.

.

Mar 2, 2013

පාප් වහන්සේ ගෙදර ගියේ ඇයි.? (18+) - Why The Pope Resign.? (18)


(18+) යන්නෙන් කියන්නෙ මෙය වැඩිහිටියන්ට පමණයි යන්නය, මෙසේ සඳහන් කරන පෝස්ට් පවා සමහර පොඩි උන් බලනවාය. එහෙම බැලුවාම මල වදේය. ඒ නිසා වයස 18 ට අඩු නම් බලන්න එපාය..

පාප් වහන්සේ, පූජණිය, ගෞරවාන්විත, පාප් පදවිය හැර දමා යන්න ගියේය. අපේ නම් පැරලයිස් වෙලා, කතා කරගන්න බැරුවත්, රෝද පුටුවෙන් හරි තනතුරේ ඉන්නවාය. ජීවීතේට මිනි මරලා උනත් ඉල්ලා අස්වීම් නම් නැතිය. පාප් වහන්සේගේ තනතුරත් කලින් තිබුනේ ඒ වාගේය. ඒ කියන්නේ මැරෙනකම් තනතුරේ ඉන්නවාය. මීට කලින් උන්න පාප් වහන්සේ, දරුණු ලෙස පාර්කින්සන් රෝගයෙන් පෙලෙද්දිත් ස්වර්ගස්තවනකම් ඒ තනතුරේ උන්නේය. අපේ මහ නාහිමිවරුත් එහෙමය. අපවත් වෙනකන් යන්නේ නැතිය. මාරයා එනකම්ම ඉන්නවාය. ඒ නිසා මැදිහත්ව මේ දෙස බලන අය මෙය විපලවකාරි තීරණයක් ලෙස ඇගයීමට ලක් කරනවාය.

වටෙන් ගොඩෙන නිව්ස් එන්නේ, පල්ලියේ සමහර අය කරන මුදල් වංචා හා සමහර කාදිනල් වරුන්ට එල්ල වෙන සමලිංගික චෝදනා නිසා කළකිරිමෙන් ඉවත් උනා කියාය. ඒ උනාට උන්වහන්සේ නම් කියන්නේ තමා දැන් ඒ තනතුර සඳහා සුදුසු කාර්යක්ෂම බවෙන් හීන නිසා, එනම් වයසට ගොස් ඇති නිසා. තනතුරෙන් ඉවත් උනා කියලාය. එහෙම කියා, ආරංචි හැටියටනම් ජර්මනියට යන්නේ නැතිය. වතිකානුවේම නවතිනවාය. එහෙත් පාප් වහන්සේ කෙනෙකුට ලැබෙන ගරු සැලකිලි හා "ස්විස් ගාඩ්" ලැබෙන්නේ නැතිය. ආරක්ෂාව සපයන්නේ, සාමාන්‍ය ඉතාලි පොලිස් බටයන්ය. අඳින්න වෙන්නේ සුදු කබායක්ය, දාන්න වෙන්නේ දුඹුරු සපත්තුය..

අපේ සඟිස්කුරුතිය වගේ නෙමේය, එහේ දෙවියන් වහන්සේට හිටන් ගොතාපු යාන් හැලි ඕනා තරම් තියෙනවාය. පාප් වහන්සේ රිසයින් වෙන හේතුව සමහර ඇමරිකන් ටෝක් සෝ කරන් උන් එක එක විදියට කිව්වාය. එහෙම වීඩියෝව්ක් හා ළිපියක් ඕනම නම් මෙතනින් බලා ගන්නට පුළුවන්ය. එ කතා මොනවා උනත් මහාචාර්ය මාතලන්ට ආරංචි උන විදියට නම්, කේස් එක මේකය. පාප් වහන්සේ ඒ දූරයේ සිටින්නේ කාදිනල්ලා නිසාය. කාදිනල්ලාත් සැබවින්ම පූජ්‍යකත්වයට සුදුසුද, ඔවුන් ධාර්මිෂ්ඨද, යහපත් ගති පැවතුම් වලින් හෙබිද කියා බලන වගකීම තියෙන්නේත් පාප් වහන්සේටය.

ඒ සඳහා පුරානයේ සිත පැවතෙන පරීක්ෂණයක් තියෙනවාය. එහෙම සිරිතක් තිබුනු පලියට ඒක කොරන්නේ නැත්තේ, එහෙම දෙයක් කරන්න අවශ්‍යතාවයක් නොමැති නිසාය. ඒත්  කාදිනල් කෙනෙකුට, ලිංගික අපචාර කේස් එකක් ආපු නිසා, ළොව පුරා කිතුනු බැතිමතුන්ගෙන් හා පල්ලිවලින් ඒ පරීක්ෂණේ තියන්න කියා බලපෑම් එන්න පටන් ගත්තේය. ඒ පරීක්ෂණේ සඳහාත් තෝරගත් සම්බාව්‍ය අමුත්තන් පිරිසක් සිටිනවාය. විශේෂයෙන් ලිංගිකව උත්තේජනය වෙනවාද කියා බලන්නය. ඉතින් ඒ සඳහා තිබෙන හොඳම ක්‍රමය පල්ලියත් තෝරාගෙන තියෙනවාය.

එහිදි ෆේල් උනොත් පූජකවරයට කෙලවෙනවාමය. ඔන්න ඉතින් පරීක්ෂණේ පටන් ගත්තාය. දැන් සම්බාව්‍ය අමුත්තෝ, සහ පාප් වහන්සේ ශාලාවේ අසුන් ගෙන සිටිනවාය. කේස් එක ඇදුනේ කාදිනල් වරුන්ට නිසා, කාදිනල් වරු ඔක්කෝම නිරුවතින් පෝලිමේ ආවාය. ඉන්පසු සියල්ලන්ගේම ජුන්ඩාගේ, වීදුරුවලින් නිමැවූ සීණුවක් එල්ලුවේය. දැන් තියෙන්නේ උච්චතම අවස්ථාවය. ශාලාවට පැමිණියේ සුරූපි, අඩ නිරුවත් බෙලි ඩාන්සර් කෙනෙක්ය. දැන් ඇය රඟනවාය. කෙමෙන් කෙමෙන් කැබරේ උන නැටුම, දැන් යන්නේ අමු හෙළුවෙන්ය. 

ඒත් එකම සීනුවක් වත් හෙල්ලුනේ නැතිය. ඉන් පසු නළඟන තමා ලඟට කැඳවූ පාප් වහන්සේ, කුමක් හෝ රහසින් කීවේය. රහස් කුමක්දැයි අන් අයට ඊළඟ මොහොතේම දැක ගන්නට ලැබුනේය. දැන් ඩාන්සින් ඉස්ටාර් වෙන වෙනම කාදිනල් වරුන්ගේ ඇඟේ ඇතිල්ලි ඇතිල්ලි රඟන්නිය. ඒත් සීනුනම් හෙල්ලෙන්නේ නැතිය, ඔහේ එල්ලේන්නේය. දැන් ඇවිත් තියෙන්නේ අවසාන කෙනාට මෙහායින් සිටින කාදිනල් තුමාගේ ඇඟේ ඇතිල්ලිමය. අනේ බලන්න පින්වතුනි.... ඒත් සීනුව නම් එහෙම්මමය. දැන් කාදිනල් වරුන්ටත් පාප් තුමාටත් බොහෝම සන්තෝසය.

කම්ප්ලේන් දාපු උන් ඔක්කෝම නෝන්ඩි වෙලාය. දැන් ඉතින් අවසාන කාදිනල්ගේ අවස්ථාවය. කෙලවෙලාම ගියේය. සීනුව නාද වෙලා නැවතුනේ නැත. බිම වැටි කුඩු වෙලාම ගියේය. කාදිනල්ට වස ලැජ්ජාවය. පාප් වහන්සේ, මේක කොලු කේස් එකක් නිසා වැඩේ ෂේප් කර ගන්න හිතුවා විතරය. කුඩු වෙච්ච වීදුරු කෑලි ඇහිඳින්න, ලැජ්ජාවට පත් කාදිනල් නැමුනේය. සන්තානම් මෑනියන්ටම ඔප්පු වෙන්න ඔක්කෝම සීණු බිම වැටි කුඩු උනේය.

පාප් වහන්සේ ගෙදර ගියේ මේ නිසාය...


ප: ලි:
හැබයි ඉතින්, පල්ලියේ නෙමෙයි, ඕනම පූජ්‍ය ස්ථානයක පූජකවරුන් ධාර්මික දැයි බැලීමට මේ පරික්ෂණේ තිබ්බොත්, ඔක්කෝම වගේ සීණු කුඩු වෙනවාමය. 

පරිවර්ථන අයිතිය මාතලන් සතුය..


134 comments:

  1. නියම තැනට ගහල තියනවා අයියේ...මාතෘකාවත් කාලෝචිතයි...

    මම කැමතිම මේ ශයිලියට...උපහාසයෙන් උගන්නන එකට...
    (මේක ඔබ තුමාට න් නිකන්ම නිකන් පොස්ට් එකක් වෙන්න ඇති...එහෙම උනොත් මාව මෝඩයෙක් වගේ පෙනේවි.ඒත් මම හිතන විදියේ වැරද්දක්ද දන්නා නෑ ගොඩාක් ලොකු යටි පෙළක් දැක්ක)

    ReplyDelete
    Replies
    1. මානවක, මම ලියන හැම එකම එහෙමයි. ඒත් තේරුම් ගන්න පිරිස බොහෝම අඩුයි. වැඩි හරියක් ඉන්නෙ ඔය මෙතන කොමෙන්ට් දාලා තියෙන උඩින් බලලා කුලප්පු වෙන හරක්...

      Delete
  2. //පැරලයිස් වෙලා, කතා කරගන්න බැරුවත්, රෝද පුටුවෙන් හරි තනතුරේ ඉන්නවාය// ඇත්ත.

    ශ්‍රී ලංකාවේ රජයේ ඉහළ තනතුරු සඳහා පත්වීමේදී ඔවුන් එම තනතුරට සුදුසු හොඳ සෞඛ්‍ය මට්ටමක සිටින බව පෙන්වීමට වෛද්‍ය වර්තාවක් පෙන්විය යුතුය. නමුත්, එය විධායක ශ්‍රේණි වලට පමණක් සීමා වෙලා. පාලන බලධරයින් සඳහා එවැනි පරීක්ෂණයක් තිබුව හොත්, මානසික ලෙඩුන්, ආබාධිතයින්, උසස් සමාජයේ යැයි කියන රෝග (දියවැඩියාව, හාට් ඇටෑක්), හැති නොදා මීටර් 50 ක් වත් දිවිය නොහැකි අය, බල මාළු නොකන ලද අය කොපමණ සිටී ද.
    (දකුණු පළාතේනම් එක්කෙනෙක් එයාගේ ඔළුව හොඳයි කියා වෛද්‍ය සහතිකයක් සල්ලි දීලා අරගෙන තිබෙනවා)

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණෙ තියෙන්නේ වෛද්‍ය සහතිකේ ළොක්කා පිලිගන්නෙ නෑ. ළොක්කා කියලා තියෙනවා ඩොක්ටර් පොඩ්ඩක් චැක් කොරන්න කියලා...

      Delete
  3. තොනම් අවජතකයෙක්මය, තෝ හැදු වඩු දෙමවුපියන් .. ආ ,, එහෙම වුන් නෑනේ තෝ අවජතකනේ, හිටියනම් උන්ගේ වලටත් හෙන වදින්නේ මේවා ලියන්න තොගේ අතපය හැදුවට.. තෝ අපි බල්ලන් කියල කලින් පොස්ට් එකක සමාන කරලා තිබුන ඔව් අපි බල්ලෝ එත් ජාතියක් ජම්මයක් තියෙන බල්ලෝ, උබවගේ අවජාතක වෙස බල්ලෝ නෙවෙයි

    ReplyDelete
    Replies
    1. මට අමතක උනා බල්ලන්ටත් නෙමේ කියලා උඩින්ම ලියන්න. මීට පස්සෙ එහෙම දාන්නම් බව්වෝ....

      Delete
  4. අවජාතකය

    ReplyDelete
    Replies
    1. ඔව්... උඹලා වගේ නොදරුවෝ දන්නෙ නෑනේ. දැන් ටෙස්ට් ටියුබ් වලත් බබ්බු හැදෙනවා කියලා.

      Delete
  5. මාතලන්, කුමන ආගමක් හෝ විහිළුවට ගැනීම ශිෂ්ට මිනිසෙකුට ඔබින දෙයක් නොවේය යන්න විශ්වාස කරමි. නිරගමික වීම ඔබසතු අයිතියක් වුවත් ආගම් අදහන්නන් ගේ වශ්වාශය සමච්චලයට ලක්කිරීම යුක්තකි යුක්ත නොවේ.

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ සියල්ලට;
      ඇයි ඔබලා සීනු කුඩු කරන් බෙරිහන් දෙන්නෙ?ජේසුස් වහන්සේට දෙනෝ දාහක් ඉදිරියේ අපහස වෙන විදියට ප්‍රසිද්ධ කතෝලික අය පවා සින්දු කියන විදිය මතලන්ම ද කොහෙද ලිපියකින් පෙන්නුව.ඇයි සහෝදර ඔබලාට විතරක් පාආආආආන්?

      Delete
    2. මේක පරිවර්ථනයක් කියන එක දැක්කෙ නැද්ද...? නැත්නම් නොදැක්කා වගේ ඉන්නවද, මේ කොමෙන්ට්ස් වලින් ලබා දෙන ජනප්‍රියතාවයට ඔබ සියළු දෙනාටම ස්තූතියි. ඔයාලා බොග දැම්මට මැස්සෝ වහන්නේ නෑ කියලා මම මක්කා කොරන්නද..? අනික ඔයාලා ඇනෝ ආවට. මට යාළුවෝ ඉන්නවා ඔයාලා ලව්ද කියලා කියන්න.

      Delete
    3. මාතලන් ඔබට මොකක් හෝ විශාල වැරදීමක් වී ඇති හැඩයි. ඔබ තවමත් හිට්ස් සහ කොමෙන්ට්ස් මත හෙට්ටු වෙමින් සියල්ල ඊට ලගු කිරීම හාස්‍ය මුසු ඛෙදාන්තයක්. ඔබගේ බ්ලොගයේ කොමෙන්ට් කිරීම ගැන පසු තැවෙමි. පිළිතුරට ස්තුතියි!

      "ඔයාලා බොග දැම්මට මැස්සෝ වහන්නේ නෑ කියලා මම මක්කා කොරන්නද" මමනම් හිතන්නේ ශිෂ්ට මිනිස්සු පාරේ බෝග දන්නේ නැ කියල. මම ඔයාට කියන්න හැදුවේ ඔයා පාරමද ලොකු බෙට්ටක් දාල හරි කැතයි කියන එකම තමයි.

      Delete
    4. ඉතින් පින්වතුනි, ඔයාලාට හිට්ස් නෑ කියලා මට මැරෙන්නද කියන්නෙ...

      Delete
    5. ආගමික ආයතන සම්බන්දයෙන් විහිළු කතා ගෙතීම හා ඒවා සාකච්චාවට ලක්වීම සාමාන්‍ය කාරණාවකි. අපි ගැටවර වයසේ සිටින විට බුදුරජාණන්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ අනුගාමිකයන් ගැනත් නොයේක් විහිළු කතා කියවා තිබේ. ඒ නිසා මේ ගැන අප කිසිවෙක් උවමනාවට වඩා කලබල විය යුතු නැත. ඒ වගේම අර මානවක උඩින්ම කියා ඇති පරිදි මේ පෝස්ටුවේ මහාලොකු යටිපෙළක් නම් මම දුටුවේ නැත.

      Delete
    6. එහෙම පේන්න අපි ප්‍රබුද්ධය නේද රතු...

      Delete
  6. රොමෙත් පෙන්නපු ඩා වින්චි කෝඩ් එක පවා තහනම් කරපු මෝඩ අපෙන් මේ පරන කතන්දරේ සිංහල පරිවර්තනයට එන විරෝධය මාතලන් ට පුදුමයක් නොවේවි.

    වූෆී ගෝල්ඩ්බර්ග් රඟපාපු සිස්ටර් ඇක්ට් කියන මූවි එක දැකලා තියෙනවාද?

    ReplyDelete
  7. මා අසා තියෙන විදියට පාප් තෝරණ වෙලාවේ කාඩිනල් ලා මේසෙ වටේ වාඩි වෙලා ඉන්න කොට එක් කෙනෙක් යටින් ගිහින් බඩ ගාගෙන ගිහින් ලෝගුව අස්සෙන් අත දාලා බෝල තියෙනවාද බලන කේස් එකක් තියෙනවාලු.

    ඒ නීතිය ඇවිත් තියෙන්නේ කලකට පෙර ගෑණියෙක් පිරිමි ඇඳුම් ඇඳගෙන කාඩිනල් වෙලා පස්සේ පෝප් තෝරන්න ආපු නිසාලු!

    ReplyDelete
    Replies
    1. මේක බලන්න.

      http://nl.wikipedia.org/wiki/Testiculos_habet_et_bene_pendentes

      හැබැයි මෙය කවදාවත් සිදු නොවුණු බොරුවක් කියා කියන අයත් ඉන්නවා.


      Delete
    2. මේ කතාව මං අහල තියෙනවා කතෝ. ඒත් කරුමේ මේ අත දරුවෝ මේවා අහලා නැති එකනේ. ලින්ක් එකකුත් දැම්ම එක හොඳයි, පොඩි අයට බලාගන්න...

      Delete
  8. මේ වීඩියෝව සති දෙකකට පෙර ප්‍රචාරය වූ විකට වැඩ සටහනකින් (ABC TV, Australia) කොටසකි.

    http://www.youtube.com/watch?v=QLqT_LsJMDA

    -RS

    ReplyDelete
    Replies
    1. අපේ රටේ බලන්න බෑ කියලා ප්‍රොක්සියෙන් ගියත් හිංගලෙන්ම කියනවා....

      Delete
    2. That's very strange. Perhaps its an area code issue.
      Try this link:
      http://www.abc.net.au/iview/#/view/31092

      -RS

      Delete
    3. ඒකත් අවුල් කතෝ. මොකෝ සුද්දෝ දන්නවා වෙන රටවල වැද්දන්ට මේවා පෙන්නලා වැඩක් නෑ කියලා. උන්ටත් මට වගේම මළ වදයක් වෙන නිසාද කොහෙද මෙන්න මේ වෝනින් එක එනවා...

      // Due to copyright reasons this video program is available for download by people located in Australia only. If you are not located in Australia, you are not authorised to view this video.

      If you ARE located in Australia and feel an error has been made we would appreciate your help with improving this service. Please provide your details to help us resolve the problem.//

      අපිට කොහෙන්ද එවන් වාසනාවක්.. පේනවනේ කොමෙන්ට්ස් වල ගෝත්‍රිකයන්ගෙ වැඩ කිඩ...

      Delete
    4. මචන් මෙන්න ලින්ක් එක
      http://www.youtube.com/watch?v=7osLoOyI1K8

      Delete
    5. ඔයිට වඩා ( මාර / ඇත්ත / අවලං / රෙදි ගලවන /කාලකන්නි/ජොලි ඕනි එකක් දාගන්න) George Carlin කියවිල්ලක් මේන් ලින්ක් එක
      http://www.youtube.com/watch?v=CE8ooMBIyC8

      Delete
  9. අපේ බොදු බල සේනාවෙ ගරුතර ස්වාමින්වහන්සේලට ඔය සීනු එල්ලල බලන්න ඕන.සීනු කැඩිලා නවතින්නෙ නැහැ.ඩාන්සින් ස්ටාර්ට එවෙලේම ලමයකුත් හම්බ වෙයි.

    ReplyDelete
    Replies
    1. එව්වා කියන්න බෑ. හැබයි මේ ළඟදි පොලිසියේ සප් එකත් ඇතුව කොලු සීන් එකේ හිටපු එකෙක් නම් රේඩ් කලා කස්ටිය එක්ක ගිහිල්ලා. ගැබයි එතන නම් ප්‍රශ්ණයක් තියෙනවා ඌ සිවුරු දැම්මට හිටියේ ගිහියෝ ජීවත් වෙන ෆ්ලැට් එකක...

      Delete
    2. කෙන්ජි,
      මේක නම් ටිකක් බරපතළ කතාවක්. මාතලන් වගේ බාගෙට නැතුව අපි බොදු බල සේනාවේ ක්‍රියාකාරකම් තදින්ම පිළිකුල් කරනවා. මොකද මාතලං සමහර පෝස්ට් වලින් මුස්ලිම් සමාජයේ සමහර ප්‍රවණතා තදින් විවෙචනය කරලත් තියෙනවානේ. නමුත් බොදු බලසේනාව මගින් කෙන්ජි සංකේතවත් කරන්න හදන ලංකාවේ භික්ෂු සමාජය ලිංගික අසහනකාරීන්ගෙන් පිරුණු තැන්ක් ය කීම අවලම් අසමබර කතාවක්. මොකද ඉතාමත් සිලවත් යතිවරයන් ලංකාවේ ඉන්නවා. ලංකාවෙ ඉදිද්දී පජාත ජීවීත ගතකරලා පිටරට ඉදන් ලංකාව හදන්න කෑගහන කෙන්ජිලා මොනවද දන්නේ?

      Delete
    3. මේ කොමෙන්ට එක කුමන ආකාරයේ තර්කයක්ද යන්න පැහැදිලි කර දෙන්න පුළුවන්ද...? එක තැනක බොදු බල සේනව හොඳ නෑලු. තව තැනක හොඳයිළු.. මම නිකන් මඤංද පෝල් පීරිස් වෙලා ඉන්නේ.. කෙන්ජි කියන්නේ මම දන්න විදියට රහත් වෙච්ච එකෙක් නෙමෙයි, එළ කොල්ලෙක්... අනෙක පිටරට ගියේ මෙහේ ඉඳලනේ. ඉතින් ඔයත් යන්නකෝ රට ගිය එකටත් පහර නොගහ....

      Delete
  10. මේ ලිපිය ඉතාම පහත් ගනයේ අපහාසාත්මක සත පහකට වැඩක් නැති එකක්.මාතලන් කියන්නෙ බ්ලොග් ලෝකයේ රජෙක්.එතුමා මෙවැනි ලිපි පරිවර්තනය කිරීම ඉතාම කනගාටුදායකයි.මම කතෝලික ක්‍රියාකාරකම් විවේචනය කරනවා.ඒත් මේ වාගෙ බාල පහාසවලට යන්නෙ නෑ.මේව කියෙව්වාම කතෝලිකයන්ට හිත් රිදීම් ඇති වෙනවා
    කතන්දරගෙ ඇට කොමෙන්ට් එකත් ඉතාම පහත් එකක්.ඒව මේ වගෙ ගරුකටයුතු තැන් වල කවදාවත් සිද්ධ වෙන්නෙ නෑ.ඒව නිකම් මිනිස්සු හදාගත්ත ඒව
    ඩාවින්චි කෝඩ් අපි තහනම් කරපු එක හරි.අනාගමික බටහිරයා ඒවගෙනුත් මිනිස් ගුනධර්ම වලට පහර දීමයි කරන්නෙ
    ජේසුස් වහන්සෙ ගැන මොන කතා තිබ්බත් අද බිලියන ගනනක් අදහන ආගමක්නෙ.ඒ ආගමට හැමෝම ගරු කරන්න ඕන

    ReplyDelete
    Replies
    1. //බාල පහාසවලට//

      පහාස කියන්නෙ අපහාස ද? උපහාස ද? මේක අපහාසයක් නෙමෙයි උපහාසයක් කියලා තේරුම් ගන්නවත් බැරි උඹලා මොන මඟුලකට බ්ලොග් ලියනවද? අන්තර්ජාලය තුළ වීරයො වෙන්න හදන කුක්කු බබාලගෙ සාහිත්‍ය දැනුම සහ රසාස්වාදය බින්දුවයි. වර්ගපූර්ණිකාවෙ සරළ උපහාසයක්වත් තේරුම් ගන්න බැරි වෙච්ච අයියලා තමයි මෙහෙම බෙරිහන් දෙන්නෙ. විහිළුවක්, විහිළුවක් විදියට තේරුම් ගන්න බැරි ගොන් පාඨකයො ටිකකට බ්ලොග් ලියන්න මාතලන්ලට පිස්සුද මන්දා. ස්තූතියි.

      Delete
    2. @ ස්ත්‍රීවාදය
      මම ඔබේ පෞද්ගලිකත්වය දන්නවා උනත්, ඔබ ඉන්නේ ගල් යුගයේ බව මා ඔබට ඔප්පු කොට පෙන්නුවා. වැඩිහිටියෙක් වන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. එහෙම අමාරුනම් මනෝ වෛද්‍යවරයෙක් හමුවන්න. ස්තූතියි කොමෙන්ට් කලාට. ජෝක්ස් වලදි, පල්ලිය, පන්සලට වඩා රැඩිකල්. හේතුව ඉගැන්වීම නෙමේ. ඉතාලිය බටහිර රටක් වීම.

      @ කෙන්ජි
      බලපන් බන්, පොඩි උන්ට බලන්න එපා කිව්වට. උන්ට ඒක තේරෙන්නෙත් නෑ. මේවා මේ දරුවන්ගෙ වැරදි නෙමෙයි, දෙමව්පියන්ගේ වැරදි. අපරාදේ හැදුවට වඩා හොඳ සරමෙ පිහදාලා දැම්මා නම්...
      මම ලියන්නෙ මුන්ට නෙමෙයි. ඒත් මුන් හොරෙන් බලනවා... හත්වලාමේ මම කියලා මක් කොරන්නද...? මේ පොඩි ජෝක් එකවත් දරාගන්න බැරුවට...

      Delete
  11. ඉපැරණි කතාවක පරිවර්ථනයකට ඇයි මේ කලබල. මේ උපහාසයක් පමණයි කියා නොසිතේ ද,

    ReplyDelete
    Replies
    1. මුන් ජෝක් දන්නෙ නැති හරක් නලීන්. අපි මේවා දන්නෙ පොඩි කාළේ...

      Delete
  12. මාතලන්,
    දැන් ඔබට තේරෙනව ද මේ රටට ගැලපෙන්නෙ බොබසෙ වගේ ආයතන තමයි. ලෝකයේ මොනතරම් විහිළු තිබෙනවද බුදුන් වහන්සේ, ජේසූස් තුමා, මහමත් තුමා වගේ පුද්ගලයෝ ඉලක්ක කළ. ඉන් කියවෙන දේ ඇත්ත නෙමේ වෙන්න පුළුවන්. නමුත් මේ ලෝක ස්වභාවය එයයි. මේවා විහිළුවෙන්ම ගතයුතු බවයි මගේ හැඟීම. මොකට කෝප වෙන්න ද?

    එහෙම සැහැල්ලු අයට (මාතලන් වගේ ) මේ ආගම් වල ඇති දේ තේරුම් ගැනීමේ හැකියාව වැඩියි. ඇයි බොරු බයයි, අසීමාන්තික භක්තියයි වගේ විකාර හිතේ නැහැනේ.

    කතාව ගැන කියනව නම් අපි බොබසේ අයටත් මේ සීනු..,.නෑ... නෑ.... එක්කො ඕනෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. මුන්ට සීණු එල්ලලා හරියන්නෙ නෑ.. කොකෙක් වෙඩි තියන්න දෙන එකක් වගේ ඒවා තමයි හරියන්නේ, තව එකක් තියෙනවා....... එක්කෝ වෙද මහත්තයා කියනවා වගේ, ඕන නෑ......

      Delete
    2. අපේ කාඩිනලුත් එතන හිටංයද බංංංංංං

      Delete
    3. /ලෝකයේ මොනතරම් විහිළු තිබෙනවද බුදුන් වහන්සේ, ජේසූස් තුමා, මහමත් තුමා වගේ පුද්ගලයෝ ඉලක්ක කළ./

      බුදුන් වහන්සේ, ජේසුස්තුමා හා මහම්මත්තුමාත් ජුන්ඩාගේ සීනු එල්ලගෙන හෙළුවෙන් හිටියද?

      Delete
    4. ඔය වෙදාගෙ ජුන්ඩාගෙත් සීනුවක් එල්ලලා ඒ පෝලිමේම තියන්න තිබුණා සීනුවට වෙන දේ බලන්න.

      Delete
  13. මට දැනෙන විදිහට නං මේක ආගමට සෘජුවම කරපු ජෝක් එකක් නෙවෙයි. මේක ස්ථාපිතයට/ දෙයියන්ගේ ඒජන්ත වරුන්ට කරපු උපහාසයක්

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ දෙවිවරු අදහන්නෙ පිස්සො වගේ. ඒත් කොතරම් ච්ත්‍රපටි තියෙනවද උපහාසයට ලක් කරණ. මෙහෙත් නාට්ටියක් තිබුනා ජයලත් මනෝරත්න දෙවියෝන්ට රඟපාන්, මට දැන් නම මතක නෑ. උපරිමයි... අපි සුළුවෙන් ගත්තට, මේක විශාල ප්‍රශ්නයක්, මානසික ලෙඩ්ඩු පිරිලා මේ රටේ. අධ්‍යාපන ක්‍රමේ වැරද්ද..... ඒ වගේම ඉරිසියාව... ගහන්න වෙලාව්ක් එනකන් ඉන්න සෙට් එකක් ඉන්නවා..... අපි බයවෙයි උන්ට....

      Delete
    2. @ මට දැන් නම මතක නෑ - දිවැස් හෙලනු මැන

      Delete
  14. පිස්සියෙක් ගැන ලියාපු කතාවකටත් රෙද්ද උස්සගන ආපු බ්ලොග් ලෝකේ මෙව්වට ගේම ඉල්ලන එක අහන්ඩත් දෙයක්ද මාතලං

    ReplyDelete
    Replies
    1. මොකක්ද බන් ඒ කතාව, කාළෙකින් දැක්කේ.....

      Delete
  15. කතාව කලින් අහලනම් තිබුනා... ඒත් වෙන විදිහකට ;)

    ReplyDelete
    Replies
    1. සාතනුත් දෙයියන්ටමනේ කෙලින්නේ

      Delete
    2. ඒ උනාට ඉතින් අපේ විදියට ගැලපෙන්න ලියන්න එපයි.... එතකොට ඒක නුවර්ථනයක් වෙනවා නේද.....?

      Delete
  16. යකෝ පාප් තියා මොකා උනත් පෘතජන මිනිස්සුනේ!!! :D

    ReplyDelete
    Replies
    1. පාප් වහන්සෙ නෙමෙයි අනේ.... ළිපිය කියවලද කොමෙන්ට් කොලේ.....

      Delete
  17. කතෝලික ආගම ගැන විහිළු කරන කොට කතෝලිකයකුට රිදෙනවා. වෙනත් අයට රිදෙන්නේ නැහැ, ඒ තමන්ගේ ආගම නොවන නිසා. ඕනෑම ආගමිකයකු සම්බන්ධයෙන් එහෙමයි.

    දැන් ඔය විහිළුවම අපි බුද්ධාගමට හරවමුකෝ.

    ඔක්කෝම නායක හාමුදුරුවරු කිරිබත්ගොඩ ඤාණානන්දලා, කිරම විමලජෝතිලා, ගලබොඩ ඥානසාරලා, එල්ලාවල මේධානන්දලා (අපවත් නොවී හිටියා නම් ගංගොඩවිල සෝම හිමියන්, බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන්, රේරුකාණේ චන්දවිමල හිමියන් පවා) අමු හෙළුවෙන් හිටගෙන ඉන්නවා ජුන්ඩාගේ සීනු එල්ලාගෙන....නිරුවත් නාටිකාංගනාවක් මේ අය ඉස්සරහට ඇවිත් නටනවා.

    දැන් මේක දකින බෞද්ධයකුගේ හිත රිදෙනවාද නැද්ද මාතලන්?

    ReplyDelete
    Replies
    1. විහිළු දන්නෙ නැති උන්ට රිදෙයි.. බුද්ධාගමෙත් කොපමණ විහිළු තියෙනවද.. ඔයාලා පොඩි ළමයි... මේවා බලන්න එපා කියලා... උඩින්ම දාලා තියෙනවා නේද... බලන්න අපිට කොච්චර කරදරයක්ද කියලා...

      Delete
    2. මොන හිත රිදවිල්ලක්ද මචං.මට නම් පුකෙනුත් හිනා යනවා.

      Delete
    3. ඇත්ත තමයි මාතලන් විහිළු නොදන්න අයට රිදෙනවා. දන්න මාතලන්ට මම වගේ අයට රිදෙන්නෙ නෑ, මොන විහිළුවක් කළත්.

      මාතලන් වගේම මාතලන්ගේ පාඨකයොත් විහිළු දන්න නිසා මං මේ විහිළුවත් කරන්නම්කෝ.

      ඔය ගංගොඩවිල සෝම හාමුදුරුවො රුසියාවෙදි අපවත් වුණේ ව්‍යග්‍රා පාවිච්චි කරලා ගණිකාවක් ඇසුරු කරන්න ගිහින් කියලා කතාවක් තියෙනවා නේද මාතලන්? හීතලේ ඉන්නකොට ඉතින් ඒකත් ඕනැ කියල හිතෙන්න ඇති. කොහොමත් ඉතින් මාර කුකුළනේ එයා. තරුණ උපාසකම්මලා උණත් පැනැගෙනනෙ ගියේ එයා පස්සේ.

      විහිළුවක් හොඳේ. මාතලන් විහිළු දන්න නිසා කළේ. බෞද්ධ හාමුදුරුවරු ගැන තව මං දන්න විහිළු ටිකක් ලියන්නම්කෝ පස්සේ. කොච්චර එකක්ද මේ විහිළු තේරුම් ගන්න බුද්ධිමත් පාඨකයින් පිරිසක් ඉන්න එක?

      Delete
    4. අනේ මචෝ. විහිලු විහිලු කියලා ගානට කෙලලා දානවා. උඹලා ඔක්කොම එකයි.

      Delete
    5. මේවා වලින් පෙන්වන්නේ ඔබලාගේ ගොන්කමයි.... මේ උපහාස නෙමෙයි අපහාස.. ඉස්සෙල්ල ඒ වචන් දෙකේ වෙනස දැනගෙන එන්න...

      Delete
    6. මාතලන් කාදිනල්ලා ගැන යමක් කියන කොට = උපහාසයක්
      අපි ඒ කතාවම බෞද්ධ භික්ෂූන් ගැන කියනකොට = අපහාසයක්

      ඒ කියන්නේ
      කතෝලිකයන් ගැන විහිළු කරන කොට = උපහාස
      බෞද්ධයින් ගැන විහිළු කරන කොට = අපහාස

      දැනුයි තේරුණේ!

      Delete
    7. අනෙක මාතලන්මනෙ මෙහෙම කියන්නේ.

      /හැබයි ඉතින්, පල්ලියේ නෙමෙයි, ඕනම පූජ්‍ය ස්ථානයක පූජකවරුන් ධාර්මික දැයි බැලීමට මේ පරික්ෂණේ තිබ්බොත්, ඔක්කෝම වගේ සීණු කුඩු වෙනවාමය./

      ඒ කියන්නේ දළදා මාළිගාවේ මේ පරීක්ෂණේ කළත් සීනු කුඩු වෙනවා තමයි. නැද්ද?

      Delete
    8. මේක පුද්ගලික ප්‍රහාරයක් සෝම හාමුදුරුවන්ගේ නම සඳහන් කරලා. පොදුවේ කලානම් උපහාසයක්.. ගොනෙක් නොවී මගේ ප: ලි: කෑල්ල කියවන්න.. ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා.. එතකොට අන්ධයත් දන්නවා මේ ගොනෙක් කියලා....

      Delete
    9. එක දෙයක් පැහැදිලිව කිව යුතු වෙනවා...

      මේ කොමෙන්ට් කරන්නේ කතෝලිකයන් නොවෙයි.. ගොන් බූරූ බෞද්ධයෝ.. උන්ට ඕනේ නැති ප්‍රශ්ණයක් ඇති කරන්න.. ඇත්තටම මේ බෞද්ධයෝ නොවෙයි. තලෙයිබාන්වරු.. ක්‍රිස්තියානිවරුන්.. ඔබලාට වඩා ගොඩාක් ඉස්සරයින් ඉන්නේ....

      Delete
    10. කාදිනල්ලා නමින් සඳහන් නොකළාට කතෝලිකයන්ට කාදිනල්වරුන් කියන්නේ පූජනීය කොටසක් තමයි.

      අනෙක මාතලන්ට විහිළුවක් වත් තේරෙන්න නැද්ද? මාතලන් 18+ නෙවෙයිද? මේක මේ අධ්‍යාපන ක්‍රමයේ වැරද්ද. ඔය වගේ විහිළු සාමාන්‍යයි මාතලන් මේ රටේ මාතලන්ලාට ඒවා මැජික් වුණාට.

      Delete
    11. මා මුලින් කියපු දේ දැන් ඔප්පු වෙනවා. කතෝලික නායකයින්ටන්ට අපහාස කරන කොට කතෝලිකයන්ට රිදෙනවා සේම බෞද්ධ නායකයින්ට අපහාස කරන කොට බෞද්ධයින්ටත් රිදෙනවා. හැම ආගමිකයකුටම ඒ වගේ.

      ශිෂ්ට මිනිසුන් ඒ නිසයි ආගම් වලට අපහාස නොකර ඉන්නේ. නමුත් මේ බ්ලොග් අවකාශයේ ඒ ශිෂ්ටත්වය නැහැ.

      Delete
    12. අපහාසය සහ උපහාසය අතර වෙනස දැනෙන්න නුවණ කියන එක ඕනෑ. කතෝලිකයන් සේම බෞද්ධ අයත් වර්ග දෙකක් ඉන්නවා නුවණ ඇති සහ නුවණ නැති කියල. මේ නුවණ නැති අය හිතනවා ලෝකේ තමන්ට තේරෙන විදියට තමයි අනිත් අයටත් වැටහෙන්නේ කියල. එහෙම නෑ උපහාසය දන්නා කතෝලිකයන් සේම බෞද්ධ අයත් ඉන්නවා කියන එකත් මේ අය දන්නේ නෑ.නුවණ තියන අය මේ දිනවල කල යුත්තේ තමන්ගේ බෙල්ල බේරාගෙන සද්ද නැතිව ඉඳීමයි. ඒ දවස් වල මේ වගේ ගොන් පාර්ට් වලට කිව්වේ බණ්ඩා කොළඹ ගියා වගේ කියල. නමුත් දැන් බණ්ඩා කොළඹ ඇවිත් රජ වී ඇත.මේ කොළඹ ආ බණ්ඩා ගේ යුගයයි කොළඹ තියන බණ්ඩා ට නොතේරෙන දේවල් තවදුරටත් මැජික් නොවේ. බණ්ඩාට නොතේරෙන දේවල් සහ දරාගත නොහැකි දේවල් කොළඹ තිබිය යුතු නැතැයි බණ්ඩා සිතයි. ඒවා ඉවත් කිරීමට අණ කරයි. මෙවැනි උපහාස නොකළ යුතුයැයි සිතන්නේ මොවුන්ය. මේ කෑගසන්නේ කොළඹ ආ බණ්ඩා හෝ බණ්ඩලාගේ පුත්‍රයින්ය.ශිෂ්ටත්වය යනු විහිලු නොකරන සමාජයක් නොවේ. විහිලු දරාගත නොහැක්කේ අශිෂ්ටයින්ටය. ශිෂ්ට මිනිසුන් උපහාසය කුමක්ද අපහාසය කුමක්ද තෝරා බේරා ගැනීමට හොඳින් දනී.

      Delete
  18. /මොන හිත රිදවිල්ලක්ද මචං.මට නම් පුකෙනුත් හිනා යනවා./

    මටත් පුකෙනුත් හිනා යනවා මචං. මාරයා මහණ වෙලා හිටි කාලෙක නම් මාරයාත් ඉඳීවි පෝලිමේ හෙළුවෙන් ජුන්ඩගෙ සීනුවක් එල්ලගෙන.

    හි හි හි. මට තාමත් හිනා. මාර විහිළු.

    ReplyDelete
    Replies
    1. අනිවාරයයෙන් සීණුව කුඩු වෙනවා... කතා දෙකක් නෑ... ඒ අතින් මාරයා ග්‍රේට්... මොකෝ ඌ සිවුර ගලවලා දැම්මා නේ....

      Delete
  19. අවජාතක කියන වචනය කියපු ගමන් මේ කියන සුජාත අය කවුද කියල අහුවෙනවා. දැන් තියෙන්නේ මේ සුජාත අයට ගියපු රට නේ. මේ කාලේ low profile එකේ ඉන්න එක හොඳයි මාතලන් . උපහාසය හා අපහාසය අතර වෙනස නොදන්නවා විතරක් නොවෙයි මේ අය තමන්ගේ නොදන්නාකම මේ දිනවල ආභරණයක් කරගෙන හරි ආඩම්බරයෙන් අර රන් ගෙලබැඳි කටුස්සෝ වගේ නොදන්න කම බෙල්ල වටේ දාගෙන ඔලුව හොල්ල හොල්ල ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහෝ අය කොමෙන්ට් මොඩරේට් කරන්න කියද්දි, මම දැම්ම ගමන් පත්තු වෙන්න දාලා තියෙන්නේ. මෙන්න මේ වගේ හරක් තමයි සමාජයේ ඉන්නෙ කියලා පෙන්වන්න. මේ ඔක්කෝම බ්ලොග් ලියන මල් කුමාරවරු. බුකියෙ මල් කඩන අඳ බාලයෝ. තාක්ෂණික දැණුම අඩු උනාට. ඒ ගැන දැණුමක් තියෙන උන් මේ කව්ද කියලා දන්නවා. මේ එකෙකුටවත් බෑ අඩුම ගානේ "ස්ත්‍රීවාදියා" වාගේ ප්‍රෝෆයිල් එකක් වත් හදාගෙන එන්න. මේ ගොඩක් නෙමෙයි එකෙක් දෙන්නෙක්. මුන්ගෙ බොගට මැස්සො වහන්නෙ නෑ කියලා අපි මොනවා කරන්නද සත්තරන්....

      Delete
  20. නියම උපහාසාත්මක කතාවක් මාතලන්, උපරිමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම පරණ කතාවක්. අපේ කරලා ලිව්වා. එච්චරයි....

      Delete
  21. අනෙක මාතලන්ට විහිළුවක් වත් තේරෙන්න නැද්ද? මාතලන් 18+ නෙවෙයිද? මේක මේ අධ්‍යාපන ක්‍රමයේ වැරද්ද. ඔය වගේ විහිළු සාමාන්‍යයි මාතලන් මේ රටේ මාතලන්ලාට ඒවා මැජික් වුණාට.//

    ඇනෝල නියමෙට දීල තිබෙනවා
    ගල් යුගයේ ඉන්නෙ මම නොවෙයි ඔබයි මාතලන්
    මම ඕනම දෙයක් විමසිලිවන්ත ලෙස දකින කෙනෙක්.ඔබ බටහිර,අනාගමික ලේබලයේ එන ඕනම දෙයක් අන්ධානුකරනය කරනවා.අනෙක ඔබ මා ගැන කිසි දෙයක් ඔප්පු කළේ නෑ
    එහෙම කළා කියල ඔබ ආතල් එකක් ගත්තට

    ReplyDelete
    Replies
    1. ඔහේගේ වැදගත් කම නිසා මම ඔහේගේ රෙදි ගලවන්නෙ නෑ. ඒ ඔහේගේ මහත්මා කමට සලකලා... ඔයාලා තාම අත දරුවෝ...

      Delete
    2. ස්ත්‍රීවාදය කියන එක පවා ලෝකේ කාලෙකට ඉස්සෙල්ලා ඇවිල්ල පීක් වෙලා දැන් ලෝකෙන් තුරන්වෙලා ගියපු එකක් ස්ත්‍රී වාදීන්ගේ මහා දාර්ශනිකාව Julia Kristeva පවා දැන් තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නේ. මේ වගේ ලෝකේ ඉවරවෙලා ගිහින් තියන ප්‍රචන්පයක් එක්ක මේ ළමයි පැටලිලා ඉන්නේ පරණ රෙකොර්ඩ් එකක්වත් අහලද? ඇත්තටම ස්ත්‍රී වාදය කියල එකක් දැන් නැහැ.තිවුනත් කවුරුත් ගනන් ගන්නේ නැහැ. නැති සතුරෙක් එක්ක සටන් කරන එකත් ආතල් වැඩක්නේ බලාගෙන යනකොට.

      Delete
  22. මේකත් ටිකක් ආතල් කථාවක්.. පරණ කථාවක් වුනාට අළුත් මුහුණු වරක්.. දැන් මේකට කට්ටිය උඩ පනින්නේ ඇයි... මේ වගේ තව කතා තව කොච්චර තියෙනවද?

    පල්ලියේ ෆාදර්ස්ලගේ සීනු එල්ලපු කථාව...
    කොන්වන්ට් එකේ සිස්ටර්ලා වතුර බේසමෙන් පව් සම කරපු කථාව
    පන්සලේ ලොකු හාමුදුරුවෝ "එක කකුලක් මගේ" කියපු කතාව...
    මුස්ලිම් ලෙබ්බේ කාර් එකේ සයිලන්සරේ කපපු කථාව...
    හින්දු පූජක තෙමේ ගවයත් එක්ක යුග ජීවිතේ ගෙවපු හැටි...

    තව උදාහරණ කොච්චරද? උපහාසය උපහාසයක් ලෙස තේරුම් ගනියව් යකුනේ....

    ප.ලි. දැන් ඇවිත් යටින් අහපල්ලා ඉන්දිකගේ සල්ලි දෙන්නේ කවද්ද කියලා... :D

    ReplyDelete
    Replies
    1. ළෝක බැංකුවෙන් ණයක් හරි අරගෙන ඕවා ගෙවලා දාපන්කෝ.. ඊට පස්සෙ කොමෙන්ට් මොඩරේට් කරන්න ඕන නෑනේ.... මොකෝ ආන්ඩුව ණය ගෙවන්නෙත් තවත් ණයක් අරගෙන...

      Delete
  23. මේක පැහැදිලිවම අපහාසයක්, කතෝලිකයන් ගේ සිත් රිදවීමක්.මම මේ ලිපිය හෙලා දකිනවා. බෞද්ධයෙක් උනත් මම කතෝලික සභාවට කළ මේ අපහාසය අනුමත කරන්නේ නෑ.මිනිස්සුන් ගේ විශ්වාසයන්ට හිනා වෙන්න එපා මාතලන්. පරිවර්තනය කලෙත් මේ බ්ලොගයේ පල කලේත් ඔබ නේ.(දැන් හඳ පෙන්නනකොටට පෙන්නන කෙනා ගේ ඇගිල්ල දිහා බලන්න එපා)

    ReplyDelete
    Replies
    1. මට ඔබ ගැන ලැජ්ජයි ජය ශ්‍රී, කෙසේ වෙතත් ඔබේ අදහස් දැක්වීම ගැන හා තම නමින් පැමිණිම ගැන ස්තූතියි..

      Delete
    2. මේ කතාව පෝස්ට් එකට කෙලින් ම අදාල නෑ.
      මම “ජයශ්‍රී“ යන Profile name හැර වෙනත් නමකින් හෝ අනන්‍යතාව සඟවා Anonymous ලෙස හෝ මේ බ්ලොගයේ හෝ වෙනත් කිසිඳු තැනක Comment කර නැත. ඉදිරියටත් එසේමයි.මගේ කශේරුව ශක්තිමත් බව මම දනිමි.Anybody can check the I P Address.
      (අනුන් ගේ ආයුබෝවන් භාරගත්ත ද මන්ද? ඒත් මේ ඇත්ත මම කියන්න ම ඕනි)

      Delete
    3. කලබල වීමට කිසිම දෙයක් කියා නැත. මා ඔබේ කොමෙන්ටුව විවේචනය කලා පමනි. එය මාගේ අයිතියයි.. ඔබේ අයිතියට මා ඔබට ඉඩදී ඇත....

      Delete
  24. ඇයි බොල ශාසනේ හිටපු මාරයියා පන්සල් සූදුව ගැන කිව්වහම ඒකට හ්ම්...කියපු එවුන් මේකට අනන්ත දුක් විදින්නේ. ශ්‍රද්ධාව දෙයියනේ ශ්‍රද්ධාව, අපි නොදන්න මුන්ගේ ආච්චිගේ ක්ලොත් එකේ ශ්‍රද්ධාව. කොයි එකෙත් මෙච්චර තමා.

    දියුණු ජාතීන්ට දරා ගන්න පුළුවන් වුනාට ගෝත්‍රිකයන්ට දුකා....යි. මාතලන් ඕඩියන්ස් එක තාම අදුනගෙන නැද්ද..වීකෙන්ඩ් එකට ෆන් එකක් ගත්තද...

    කමෙන්ට් කියවද්දි මට හිතුනේ අර වර්ගපූර්ණිකාවේ කමෙන්ට් කියවනවා කියල...

    ReplyDelete
    Replies
    1. අපේ ගාඩ්න් එක ඕපන්.. බව්වො ඇවිත් කක්කි දාලා යනවා. ටික වේලාවකින් වේලුනාම ගඳ නැතිවෙනවා. මගේ ඕඩියන්ස් එක වෙනම් ඉන්නවා. ඒ අස්සෙ ඔය කක්කි දාන බව්වොත් ඉන්නවා. මොනවා කරන්නද නේද..? සමහර අය නම් මේ වගේ කොමෙන්ට්ස් වලින් ආතල් ගන්නවා ඇති. මට නම් තියෙන්නේ දුකක්, කනගාටුවක්, මෙවන් රටකට කෙදින පායයිද සූර්යයා...

      Delete
  25. ආතල් ඕයි.March 3, 2013 at 1:03 AM

    කොච්චර කෑ ගැහුවත් ඇත්ත ඇත්තමයි.. Anonymous Comments දාන එවුන් පව් අප්පා.

    ReplyDelete
  26. ආතල් ඕයි.March 3, 2013 at 1:15 AM

    තවත් දෙයක්.. ආගමකට අපහාස කරන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම ආගමක් නැති එවුන්..

    ReplyDelete
    Replies
    1. ඔබ කියනා විදියට කිසිම කෙනෙකුට කිසිම දෙයක් ලියන්න වෙන්නේ නෑ. අකමැතිනම් කරන්න තියෙන්නෙ නොබලන එකයි. දැන් ඔය දෙවිවරු ගැන ආගම් ගැන ලියන ඒවා මම බලන්නෙ නෑනේ. එතකොට වැඩේ ඉවරයි. මේ කොමෙන්ට්ස් දැක්කම එන්න පුළුවන් තීරණය මොකක්ද....?

      ඇත්තටම මුන්ට ආගමක් තියෙනවද කියන එක. මෙතන කිසිම ආගමකට හෝ ආගමික ඉගැන්වීමකට අපහාසයක් කරලා නෑ. පොදුවේ පූජ්‍ය පක්ෂයට කළ විහිළුවක් පමණයි. ඒ ගැන මැදිහත් හිතින් බලන්න තරම් මොලයක් නැති එවුන්ද ආගම් අදහන්නේ...

      Delete
  27. මට නම් මේක උපහාස කතාවක් විතරයි,,ඒත් මම පාප්තුමාට ගොඩක් ගරු කරනවා ලෝකෙටම ලොකු ආදර්ශයක් දුන්නා තමන්ට බැරි උනු වෙලේ ඒක කරගෙන යන්න බැරි නිසා තනතුර අතෑරියට,,,වතිකානුවෙන් අන්තිම අවස්තාවේ හෙලිකොප්ටරේට නගින්න ආවේ සුපිරි අලුත්ම බෙන්ස් රථයකින් ලොකු පිරිවරක් වට කරගෙන,,,ඒත් ඊයේ එයා එලියට ගියේ නිකන්ම පරන ටොයටා යාරිස් කාර් එකකින් නිකන්ම සාමාන්ය බෑග් එකක් එල්ලගෙන ඩ්‍රයිවර් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එතුමා මම අගය කරණවා. මෙය සියළුම ආගමික නායකයන්ට ආදර්ශයක්.. වත්මන් ළොවට අවශ්‍ය මෙවන ආදර්ෂමත් නායකයින්... ඔබ නියම කතෝලිකයෙක්... නියම කතෝලිකයින් උපහාසය හොඳින් හඳුනනවා.. එය මා අත්දැකීමෙන්ම දන්නවා...

      Delete
    2. කතෝලිකයෙක් හැටියට ඩිලාන් කියපු මේ වචන ටික අගය කරන්න මට වචන මදි මචන්,,,

      Delete
    3. ශ්‍රී ලංකික කතෝලිකයින් කියන්නේ අද වන තුරා ඉතාම විනයගරුක ජන කොටසක්. ඔවුන් පල්ලියට ආදරය කරනවාක් මෙන්ම පල්ලියත් ඔවුනට ආදරය කරනවා. ඔබ දැක තිබෙනවාද කතෝලික ප්‍රදේෂයක් ප්‍රශ්ණයක් ඇතිවූ විට මූලිකත්වය ගන්නේ පල්ලිය හා ෆාදර්වරුන්.. එමෙන්ම ඔවුන් ඉතා බුද්ධිමත් ජන කොටසක්. මෙතන සෝම හාමුදුරුවන්ගේ නම පවා ඇදගෙන දැඟලුවේ බෞද්ධ හරක්. ඔවුන් බුද්ධාගමටත් කැලලක්. කතෝලිකයා උපහාසය කුමක්ද අපහාසය කුමක්ද යන්න තේරුම් ගැනීමට බුද්ධියක් ඇති පිරිසක්.

      Delete
  28. විහිළුවක් විහිළුවක් විදියට තේරුම් ගන්න මානසිකත්වය නැතිවුනේ කොහෙදිද කියන එකයි මට අන්තිමට අහන්න ඉතුරු වුනේ.

    ReplyDelete
    Replies
    1. මෙවන් මන්ද බුද්ධික මිනිසුන් සාමාන්‍ය මිනිසුන් අතර සිටීනා සමාජයකට අබ සරණයි... අපේ රටට සිඳුවී ඇත්තේ මෙයයි...

      Delete
  29. අයියෝ .... ඇනෝල කුලප්පු උනාට මේක මේ පරණ කතාවක්නේ. අන්තිම පේලියෙත් කවුරු හරි ලියල තිබුන. තව කීප තැනකම ඔය කතාව එක එක විධියට තියෙනව මම දැක්ක පහුගිය කාලෙ. මොකට කලබල වෙනවද, ඔය සමලිංගික කතන්දරේ පන්සල්වලටයි පල්ලිවලටයි අලුත් දෙයක් නෙවෙයි කියල නොදන්න එකෙක් ඉන්නවද, ඔය ලොකු ලොකු උන්නාන්සෙලත් හිටී ගමන් මාට්ටු වෙල පොලීසි උසාවිත් යන්නෙ. උන්ට ලැජ්ජ නැත්නම් අපිට මොකද.

    පාප් වහන්සේගෙ ඉල්ලා අස්වීම පිටුපස මොකක් තිබුනත් එතනදි වඩා වැදගත් වෙන්නෙ එතුමාගෙ ක්‍රියාව. බලය තියෙන මිනිහ කවදාවත් ඒක අතඅරින්න ලෑස්ති නෑ, මොන ප්‍රශ්න ආවත්. ඒක ඉතිං ආයෙ මේ අපේ වගේ රටවල්වල විතරක් නෙවි, දියුණුයි කියන රටවල්වල ඉන්න හුඟක් දේශපාලකයොත් එහෙම තමා.

    ReplyDelete
    Replies
    1. මෙතන ඇත්තටම තියෙන්නේ මේ විහිළුව විවේචනය කිරීම නෙමෙයි පුද්ගලයා විනාශ කිරීමේ කාළකන්නි ආශාව. ඔවුන් කෙතරම් පහත් පිරිසක්ද යන්න ඔවුන් ළෝකයාට පෙන්වනවා....

      Delete
  30. විහිළු කථාවක පරිවර්තනයකට ඇයි මේ තරම් කලබල වෙන්නේ ... ජේසුස් වහන්සේට වගේම බුදුන්වහන්සේටත් හැදුනු පුංචි විහිළු කතා ඕනේ තරම තියෙනවා.. ඒවාට කලබල වෙන්න නරකයි ..

    ReplyDelete
    Replies
    1. හරක් තප්පුලෑවට කළබළ වෙන්න නරකයි. නමුත් ඇන්ධයොත් දැන ගන්නවා මුන් හරක් කියලා....

      Delete
  31. පුංචි දෙයක් අල්ලන් කෑගහන්න අපේ අය හරිම දක්ශයි. ඒ වගේම තමන්ගේ මතය කෙලින්ම කියන්නේ නැතිව ඇවිත් කියන්නේ ඇනෝ නමින්... ඇයි ඒ? තමන් මේ කියන දෙයට විරුදද නම් ඇයි ඒක තමන්ගේ නමින් කෙලින් කියන්න බැරි. මොකෝ මාතලන් හොයන් ඇවිත් ගහනවද?
    පාප් වහන්සේ ඉවත් වුන එකට මෙහෙ එක එක කතා තියෙනවා මාතලන්. වැඩිම කතාව තමයි උන්වහන්සේ හදිසි අනතුරකට ලක්වුනාට පස්සේ මානසිකව දුර්වල උනා කියන එක. කොහොම උනත් උන් වහන්සේ බලයට කෑදර නොවි ලෝකයටම දුන්නේ ආදර්ශයක්. හැබැයි මම අහලා තියෙන විදියට පාප් කෙනෙක් එහෙම ඉල්ලා අස්වෙන්නේ නැහැලු. ඒකයි කලින් ජුවාන් පාවුළු පාප් වහන්සේ මිය යනතුරාම පදවියේ හිටියේ නැතිව තනතුරට තන්හාවෙම නෙමෙයි. අපෙත් මහනායක හිමිවරු අපවත් වෙනකන්ම ඒ තනතුරේ සිටින්නේ ඒක යුතුකමක් නිසා නේද..

    ReplyDelete
    Replies
    1. නමුති විය යුත්තේ මෙය නොවේද.. කලින් පාප් තුමාට කොතරම් වදයක්ද දුන්නේ.. කෙසේ හෝ විප්ලවීය තීරණයක්.. තවත් තොරතුරු සංවාදයට බඳුන් වෙනවා.. දිනෙක සත්‍ය හෙලිවේවි..

      Delete
  32. මම ඔය කතාව මීට අවුරුදු 15කට පමණ පෙර අහලා තියෙනවා. හිනා වෙලා අමතක කරන්න මිසක් මිනී මරාගන්න දෙයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. දැන් අයට එහෙම බෑ.. මරලා මස් කන්නම ඕන...

      Delete
  33. උඹ ඇනෝ නම් වහන්න එපා මාතලන් අයියෙ... මේ දවස්වල කියවන්න එකක් නැතිම වුනහම මේකට එන්නෙ කමෙන්ට් ටික කියවල හරි ආතල් එකක් ගන්න හිතාගෙන ;)

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං.. පොඩි උන් අනවශ්‍ය දේවල බලනවා කියලා දෙමව්පියන්ට ඔප්පු කරන්න මීට වඩා සාක්ෂියක් තවත් තියෙනවද...?

      Delete
  34. මේ කතාව වෙනස් විදිහකට අහල තියෙනවා. මම හිතන්නේ මාතලන් සංස්කරණයක් දීල නියම තැනට ඇප්ලයි කරල :)

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. මේවත් විහිළුද බන් ඇමරිකන් කාරයගේ ජෝක්ස් එක්ක..

      Delete
  35. මොනවා උනත් මාතලන් අයියේ කතාව විනෝද ජනකයි. නමුත් මෙවැනි විහිලු වලට ආගමික දෑ සම්බන්ද කරගැනීම එතරම් සුදුසු නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. දේශපාලනෙ ලියන්නත් එපාලු, දොස්තරලා ගැන ලියන්නත් එපාලු, ආගම් ගැන ලියන්නත් එපාලු, කක්කා ගැන චූ ගැන කතන්දර ලියන්නත් එපාලු, පුදගලික දේවලුත් එපාලු, කවි ලියන්නට් එපාලු, ආගම් ගැන ලියන්නත් එපාලු, ජෝක්ස් ලියන්නත් එපාලු ..........

      Delete
    2. කෝරලේ මහත්තයා තමන්ගේ අන්වර්ථ නාමයෙන්ම මුලා වෙලා.මෑතක ඉදන් පොර බ්ලොග් ලෝකයේ කෝරාළ වෙන්න හදනවා.

      Delete
    3. මාතලන් අයියේ මගේ ආගම නෙවෙයි උනත් මම ආගමකට අපහස කරන්නේ නැහැ අනුන්ගේ. මම අකමැති අන්තවාදී මිනිස්සුන්ට විතරයි. ලියන්න දෙයියනේ ලියන්න කවුද එපා කිව්වේ.....? සිරාවටම කතාව නම් මම රසවින්දා. ඒ ඔය ලියන තාලේ නිසා. කොහොමත් මාතලන් කියන්නේ බ්ලොග් ලෝකේ ඉන්න මම කැමති ලේඛකයෝ කිහිප දෙනාගෙන් කෙනෙක් එහෙව් එකෙක්ට ලියන්න එපා කියන්නේ කවුද.
      "නමුත් මෙවැනි විහිලු වලට ආගමික දෑ සම්බන්ද කරගැනීම එතරම් සුදුසු නැහැ නේද? "
      මේ ඔයාට සහෝදරයෙකු විදියට යම් යෝජනාවක් පමණයි.

      ඇනෝ මට උඹ ගැන දුකයි බං උඹ කවුරු උනත්....... කෝරලේ කියන්නේ මගේ නමේ කොටසක් මිසක් අන්වර්ථ නාමයක් නෙවෙයි (මහත්තයා කෑල්ල විතරයි අහුලාගෙන තියෙන්නේ) මගේ එහෙම උත්සහයක් ගැන කිසිම තැනක් සඳහන් වෙන්නේ නැහැ තමුන් විතරයි කියන්නේ. හැබැයි ඇනෝ ලෝකේ පොර වීමට උත්සහයක් තියෙන උදවිය කිහිප දෙනෙක් ගැන අනාවරණය වෙමින් පැවතෙනවා.

      Delete
  36. දම්රුවන්March 3, 2013 at 10:29 PM

    සාතන්ගේ මේ කතාව නම් ඇත්ත.
    //උඹ ඇනෝ නම් වහන්න එපා මාතලන් අයියෙ... මේ දවස්වල කියවන්න එකක් නැතිම වුනහම මේකට එන්නෙ කමෙන්ට් ටික කියවල හරි ආතල් එකක් ගන්න හිතාගෙන ;)//
    මේකෙ දැන් දැන් කමෙන්ට් දාන්නෙ ඉස්සර වර්ගපූර්ණිකාවේ කමෙන්ට් දාපු විදූ වගේ පොරවල්ද කොහෙද..
    මේ සුචරිත මහත්වරුන්ට සියුම් උපහාසය හා අපහාසය අතර වෙනස හඳුනාගන්න බැරිව කෑ ගහනවා. මටත් හිතෙන්නෙ මේ කතෝලික ආගමට ගරහනවා කියමින් මෙතන හොටු පෙරාගෙන අඬන බහුතරය බවුද්දයන්. (ඔවුන්ට බෞද්ධයන් කීමට මට නොසිතේ) කතෝලිකයන් මෙහි ඇති උපහාසය තේරුම්ගෙන සිනාසෙනවා ඇති.

    ඒ වුනාට මාතලන් ඔය නොදැනුවත්කම නිසා පොර ටෝක් දෙන උන්ට ඔය තරම් චාටර් වෙන රිප්ලයි දෙන්න එපා බං. පව් අසරණයෝ.

    ReplyDelete
  37. කතාවට වඩා වටින්නෙ කොමෙන්ටු ටික බොල.

    ReplyDelete
    Replies
    1. හොඳම එකා තෝරලා තෑග්ගක් දෙන්න ඉන්නේ....

      Delete
  38. විහිලු කිරීමේ නිදහස, විහිලු ඇසීමෙ නිදහස, විහිලු දරාගැනීමේ නිදහස

    ReplyDelete
    Replies
    1. බැනීමේ නිදහස, දරාගැනීමේ නිදහස. සිනාසීමේ නිදහස, සීනා යෑමේ නිදහස.... දුක හිතිමේ නිදහස....

      Delete
  39. මම මේ වගේම කතාවක් අහල තියේ. වෙනස්ම් ටිකයි.හාමුදුරු කෙනෙක්ගෙ සිල්වත්කම බලන්න කරපු පරීක්ෂණයක් විදිහට. දන්නව ද එතකොට මම හතේ පන්තියේ. ඒ කාලේ දි මට ඒ කතාව අහද්දි දැනුනේ ලිංගිකත්වය මුසු වෙච්චි අපූරු හාස්‍ය රසයක්....ඒ නැවුම් යොවුන් කාලේ එළිපත්ත නිසා වෙන්න ඇති. අනික ඒ කාලේ මෙහෙම දරුණු ආගම්වාදියෝ හිටියෙත් නැහැ.

    මාතලන් ,ඔහෙ හාස්‍ය නොදන්න මිනිස්සුන්ට මක්කට ලියනව ද.

    යොවධ තම්පව රෝමනු ජේසු
    ජේසුගෙ අම්මට බාගෙට පිස්සු
    කියල ඉස්සර අපි හිනාවුනේ ඇත්තටම අපහාස කරන්න හිතාන නෙමෙයි.විනෝදෙට විහිළුවට.ඒත් ඒකෙන් කාගේ හරි හිතක් රිදෙනවද කියල අපි ඒ කාලේ හිතල බැලුවෙ නැහැ.

    “ සාධු බුද්දන් ආප්ප කාපන් “ කියලා කොච්චර කියල ඇද්ද.අනේ මන්දා.ඒ කාලේ මරු.කිසි කෙනෙක් වැඩි සීරියස් නැහැ.

    ReplyDelete
    Replies
    1. උඹ ඇනෝ ආපු එක හොඳයි... මොකෝ තොගෙ අම්මට කිව්වම. ඔක්කෝම ඇනෝලගේ අම්මිලා අයත් වෙනවනේ... ඒක නිසා උඹට මක්කත් කොයන එකක් නෑ...

      Delete
  40. වර්ගපූර්නිකාවේ තියෙන්නේ ඇත්ත කියල හිතන මිනිස්සු ඉන්න කාලයක්නෙ මේක.
    මේවා මොනාද :D

    ReplyDelete
    Replies
    1. බූරුවොත් ජීවත් වෙන්න එපා.....

      Delete
  41. මම මේ කතාව මීට ගොඩ කාලෙකට කලින් අහලා තියෙනවා වෙන වර්ෂන් එකක් විදියට!.

    ReplyDelete
    Replies
    1. අපි ලියන්නේ අපේ ක්‍රමයට නේ....

      Delete
  42. මං නම් 18 ට අඩුයි.. එත් කියෙව්වා අවුලක් නෑ නේ. පට්ට හිනා.. එලම තමයි.

    ReplyDelete
    Replies
    1. තේරුනානම් අවුලක් නෑ.... අපි මේවා කියෙව්වෙත් 12-13 කාළේ.. අද උන් අපිට වඩා ඉදිරියෙන් ඉන්ට එපාය නේද....?

      Delete
    2. එහෙනම්.. ඇයි මීට කලින් මේවා දැකල නැද්ද.. නේද මාතලන් අයියා ?

      Delete
  43. ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
    මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
    එසේනම් දැන්ම මේ පාහරයා,
    ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
    මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
    ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
    පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

    ** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
    (රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )

    ReplyDelete
    Replies
    1. මහිෂයානනි. මේ බ්ලොග් අඩවිය කියවන්නන් මා කොටින්ට කඩේ යනවාද නොයනවාද යන්න හොඳින් දනි. තොප වැනි උගුඩුවන්ගේ බ්ලොග් මිනිසුන් බලන්නේ නැති උනාට අපට කරන්නට දෙයක් නැත. තොප මේ කල දෙයින් සිඳු වන්නේ මා තවත් ජනප්‍රිය වීම පමණි. පරිස්සමින්.. ඉරිසියාව වැඩිවී පපුව පැලි මියයාමට වූවද හැකිය..

      ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා...

      Delete
    2. Thanks machan.
      mama me umba kiyanakan hitiye me blog ekata ena eka nawatthanna. ehenam mama heta indan enne na. hari ne?

      Delete
    3. ඔයා ආවේ නැති උනොත් පාඩුයි... මම ආසයි. හරක්ට. බව්වොන්ට, පොන්නයන්ට... පොන්නයෝ මාර ආතල් දෙනවා.. කෙල්ලන්ටත් වඩා... ඒ නිසා ඇවිත් යන්න..

      Delete
    4. හෙහෙහෙහ්.. මූට ගලපෙන්නෙම අනෝ මූණක් ම තමයි.. @ඇනෝ උඹේ සිරා මූණ පෙන්නන්න එපා හතරවටින් ගුටි වදියි.. :ලොල්

      Delete
    5. @ ඇනෝ මේ උඹ කියනකන් හිටියේ මචන් තැන්කු තැන්කු
      @ මාතලන්
      "ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා"
      කියන්න ඕනේ දේ සරලව කෙටියෙන් කියල හික් හික් හික්

      Delete
  44. ජර්මන් වල අගමක් අදහන්නෙ නෑති අය ගෑන පොඩ්ඩක් හොයල බලන්න

    ReplyDelete
  45. http://en.wikipedia.org/wiki/Irreligion

    ReplyDelete
  46. මට ප්‍රොපයිල් එකක් සදා ගන්නා අකාරය කාට හරි කියල දෙන්න පුලුවන්ද?

    ReplyDelete
  47. කතාව එකක් , කමෙන්ට් වෙනමම සීන් එකක්.
    සරල විහිලු තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ.
    ඒවට නයි වගේ කිපිලා හරියන්නේ නැහැ.

    ReplyDelete
  48. විධායක ජනාධිපති ක්‍රමයට බනින අයට පාප් වහන්සේ හො`ද ආදර්ශයක් දුන්නා නායකයෙක් නම් පන ඇති අයෙක් විය යුතුයි කියලා
    දැන්නම් කතෝලික මහත්තුරුන්ට විධායක ජනාධිපති ක්‍රමය විවේචනය කරන්න බෑ

    මම සමලිංගිකත්වය මහා වරදක් කියලා කියන්නේ නෑ ඒ නිසා පාදිලිකෙනෙක් ඔ්ක කලත් වරදක් නෑ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න