.

.

Sep 11, 2021

ජොක්කු, ජංගි, බ්‍රා නැති නිදහස් ආර්ථිකය

 


බන්දුල ගුණවර්ධන කියන පට්ට ෆේල් තියරි විතරක් දන්න අමන දේශපාලුවයි...ආන්ඩුවට ලැදි බයියොයි.... 


ඕසෙට කවි කතා රචනා නිසදැස් ලියනවා මේ ආනයන භාන්ඩ 600 ගානකට ගෙනාපූ අමන තියරිය වෙනුවෙන්... 

එක්ස්පලේෂොන් ඕසෙට....


එයාලා කින්ඩිය දාන්නේ... 

යට ඇඳුම් නැති වෙනවට කලබල වෙලාය... හැබයි, තවත් භාන්ඩ 600 කට දාලාය කියලා දන්නේ නැතෙයිය කියලා..


ඒකම තමා මේකේ කරුමේ, 

ජොකාලටයි ජංගිවලටයි දැම්මත් අවුලක් නෑ... පාමංකඩෙන් හරි අරගෙන ඇදගෙන යතෑකි.


ඒත් සෙල්ෆෝන්, ගෘහ විදුලි උපකරණ, ඒ සී. වගේ මෙහේ හදන්නේ නැති ඒවා...?


තියරිය අනුව එයාලගෙ තර්ක ඔක්කොම හරි.


 හැබයි මේවා සුඛෝපභෝගි භාන්ඩ ඇතුලට දාන එකනම්, ආයෝජකයෝ ගේන්න හදන, මිලියන ගනන් වල රිසෝට් ගන්න කියලා ඇඩ් දාන, පෝට් සිටියක් හදන රටක එකම විහිළුවක්.


එයාලා කියන්නේ මේ බඩු ගේන්න තහනමක් නෑලූ. එකම දේ දැන් LC ඕපන් කරන්න 100% තැන්පත් කරන්න ඕනලු.


මොන අමන වැඩක්ද මේ ?


ලොකු ලොකු කොම්පැනිකාරයෝ ටික විතරක් ඉතුරුවෙලා සාමාන්‍ය බිස්නස් කාරයෝ ඔක්කෝටම කෙලවෙන වැඩක්.


එතකොට බැංකුවට ණයක් නිකුත් කිරීමෙන් ලැබෙන පොලී ආදායමටත් හුප්පේ.


මෙතෙක් කල් වෙළෙන්දෝ ගෙව්වේ 25%


ඉතිරිය පොලියක් එක්ක බඩු විකුණලා හෙමීට ගෙවනවා.


දැන් භාන්ඩ ගෙන්නුවත් නැතත් ඒ ආදායම බැංකුවලට නෑ.


මෙයාලා මෙකට දක්වන හේතුව වාහන ආනයනය තහනම් කරපු වෙලාවේ ගෙනාපු තර්කෙමයි.


ලංකාවට තව අවුරුදු ගානකට ඕන බඩු ගෙන්නලාලූ.


දැන් වාහනවලට මොකද උනේ?

සීනී වලට මොකද උනේ?


මිළ අඩු උනාද?

ඒ මිළටම ගන්න තියෙනවද?


වාහන මිළ 300% ඉහළ ගිහින්.

වාහන අමතර කොටස්, ටයර් ඒ වගේම ගිනි ගනන්..


ඒ හොයන අමතර ලාභයෙන් සතයක්කත් ආන්ඩුවට ලැබෙන්නෙත් නෑ.

වාහන ආනයනෙන් ලැබුන බදු ලැබෙන්නෙත් නෑ.


රජයේ ආදායම වැඩි උනාද?

ආර්ථිකේ මල්වර උනාද?

ඩොලර් ඉතිරි උනාද? වැඩි උනාද?


දැන් මේ ඔක්කොම භාන්ඩ වලට වෙන්නෙත් මේක.


දැන් මේ බඩු ඔක්කොම හංගනවා. 

බඩු මාකට් එකේ නැති උනාම, ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. 

මේවා අධිසුඛෝපභෝගී භාන්ඩ වෙනවා. කළුකඩේ ඉබේම බිහි වෙනවා. 

අර ටොසී බෙහෙතට උනා වගේ, 

වාහනවලට උනා වගේම.


තියරි කෙසේ වෙතත්, ප්‍රැක්ටකලි හෙවත් මහපොලොවේ සිඳුවෙන යතාර්තය ඕක.


අපි පොඩි කාළේ ඇපල් කියන්නෙත් අති සුඛෝපභෝගි කෑමක්. 

රට ඉඳලා කවුරු හරි ගෙනාවොත් විතරයි කන්න හම්බ උනේ.

ඒත් පොඩි කෑල්ලක්. 


මෙහෙන් ඉන්දියාවේ ගිය උන් ලක්ස් රෙක්සෝනා එහේ අරගෙන ගියේ...

එහේ ඒවා හොඳ ගානකට දෙන්න පුලුවන් සුඛෝපභෝගි භාන්ඩ නිසා.


ඉස්සර රුසියාවේ පරණ ඩෙනිමක් දුන්නම  අභිසාරිකාවක් එක්ක මුලු රැය පහන් කරන්න පුලුවන්.


මේ කරන්න හදන්නෙත් ඒක.


ආපු දා ඉඳන් ආර්ථිකේ නම් හත්පොලේ ගාගෙන තියෙන්නෙ.


සොරි ඩොට් කොම්...


-Janaka Priyantha


.



14 comments:

  1. 'ඉස්සර රුසියාවේ පරණ ඩෙනිමක් දුන්නම අභිසාරිකාවක් එක්ක මුලු රැය පහන් කරන්න පුලුවන්.'

    සෞම්යා එක්ක රැයක් ගත කරන්න තිබ්බා නං. ම්ම්.. මතක් වෙද්දීත් ඉන්නම බැහැ. රෝස පාට ඇති..

    දිව දානවා එලි වෙනකං. ජුස් බොනවා උරලා. ආසාවේ බෑ.

    ReplyDelete
  2. මාතලන් යහපාලනය හදපු වෙලේ ඒකට පක්ෂව කතා කලා.ඒ වගේම මුලින්ම සෝමයා රූපවාහිනියට දාපු වෙලේ ඉදන් ඒ යහපාලනය විවේචනය කරන්න හොද කොන්දක් තිබ්බා..වැරදි දැක්ක තැන නිර්දය ලෙස විවේචනය කලා..ඒත් අද.උන්ට හපන් හත්පොලේ ගාගෙන පිස්සු නටන මුන්ට ඒ විවේචනය නෑ...මාතා උබේ හිතෙන් අහල බලපන් විවේචනය කරනවා නම් යහපාලනයට වඩා මුන් ගෙ මොන තරම් විවේචනය කරන්න තියේද?ඒත් ඒ ලියවිල්ල උබෙන් එන්නෙ නෑ...උබ ආන්ඩුව බේර ගන්න වැරදි පෙන්නනවා වගේ..ඒත් මතක තියා ගනින් මාතා උබට තව අවුරුදු ගානකින් හරි නිදහසේ ලියපන් යතාර්ථය.අන්න එදාට මම උබට කියනවා 100%ක් එකඟයි කියලා

    ReplyDelete
  3. Mathalan, we can understand your effort to keep the people stick with the phottuwa by doing small criticisms. If you can not see the truth which can be seen, there is something wrong with you. I believe you wright these to money or other benefit. But you can not do nothing about this and your are being used by .....

    ReplyDelete
    Replies
    1. wije pleese cheque ispleeing - wright is rong and gramar rong- your are being is wrong pleese dont kil kween

      Delete
    2. plees dont insalt avar gud ostreliya inglis ryting wijebahu sar. he is the onli gud sar rytin inglis koment in sinhala blog lyk 'pot shop jumping bul'. if wije sar no ryt inglis we no can take sinhala blog to warld. thankiv

      Delete
  4. Yes very wrong criticizing government.

    ReplyDelete
  5. මාතලන් ට වුනේ පඬියා වෙන්න ගිහින් ප්‍රතිපත්තියක් නැතිකම නිසා ඇණ ගැනීමක්. මොඩ බයියන් ට මෙහෙම වෙනවා. හීනමානය මෙවැන්නන් ගේ ගොබ්බකමට හේතුවයි.

    ReplyDelete
  6. පව් බන් උඹලා, අර සිරිසේන පඹයව එලවලා පට්ට ෆේල් වෙච්ච රාජපස්ස සෙට් එක ආපහු ගෙනාවට. නන්දසේන කියන ගොබ්බයා හෙන වැඩ්ඩෙක් කියල රෝයල් ගිය උඹත් හිතාගෙන හිටියනෙ. ඊට හපන් අර බැෂිලා, තියෙන ටිකත් විකුණලා ගාණක් කපා ගන්න හදනවා. මට නම් උඹලා ගැන දුකයි, ලොකු හීන මවාගෙන හෙන සෞභාග්‍යක් දැක්කට, අන්තිමට ජොකත් නැතුව අමුඩ අඳින යුගේකට යන්නෙ. අපිනම් ලංකාවෙ නැති නිසා අපිට මෙව්වා ගැන දුක් වෙනවා ඇරෙන්න කරන්න පුළුවන් දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. උඹ ලංකාවෙ නැත්තම් දුක් වෙන්නෙ අහවල් එකකටද...උඹට මොකුත් බෑ කියලත් අපි දන්නවා...හරියට සිරිසේන හිටපු කාලෙ උඹ මෙහෙ පදිංචි වෙලා හිටිය වගේ කතාව...මෙහෙ ඉන්න බැරිනම් ඔහෙට වෙලා බොරුවට ලංකාව හදන්නේ නැතුව හිටපන්...දැන් උඹේ රට ඕකනෙ

      ලංකාවෙ ප්‍රශ්න තියනව තමයි...ලෝකෙ ප්‍රශ්න තියන එකම රට ලංකාව නෙවෙයි...ඒ වගේම අන්ත දූෂිත නායකයො ඉන්න එකම රටත් ලංකාව නෙවෙයි...නිදහසින් අවුරුදු 70 ගෙවිලත් මේක තාම නොහැදුනු රටක් කියලත් අපි දන්නව...ඒත් මොකක් හරි හේතුවකට අපි ඉපදුනේ ලංකාවෙ...සවුත්තු පාලකයො හිටියට ලංකාව කියන්නෙ සවුත්තු රටක් නෙවෙයි...කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපේ රටේ මිනිස්සුන්ට මොකක් හරි දේශපාලනයක් කරන්න වෙලා තියනව...කොයි පැත්තෙ එකාල ආවත් මේකම තමයි දැනට...ඒත් එහෙමයි කියල උඹ වගේ සොකඩ විදිහට ඉපදුනු තැනට ගරහල පැනල යන්නෙ නෑ...අහිංසක මිනිස්සු ගොඩක් ඉන්නවා...ඒ මිනිස්සු පාලකයො පත් කරගන්නෙ රට හදයි කියල හිතල...මිනිස්සු දේශපාලනේට කඩේ යනවමයි කියමු...ඒත් එන පාලකය දැනගන්න ඕන මිනිස්සුන්ගෙ මතවාදී වැරදිත් හදාගෙන රට හදන්න... අපි ප්‍රශ්නේ තේරුම් අරගෙන පුළුවන් විදිහට ඒකෙන් ගැලවෙන්නයි හදන්නේ...වැඩිම වුණොත් මැරිල යයි...

      Delete
    2. @ Ano 6.01 PM

      විශේෂ නිවේදනයයි..........

      ඉහත 'රොබර්ට්' නමින් හොර ප්‍රොෆයිල් එකක් හදාගෙන විපක්ෂයට අමු හෙළුවෙන් කඩේ යන මම බ්ලොග් පොළීසියෙ හිටපු “වෙන්න කොස්සා” වූන

      “වික්‍රමසිංහ වලව්වේ හපුඅපුල්ලන ලිංතොට රදාගේ නැපෝසි‌‍ඤ්ඤෝ” නොහොත්

      “ලිංතොට රදාගේ නැපයියා” වන මම

      අටෝරාසියක් ඇනෝ හන්දුරුවන් රෙද්ද ගැලවෙන ලෙස මට අපුල්ලන නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි රොබට් නමින් හොර නමක් භාවිතා කරන බව

      “රාජ පක්ස දීපය නොහොත් අම්මාට සිරි ලංකා පචාතාන්ත්‍රික සමරිසිවාදී ජනරජයේ”

      අන්ත දූෂිත අසික්කිත කාලකන්නි රාජපක්ෂ රාජපක්ෂ රෙජීමයේ දස වසරක හොරකම් පවා ඉතාමත් කෙටි කලකින් දූෂණයෙන් පරදවා අමු කුජීත ලෙස කිච වී පැරදී ගිය පහුගිය ජහපාලන චෝර කාලකන්නි අමන ආණ්ඩුවට ලැදි, එමෙන්ම මේ දවස්වල මන්ද මානසික ලෙස පිස්සු තද වී ඔහේ කාලකණ්ණි කමට ඕන එකටයි එපා එකටයි හැම එකටම බැන බැන දවස ගතකරන එජාප සජබ ජවිපේ ඒකාබද්ධ වහල් මීහරක් රැල වෙත මෙයින් සැලකර සිටිමි.

      මීට, විශ්වාසී, වික්‍රමසිංහ වලව්වේ හපුඅපුල්ලන ලිංතොට රදාගේ නැපෝසි‌‍ඤ්ඤෝ (ලිංතොට රදාගේ නැපයියා)

      (සැ.යු. මම පිටරට ඉන්න බව මමම කියනව හැබැයි මම ඉන්නේ වන්නි හත්පත්තුවේ, තාම උඩරට වත් ගියේ නැහැ ඇයි අවුලක් තියෙනවා ද?)

      Delete
  7. ළමාතන්, නූතන දූෂිත රාජපක්ෂ ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය ඇතිව අර හිරේ ඉඳන් බැක් සයිඩ් බඩු ගගහ කොකේන් ගගහ ආතල් එකේ ඉන්න ගමන් බොරුවට දුකයි කියලා පොත දාල මීහරක් හැත්ත රවටා ආතල් එකේ ඉන්න ගොංජන් බූරුනායක රිළවාව නිදහස් කරන්න කියලා මේ දවස්වල තවත් නාඩගමක් දෙතුන් පැත්තේම කට්ටිය සෙට් වෙලා රඟනව නේද? මම නම් හිතන්නේ ඔය හොර ගල් අහුල අහුල ඉන්නේ බටලන්දේ වධකයා ඉල්ලීමක් කරන තුරු විය යුතුයි ..රන්ජන් රගපෑවේ ඔහුගේ දේශපාලන නාට්‍යයේ ..අන්තිමේදී රන්ජන් සිරගෙදර ඔහු පාර්ලිමේන්තුවේ. හැබැයි ඉතින් ඔයගොල්ලො සේරම යාලුවෝ මල්ලි, ගොංජන් බූරුනායක, නාමෝල්, බැරිසිලා, පැන්සොං ගිය ආමිකාර නන්දසේන ගොයියා, මැදමුලනේ නාකි මයිනා, සජිත්, ලප කුමාර ඇතුළු විශාල පිරිසක් බොරුවට රඟන නමුත් යටින් ඔය ඔක්කොම පට්ට විදියට යාලුයි ඕයි, ඒ ගැනත් ලියපිය ඩෝ...

    ReplyDelete
  8. ආණ්ඩුව එක පැත්තකින් අම්බානක අමාරුවේ වැටිලා තියෙන්නේ, මේ වෙලාවේ හරියට වගකීමක් සහිතව කටයුතු කරන්න ඕන, ඒක අපි බලාපොරොත්තු වෙන විදියට මේ තාක් වුණේ නෑ ඕවරෝල් ගත්තාම, සමහර වෙලාවට ආණ්ඩුව විසින් හොඳින් කරපු දේවල් තියෙනවා ඒත් ඊට වඩා සමාජ ජාල වල විශාල වශයෙන් මඩ ගහනවා විපක්ෂ වහල් මීහරක් හැත්ත (සුළු පිරිසක් වුණත්). ඒ දවස්වල ආණ්ඩුවට කඩේ ගිය රට හරක් දැන් ෂේප් එකේ මග ඇරල සද්දයක් නෑ. ඔය වගේම තමයි අනෙක් පැත්තෙන් මුළු ලෝකයයි තමන්ගෙ රටයි සියවස් ගණනාවකින් ආ දරුණුම වසංගතයක් හමුවේ ව්‍යසනයකට පත් උන වෙලාවක මේ ටොයියන් කියලා කියාගන්න මී හරක් රැලට බැරිද මීට වඩා ඵලදායී වැඩක් යෝජනාවක් තමන්ගෙ රට වෙනුවෙන් (අඩු ගානි තමන් වෙනුවෙන්) කරන්න? එහෙම එකක් කරන්න ඉතින් මොළයක් තියෙන්න එපැයි ඒ කාලකන්නි හැත්තට, මොකද තමන්ගෙ ආණ්ඩුව දැන දැනම බෝම්බ ගහනකං බලා හිටියා සිරිසේන තමයි වැරදි කාරයලු ඒත් අද වන තුරු එක මීහරක් ටොයියෙක් වත් සිරිසේනට විරුද්ධව මුසල්මානු අන්තවාදීන්ට විරුද්ධව නඩුවක් දාලා නෑ. ඔක්කොම කලින් දැනගෙන පල්ලි නොගිහින් හිටියා විතරයි. දැන් පොහොට්ටු හොර රැලේ මොකෙක් හරි හාල්පාරුවෙක්ට අධෝවාතයක් ගියත් නඩුවක් දානවා ඩොලර් ටිකක් හොයා ගන්න. නොදකින් මුන් නම් මහා විකාරයක්... සේරම එකයි.

    ReplyDelete
  9. ඔය රංග තේනුවර කියලා කොමෙන්ට් දාන්නේ මියුරු - miyuru4u කියන අයිඩී එකෙන් ඉන්න කෙනා.

    miyuru4u

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න