.

.

Sep 10, 2021

ආන්ඩුව රිවර්ස් නොකල මරි මෝඩ තීරණ


 

🎈වැට් බද්ද අඩු කිරීම


🎈වාහන ආනයනය අත් හිටුවීම.


🎈සමහර භාන්ඩ ආනයනය කිරීම තහනම් කිරීම.


🎈නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදීම.


🎈සීනී බද්ද අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා නොදීම.


🎈හාල් ආනයනය නැවත්වීම.


🎈රට පුරා උද්ඝෝෂණ පැවැත්වීමට අවසර දීම.


🎈ගුරු වර්ජනයට අද වන තෙක් විසඳුමක් ලබා නොදීම.


🎈භාන්ඩ රාශියක් සුඛෝපභෝගි කැටගරියට දමා ණයවර ළිපි සඳහා 100% මුදල් තැන්පත් ඉල්ලීම.


මේ කිසිවකින් ආර්ථිකයට ශක්තියක් හෝ උත්තේජනයක් ඇති නොවූ අතර.


ජනතාව පීඩනයෙන් පීඩනයට පත් වෙමින් සිටී.


මේ විකාර සහගත සංවෘත ආර්ථිකයක් සහිත රටකට ආයෝජකයෝ කිසි දිනෙක පැමිණෙන්නේ නැත.


මේ රටේ ආයෝජනය කොට ජංගම දුරකතනයක් ගිනි ගනනකට හොරෙන් ලබා ගන්නට සුද්දාට හෝ චීනාට පිස්සු නැත.


කොටින්ම කහ වලට දුන් පරිප්පුව වගේමය.

කහ හැදුවාට කහ ගන්න වෙලා තියෙන්නේ වෙළඳ පොලේ පැවති මිළ මෙන් 10 ගුණයක් ගෙවලාය. ඉන් පස්සේ පුච කහ කහ ඉන්න ඕනෑය.


මිනිස්සුන්ගේ ආදායම එසේ වැඩි වූයේ නැත.


✅ ආනයන අපනයන වෙළදාම නිදහසේ පැවතිය යුතු අතර, අවශ්‍ය නම් බද්ද වැඩි කිරීමේ කිසිම අවුලක් නැත.


රාජ්‍ය ආදායම වැඩි වන්නේ එවිටය.


වැට් බද්ද අඩු කිරීමෙන්, වාහන ආනයනය නැවැත්වීමෙන් හා බාර් වසා තැබීමෙන් සිඳුවූ පාඩුව කොතෙක්දැයි ආන්ඩුව සොයා බලන්නේ නම්,


මෙවන් මොරි මාඩ තීන්දූ මින් පසුවටවත් ගන්නේ නැත.


70-77 යුගයේත් කළේ මෙවන් ඩොන්කි වැඩකි.


අවසානයේ ගෙදර ගියේ ආසන 8 කට බැහැලා, උතුරේ අමිර්තලිංගම්ට විපක්ෂ නායක කමත් ලබා දෙමිනි.


සුඛී දීඝායූ කෝ භව...!


ඒ වගත් මෙසේය....


.

7 comments:

  1. අමෙරිකන් හුකන්නට කියල වැඩක් වැඩක් නැහැ

    ReplyDelete
  2. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම යටතේ රට දියුණු වෙනකොට ඒක බලං ඉන්න බැරි ගූඑන්පී ගොන් බඩු බොරු පච දානවා. ඔව්වට අහුවෙලා උබලට ජන්දේ දෙන්නේ නැහැ මිනිස්සු දැන්. ඊලග සැරෙත් පොහොට්ටුව තමයි දිනන්නේ. දැන් කටවහගෙන පලයල්ලා ඒ නිසා.

    -රංග තේනුවර(GTRZ),
    ලක්ෂ හයකට වඩා සාමාජිකයන් සිටිනා එළකිරි ඩොට් කොම් වෙබ් අඩවියේ හිමිකරු.-

    ReplyDelete
    Replies
    1. රන්ග තේනුවර,
      ඔය අඩවිය විකුනනවනම් කියන්න. මන් ගාව බයර් කෙනෙක් ඉන්නවා.

      -බ්‍රෝකර් සම්පත් (GTRZ),

      පුලුවන්නම් මෙන්න මේකට බයර් කෙනෙක් හොයල දෙන්න ඔයාගේ ලක්ස හයෙන්. කොමිෂන් එක 12% ක් දෙනවා

      අනර්ඝ රට ජොකෙක් විකිණීමට තිබේ
      සල්ලි හදිසියකට විකුනන්නෙ
      අරගෙන සතියයි එකපාරයි ඇන්දෙ
      හෝදන්නේ නැතුව දවස් හතරක් අඳින්න පුළුවන් (හොඳපිට පැති මාරුකරලා දවස් දෙකයි, කණපිට පැති මාරුකරලා දවස් දෙකයි. ඔක්කොම දවස් හතරයි)
      වැස්ස දවස්වල අයන් කරලා අඳින්න පුළුවන්. ගඳ නැහැ
      100% කොට්න්
      විහිළුවට කතා කරන්න එපා
      ගන්නවනම් විතරක් කතා කරන්න.
      මාරු නොසැලකේ

      Delete
  3. ජොකෙක් නැතුව හරි ඉන්න රටක් හැදුවනේ. ඒ මදිද ?

    ReplyDelete
  4. නිදහසෙන් පසු මාතගේ සුළු පියා තමයි රට්ටුන්ට හොඳටම කෙරුවේ. සුපිරි ඈ.....

    ReplyDelete
  5. යටට අඳින්නත් රටක් තියෙන්න ඕනේ
    -මීට පෑඩ් එපා කියල ජොකත් නැති කර ගත්තවුන්ගේ සංගමය

    ReplyDelete
  6. ගහං තදට- තදටම අමුඩේ
    ලබන සැරෙත් අපි දෙනව වැඩේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න