.

.

Jan 31, 2012

ඇනෝ ආතල් - Anonymous Fun


පිස්සු බල්ලෙක් හපා කෑ විට කල හැකි කාරනා කිහිපයක් ඇත
  • සපා කෑ බල්ලාව සපා කෑම.
  • බල්ලා මරා දැමීම. 
  • බල්ලාට අභය දානය දීම. 
  • බල්ලා කොටු කර මැරෙන හැටි බලා සිටීම. 
  • බල්ලෝ සියල්ලම මැරීම. 
  • වැදගත් බල්ලන්ද ෂුවර් නැති බව කීම. 
  • බල්ලා අල්ලා නෑවීම.
  • බල්ලා ගැන ගමම දැණුවත් කිරීම. 
  • බල්ලාට යන්න හැර ගමටම කියා බල්ලා සෙවීම. 
  • ලැබුන චාන්ස් එක ප්‍රයෝජනයට ගෙන තරහකරුවන් සපා කෑම. 
  • බල්ලෙක් කෑවෝ කියා කෑ ගසමින් මැරෙන තෙක් ගම වටා දිවීම. 
  • සියළුම බල්ලන් එන්නත් කිරීම. 
  • ඉඳලා වැඩක් නෑ කියා මින් එක දෙයක් කිරීම (සයනයිට් වැනිදෙයක් කෑම. ගඟේ මූදේ පැනීම (පිහිනන්නට බැරි අයට පමණී.) එල්ලී මැරීම. බ්ලොගක් ආරම්බ කිරීම.) 
  • බල්ලා මරා බෙහෙත් කෝස් එක විඳ ගැනීම.
  • බල්ලා නොමරා බෙහෙත් කෝස් එක කරගැනීම. 
  • නිහඬව සිට මියයාම.


ඔබට මින් කැමති එකක්, කිහිපයක් හෝ සියල්ලම කල හැක.

ඇනෝ ගැන මාතලන්ගේ මතය:-
ඇනෝලා නැති බ්ලොග් ලොව... ජුන්ඩන් නැති කොල්ලන් වගේය...


65 comments:

  1. සම්පූර්ණයෙන්ම එකඟය. නමුත් සමහර විට කොල්ලන්ට වඩා උන්ගේ ජුන්ඩන් ලොකු වැඩි නිසා පෙනෙන්නේ කොල්ලන් නොව ජුන්ඩන් පමණි. එය ගැන නම් ඇති වන්නේ සාතිශය සංවේගයකි !

    ReplyDelete
    Replies
    1. වෙනී
      වී ඇත
      පළවෙනී
      ලොකු ජුන්ඩන් කොල්ලන්ට ආඩම්බරයකි..

      Delete
  2. අඩේ මේ ඇනෝ ගැන අද දවසට 4 වෙනි ලිපියද මන්ද ?

    මාතලං ගේ අදහස හරි ඇනො ගැන... වෙනිය කිව්ව එකත් හරි. යහපත් ඇනෝලා නැත්තේ නොවේ...

    ReplyDelete
    Replies
    1. අභියගෙන් ආරධනයක්ම තිබුනා කොමෙන්ට් එකකට. ඊළඟට සිංහයට කොමෙන්ට් කරන්න යන කොට මේ ටික ඔලුවට ආවා. ලියලා දැම්මා ඕන පුකක් කියලා..

      Delete
    2. ඒකයි මේ මුගෙ පෝස්ට් වල සෙනග පිරුනෙ! බලනකොට අභියමද දන්නෙත් නෑ ඇනෝ! නැත්තං ඉල්ලං කමෙන්ට් දාගන්නෙ මොකද?

      Delete
    3. එව්වා කියන්න බෑ. ඌත් හොඳ අයිඩියාස් තියෙන පොරක්නේ...

      Delete
  3. රංග අයියත් ලියල තිබ්බා...

    ReplyDelete
  4. මේ ඇනෝ කතා නිසා බ්ලොග් ලෝකෙ නිකන් අර අනූව දශකෙ සිංහල සිනමාව වගේ වේගෙන එන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේක සම්භාව්‍ය කෘතියක්... හික්ස්... ෂ්........ කෑ ගහන්න එපා... අනික් අයට ඇහෙයි

      Delete
  5. ඇනෝලා නැත්තම් මේ බ්ලොග් ෆීල්ඩ් එකත් මෙලෝ රහක් නැති වෙයිද මන්දා, මොක උනත් උන් නොවැ මොනවා හරි කියලා අපට පොඩි ආතල් එකක්වත් දෙන කස්ටිය.

    ReplyDelete
    Replies
    1. පට්ටම ආතල් ඒවා ලියන්නේ උන් තමා. විශේෂයෙන් ගොසිප් බ්ලොග්වල...

      Delete
  6. ඇනෝ කියල අමුතුවෙන් එන්නෙ නැහැ බොල. යාළුවො වගේ එන එවුවො තමා ඇනෝ වෙස් අරන් එන්නේ.

    ඇයි දන්නෙ නැහැ එහෙම කොරන්නේ

    ReplyDelete
    Replies
    1. නිකම් කැතයි කැතයි වගේ ඇති.. කෙලින් ලියන්න.. එහෙම අයට යාලුවෝ කියන එක තමයි ප්‍රශ්නේ..

      Delete
  7. ඇනෝ නැති කල
    කැඩෙනව ආතල් බොල!

    ReplyDelete
    Replies
    1. ඇඬෙනවා කියන්නේ.. වැඩක්ම නෑ

      Delete
  8. ටයිටලේ දැක්කහමයි මතක් වුනේ කෝ අර ඇනෝනිමස් ආතල් සහ ඩුප්ලිකේට් අය?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කෝ ඈ.. ඌ නම් මාරයි අනේ...

      Delete
    2. පේනවනේ උට‍ තියෙන ඉල්ලුම ... උ ලිව්වත් උ ගැන කතාකරන්නේ .... නොලිව්වත් .... උ ගැන කතාකරන්නේ !!

      Delete
  9. ජුන්ඩක් තිබ්බ පලියට ඉතිං ඔ්ක හතර අතේ වනාගෙන පෙන්නගෙන ගියාම හරියනවද... හිරිකිතයිනෙ

    ReplyDelete
    Replies
    1. ඕක හතර අනේ වැනුවම හැදෙනවා ලෙඩක් සනීප කරන්න බැරි..

      Delete
  10. ඇනෝල ගැන මම දැක්ක හොඳම ලිපිය...ලෙසටමලියල තියෙනව...තව මොන කතාද...

    ReplyDelete
    Replies
    1. අපි ලිව්වොත් ලිව්වා තමයි. බුවා එක තමයි මට හොඳම එක..

      Delete
  11. ඔබේ පෝස්ටුවද වෙනීගේ කමෙන්ටුවද අගයමි. ඇනෝ???? හොද්දට ලුනු ගොරක වගේ. ඇනෝ නේද??

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා ක්‍රියා කල අන්දම පසසමි..

      Delete
  12. දැන් බලන්න....... ඇනෝ නොහිටින්න මේ දවස් ටිකට ගිය බ්ලොග් පෝට් කීයක්නම් නැති වෙන්න තිබ්බද? කොටින්ම ඇනෝ නැති උනානම් මේ පෝස්ට් එකත් නෑනේ! :D

    ReplyDelete
  13. එල මාතලන්, බුවාගේ ඇනලිටිකල් ලිපියට පස්සේ මේ වගේ බූස්ට් ශොට් එකක් වැදෙන දැනෙනකොට තියෙන සනීපේ!

    ඔබට ජය! ප්‍රකාශනයේ නිදහස දිනේවා!

    ReplyDelete
  14. ජැක් ඉවරයි.... මේ ඇනෝලාගේ වාරයයි... :)

    ReplyDelete
    Replies
    1. ඇනෝ ට්‍රෙන්ඩ්... නරකම නෑ...

      Delete
  15. ඇනෝලා නැති බ්ලොග් ලොව... ජුන්ඩන් නැති කොල්ලන් වගේය...


    (ඇනෝලා ගැන වැඩි විස්තර කලින් ලිපියකින්ම කියා ඇත )

    ReplyDelete
    Replies
    1. උඹේ එක තමයි නියමම ලිපිය.. රංග අභීත වගේම සිංහභාහුත් ලියලා තිබුනා. ඇනෝලා තමයි බ්ලොග් ගෙනියන්නේ. අපි තාම බ්ලොග් ළොව ළදරුවෝ නිසා ඒක තේරෙන්නේ නෑ..

      Delete
  16. ජැක් --> ලිංගික කතා ---> ඇනෝ ----> ????? කොහෙන් කෙළවර වෙයිද මන්ද....

    යහපත් ඇනෝ (+) අසික්කිත ඇනෝ (-)

    ReplyDelete
    Replies
    1. ඇනෝලත් ජැක් ගහනව ඇතිනේ... හෙහ් ..... හෙහ්

      Delete
  17. ඇනෝලා නැති බ්ලොග් ලොව... ජුන්ඩන් නැති කොල්ලන් වගේය...

    පට්ට උපමාව සහෝ.. අපි තාම අලුත් හින්ද උපමාව ගැලපීම ගැන අත්දැකීමෙන් දන්නේ නෑ. නමුත් අර්ථය නම් කොරටම පැහැදිලියි

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට්ස් වැඩි බ්ලොග් වල, වැඩි ප්‍රතිශතය ඇනෝලට හිමියි...

      Delete
  18. බලු වැන් එක කරලියට වැඩම වීම....

    ReplyDelete
    Replies
    1. ඒකටනම්. පාරේ කක්කි දාන්න ආපූ හොඳ බව්වොත් අහුවෙනවනේ...

      Delete
  19. මගෙ ළපටි බ්ලොග් එකට මේ ඇනෝල එන්නෙම නැති තරං, ආවත් හුඟක් එවුන් කොමෙන්ට් එකේ යටින් උගෙ නම දානව, ශික් විතරක්. මාතලන් බැරිද උපදෙසක් දෙන්න කෂ්ටිය ගෙන්නල ආතල් එකක් ගන්න.

    ReplyDelete
    Replies
    1. එකට ඔය ආතල් බේරෙන ඒවා ලියලා හරි යන්නේ නෑ.. ගේමක් ඉල්ලන්න ඕන.

      Delete
    2. සිංහලෙන් කියනවානම් "Controversial topics"

      Delete
  20. දැන් එතකොට ජුන්ඩා ඇනෝ වගේකියලාද කියන්නේ...?

    ReplyDelete
    Replies
    1. ජුන්ඩා ඇනෝ වගේද... අනෝ ජුන්ඩා වගේද. උඹත් මාර ටැපලෙන කේස් නේ අදින්නේ...

      Delete
    2. නෑ...නෑ...ඇනෝ ජුන්ඩ වගේ හෙහ්...හෙහ්...

      Delete
  21. ඇයි කට්ටිය ඇනෝලට මේ තරම් බය .......

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මටත් තියෙන ප්‍රශ්නේ..

      Delete
  22. අයි මේකට ඇනෝ කමෙන්ට් නැත්තේ....?

    ReplyDelete
  23. වෙලාවකට ඔය හුන්ඩ තමයි ලොකුම ඇනෝ... ඔය බස් වලදි එක්කොන්ට ඇනෝ ජුන්ඩල දෙන්නෙ ගේම :D :D

    කෙල්ලෙත් කැමතියි ඇනෝ ජුන්ඩලට :D

    හැබැයි සමහර ඇනෝලටනම් ජුන්ඩල නෑ...

    ReplyDelete
    Replies
    1. නෑ ජුන්ඩා තියෙනවා. ඔළුව මොන්ගල්

      Delete
  24. මං දැක්ක එකෙක් .. තියෙන පෝස්ට් වලට කිසි සම්බන්දයක් නැති මොකක්ද්ග් ගූග්ල් රෑන්ක් එකක් ගැන තැන තැන් වල ඇඩ් එකක් දාගෙන යනව... ඌට අයි ඩී එකකුත් තියෙනව... දැන් ඌ ඇනෝ ද නැද්ද...?

    ReplyDelete
    Replies
    1. ෆ්‍රී ඇඩවර්ටයිසින්.. මමත් ඕක කරනවා..

      Delete
  25. බල්ලන් පොඩි කාලේම ඉන්ජෙක්ෂන් ගසා බල්ලන්ට පිස්සු හැදීම වැලැවියයුතුයි කියන මතයේ මන් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. එවැනි ලොවක් ළෝකය අවසන් වන තුරු බිහිවන්නේ නැත...

      Delete
  26. පුර්ණ කාලීන ඇනෝනිමසේයෙකුගෙන් ඔබට මල් මිටක්

    ReplyDelete
  27. මම කරන්ෙන්"බල්ලා නොමරා බෙහෙත් කෝස් එක කරගැනීම"

    හැබැයි ඒක අාත්මාර්ථකාමී වැඩක්.ෙමාක ද පිස්සු බල්ලා තව අය හපා කෑමට ෙහාදටම ඉඩ තිෙයන නිසා.

    ReplyDelete
    Replies
    1. මේ කාලේ හැටියට අවුලකුත් නෑ...

      Delete
  28. ඇනෝල ගේම ඉල්ලන් එන්නේ ඇනෝලගෙන් ගේම ඉල්ලන් යනකොට විතරයි. සමහර ඇනෝලා නම් ඉතින් ගේම ඉල්ලලමයි පටන් ගන්නේ., කොහොමත් හැමෝම ඉන්න ඕනේ,. එහෙම නැතිනම් කිසිම කික් එකක් නෑ, ඔක්කොම උන් පිහියා හදන්න ගත්තොත් ඒවා ගන්නේ මොකාද? අන්න ඒ වගේ සීන් එකක් ඇනෝල නැතිනම් වෙන්නෙත්.

    ReplyDelete
  29. මාත් එකගයි කතාවට.ඇනෝලා නැති බ්ලොග් ලොව... ජුන්ඩන් නැති කොල්ලන් වගේය...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න