අද දිනය කාන්තා දිනයලු, අද නෙමෙයි අනේ හැමදාම එයාලගේ දිනේ. අපේ කටවල් හොඳ නිසා, ගල් ආඳෝ නිසා, යාන්තම එයාලගෙන් බේරිලා, අමාරුවෙන් ජීවත් වෙනවා.. මේක කියවන එකා කොල්ලෙක් නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හැමදාම කෙල්ලෙක්, එහෙම නැත්නම් කාන්තවකගේ අනසක යටතේ නේද ඉන්න ඕන කියලා. ඉතින් එහෙව් එකේ තව මොන අයිතිවාසිකම්ද අනේ.. අපියි හරි නම්.. අසරණ පිරිමින් සඳහා දිනයක් වෙන් කරන්න ඕන කියලා.. "අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා හිටින්න ඕන.."
හැබයි ඉතින් එහෙම අමාත්‍යංශයක් වෙන් කලත්, ඒක බාර දෙන්න පුරුෂ ශක්තිය තියෙන එකෙක් ආන්ඩු පක්ෂයේ තියා විපක්ෂයේවත් ඉන්නවද කියන එකයි ප්‍රශ්ණේ. අන්තීමෙදි ඕක බාර ගන්න වෙන්නේත් ජනාධිපති තුමාට.. අන්තීමෙදි තව අමාත්‍යන්ශයක් එයාගේ ගොඩට දාගත්තා කියලා කතා අහනවට වඩා හොඳා ඔන්න ඔහේ නිකන් ඉන්න එක.
-X-
යන විටදි හිතු මතේ, නිවැරදිවූ මාවතේ,
තැබු මව් තුමියනට...
එකම බඩවැල තුලින්, වැඩි එක ලේවලින්,
මරාගෙන වලිකමින්, සොයුරු ප්‍රේමය තුලින්,
මිතුරියවු නැගනියට...
හමුවෙලා අතරමග, ජීවිතේ අපුරු රඟ,
ගිය කළදි මා නොමග, නොදැමු මා අතරමග,
ආදරවූ බිරිඳටද.....
හැංගී මුත්තන් කෙලු, අල්ලන සෙල්ලම කෙරූ,
වෙල අස්සෙ කඩොලානෙ, දං පිරුණු මුකලානේ,
ගල් බාපු කෙල්ලන්ට...
හබියලා නොමැති කල, දොර පියන් විවර කර,
ශරීරය, තම ධනය, ලොබ නැතිව දන් දීපූ,
සුදුම සුදු ඇන්ටිලට....
අම්මලා නොමැති කල, කාමරය දේපලු කල,
බොහෝ ආදරය කල, ඒත් දුන් බූට් වැල,
බොක්කෙන්ම ලව් කරපු, ගමේ මගෙ කෙල්ලන්ට...
ඔටාරා, සෝමලා, රමණිලා, රට දිනපු නෝනලා
චන්ද්‍රිකා, පවිත්‍රා, රට කාපු නෝනලා,
මේ සියළු නෝනලට....
යට ලීය දෙබෑ කර, ගෙට ආපු ගීතාට,
සබීතට, රෝ...සීට, අනෝජට, සුමනාට,
අත් යන්ත්‍ර ඔප දැමු ඒ සෑම නිලියන්ට.....
බල්ටි දෙන පබාලට, අලි කෙලී නදීෂට,
සෙක්සි මගේ අනර් කෙලිට, අඬන කෙලි හිරුනිකට,
අපි සැවම පිනවුවට...
එකී මෙකී නොකී හැම, මන පිනන කෙල්ලන්ට,
දුරට ඇපලක් වුවත්, ලඟට ගස්ලබු උනත්,
කලු උනත්, සුදු උනත්, උස උනත්, කොට උනත්,
මගෙ ඇහේ පොට පනින, මලයාද අවදි වන,
සියළු වූ කෙල්ලන්ට....
අද දිනය පමණ නොව, ලබනා වූ සෑම දින,
සියලු සව් සැප ඉසිරි, කම් සැපද ලද සුපිරි..
සල්ලී මලුවල ඉතිරි, දිනයක්ම වන්නටයි...
-x-
සියළු කාන්තාවන්ට...
සුබ අනාගතයක්..!!!!
මේ මොකක්ද යකෝ ....? ඇත්තටම මේ පෝස්ට් එක පෙන්නේ බුද්දිමත් අයට විතරයි , මේ පොස්ටුවේ ඉතාම වැදගත් කරුණු රාශියක් අඩංගු වෙනවා , නමුත් බුද්ධියෙන් අඩු අයට මෙහි කිසිවක් පෙන්නේ නෑ .... මට නම් පේනවා ...හිකිස් ......
ReplyDelete(මිස්ෆයර් එකක් වගේ )
ehema wage.....
Deleteමිස් ෆයර් උනා නම් එහෙ මෙහෙ විසි වෙච්ච බඩු හරි තියෙන්න එපාය ! :-)
Deleteහෑ බුද්දීමතුන්ට විතරයි කිව්වා පෙන්නේ කො මට පෙනුනේ.......... ආ පෙනුනා පෙනුනා ඉවාන් දැක්ක ඔක්කොම මමත් දැක්ක .......
Deleteමොකක්ද පෙනුනේ
DeleteOnline Blog Posting
Deleteමොකද අනේ මේ සුද්දෙක් ඇරියද බොට.. හැක්
ReplyDeleteOnline Blog Posting
Deleteඉවාන් පව්ලිස් කීවා සේ මෝඩයන්ට නොපේනේ.. හරියට සීතාම්බර සළුවක් පැළදි අයුරින් දුටිමි මෙහි වැදගත්කම
ReplyDeleteOnline Blog Posting
Deleteයකෝ මිස්ෆයර් එකක් ගියත් වැටෙන කොමෙන්ටු ගොඩ හැක් හැක්...
ReplyDeleteඅද මාතෙ ඉවරයි...
සෙට් එක බොසාව කාලම දායි වගේ
Online Blog Posting
Deleteමම හිතන්නෙත් මාටලන් මේ වෙනකන් ලිව්ව හොඳම ලිපිය තමයි මේ. මේ ලිපිය පුරාවටම තිබුනු සාරගර්භ කරුනු රාශිය වයස් භේදයක් ලිංග භේදයක් නැතුව ඕනිම කෙනෙකුට වටිනවා .
ReplyDeleteOnline Blog Posting
Deleteඔන්න පෝස්ට්..........
ReplyDeleteකෝ මේ කෙන්ජි අද නොකසන පිට කවද කසන්නද? කෙන්ජි වරෝ ... කසමු ලොක්කගේ පිට හම යන්නම්.
අම්බෝ මං දැන් ඕවලින් ඈත් වෙලා ගොඩ කල් වෙද මහත්තයො ....
DeleteOnline Blog Posting
Deleteමේක වසරේ ජනප්‍රියම පොස්ටුව බවට පත්වෙනවා , ඒ තරම්ම මෙහි අඩංගු කරුණු සාගර්භයි, සංවේදීයි, ධාර්මිකයි, සංවාදශීලීයි, උත්කෘෂ්ටයි, වාෂ්පශීලීයි, ගුප්තයි ,නිර්මාණශීලියි, නිර්ලොභීයි..වැදගත්ම වැද්ගත් කරුණ වන්නේ මෙහි අඩංගු කරුණු සියුම්ව විශ්ලේෂණය කිරීමේදී පෙනීයන්නේ මෙය මහින්ද චින්තන ඉදිරි දැක්මට සම්පූර්ණයෙන්ම අනුකූලව ලියා ඇති බවකි...
ReplyDeleteසුභ අනාගතයක් ......
ඈ මේක ලියන අතරේ ඒක හැමෝටම පෙන්න දාලා ඒ ගමන
DeleteThe First ever Live Post from...... One and Only Maathalan..
Deleteකාන්තා දිනයට විතරක්
Deleteනෙවෙයි ඇවිදින වාරයක්
ගානේම දියවන්නනා පාක්
ගහමි මම සැලියුට් එකක්
හැමදාම පොඩ්ඩක්
වැඩ ඉවරවී කොක්කක්
වැටී වන විට නස්පුක්
හිත හදා ගමි බලා ඒ ................... ඕන එකක් දාගනිල්ලා
වැඩි දෙයක් නෑ... මම "පුක" කියලා දාගත්තා.. මොකෝ මම කැමතිම අංගය ඒ නිසා...
Deleteමොකද්ද අඩේ මේ කලේ.... අච්චර බුද්ධිමත් පෝස්ටුව කාල දැම්මෙ සැක් ඉතරක්
Deleteඅයියෝ මාතේ ...බස නොනසා ,රස නොමරා ,එළිසමය රැකීමට "හල්" කරන්න "හල්" කරන්න .......
Deleteඅනේ බලහන් ඒක හැලිලනේ
Deleteෂාහ්...මරුනෙ බං කවිපෙළෙන් නිර්මානශීලිත්වය ප්‍රතිභාව උතුරනවා...මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් එකා දේශපාලනේ අල්ලගෙන නිකං වාත වෙනවනෙ.
ReplyDeleteකවි ටිකෙන් අතීතෙට ගියෙ පොඩි ඊරිසියාවකුත් එක්කයි.
පෙනේද ...අතීතෙට ගිය තැන ගෙස් කරලා කියන්නද ?
Deleteඅතීතය සිහිනයාක් පමණයි...
Deleteඅපරාදේ වැදගත් අදහස් ටික මකල වෙන එකක් රිංගවලා.. හැක්
ReplyDeleteමං තලහයි ඔයත් එක්ක. ඔයාට අපේ ගෝමිස් අක්කිව අමතක වෙලාම ගියා නේද?? හරි නාකයි අනේ ඔයා..
දැන් ඔබනවා කොහාට හරී..
Deleteකවි ටික පට්ට ය..!
ReplyDeleteඑසේ නම් අවුලක් නැතිය...
Deleteහඃ හඃ හඃ ලොවෙත් සුපිරි කයියන් ටික
ReplyDeleteතෑන්ක්ස් මෙයා...
Deleteමේකනං ලියලා තියෙන්නේ මාතලීට පෙනෙන්න තියලා දික්කසාදයක් වත් කරගන්න වගේ.
ReplyDeleteඑහෙව් සත්තරන් ගොඩක් ආයේ කවදා ලබන්නද...
Deleteකෝ ජීනා මැඩම්??
ReplyDeleteඔය කොහේ හෝ ඇති බන්...
Deleteඅයියෝ ජින්ජරුත් නෑ ... අච්චර මෙහෙයක් කරපු ගයෙෂත් නෑ
ReplyDeleteඔක්කෝම දාන්න ගියා නම් වැඩේ වන වෙනවා.. මටත් මහන්සියිනේ
Delete
ReplyDeleteහබියලා නොමැති කල, දොර පියන් විවර කර,
ශරීරය, තම ධනය, ලොබ නැතිව දන් දීපූ,
සුදුම සුදු ඇන්ටිලට....
හැක් හැක් ...කස්ටියටම වනලා දලා නේ
ඕවා සාමාන්‍ය දේවල් බන්... එදත් තිබුනා.. අදත් තියෙනවා.. හෙටත් තියේවී...
Deleteමටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි ඉතිං ...
ReplyDeleteඅපි නොදන්නවය ඒක...
Deleteසමස්ථ ගැහැණියටම .....මොනවද ඉතින් වෙන අඩුවක්. ඔය කිව්වෙ රටේ ඉන්න ඔක්කොම ටික ලුහුඩින්
ReplyDeleteකවියක වටිනාකම ඕක තමයි..
Deleteසික් මේ මාතලන් අම්මප. අම්මයි , නංගියි හැරුණම අනිත් ගෑණු පරාන ඔක්කම අහවල් එකටෙයි.මහ &@&$@#$^&*
ReplyDelete:P සුබ කාන්තා දිනයක් වේවා මාතලන්ටත්......
මාතලන් නෙමෙයි.. සමස්ත පිරිමි පරපුරම එහෙම තමයි...
Deleteඅම්මා,නංගි ,බිරිඳ හැර අනිත් ඔක්කොම නිකම්ම නිකන් කෙල්ලෝ එයාලත් කාගේම හරි අක්කා,අම්මා ,නංගි වෙන්ට ඇති... ඒ අම්මගේ පුතත්,,, ඒ අක්කගේ මල්ලිත් අනිත් කෙල්ලෝ ගැන ඔහොම ලියාවි,,, පිරිමි ඔහොම්මමයි...එච්චරයි අපිට කියන්න තියෙන්නේ
ReplyDeleteඒ වුණාට කාන්තා දිනය වෙනුවෙන් සියලුම කාන්තාවන් නියෝජනය වෙන්න ලියලා තියෙනවා නියමයි
Deleteපස්සෙ හරි තේරුම් ගිය එක ලොකු දෙයක්....
Deleteකියවල එක සැරේ කමෙන්ට් කරන්න එපා දරුවො ....
දෙතුං සැරයක් හිතන්න...
අපූර්වී මුලින් කියපු කතාව තමයි පරම සත්‍ය... එහෙම නොවෙයි කියනවනම්... ඒ ඇමරිකන් බයිලා..
Deleteහි… නියම කවි ටික. ;)
ReplyDeleteජින්ජර් ඇන්ටිලාවත් මැද්දෙන් දාන්න තිබුනා.
නියමයි.
එයාට වඩා කෑලී ඉන්නවා නේ... ඒකනේ නොමිනේෂන් නැතිව ගියේ...
Deleteකාන්තා දිනයට කනේ පහරක්ද මන්දා. සුබ කාන්තා දිනයක් වේවා.
ReplyDeleteකාටද.... මටද....?
Deleteචන්දීය රසිකාට
ReplyDeleteසුන්දර සුමී අක්කීට
සුයනා ගදර්ශනිට
වැන්ඩගේ සෙට් එකට
සනී ලියොනාට
ෂකීලා ඇන්ටීට
රේශ්මා අක්කීට
කේරළේ සෙට් එකට
දෙහිවලද මහරගම
ගලිකිස්ස මොරටුවේ
පාළිකා ඇන්ටිලා
බොරතලේ හවුස්වල
රත්මලානේ වටේ
කටුණුආයක ගමේ
නතරවී බෝඩිමේ
වැඩ කරපු අක්කලා
ඔකී සහ නොකී මේ
සියලු දුන් රස ගුලා
ලොව පුරා ඇති ඉතා
සොඳුරු නාරී ලතා
කුල්මත් කෙරුවාට
මේ සියලු ගෑනුන්ට
කරමි අනුමෝදනා
පින් මේ දිනේ අද...
ජාතියේ නාමයෙන්
පුරුසයන්ගේ උතුම්...
ඕනයා මෙහෙ වරෙන්
වට්ටියට අත ගහන්..
+++++++++++++++++++++++++++
Deleteකවි ටික පට්ටය
Deleteදැක්කම ඇඩේ තනි ඇහැට
ආරාධනා නැතුවම
මමද අත ගහමි වට්ටියට.
+++++++++++++++++
Deleteසාධූ..... සාධූ.... සාධූ.......!!!
Deleteපට්ටෙත් හොඳම එක....
ඉන්දික මහත්තයො ...... බොට මං මෙච්චර කල් කථා කෙරුව විදියට සමා වෙන්ඩ ඕනේ හරිය...
Deleteපට්ට එකේ සුපිරි රසය...
මේකට නම් අත ගහන්නම වටිනවා.......... සාදු..........
Delete@ඉන්දික........කතා දෙකක් නැහැ සුපර් කොලිටි!!
Deleteඉන්දික..++++ පට්ට මල් වට්ටිය
DeleteThis comment has been removed by the author.
Deleteකො කො පොඩ්ඩක් ඉඩදියල්ල මටත් අත ගහන්න
Deleteහොලිවුඩ් ෆොක්ස්ටද
Deleteටොලිවුඩ් ශකීලාටද
ලෝකල් සුමීටද
යුගය සැනසූ සියලු ලදුනට
අතට සැප දුන්
ඉලෙක්ට්‍රා අක්කට
බලල් ඇස් ඇති
ඇනා නිකොල් හට
නූල් පොට කැඩු
කෝට්ටේ ප්‍රේමට
සැප මෙයැයි ඉගැන්නූ
හෙලන් ඇන්ටිට
ජැකට සප දුන්
ආනන්ද බාලිකාවට
සමග සුවාසක්
සුරත් ලදුනට
සුභම දිනකට සියලු ලදුනට
පතමු අත තබන් **ලට
සමග මාතලන් මෙන්ම ඉන්දික
එක්ව මැන්ටල් මුලු හදින් අද
Onaya...... Thumbs Up.......
Deleteපිරිමි අපේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනා කාන්තා දින අපිට එපෝ.
ReplyDeleteඉන්න ඇමති ගොල්ලෝ මදිවාටද යකඩෝ මේ තව පුරුෂ අමාත්‍යංශ ගෙන්න යෝජනා කොරන්නේ....:D
ත්ව තුන හතරක් දාන්න යනවා කියලා කියනවනේ...
Deleteසියලු පැතුම් සුභම සුභ කාන්තා දිනයක් වේවා!!!!!!! කියල ලොක්කා කට්ටියට SMS එකක් එවලා නැතෙයි..
ReplyDeleteජය වේවා!!!!
කොහෙද ඒවට වෙලාවක්... මේ ජිනීවා වල කස්ටිය පිස්සු කෙලිනවනේ...
Deleteහි.. හි.. කාන්තා දින සුබ පැතුමක්ද මේ...
ReplyDeleteඇයි අප්ෂට්ද....?
Deleteවටින්නා විදියට පටන්ගෙන සාටර් ආතල් එකකින් ඉවර කල නිර්මාණයක්
ReplyDeleteජීවීතේ කොයිදේත් එහෙම තමයි...
Deleteමේක බ්ලොග් කලාවේ නව නැම්මක්, නව ආරක්, නව හැරවුම් ලක්ෂයක්.
ReplyDeleteයකෝ පොස්ට් එක ලෝඩ් කරලා තියලා කොමෙන්ට් එක දාලා සෙන්ඩ් කරන ටිකට පරණ ලිපිය මකලා අලුත් එකක් දාලා. මම හෙලා දකිනවා මේක
Deleteකවුද බන් මැකුවේ... මැකුවොත් හිරේ නේ..
Deleteශික්....මාතලන් උඹ ගැන මෙච්චර දවස් හිතාගෙන හිටපු "සිත" කැඩුන බං ....
ReplyDeleteෂෙහ් ....මෙච්චර ආත්මාර්ථ කාමී මිනිහෙක් කියල දන්නවනම් අතින් වියදම් කොරගෙන කොමන්ට් කරන්නෙත් නැහැ මචං .... (: (:
ඇයි උඹට මේ පාර ටුවර් එකේදි සෙට් වෙච්චි "පට්ට කෑල්ල" ගැන අන්තිමටවත් පොඩි සදහනක් නොකළේ..... ????
තෝ පවුල් කඩන්නේ නැතිව ඉදපන් කෙන්ජිය...ඒක නාකි සුදු කෑල්ලක් පට්ට කෑල්ලක් නෙවෙයි බං....
Deleteහැක් .... හැක් ...එහෙමද උදිය....
Deleteමාතලන් ලොක්ක මට එව්ව පිංතුර ටිකේ නම් එයැයි එක්ක හිටියෙ බාගෙට අඩ නිරුවත් සුදු පට්ට කෑල්ලක් 28 years old විතර....
මගෙ ඇස් මට බුදු ෂුවර් බං .....
බලහං උදිතයෝ.... මුන්ට 60 පැනපු කෑලීත් පෙන්නේ 18 කෑලී වගේනේ..
Deleteකෙන්ජිට සාපෙක්ෂව බැලුවොත් 18ක් ඇති මම හිතන්නෙ 60.......
DeleteO+O+O+O+O+
ReplyDeleteකලකට පස්සේ වෙලකට බැස්සේ..........
ReplyDeleteමේක නම් බොක්කෙන්ම කරපු පැතුමක්. මටත් චිත්‍රපටියක් වගේ ඔය ඔක්කොම මතක් වුනා. උඹේ ලිපි කවි විරුදු ගැන නිතර නිතර කියන්න ඕන නැහැ. ඒවා බොහොම ලස්සනට ගලපනවා ඇද කුද නැතුව. කමෝන් මචං..වෙල් ඩන්!!!
ඇත්තටම නෙරංජ ...
DeleteThis comment has been removed by the author.
Deleteඋදිත කැත වැඩ කරන්න එපා මචෝ... උඹ මොනවා කිව්වත්, මම තරහ නෑ මචෝ
Deleteමොකද උදිය මැකුවෙ ...?මාතලන් කවුද කියල උඹ තාම අදුනන්නෙ නැද්ද මචෝ....
Deleteතැන්කූ වේවා අරූ...
Deleteහඃ හඃ හඃ ඇයි අර ටිකක් හයිලයිට් කරල තියෙන්නෙ? ඔයාට හම්බවෙච්ච වැගදත්ම කාන්තාවො ඉන්නෙ ඒ කවි තුනේද?
ReplyDeleteඅනේ නෑ බං... මේක පෝස්ට් කරන කොට ඇදගෙන නෑවා...
Deleteහෙහ්...හෙහ්...!
ReplyDeleteමේක නං කැත අපහාසයක් බොල..!
පිච්චූ.... පරම සත්‍යය...
Deleteකාපියකෝ දැන් බුල්ටොත් එක්ක පාන්! ගෑනියෙක් බෙල්ල මිරිකලා මේකා මරා දාල කියලා දිනමිණ පත්තරේ තිබ්බොත් පුදුම වෙන්න දෙයක් නෑ
ReplyDeleteඑහෙම නෙමෙයි... කිස් දීලා මරලා දාලා තිබුනොත් පොඩ්ඩක් බලහන්...
Deleteපුලුවන්තරමින් මතක් කරපුඑක මැදැ.නැත්නම් ඔක්කොටම ලිවුවොත් මෙක පතරන්ග ජාතකෙ වෙනව නේ.
ReplyDeleteආන් බලහන්.... උඹට විතරයි තේරුනේ...
Deleteමම කියවලා තියෙන කුප්පම සුභ පැතීම. කමක් නෑ. මාතලංනේ. :D
ReplyDeleteඇත්ත.... කුප්පයි නේ මචෝ...
Delete// අත් යන්ත්‍ර ඔප දැමු ඒ සෑම නිලියන්ට //
ReplyDeleteමාතලං ගොයියා අත්යන්ත්‍රයට ඒ කාලෙ නිවාඩුවක් දීලම නැති හැඩයි... කාන්තා දිනය ගැන අපි දන්නෙ ගූගල් Doodle එකෙන්.
ඇයි උඹලට මැෂින් තිබුනද
Deleteහැමෝටම මතක හිටින්න සුබ පතල වගේ.
ReplyDeleteආයේ මක්කටෙයි, කවුරුවත් තරහ කොර ගන්නේ...
Delete//අපියි හරි නම්.. අසරණ පිරිමින් සඳහා දිනයක් වෙන් කරන්න ඕන කියලා.. "අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා හිටින්න ඕන..//
ReplyDeleteඑහෙම දිනයක් තියෙනවලු......... නොවෙම්බර් 11 වෙනිදලු ඒක තියෙන්නෙන්..... ලඟ දවසක් නැතිව ඈතට කරල දාපු එක හොඳයි........
http://en.wikipedia.org/wiki/International_Men%27s_Day
අදයි දැන ගත්තේ... එදාට ටිකක් වැඩියෙන් ගන්න වෙයි...
Deleteමට ලිපියක් ලියන්න ඔය කියන කාන්තා දිනෙත් අමතක වුනා බං.
ReplyDelete:ඩී
මේ පද වැල නම් ‘අපුරුයි‘
කාන්තා දිනේ අමතක උනාට කමක් නෑ... උපන්දිනේ නම් අමතක කර ගන්න එපා..
Deleteමේ විදියට පිරිමි ඔක්කොම හිතුවොත් ලෝකය මොන වගේ වෙයිද?
ReplyDeleteලෝකෙ මොන වගේ උනත් ඔහොම තමයි හැමෝම හිතන්නෙ . . . එහෙම නෑ කියනවනං ඒක බොරු
Delete@ ඕනය ++++++++++++++++++++++++++++++++
Deleteඅලුතෙන් හිතන්න දෙයක් නෑ.. ඔක්කෝම හිතන්නේ ඔහොම තමයි...
Deleteඅපුරු පදවැලක්නේ අෆ්ෆා මේක..
ReplyDeleteපද රචනය - කලා භූසන... මාතලන්..
Deleteමේකෙ සමරලා තියෙන්නේ කාන්තාවෝ නෙමෙයිනේ.. පිරිමිනේ...
ReplyDeleteසමරලා ඉවර වෙලා මරලා දාන්නෙත් උන්ම තමයි..
Deleteඔන්න කවි...........!!!
ReplyDeleteඇත්තනේ...????
Deleteකාන්තා කටයුතු අමාත්‍යංශේ පිරිමියෙක්ට දුන්නා වගේ අසරණ පිරිමින්ගේ කටයුතු පිළිබඳ අමාත්‍යංශේ ගෑණු කෙනෙක්ට දෙන්න බැරිද :P
ReplyDeleteමම කැමතියි.. අනර්කලීට දෙනවනම්.. මාලනී ආච්චී නාකි වැඩියි..
Deleteඑහෙනම් මාතලන් මහත්තයත් මං වගෙ තමයි. මට ත් කියනවනම් කියන්න කතා බොහොමයි මහත්තයො. මට මුල් පත්වීමෙ ඉදන්ම වැඩ කරන්න කරන්න ලැබුනෙ දුෂ්කර ඉස්කෝලවලට .අපූරු අත්දැකීම් තියෙනව.අපි හිටියෙ ඉස්කෝල ගම්කරගෙන. ඒ ගම් තුලනෙ වැඩ ආවරනය කෙරුවෙත් අපිම තමයි. කරපු කියපුව පොත් වල ලියන්නත් බෑනෙ. දැන් තමයි වෙලාව ඉතින්
ReplyDeleteගොඩක් උන් අපි වගේ තමයි බන්.. ඒ නිසා කළබල වෙන්න දෙයක් නෑ...
Deleteහිනා කාලා මැරෙනවා කවි ටික කියවලා. නියමයි ඈ...!
ReplyDeleteකවියක් කියවලා මැරුණ පළවෙනි එකා වෙයි... බලාගෙන...
Delete