.

.

Oct 24, 2016

පෝඩ්ඩක් පෙන්නන්නකො අනේ... - Please let me see



මොනවද මන්දා කූරූ ජාතියක්
කොල්ලන්ගේ ඇත හයිකරලා
අම්මයි කිව්වේ පෙන්නන්නකො අනේ
කලිසම පොඩ්ඩක් ගලවාලා

එහෙම එකක් නම් තියෙනවා අපි ළඟ
ලේසියි අල්ලන් චූ කරති
කූර නෙමෙයි අනේ ජුන්ඩයි හරි නම
තාත්තා ඇහුවම මට කියති
.
මේ වගේ ලස්සන ඒවා අපට නෑ
කොහෙන්ද මේවා අරගන්නේ
ඒ උනාට අපෙ ඒවා වටිනවා
කියලයි අක්කා පවසන්නේ
.
හිටපු ගමන් අනේ හරිම කරදරේ
ගල් කූරක් වගේ හයි වෙන්නේ
ඒක තමයි බොල මේකේ වටිනකම
කියලා අයියා හිනැහෙන්නේ
.
තාලය - මොනවද අම්මේ පාට ජාතියක්


38 comments:

  1. සුබ බැඳුම්කරයක් වේවා!

    ReplyDelete
    Replies
    1. දැන් තේරෙනවා හොරු මොකුන්ද කියලා...

      Delete
  2. Replies
    1. මේ ඕයි අටං.... හිතුවද මේව කිතුල් මල්,පොල් මල්,පුවත් මල් කියල?



      තැ.අමිල

      Delete
  3. ඒව දන්නෙ නෑ...කවි පන්තිය හඬ නගා දෙපාරක් ගායනා කරා

    ReplyDelete
    Replies
    1. දැන් පාඩම් ඇති හිටන්

      Delete
  4. ඊයා.මේවා කුනුහරපය. මෙලෙස නිදහසේ කුණුහරප ලියන්නේ, මේ යහපාලනයේ දුර්වලකම නිසාය. වහාම මේ ගැන ජනාධිපති කොමිසමක් පත්කලයුතු අතර, FCID ය ට මේ ගැන සොයාබැලීම සඳහා අධිකරණ නියෝගයක් ලබාදිය යුතුය. කෝප් කමිටුවට මෙය වහාම වාර්තා කලයුතුය. මෙලෙස ලිවීමෙන්, මාතලන් අසාධාරණ ලෙස උපයාගත් ලාභය ගැන නඩු පැවරිය යුතුය.

    ReplyDelete
    Replies
    1. කුණුහබ්බ නතුව බෑ ලොක්කෝ මේ කාළකන්නි සමාජේ ජීවත් වෙන්න... අපිට කෙලියම තමයි හැම එකාම බණ කියන්න එන්නේ... අපිට කෙලින කොට හාම් හූම් නෑ.. දැක්කෙ නෑ වගේ ඉන්නවා...

      Delete
  5. මීයා ගැන පොඩි එකාගේ රචනාව
    මට මීයෙක් ඇත. ඒ මීයා චූටිය. තාත්තාගේ මීයා කලුය ලොකුය. දවසක් රෑක තාත්තාගේ මීයාට තරහ ගොස් අම්මාගේ මීයා කනවා මම දැක්කෙමි. නංගීගේ මීයා මගේ මීයා වගේ නොවේය. ඒකා පැතලිය. අපේ සීයාටද මීයෙක් ඇත. සීයා මිදුලෙ ඇණ තියාගෙන බුලත්විට කොටන විට සීයාගේ මීයා වැලි කයි.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද. පොඩි එකාගේ මීයා කොස් ඇට මීයා. තාත්තාගේ මීයා ඌරු මීයා. අම්මාගේ මීයා හික්මීයා. නංගිගේ නම් නම දන්නේ නෑ. සීයාගේ මීයා වැලි මීයා.

      Delete
    2. http://maathalan.blogspot.com/2012/02/mice.html

      Delete
  6. යේක යෙපිලා මේමෙ යෙකක් ඇව්වා මතකයි..

    සුරතල් නංගියෙ ඔය ගවුම
    උස්සල පෙන්නන්නකො කැව්ම
    පුංචිම කාලේ දැක්කට පස්සේ
    දැක්කෙම නෑ කැව්ම..

    මගෙ සුදු අයියා දස කැ*යා
    කිව්වොත් කියන්නෙ හු*න කතා
    අයියගෙ මීයා පෙන්නුවොතින් මම
    පෙන්නන්නෙමි කැවුම...

    අයියගෙ මීයා කළුම කළුයි
    නංගිගෙ කැවුම සුදුම සුදුයි
    කළු සුදු බේධය දුරහැරදා
    මීයට දෙමු කැව්ම...

    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඊයා මේ කුණුහබ්බ නේ... අපි ඕවා ලියන්නෙ නෑ...

      Delete
    2. කළු සුදු සංහිඳියාවට කුණුහබ්බයක් යයි කීම හෙලා දකිමි.ඔව්..!

      Delete
  7. මම දවසක් දැක්කා සුපර්මාකට් එකකදි වයසක ආච්චි කෙනෙක් එයාගේ හස්බන්ඩ්ගේ කලිසම ඔහොම ඇදලා බලනවා. සීයාට චූ ගිහිල්ලා බං පව් වැඩේ. මම සපෝට් එකක් දීලා වැඩේ ගොඩ දැම්මා.

    ඒ වගේ ෆොටෝ එකක් තිබුනා නම් උඹේ පෝස්ට් එකේ තුන්වෙනි ෆොටෝ එකට මල් හතයි.

    ReplyDelete
    Replies
    1. හොයාගන්න බැරි වෙන එකක් නම් නෑ... වයසක ගේස්ට්ලා දෙන්නෙක් එක්ක මාත් කෑවා හෙන කට්ටක් එක සැරයක්.. හැම තැනම නවත්ත නවත්ත ගිහින්.. ආච්චිට නම් ගානක් නෑ... සීයා හෙන ලැජ්ජා කාරයා.. පොරට චූ කරවන්න මාත් හැමතැනම හුජ්ජා කොර කොර ගියා..

      Delete
  8. මරු
    මේරූ
    නෙරු
    කූරූ.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මරු ඉතින් ඔබා ගන්න තැනකුත් තිබුනා නම්...

      Delete
  9. මේ රෑ තනියම හිනා වෙන කොට සදු මගේ කුර ගලවයි

    ReplyDelete
    Replies
    1. බලාගෙන එකයි නේ බං තියෙන්නේ.... කොහොමෙයි ඇඟිලි වගේ ගොඩක් තිබුනා නම්...

      Delete
  10. සුභ දවසක් මාතෙ,

    සෝක් කයිය. මාතේ එදා ඉදන් කීයපු මේ අම්මට සිරි ලංකාව හෙටානිද්දට අම්මට සොරි ලංකාවක් වෙන එක වලක්වන්න සක්කරයාගේ පුතා වයිමා ආවත් බැරිය(හැබැයි ගුන්දුල බණවර්ධනට පුළුවන් වෙයිද කියා මං දන්නේ නැත). කොයි හැටි වෙතත්, ලඟදීම අපි කාගෙ කාගෙත් #@$ටහිකෙන බව එකෙන්ම කිවහැක.

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා. මචෝ මේක නැගලයනවා.

      පෙරේදා (23දා) බදුල්ලේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මෙසේ පැවැසීය.

      ‘සාධාරණ සමාජයක්ද මොකක්ද අටවගත්තු මහාචාර්යවරු ජීවිතේට ගම්වලට ඇවිල්ලත් නෑ. දන්න මඟුලකුත් නෑ. හැබැයි නියෝජනය කරන්නෙ නම් සිවිල් සමාජය. පිටරට සල්ලි අරගෙන හැන්දෑවට මේ අය කෑගහනව"

      ඔය බෙරිහන් දෙන, කෑගහන මහාචාර්යතුමාලට හමුදාවෙ බුද්ධි අංශ ලොක්කට අවමන් කරන්න තියෙන අයිතිය මොකක්ද? ජනාධිපතිවරයාට ඒගොල්ල කියනවා "නෑ නෑ නෑ ඔයාව රටේ ජනාධිපති කරන්න වැඩ කළේ අපි. ඒ නිසා අපේ විතරයි ජනපති" කියලා.

      අර ඔරන්ඔටන්ලට තද වෙලා ටී.වී. එක බදාගෙන කෑගහනවා. මම නම් ඒක හින්දා ඒ ඔරන් ඔටන්ලට කිව්වා "හලෝ..., මේ නිකන් රිළව් වගේ උඩ පනින්න එපා. නරි වගේ හූ කියන්න එපා. හරක් වගේ දඟලන්න එපා. කරුණාකරල මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කතා කරපු එකේ හරය තේරුම් අරගෙන කතා කරන්න" කියලා.

      ඔය "සාධාරණ සමාජයක්" කියන ගොඩේ ඉන්නවා මැතිවරණ තරග කරල පරාද වෙච්ච අය. තව හාදයෙක් ඉන්නවා එයාගෙ රස්සාව හෙද වෘත්තිය. හැබැයි හෙද වෘත්තිය හැර අනෙක් හැමදේම එයා කරනවා.‘

      Delete
    2. සිවිල් සමාජ රොගීනුයි ජෙප්පෝ සෙට් එකයි බ්ලොග් කාරයෝ වගේම බොරුවට කෑ ගහනවා විතරයි. මුකුත් කරන්නත් බෑ කවුරුවත් පඩේකට ගණන් ගන්නෙත් නැහැ. අනේ පව්. පිස්සු යක්කු ටිකක්.

      Delete
    3. මේක පොඩ්ඩක් පැටලිලි සහගතයි.
      මේ සාධාරණ සමාජයක් කට්ටියගේත් සිවිල් සමාජ කට්ටියගේත් 'කූරේ' මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද?
      තේරුම් කරලා දුන්නොත් බොහොම පිං .

      Delete
    4. ඩිලාන් කියන්නේ පිස්සු හුත්තෙක් නේ.... කව්ද ඌ කියන ඒවා ගනන් ගන්නේ.. ඔය කතා කරන්නේ ඩිලාන් නෙමෙයි.... හිටන් හුටන්...

      Delete
  11. ලකා ලක්කාලා කේ.. ලකා ලක්කාලා කේ.. ල-කාලක් කාලා කේ!!
    මාතලන් මේ සින්දුවට මනාප නැතෙයි?

    ReplyDelete
  12. හැබැයි සිංදුවේ හැටියට මේක තව ටිකක් ලියන්න තිබුනා.

    ReplyDelete
  13. අදාළ නැත්ද දන්නේ නැහැ.
    http://www.independent.co.uk/news/uk/people-who-are-really-good-at-swearing-have-an-important-advantage-a6770486.html

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න