65. bear grylls messer
    Also visit my web-site ... bear grylls messer

    ReplyDelete
  66. Heya i'm for the primary time here. I came across this board and I in finding It truly helpful & it helped me out much. I'm hoping to provide something back and help others such as you helped me.


    Take a look at my site ... zip cash advance

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න