.

.

Oct 26, 2020

මාක් ඇන්ටනිගේ පිළිතුරු කතාව


ගරු කතානායක තුමනි


ඩයනා මයි ඩියර්

නොව එලිසබෙත් දුන්නත් ඕඩර්

නොකලෙමි ඝාතනය සීසර්

විමසන්න ශේක්ස්පියර්


ගරු කතානායක තුමනි


සළුව ඇද්දා ලුසියස්

පළමුව ඇන්නේ කැස්කා ලොන්ගස්

මට බෑ යන්න ගස්

හිනාවෙයි ගේයස්

සමග අයියලා දෙදෙනාම බෲටස්


ගරු කතානායක තුමනි


රෝමයේ සිටිසන්ස්

දැන් තොපි නිදහස්

කියා කෑ ගෑව බෲටස්

කලා ෆුල් වර්චස්

දොර අගුළු ලා සියළු සිටිසන්ස්


ගරු කතානායක තුමනි


ඒත් අපෙ ඩයනා මිස්

කලා මුන් ඔක්කෝම නිදහස්


ගරු කතානායක තුමනි


ගෙනාවෙමි ඔක්ටේවියස්

නම් කලෙමි ලෙස ඔගස්ටස්

මියගියත් සීසර් ජුලියස්

ඉන්නවා දැන් සීසර් ඔගස්ටස්


ගරු කතානායක තුමනි


ඩයනා කියන්නි

ඇන්නේ මමලු මාක් ඇන්ටනී

ගරු කතානායක තුමනි

මේවා නම් හරි ෆනී


- කාව්ය සිරෝමනී මාතලන් -



4 comments:

  1. කවුද අනේ ඩයනා

    ReplyDelete
  2. කාලයට ඔබින බස් වහරකින් කරන දේශපාලන විශ්ලේෂණ කදිමයි මාතලන්

    ReplyDelete
  3. මල්ලි ඔන්න පොම්පියො තුමත් එනවා ඩුවල් සිටිසන් ගන්න. චීනෙ දෙවැනි ලොක්ක කලින්ම ගත්තනේ.
    තව එයි පෝලිමේ. ඔව් පිස්සො වගේ පිස්සො වගේ පෝලිමේ එයි ඩුවල් ගන්න

    මේජර් ජනරාල් (විශ්‍රාමික) සාඩින් ඇමති

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න