.

.

Nov 2, 2021

එක රටක් එක නීතියක් හා තුන් බියක්

 


වීඩියෝවට මේ අකුරු උඩ ඩබල් ක්ලික් කරන්න


මාතලනුත් හීනියට පොඩි යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්තා නේ.

අපිත් ඉතින් හමන සුළඟේ ගහගෙන නොගියොත් නිකංම නිකං මයිනෝ වෙනවා.

දැනට තුනක් කළා, මේ හතරවෙනි එක.

ඔය මගේ රෙදි ගලවන උන්ට එතනත් රෙදි ගලවන්න පුලුවන්.


33 comments:

  1. රෙදි ගලවන්නට බෝ අය කැමතිය
    යළි අන්දන්නන් ඉතාම අල්පය
    එතැනදී බෝ අය 'අල්ප දයන්න'ය
    'I' වෙන අය කළුනික වාගෙමය!

    ReplyDelete
  2. මාත, අධිකරණ අමාත්‍ය අලි සබ්රි තමනට තවදුරටත් අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට නොහැකි බව පවසා ඇත. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මුස්ලිම් ආගමික නායකයන් සහ මවුලවිවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් පසුවයි.

    ‘එක රටක් එක නීතියක්’ වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ධුරය සඳහා ගලගොඩඅත්තේ ඥානසාර පත් කිරීමෙන් පසු ඒ පිලිබද සාකච්ඡා කිරීම සඳහා මෙම ආගමික නායකයන් අමාත්‍යවරයා හමුවී තිබිණි. සබ්රිද මෙම පත් කිරීම සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කර ඇති අතර ඔහුගේ මතය වී ඇත්තේ අදාළ පත්වීම සෑම ජන වර්ගයකටම සාධාරණ ලෙස ක්‍රියා කිරීමට බාධාවක් වනු ඇති බවයි.

    එම කාර්ය සාධක බලකාය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ නම් තමන්ට අමාත්‍යධූරයේ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි වනු ඇති බව ද ඔහු සඳහන් කර ඇතැයිද දැනගන්නට ඇත. අප මීට කුමක් කළ යුතුද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මේ වීඩියෝ එකේ තියෙනවා

      Delete
  3. ඕනෑම විශ්වවිද්‍යාලයක ඉතාමත් ගෞරවනීය ම සහ උත්තරීතර ම පදවිය ලෙස හඳුන්වනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරයි. කුලපති තනතුර සඳහා ව්‍යවස්ථාපිත පරිපාලන බලතල කිසිවක් නොමැති වුවද විශ්වවිද්‍යාලයේ ගෞරවයේ සංකේතය වන්නේ කුලපති තනතුරයි. විශේෂයෙන්ම උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධිය පිරිනැමීම ඇතුළු ගෞරවනීය අවස්ථාවන්හිදී කුලපති හරහා විශ්වවිද්‍යාලය නියෝජනය වන්නේ එම නිසාය.

    කෙසේ නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපති තනතුරු සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද රජය විසින් පත්කොට ඇත.

    නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ ශිෂ්‍ය ප්‍රජාව ලෙස එම පත් කිරීම සඳහා අප එකහෙළා අපගේ විරුද්ධත්වය ප්‍රකාශ කර සිටින්නෙමු. මන්ද විශ්වවිද්‍යාලයක කුලපති තනතුරු යනු කිසිදු විටක දේශපාලන පත් කිරීමක් හෝ දේශපාලන න්‍යාය පත්‍රය අනුව සිදු නොවිය යුතු බව අප විශ්වාස කරන බැවිනි. තවද විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ ස්වාධීනත්වයක් ගෞරවයත් ආරක්ෂා වන්නේ එම තත්ත්වය තුළය. නමුත් විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරට දේශපාලනික පත්කිරීමක් සිදුකිරිම තුළ විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ ස්වාධීනත්වයත්, විශ්වවිද්‍යාලයේ ගෞරවයක් යන දෙකම විනාශ වී යා හැකි බවට අප විශ්වාස කරන්නෙමු.

    එබැවින් විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ කීර්තිමත් ඉතිහාසයක් සහ වර්තමානයේ ද කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන කොළඹ විශ්වවිද්‍යාලයට මෙම දේශපාලන පත් කිරීම සිදුකිරිම සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමය ලෙසත් සමස්ත සිසු ප්‍රජාව වෙනුවෙනුත් අපගේ දැඩි විරෝධය ප්‍රකාශ කර සිටින්නෙමු.

    මහා ශිෂ්‍ය සංගමය
    කොළඹ විශ්වවිද්‍යාලය

    ReplyDelete
    Replies
    1. කැම්පස් වලට නියමෙටම ගැලමෙන පොරක් දාලා තියෙන්නේ

      Delete
    2. @ මහා ශිෂ්‍ය සංගමය සහ මාතලන්,

      කොළඹ විශ්ව විද්‍යාලය යනු ලංකාවේ සාපේක්ෂව අසාධාරණ ලෙස වරප්‍රසාද ලබන විශ්වවිද්‍යාලයක්. එම ව්‍යුහාත්මක වරප්‍රසාද එහි අධිරාජ්‍යවාදී ආරම්භයට සහ කොළඹ ප්‍රභූ පැලැන්තියට පින් සිදු වන්නට ලබා ගත් දෑ මිස කිසිදු සාධාරණ හේතුවකින් ලද ඒවා නොවේ. එම අසාධාරණ වරප්‍රසාද නොතිබෙන්නට එහි වෙනත් කිසිදු විශේෂත්වයක් නැත. කොළඹ විශ්ව විද්‍යාලය යනු ලංකාවේ සමාජ විෂමතාවයේ හොඳම නිදසුනකි. යටත්විජිත සිලෝනයේ ව්‍යුහාත්මක ජාතිවාදයේ අපුල සිහිවටනයකි. ලංකාවේ පාසල් අතර විෂමතාවය ගැන කතා කරන කට්ටිය ඔය කොළඹ විශ්වවිද්‍යාලයේ අයියලා තමන් ලබන අසාධාරණ වරප්‍රසාද ගැන කතා කරන්නේ නැත. තමන් ගැන අලිවන්සෙන් හිතන් ඉන්න එහි උගත් උන්ගේ අහංකාර පම්පෝරි සහගත දුක්ගැනවිලිවල සත පහක වටිනාකමක් නැහැ නේද මාතලන්?

      ඔය කොළඹ සරසවියේ කොළඹ හතේ භූමිය සහ ගොඩනැගිලිවල ඉඳලා හැම දෙයක්ම අසාධාරණ ලෙස ලද වරප්‍රසාද තමයි... එහි යටත්විජිත ප්‍රභූ ඉතිහාසය නිසා ලබා ගත් දේවල්... එදා සිට අද දක්වා ලැබෙන හැම දෙයක්ම ලැබෙන්නේ ඒ නිසා තමයි. නැතිව ඕකේ උපාධිධාරීන් සහ ආචාර්ය මණ්ඩලය රටටම අවශ්‍ය පරිදි පර්යේෂණ සංවර්ධන මගින් රටේ ආර්ථිකය දියුණුවට කර්මාන්ත නව තාක්ෂණය හා කාර්යක්ෂමතාව දියුණු කරන්න නව නිපැයුම් සහ ක්‍රමවේද හඳුන්වා දී එමගින් උපයා ගත් මගුලක් නිසා නෙවෙයිනේ. මම හිතන්නේ විශ්ව විද්‍යාල සුදු අලි නොකර තමන්ගේ මානව සම්පත් කළමණාකරණය කර ආදායම් උපයාගෙන ඒ හරහා අවශ්‍ය සංවර්ධනය ලබා ගත යුතුයි. ආණ්ඩු වලින් පිනට මහජන මුදලින් යැපෙමින් පිටවන උපාධිධාරීන් බහුතරයක් රජයේ පින් පඩි රැකියා වලට තල්ලු කරනවා නම් රජයේ අවශ්‍යතාවය මත පිනට පත් කරන උපකුලපති වරුන් බාරගන්න බැරි ඇයි? මට පැහැදිලිව කරුණු කාරණා සහිතව ඔප්පු කරල කියපන් බලන්න.

      Delete
    3. @ ඇනෝ මචන්,

      කුලපති කියන්නේ නිකන් ගරු තනතුරක්නේ බන්, උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම හැර වෙන ලොකු දෙයක් කරන්න පුළුවන් ද? නමට වෙබ් සයිට් එකේ චාන්සලර් කියලා ෆොටෝ එක දාල තියෙන එක විතරයි තව ඕන නම් උපාධි පාඨමාලා සහතික වල අත්සන එකතු කිරීම කරාවි.

      ඒ නිසා ඕකට නලීන් ද සිල්වා ආචාර්ය උනනැහේ කොළඹ කුලපති ගත්තා නම් ඔච්චර කේස් එකක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා ඉතින්. මියන්මාර් තානාපති තනතුර දාල ඇවිත් ඉන්න එකේ හොඳයි නේද වැඩේ? හැබැයි දැන් මුරුත්තෙට්ටු උන්නාන්සෙ නිසා පේරා වලට අතන මෙතන රතන උන්නාන්සෙ වගේ ගෝතයෙක්, අනෙක් ඒවට කොටුවේ පොඩ්ඩ, ඉත්තෑ වහන්සේ, නානසාර වගේ සෙට් එකක් ඉන්නවා දැන් ඊළඟට පත් කිරීමට, අනේ මන්දා මට නම් මේ කිසිම දෙයක් තේරුම් ගන්න අමාරුයි මහ මායාවක් බව පේනවා ආණ්ඩුව හැම දෙයක්ම කොලොප්පමට අරගෙන ද මන්දා.

      Delete
  4. මාතේ,

    අපි ඡන්දෙ නොදුන්නත් මාතේලා පෙනී සිටි/ ඡන්දය දුන් සහ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී වැඩකළ පොදුජන පෙරමුණ ගැන කතා කරනවා නම්, රට කරවන ප්‍රධාන දේශපාලන පක්ෂය හැටියට අපේ රටේ වර්තමාන තත්වය ගැන පැහැදිලි තක්සේරුවක් නුඹලාගේ පොදු ජන පෙරමුණු (පොහොට්ටූ) පක්ෂයට තියෙන්න ඕන. 2019 ජනාධිපතිවරණයේදි ලබපු ජයග්‍රහණයත්, පාර්ලිමේන්තුවේ ලබපු ජයග්‍රහණයත් ඉතිහාසයේ කිසිම මැතිවරණ ජයග්‍රහණයක් සමඟ සංසන්දනය කරන්න බෑ. උතුරු නැගෙනහිර අන්තවාදී දේශපාලන පක්ෂවල සහයෝගය නැතුව ජනාධිපතිවරයෙක් බිහි කරන්න බෑ කියන විශ්වාසය හැමදාම තිබුණා. සෑම ජනාධිපතිවරණයකදීම අන්තවාදීන්ගේ ඉල්ලීම්වලට ඉඩ දෙන්න සිද්ද වෙලා තිබුණා. නමුත් එබඳු ජාතිවාදී දේශපාලන පක්ෂවල බලපෑමට යටත් නොවී ජනාධිපතිවරෙක් බිහි කරන්න බොලාට පුලුවන් වෙලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නෑ නුඹලා දෙමළ, මුස්ලිම් ජනතාවගෙන් ඈත් වෙලා දේශපාලනය කරන්න ඕන කියල, ඒ ජාතීන් ළං කරගන්න පුළුවන් නම් ඒක තමයි පොදුජන පෙරමුණට කරන්න පුළුවන් හොඳම කාර්යය.

    අනිත් පැත්තෙන් ඒ වගේම කාරණයක් තමයි අන්තවාදී දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂවල පදයට නටන්නේ නැතුව තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබන්න පො.පෙ.ට පුලුවන් උනා. වසර 70 කට වඩා ඉතිහාසයක් තියෙන ආණ්ඩු බලය තිබුණු එක්සත් ජාතික පක්ෂය එක ආසනයට බස්සන්න පොහොට්ටුවට පුලුවන් උණා.‍

    අන්න ඒ නිසා මතක තියාගන්න ඒක ඓතිහාසික ජයග්‍රහණයක් ඒ වාගේ ජයග්‍රහණයක් ලබා දීලා ජනතාව/ ජාතිය ඉල්ලපු දේ නුඹලා ඉතාමත්ම දැඩිලෙස හොඳින්ම තේරුම් ගන්න ඕන කියන දෙ, හරිද?

    අපට හොඳින් මතකයි බොලා ජයග්‍රහණය කල මුල් දිනවල ලංකාව පුරා තරුණ තරුණියෝ මුළු රටේම තාප්පවල චිත්‍ර ඇන්දා. නන්නාදුන තරුණයෝ නම් ගම් ලියන්නේ නැතිව චිත්‍ර ඇන්දේ, තමන්ගේ අතේ වියදමෙන් තීන්ත අරගෙන කාණුවල බැහැගෙන, බස් නැවතුම් පොළවල් රජයේ කාර්යාලවල තාප්ප, පාසල් තාප්ප මේ හැමතැනම මහ රෑ චිත්‍ර ඇන්දා. කාගෙවත් ඇරයුමක් තිබු‍ණේ නෑ. කාගෙවත් ඇණවුමක් තිබුණේ නෑ.

    ඒ හැමෝම වගේ රට පුරාම හිටපු රටට දැඩිව ආදරය කරන රට ගොඩ ගන්න විශාල උවමනාවක් තිබ්බ නන්නාදුනන තරුණයෝ. ඒ අය තමන්ගේ නම් වත් කොහෙවත් සටහන් කළේ නෑ. නමුත් මාතේ අද ඒ චිත්‍ර ඇන්ද තරුණ පරපුර කොහේද කියලා අපි දන්නේ නෑ. 2020 මැද හරියේ ඉඳන් පක්ෂ දේශපාලනය පටන්ගත්ත දා ඉඳලා පෝස්ටර්වලින් තාප්ප කැත උණා. නගර අවලස්සන උනා. තරුණයෝ තාප්පවල චිත්‍ර ඇඳලා කිව්වේ, මෙතෙක් කරගෙන ආපු දේශපාලනයෙන් රට කැත කරන්න එපා කියලයි. ඒ දේශපාලනයෙන් රට අවලස්සන කරන්න එපා කියලයි, ඒ පණිවුඩය තේරුම් ගන්න ඕන නැද්ද කියලා උබම කියපන් බන් මාතේ?

    ඇත්තටම ඒ තරුණ පිරිස කෝ අද? කොහේද ගියේ? අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඒ තරුණයෝ ඉන්නවද කියලා හොයලා බලන්න. ඒ පෝලිමට එකතුවෙලා ඉන්නවා නම් ආයෙත් මේ රටට කැඳවාගන්න පුළුවන් විදිහේ දේශපාලනයක යෙදෙන්න කියල විතරයි අපි ඉල්ලන්නේ. ආණ්ඩු බලය ගන්නා තුරු ඉතාම ඉවසීමෙන් කැපවීමෙන් දේශපාලනය කරපු අය ආණ්ඩු බලය ගත්තාට පස්සේ දේශපාලන කටයුතුවලින් ඈත් වෙලා හුදෙකලාව වැඩ කරල හරියනවද? හැබැයි ජනපති ඇතුළු පිරිස මේ වෙනකොට ආණ්ඩු බලය ගත්තාට පසු දේශපාලන කටයුතු අමතක කරලා රාජ්‍ය පාලන වැඩවලට කාලෙ වෙන් කරන්න පටන් අරන් තියෙනවා. අද ලංකාවට වෙලා තියෙන්නෙ ඒකයි. පක්ෂයක කීර්තිය ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන්ම නෙවෙයි මාතේ. මේක හරියට දේශපාලනය ගැන නොදන්න ජනපතිට කියලා දෙන එක බොලාගේ වගකීමක්.

    ReplyDelete
    Replies
    1. රටක ජනප්ති ඇතුලු පාලක පිරිස ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකදී ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය ආයතන හරියට කරනවා වාගේම ජනතාව අතර දේශපාලනයක් කරන්නත් ඕන. මොකද ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩු බලයෙන්, අමාත්‍යාංශවලින් රාජ්‍ය ආයතනවලින් කරන්න බැරි බොහෝ දේවල් තියෙනවා. පසුගිය කාලේ ගුරු වර්ජනය දුරදිග ඇදිලා ගියේ බොලාගේ පක්ෂයේ ලොක්කෝ දේශපාලන කටයුතුවලින් ඈත් වුණ නිසා. මේ දක්වා රට පුරා පවතින ගොවි උද්ඝෝෂණ වුණත් මේ තරම් බරපතළ විදිහට ඇදිලා යන්නේ ඒ අය අතරේ ආණ්ඩුව බැහැලා වැඩ නොකළ නිසා. ඒ ජනතාවගේ හඬ පාලක පක්ෂය තේරුම් ගන්න ඕන. ඒ හඬ ඇහෙන්න ඕන, හැබැයි වෙනස් තීරනයක් ගන්නවා නම් ඒක ගන්න ඕන මහජන සහයෝගය කැමැත්ත සහිතව රටේ සැබෑ ප්‍රශ්නය ගැන ජනතාව දැනුවත් කරමින්. දේශපාලනයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න වෙනත් අවස්ථාවාදී බලවේග පටු වාසි ගන්න ජනතාව අතරට රිංගලා විශාල අවුල් ඇති කරනවා. ඒ නිසා තව අවුරුදු තුනක් වත් රට පාලනය කිරීමට නියමිත පොදුජන පෙරමුණ මේ රටේ නිසි ලෙස පාලන බලය තහවුරු කරගන්න නම් පක්ෂයක් විදිහට ආණ්ඩුව තිබෙන කාලෙත් ජනතාව අතර දේශපාලනය කරන්න ඕන.

      ඒ වගේම තමයි පාලකයන් ඉතාමත් තදින් තේරුම් ගත යුතුදේ තමයි කිසිසේත්ම රජයේ බලධාරීන්, නිලධාරීන් ආණ්ඩුව වෙනුවෙන් කිසිසේත්ම ජනතාවට සේවය කරයි කියලා බලා ඉන්න එපා. සෞභාග්‍යයේ දැක්මේ තියෙන දේශපාලනය ක්‍රියාත්මක කරන්න වගකීම තියෙන්නේ ඔබ ඇතුලු පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ අතේ. කම්හලේ,වැඩබිමේ, ගොවිබිමේ නුඹලාගේ පක්ෂයේ බලය තහවුරු කර ගන්න ඕන, ඔහොම උකටලීව ඉඳලා හරියන්නේ නෑ, මිනිස්සුන්ට තෙරෙන්න සරලව සහ විවෘතව රටේ සැබෑ ප්‍රශ්න මේවායි, ඒ නිසා අපට කරන්න වෙලා තියෙන්නේ මේවායි කියල ජනයා දැනුවත් කරමින් ඊට විසඳුම් ලෙස රජයෙන් කරන්න හදන දේ කියපල්ලා බන්, එතකොට මහජන සහය නිකම්ම ලැබෙයි, නැතුව මෙහෙම අනාගන්න එපා.

      Delete
    2. විමල් විසින් ලියා මහින්ද විසින් ප්‍රකාෂයට පත්කල ලිවීම

      Delete
    3. මේ ඩයල් එක හැමතැනම මේ කමෙන්ට් එක දානවා නම වෙනස් කර කර😂😂😂😂

      Delete
    4. @ AnonymousNovember 2, 2021 at 10:12 PM

      කතාව නම් අපූරුයි, ඒත් මහත්තයො වැඩ වෙන්නෙ අනික් පැත්තටනෙ. මුරුත්තෙට්ටුවට අරවගේ Chancellor පෝස්ට් එකක් දුන්නෙ අහවල් එක තිබිලද? ආන්ඩුවට පහර දෙන්න ජෙප්පන්ට ආයුධ සපයන්නෙ ඔබතුමන්ලා විසින්ම නම් අපි මොනව කරන්නද?

      Delete
    5. සිංගප්පූරුව දියුණු කරනකොට, ලී ක්වාන් යූ ඉස්සෙල්ලම කරල තියෙන්නෙ වාමාංශික ව්‍යාපාර නීත්‍යාණුකූලව මර්ධනය කිරීම. උන් තමයි රටවල් කන්නෙ. පන්ති භේදය, පන්ති වෛරයක් දක්වා වර්ධනය කළේ ඔය කාළකණ්නි වාමාංශිකයො. අදත් ත්‍රීවීල් එලවන එකා හොඳ කාර් එකක (මරුටි කටු නෙවෙයි ) යන එකා එක්ක තරහයි. බොරුවට හරි අයිනෙන් කපලා සූරලා හරි දානවා. මම ලංකාවට අපු දෙපාරක්, රෙන්ට් කරපු කාර් සූරල දැම්මා. දෙපාරම, නවත්තලා තියෙන වාහනේ.

      Delete
  5. මාතා, වර්තමාන දූෂිත ආණ්ඩුව ගැන ජනතාව ඉතාමත්ම බරපතළ සහ දැඩි ලෙස කලකිරී සිටියද එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය හෝ වෙනත් කිසිදු පක්ෂයක් බලයට ගෙන ඒමේ රැල්ලක් රටේ නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක අද මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ ඊට හේතුව 2015 දී එවන් බලාපොරොත්තුවකින් ඡන්දය ලබා දුන් ජනතාවගේ බලාපොරොත්තු එම ආණ්ඩු විසින් කඩ කිරීම බවද පවසමින්.

    ඒ නිසා යළි රණසිංහ ප්‍රේමදාස යුගයක් හෝ සේනානායක යුගයක් යයි පවසමින් එය වෙනස් කළ නොහැකි බවද මන්ත්‍රීවරයාගේ අදහසයි.

    මේ නිසාම රට දියුණුවට නව යුගයක් ඇති කිරීම සඳහා නව පරම්පරාවකට අවස්ථාව ලබා දිය යුතු බවද ඔහු පෙන්වා දුන්නා.

    එනිසා උද්ඝෝෂණ පෙළපාලි හෝ බිම් මට්ටමේ සංවිධාන වැඩි කිරීම මගින් ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි බවද ඒ සඳහා ඊට වඩා ඉතාමත්ම පුළුල්ව සිතා බලා බලය ලබාගත් පසු පාලනය කරන ආකාරය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් සහිත වඩාත් ශක්තිමත් වැඩ පිළිවෙලක් සහිතව ඉදිරිපත් කළ යුතු දේශපාලන කැම්පේන් එකක් ආරම්භ කළ යුතු බව ඔහු අවධාරණය කළේ, මේ ගැන මොකද හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. එයත් හරියන්නෙ නෑ මෙයා

      Delete
  6. අඩෝ ළමා තන්,

    ජපානයේ ලංකාවෙ තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ජපාන සංචාරක නියෝජිත සංගමය (JATA) සමඟ එක්ව ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ඇරඹූ බව ආරංචි ද?

    කියන විදිහට ජපාන සංචාරක නියෝජිත සංගමයේ (JATA) 1300ක් පමණ වූ සාමාජිකයන් ශ්‍රී ලාංකික සංචාරක නියෝජිතයන් සමඟ සම්බන්ධ කර මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියනවා මේක කරන්න පුළුවන් වේවි ද?

    මෙම වැඩසටහන පිළිබඳ පළමු වැඩමුළුව නොවැම්බර් 9 වැනිදා සූම් තාක්ෂණයෙන් පැවැත්වීමට නියමිත බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මාධ්‍ය වලට ප්‍රකාශ කළා, තව මේ වැඩමුළුව ජපන් භාෂාවෙන් පැවැත්වෙන අතර ලංකාවෙි සංචාරක අකාර්ෂණය දිනාගත් ස්ථාන ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් මෙන්ම එම හෝටල් වල සංචාරකයන් දිරි ගන්වන මිල ගණන් දැක්වෙන වීඩියෝ ද මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිත බව කියනවා.

    නෙට් එකේ දාල තියෙන්නෙ මේ වැඩසටහනට සහාභාගී වීමට කැමති දේශීය සංචාරක නියෝජිත ආයතන;

    https://forms.gle/aRDQwWypXdGZwyrA6

    ලින්ක් එක ඔස්සේ ලියාපදිංචි විය හැකි බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අදහසක්. මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද? මෙය සාර්ථක වේවි ද?

    ReplyDelete
    Replies
    1. ඕගනයිස් කරපු අයට සර්ථක වෙයි

      Delete
  7. රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයකට අදාලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිටි සිරිල් ගාමිණි පියතුමා අද දිනයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොපැමිණි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

    සිරිල් ගාමිණී පියතුමාට ඉකුත් (28) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව හමුවට කැඳවා තිබු අතර එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට නොපැමිණි පියතුමන් ඒ සදහා සතියක කාලයක් ඉල්ලා තිිබණි.

    ඒ අනුව අද පෙරවරු 9.30 ට යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙස දැනුම් දි තිබේ.

    මේ සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජුඞ් කි‍්‍රෂාන්ත පියතුමාගෙන් ලංකාදීපයට කළ විමසුමක දී උන්වහන්සේ පැවසුවේ සිරිල් ගාමිණී පියතුමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකොට ඇති බැවින් නීතිඥ උපදෙස් අනුව පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි බවයි.

    පාස්කු ප්‍රහාරය පිළිබඳව පසුගිය මස 23 වනදා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම සඳහා අගරදගුරු තුමන්ගේ ප්‍රධානත්වයෙන් වති අන්තර්ජාල සම්මන්ත්‍රණයකදි සිදු කළ ප්‍රකාශයක් මුල්කරගෙන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදලාව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාගෙන් ප‍්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත.

    ReplyDelete
    Replies
    1. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්නෙයි කිව්ව්ම වන්ඩින්ගේ රෙද්දේ රෙවෙනවා

      Delete
    2. Ano

      "හැමෝම ශ්‍රීලාංකිකයො කියල හිතන දවසක් එනකල් ප්‍රශ්න දිගටම තියේවි."

      ඒකත් අර මතින් තොර රටක් ; යුද්ධයෙන් තොර ලෝකයක් ; පොලිතින් නමැති සුපර්මාකට් එකක් වගේ 'සංකල්පමිය' වශයෙන් ලස්සන කතාවක් විතරයි. කොටිම්ම සිංහල; මුස්ලිම් ; දෙමළ අතාරින්නකෝ.. අඩුම තරමේ සිංහල-සිංහල උන් අතරෙත් පළාත්බද වලි ඇත්තෙම නැද්ද? මුස්ලිම්-මුස්ලිම් අතරේ නිකාය බේදේ ඇත්තෙම නැද්ද? දෙමළ - දෙමළ උන් අතරේ කුල බේදේ ඇත්තෙම නැද්ද? බොරුනේ...

      මම නම් කියන්නේ අපි එකිනෙකාට වෙනස් බවට එකඟ වෙලා ඒ වෙනස්කම් මත මිනිමරාගන්න එකයි නතර කරන්න ඕනේ. වෙනස්කම්; පන්ති භේද නැති ලොවක් ලොවෙත් නෑ -ලොවි ගහෙත් නෑ බිමත් නෑ ! සිංහල; දෙමළ ; මුස්ලිම් අපි එකිනෙකාට වෙනස්... ඒ උනාට උගේ වෙනස්කම මට අවුලක් නෑ.. මගේ වෙනස්කම උන්ට අවුල් වෙන විදියට මම වැඩකරන්න හදන්නෙත් නෑ රූල් එක විතරයි මගේ නම් තියෙන්නේ

      Delete
  8. @ Anonymous November 3, 2021 at 12:52 AM,

    චම්පික රණවක හැකි තරම් උත්සාහ කරනවා සැබෑ එක්සත් ජාතික පක්ෂයේ නැත්නම් සමගි ජන බලවේගයේ නායකත්වය අරගෙන ජනාධිපති වෙන්න ඊළඟ ජනපතිවරණය 2024 දි දිනන්න උත්සාහ කරනවා නමුත් මිනිහට ඒ වැඩේ සෑහෙන්න දුරට අමාරුයි වගේ.

    පේන විදියට 2024 දීත් 2019 ජනපතිවරණයේ ප්‍රතිශත ලොකුවට වෙනස්වෙන එකක් නෑ; ඉල්ලන්නෙ මේ තුන් දෙනාම නම් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය තව සෑහෙන්න අඩුවෙයි. සියයට 50 % වගේ හෝ ඊටවඩා අඩු වෙන්න සෑහෙන ඉඩක් තියෙනවා. ගොටගෙ ඡන්ද ප්‍රතිශතය තව පොඩ්ඩක් අඩුවෙන්න පුළුවන් යාන්තම් 50 % වගේ හෝ ඊට පොඩ්ඩක් අඩු වුණොත්, ඒ වුණත් සජිත්ගෙන් 2-3% ක් ගැලවිලා ගිහින් අනුර කුමාරට සෙට් වුණාම ඒ අඩුව ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
    හැබැයි සජිත් වෙනුවට චම්පික ආවොත් නම් සිංහල ඡන්ද සෑහෙන ප්‍රමාණයක් වැඩිවෙයි. හැබැයි 20%ක් විතර තියෙන සුළු ජාතික ඡන්දවලින් බාගයක්වත් චම්පිකට ලැබෙන්නෙ නැති නිසා ඒත් ගෝටට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

    ගල් කපටි ලෝකෝත්තර රාජපක්ෂ කල්ලිය ගැන අවතක්සේරු කරන්න හොඳ නෑ නේද මොකද එහෙම ලොකු අමාරුවක් වෙන ලයින් එකක් ආවොත් සමහර විට රාජපක්ෂලා දෙකට කැඩිලා දෙපැත්තකින් ඉල්ලන්න පුළුවන්. කොහොමද ඡන්දෙට මාස හයක් විතර තියලා නාමල් එළියට බැහැල කීවොත් එහෙම "මට මේ බාප්පගෙ වැඩ එපාවෙලා තියෙන්නෙ. බාප්පා නිසා මෙච්චර කල් ඉවසුවා, ඒත් ජනතාව විඳින දුක දැක්කම තවත් ඉවසන්න බෑ" වගේ ලයින් එකක් දාගෙන. �� බාප්පගෙ දූෂිත පාලනයට විරුද්ධව පුතා එනවා විපක්‍ෂයේ පොදු අපේක්ෂකයා හැටියට.
    ඊට පස්සෙ ආණ්ඩුවත් රාජපක්ෂ, විපක්ෂෙත් රාජපක්ෂ. තෝරන්න තියෙන්නෙ තාත්තගෙ පවුලෙන් එකක් ද බාප්පගෙ පවුලෙ එකක් ද කියන එක විතරයි, ඉතින් මොකේද දන් වළඳන්නේ? එකම ඔප්ෂන් එක ලංකාව දාල මැදපෙරදිග කලාපයේ දිගු කාලීන රැකියාවක් හොයා ගෙන ඒ ආදායම් වලින් ලංකාවේ දේපළ හරිහම්බ කරල තියෙන එක. තව අවුරුදු දහයකට විතර පස්සෙ බලමු මොකද වෙන්නේ කියලා, එතකොට කොහොම හරි රට ගොඩ දාගන්න පුළුවන් වුණොත් එහෙමයි නැත්නම් එතකොට තියෙන හොඳම ඔප්ෂන් එක බලලා මෛග්රේට් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. පොදු අපේක්ෂකයා ඩලස්

      Delete
    2. පරණ වම, දොස්තර වික්‍රමසිංහලගෙ, එන් එම් ලගෙ ඉඳන් වර්තමාන තක්කඩි වාසු දක්වා ගත්තොත්, උන් සේරම ධනපති පන්තියට අයත් උන්නෙ. උන් වම පාවිච්චි කළේ, තමන්ගෙ දේශපාලන පැවැත්මට, හරියට ගෙම්බන්පිල ජාතිවාදය මාකට් කරලා පාලිමන්ට් රිංගනවා වගේ වැඩක්. උන්ගෙ පස්සෙ යන මෝඩයො තමයි අනාථ වෙන්නෙ. අන්තිමට උන් වපුරපු පන්ති වෛරයෙන්, ජවිපෙ උපරිම ප්‍රයෝජන අරගෙන මෝඩ විප්ලයව කළා.

      Delete
    3. ❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  9. @ AnonymousNovember 4, 2021 at 1:09 AM

    ජෙප්පොන්ගේ රාජපක්ෂ මන්ත්‍රය...

    2005 - රාජපක්ෂ
    2006 - රාජපක්ෂ
    2007 - රාජපක්ෂ
    2008 - රාජපක්ෂ
    2009 - රාජපක්ෂ
    2010 - රාජපක්ෂ
    2011 - රාජපක්ෂ
    2012 - රාජපක්ෂ
    2013 - රාජපක්ෂ
    2014 - රාජපක්ෂ
    2015 - පැරදුනත් රාජපක්ෂ
    2016 - පැරදුනත් රාජපක්ෂ
    2017 - පැරදුනත් රාජපක්ෂ
    2018 - පැරදුනත් රාජපක්ෂ
    2019 - රාජපක්ෂ
    2020 - රාජපක්ෂ
    2021 - රාජපක්ෂ

    2004 - ජෙප්පෝ 39 ක් පාර්ලිමේන්තුවේ.
    2015 - ජෙප්පෝ 6 ක් පාර්ලිමේන්තුවේ.
    2021 - ජෙප්පෝ 3 ක් පාර්ලිමේන්තුවේ.

    මේ මන්ත්‍රය කොතරම් බලසම්පන්නද මිත්‍රවරුනි. මතුරන්න මතුරන්න අඩු වෙනවා.

    ReplyDelete
  10. මේක මාතලන්ටම නෙවේ මාතලන්ගේ පෞද්ගලික ජීවිතයේ සමීප මිතුරියක වන පියුමි හංසමාලිට...

    මාතලන් ලොක්කා පියුමි හන්සමාලිට පොඩි අවවාදයක් දෙන්න තියෙනවා ඇයට කැමති නම් පිලිගන්න අකමැතිනම් බාර නොගන්න කියලා මේක ඇයට පවසන්න ... "පියුමි ඔබ දන්නවා ලන්කාවෙ 80දශකෙ 90දශකෙ වැඩි හිටියන්ට පමනයි චිත්‍රපට යක් කියන්නෙ ඉතා බැරැරුම් අවස්තාවක් ..එ කාලෙ ගෑනියකගෙ තන් දෙක කලවා පේනවා කියන්නෙ මහා ලොකු ලෝක විනාශ යක් සිදුවෙනවා වගෙ දෙයක් අද වගෙ නෙවෙයි ...ඉතින් ඒකලෙ ගෑනියෙක්ගෙ පොඩි හෙලුවැල්ලක් බලන්න පිරිමි ෆිල්ම් හෝල් අස්සට රින්ගන්නෙත් පුදුම කට්ටක් කාලා හොරෙන්..ඒකාලෙ අද වගෙ බ්ලු ෆිල්ම්ස් තිබ්බෙ නෑ මිනිස්සු ගෙ අසහන ය හොද කරගන්න ...ඉතින් ඕකට ගිහිල්ලා ඔය ඩින්ග බලලා තමයි ඒ කාලෙ පිරිමින් සිත් පිනව ගත්තෙ....ඔය චිත්‍රපට වල රගපෑවෙ සින්හල චිත්‍රපට නිලියන් අතරින් කිහිප දෙනයි සුමනා ගෝමස් චන්දි රසිකා අනූශා සොනලි ජයන්ගනි දික්කුබුර වීනා ජයකොඩි සනෝජා බිබිලෙ වගෙ නිලියන් එ අතරින් ප්‍රසිද්ධ නිලියන් උනා...එ ඔය බ්ලු ෆිල්ම් වල වගෙ දේවල් නෙවෙයි ඔය වැඩිහිටියන් ට පමනයි චිත්‍රපට වල තිබුනෙ අද කාලෙ නිතර දේවෙලෙ දකින තොල් සිපගැනිම් නාන දර්ශන වැලද ගැනිම් වගෙ ඒවා තමයි ..ඉතින් මෙ චිත්‍රපට නිලියන් ට ගොඩක් අබියෝගාත්මක දෙයක් උනා මෙ චිත්‍රපට වල රගපෑම එක දිනක් සුමනා ගෝමස් ගෙ චිත්‍රපට යක ඇය මරදානෙ මුහුණ ත් උලෙලට සහබාගි උන වෙලාවක පාරෙ හිටපු මිනිස්සු ඇයට ගොනා ගොනා ආදී නම් වලින් අපහාසාත්මක ලෙස සද්දෙන් කෑ ගසා තිබුනා...එ කාලෙ ගනිකාවන් සදහා ලොකු ඉල්ලුමක් තිබුනා ...ලන්කාවෙ හැම තැනම ගනිකාවො හිටියෙ නෑ කොලබ මරදාන වැල්ලම්පිටිය වගෙ නගර මේ සදහා ප්‍රසිද්ධ ත්වයක් උසුලනු ලැබුවා...මෙ ගනිකාවන් අද නිලියක් එක පැයකට ගන්නා මුදලත් එ කාලෙ සාමනය ස්ත්‍රී ගනිකාවක් ලබා ගන්නා මුදලට සමාන උනා ...ඉතින් එ කාලෙ නිලියන් ට කොහොම ඉල්ලුමක් තිබුනා යැයි නිකන් හිතන්න....අද වගෙ රු 25000යි 15000යි වගෙ නෙවෙයි මෙ නිලියන් ට ඔවුන් ගෙ කස්ටමර්ස්ලා ගෙවල් යාන වාහන පවා අරන් දුන්නා...එ තරමට මෙ වැඩිහිටියන් ට පමනයි ලේබල් ඇති නැති නිලියන් තමන්ගෙ ඇග විකුනලා හොදට හම්බ කලා එ කාලෙ හැටියට ...හැබැයි අද කාලෙ වගෙ ඔහෙ ආවට ගියාට එ කාලෙ කට්ටිය ඩීල් ගියෙ නෑ.. ඒවත් ඉතාමත් රහසිගත ව තමයි සිදුවුනෙ...දැන් මන් මගෙ පොයින්ට් එකට එන්නම් දැන් ඒ කාලෙ ජනප්‍රිය නිලි ගනිකාවන් ට මොකද වෙලා තියෙන්නෙ චන්දි රසිකා දෙල්කද පොලෙ ඉතුරු උන එලවලු අරන් ගිහින් රොල්ස් හදනවා ...අනූශා සොනාලි රෝද පුටුවක එදා වේල කන්න නැතුව හිගා කන තත්වෙට වැටිලා...සුද්දෙක් කර ගහගත්ත නිසා යන්තම් සුමනා ඇමරිකාව ට පැන ගත්තා..ඇමරිකාවෙ ගිහින් සුමනා මොනවාද කරන්නෙ පාරවල් අතුගානවා. වැඩිහිටි නාකි මිනිස්සුගෙ ජරාව අතගානවා... එතකොට වීනා ජයකොඩි සල්ලි නැති නිසා දුවත් එක්ක ගෙදර පොඩි මසාජ් එකක් කරනවා... එතකොට සනෝජා බිබිලෙ මුලු සේසතම හොරු මන්කොල්ල කෑවා ...මෙ වගෙ දැවැන්ත ගොන්නුත් එක්ක බලනකොට ඔයාට මොකක් වේවිද කියලා ඔයාම පොඩ්ඩක් පැත්තකට ගිහින් කල්පනා කරලා බලන්න" කියලා කියන්න පුළුවන් නේද?

    ReplyDelete
  11. පාස්කු සලාම් බෝම්බෙන් සිංහල කතෝලිකයෝ මියයාම ගැන එදා මම සතුටු වුනා.
    අද මම ඒ මරණ ගැන ඊටත් වඩා සතුටු වෙනවා.

    සිංහල කතෝලිකයන්ට හොඳ වැඩේ, හොඳම වැඩේ සාදු!

    ReplyDelete
  12. මිනිස්සු මැරෙන එක ගැන සතුටු වෙන එකාගෙ එක්කෝ මොළයේ් ගැටළුවක්. නැත්නම් ජනිත කෙරුණු ආකාරයේ (ජාතකේ) වරදක්. (මිනිස් පියෙකුට දාව මිනිස් මවකගේ කුසෙන් නූපන්)

    ReplyDelete
  13. ලියවිලිවල රහ එතන නැත.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න