.

.

Mar 4, 2013

සිල්වා ඇවිල්ලා...!!! - Silva back in Siri Lanka




අළුත් අවුරුද්දත් ළඟ ළඟම එන නිසා.. මේ අවුරුදු ගීයේ තාලයට ගයා සැනසෙන්න....

ඇවිල්ලා ඇවිල්ලා.... කොළොන්නාවේ සිල්වා ඇවිල්ලා
වරෙල්ලා වරෙල්ලා... අළුත් කඩේ.. පදිමු රං උංචිල්ලා//

හිරුනිකාලා නඩු කියනවා..., සිල්වාටත් එමු කියනවා..//
වෙඩි තිබ්බද උඹ ඇහුවම,
අනේ මතක නෑ කියනවා....

ඇවිල්ලා ඇවිල්ලා.... කොළොන්නාවේ සිල්වා ඇවිල්ලා
ගනිල්ලා ගනිල්ලා.... පොඩි කෙල්ලෝ හංග ගනිල්ලා....//


හබුං කටයි බත් දෙකටයි, සල්ලිවලට නඩුත් යටයි...//
හිරුනිකාලා හිරේ ගියොත්,
අඬන්නෙපා ලපයි සිපයි....


ඇවිල්ලා ඇවිල්ලා..... කොළොන්නාවේ සිල්වා ඇවිල්ලා....
වරෙල්ලා වරෙල්ලා...... මුකුත් මතක නෑ කියපල්ලා....//

.oOo.

අති විශේෂ :-

ගිය ආත්මෙ මගේ සහෝදරයෙක්, හැම තැනම ඇඩ් එකක් දාලා, මට පට්ට පබ්ලිසිටියක් දෙනවා. මම හරිම දුකෙන් ඉන්නේ.. මේ ආත්මෙත් මගේම සහෝදරයෙක් නොවුන එක ගැන. අනේ ඉතින්... මම ප්‍රාර්ථනා කරණවා ලබන ආත්මෙදිත් නැවතත් ඔහු මගේම සහෝදරයෙක් වෙලා උපදින්න කියලා. එතකොට අම්මිට කියලා, මානසික වෛද්‍යවරයකුට පෙන්නලා, බෙහෙත් අරන් දෙන්න පුළුවන්නේ. පව් ආත්ම ගානක් එන එකක්.. ඒ ගැන මම දුක් උනාට, ඔයාලා දුක් වෙන්න එපා.. (එම කොමෙන්ටුව හෙලාදැක ඊතල විද්ද ඔක්කෝටම බොහොම ස්තූතියි. පෞද්ගලිකව පිළිතුරු සපයමි...)

අද උදේ ත්‍රී වීලර් එකක පිටිපස්සෙ ගහලා තිබුනා, මම දැක්කා...

"රුසියාවට වඩා ළොකුයි..... ඉරිසීයාව"

70 comments:

  1. මරු සින්දුව මාතලන් අයියෙ... :)

    ReplyDelete
    Replies
    1. මොකක් සින්දුවක්... මරු..... මට මතක නෑ ඕයි.... :)

      Delete
  2. Siල්va.. Who is siල්va... I cant remember no.... හහ්හහ්හා

    අර ඇනෝ සීන් එක මම හැම එකකම වගේ දැක්කා. මිනිහා පිස්සෙක් තමා.. බොලා තමා පිස්සු වට්ටල තියෙන්නේ.. ත්‍රිවිල් එකේ ගහපු එක හරියටම අදාලයි නෙව මේ සිද්ධියට.. හෙහ්.. අනේ මන්ද බං මම නං ඕවට උඩ ගෙඩි දෙන්නවත් යන්නෑ. විකාරයි...

    ReplyDelete
    Replies
    1. අපෝ ඒවා ගනන් ගන්න එපා. බල්ලන්ට බල්ලො කිව්වාම රිදෙනවා... මහින්ද මාමා දඩාවතේ යන බල්ලො මරන්නෙ නෑ. උන්ගේ පොරත්වය නැති කරණවා ඉන්ජෙස්සන් ගහලා. ඉතින් මෛතූනයේ යෙදෙන්න බෑ. පොන්නයෝ වෙනවා... අනේ මන්දා මහින්ද මහත්තයත් පිස්සු නැත්නම් ෂෝක්....

      Delete
    2. අරූ කියනවා “මට මුකුත් මතක නෑ“ කියලා.
      මාලිංග කියනවා “මාව දැකලා නැද්ද කියලා“
      - දේශකයා

      Delete
    3. මා හැර තවත් දේශකයකු සිටීද? අගෙයි අගෙයි...

      Delete
    4. දේශකයෝ බොරුව එපා
      හිට් වැඩි කරගන්න දඟලනවා

      Delete
  3. මට මුකුත් මතක නෑ ඕයි...

    ReplyDelete
    Replies
    1. මටත් මතක නෑ ඕයි.. අළුත්ම එක තමයි.. ලෝයර් එනකොට නැගිටිනවා.. මහෙස්ත්‍රාත් එනකොට නිද්‍රාශීලී වෙනවා.. කව්ද....?... මට මතක් නෑ ඔයි... මම නිද්‍රාශීලීයි...

      Delete
    2. හෙහ්.. ඔව් ඕයි අළුත්ම එක.. ඒක තමා...

      Delete
  4. මේ ගමන්ම දාන්න බැරිද හොඳ රබන්පද ටිකකුත්. :-)
    ඇනෝ කොමෙන්ටුව මගේ බ්ලොගේත් තිබුන. මකන්නත් හදල ආයෙත් තියෙන්න දුන්න. පවුනෙ කාගෙ උනත් දරුවෙකුගෙ ආසාවනේ.

    ReplyDelete
    Replies
    1. මාත් හරිම ආදරෙයි ඔය නොදරුවන්ට.. උන්ට නින්ද යන්නෙ නෑ.. මහ රෑ 2 ටත් කොමෙන්ට් දාලා... මම අංගොඩ ගියා.. ඒත් ලැප් එකක් තියාගෙන හිටපු එකෙක්වත් දැක්කෙ නම් නෑ...

      Delete
  5. ඊයේ පෙරෙදා මටත් ඔහොම වැඩක් උනා.. කොහොමත් මූහුණු මතක තිබ්බත් කට්ටියගේ නම් මතක නැති වෙන ලෙඩක් මට තියෙනවා... මටත් අප්සට්.. ඒත් මොනවා කරන්නද... මට ඔයාගේ මූණ හොඳට මතකයි.. ඒත් නම් මතක නෑ නේ කියලා කියනවා මිසක්.... මේක කියන්න හිතුනේ ෆොටෝ එකේ තියෙන දේ හින්දා..

    කොහොමත් මතක නෑ කියන එක ඉස්කෝලේ යන කාලෙට පස්සේ තියෙන හොඳම නිදහසට කාරණේ .. හි හි... ( ඉස්කෝලේ යන කාලේ නම් මතක නෑ කිව්වොත් බැනුම් අහන්න වෙනවානේ... හි හි)

    ReplyDelete
    Replies
    1. මොකක් ඉස්කෝලයක්... මට මතක නෑ ඔයි... මම නිද්‍රාශීලීයි...

      Delete
  6. දු'සිල්වා නිසා ම'සිල්වාගේ අගමැති සිහිනය මැකේවි ද?
    දෙන්නම නියම සුදුස්සො.
    හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු.

    කමෙන්ට් එක දැක්කා. පහන් සංවේගයක් ආවා

    ReplyDelete
    Replies
    1. අයියෝ ඕවට සැලෙන්න එපා.. මම මේ පොර හොයනවා තෑග්ගක් දෙන්න.. මාර හිට්ස් තොගයක් ඌ නිසා අද ආවේ...

      Delete
  7. සිල්වා...?? ඒ කවුද බොලේ ඒ...?? ;)

    ReplyDelete
    Replies
    1. මට මතක නෑ ඕයි... මම නිද්‍රාශීලීයි....

      Delete
    2. මතක නැත්නම් මොකටද බොල කවි ලියුවේ.
      -දේශක යා

      Delete
  8. මේක සිරි ලංකාවද...ශ්‍රි ලංකාවද? මතක නෑ ඕයි....

    ReplyDelete
  9. ඉවසිල්ලක් නැහැ මට දකින තුරා ඔබෙ සුදු මුහුණ....!!!මෙයට ඔබව කසාද බදින්න ඉන්න හිරුනිකා.

    ReplyDelete
    Replies
    1. කවුද...? හිරු...... නිකා..... අනේ..... යන්න... හිරු........ නිකා........ ඉන්න...

      Delete
  10. කවුද සිල්වා ?

    කොලොන්නාව කිව්වෙ ?

    හිරුනිකා ?

    කවුද බන් මේ කස්ටිය ?

    ReplyDelete
    Replies
    1. මටත් මතක නෑ බන්... මම නිද්‍රාශීලීයි...

      Delete
  11. මටත් මුකුත් මතක නැහැ වගේ....

    ReplyDelete
    Replies
    1. මටත් ඒ වගේ.. ඒ වගේම හරිම නිද්‍රාශීලීයි....

      Delete
  12. බලන්ඩ මෙයාල අපෙ තාත්තිය හරී නෝටි.ඩ්‍රයිවර් අංකල්ගේ එකවුන්ට් එකට ගාන වැටුන ගමන් හොද සිහිය ආවම එයා ටක්කෙටම කිව්වනෙ තාත්තියි ඉස්සෙල්ලම වෙඩි මුරේ දුන්නේ කියල.මම තාත්ත මලායින් පස්සෙ තිබුන භයට 3 මාසෙ දානෙ දුන්නෙත් ජපානයෙ ගිෆුකෙන්වල "ශානි"අක්කිලගේ ගෙදර.අරිගතෝ මොතෝ [සාන්]අයියටත්.කොහොමත් මැයි මස අප දෙදනාගේ මගුල සිද්ද වෙන එක සිකුරුය.දුමි වෙනුවෙන් රනිල් අන්කලුත්,හිරු[බ්ලොග් ලියන කෙල්ල නෙමේ]වෙනුවෙන් අයිය මහින්දත් කුරුටු ගා අප දෙදනාගේ කසාදෙ තහවුරු කරනු ලබයි.ඒ දෙදෙනාගෙ ඇතුලෙ මොන කචල් තිබුනත් මැරෙන තුරා වෙන් නොවෙන නිසා දුමි/හිරු බැදිමත් එලෙසමයි සිතමි.උසාවියෙ තියෙන සිද්දි ටිකේ කොල පීර අන්කල් ගානට ඉරා දායි.මගෙ තාත්ති වෙනුවෙන් අඩපු එව්වන්ට දෙයියන්ගෙම පිහිට පතමි....!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මට හරිම නිද්‍රාශීලීයි....

      තෑන්ක්ස් මචෝ.. මම දැක්කා උඹ කීප තැනක. අර බලු බෙට්ටට වැලි දාලා තිබ්බා.. සමහර් උන් නම් එතන තව බෙට්ටක් දාලා...

      Delete
  13. ඇනෝනිමස් ආතල් බ්ලොග් එක මේ දැන් වසා දමන ලදී.....

    ReplyDelete
    Replies
    1. ඇනෝනිමස් ආතල් බ්ලොග් එක අභීත විසින් හැක් කර ඇත......

      Delete
  14. ඇවිල්ලලු නේද...හප්පෙ කොච්චර කාලෙකට පස්සෙද.. සිංහල අවුරුදු සමරන්න එන්න ඇති :b

    ReplyDelete
    Replies
    1. මොකක් අවුරුද්දක්ක්.. මට මතක නෑ පනේ..... මට හරිම නිද්‍රාශීලීයි...

      Delete
  15. ඔන්න බලහන් දිට්ඨ දම්ම වේදනීය කරුමේ පටිසන් දීලා අගමැති ගේ කට ඇදේට ගිහිල්ලා මැන්ටලේ කොයි වෙලාවේ ගහලා යයිද කියලා සුවර් නැතුව ඉන්න වෙලාව දෙයියෝ දුන්න වගේ අගමැති තනතුරට නියම සුදුස්සා ව ලංකාවට ගෙන්නලා දුන්නු හැටි . .

    මේ නම් අපේ රට රකින්න ඉන්න (බුදු හාමුදුරුවෝ බාර දුන්නා කියලා කියනවා ඇහිලා තියෙනවා) උපුල්වන් දෙයියන්ගේ ම වැඩක් වෙන්න ඕන.

    අර කොමෙන්ට් ගැන ඒ තරම් වොරි වෙන්න එපා බන් . . පව් උන් . .

    ReplyDelete
    Replies
    1. බැ බෑ අගමැති කරන්නේ ඩොක්ට සිල්වා ව, මෙයාට ඕනි නම් අධීක්ෂණ අගමැති කම දුන්න හැකි

      Delete
    2. සිල්ව නං කියනවනෙ එයාගෙ අඩුපාඩුව ටිකක් කොට වීම විතරයි කියල. එහෙම බැලුවම දුමින්ද අයියගෙ මොනවයින් නං අඩුවක්ද අප්පා.

      Delete
    3. ඉන්නෙත් ලෙඩෙක් නිසා.. ලෙඩෙක්ගෙන්ම වේකන්සි එක පුරවන්නත් බැරි නෑ.. මම කිව්වේ දුමින්ද නෙමෙයි ඔය නාකි ලොන්ත පොරක්ගෙන්...

      Delete
  16. අද දවස පුරාම ආතල්... එකෙක් කමෙන්ට් දානවා... දුශ් මදාර වලියක්.... ඇනෝ වහලා.. ඒ අතරේ අපි කාටවත් මතක නැති දෙයක් ගැන මාතලන් මරු කියෝනවා....

    ReplyDelete
    Replies
    1. ඉන්දිකට සල්ලි හම්බ වෙලා නැතිලු තාම. ඇත්තද?

      Delete
    2. මට ඔය මුකුත් මතක නෑ ඕයි....

      Delete
  17. අභීත, ඉන්දිකගේ සල්ලි ටික දුන්නොත් නරකද දැන්වත් ? මාතලන් ස්තුතියි වැරදීමකින් දාපු කමෙන්ට් එක මැකුවට.

    ReplyDelete
    Replies
    1. එක්කෝ අභීතයා මේක දීලා ඉවරයක් කරන්න ඕන... නැත්නම් මුන් මේ දෙන හිඟන ආතල් නවත්තන්න ඕන... චක්ගුඩු ගහපියව් චක්ගුඩු පිට්ටනියේ.... මේ ක්‍රිකට් ග්‍රවුන්ඩ්වල ගහලා අපිට බ්ලොග් බලන එක එපා කරවන්නේ නැතිව... මාතලන් ඇවිත් සිරා පෝස්ට් දානවා... ඇනෝලා ඇවිත් රීලා යනවා....

      Delete
    2. ඇනොනිමස් දාන්න අමතක වෙලා වගේ.. මාතලන්වත් දැන් දන්නවා ඇතිනෙ කවුද මේ අභීතට කෙළින් කියන්න බැරිව මෙතන වද වෙන එකා කියලා.... මම අභීතට කඩේ යන එකෙක් නෙවෙයි... හැබැයි අභීතයාගේ තරහා කාරයෙකුත් නෙවෙයි... ඌ කරපු වැඩේ වැරදියි.. හැබැයි ඌට කෙලින්න ඕන තැන මෙතන නෙවෙයි..

      Delete
    3. අනේ මේ හුත්තලා ටික පෝස්ට් එකට සම්බන්ද නැති රෙද්දක් ගැනනේ මේ කියවන්නේ.තොපිලා කැමති තැනක ගිහින් රීපියව්කෝ මේ වගේ අධාල නැති තැන්වල කක්කා කරන්නේ.ගෑණු ටික තුහ් නොදකින්.

      Delete
  18. තව ටික දවසකින් හිරුණිකත් කියයි අනේ මොකද්ද උනේ මට මතක නෑ නේ කියල .. සිල්වා හිරේ ගියෝත් ඉර අනිත් පැත්තෙන් පායයි

    ReplyDelete
    Replies
    1. ඉර පායනවා.... අනේ මට මුකුත් මතක නෑනේ අනේ....

      Delete
  19. අඩෙ මට මෙ මුකුත් මතක නෑනෙ කවුද බන් මෙ සිල්ව

    ReplyDelete
    Replies
    1. මටත් මුකුත්ම මතක නෑ ඔයි.. අනික හරිම නිද්‍රාශීලීයි...

      Delete
  20. පට්ටම සින්දුව මාතලන්...ඔන්න දැන් නවලෝකේ රිමාන්ඩ් කොරලලු.

    ReplyDelete
    Replies
    1. අනේ මූව ඇම් ආර් අයි ස්කෑන් වලට නම් යවන්න එපා...

      Delete
  21. තව සතියකට මීඩියාවලට ඇති එහෙනම් :D

    ReplyDelete
  22. ඉස්සෙල්ලා කියහං කවුරු ගැනද මේ සිංදුව ලියල තියෙන්නේ කියල...ඊට පස්සේ මාත් මොනව හරි කියන්නං..:-P

    ReplyDelete
  23. නියම සිංදුව මාතලනෝ.උඹට තිබුණෙ යකෝ ගීත රචකයෙක් වෙන්නනෙ

    ReplyDelete
    Replies
    1. මිනිස්සු සින්දු අහන එකත් නවත්තයි...

      Delete
  24. ඔය මතකේ මේ ආත්මෙට එන එකක් නෙවේ.සමහර විට සිල්ලා ආරක්ෂාව යටතේ ඇතුලට වෙලා පුල් ආතල් එකේ කාලා බීලා එක එක එව්වත් කරගෙන ඉඳියි.කව්රු හරි ඇහුවොත් කියන්නේ මිනිහගේ ඩොක්ට්ස්ලා "තාම එයාට මතකේ නැහැ.සිහිය අවුල්.විෂබීජ යන්න හොඳ නැහැ."

    ReplyDelete
    Replies
    1. ඇයි නිද්‍රාශීලීයි.. අළුත්ම එක ඒක.. ලෝයර යන කොට නැගිටිනවලු.. ජජ් එනකොට ඌ නිදි.... බොරුවට නිදා ගන්න උන් නැගිට්ටවන්න අමාරුලු නේ...

      Delete
  25. මේක හරිම අසාදාරණයි,මාතලන් වගේ හැම එකාම එන බ්ලොග්වලට නොමිලේම පබ්ලිසිටි ලැබෙනවා,මාතලන් අය්යේ අපේ බ්ලොග් වලටත් ඒ වගේ පබ්ලිසිටියක් අරන් දීපන්කො..ආ ...

    ReplyDelete
    Replies
    1. රීලා තියෙන තැනක් බලලා ඌට කියපන්.. ඇවිත් බෙට්ටක් දාලා යයි..

      Delete
  26. ඒක ඉරිසියාව නෙවෙ බං පොන්න කම..

    මගෙ එකෙත් මම දැක්කා උබට ආදරණීය ඇමතීමක් කරල තිබ්බා..

    මම දේශප්‍රේමි නිසා උබව අන් ෆලෝ කරනවා මචං.. සොරි !

    උබට සුභ ගමන් !
    :ඩී

    ReplyDelete
    Replies
    1. අපිට පොඩි කාලේ සවුක්ක පාඩමට කියලා දුන්නා. ලිංග බේද දෙකක් තියෙනවලු. ඉස්තිරිලිංග සහ පුරුසලිංග කියලා.. ඒ ටීචර්ගෙන් මම ඇහුවා.. එතකොට ඔය පුරුසලිංගෙ නැති උන්ට කියන්නෙත් පුරුසයොද කියාලා.. එයා කියනවා.. නෑ පුතේ උන්ට කියන්නෙ පොන්නයො කියලා..

      අපොයි ඔව්. නැත්නම් වෙන කේස් එකක් ඇදලා උඹටත් කෙලලම දායි... බලපන්කෝ මූ කල වැඩෙන්.. අද මට අම්බානක හිට්ස්.. දුකේ බෑ....

      Delete
    2. ඌ උබට උපකාරයක් කරලා.. :)

      ජය වේවා !

      Delete
  27. Replies
    1. දැක්කා කතෝ... තෑන්ක්ස්...

      Delete
  28. සිල්වා කිව්වේ ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න