.

.

Sep 15, 2021

ලොහාන් කඩා පනින ඒකකේ ඇමති කරණු...!!!

 


දේශපාලන  වහලුන් නොවන, දේශපාලනය දන්නා උන් සෑම කෙනෙක්ම පිලිගන්නා සත්‍ය නම්, එතෙක් මෙතෙක් ජනාධිපතිවරුන් අතරින් වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදීම ජනාධිපතිවරයා ඝෝඨාභය බවයි.


ජිනීවාවේ මිචෙල් බැචලේ නෝනටත් කියන්නට දෙයක් නැතිව, මෙහෙන් සුමන්තිරන් ලියලා යවපු කෙප්ප ටිකක් ඇදලා ඇරියේ ඇත්ත කිසිවක් දන්නේ නැතිවය.


රට මිලිටරිකරනය කරා කියන්නේ..., එන්නත්කරණය හමුදාවට දීපූ එකටය...


ඒ කියන්නේ මිචෙල් නෝනා අපේ රටේ උන් ලෝකයේ දියුණුම රටවලට වාගේ වැක්සීන්කරණය කිරීමට විරුද්ධය...


හදිසි නීතිය දැම්මා කියන්නේ තවත් කෙප්පයකි. හදිසි නීතී රෙගුලාසී දෙකක් පමණක් දමා ඇත්තේ මේ වසංගත සමයේ ජනතාව හූරාගෙනම කන්න ගිය වෙළඳ මස්ෆියාවට ගේම දෙන්නටය..


ඒ කියන්නේ මිචෙල් නෝනා ඩඩ්ලි සිරිසේනලාගේ පැත්තේය...


ඒ අස්සෙ සාරාන්ගේ ලෝයර් ඇතුලේ කියලාත් අඬලා තිබුනාය...


ඒ කියන්නේ මිචෙල් නෝනාට රාජපක්ෂලාට වඩා තලෙයිබාන් උන් උනත් අවුලක්ම නෑ කියලාය.. එයාටත් නවසීලන්තයේ හරි ජිනීවාවල හරි වීසා එකක් එව්වා නම් හොඳය...


දැන් උන්දැලාටත් කියන්න දෙයක් නැති නිසා කෙප්ප කෙලින තත්වයකටම පත්වෙලා තියෙන්නේ...


හැමෝම බලාපොරොත්තු වූ ඝෝඨා වෙනුවට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ලැබුන නිසාය...


රට පුරා උද්ඝෝෂණ වැහි වැහලාය. උන් ජනාධිපති ලේඛම් කාර්‍යාලයේ දොරකඩටම එති .. ඔට්ටේලියාවේ වගේ ගම්මිරිස් ගහන්නේ නැතිය....

(ඔට්ටේලියාවේ, ප්‍රංශයේ, ජර්මනියේ බැටන් ප්‍රහාර, ගම්මිරිස් ප්‍රහාර ඒ නෝනාට පේන්නේම නැතිය)


ඝෝඨා උන්ට ටටා කියයි.. 

නිකං මෙතන රස්තියාදු නොවී ගෙදර යන්න කියයි...


ඝෝඨාගේ ප්‍රජාතන්ත්‍රවාදය හමුවේ හිට්ලර්ලාට ඇඳලා ඉන්නේ ජෝසප්පුවා හා මහින්ද ජයසිංහලාය...


තත්වය එතරම් හොඳට තිබියදි,

නාහෙට නාහන රාජ්‍ය ඇමතියෙක් අනුරාධපුරයේ හිරගෙදරට ගොස් හිරකරුවන්ගේ හිසට පිස්තෝල තබා මරණ තර්ජනය කිරීම ඒ සියළු ගෞරවයන්ට දැමු ගොම බින්දුවක් නොව තනිකර කක්කා වලකි.


මේ පළමු අවස්ථාව නොවේ..

මීට පෙරද මිනීමැරුම් චෝදනා ඔහුට ඇත...


මේ ආන්ඩුව බලයට පත්වීමෙන් පසුවද, අනුරාධපුරයේ පූජනිය ස්ථානවලට බීමතින් ගොස් පිස්සු කෙලියේය.


ඉන් පසුව වැලිකඩ හිරගෙදරටද ගොස් පිස්සු කෙළ ඇති බවත් වාර්තා වේ. 

මේවා බොරු යැයි කියනා නිළධාරින්ගේ කෂේරුකාවන්ද කොමිසමක් මගින්  පරීක්ෂා කළ යුතුමය.


අනුරාධපුරයේ සිද්ධියෙන් ආන්ඩුවට ලේසියෙන් ගැලවෙන්නට වෙන්නේ නැතිය. මරණ තර්ජන එල්ල කර ඇත්තේ දෙමළ සිරකරුවන්ටය.


සියළුම දෙමළ පක්ෂ ඉන්නේ විපක්ෂයත් සමඟය.


ජිනීවා මානව හිමිකම් එකේ කියන්න දෙයක් නැතිව කෙප්ප කෙලිය මිචෙල් බැචෙලේ නෝනාට, 

දැන් උඩ පැන පැන තලන්න යකඩයක් මෙහේ මළකඩයෙක් විසින් දීලා අහවරය.


මුන් තවත් නලවනවාද, පාර්ලිමේන්තුවෙන්ම එලවනවාද යන්න ජනාධිපතිතුමාගේ හා පොහොට්ටුවේ උන්ගේ වගකීමය.


අපට කියන්නට ඇත්තේ...


වැඩක් හරියට කරන්න නොදන්නා මෙවන් උන් පිරිවරාගෙන ඝෝඨා යන සවුබාග්ගේ මොකක්ද කියලාය.


එලවන්නම බැරි නම්, ලෝබ නම්..


මුන්නැහේ අර කඩාපනින ඒකකයේ ඇමති කරා නම් වැඩේ අහවරය.


පිස්තෝලේ වෙනුවට පොඩ් ඌෂී මැෂින් ගන් එකක් දුන්නත් අවුලක් නැතිය.


එතකොට එයා නිකන්ම හිරෝ වෙනවාය.


ඒ වගත් මෙසේය...


.



15 comments:

  1. අන්න බබා හුකුං කිය කියා ඉඳලා ඉල්ලා අස් වෙලා!
    වෙන ඇමති පට්ටමක් දෙයි නේද?

    ReplyDelete
  2. ගොං මාතලන් මරණ බියෙන් තප්පුලන බව නමි පැහැදිලිය. ඔබ තුමා ගෝඨා මෙන්ම වසලයෙකි.

    ReplyDelete
  3. මූත් මරු කියවනවා

    ReplyDelete
  4. ලොහාන් බබා තුවක්කුවක් අරන් ඇවිත් උබ කියන විදිහට ලංකා ඉතිහාසේ ප්‍රජාතාන්ත්‍රිකම ජනාධිපතිවරයා කුජීත කරන්න හැදුවා කියන උඹද බබා ලොහාන්ද බබා

    ReplyDelete
  5. Maathalan puka lewa kanawa ..kalayak ravi mahattayage ouka lewa kawa

    ReplyDelete
  6. සෞම්යා,, ඔයාට දිව දානවා මයි.

    දිවුරලා පොරොන්දු වෙන්නේ....



    ReplyDelete
  7. ලොහාන් කඩා පනින ඒකකේ ඇමති කළාම පුස්පිකාට දෙන්නේ මොකක්ද

    ReplyDelete
  8. ඔය දෙමළ බල්ලන්ව තව අවුරුදු 15ක් විතර හිරේ තියලා නිදහස් කරන්නයි තියෙන්නේ.

    ඊට පස්සේ ඩයස්පෝරා කාරයන්ට කියනවා මෙන්න තොපේ වීරයෝ, මැරෙනකං බලා ගනිල්ලා කියලා.

    ReplyDelete
    Replies
    1. බලන්ඩ ජගත් නෝර්වේ පාර්ලිමේන්තුවට දෙමලියක් පත් වෙලා. ඇයි අපේ මෝඩ සින්හලයො එච්චර දක්ශ නැත්තෙ??

      Delete
  9. නන්දසේන මෝඩයව අප් කරන්න අපේ මාතලන් ගොයියා අමුඩෙකුත් ඇඳගෙනම ගොන් කතා ලියනවා. පව් ඉතින්, තාමත් හිතන් ඉන්නවා ඇති මොනවා හරි කරලා රට හදයි කියලා. මොනවා වුණත් පොඩි එකාගෙ ආසාවනෙ. ලොහාන් මම හිතන්නෙ මාතෙගෙ සම වයසෙ, ට්‍රින්ටි ඉස්කෝලෙනෙ. බ්‍රැඩ්බි එකට නුවර ගිහින් තියෙනවානම් සමහරවිට ඌ ගැන ඒ කාලෙම දන්නවත් ඇති. දැන්නම් ඕකා බේබද්දෙක්, පොඩි මැන්ටල් කේස් එකකුත් තියෙනවා. ඊට හපන් ඕකා ඉතින් මිනිමරුවෙක්නෙ, උඩතලවින්නෙ 10ක්ද කොහෙද පොදියට වෙඩි තියලා දැම්මා, ඊට පස්සෙ අර රගර් කෝච් ජොයෙල් කියලා එකෙවත් මරලා දැම්මා, කොහොමහරි දේසපාලන බලේ පිහිටෙන් නඩු ඔක්කොම අහකට විසි වුණා. මේ වගේ මැන්ටල් බේබද්දෙක් රාජ්‍ය ඇමති කරපු නන්දසේන මෝඩයා, මාතෙට අනුව හෙන ප්‍රඥ්ඥාවන්තයෙක්.

    ReplyDelete
    Replies
    1. ඔිවට මුගෙ කටෙත් පස් පුකෙත් පස් පුකේ හිලෙත් පස්

      Delete
    2. අමෙරිකන් හුකන්නට කියල වැඩක් නැහැ ගලක කට උලා ගන්න!

      Delete
  10. Man hithuwe ekath weera kamak kiyala liyayyi kiyala..

    ReplyDelete
    Replies
    1. මු ඒ්ජාතියේ ගල් සෙවලයෙක්

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න