.

.

Mar 24, 2018

- මාතලන්ගේ පත්තරේ - All inclusive E paper



ආ එන්නේ එන්නේ.... 
ගන්නේ ගන්නේ.. 
අම්මට සිරි ලංකාවේ අළුත්ම පත්තරේ... 
සතිපතා.. දිනපතා.. ඔබ පතා.. මා පතා..
එක එකා රසට ගොතා
තැන තැන ලියන කතා
ලට්ට ලොට්ට
කුණුහබ්බ
අරක මේක
ඔක්කෝම දාලා
අමු අච්චාරුවක් වගේ පත්තරයක්..
ඇඩ් නෑ.. මොඩ් නෑ.. 
ලියන උන්ගෙන් කිසිඳු අවසරයකින් තොරව..
දැණුම් දීමකින් තොරව..
ගෙඩිය පිටින් එහෙම්මම දාන පත්තරේ...
අද ඉඳන් කියවන්න...
බුකි (Facebook) යන්නැති උන්ට බුකි ආතල්.. 
බොග (Blog) දාන්නේ නැති උන්ට බොග ආතල්..
ට්වීට් (twitter) ගාන්නේ නැති උන්ට ට්වීට් ආතල්..
අර කතා මේ කතා
කයි කතා දුක කතා 
ආතල් කතා 
පිස්සු කතා 
ඔක්කෝම එක ගොඩේ..
අද ඉඳන් කියවන්න..
එන්න... ගහගන්න මරාගන්න..
කුණුහබ්බ කියන්න
වාරණ නැති.. කාරණ ඇති..
අම්මට සිරි ලංකාවේ අළුත්ම පත්තරේ...
පහළ ලින්ක් එකෙන් ගිහින් 
අරගන්න කියවන්න
ක්‍රෙඩිට් කාට්, මනී ඕඩර්, චෙක්, මනී
මක්කත් එපා...
මයේ අම්මපා 
තනිකර නොමිළේ.....

- මාතලන්ගේ පත්තරේ -  
(අකුරු උඩ මීයා (Mouse) දෙසරයක් ඔබන්න..)

8 comments:

  1. සාධාර අනුග්‍රහය මාතලන් හට ලබා දෙන්නේ වෙනින් කවුරුත් නොවේ

    "තින්ක් ඊක්වල්" http://www.thinkequal.com නම් වූ NGO ආයතනයයි

    ඔබටත් අනාත ආධාර අවශ්‍යනම් කරණාකර මාතලන්ගේ රෙකෙමොරුව සහිත ලිපිනය ලියු මුද්දර ගැසූ දිග ලියුම් කවරයක් එවන්න

    ReplyDelete
    Replies
    1. තින්ක් ඊක්වල්” නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මෙම ව්‍යාපෘතියේ මෙරට ප්‍රධානීත්වය දරන්නේ අරිත් වික්‍රමසිංහ නම් පුද්ගලයෙකු විසිනි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිප දෙනෙකු සමග සමීප සබදතාවක් පවත්වන බවද පැවසේ.

      Delete
  2. LGBT (lesbian, gay, bisexual, and transgender) සමලිංගික/ද්වීලිංගික ක්‍රියාකාරම් සහිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාකාරීව සිටින අරිත් වික්‍රමසිංහ ගෝලීය LGBT ප්‍රජාවේ අනාගත නායකයන් 30 දෙනාගේ ලයිස්තුවට ෆිනෑන්ෂල් ටයිම්ස් සගරාව විසින් නම් කරන ලද අයෙකුද වෙයි.

    ReplyDelete
  3. අයියා "එඩ්නා සුගතපාල" ගැන ලිපියක් ලියන් නැතෙයි.

    ReplyDelete
  4. Cambridge Analytica Uncovered: Secret filming reveals election tricks

    ReplyDelete
  5. Hi M, What happened to you? Didn't see any of your works since weeks now. Hope all is well! n

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න