.

.

Dec 18, 2015

නිමී...!!! - All Over...!!!




Hi Wicha & Mathe,

THANK YOU VERY MUCH both of you graciously agreeing to close the episode

We are planing to arrange a meet in next few days.

Let's have a good laugh about it. Shall get back with the date.

Ian & Pra Jay

*******************************************************************

Thanks Guys,

To respect lovely friends like u.

I will delete the post ASP

*******************************************************************

To Ian, Pra, Chefaki, Wicha and all of my good friends.

BLOGING IS A WONDERFUL PLACE WITH A FRIENDS LIKE YOU......!!!



දැන් ඉතින් කුලියට කහින උන් නාපියව්...



-x-



155 comments:

  1. එළකිරි...

    මාතලං උඹල කොච්චර කයි ගැහුවත් පට්ට මෝඩයි කියල හිතෙන්නේ නැද්ද?? මට නං හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණ විසඳන ක්‍රම දෙකක් තියෙනවා එකක් රාජපක්ෂමෙතඩ් (ගේම.)
      අනික ප්‍රේමදාස මෙතඩ් (සාමයෙන්, සම්මුතියෙන්, සාකච්ඡාවෙන්, සම්මන්ත්‍රණයෙන්)

      Delete

    2. //මාතලං උඹල කොච්චර කයි ගැහුවත් පට්ට මෝඩයි කියල හිතෙන්නේ නැද්ද?? මට නං හිතෙනවා..//

      :)

      Delete
    3. ඊට වඩා හොද නැද්ද ප්‍රශ්න හදානොගෙන ඉන්න එක මාතේ..

      Delete
    4. අපේ මෙතඩ් එක..... හෙහ් හෙහ් හා මචං

      Delete
    5. ප්‍රශ්ණ විසඳන ක්‍රම දෙකක් තියෙනවා එකක් රාජපක්ෂමෙතඩ් (ගේම.)ඒකාලේ උඩ ගිය ගොන්නුන්ට එකෙන් මිදෙන්න අමාරුයි. සිතාගෙන ඉන්නේ ආයේ රාජපක්ෂමෙතඩ් එයි කියලා

      Delete
    6. //අපේ මෙතඩ් එක..... හෙහ් හෙහ් හා මචං//
      මට මුලින්ම හිතුනෙ මාතෙට මේ සරල මෙතඩ් එක අමතක උනේ ඇයි කියල.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. ඈ බන් ඔය මෙතඩ් දෙක මාරුවෙලා නේද
      ප්‍රේමෙගෙ මෙතඩ් එක ටයර් මෙතඩ් එකනෙ

      Delete
    9. "ප්‍රේමෙගෙ මෙතඩ් එක ටයර් මෙතඩ් එකනෙ " මධ්‍යස්ථ මතධාරියා මේවා කලේ කවුද කියලා කියන්න ඕනේ නැනේ ප්‍රේමෙය පැස්ටෝල් කැන් උස්ගෙන අවේ නැනේ

      ඔන්න ඉතින් ආයි ඇදගන්න හදන්නේ

      Delete
    10. අනික ප්‍රේමදාස මෙතඩ් (සාමයෙන්, සම්මුතියෙන්, සාකච්ඡාවෙන්, සම්මන්ත්‍රණයෙන්)

      මේ මෙතඩ් එකන් 60000ක්ම වලපල්ලට යැවුවා


      දැන් බොරුවට කහින උන් එකෙක් "හුම්" කිවුවෙ නෑ

      Delete
  2. Replies
    1. කල්‍යාණ ගෙ ෆේක් එකක් හදල පොඩි ට්‍රයි එකක් දුන්නෙ.

      Delete
    2. කම්මලයියෙ... වැඩේ සාර්ථකයි... ගේමක් ඉල්ලමු කාගෙන්හරි..

      Delete
    3. කම්මලයා මගේ ෆේක් එකක් හදලා.. හැක හැක හැක..

      Delete
  3. මාතලන්, අපේ අම්මලගෙ ගමේ බෝතලේත් හිටිය යසවතී සහ කුසුමා කියල ගෑනු දෙන්නෙක්.
    සතියකට වරක්වත් නාන ලිඳ ලඟ කෙහෙවලු පටලවගන්නව. වටේ උනුත් දෙපැත්තට බෙදිලා හුරේ පාර දෙනවා.
    දවස් දෙකකින් තුනකින් දෙන්න ආයෙත් කිරියි පැනියි වාගෙ.

    ReplyDelete
    Replies
    1. අපේ බෝතල් ඇනෝ ගානේ මේ සතුටට බෝතලේ දානවා බෝතල් පාටියක්.. උඹත් මරු හොදේ..

      Delete
    2. මට මූව දකින හැම වෙලාවෙම මතක් වෙන්නෙ රාජ්ටයි හැලපෙටයි කමෙන්ට් කරපු ආතල් බෝතල් ඇනෝ මම හිතන්නෙම මේ ඌම තමයි. අනික මට නිකම් අපි දන්නම එකෙක් වගේ දැනෙනව. කොහොම උනත් එල පොරක් .

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ගස්ලබ්බත් දැක්ක ඇනෝ කෙනෙක් ගොඩක් ඉස්සර මාතයියට කොමෙන්ට් කොරල තියෙනවා.පොර කියන්නෙ මිනිහා බීපු ඒවා,දවසෙ කරන ඒවා අනං මනං වැඩටික.තව පරණ බ්ලොගර්ලගෙත් පොර කමෙන්ට් කරලා තිබුනා වගේ.පොර ද දන්නෑ බෝතල් ඇනෝ.ඒ ගතිය තියෙනවා වගේ මෙයාගෙත්.ඒ වගේ ඇනෝ ආතල් දැක්කෙ නෑ කාලෙකින්.හෙහ් හෙහ්...

      Delete
    5. එතකොට ගමේ උන් වතුර නැතුව නානවා ඇති නේ...

      Delete
    6. අයිසෙ මාතලන්.. මොනාද අයිසෙ මේ කරන්නෙ? විලිලැජ්ජයි අයිසෙ.. වාඩිවෙනවා වාඩිවෙනවා.. තමුන්ලට මම කලින් කියල තියනවා.. (ෆේක් සජ්ජා)

      Delete
  4. සී සී කඩ විසිරුණු සිතිවිලි
    දිය බුබුලේ නලියන පෙණ කැටි වාගේ
    හුදකලාවෙ තනිවී සිටියම
    සිහින ආකරේ කට වැටුනා වගේ

    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
    දැනෙනවා කාටත් එක විදියට
    ගිනියම් ඉර සඳ සිසිලස
    අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද
    ගී ඇති ලොව සිතුවම් කල
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද

    ඉර බැස යන ගොම්මන් යාමේ
    තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ
    ගලා හැලෙන රිද්මේ නැහැවී
    ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී

    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
    දැනෙනවා කාටත් එක විදියට
    ගිනියම් ඉර සඳ සිසිලස
    අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද
    ගී ඇති ලොව සිතුවම් කල
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද

    ගිනියම් ඉර සඳ සිසිලස
    අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද
    ගී ඇති ලොව සිතුවම් කල
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද

    ගායනය : WAYO (සංගීත් විජේසූරිය)
    පද රචනය : සේනක බටගොඩ
    සංගීතය : සේනක බටගොඩ

    ReplyDelete
    Replies
    1. මෙතෙන්ට ගැලපෙන්නෙ මෙහෙම ඔන්න... ඌෂ් ඌෂ් අදීලා.....
      https://www.youtube.com/watch?v=4iQdE6ZEVw8

      Delete
    2. අපි සන්තෝසෙන් ඉන්නේ

      දුක ශෝකය නෑ දන්නේ
      අයියා මල්ලී වාගේ අයියා මල්ලී

      එක හැලියේ බත් කන්නේ
      එක සෙවණේ නිදියන්නේ j

      අයියා මල්ලී වාගේ අයියා මල්ලී

      අපි සන්තෝසෙන් ඉන්නේ
      දුක ශෝකය නෑ දන්නේ
      අයියා මල්ලී වාගේ අයියා මල්ලී

      අපෙ හිත්වල නෑ ක්‍රෝධේ
      විහිළුවටයි විවාදේ

      අනුනට නෑ ඔරවන්නේ
      අවිහිංසක ලෙස ඉන්නේ

      සැපතේ විපතේ වේවා
      එක් වී එකටම ආවා

      අයියා මල්ලී වාගේ අයියා මල්ලී..

      එක හැලියේ බත් කන්නේ
      එක සෙවණේ නිදියන්නේ
      අයියා මල්ලී වාගේ අයියා මල්ලී

      සිංහල රජිඳෙකු පෙරදා
      මිතුදමේ අගය පහදා

      තම හිතවත්කම පෙන්නා
      මහ ගිනිමැලයට පැන්නා

      දුක සැප දෙකේම වාසේ
      ඇඳි බිතු සිතුවම් රූසේ

      අයියා මල්ලී වාගේ අයියා මල්ලී

      එක හැලියේ බත් කන්නේ
      එක සෙවණේ නිදියන්නේ
      අයියා මල්ලී වාගේ අයියා මල්ලී.

      හැමදා උපදින වාරේ
      හමුවේවා සංසාරේ

      කවදත් එකටයි ඉන්නේ
      කිසිවිට නැහැ වෙන් වෙන්නේ

      ජීවිතේ මිහිර විදිමූ
      ප්‍රීතියෙන් ගීත ගයමූ
      අයියා මල්ලී වාගේ අයියා මල්ලී

      අපි සන්තෝසෙන් ඉන්නේ
      දුක ශෝකය නෑ දන්නේ
      අයියා මල්ලී වාගේ අයියා මල්ලී

      එච්. ආර්. ජෝතිපාල - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
      ගුණරත්න අබේසේකර / ආර්. මුත්තුසාමි
      හින්දි තනුවකි.

      Delete
    3. sindu ano, hariyatama oona thanata anala thiyanawa. Sangeethge man aasama karana song ekak. -api kawruda-

      Delete
  5. මේ පෝස්ට් එකක්ද?
    ඉන්විටේශන් එකක්ද?
    කැස්සට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක්ද?

    ReplyDelete
    Replies
    1. මම හිතුව ප්‍රා මේ සාම දූත වැඩේට යයි කියල. ප්‍රා තමයි නියම සුදුස්ස විචාරකට තද වෙලා ඉන්න වෙලාවක යවන්න, ලොක්ක කොච්චර වැඩ්ඩ උනත් බුදු ෂුවර් ඉලක්කෙට උණ ගහකට වෙඩි තියන්න බෑ.

      Delete
    2. අනේ මං ඕවට නෑ. උණ වෙඩි හැදුවොත් කාට කියන්නද?
      ඔය පත්තරමල්ලිතුමා වගේ නිර්බූත මහත්තයෙක් යවන්න

      Delete
    3. මං අසරණ දරුපවුල් කාරයා ආයිබෝං. අර ඉවානය නං වැඩේට මරු !!

      Delete
    4. ලව්පූස්තුමා බයිට් එක බයිට් කරනවා මිස බයිට් නොවන බව සාතිශීය සං වේගයෙන් දන්වා ඇත

      Delete
    5. කව්රුත් ඕනයැ.. මාතෙව යවමු බං.. හැක්..

      Delete
    6. බසිසිගේ උස්සවේ අස්සේ ලව්පුස්සාගේ හොස්ස කොස්ස වී තිබෙනු දුටිමි.. මිනිහා යමක් මේ දින වල අදිනවා දැයි ඇසීමට අවසරද????

      Delete
    7. party for us too... i dont drink whiskey wine will be appreciated... ha ha

      Delete
    8. බුරු බබා දැක්ක කල්!

      Delete
    9. ඔව් රාජ් මහත්තයා. අපි දැන් බිසි නොව. කියවන්න ආවේ කාලෙකට පස්සේ ඒකෙත් දැක්කේ වලියක්. ඉතින් අර පත්තරේ වගේ මටත් හිතුනා කැකුණ ටිකක් ඉල්ලගන්න.

      Delete
    10. කැකුණ ෆිනීතො :D

      ඕඩර්ස් වලට විතරයි දෙන්නෙ. හැක්

      Delete
    11. @ ප්‍රා

      රහස් ගිවිසුමක්....

      Delete
  6. එළ... එළ...
    යකෝ ටයිප් කරන කොට දෙකයි...
    පෝස්ට් කරලා ඉවර වෙන කොට දහ තුනයි...

    ReplyDelete
    Replies
    1. සම හරක්ට අප්සටුත් ඇති නේ මචෝ...

      Delete
  7. ඉක්මනින් සමථයකට පත්වීම ගැන සතුටුයි
    ඉයන් ප්‍රාජේ උඹල තමයි නියම මිත්‍රයො, හැට් ඕෆ් බ්‍රෝ...

    ReplyDelete
    Replies
    1. මාත් තොප්පිය අයින් කොලා....

      Delete
  8. ඉයන් මාව ෆේක් කරලා.
    හුහ්
    පොඩ්ඩක් ඉන්න විචාරක හා මාතලන්ගෙන් ටියුෂන් අරන් වචන පොලිෂ් කරගෙන එන්නම් ඔය ඉයන්ගේ බ්ලොග් එකට.

    ReplyDelete
    Replies
    1. ඔයා පේල් වෙලා දැං ගොඩක් දවස්.. මගේ මිත්‍රයා.. හැක්

      Delete
    2. දේශකයාම පේපර් මාර්ක් කලාද?

      Delete
    3. පත්තරයා තමා මට කිව්වේ.. හැක් හැක්..

      Delete
    4. මං බ්ලොග් කියවන්න ගත්තකාලෙ ඉඳම්ම හතුරෙක් එතුමා. මට ලියන්න කියන්න බෑ කියලත් කිව්ව ඒදවස්වල. හොඳවෙලාවට අපි දෙන්නම බ්ලොග් ලියන්නෙ නෑ ( මට බෑ. එතුමා ඊටවඩා ලොකු වැඩට යන්නෙ .. මාෆියා එකේ) අපි ලිව්වනම් ඉතින් ආයි සමාදාන බොරු

      Delete
    5. මට කිව්වේ ඉවානයා … හැක් හැක්

      Delete
    6. ලව්පූස්තුමාට මෙලෙස අපහාස කිරීම ගැන මගේ විරෝධය... අංකයක් ලබා ගෙන පැමිණෙන්න

      Delete
    7. ඉවානයා ගෙට වෙලා :D

      අනිද්දට නාවල ගෙට ගන්නෙ ..හැක්

      Delete
    8. එහෙමනම් ඉතින් නාවල පැත්තෙ ඉන්න ...........

      Delete
    9. ///ඉවානයා ගෙට වෙලා :D

      අනිද්දට නාවල ගෙට ගන්නෙ ..හැක්///

      මට තේරුණා එදා පොත් කේස් එකේදී මොකක්හරි වෙනසක්...
      එහෙනම් ඒකයි වෙනස, හෙහ් හෙහ්...

      Delete
    10. ප්‍රා.. ඊයෙ ටීවී එකේ කිව්වා අද ගිගිරුම් සහිත වැහි කියලා... මම බැන බැන හිටියා මළ කරදරේ රෙද්දක් වේලගන්න නෑ කියලා. අද පොඩ්ඩක් වත් වැස්සේ නෑ... මට නිකං අවුල් අවුල් වගේ...

      Delete
    11. සැක් විතරක් මුන් තනියම වලි දාගෙන නිකමටවත් එකෙක්වත් අපිට කිව්වේ නැනේ...

      Delete
  9. මාතලන්ට උවමනාව තියෙන්නේ කාට හෝ බැනීමටය
    බැන්නට පස්සේ මොකක්හරි වෙයි කියල හිතා ගන්න එකය
    ඒ නිසා දවසකට ආණ්ඩුවට බනිනවාය
    ඊලගට මහින්ද ඇතුලු හොරු ටිකට බනිනවාය
    කැම්පස් ළමයිට බැනලා පොලිසියටත් බනිනවාය
    දොස්තරලාටත් බනිනවාය
    බැංකු වලටත් බනිනවාය
    තව කට්ටියට බැනලා බයට පොස්ට් අයින් කරගන්නවාය
    අන්තිමටම,
    මාතලන් හිතාගෙන ඉන්නේ එහෙම බැනපු නිසා මහින්ද ගෙදර ගියා කියලාය

    ReplyDelete
    Replies
    1. අනේ නෑ ගොඩල් අය එයාගේ අම්මටත් බැන්නනේ... අම්මා කියන්න ඇති දැං ඇති පුතේ ගම වරෙන් කියලා...

      Delete
  10. I am very happy about this, since I too had a passive involvement even though I didn't have any active involvement. As a person who had information to investigate what really happened, I know that what happened is something that shouldn't have happened. Unfortunately, the attitudes of both of you did not encourage a third party like me to interfere.

    ReplyDelete
    Replies
    1. That is why wise men say at least you must have "third party" insurance to run your vehicle...

      :)

      Delete
  11. කොහොම උනත් නානව වගේ පෞද්ගලික පින්තූර බ්ලොග් එකේ දැමීම සුදුසු නෑ මචං.

    ReplyDelete
    Replies
    1. කොණ්ඩෙත් ක්‍රේල්

      Delete
    2. දැකලා තියෙන නිසා මේ වගේ කොමෙන්ට් දාන්න එපා බං නෝන්ඩි වෙනවා...

      Delete
  12. සියල්ල යහපත් ලෙස විසැඳීමට මුල් වූ සැමදෙනාටම හද පිරි තුතිය.. සැට වෙන දාක මටත් කියපියව් මාත් එන්නං.

    ReplyDelete
    Replies
    1. ගිනි කුකුලා... කටු කකුලා..

      Delete
    2. හරියට මූ කෙන්ජ එක්ක පැටලුනා වගේමයි.

      Delete
    3. එනවනං තනියම වර...! නැත්නම් එදා වගේ උඹට හැලෙන්න වෙනෝ....!

      Delete
    4. නැටි හලලා වර...

      Delete
    5. මම එනවනං එන්නෙ මගෙ ෆේක් එකා එක්ක , මොකෝ ඌ මං වෙනුවෙන් බයිට් වියදං කොරනව පව් ඌ

      Delete
  13. කොන්ඩෙත් පැහිච්ච මිනිස්සු දෙන්නෙක් වුන එකේ වටේ ඉන්න මොලේ තියෙන එවුන් එකතුවෙලා ඔහොම කල එක නම් හොදයි. ඒවුනාට ඉතින් රට හදන හැටි අපිට කියල දෙන මයිත්‍රීට රට පාලනේ කොරන හැටි කියලදෙන්න හිතන, බැංකු කාරයොන්ට බැංකු ගැන කියල දෙන, දොස්තරලට දොස්තර කම කොරන හැටි කියන, ඒ විතරක් නෙවෙයි අපිට චන්දෙ දෙන හැටිත් සමහ වෙලාවට අහවල් කාරිය ගැනත් උපදෙස දෙන්න එන සියල්ල දත් තමුන්ලා රට හදන පරකාසේ කිවාරු ගැහුවට හැසිරුනේ නම් පල් මෝඩයෝ වගේ. මීට පස්සෙවත් අනුන් හදන්න කලින් වැඩිහිටි මිනිහෙක් විදියට හැරෙන්න ඉගෙන ගන්න. ඔයා මකාගත්තට ආයෙම මන් මතක් කරනවා ඔන්න "මොඩය දිලිසෙනවා කියන එක නම්." කියපු එක කවුරු වුනත් හරියටම කියල තියෙනවා මොලේ ඩිංගක් හරි තියෙනවා නම් තේරුම් ගන්න. Ok boss!!! එහෙනම් හෙට ඉදල ආයේ රට හදන පරකාසේ කයිවාරුව ගහන්න පටන්ගමු අපි කට්ටියටම වටවෙලා අහගෙන්න ඉන්නත් එක්කම.

    ReplyDelete
    Replies
    1. හෙටත් එන්න මචං

      Delete
    2. "වැඩිහිටි මිනිහෙක් විදියට හැසිරෙන්න'"
      අපි දැන් බලමු මේකේ අනික් කොණ ඉස්සරහට හැසිරෙන්නේ කොහොමද කියලා. මහත්තයාගේ මෙතඩ් එකමද කියලා [අපේ පරම්පරාවම කෙසෙල් වත්තේ සෝන්ඩර්ස් ප්ලේස් ප්‍රේමට කිව්වේ මහත්තයා කියලා.]

      උඹට ගැලපෙන්නේ නැත්තම් මකපන් මාතලන් කහටක් නැ

      Delete
  14. මහ වරුසාවට පසුව නැගෙන සඳ
    වෙනදාටත් වැඩියෙන් එළියයි
    නෝක්කාඩුවට පසුව ඔබේ වත
    ඒ එළියට වැඩියෙන් එළියයි...//

    ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
    අප හදවත් බැඳි සොදුරු සෙනේ...
    අද නොදකින ඔබ හෙට දකිනා තුරු
    මඟ බලමින් මා සිත ලතැවේ...

    මහ වරුසාවට...//

    ඔබ මට හමුවුන මල්බර මාවත
    වෙනදාටත් වැඩියෙන් සුවදයි...
    විටකදි නැගුනත් සැක බිය ශෝකය
    පිවිතුරු සෙනෙහස අද උතුරයි...

    (කෝ මේ සින්දු ඇනෝ)

    ReplyDelete
    Replies
    1. වරෙන් යන්න අපිත් එක්ක
      කන්න බොන්න හිනාවෙන්න
      බයිලා නැත්තම් හිප්හොප් කියන්නම්
      ඔළුවෙන් හිටගෙනම...

      සතයක් වත් නැතිව නොමිලේ,
      හොදට හිනාවෙන්න...
      සල්ලි කියා තම මල්ලි මරාගෙන..
      රණ්ඩු කරාගෙන ජීවත් වුන අය
      ගැන ඇහුවා - දැන ගන්තා - කල කිරුණා..

      බඩට ගැහුවෙ කවුද - ඔරවන්නේ මොකද..
      චණ්ඩි කියාගෙන - ගැන්සි හදාගෙන - සද්ද දමාගෙන
      දත්නැතිව බත් කාපු අය දැකල දුක හිතුනා..
      පරක්කු නෑ තවම - හිත හදාගන්න බැරිද..
      වරක් කිව්වා හොද සැපක් ඕනෙ නම්
      බකන් නිලන් මොකද..

      වරෙන් යන්න අපිත් එක්ක.....

      ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න..
      සාක්කු වල මොනරු ගේන්න..
      "YES" පහයි "NO" තුනකුයි ඇති
      කෙල්ලෙක් දා ගන්න..

      ජීවත් වෙන්න..
      ජීවය මෙන්න..
      මෙන්න මෙන්න ජී..වත් වෙන්න
      ජී..වය මෙන්න....

      කදුළු පුරවාගෙන‍ - දවසම අඩන්නේ මොකටද
      බොක්කෙන්ම ලව් කරලා - බැනල බෙර ගහල
      ලොවට පෙන්නාපු කෙල්ලො
      හලපු පොරවල් දැක්කා..
      තැන් තැන්වල පච වෙනවා..

      වැරැද්ද කාගේද - නීතිය අපි කාටත් එකද
      ජාති ජන්ම කුල බේද පටලවපු අපේම සමහරු
      සුදු ඇදුම ඇදගෙන - අසරණයට දඩුවම් කෙරුවා
      පරක්කු නෑ තවම - අපිට වෙනස් වෙන්න බැරිද
      වරක් කිව්වා හොද සැපක් ඕනෙ නම්
      බකන් නිලන් මොකද..

      වරෙන් යන්න අපිත් එක්ක.../

      ජීවත් වෙන්න -
      මෙන්න මගෙ අත ගන්න
      විදින්න ආදරේ ලබන්න..
      ආදරේ කරන්න..
      ඉතින්, වරක් කිව්ව හොද සැපක් අරන්
      හෙට මැරිල ගියත් මොකද..

      වරෙන් යන්න අපිත් එක්ක
      බැරිනම් ගෙදරට වෙල ඉන්න
      බැනුම් අහල මදි වගෙ නම්
      ගෑනුන්ගෙන් ගුටි කන්න..
      (කව්ද කිව්වෙ)
      ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න
      සාක්කු වල මොනරු ගේන්න
      "YES" පහයි "NO" තුනකුයි ඇති
      කෙල්ලෙක් දා ගන්න

      ජී...වත් වෙන්න ජීවය මෙන්න මෙන්න..
      ජී...වත් වෙන්න ජීවය මෙන්න මෙන්න..

      ගායනය, පද රචනය හා සංගීතය - ඩැඩී(DADDY)

      Delete
    2. පදමට පොල්තෙල් ගහපල්ලා
      කරදර අමතක කරපල්ලා
      ගහපල්ලා නටපල්ලා
      කරදර යකාට ගිය දෙල්ලා
      ලොකුකම් පොඩිකම් තැබෑරුමේ නැහැ
      අපි හැම මෙහි සම සමාජයයි
      ජුණ්ඩල බණ්ඩල ඇම් පී හාමුලා
      ගහන්නේ මෙතනදි පොල් තෙල්මයි
      සැප අද විතරයි ඇත්තේ බං
      හෙට මැරිලා යන්නත් පුළුවන්
      අඩි ගහපන් ජොලි කරපන්
      කරදර යකාට ඔහෙ ගිය දෙන්
      ලෝකය කැරකෙයි අපිත් කැරකෙමු
      අද හෙට යුද්ධේ ඇති වෙයිලු
      ජලකර බෝම්බ වැටෙන්න මත්තෙන්
      පොල්තෙල් ගහලා ජොලි කරමු
      යු.ඇන්.පී කොමිනිස්ට් පාටී
      දන්නව අපි ඒවයේ හැටී
      ඒ ගොල්ලන් අපටා බන්
      දෙනව්ද මේ වගේ සම්පත්තී
      මොකටද නිකමට වැනි වැනි ඉන්නේ
      කරන්න රස්සාවක් නැත්නම්
      පිහිටට එක මිතුරයි අද ඉන්නේ
      මේ සුමිහිරි පොල් තෙල්මයි බං
      පදමට පොල්තෙල් ගහපල්ලා

      ගායනය-පියදාස ගුණසේකර හාපිරිස
      ගී පද-ආනන්ද සමරකෝන්
      සංගීතය-එස්.දක්ෂිණමූර්ති
      චිත්‍රපටිය-සැඩසුලං

      Delete
    3. අපි සන්තෝසෙන් ඉන්නේ
      දුක ශෝකය නෑ දන්නේ
      අයියා මල්ලී වාගේ අයියා මල්ලී
      එක හැලියේ බත් කන්නේ
      එක සෙවණේ නිදියන්නේ

      අයියා මල්ලී වාගේ අයියා මල්ලී
      අපෙ හිත්වල නෑ ක්‍රෝධේ
      විහිළුවටයි විවාදේ
      අනුනට නෑ ඔරවන්නේ
      අවිහිංසක ලෙස ඉන්නේ

      සැපතේ විපතේ වේවා
      එක් වී එකටම ආවා

      අයියා මල්ලී වාගේ අයියා මල්ලී
      හැමදා උපදින වාරේ
      හමුවේවා සංසාරේ

      කවදත් එකටයි ඉන්නේ
      කිසිවිට නැහැ වෙන් වෙන්නේ

      ජීවිතේ මිහිර විදිමූ
      ප්‍රීතියෙන් ගීත ගයමූ
      අයියා මල්ලී වාගේ අයියා මල්ලී

      Delete
    4. ජොලි කරපල්ලා..... හෙට හිරු පායන තුරු සොමියේ ඉන්දිල්ලා.....
      සොමියේ ඉන්දිල්ලා සක්විති සුවය සොයා මෙහෙට වරෙල්ලා...
      අදගැන හිතපන් හෙට යකාට ගියදෙන් ....
      මැරෙන තුරා ජොලි කරපල්ලා ....
      දිවි තියෙන තුරා සොමියේ ඉන්දිල්ලා

      සැවොම එක්වෙලා හවසට ගීයක් කියලා....
      දැන් පොඩියක් නටලා .... සැනසෙමු අද ජොලි කරලා ..
      ඊයේ පහු උනා... ඒ ගැන පසු තැවෙන්න බෑ.....
      අද බලන් ඉන්න බෑ.... දැන් ජොලි කරපල්ලා....

      ජොලි කරපල්ලා..... හෙට හිරු පායන තුරු සොමියේ ඉන්දිල්ලා.....
      සොමියේ ඉන්දිල්ලා සක්විති සුවය සොයා මෙහෙට වරෙල්ලා...
      අදගැන හිතපන් හෙට යකාට ගියදෙන් ....
      මැරෙන තුරා ජොලි කරපල්ලා ....
      දිවි තියෙන තුරා සොමියේ ඉන්දිල්ලා

      හෙට ගැන හිතලා සමහරු කන්නේ බොන්නේ නෑ ...
      ඉතිරි කරනවා මැරුණම ගෙනියන්නෙත් නෑ....
      එහෙම උන්ට කවදාවත් වැඩක් වෙන්නේ නෑ ... නෑ නෑ වැඩක් වෙන්නේ ...
      ඒ නිසා ජොලි කරපල්ලා ... අද ජොලියේ ඉන්දිල්ලා

      ජොලි කරපල්ලා..... හෙට හිරු පායන තුරු සොමියේ ඉන්දිල්ලා.....
      සොමියේ ඉන්දිල්ලා සක්විති සුවය සොයා මෙහෙට වරෙල්ලා...
      අදගැන හිතපන් හෙට යකාට ගියදෙන් ....
      මැරෙන තුරා ජොලි කරපල්ලා ....
      දිවි තියෙන තුරා සොමියේ ඉන්දිල්ලා

      සුමිහිරි මිවිත ඩිංගක් තබාලා තොල මත... පන ගන්වා ගත සිත....
      නැටුවොත් සිතේ දුකක් නැත....
      කිවා මම මෙතෙක් ඇතොත් පිළිනොගන්නා කෙනෙක්
      අනේ එයා මෝඩ රජෙක්.... ඉතින් ජොලි කරපල්ලා
      අද ජොලි කරපල්ලා

      ජොලි කරපල්ලා..... හෙට හිරු පායන තුරු සොමියේ ඉන්දිල්ලා.....
      සොමියේ ඉන්දිල්ලා සක්විති සුවය සොයා මෙහෙට වරෙල්ලා...
      අදගැන හිතපන් හෙට යකාට ගියදෙන් ....
      මැරෙන තුරා ජොලි කරපල්ලා ....
      දිවි තියෙන තුරා සොමියේ ඉන්දිල්ලා .....

      Delete
  15. මෙලෝ රසක් නැත. මොකද්ද මේ කේස් එක ?

    ReplyDelete
    Replies
    1. මන්දන්නෙත් නෑ මේයා..

      Delete
    2. @ සෙරෙන්ඩිපිටි....දැන් ඔහේ ෆාර්ම් එක කොරන්නේ නැතිය?

      Delete
    3. chef, i dont think he is that old serendipty guy

      Delete
  16. මෙලෝ රසක් නැත. මොකද්ද මේ කේස් එක ?

    ReplyDelete
  17. චැහ්... විචා අංකල් මල්ටි බැරල් එකක් ගෙන්න තත්වෙට මේක ඇදගෙන යන්න බැරි උනානෙ.
    ඔය සාම දූට වැඩේට අර දූෂකය යැවුවනං ගානට යුද්දෙ අවුලවන්න තිබුණ. නැද්ද මං කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. බලහන්කෝ ඒ යකාගෙන් කිසි සප් එකක් තිබ්බේ නෑ නේ...

      Delete
    2. අංකල්ගේ මල්ටි බැරල් එකේ වර්තමාන තත්වය මෙහෙමයි.

      එලවේෂන් ගියර් එක වැඩ කරන්නේ නෑ. කෙලින් කරන්න අමාරුයි.

      ලෝඩිං පොර්ට් එක මලකඩ කාලා. ලෝඩ් වෙන්නෙම නෑ

      ගෑස් ලීක් එකක් තියනවා වගේ. චේම්බර් එක අස්සෙන් චුකුස් ගාලා ගෑස් පිටවෙනවා හයිඩ්‍රොලීක් ෆ්ලුයිඩ් එක්ක.

      තොට තවත් මොනවද දැනගන්න ඕනේ னයන්නා?

      Delete
    3. ඕක බැරිවෙලාවත් ලෝඩ් උනොත් කාරිය... නෑ ඕන් නෑ.. මට ජෝං අමරතුංග මතක් උනෙත් නෑ.

      Delete
    4. හලේ.....සජ්ජෝ....ලෝඩ් වුනොත් ඉතිං, හතල වටේටම, සල සල සල සල ගාලා වෙඩි තියලවලේ.

      Delete
    5. ලෝඩ් උනොත් ඉතිං හතරවටේ ඉන්න කට්ටියට නාන්න බඩු හම්බවෙයි. හැක්...

      Delete
    6. එයාගේ එලවේෂන් ගියර් එක කෙලින් වෙන්නෙම නෑ ලීක් එකක් තියනවා එක ඔක්කොම කට්ටිය දන්න වා ජෝං අමරතුංගට වගේවත් බැ

      Delete
  18. සංතෝසෙයි බොක්කෙංම.... ලෑන්,ප්‍රා,චෙෆාකි...!!!
    ඊටත් වඩා මේක පල කරපු,ඒක මකපු මාතයියටයි..!
    විචා රක/තුමා/මාමා/සීයා/ ටයි!
    ජයවේවා..!!

    ReplyDelete
  19. මොකද්දෝ ලොකු කලබෑගෑනියක් වෙලා
    කෝම නමුත් සැටල් වෙලා
    ඕමම තමයි අවුල් කරගන්න එපා නිර්මාණශීලීන්ගෙ හැටි

    මට මතක් වෙන්නේ වෑන් ගොෆ්
    ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පී
    ගිය තැන වලි

    ReplyDelete
    Replies
    1. හිත හොඳ මිනිස්සුන්ට ඉකමනට කේන්ති යනවා කියලා කතාවකුත් තියෙනවනේ...

      Delete
  20. උඹල ඉක්මනට සමාදාන වෙන බව මන් දැනගෙන හිටිය.දෙන්නම බේබද්දො නිසා.
    නමුත් මෙතන එක දෙයක් දැනගත්ත .දුෂ්ට චේතනාවෙන් ක්‍රියා කරන අය ඉන්න බව.අපි ජිතුවෙ ඇනෝ ගහන්නෙ ආතල් එකට කියලනෙ. එක එහෙමම නෙමෙයි.
    මෙතනදි දෙන්නම කලබල වුනා වැඩියි.
    නමුත් හරියටම දන්නව්නම් මෙහෙම ඇනෝ ගහන්නෙ කවුද කියන එක. අන්න එහෙමනම් ඒක එලිදරවු කරන්න ඕන.
    මෙතනදි දෙන්නම රැවටුනා. ඇනෝ මේක කළේ නපුරු අදහසින්. මේක හැමෝටම පාඩමක්.
    කලබල වුනාම කොරොස් කටෙත් අත දා ගන්න බෑ.කටට එන ඒව ටයිප් කරනව. ගිලපුව වමාරන්නත් බෑ.

    ReplyDelete
  21. බොහොම සුළුවෙන් විසඳන්න තිබ්බ දෙයක් මහමෙරක් කරගෙන බැන අඬගහගත්තා.දැන් හරිලු වැදගත්ම දේ ඉස්සරහට ඔහොම නොවෙන්න පාඩමක් ඉගෙන ගන්න එකයි. සිදුවීම් සිද්දවෙන්නෙ අපිට අත්දැකීම් ලබාගන්න නොවැ.සතුටුයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්තායිබෝවන්ඩ....

      Delete
    2. මීට පස්සේ කල්පනාව භාජනේකට දාලා බලන්ඩ හිතාගත්තා. එතකොට ඔක්කොම හරි.

      Delete
    3. මුන් දෙන්නගේ ලව් එක දැන් වැඩි වෙලා...
      කාල ඇඳලා ඉන්න බැහැ අප්පා මේවා දැක්කම...

      Delete
  22. උඹල ඉක්මනට සමාදාන වෙන බව මන් දැනගෙන හිටිය.දෙන්නම බේබද්දො නිසා.
    නමුත් මෙතන එක දෙයක් දැනගත්ත .දුෂ්ට චේතනාවෙන් ක්‍රියා කරන අය ඉන්න බව.අපි ජිතුවෙ ඇනෝ ගහන්නෙ ආතල් එකට කියලනෙ. එක එහෙමම නෙමෙයි.
    මෙතනදි දෙන්නම කලබල වුනා වැඩියි.
    නමුත් හරියටම දන්නව්නම් මෙහෙම ඇනෝ ගහන්නෙ කවුද කියන එක. අන්න එහෙමනම් ඒක එලිදරවු කරන්න ඕන.
    මෙතනදි දෙන්නම රැවටුනා. ඇනෝ මේක කළේ නපුරු අදහසින්. මේක හැමෝටම පාඩමක්.
    කලබල වුනාම කොරොස් කටෙත් අත දා ගන්න බෑ.කටට එන ඒව ටයිප් කරනව. ගිලපුව වමාරන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. මාතලන් සාමාන්නියෙන් පරිසරයට අනුචිත වෙමින් ජීවත් වන්නෙක්..

      Delete
  23. මගෙන් කාසිය බෝතලයක් හරි පරණ ගල් අරක්කු බෝතලයක් හරි

    ReplyDelete
    Replies
    1. අර දෙවන්යට කියපු එක නම් විස්කි වලටත් වඩා වටිනවා...

      Delete
  24. දැන් ඉතින් හදපංකො රස නැති බයිට්...!

    ReplyDelete
    Replies
    1. ලුණු කියන නාමයක් නෑ... මාතලන් නැත්නම් හැම එකාම කනවා... ලෙඩ්ඩුන්ට දෙන බයිට්.. මොකෝ කියන්න බයයි නේ...

      Delete
    2. අඩෝ........ලුණු නැත්තං අපි එන්නෑ හරිද?

      Delete
    3. ///දැන් ඉතින් හදපංකො රස නැති බයිට්...!///

      අපි වගේ ලෙඩා දුකා ඇත්තන්ට හොඳ ලුණු අඩුවෙන් තමා...

      Delete
    4. මධුවාගේ ලුනු වැඩි ටං ටටාං කාලා මගේ ඒවායේ ලුනු අඩුවට දැනුනාට මං මක්කොරන්නෙයි ආයුබොවන්....
      මීට පස්සේ ඉතින් හංදියේ නානාගේ කඩේ චිකන් බයිට් තමයි බොලාට.....
      යකෝ..BBQ කරන මස් වලට ලුනු දාන්නේ නැහැ..දාගෙන කන්න ඕනි..කොහෙද හදන්න පුලුවන් පෝරිසාදයොයැ....

      Delete
    5. ලුණු ඩිංගක්කත් නැතිව බත් ඩිංගත් උගුරෙන් පහලට දාගන්න බෑ අයියන්ඩි... දකුණේ ජාඩි කාපූ උන් නේ...

      Delete
    6. looking at the guest list any additional bites by chef archi may not be necessary.




      - not so fake pra jay

      Delete
  25. //ප්‍රශ්ණ විසඳන ක්‍රම දෙකක් තියෙනවා එකක් රාජපක්ෂමෙතඩ් (ගේම.)
    අනික ප්‍රේමදාස මෙතඩ් (සාමයෙන්, සම්මුතියෙන්, සාකච්ඡාවෙන්, සම්මන්ත්‍රණයෙන්)//
    යකෝ මෙහෙමද කෙසෙල්වත්තේ ලැවරිය විකුනපු එකා ප්‍රශ්න විසදුවේ, නිකන් සුදුහුණු ගාන්ද එපා අයිසේ.

    ReplyDelete
    Replies
    1. එයා උතුරට ඇප්ලයි කලේ ඒක නේ... හැබයි ප්‍රබා ඇප්ලයි කලේ රාජපක්ෂ මැත්ඩ් එක.. ඒ නිසා ඒ උතුමානෝ ආමර් වීදියෙන් දිවිය ළෝකේ වැඩ්ඩා...

      Delete
    2. කෙසෙල්වත්තේ ලැවරිය විකුනපු එකා කොහොමද ලංකාවේ ජනාධිපතිවුනේ කියලා හොයලා බැලුවනම් ප්‍රශ්න විසදුවේ කොහොමද කියලා හරියම ඔහෙට දැනගන්න පුළුවන්

      Delete
    3. එතකොට ප්‍රේමදාසගේ ආණ්ඩුව දකුණේ මිනී මරලම නැද්ද? (ඇනෝ ෆ්‍රොම් හෙල්)

      Delete
    4. ප්‍රේමදාසය කොටින්ට සාකච්චාවයි සම්මන්ත්‍රනෙයි ආයුදයි දීල දකුනෙ කොල්ලො 60,000 ක් පැහැරගෙන අනන්ත වද දීල මරල පිච්චුව

      Delete
    5. ඒක නොවෙන්න විජේවීර කියන අපතය රට අල්ලගන්නව සහ එහෙම උනා නං මේ වෙනකොට අපි හිඟාකනව මතේ... වරදීමෙන් සහ පලිගැනීම් නිසාවට අහිංසක් කොල්ලොත් ටයර් උඩ ගිය විත්තිය හැබෑව..

      Delete
    6. ප්‍රේමදාසමද මිනිමරුවේ නැත්නම් නැතිනම් ආණ්ඩුවේ මොකාද මිනි මැරුවේ? ආණ්ඩුවේ කාගාවද වැඩිපුර වෙපන් තිබුනේ ?

      Delete
  26. ලොක්කො දෙන්නට ඕක කියල දෙන්න කොමෙන්ටු කීයක් කොටන්න උනාද... සන්තෝසයි.. අප්‍රමාණ සන්තෝසයි... බොන්නෙත් නැති එකේ රස නැති බයිට් කන්න මොකට එනවද.. හැක්....

    ReplyDelete
    Replies
    1. වරෙන් මලේ අරක උඩ පොඩ්ඩක් නැගලා..අතගාල...ඕනිම නම් ටිකක් පැදලා යන්නත් ඇහැකි....

      Delete
    2. මුන් දෙන්න හැරමිටි උළුක් කර කර රන්ඩු වෙනවා.අපිට තමයි ඉතින් සමාදාන කරන්න වෙන්නෙ.හෙහ් හෙහ්

      Delete
    3. අපි ඇවිල්ලා ප්‍රජාචන්ච්‍රවාදයට ගරු කරන අයනේ මලේ...

      Delete
    4. හෙ හෙ... ම්ම් ඒක ආයෙමත් දැකගන්න නම් ඕන තමයි.... බලමුකෝ.... ආරාධනයට තුති අයියෙ... කියල වැඩක් නෑ මතේ... ප්‍රජාචංච්‍රවාජය නැවතවරක් ස්තාපිත කොලා මිත්‍ර වරුනි (පපුවට දෝයි දෝයි සද්දෙන් තඩිබාගනිමින්)

      Delete
  27. හා...හා...ඒක විසදුනානං එච්චරයි! කවද්ද/කොහේද අර ඉයන්, ප්‍රා කියපු ඊ ළග සෙට්වීම? අන්න ඒ ගැන දැනුවත් කරමු.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ තොට ඉන්ව‍යිට් කොරලා..තෝ සබරගමු පලාතෙන් එලියට ගන්න පුලුවන් එකෙක්යැ....ඔහේට වෙලාම හිටපිය....හෙට අනිද්දා මම එනෝ මාතගේ බ්‍රොතල් එක බලන්න (බිං පංගුවවත් දෙයිනේ..) එතකොට හම්බවෙමු හොඳේ...

      Delete
    2. අපිත් ඔය සපරගමු දිහාවේ යන එන උදවිය වෙච්චි, අර බෝතල් ද බ්‍රොතල් ද මොකක්ද එක තියෙන තැන අපිටත් දැන ගන්න තිබ්බනම්...

      Delete
    3. අම්මේ ඒ ඒ ඒහ් ඒහ් ඒහ්.....

      Delete
    4. අනේ බංස්ල ඒ මොකක්ද එක බලන්න යනකොට මාවත් එක්කං යනවද?

      Delete
    5. දවසයි වෙලාවයි ඇඩ්‍රස් එකයි තව ටිකකින් කියන්නන්....හැබැයි මේක නම් පුතෝ ෆ්‍රීබීයක් නොවේමය...චාර්ජ් කරනු ලැබේ..මාතාගෙන් ගනන් අහගනිල්ලා.....

      Delete
    6. මාත් තාම දැණුම්වත් නෑ... කොහොමත් මේ මාසේ නම් අමාරු වෙයි.. අපේ පොඩි ෆන්ක්ෂන් දෙකක් තියෙනවා...

      Delete
    7. යාළුකමටවත් නැති බැරි අයට පොඩි කන්සෙෂන් එකක් ලැබේවි නේද?

      Delete
    8. කැටේකටවත් කීය කීය හරි එකතු කරමු හැලපේ. වෙන මොනවා කරන්නද.

      Delete
    9. අම්මට උඩු... බ්‍රොතල් ආ... දෙන් හූස් ද පිම්ප් ?? අපිටත් ඩිස්කවුන්ට් දෙයි නෙහ්...?

      Delete
    10. බෝතල් ඕනේ නැහැ කියල හිතලා ඊයේ රෑ(රෑ කිව්වට මළ පාන්දර) ගෙදර යුතුකම් ටික කරන්න කියල බැලුවා
      (මේ ගෙදර යුතුකම් කතාවේ අයිතිය සජ්ජා සතුය)
      පොඩි මෑන් සුපුරුදු පරිදි කිසිම අවස්ථාවක් දුන්නේ නැතිය...

      ඌ වෙලාවක් කලාවක් නැතුව අපිට බාධා කරන්නේ ටෙලිපති හෝ අපේ සිත් කියවීමේ හැකියාවක් ඇති නිසා බව මා විස්වාස කරන්නාහුය...
      රෑ 12:00, පාන්දර 01:00, 02:00, 03:00 හෝ 04:00 කියා කිසි වෙනසක් ඌට නැත...
      මම හාමිනාගේ අතින් ඇල්ලුවත් ඌ වහා නින්දෙන් නැගිට "එපා......ආ..." කියයි...
      හාමිනා කියන්නේ ඌ කලින් ආත්මෙක "එයයිගේ තාත්තා වන්නට ඇතිය කියාය"

      ක්ලොරෝෆොර්ම් වලින් හානියක් නැත්නම් ඒවා සුට්ටක් භාවිතා කිරීමට ඇති හැකියාව සොයා බලන්නට අප තීරණය කළෙමු...
      නැත්නම් මට සදාකල් බෝතල් පිහිට පතන්නට සිදු වන්නට ඉඩ ඇත...

      Delete
    11. අනේ චෙප්පයිලයි,, මාතලයියල යන කොට ඔය බෝතල් එකට මාවත් එක්ක පලකෝ.. හැක්.. ඇඩෙනවා අප්පා.. හැලපයාවත් දාගමු.. පවි අහිංසකයා..

      Delete
    12. @ලොකු....ක්ලොරොෆෝර්ම් වලට වඩා පොඩි ඈයොන්ට ටක්කෙටම හරියන අවුසදේ තමා penhergan..තේ හැඳි දෙකක් දීහන්...යුතුකම් නොපිරිහෙලා ඉෂ්ට කොරතෑකි...

      Delete
  28. ඇති යන්තං, යකෝ මේ නිසා ඊයේ කණ රත්වෙනකල් ෆෝන් එක කනේ ගහගෙන ඉන්නත් සිද්ධ උනා, ලොකු දෙයක් මේ විදිහට ඉවර වෙච්ච එක...
    මේක හැමෝටම හොඳ පාඩමක්...

    ඉතිරි අදාළ විස්තර ටික කෝල් එකකින් ලැබෙයිනේ කාගෙන් හරි...

    ReplyDelete
    Replies
    1. ඉයර්පෝන් සිස්ටම් එකට පෝන් බාවිතා කොලා නම් වැඩේ හරි...

      Delete
    2. ඉයර්පෝන් සිස්ටම් එකට පෝන් කොරන්න පිටසක්වල ජීවියෙක් ආවද??

      Delete
    3. ///ඉයර්පෝන් සිස්ටම් එකට පෝන් බාවිතා කොලා නම් වැඩේ හරි...///
      ෆෝන් එකේ ඉයර් ෆෝන් එක ගහන පෝර්ට් එක වැඩ කරන්නේ නැහැ, ඒක වැඩ කරන්නේ නැති වෙන තරමට ෆෝන් එකට ඉයර් ෆෝන් එක ගහල සහ ගලවල තියෙනවා...
      සමහර දවස් වල දෙයියනේ කියල කෝල් 200 ක් විතර පන්නනවා...
      ඒකෙන්ම හිතපන් මගේ ෆෝන් (අව)භාවිතය ගැන...

      Delete
  29. Apita lokuth na podith na do!!

    ReplyDelete
  30. මෙන්න මේ සුහදත්වයයි වටින්නේ මාතේ.බුකියේ ඉදලා ඒක එපා වෙලා මේකට ආවේ බුකිය කියන්නේ කිසි කමකට නැති තැනක් නිසයි.නමුත් මෙතන සුහද මිතුරන්ගේ පාරාදීසයක් වගේ.ඒ සුහදත්වය රැකගෙන කටයුතු කරන්න නිතරම උත්සහ කරමු.මම අකමැතිම දෙයක් තමයි මිතුරන් අතරේ ගැටුම් ඇතිවෙලා විරසක වෙන එක.අන්තිමට ඉතිරි වෙන්නෙත් මේ මිතුරු කම විතරයි.ඒක තේරුම් අරගෙන කටයුතු කරපු එක වටිනවා මාතේ...

    ReplyDelete
    Replies
    1. මෙතන වෙනස්.. අපි ඒ වෙනසට ගරු කොරන්න ඕනා...

      Delete
  31. මොකක් ද බං මේ...හුත්ත.....?????

    ReplyDelete
    Replies
    1. කෝ කොතනද තියෙන්නේ මටත් පෙන්නන්නකො දැක්ක කාලයක් මතක නෑ.

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  32. මොකක්ද මාතො මේ වුනේ .

    තාම හිතාගන්න බැහැ.

    ඔහොම යන්...ඔහොම යන්...
    වැඩේ සෙටල් නම් එච්චරයි...\

    බොහොම සන්තෝසයි...ඔක්කොම හොඳටයි කිව්වලු...

    ReplyDelete
  33. බොක්ක හොඳ වෙනකොට ඔය වගේ හැලහැප්පීම් වෙනව. දෙන්නටම සුභ, මේ අටමගලෙ ඉක්මනින්ම ඉවර කර ගත්තට. (කැන්ගරුවා)

    ReplyDelete
  34. godaak sathutui maathe, welapaha post ekata comment ekak daanna tharamwath hithata haiyak tribune naha. blogs kiyana pemwathiyata love karanna patan gaththu gamanma akunak gahuwa wage thibuna. anyway, maatha kiwwa wage blogarsla kiyanne kotharam maraa gaththath bohoma sundara watinaa minisun pirisak.

    ReplyDelete
  35. මාතලන් ලොක්කා

    බල්ලෝ බිරුවට කන්දක් පාත්වෙන්නේ නෑ කියලා කතාවක් තියෙනවා නේද????

    (කන්ද= මාතලන් ලොක්කා)
    (බල්ලෝ=වසන්වෙලා පහර ගහන ඈනෝෆිලස් බ්ලොග් මදුරුවෝ)

    මේ මට තේරුම් ගිය විදිය. .....

    මාතලන් ලොක්කා. ...එය හරිනම් ඉස්තිර කරන්න

    අනන්යතාවය හන්ගාගෙන කුනුහරුප ප්‍රසිද්ද්යේ කියන ඈනෝෆිලස් මදුරුවෝ කොන්ද පන සහිත සත්ව වර්ගයක් නොවේ

    ඔබගේ බ්ලොග් ලිපියක් කියවා එය කොන්ද පන තියෙන මනුශ්ය්යෙක් විදියට නම-ගම සහිතව විවේචනය කරන මිනිසුන්ව මම අගය කරනවා

    නමුත්.......
    ඈනෝෆිලස් මදුරුවෝ එක පහරකින් තලා දමන්නට මා මිත්‍ර මාතලන් ලොක්කා පෑකිලෙන්නේ මන්ද..කියා මම ප්‍රශ්න කරන්නේ බලාගෙන ඉදලා ඈතිවෙලා.
    ====================================
    මිතුරන් අතරේ සිද්දවෙන ප්‍රශ්න එක තේ කෝප්පයක් බීලා අවසන් වනවිට නිමා වියයුතු බව මම විශ්වාස කරන දෙයක්.

    ප්‍රශ්නය කුමක්ද කියා ප්‍රශ්නකිරීම පවා අනවශ්ය දෙ‍යකි.

    හොද හිත හෑමදා බ්ලොග් මිත්‍රයන් අතරේ පවතීවා කියා මම පතනවා.

    උඩම ලියපු දේ නම් හිතේ අමාරුවට ලියපු දෙයක්.

    ==Adrian Channa from Toronto=====

    දිගටම ලියන්න මාතලන් ලොක්කා.

    ReplyDelete
  36. මාතලන් ලොක්කා

    බල්ලෝ බිරුවට කන්දක් පාත්වෙන්නේ නෑ කියලා කතාවක් තියෙනවා නේද????

    (කන්ද= මාතලන් ලොක්කා)
    (බල්ලෝ=වසන්වෙලා පහර ගහන ඈනෝෆිලස් බ්ලොග් මදුරුවෝ)

    මේ මට තේරුම් ගිය විදිය. .....

    මාතලන් ලොක්කා. ...එය හරිනම් ඉස්තිර කරන්න

    අනන්යතාවය හන්ගාගෙන කුනුහරුප ප්‍රසිද්ද්යේ කියන ඈනෝෆිලස් මදුරුවෝ කොන්ද පන සහිත සත්ව වර්ගයක් නොවේ

    ඔබගේ බ්ලොග් ලිපියක් කියවා එය කොන්ද පන තියෙන මනුශ්ය්යෙක් විදියට නම-ගම සහිතව විවේචනය කරන මිනිසුන්ව මම අගය කරනවා

    නමුත්.......
    ඈනෝෆිලස් මදුරුවෝ එක පහරකින් තලා දමන්නට මා මිත්‍ර මාතලන් ලොක්කා පෑකිලෙන්නේ මන්ද..කියා මම ප්‍රශ්න කරන්නේ බලාගෙන ඉදලා ඈතිවෙලා.
    ====================================
    මිතුරන් අතරේ සිද්දවෙන ප්‍රශ්න එක තේ කෝප්පයක් බීලා අවසන් වනවිට නිමා වියයුතු බව මම විශ්වාස කරන දෙයක්.

    ප්‍රශ්නය කුමක්ද කියා ප්‍රශ්නකිරීම පවා අනවශ්ය දෙ‍යකි.

    හොද හිත හෑමදා බ්ලොග් මිත්‍රයන් අතරේ පවතීවා කියා මම පතනවා.

    උඩම ලියපු දේ නම් හිතේ අමාරුවට ලියපු දෙයක්.

    ==Adrian Channa from Toronto=====

    දිගටම ලියන්න මාතලන් ලොක්කා.

    ReplyDelete
  37. දෙයක් කියන්නෝනි අහන එකෙකුටනේ. දෙන්නම තකට තක නොවෑ. අනික සීයලා දෙන්නෙක් ඉස්සරහ අපි මොක්කුද. ඒ නිසා ඔන්න ඔහේ බලං උන්නා, අන්තිමේදි නැටි දෙක විතරක් හරි ඉතුරුවෙයිනෙ කියලා. මදැයි ඔයින් ගියා.

    ReplyDelete
  38. මෙතන ජ්‍යෙෂ්ඨ උත්තමයෙක්ගේ අඩුවක් දැනෙන්නෙ නැත්ද?? නිකමට අහන්නෙ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න