.

.

Sep 21, 2021

යුගදනව් ගිවිසුම හා ජාතියේ කොඩිවින


මාතලන් අතීතයේ සිට දන්නා උන්, පැහැදිලිවම දන්නා පරිදි, මාතලන් පෙනී සිටින්නේ ජේ ආර් ටත් එහා ගිය නිදහස් ලිබරල් ආර්ථිකයක් වෙනුවෙන් ය.

අප වැනි සම්පත් හිඟ රාජ්‍යයකයට ඇති එකම විසඳුම විදෙස් ආයෝජකයෝම පමණමටය.

සදාකාලික හිඟන ගොවියන් පිරිසක් හා වී වගාව උඩ දමාගෙන නටනා කිසිම පාලකයයෙක්, මේ රට ගොඩගන්නවා යැයි සිතන්නේ නම්, එය සිහිනයාක්ම පමණක්මය.

වහාම ඔය කාළකන්නි වියදම් අධික බංකොලොත් භෝගයෙන් ඉවත්ව අපනයන කෘෂි වගාකකට ගොස් හාල් ආනයනය කිරිමේන් කෙලවෙන්නේ මාෆියාවට පමණක්මය.

එය රාජ්‍ය විසින් පවත්වාගෙන යන, තෙල් සංස්ථාව, රේල්ලුව, ලංගම, සිරි ලන්කට් එයාර් මෙන්ම, තවත් එක් භංකොලොත් ව්‍යාපාරයක් පමණි. තනිකර සුදු අලියෙක් ය.

එක්කෝ ඕවා නවතා දැමිය යුතුය . නැතිනම් ඉබේම අහෝසී වී යාමට ඉඩ හැරිය යුතුය.

රටක් දියුණු වන්නේ එවිටය.

ජේ ආර් හා ප්‍රේමදාසගෙන් පසු එම ආර්ථික ක්‍රමය ගෙන යා හැක්කේ රාජපක්ෂවරුන්ටම පමණක්ම බව මේ වන විට මේ මහ පොළොව මත ඔප්පු කොට අවසානය.

පට්ට ෆේල් රනිල්ලා, හර්ෂලා, එරාන්ලා, රවීලා, සජිත්ලා හැරදා ඝෝඨාට හා රාජපක්ෂලාට කඩේ යන්නේ එබැවින් ය.

රාජපක්ෂලා බයියන් අන්දන්න දක්ෂයෝය. එහෙත් සුළු පක්ෂ නම් කොඩිවින ටිකට කෙලින්නට බැරිවීම රටේ අවාසනාවය. මම එය පසුවට පැහැදිලි කරන්නේය.

රාජපක්ෂලා විසින් හඳුන්වා දුන් පෝට් සිටි ව්‍යාපෘතිය හා ලංකාවේ සියළුම වරායන් සංවර්ධනය කිරීම එවන් විශාල පිම්මකි, නෙළුම් කුළුනද එවන්ම ව්‍යාපෘතියක් ය.

මේ රටේ ටොයියෝ නෑ කියා මා කියනා දේ, අද සමාජ මාධ්‍ය හා රූපවාහිනි නාලිකා පුරා ඔප්පු කරමින් සිටින්නේය.

යුගදනව් ගිවිසුමට විරුද්ධව කෑ ගසන්නේ රාජපක්ෂගේ බයි මැක්කෝ පමණක් නොවේය. සජිත්ගේ බාරු බුයියෝද උන් හා ඊට එකතු වී සිටින්නේය. රට විකුණනවෝ කියා උන් මරු විකල්ලන් කෑ ගසන්නේය.

MCC ලංකාවට ගේන්න පුප ඉරාගෙන දඟලපු  ලොරෙන්සෝද අල්මේදලා මෙන්ම, ආචාර්වරුන්ට මෙන්ම මහාචාර්‍යවරුනටත් කාලා ඉන්න බැරි වෙලාය. 

උන්ට නම් තිබෙන්නේ සිරිසේනට බයේ උන්ට කර ගන්නට බැරි වූ දේ, රාජපක්ෂලා සද්ද බද්ද නැතිවම කරනා එකේ ඉච්ඡාභංගත්වයය.

නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්නට යනවාට විරුද්ධ උනේත් මේ කාළකන්නි සැට්ටෙකමය.

මුන් සියල්ලන්ම එක්ව නැගෙනහිර ජැටියට නොව වරායටම කෙලිනා බව මාතලන් එදා කියූ අනාවැකිය අද එලෙසින්ම ක්‍රියාත්මක වෙමින් පවති.

කොළඹ වරාය දුවන්නේ බහාලුම් අන්තර් හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසය. එම බහාලුම් වලින් 80% පමණ ප්‍රමාණයක් ඉන්දියාවේ ප්‍රතිනැව්ගත කිරීම් ය. 

පොට් සිටියේ හූනියන් කාරයෝත්, මහින්දගේ බයි මැක්කොත් කීවේ ඕකට ඉන්දියාවේ අදානිලා ඕන නැතෙයිය, ඕකට එන නැව් වලින්ම අපි නැගෙනහිර ජැටිය සංවර්ධනය කර පෙන්නනවා කියලාය.

මාතලන් නම් කීවේ මුන්ට වෙන්නේ නැගෙනහිර ජැටියට වෙලා බස්නාහිර දෙස බලාගෙන හාබර් බත් එකට කෙළවල්ලෝ බාන්න වෙනවා කියලාය.

ඒකට එන්නේත් ඉන්දියාවේ නැව්‍මය කිය තේරුම් ගැනීමේ උකුණු පුකක මොලයක් මේ ගං කබර බයියන්‍ට මෙන්ම රාජපක්ෂලාටත් තිබ්බේ නැතිය.

එහෙත් අද සිඳුවී ඇත්තේ කුමක්ද?

අද සිදු වී ඇත්තේ එදා රාජපක්ෂ පවුලට කෙලින්නට ගොස් රටේම පවුල් වලට කෙලව ගත්තා සේ, ඉන්දියාවේ අදානිට කෙලින්නට ගොස් වරායටම කෙලවා ගත්ත එකය.

අදානිලා ලොකයේ වෙනත් වරායන් ගොඩනැගීමට ආයෝජනය කර අවසානය. එවා හැදුන පසු ලංකාවේ බහාලුම් ප්‍රති නැව්ගතකිරීමේ බිස්නස් එකෙන් 80% කටම කෙලවෙලා යන එකය.

එවන් වතාවරණයක්  හා කාළකන්නින් පිරිසක් පිරි රටක ආයෝජන ගිවිසුම් ගැන මේ බයි මැක්කෝ දැණුම්වත් කරන්න ගියොත් වෙන්නේ, මෙලෝ දෙයක්ම නොකර රනිල්ට වාගෙම ඇපත් නැතිව නැවත වරක් මැදමුලනේ ජනෙල් පොලුවල එල්ලෙන්ටය.

මොළහතානෝට වෙන්නේ ඇමරිකා යන්නය...

රට සංවර්ධන කිරීමට අවශ්‍ය නම්

ආර්ථිකය ගොඩ දැමීමට අවශ්‍ය නම්

සව්භාග්‍ය උදාකීරීමට අවශ්‍ය නම් 

මුලින්ම කළ යුත්තේ මේ කාළකන්නි කොඩිවින ටික කපා ඉවත්කිරීමය.

මන්ද මුන් සියල්ලෝම පොහොට්ටුවේ චන්දවලින් ඩෙඟා නටනා පරපුටුවන් නිසාමය.

මුන් ගෙනා රාජපක්ෂ කෙනෙක් නැතිය. මුන් ඇවිල්ලා රාජපක්ෂලාගේ කීර්තිනාමය විකුණාගෙන කන හතරවරම් හිඟන්නෝය.


ඒ වගත් මෙසේය...

16 comments:

  1. පොදුවේ මාතාගේ අදහස් වලට එකඟ වෙනවා ඒත් ආදානි සමාගම කියලා කියන්නේ ජාවාරම් කරුවන් පිරිසක්. මේක බලන්න;

    https://www.livemint.com/news/india/adani-group-clarifies-on-3-000-kg-heroin-seized-at-mundra-port/amp-11632238720259.html

    ඒ නිසා ලංකාවට ඒ වගේ හොරු ගෙන ඒමෙන් මහත් විනාශයක් වෙනව, මොකද වරාය අධිකාරිය ඇතුළු හැම තැනකම පක්ෂ භේදයකින් තොරව ඉන්නේ ලෝක හොරු නිසා ආණ්ඩුවට සහ ජනතාවට තමයි පාඩුව. රනිල් මලික් මංගල රාජිත සහ ජවිපෙ ජාතික බලවේගයේ ක්‍රියාකාරීන් ආදානි එකට සපෝට් එක දුන්නේත් ආදානි එකෙන් ලැබුන අධික මූල්‍ය ප්‍රතිපාදන නිසා, ඒ අයට ලබා දුන් විශාල කොමිස් මුදල් වලට. ඒ වෙනුවට ඉන්දියාවේ වැදගත් සමාගම් සහ දේශීය විදේශීය පිළිගත් ඩෙන්මාර්ක් වල Maersk, Evergreen, MSC, Hapag Lloyd, Mitsui OSA විතරක් නෙවෙයි ඉන්දීය නැව් සංස්ථාව ISC එක වුණත් අවුලක් නෑ හරියට දැනට ලංකාවේ IOC එක වගේ. අනිත් කාරණා සම්බන්ධයෙන් මූලික වශයෙන් එකඟයි.

    ReplyDelete
  2. Sathyaya pehediliwa dakinna minissu bayai, lajjai & dukai. eya ape rate kedawachakayk!

    ReplyDelete
  3. අඩෝ ළමාතං,

    ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය 2020 ට කලින් අවුරුදු පහේදි විතර වෙලදපලේ ඉතා අඩු මිලක් වැයවන බෙහෙත් විශාල වශයෙන් පසුගිය යහපාලන රජයේ ඇමතිවරු සහ අගමැති ජනපතිගේ අනුමැතිය ලබා දී ඉතා ඉහළ මිල ගණන් යටතේ ලංකාවට ගෙන්වා තිබූ ඖෂධ ලයිස්තුවක් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනේ අද පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළා, මේක ඇත්ත ද කොහෙද නේද?

    ඒ වගේම මෙම මිලදී ගැනීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බවද ඔහු සඳහන් කළත් මට නම් ඒ ගැන කිසිම විශ්වාසයක් නැහැ ඒ ගොල්ලො යාළුවොනේ ඉතින්, ජවිපෙත් උන් එක්ක යටින් සපෝට්, එහෙම කියපු රන්ජන් රාමනායක උනත් උන්ගේ යාලුකම් නිසා හිරේ ඉඳන් පුල් ආතල් එකේ සැපේ ඉන්නවා නේද?

    කොහොම උනත් ඖෂධ මිලදී ගැනීම හදිසි මිලදී ගැනීම් ලෙස සඳහන් කර අධික මිළ ගණන් යටතේ මිලට ගෙන බිලියන ගණනක් හොරකම් කරලා ලෝක හොරු සෙට් එකක්. මම හිතන්නේ රාජිත සේනාරත්න රනිල් සහ සජිත්, අනෙක් ඇමතිවරු සහ ජවිපෙ සමග බෙදා හදා ගත් මුදල් වලින් කොටසක් රාජපක්ෂ කල්ලියට දීලා වැඩේ ෂේප් කර ගන්න පුළුවන් වෙයි ඒත් මාධ්‍ය වලින් මඩ ගහන්න පුළුවන් වෙයි. මේ ගැන මොකද හිතන්නේ මේකටත් පෝස්ට් එකක් දාන්න පුළුවන් නේද?

    ReplyDelete
  4. හොර පැනි සුමනෙට නාත දෙය්යෝ දීපු ලැයිස්තුව ට රාජිත අද උත්තර දුන්නා. lankanewsweb බලන්න. Youtube එකේ video එක තියෙනවා.හොරාචාරියා අහන්න හිටියෙ නෑ පැනලා ගියා

    ReplyDelete
    Replies
    1. උත්තර දුන්නා පකක්, ඇත්තටම ඉයන් ඔය රාජිත සේනාරත්න කියන කාලකන්නි සක්කිලි හුත්තිගේ පුතා ඔහේ වඳුරු කුණුහබ්බ දෙඩෙව්වා විතරයි කිසිම තේරුමක් නෑ උගේ පක්ෂයේ වහල් මීහරක් හැලි වලං පොන්න මලපෙරේත වලාමවල් ටික ඇරෙන්න මොළේ තියෙන ඕන එකෙකුට තේරෙනවා ඒ හුත්තිගේ පොන්න හුකන්නා ගහපු වැල් බයිලා. අතේ කෝට් හොරකම්. ඒත් ඉතින් වගකිවයුත්තන් උසාවියේ වැරදිකරුවන් ලෙස ඔප්පු කර සදහටම හිරේ දැම්මේ නැත්තන් මෙව්වා හුදෙක් මාද්‍ය සංදර්ශන පමණයී. අගමැති මැදමුලනේ මයිනා සහ උන්ගේ ගජමිතුරු මුරුත්තෙටුවේ චීවර දාරියා සමග හවුල් වෙලා ගජමිතුරු රාජිතයව බේරා ගන්න හැදුවොත් උගේ එවුන්ම අනික් පැත්තට ජනාධිපති නග්නසේනගේ කොන්ද පන නැහැ කියලා, කියන එක ෂුවර්. ඒ නිසා බලමු මොකද වෙන්නේ කියලා කොහොම උනත් බොහෝ දුරට මොකුත් වෙන එකක් නෑ හොරු ටික බේරෙයි රනිල් සහ මංගල ඇතුළු කම්බා හොර රැල බේරුණා වගේම. නොදකින් මුන් නම් සේරම එකයි.

      Delete
    2. AnonymousSeptember 22, 2021 at 10:14 AM

      රාජිත සේනාරත්න කියන්නේ ලෝක හොරෙක් බව කවුද නොදන්නේ, මම හිතන්නේ රාජපක්‍ෂලාගේ පවුලම හොරකම් කරපුවාටත් වඩා ඕකා හොරා කාල ඇති, මිනිහාට කිසිම උත්තරයක් නෑ බොරුවට ඡන්නයාට බැනගෙන බැනගෙන ගිහින් කාලය නාස්ති කරා විතරයි. ඒ වගේම ඖෂධ සංස්ථාවේ අර ඩිලීට් කේස් එක අමතක කරලා දැම්මොත් ඡන්න යෝදයට ඔය චෝදනා එල්ල කරන එකක් නැහැ. දැන් රාජිත සේනාරත්න හොරා කරපු මහා හොරකම් අටෝරාශියෙන් චූටි එකක් පත්තු වෙලා තියෙන්නේ... ඒකයි ඔය දුම්මල වරම අරන් තියෙන්නේ... අනෙක් ඒවා එළි පෙහෙළි කලොත් තව අවුරුදු පහකට වඩා කතා කරන්න දේවල් තියෙයි.

      ලංකාදීප පත්තරේ ඔය ගැන දාල තියෙන්නෙ මෙහෙමයි;

      //ලංකාදීප- සුජිත් හේවාජූලිගේ

      තමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පසුගිය කාලයේ ඖෂධ ගෙන්වීමේදී සිදුවූ බිලියන ගණනක් වූ බරපතල වංචා ගැන නිසි පැහැදිලි කිරීමක් නොකොට ඒ වෙනුවට එම විෂය වස්තුවට අදාලත්වයක් නැති තමාට රේන්ජ් රෝවර් වර්ගයේ වාහනයක් සහ කෝට්ටේ ප්‍රදේශයේ කෝටි දෙකක් වටිනා නිවෙසක් තිබෙන බව ඔප්පු කළහොත් ඒ මොහොතේම ඒ ඔප්පු කරන අයට එම දේපළ පවරා දීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

      රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා තමාට අනුරාධපුරයේද නිවාස කිහිපයක් ඇතැයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ බවත් එයද පට්ටපල් බොරුවක් බවත් හෙතෙම සඳහන් කළේය.

      අනුරාධපුරයේ එවැනි නිවාස ඇතැයි ඔප්පු කළහොත් ඒ නිවාසද එලෙස ඔප්පු කරන අයට ලියා දෙන බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

      තමා ගේ මහාචාර්ය ධූරය ගැනද රජිත මන්ත්‍රීවරයා චෝදනා කළ බවත් තමා මහාචාර්ය ධූරයට පත්වූයේ නියම ලකුණු වලට වඩා තුන් ගුණයක් ලබාගෙන බවත් ඔහු පැවසුවේය.

      ජයසුමන මහතා මෙසේ පැවසූවේ මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා චන්න ජයසුමන මහතා සම්බන්ධයෙන් කළ චෝදනාවලට පිළිතුරු දෙමිනි.

      රාජිත සේනාරත්න මහතා චන්න ජයසුමන මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඊයේ චෝදනා රැසක් ඉදිරිපත් කළ අතර ඔහුට එල්ල වූ ඖෂධ ගෙන්වීමේ දූෂණ චෝදනා වලට පිළිතුරු ලබා නොදී ජයසුමන ඇමතිවරයා පාර්ලිමේන්තුවේ නොමැති අතරේදී පෙරලා ඔහුට ඊට අදාල නොවන වෙනත් චෝදනා එල්ල කළ බවට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් රැසකගේද විවේචනයට බඳුන් විය.///

      Delete
    3. කිඹුල් රාජිත වගේ කාලකන්නි අමු පෙරේත ගූ හොරුන්ටත් කඩේ යන අමු සක්කිලි ඉන්නවා ද බන්? කුජීතයි නේද හෙණ ගහන වැඩ කරන පෙරේතයන්ට කඩේ යන උනුත් මකබෑවිලාම පලයන්, දුප්පත් අසරණ හිඟන්නන්ගේ බෙහෙත් පෙත්තෙනුත් ගසා කන අමු සක්කිලි හැත්ත.

      Delete
  5. එහෙනම් මාතලන් කෑලි කෑලි දෙන්නේනැතුව මුළු ලංකාවම මිනිස්සුයි ටොයියොයි බෛයොයි මී හරකුයි ඔක්කොම ඔය කාට හරි ආයෝජනේ කරන්නට දුන්නනම් අහවරයිනෙ. උඹනම් මොළහතානොටම ගැලපෙනව

    ReplyDelete
  6. ඔය වගේද මචන් අපරාදෙ කියන්න බැහැ නීලකාස අමු හොර ප්‍රාජිත හොර දතා සහ සමගි ජන බලවේගයේ හොර හැත්තගේ ගෝලයන් මේ ගේම් එක නියමෙටම දුන්නා අඩුම ගනනේ කිසීම දත්තයක් හොයන්න බැහැ දත්ත ගබඩාවත් දත්දොස්තරයා මකවලා දැම්මා ගෝලයන් ලව්වා? මේව ගැනත් කතා කරනවා නම් හොඳයි නේද බන්?

    ReplyDelete
  7. යනකොට ජිනීවා
    නොදැනුනි තනිකමක්
    සහායට ඩැනී මෙන්
    හිටිය හින්දා වාසු ගොයියා

    පැරදිලා කිචවෙලා
    ජනෙල් පොල්ලක එල්ලිලා
    සිටින කල උඩබලා
    "මිහිඳු සුලඟක" දවටලා
    රැගෙන ආවයි
    මිනිය ගොන් විමලයා

    ඉතිරි හොර ගෙඩියා
    කල දෙයක් නම්
    මතක නැතියා
    නැතිව මුන් භජනේ
    කොහොම යන්නද
    අනේ නොදැනේ

    ReplyDelete
  8. මාතෝ, Every action has a reaction කියලා කියන්නේ ඒ වගේම හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා, කර්මය පලදෙනවා වගේ තමයි ඉතින්, ඒ නිසා අර දුප්පත් අහිංසක මිනිස්සුන්ට දෙන බෙහෙත් වලින් හොරා කාපු දෙකයි පණහේ පීචං මුග්ධ පැපොල් ඇට ලොන්ත බෙහෙත් හොරා කළුතර කිබුලගේ ලමයි මොංගල්වෙලා ඉන්නේ නිකමි නෙමෙි කරැම විපාක. ඒ වගේම ඒ යහපාලන හොර රැලට අමු හෙළුවෙන් කඩේ ගිය මී ගව සම්පත දැන් වැලේ වැල් නැතිව මොලේ කචල් වෙලා මොංගල් කතා කිය කියා අපට ආතල් දිදී බුකියේ පිස්සුවෙන් වැලපෙනවා වගේ මුන්ට බත්බැලකමි කරන ආපහු මුන්ව බලේට ගේන්ඩ කැසකවන උන්ටත් ඒ සෙතේම තමයි නවතින්නේ අංගොඩ.

    ReplyDelete
  9. මාත මචෝ, මේ ආණ්ඩුවෙත් අර පහුගිය යහපාලන ආණ්ඩුව තරමටම බරපතල විදිහට නැතත් ආණ්ඩුවේ ඇතුලේ අභ්‍යන්තර ගැටුම් සෑහෙන ප්‍රමාණයකට තියෙනවා. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අතර ගැටුම් ඇති වෙලා තිබෙන බව පිළිගෙන තමන්ගේ කිලිටි ඇඳුම් ප්‍රසිද්ධියේ නොසෝදන ලෙස ආණ්ඩුවේ නායකත්වය ලෙස ජනාධිපති කැබිනට් මණ්ඩලය සහ සමස්ත ආණ්ඩු පක්ෂයේ සියලුම නියෝජිතයන්ට අණ කළ යුතුයි. කෙසේ වෙතත් වීරවංශ පචායුධගේ දේශීයවාදී/ ජාතිවාදී අදහස් වලට සමීප අදහස් ඇති ජයසුමන සෞඛ්‍ය රාජ්‍ය ඇමති ගැන කියනවා නම් ඔය ඒ කාලේ මහාචාර්ය සේනක බිබිලේ කරපු දේම තමයි ජය සුමණ උන්නැහේ දැන් කාලේ ඔය කරන්න හදන්නෙත්. හැබැයි බිබිලේට වැරදුන තැන ජයසුමන හදාගන්නත් එපැයි. 2019ට කලින් ලංකාවේ බෙහෙත් මාෆියා ගැන විස්තර එලියට දැම්මෙ නෑ කියල මාතලන්ලම කියනවනෙ. දැන් මේ එලියට දාල තියෙන්නෙ මාෆියා නෙවෙයිද? ආයතනවල නම් කිව්වම මොකද වෙන්නේ? මෙතනම තියනවා උන් එක ඩීල් එකකින් ගහපු සල්ලි. උන්ට සල්ලි තියෙනවා. ටක් ගාලා දානවා ජයසුමනට අපහාස නඩුවක් නැත්නම් වෙන කේස් එකක්. දැන් ඔයා කියන්නෙ 2019ට කලින් ටෙන්ඩර් අනුමත උනා නම් මාෆියා කොම්පැනිය නීතියෙන් වැරදිකාරයා කරන්න පුළුවන්ද? ඇමතිටත් අපහාස වන්දි ගෙවන්න වෙනවා නේද? උඹත් කියයි හොඳ වැඩේ ඕකට කියලා. තව ඔය හැමදාම දිය යට ගේම් ගහන ටොයියන් කියාගන්න කුලියට කහින කොළ රතු ගොන් බයි වහල්ලලුන්ට කොන්ත්‍රාත්තුවක් දෙනවා මඩ ටිකක් ගහන්න. තව වෙන යටගිය ප්‍රශ්න ටිකක් (ඔය ගුරු ප්‍රශ්නෙ වගේ) ඇදලා ගන්නවා අර මේල් නර්ස් කියන දස කැරියට, ස්ටාලින් සමරිසි පොන්න හිවලට සහ මහින්ද ජයසිංහ ගොන් රිලවා වගේ කුලී වැඩ කරන උන්ට හොඳ ගානක් අතට දීලා. ඉතින් ඇමති ජයසුමන ගොයියාට පොහොට්ටු වහල් බයියොන්ගෙ ඉන්න එහෙට මෙහෙට වැනෙන ඡන්ද ටිකකුත් නැතිවෙනවා. ඔහොම ගිහින් ඊළඟ ජන්දෙන් පොර ගෙදර. ආයෙ මාෆියාව සජිත් ලොක්කා හරි වෙන නිල්පාට / පොහොට්ටු ලොක්කෙක් එක්ක ගොඩ එනවා. එහෙම නෙවේ, දැන් මේකට ඔයා කියන්න පර්මනන්ට් වැඩ කරන විසඳුමක්. මම නම් කියන්නෙ අපි නීතියක් පාස් කරන්න ඕනෙ රටේ හැම ටෙන්ඩරයක්ම රජයේ වෙබ් අඩවියක මුල සිට අගට පබ්ලිෂ් වෙන්න. ටොයියොත් කැමතිනම් 3/3 ම ලැබෙන්න එපායැ. එතකොට ඒකට වැට බඳින එවුන් නීතියට අහුවෙනවා. පනත ගලවන්න හැදුවොත් අන්න එයා පස්සෙ තමයි ඔයා හොයන මාෆියාව ඉන්නෙ. මේ යෝජනාව ගැන මොකද කියන්නෙ?

    ReplyDelete
  10. The Asian Development Bank (ADB) lowered its 2021 economic growth outlook for developing Asia, amid continuing concerns over the coronavirus disease (COVID-19) pandemic.

    ADB forecasts growth of 7.1% this year, according to an update of its flagship economic publication, Asian Development Outlook (ADO) 2021. That compares with a projection of 7.3% in April. The growth outlook for 2022 is raised to 5.4% from 5.3%. New COVID-19 variants, renewed local outbreaks, the reinstatement of various levels of restrictions and lockdowns, and slow and uneven vaccine rollouts are weighing down the region’s prospects.

    “Developing Asia remains vulnerable to the COVID-19 pandemic, as new variants spark outbreaks, leading to renewed restrictions on mobility in some economies,” said ADB Acting Chief Economist Joseph Zveglich, Jr. “Policy measures should not only focus on containment and vaccination, but also on continuing support to firms and households and reorienting sectors in the economy to adapt to a ‘new normal’ once the pandemic subsides to kickstart the recovery.”

    COVID-19 cases in developing Asia have risen since the Delta variant of the virus emerged in April. New daily cases peaked at 430,000 in May. More than 163,000 new daily cases were recorded on 31 August. Meanwhile, vaccination progress in developing Asia remains uneven and lags behind that of advanced economies. As of 31 August 2021, 28.7% of the region’s population had full vaccine protection, compared with 51.8% coverage in the United States and 58.0% in the European Union.

    The recovery path within the region remains uneven. East Asia’s growth forecast for this year has been raised to 7.6% from 7.4% in April, as a surge in global demand fuels exports from the region. East Asia’s growth prospects for 2022 are unchanged at 5.1%. Growth projections for the People’s Republic of China, the region’s largest economy, remain at 8.1% in 2021 and 5.5% in 2022.

    The economic growth outlook for Central Asian economies this year is raised to 4.1% from 3.4% projected in April, amid improved prospects for Armenia, Azerbaijan, Georgia, Kazakhstan, and Uzbekistan. The subregion’s 2022 outlook has improved to 4.2% from 4.0%.

    ADB expects economic growth of 8.8% in South Asia this year, compared with the 9.5% forecast in April for the subregion. However, the outlook for 2022 has improved to 7.0% from 6.6%. The projection for India—the subregion’s largest economy—is downgraded to 10.0% from 11.0% in 2021, while the outlook for next year has improved to 7.5% from 7.0%.

    The forecasts for Southeast Asia and the Pacific have also been revised downward, as economies in these subregions continue to grapple with new virus variants, continued lockdowns and restrictions, and slow vaccine rollouts. Southeast Asia’s growth projections for 2021 and 2022 have been lowered to 3.1% and 5.0%, respectively, from forecasts of 4.4% and 5.1% in April. The Pacific’s economy is set to contract 0.6% this year, compared with 1.4% growth projected in April, before expanding 4.8% in 2022.

    Inflation in developing Asia is expected to remain in check, at 2.2% this year and 2.7% in 2022. The current trend of higher international commodity and food prices could stoke inflation in some of the region’s economies.

    ADB is committed to achieving a prosperous, inclusive, resilient, and sustainable Asia and the Pacific, while sustaining its efforts to eradicate extreme poverty. Established in 1966, it is owned by 68 members—49 from the region.

    Source:

    https://www.adb.org/publications/asian-development-outlook-2021-update

    ReplyDelete
  11. මාතා, මේ දවස්වල අර මළ පෙරේත ඉස්ටාලින් හොරා සහ උගේ ඇසිස්ටන් ජවිපේ මහින්ද ජයසිංහ කියන අමනයන් විසින් විදේශ ආධාර මුදල් වලින් මෙහෙයවන කුප්‍රකට අවලම් ගුරු වෘත්තීය සංගම්වල වසලයන් විසින් දැනට ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වල ඉගැන්වීම් කටයුතුවල යෙදෙන ගුරුවරුන්ටත් අමු තිත්ත කුණුහරුප වලින් අසික්කිත විදිහට බනිමින් මරණ තර්ජනය කරන ලද හඬ පට ද ගුරුවරුන් පිරිසක් විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරනවා දැක්ක නේද?

    මේ වගේ ම විපක්ෂයට කඩේ යන එක්තරා ගුරු සංගමයක නායකත්වය දරන චීවරධාරී පාහර බල්ලෙක් උන්ට කඩේ නොයා ළමුන් ගැන අනුකම්පාවෙන් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු කළ ගුරුවරුන්ට අතිශය පහත් ලෙස අසභ්‍ය වචනයෙන් බැණ වදින හඬ පටයක් ද එම ගුරු සංවිධානය විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරල තියෙනවා. මේ වගේ කාලකන්නින්ව පාලනය කරන්න නන්දෙගේ ගොබ්බ ආණ්ඩුවට පණ නැද්ද බන්, මේක දැක්කම ගොඩක් මිනිස්සු කේන්තියෙන් බැන බැන කියුවේ මරල දැම්මත් කමක් නෑ මේ වගේ අමු සක්කිලි පෙරේතයන් නම් කියලා, බලන් යනකොට ඒ කේන්තියෙන් කියන දේ සාධාරණයි, මොකද මේ අමන පිංපඩි ගුරු හොර හැත්ත මේ රටේ මේ අවුල් ගොඩාක් හදන්න හේතුවක් නේද?

    ReplyDelete
  12. දේපළ ලබා ගැනීමේ බලාපොරොන්තුවෙන් කොරෝනා වයිරසය ආසාදනය වූ තම බිරිඳ නිදි යහන මත ඝාතනය කළ බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

    ඝාතනයට යොදාගත් අඩක් පිලිස්සී ගිය කොට්ටය සහ ඇද ඇතිරිලි ද පොලිස් බාරයට ගෙන ඇත

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තුන් වෙනි පටුමග, එගොඩවත්ත පාර, බොරලැස්ගමුව ලිපිනයෙහි පදිංචි (45) වැනි වියේ පසුවූ කලනි යසින්තා මාපලගම නැමැති දෙදරු මවක් වන බවද පොලිසිය පවසයි.

    මෙම යුවළට වයස අවුරුදු 13ක පුතකු සහ වයස අවුරුදු 06ක දියණියක සිටින බවත් පොලිසිය පවසයි.

    මෙම කාන්තාව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිටි බවත් සැප්තැම්බර් මස (15) වන දින රාත්‍රී 10ට පමණ තමාගේ බිරිඳ නිදි යහන මතම මියගොස් සිටින බවට ඇයගේ සහෝදරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුද පැමිණීමෙන් පසුව මෙම කාන්තාව දකුණු කොළඹ ශීක්ෂණ (කලුබෝවිල) රෝහල කරා ගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

    මළ සිරුර රෝහලට රැගෙන යෑමෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇති බව හා පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු කළ යුතු බවත් පවසා ඇත.

    ඉන්පසු සිදු කළ පරීක්ෂණයේදී කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇති බවට වැඩිදුරටත් තහවුරු වී තිබූ බවත් පොලිසිය පවසයි.

    මියගිය තම සහෝදරිය රෝහලට රැගෙන යන විටදී මෙන්ම රෝහලට ගිය පසුවද සහෝදරියගේ සැමියා සැකකටයුතු අන්දමින් හැසුරුණු බවත් ඔහුගේ බෙල්ලේ සීරීම් තුවාලයක් තිබූ බැවින් එය නිතරම ඇඳ සිටි කමිසයේ කොලරයෙන් වසා ගැනීමට දැඩි උත්සාහයක යෙදීම නිසා ඇති වූ සැකයක් මත පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

    එම පැමිණිල්ලට අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ලබා ගත් නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය එම්.එම් සම්පත් සේනතුංග මහතා ලබා දුන් පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී ඇත්තේ මරණය නාසය සහ මුඛය තද වන ආකාරයෙන් සිර කිරීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය මත මෙම මරණය සිදුව ඇති බවයි

    ඒ අනුව සිදු කළ දීර්ඝ පරීක්ෂණයේදී මරණ සම්බන්ධ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

    ඇයගේ දේපල ලබා ගැනීමෙන් අනතුරුව වෙනත් කාන්තාවක හා යුග දිවියක් ගත කිරීමට සැලසුම් කර ඇති බව ද අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි

    ReplyDelete
  13. ලංකාවේ ආණ්ඩුවේ පොදු ජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍ය දී DB හේරත්ගේ නිල නිවස සඳහා රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වියදම් කරමින් ඇඳන් හයක් මිලදීගෙන තවත් අලුත්ම භාණ්ඩ සහ අලුත්වැඩියා වැඩ කරමින් මහජන මුදල් කාබාසිනියා කරමින් මිලියන ගණනින් නාස්ති කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න සහෝදරයා අද මාධ්‍ය වලින් එළිදරව් කරා.

    ඒ ඇඳන් ඇතුළු භාණ්ඩ වර්ග හතළිස් අටක් ඔහුගේ නිල නිවස සඳහා ලබාගැනීමට අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇති බවද ජවිපෙ නාමල් කරුණාරත්න සහෝදරයා විස්තර කළා.

    එම නිල නිවස සඳහා මිලියන ගණනාවක් වියදම් කර භාණ්ඩ ලබාගෙන අවසන් බවත් මහජන මුදල් අවභාවිත කරමින් දේශපාලකයන් තම නිල නිවාස වලට සුඛෝපභෝගී පහසුකම් ලබා දීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ සදාචාර විරෝධී කටයුත්තක් බවද නාමල් කරුණාරත්න සහෝදරයා පෙන්වා දෙයි.

    මේ රාජ්‍ය අමාත්‍යවරයා තම නිල නිවසට ඇතුළු වන්නේ රුපියල් මිලියන 5 කට ආසන්න මුදලක් වියදම් කර දැවැන්ත අලුත්වැඩියාවක් සිදු කිරීමෙන් පසුව බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඔහු හෙළිදරව් කරන ලදී.

    මෙම මුදල් වියදම් කිරීම සම්පූර්ණයෙන්ම රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් බවත් මිලදී ගැනීම් වල ලිපි ලේඛන කටයුතු අධිකරණයට ඉදිරිපත් කර මොහුට දඬුවම් දෙන්න අවශ්‍ය බව නාමල් සහෝදරයා දැඩිව පෙන්වා දුන්නා.

    කෙසේ වෙතත් මේ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය ඇමති ඩී බී හේරත් පැවසුවේ තමනට ලබා දුන් නිල නිවස වසර ගණනාවක් වසා දමා තිබූ ජරාවාස වී තිබූ නිවසක් බවයි.

    අදාල අලුත්වැඩියාව සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් සිදු කර තමනට ලබාදුන් බවද පැවසූ ඔහු එහි කිසිදු සුඛෝපභෝගී භාණ්ඩයක් නැති බවත් තමයි මාධ්‍ය වලින් පැවසුවේ. නමුත් ඇමතිවරයාගේ කතා බොහෝ දුරට අසත්‍ය තොරතුරු විය හැකියි.

    මේවා මිලදී ගැනීමේදී කිසිදු නීතියක් උල්ලංඝනය කිරීමක් සිදු කර නැති බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන නමුත් මෙවැනි දෙයක් කිරීමට රජයට මුදල් නැති මේ වගේ වෙලාවක කිසිසේත්ම නුසුදුසු නිසා මේ මහජන මුදල් අවභාවිතයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග කරා යාමට සාමාන්‍ය පුරවැසියන්ට සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පුළුවන් වෙයි ද? අල්ලස් හා දූෂණ විමර්ශනයක් කිරීම අවශ්‍යයි ද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න