.

.

Nov 2, 2022

කොළඹ වට කරන්නට විත් මැද කොළඹින් පීචං වූ ප්‍රේමදාස..

 


කොළඹ වට කරන්නට විත්

මැද කොළඹින් පීචං වූ ප්‍රේමදාස..

➖➖➖➖➖➖➖➖➖😭➖➖


රණසිංහ ප්‍රේමදාස කියන්නේ සමාජයේ පහළම පන්තියේ සිට පැමිණ, රටේ විධායක ජනාධිපති ලෙස පත් වූ "පොරක්‍ය". ප්‍රේමදාසට ජනාධිපති වීමට පෙර, පාර්ලිමේන්තුවේ හෝ සප් එකට කණ්ඩායමක් උන්නේ නැතිය. සප් එකට උන්නේ මැද කොළඹ ජනතාව හා වතු ආශ්‍රිත ජනතාවය.

ප්‍රේමදාසට පොඩි මිනිස්සුන්ගේ නායකයා කියා කිව්වේ ඒ නිසාය. 1988/89 භීෂණ යුගයේ ඔහු ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගන්නේ මේ පීඩිත පන්තියේ පිරිසගේ බලය පෙන්වා දැමූ තගරිය හේතුවෙනි.

එසේ බලයට පත් වූ ළොකු ප්‍රේමේ වෙනත් දේශපලුවන් මෙන් පොඩි මිනිහා අමතක කළේ නැතිය. ඔහු කොළඹ නාගරික ජනතාවගේ පමණක් නොව රටේම පොඩි මිනිහාගේ නායකයා වුනේය.

එහෙත් සජිත් ප්‍රේමදාස මුලින්ම අමතක කළේ මැද කොළඹය. මේ දුප්පත් පීඩිත ජනතාව සමඟ ගැටෙන්නට ඔහු අකමැති වූයේය. මැද කොළඹ සුචරිතය පාලුවට ගියේය. එහි වෙසන ජනතාවද ඔහු ප්‍රතික්ෂේප කලේය. එයාට තිබෙන කැලෑ පිස්සුව නිසා එයා තෝරාගත්තේ යාලට කිට්ටුව ප්‍රදේශයය. 

සජිත් ප්‍රේමදාසට දේශපාලන උපදෙස් දෙන්නේ මොකාදැයි කියා අප දන්නේ නැතිය. සමහර විට තිබෙනා උද්දච්ඡ කමට එහෙම උන් නැතිවත් ඇතිය. එහෙම දෙනවා නම් ඌ හෝ උන්, අමු අම්බරුවන් විය යුතුය. 

ලංකාවේ මීළඟ ජනාධිපති වෙන්න ඉන්න එකා යුනියන් කාරයෙක්ගේ උද්ඝෝෂණයක එක් චරිතයක් කරන්නට තරම් අමණයන් රැලක් හෝ එකෙක්, උපදේශකයින් ලෙස සිටින්නේ නම්, එය පක්ෂය නගාසිටුවීමක් නොව පක්ෂය විනාශ කිරීමක් විතරමය.

එහෙත් පියානෝ හෙවත් රණසිංහ ප්‍රේමදාස උපදේශකවරුන්  ලෙස පත්කර ගත්තේද සුපිරි බඩුය. පාස්කරලිංගම්, සුසිල් සිරිවර්ධන, දයාන් ජයතිලක වැනි බුලට් බඩුය. ඔවුන් මහ ප්‍රේමේට මේ වාගේ ලණු දුන්නේ නැතිය. අනික කලින් කී පරිදි, ඔහු ජනාධිපති වන තෙක් ඔහු වටා කණ්ඩායමක් උන්නේ නැතිය. ජේ ආර්ගේ මිනිසුන්ගෙන් ඔහු හා එකතු වූයේ රන්ජන් විජේරත්න පමණි. 

ඊයේ ඇත්තටම සිඳු වූයේ උද්ඝෝෂණයක් නොව සජිත් පච කිරීමේ කුමණ්ත්‍රණයකි. සජිත් ඒ ළණුව නියමෙටම කෑවේය. සජබයේ ප්‍රභලයකු වූ පාඨලී සජබයෙන් ගැලවී ගියේය. පාඨලී මෙන්ම ෆොන්සේකාද සිටින්නේ පොදු අපේක්ෂක සිහිණයකය. 

අරගලයෙන් පසු දේශපාලන මැර බලය රාජපක්ෂ බයියන්ගෙන් ගිලිහී පෙරටුගාමීන් ලබාගෙන අහවරය. පෙරටුගාමීන් හා කිසිවකුට හෝ බබා හුකුං දේශපාලනය තවදුරටත් කරගෙන යා නොහැක. 

මේ බව මුලින්ම අවබෝධ කරගන්නේ සරත් ෆොන්සේකාය. පක්ෂයක් ලෙස අවබෝධ කරගෙන ඇත්තේ  ජවිපේ පමණි. තමන්ගේම පිරිසක් බැවින් ඒ අවබෝධය ඔවුන්ට ඇත. එමෙන්ම මේ අවබෝධය ලද තවත් පිරිසක්ද වේ. ඒ ජඩමාජ්ජවේදීන්ය. 

මුලු රටේම චන්ද 8000 ක් වත් නැතිව මහ රෑ කුකුලන් කෙටවීමේ වැඩසටහන් වලට අන්තරේ උන්, පුබුදු ජාගොඩ, දුමින්ද නාගමුව වැනි පෙරට්ටෝ ඇවිත් තගරිය දමන්නේ ඒ නිසාය.

මේ විකාර සිඳුවන්නේත් මේ රටේම විතරය. පෙරටුගාමීන්ට තබා 3%  ක් ඇති ජෙප්පන්ටත් වෙන රටක නම් මාධ්‍යයක් පැත්ත පලාතේ ගන්නේ නැතිය. එය ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයේ භංකොලොත්භාවය හා අරුන්ගේ දක්ෂතාවයය.

එහෙත් අනෙකුත් පක්ෂවල න්‍යායාචාර්‍යවරුන්ට හෝ හූනියන් සංගම්වල නායකයින්ටවත් මෙය අවබෝධ වී තිබුනේ නැත. ඊයේ සජිත්ලා දයාසිරිලා ජෝසප්පුවාලා මයික් ටයිසන්ලා වෙන්නට ගොස්, පෙරට්ටන්ගෙන් නොකවුට් වෙන්නම කා හූ හඬ මැද්දෙ ඇම්බියුලන්ස් වලින් ගාඩ් දමාගෙන ගෙනියන්නේ ඒ නිසාමය.

එහෙත් වැඩේ ඕගනයිස් කළ ෆොන්සේකා හෙමීට මාරු වූයේ ඇයි කියා සෙවීමටවත් මොළයක් සජිත්ට හා ඔහුගේ සුකිරි බටිල්ලන්ටත්, ට්විටර් ජෝකර්ලස්ටත් නැති බව බොහෝ පැහැදිලිය. 

ප්‍රේමදාසලගේ බලකොටුව වූ මැඳ කොළඹදීම ප්‍රේමදාසලා පීචං වූයේ එසේය..


ඒ වගත් මෙසේය.....

.

43 comments:

  1. සජිත් ප්‍රේමදාසගේ නෝනා ජලනි නං හොද කඳ නේද?

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් වැඩක් නැහැ නේද අරූ උපතින්ම මන්ද බුද්ධික ඒ මදිවට අංගවිකල විරූපී දාර පොන්නයෙක්නේ වෙන උන්ට නම් හොඳ ඇති.... වටේ පිටේ ඉන්න කට්ටියට...

      Delete
  2. සව්බාගය උදාකරන්න ඇවිත් ගූ වුන සෑර්ට වඩා නං හොඳයි.😀😀

    ReplyDelete
    Replies
    1. මූ ඊට හපන් රට ගොන් පොල් ම පෝල් බූරුවෙක්, නන්දසේන පරබල්ලා අඩුම තරමින් 2019/20 කාලේ කට වහගෙන ඉඳලා ඡන්දේ හරි දිනා ගත්තා, මේ හුත්තිගේ පුතාට ඒකවත් බෑ වාචාල කමට කට ඇරපු ගමන් හද්දා ගඳ ගහන කාලකන්නි අමු ගැන ගොඩක් නොදකින් නොදකින් නොදෝමකින් මේ සක්කිලි බල්ලාගේ පොන්නකම නිසා තමයි රාජ පක්ස කම්බා හොර හැත්ත රටටම කෙලියේ ඕකා මකබෑවිලා ම පල පෙරේත බල්ලා,

      දැන් නම් හොඳටම ෂුවර් ජවිපෙ ජාතික ජන බලවේගය අනිවාර්යයෙන්ම එනවා ඔය බලු වේසීගේ පුතාට ඇපත් නෑ ඊළඟ ඡන්දෙන් මල හොල්මන

      Delete
    2. සජිත් ප්‍රේමදාස කියන්නේ ගූ ගොඩක් කියලා සජබේ උන්ටම දැන් තේරුම් ගිහින් තියෙන්නෙ එකම විසඳුම ජවිපෙ ජාතික ජන බලවේගය සමග එකතු වෙන එක විතරයි අපට දැන්

      Delete
    3. @ ඇනෝ 9.16

      සජිත් ගැන කතා කරලා වැඩක් නැහැ තමයි, මමත් 2020 ඡන්දෙ දුන්නේ ගිනිගේ මහේන්ද්‍ර හර්ෂ ද සිල්වා, අච්චිගේ පාඨලී චම්පික රණවක සහ වැලිඅංගේ ගෙදර සුමිත් එරන්දික යන තිදෙනාට, ඒත් මම හිතන්නේ අපට දැන් අලුත් පියවරක් ගන්න සිදු වෙනවා මේ ගැන 43 සේනාංකයේ සංවිධායකයින් එක්කත් අපි ගොඩක් කතා කළා, මම හිතන්නේ ජවිපෙ වගේ සමාජවාදී පක්ෂයකට යනවාට වඩා චම්පික රණවක වගේ මොළේ තියෙන කෙනෙක්ගේ නායකත්වය වඩා සුදුසු බව

      රනිල් වික්‍රමසිංහ මහතා සමග රාජපක්ෂ පවුලේ කට්ටිය නැතුව සහ ජොන්ස්ටන් අලුත්ගමගේ රෝහිත සනත් නිශාන්ත වගේ ජඩ පිරිස් නැතුව පොදුජන පෙරමුණේ වුණත් ඉන්න හොඳ කට්ටිය එකතු කරලා සජබ පක්ෂයේ දෙවැනි පෙළ තරුණ තරුණියන් එකතු කරලා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංස්කරණ කළ යුතුයි රනිල් ළඟට දෙවෙනි තනතුර සඳහා චම්පික රණවක හොඳයි රුවන් විජේවර්ධන වගේ අය දේශපාලනික වශයෙන් පරිණත මදි. ඒ විදිහට ප්‍රතිසංවිධානය වෙලා ඇවිත් හකීම් බදියුදීන් සහ මනෝ ගනේෂන් වගේ අයත් එකතු වුණාම වැඩේ සම්පූර්ණයි නැවතත් කලින් පැවති එක්සත් ජාතික පක්ෂය ගොඩ නගා ගන්න පුළුවන් වෙයි සජිත් ඇතුළු පිරිස වැඩක් නැති අනාථයන් බවට පත් වේවි නමුත් අලු ගසා නැගී සිටින සැබෑ එක්සත් ජාතික පක්ෂයට අපට නැවතත් අභිමානවත් ලෙස පාක්ෂිකයන් වශයෙන් එකතු වෙන්න පුළුවන්

      Delete
  3. නිහඬ බව දොඩයි දාහක් වචන හෙමින්
    එනිසා රකිමි මම මුනිවත මෙතෙන්දි නං

    ReplyDelete
    Replies
    1. නිදී අංකල්

      මට සීපද ගලපන්නට තේරෙන්නේ නැහැ ඒ නිසා මෙහෙම ලියන්න පුළුවන්

      "මලක

      මෙලෙක මත

      නිල මැස්සෙක්

      මල් ශාලාවක"

      මේ ගැන ඔබට විචාරයක් ලියන්න පුළුවන් නම් හොඳයි නේද? උදාහරණයක් විදියට මෙහි දී මල් ශාලාව යනුවෙන් දක්වා ඇත්තේ වර්තමානයේ ලංකාවේ පුරවැසියන් ගතකරන දුෂ්කර ජීවිතය හා සමාන වූවකි. පොදුවේ ලංකාවේ තත්ත්වය නියෝජනය කරමින් මල් ශාලාව යොදා ගෙන ඇති බව පේනවා කියලා කියන්න පුළුවනි

      මෙහි දී නිල මැස්සා යනුවෙන් දක්වා ඇත්තේ එම දුෂ්කරතා තම වාසියට හරවා උදරපෝෂණය කරන සජිත් ප්‍රේමදාස වැනි ගර්හිත පිළිකුල් සහගත තක්කඩි තකතීරු අමන දේසපාලුවන් බවත් මෙම මල් ශාලාව පුරා අත් විඳීමට සිදුවන මරණය හමුවේ මල යනු මෙම බිඳෙන සුලු අනිත්‍ය ජීවිතය තුල පවා පවතින සුන්දරත්වය හා අනාගත බලාපොරොත්තු තබාගත් තරුණ තරුණියන්, තවත් විදියකට අප ලංකාවේ හිටපු කාලෙ වගේ දැනට ලංකාවේ ඉන්න ටීනේජස්ල වගේ ගන්න පුළුවන් වෙයි නේද?

      මේකත් බලන්න අන්තිමට කියන කවිය

      https://youtu.be/zkHoa46Qmrs

      Delete
    2. කවි විචාරය කරන්න තරම් ශාස්ත්‍රාලයීය දැනීමක් මට නැහැනේ මහත්තයෝ!

      Delete
    3. දේශපාලකයො මතු වෙන්නෙත් ඒ රටේම පුරවැසියන් අතරෙන්

      අපිත් ඉන්නවා ඒ ගොඩේම යස රඟට ගහන් විරුවා පට්ටං

      අස්සයො තෝරන තරගවලට කොටළුවෝ එව්වමත් නොගෙන ගණන්

      රොත්ත පිටින් ගොස් උන්ටම දීලා, කෙළෝගන්නවා රිඹ යනකං

      - මේ සජබ පක්‍ෂයට කඩේ යන උන්ට දැම්මේ වැඩ කොරපු විරුවගෙන් සල්ලං වෙලා ගත් අත්දැකීමෙන්ම...

      Delete
    4. අහෝ ඤාණේණ පුඤ්ඤේණ
      ඒක හස්ථං භවිස්සතී
      පාපකාරේන පුරුෂේණ
      දෙමිටං චතුරෝ භවත්!

      පුණ්යවන්ත ස්ත්රී එක අතකින් වසා ගන්නා අතර පාපකාරී පුරුෂයා අත් දෙකෙන්ම වසා ගත්තත් කෙරවල පෙනෙන්නේය!

      Delete
    5. අපෝ නිදිගේ, ඕව හරි නෝමල් දේවල් තමන්ගේ කොල්ල එහා පැත්තේ තියාලෙන බෑග් එකෙන් වහන් ගැටේ අතේ උලන්න එන උන්.. ෆුට් මසාජ් කරන උන්, පොල්ල අල්ලගෙන ඉන්න ගමන් යටි පැත්තෙන් ඇගිලි ටිකත් තද කරගෙන ඇගිලි අතුල්ලන උන් ඕන තරම් සෙට් වෙලා තියනව ඉස්සර බස් කෝච්චි වල.. ගෙඩි තද කරන අතුල්ලන උන් තමයි වැඩිම.
      ටිකක් ලොකු දුවල එහාපැත්තේ තියාගෙන ඕව කරන්න එන අම්මලත් සෙට් වෙලා තියනව.. :rofl: ඕවල මම ප්‍රගුණ කරපු යුනිවර්සල් ටෙක්නික් එකක් තියනව.. ඒක කළාම ආයිත් ඉතින් අති බහුතරයක් උන්ට උන් හිටි තැන් අමතක වෙලා හැසිරෙන්න ගන්නව...

      Delete
    6. අපි ඉස්සර යුද්ධය තිබුන කාලයේ රෙස්ට් හවුස් එකක් අඩුවට ගත්තා පස්සේ හැබැයි බිස්නස් පට්ට විදියට සරු වුණා හැබැයි ඉතින් අවුල් දේවලුත් තියෙනවා පුංචි සමනලියො වගේ සතුටින් මෙහෙට එන සමහර කෙළි පැංචියෝ සමහර විට යන්නෙ අඬඅඬා කෙඳිරි ගාගෙන. උන් කෙලෙසිලා මදිවට ඉතිරි කරල යන ලේ පැල්ලම් දැක්‌කම අපිට අපේ නංගිල මතක්‌ වෙනව......

      Delete
  4. හ්ම් ඔය පඩයා ගැන කතා කරනවා නම් ඒ කාලය සහ ඩේටා පවා අපරාදේ ඒ නිසා මම නම් මුකුත් කියන්නේ නෑ රනිල්ට 2020 මහ ඡන්දේදී වෙච්ච දේ තමයි උරුම වෙන්නේ ඉස්සරහට, ඕක පොන්සේකා/ චම්පිකලගේ ගේමක්

    ReplyDelete
  5. චන්ද තියපල්ලා ඇත්ත බලාගන්න

    ReplyDelete
  6. අද කැළණිය විශ්ව විද්‍යාලයේ කන්නන්ගර නේවාසිකාගාරය තුළ දී ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ බරපතල ගැටුමකින් දැඩි ලෙස තුවාල වූ පස් දෙනකු රෝහල් ගත කර තිබේ.

    රාජපක්ෂ පොහොට්ටු බයි මැර සේනාවල බලය දුබලව යාමත් සමග සජිත් ප්‍රේමදාස ජෝකර්ගේ සජබයි මැර සේනාවත් පරදවමින් ලංකාවේ දේශපාලනය තුල වඩාත් බලවත් මැර පිරිස බවට පත්වීමට මේවන විටත් ජවිපෙ සහ පෙරටුගාමී මැර කල්ලි දෙක අතර උග්‍ර සටනක් ඇතිවී තිබෙන බව වික්ටර් අයිවන් මහතා පවසයි. මැර බලයෙන් තොර ශිෂ්ට සම්පන්න දේශපාලනික සංස්කෘතියක් කරා යාමට බහුතර ජනතාව සිහින දකිද්දී මේවා ඉතා පිළිකුල් සහගත තත්වයක් බවත් කිසිම නායකත්ව හැකියාවක් හෝ සාමාන්‍යයෙන් පරිණත මිනිසකු සතු සාමාන්‍යය බුද්ධියවත් නොමැති හිස් විකාර කෝලම් කරන පුද්ගලයෙක් වන සජිත් ප්‍රේමදාස දැනටමත් මැර බලය අතින් පසුබා ගොස් ඇති බවත් මීළඟ මැතිවරණයේදී දූෂිත ප්‍රජාතන්ත්‍රවිරෝදී පොහොට්ටු කල්ලිය දෙකට තුනට බෙදී රනිල් යටතේ, රාජපක්ෂ පවුල යටතේ සහ වීරවංසලා ඩලස්ලා වැනි ජාතික සමාජවාදී කණ්ඩායම් යටතේ වෙනස් පෙරමුණු කිහිපයක් යටතේ අලුත් සැලැසුමක් යටතේ බලය අත්පත් කරගන්නා ආකාරයක් දක්නට ලැබෙන බවත් කිසිම සැලැස්මකින් තොර හිස නැති බූරුවකු බවට පත් වී ඇති සජබ පක්ෂය මැතිවරණයකදී නිසැකවම පසුබා යන බවත් සජබ පක්ෂය පුරා සිටින්නේ කිසිම හැකියාවක් නිර්මාණශීලීත්වයක් නැති අන්තිම අසමත් තවත් එබඳුම දූෂිත ප්‍රජාතන්ත්‍රවිරෝදී පාදඩයන් පිරිසක් බවත් ඒ නිසා මේවන විට තෙවන බලවේගය දෙවැන්න බවට පත් වීමට ඉතා විශාල විභවයක් තියන මනා අවස්ථාවක් නීසා ජවිපෙ ජාතික ජන බලවේගය පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග ඒකාබද්ධව පුළුල් පෙරමුණක් ගොඩ නගා ඉක්මනින්ම දෙවන බලවේගය බවට පත් වීමට මීට වඩා ගොඩාක් සීරියස් විදියට රටේ දේශපාලන කටයුතු කළ යුතු බව තමයි වික්ටර් අයිවන් මහතා පෙන්වා දෙන්නේ මේ ගැන මාතලන් හිතන්නේ මොකක්ද?

    ReplyDelete
  7. මාතලන් මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය රනිල් සහ චම්පික රණවක සමග ඒකාබද්ධව නැවත ප්‍රතිසංවිධානය කළ යුතුයි

    සමගි ජන බලවේගය කියන්නේ අපි 2020 පැවති තත්ත්වය තුළ ආවේගයෙන් එවෙලෙට හදා ගත්ත ඇටවුමක් විතරයි, රනිල් එක්ක තරහා වෙලා මමත් 2020 ඡන්දෙ දුන්නේ ගිනිගේ මහේන්ද්‍ර හර්ෂ ද සිල්වා, අච්චිගේ පාඨලී චම්පික රණවක සහ වැලිඅංගේ ගෙදර සුමිත් එරන්දික යන තිදෙනාට, ඒත් මම හිතන්නේ අපට දැන් අලුත් පියවරක් ගන්න සිදු වෙනවා මේ ගැන 43 සේනාංකයේ සංවිධායකයින් එක්කත් අපි ගොඩක් කතා කළා, මම හිතන්නේ ජවිපෙ වගේ සමාජවාදී පක්ෂයකට යනවාට වඩා චම්පික රණවක වගේ මොළේ තියෙන කෙනෙක්ගේ නායකත්වය යටතේ සුපුරුදු එජාපයේ ලිබරල් නිදහස් වෙළද පොළ න්‍යාය හා සමානුපාතික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති වඩා සුදුසු බව

    ඒ නිසා නැවතත් රනිල් වික්‍රමසිංහ සමග රාජපක්ෂ පවුලේ කට්ටිය නැතුව සහ ජොන්ස්ටන් අලුත්ගමගේ රෝහිත සනත් නිශාන්ත වගේ ජඩ පිරිස් නැතුව පොදුජන පෙරමුණේ වුණත් ඉන්න හොඳ කට්ටිය එකතු කරලා සජබ පක්ෂයේ දෙවැනි පෙළ තරුණ තරුණියන් එකතු කරලා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංස්කරණ කළ යුතුයි රනිල් ළඟට දෙවෙනි තනතුර සඳහා චම්පික රණවක හොඳයි රුවන් විජේවර්ධන වගේ අය දේශපාලනික වශයෙන් පරිණත මදි. ඒ විදිහට ප්‍රතිසංවිධානය වෙලා ඇවිත් හකීම් බදියුදීන් සහ මනෝ ගනේෂන් වගේ අයත් එකතු වුණාම වැඩේ සම්පූර්ණයි නැවතත් කලින් පැවති එක්සත් ජාතික පක්ෂය ගොඩ නගා ගන්න පුළුවන් වෙයි සජිත් ඇතුළු පිරිස වැඩක් නැති අනාථයන් බවට පත් වේවි නමුත් අලු ගසා නැගී සිටින සැබෑ එක්සත් ජාතික පක්ෂයට අපට නැවතත් අභිමානවත් ලෙස පාක්ෂිකයන් වශයෙන් එකතු වෙන්න පුළුවන් එහෙම වුණොත් මාතලන්ටත් ආපහු මහ ගෙදරට එන්න පුළුවන්... 😊

    ReplyDelete
  8. පොදුවේ ගත් කල අකමැති චරිතයක් වුණත් මෙතනදී සජිත් සාමකාමි විරෝධතාවයක් දැක්වීමට ගත් තීරණය නිවැරදියි.

    පොලීසියට ගහලා, බැරියර් කඩලා , කඳුළු ගෑස්, බැටන් චාර්ජ් දීලා තම පාක්ෂිකයන් අමන්දානන්දයට පත්කරන මෝඩ වාමාංශිකයන් මෙන්ම sjb පක්ෂයේ මෝඩ හිරුණිකාද තමන්ගෙ මනාප ගොඩ දමා ගැනිමේ mission එකක නිරත වෙනව විතරයි. (කොළඹ sjb මෝඩ බයියන්ට මෝඩ ආතල් දීමෙන්). පොදුවේ රටේ ජනතාවට අප්පිරිය වෙලා තියෙන්නේ උද්ඝෝෂණ ව්‍යාපාර දිගටම පවත්වාගෙන යාම, ආණ්ඩුවත් කපටි කමින් සංචාරක ව්‍යාපාරය හා ආර්ථිකය ගොඩ දාගන්න ඒක බාධාවක් කියලා සාර්ථකව සමාජ ගත කරන මතය මිනිසුන් අතර තදින් පැතිරෙනවා, ඒ වගේම ගෝඨාභය නිහඬව බලා ඉන්නවා සද්දයක් නැතුව ඒකත් භයානක තත්වයක් විදියට අවතක්සේරු කරන්න එපා වෙඩිකාපු ඌරා වැඩිය භයානකයි

    ReplyDelete
  9. ඕකුන් ගේ මොන ගොන් රැඟිලිද බන් ඉස්සර කාලේ 1987 ඇල්ල ළඟ වලව්ව' කරද්දි සිරිල් අයියගෙ (සිරිල් වික්‍රමගේ) අයිය හැටියට හාමුදුරු කෙනෙක් ඕන වුණා. වලව්වෙන් එළෙව්වම යන්නෙ සිරිල් වික්‍රමගේ හාමුදුරුවො ළඟට. 'මගේ හතර කේන්දරේ පාලුවෙච්චි නිසා මාව දැම්මා මහණකමට. උඹට ආතක් පාතක් නැති නිසා වලව්වට වැඩට දැම්ම' කියලා ඒ සහෝදර හිමිනම කියනවා. ඒ චරිතය හොයාගන්න සෑහෙන්න අමාරු වුණා."විකී අයියා කියනවා.

    පතී ඒ සඳහා කෙනෙකු තෝරාගෙන නොඒම නිසා ඉදිරි රූගත කිරීම් සැලැසුම් අවුල්වී තිබිණි.මේ පිළිබඳ පතී සමඟ ගිය කතා බහ විකී අයියා සිහිපත් කළේය.

    "කොයි වගේ කෙනෙක්ද පතීට ඕන' විකී ඇසුවේය.

    'මේ හතර කේන්දරේ පාලුවෙච්චි කෙනෙක්"

    "මට එහෙම කීවට තේරෙන්නෙ නෑ."

    "ඒ කියන්නෙ නියඟයට අහුවෙච්චි කෙනෙක් වගේ මූණ. ඇඟපත කේඩෑරි වෙච්චි"

    "මං දන්න කෙනෙක් නම් ඔළුවට එන්නෙ නෑ"

    "නෑ විකී.මගෙ ක්ලාස් එකේ එහෙම එකෙක් හිටියා. ඌ නුවර වික්ටරි එකට බොන්න ඇවිත්, ප්‍රසන්න ජිම් එක ළඟ ඉන්නවා මං දැකලා තියෙනවා. අපි යමු ඌ හොයාගෙන"

    පතී ඉස්සරවිය. විකී පසුපසින් වැටිණි. නිෂ්පාදන කණ්ඩායමේ කටයුතුවලට ටෝයෝටා වර්ගයේ පිකප් රථයක් තිබිණි. විකී රියදුරු අසුනේ රථය ධාවනය කළ අතර පතී අනෙක් පස ඉදිරි අසුනේ වටපිට බලමින් යමින් සිටියේය.

    පේරාදෙණියෙ පාලම පසුවී ටික දුරක් ඉදිරියට ගිය විට කටුගස්තොට බස් නැවතුම්පළ අසලදී පතී, කෑ ගැසුවේය.

    'විකී, විකී, අන්න අරූ ඉන්නවා ඔහොම නවත්තපන්" පතී, පිකප් රථය පාරෙන් අයිනට ගෙන නැවැත්වීය. පතී, රථයෙන් බැස ගොස් කෙට්ටු මිනිසෙක් කැටුව ආවේය.

    "මං අඳුරන්නෙ නැති කෙට්ටු හීන්දෑරි මනුස්සයෙක් එක්ක ආවා. ඇවිත් මට ඌ ගැන විස්තරයක් කීවා. ''මූ මගෙ පංතියේ හිටියෙ. මූට ඉගෙන ගන්න ඕන වුණෙ නෑ, හොඳට සල්ලි තියෙනවා, මාවනැල්ලෙ ගෙවල්. හොඳ සල්ලි කාරයෝ. අලිත් ඉන්නවා එහෙම විස්තරයක් කියලා 'හරවපන් වික්ටරි එකට, කීවා ඉතිං අපි එතෙන්ට ගියා.විකී අයියා කියයි.

    මහනුවර 'වික්ටරි' මත්පැන් හලේ මධුවිතක් සප්පායම් වන අතරේ පතී, අලුත් මිත්‍රයා ඇමතීය.

    "උඹේ කොණ්ඩෙ බූ ගාන්න පුළුවන්ද" ?

    "ඇයි පතී"? කෙට්ටු මිත්‍රයා විමතියෙන් විමසුවේය.

    "නෑ මේ පුංචි චරිතයක් තියේ මගෙ නාට්‍යයක කරන්න"

    " හා. මට පුළුවන්' ඔහු කීවේය.

    "එහෙනම් තට්ටෙ ගාගෙන අනිද්දට වරෙන් කෑගල්ලෙ වික්‍රමසිංහ වලව්වට"

    කතා බහ එතැනින් නිමාවිය. තිදෙනාම හොඳට සප්පායම් වී එළියට බටහ. පසුව අලුත් රංගන ශිල්පියා බස්නැවතුම්පළ අසලින් බස්සවා පතී සහ විකී ගෙදර පැමිණියහ. තම ටෙලියට සොයමින් සිටි රංගන ශිල්පියා හමුවීම නිසා පතී සිටියේ ඉමහත් තෘප්තියෙනි. හෙතෙම අන් කිසිවෙකු නොව පසු කලෙක ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස නමක් තැබූ දක්ෂ රංගන ශිල්පියෙකුවූ ඩී.බී ගංගොඩතැන්නය.😀😀❤️👍ඔන්න ඔහොමයි පොරට ඒකේ රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ.. දැන් නම් ලංකාවේ දෙවෙනි ජෝ අබේවික්‍රම වගේ නේද පේන්නේ පොර

    ReplyDelete
  10. ලංකාවේ 2019 පාස්කු කේස් එක කාලේ ඉඳන් අවුරුදු තුනකකටත් අධික කාලය පුරාවටම හැමදාමත් දිගින් දිගටම පවතින උග්‍ර ආර්ථික අර්බුදය ඉතාමත් උග්‍ර තත්වයක පවතින පසුබිමක අප සිතිය යුත්තේ ඉතා ඉක්මනින් විසදුම් ලබාගත හැකි ක්ෂේත්‍ර හදුනාගෙන ක්‍රියාත්මක වීමයි.

    විශාල විදේශ විනිමයක් උපයාගත හැකි ප්‍රධාන මාර්ගයක් හැටියට විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන දායකත්වය අති විශිෂ්ඨයි.

    විදෙස් ගතවීමට ඔබ බලාපොරොත්තු වන්නේ අධ්‍යාපනයට, රැකියාවකට හෝ පදිංචියට නම් මේ ගැනත් සිතන්න. රටකට වැදගත් වන්නේ හැකියාවෙන් පිරිපුන් ශ්‍රමිකයන්ය.වෘත්තීය නිපූණතාවයන් වැඩිවන තරමට ඉල්ලුම මෙන්ම වීසා ලබාගැනීමේ දී ප්‍රමුඛතාවය හිමිවේ. (අමතර රැකියාවක් වශයෙන්ද සම්භන්ධ වීමට ඇති අවස්ථාව සුලභය).

    ලොව වටා වැඩිම ඉල්ලුමක් හා වැටුප් ලැබෙන ක්ෂේත්‍රයක් ලෙස බර යන්ත්‍ර ක්‍රියාකරුවන් ඉදිරියෙන්ම සිටී
    දශක දෙකකට ආසන්න කාලයක් බර යන්ත්‍ර පුහුණු ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ආයතනයක් වන හයිටෙක් ලංකා ජාත්‍යන්තර වෘත්තීය හා කාර්මික පුහුණු ආයතනය වෙතින් ජාත්‍යන්තරව පිළිගන්නා සහතික සමගින් සුපිරිම හැකියාවක් සමග එතෙර වන්න... විස්තර සහ ඔන්ලයින් අයදුම් කිරීමට ලංකාවේ සිටින අය 0777657348 අංකයට ඔබේ නම සහ ලිපිනය වට්ස් ඇප් ඔස්සේ යොමුකරන්න.

    ReplyDelete
  11. ලංකාවේ 2014/ 15 රටකට ඕනෑ අපමණ අගයක් ලබා දීමට ලංකාවේ ජනපති වූ හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් බිහිකිරීමට උත්සාහ කළ සිරිසේන ගමරාළගේ කැම්පේන් එක සමගින් පුලුල් කතිකාවතක් ගොඩනැංවූ පසුව ලංකාවේ දේශපාලනය තුල ඡන්දදායකයන් පැහැදිලිව කොටස් දෙකකට බෙදිණි. එනම් මෛත්‍රී පොදු අපේක්ෂකයාගේ ජයග‍්‍රහණයට දායකවූ පිරිස ටොයියන් ලෙසත් මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් පිරිස බයියන් ලෙසත් හැඳින්විණි. මෙය වඩාත් කතාවට ලක්වූයෙත් භාවිත වන්නෙත් මුහුණු පොතේය.

    කෙසේ නමුත් පසුකාලීනව බොහෝදෙනා පවසන පරිදි ටොයියා ප‍්‍රතිගාමී ය. බයියා ප‍්‍රගතිශීලී ය. ටොයියා යූ. එන්. පී. හෝ එම පාර්ශ්වයේ උග‍්‍ර පාර්ශ්වකරුවෙකි. වර්තමානයේ එජාපය මියගොස් ඇති නිසා ටොයියෝ ආතක් පාතක් නැති තාවකාලික කල්ලියක් වන දුරකථනය කණ්ඩායම සමග හෝ එයට එකඟ නොවුවද වෙනත් පැත්තක සිට හෝ රාජපක්ෂ විරෝධය පවත්වාගෙන යති. බයියා පොහොට්ටුවේය. බයියන්, ටොයියන් ගැන කියනා මේ කතාව ගැන සමහරු උරණ විය හැකිය. සමහරු මේ මතයට එකඟ විය නොහැකිය.

    එහෙත් අප මේ කතා මතක් කරනු ලැබුවේ ඇමෙරිකානු ජනපතිවරණ සම්බන්ධවද බයි - ටොයි බෙදීමක් දක්නට ලැබෙන නිසාය. ලංකාවේ පවා බහුතරයක් ජනපති ඩොනල්ඞ් ට‍්‍රප්ම් හඳුන්වනු ලැබුවේ ට‍්‍රම්ප් අප්පච්චි ලෙසිනි. බයියන්ගේ වීරයා වන්නේ ට‍්‍රම්ප් වේ. ඔහුට ජනපතිවරණ සටන අවාසිදායක විය. ට‍්‍රම්ප් ජනපතිවරණයෙන් පරාජය වූ අතර 46 වැනි ඇමෙරිකානු ජනපති ලෙස ජෝ බයිඩන් තේරීපත්ව ඇත. නමුත් ලංකාවේ පොහොට්ටුවට ඇති ඡන්ද පදනම මෙන්ම ට‍්‍රම්ප්ගේ ඡන්ද පදනම ඉතා ශක්තිමත් වන්නේ නගරයට පිට ප‍්‍රදේශ වලය.

    පොහොට්ටුවට කොල්ලූපිටියේ බලවේග අකැමැති ආකාරයට ට‍්‍රම්ප්ට මැන්හැටන් (නිව්යෝක්) බලවේග අකැමැතිය. නිව්යෝක් ජයගනු ලැබුවේද ජෝ බයිඩන් විසිනි. ඔහු ටොයියන්ගේ ජනපති ලෙස ඇමෙරිකාවේ 46 වැනි ජනපති එම ධුරයට පත්වූ වයස්ගතම පුද්ගලයා වන්නේය. බයිඩන් ජනපති පත්වූ උප ජනපතිවන්නේ කමලා හැරිස් වේ. මදුරාසියේ උපන් දෙමළ කාන්තාවකගේ දියණියක් වන ඇය ලංකාව දෙස බලනුයේ කවර කෝණයකින්ද? දෙමළ ඩයස්පෝරාවේ මතයට අනුවද?

    නැවත ලංකාව මානව හිමිකම් උගුලේ සිර කරන්නට කමලාට උපදෙස් ලබාදෙනු ඇත්තේ ප‍්‍රකට කතකි. ඇය අන් කවරෙක්වත් හිලරි ක්ලින්ටන් වේ. ලංකාවේ වාසනාවට හිලරි 2016 දී ට‍්‍රම්ප් අතින් පරාජයට පත්විය. ට‍්‍රම්ප් ගොයියා මානව හිමිකම් උගුලේ ලෝකයේ සෙසු රටවල් සිර කරන්නට ගියේ නැත.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබා දෙනවා කියමින් රටවල් ආක‍්‍රමණය කරන්නට ගියේ නැත. වෙනත් රටවලට අත දැමීම මෙන්ම නිකරුනේ යුද වැදීම නිසා ඇමෙරිකාවේ ආර්ථිකයත් අගනා මිනිස් ජීවිතත් විනාශ වන බව මේ ව්‍යාපාරික ජනපතිවරයා දැන සිටියේය.

    එදා 2016 දී ට‍්‍රම්ප් ජනපතිවරණ සටනට ඉදිරිපත්වූ විට හිලරි කියා සිටියේ ඇමරිකාවේ ජනාධිපතිවරයා වීමට ට‍්‍රම්ප් සුදුසු නැති අතරම ඔහුගේ මැතිවරණ ප‍්‍රචාරණය ‘ඓතිහාසික අත්වැරැද්දක්‘ බවයි. ක්ලින්ටන්ලා ඇමරිකන් දේශපාලනයේ පළපුරුදු චරිත නිසා ඇමරිකන් මාධ්‍ය සියල්ල පාහේ කියන්නට වූයේ හිලරි දිනන බවය. ට‍්‍රම්ප් දිනන බව කියන ලද්දේ එකම එක වෙබ් අඩවියක් පමණි. එවිට හිලරිගේ කට්ටිය කියන්නට පටන් ගත්තේ එම වෙබ් අඩවිය ට‍්‍රම්ප්ගෙන් ”ජරාව” කන ලද බවය. නමුත් ඒ සියල්ල වෙනස් විය. මේ සිහිකරනු ලැබුවේ අතීතයයි.

    කෙසේ නමුත් ඉදිරියේ ඇතිවන වෙනසට මුහුණ දිය යුතුය. පසුගිය 2020 නොවැම්බරයේදී හැටනම ලක්ෂයට අයිති නොවූ ලාංකීය ප‍්‍රජාව බයිඩන් ගේ ජයග‍්‍රහණය පැතුවේ කවර චේතනාවෙන්ද?

    එදා යහපාලන ආණ්ඩුවේ ප‍්‍රබලයින් සියලූ දෙනාම බලා සිටියේ හිලරිගේ ජය වෙනුවෙනි. නමුත් හිලරි විය යුතු අයුරින්ම පරාජය විය. දැන් බයිඩන්ගේ ඉලක්කය කුමක්වනු ඇත්ද? හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ 2012 සමයේ ලංකා රජයට ලබා දුන් උපදෙස වූයේ උතුරු ප‍්‍රදේශයේ මිලිටරිකරණය නැවැත්විය යුතු බවත්, සිවිල් සමාජයට කටයුතු කළ හැකි වාතාවරණයක් සහිත මානව හිමිකම් සුරකින පරිසරයක් බිහිකළ යුතු බවත්ය. කෙසේ නමුත් ට‍්‍රම්ප් ලොක්කා රට රටවල මිලිටරිකරණය ගැන කරන්නට ගියේ අතර ඇෆ්ගනිස්තානයෙන් හැකි උපරිම ඇමෙරිකානු භට පිරිස් ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කළේය. ඇමරිකානු ආර්ථිකය නැවත වතාවක් ඉතා දියුණු තත්වයකට පත් කර චීනය දණ ගැස්වූ හිට්ලර්ගේ ජාතියේම කෙනෙක් වු ට්‍රම්ප් ගොඩ ගත් ඇමරිකන් එක්සත් ජනපදයේ ආර්ථිකය බයිඩන් නමැති ගොන් මෝඩ මීහරක් වහන්සේ නැවත වතාවක් කඩා බිඳ දැමූ අතර ඒ යුරෝපයේ රටවල් ද විනාශ කරමින් ආසියාතික කුඩා රටවල් නන්නත්තාර කරමින් ලෝකයේම අනාථ කරමිනුයි.

    ReplyDelete
    Replies
    1. 2020 වසරේදී පවා ලංකාවේ පමණක් නොව ඇමෙරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් විශාල පිරිසකගේ සහය ට‍්‍රම්ප්ට හිමිවී තිබිණි. නිව්යෝක් නුවර වෙසෙන මාධ්‍යවේදී පෝද්දල ජයන්ත බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ, තමන් දන්නා හඳුනන සංක‍්‍රමණික ශ‍්‍රී ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් 2020 මැතිවරණයේ දී ජනාධිපති ට‍්‍රම්ප් ට සහාය දැක්වූ බවය. ”මාටින් ලූතර් කිං වගේ නායකයෝ සටන් කරලා ගනිපු ඡන්ද අයිතිය නිසා තමයි කළු ජාතිකයෝ විතරක් නෙවෙයි අපිත් මෙහේ ඉන්නේ, අපිටත් ඡන්ද අයිතිය පවා තියෙන්නේ එහෙම තියෙද්දිත් සංක‍්‍රමණිකයන් ට‍්‍රම්ප්ට සහාය දෙන්නේ කොහොමද කියල මට හිතාගන්න බෑ. අනික ඒ බොහෝ දෙනා ලොකු වත්කමක් එහෙම තියෙන අයත් නෙවෙයි.” පෝද්දල ජයන්ත බීබීසියට ප‍්‍රකාශ කර තිබිණි.

      පෝද්දල ජයන්තට නොතේරෙන දෙයක් බහුතර ලාංකිකයන්ට තේරෙයි. ඒ ගැන කතා කිරීමෙන් පලක් නැත. ජයන්ත කිසිවිටක බයියෙකු වන්නේද නැත. ඔහුට එසේවන්නටද නොහැකිය. බයි මනස ඔහුට වගේම ඇමෙරිකාවේ වෙසෙන අනෙකුත් සිංහලයන්ටත් එතරම් නැතත් ආර්ථිකය දියුණුවන ආකාරය ගැන අවබෝධයක් ඇති ඔවුන්ට පෝද්දල ට වඩා සාමාන්‍යය බුද්ධියක් ඇත.

      එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ මූලික ඇස්තමේන්තු වලට අනුව ඇමරිකානුවන් මිලියන 160 කට වැඩි පිරිසක් පහුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කර ඇති අතර එය වසර 120 ක් තුළ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව වේ. ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූවන්ගෙන් 66.9% ක ප‍්‍රතිශතයක් ඡන්දය ප‍්‍රකාශ කිරීම 1900 න් පසු ඉහළම අගය වූ බව අදාළ වෙබ් අඩවියේ දත්ත පෙන්වා දෙයි. ඒ කෙසේ නමුත් නිව්යෝර්ක් මිලිටරි ඇකඩමියේ උගෙනුම ලැබූ හොඳ සොල්දාදුවෙකු වන ට‍්‍රම්ප්ගේ පරාජය ගැන ලංකාවේ බොහෝ දෙනෙක් කනගාටු වුණේ මෙය ඇමෙරිකාව තුළ යම්, අර්බුදයක් නිර්මාණය කරන තත්ත්වයක් ද නිර්මාණය කළ හැකි බැවින් මන්ද ට‍්‍රම්ප් යනු ඇමෙරිකානු සුදු ක‍්‍රිස්තියානින්ගේ වීරයා වන හෙයින් ඇමෙරිකාවේ සුදු ජාතිවාදීන්ට භූමිපුත‍්‍ර සංකල්පය ප‍්‍රකට කරනු ලැබුවේ ට‍්‍රම්ප් විසින් නිසා ඒ වගේම ආර්ථික අරමුණු වෙනුවෙන් චීනය සමග ගැටුනේ ඒක දඩමීමා කරගනිමින් නිසා, ඒ ඇමෙරිකාවේ ආර්ථිකය රැකගැනීම වෙනුවෙනි. එහෙත් අවසානයේ සී. අයි. ඒ. වුවමනාව ජයගත් බව පෙනී යයි. දැන් ඇමරිකානු ආර්ථිකය වගේම යුරෝපයේ එංගලන්තයංත් බඩු බනිස් වීම දකින්න පුළුවන් ප්‍රංශය ජර්මනිය ඇතුලු වෙනත් යුරෝපීය රටවල් දැන් ෂේප් එකේ රුසියාව සහ චීනය වැනි රටවල් දිහාට නැඹුරුවක් දක්වයි මේකේ අවසානය කුමන ආකාරයක වේවිද දන්නේ නැත...

      Delete
  12. ලංකාවේ දේශපාලනය තුල මම දකින ප්‍රධානතම දුර්වලතාවය තමයි සතුරාව අවතක්සේරු කිරීම. පොඩි උදාහරණයක් දෙන්නම්. 1993 ඔක්තෝබර් 3/ 4 දෙදින තුල සෝමාලියාවේ මොගෙඩීෂු අගනුවර සිදුවූ ප්‍රසිද්ධ Battle of Mogadishu සටන සිදුවන්නෙ කැරලිකාර සිවිල් හමුදා නායකයකු වුනු Mohamed Farrah Aidid ගේ ජේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුව පැහැරගෙන ඒමට යන මෙහෙයුමේදී. එම මෙහෙයුම සඳහා US Forces අහස් යානා 19ක් Humvees ඇතුළු වාහන 12 ක් හා සෙබළුන් 160ක් සහභාගී වුනා.

    එම මෙහෙයුම පැය භාගයෙන් කල යුතුව තිබුනත් කැරලිකාර හමුදාව RPG භාවිතා කර Black Hawk හෙලිකොප්ටර් දෙකක් බිම දමා තවත් තුනකට හානි කරනු ලබනවා. තුවාල කරුවක් කිහිප දෙනෙක් ඉවත්කරගැනීමට හැකි වුවත් කිහිප දෙනෙකුව කොටු වීම නිසා මෙම මෙහෙයුම පැය 18 කට වඩා දිග බේරාගැනීමේ මෙහෙයුමක් බවට පත්වෙනවා.

    විශේෂයෙන් මතක තබාගන්න the rival විසින් ඉතා සූක්ක්ෂ්ම සහගත ලෙස අපි කොහොමවත් නොසිතන ආකාරයේ ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. මතකනේ ලංකාවේත් පහුගිය යුද්ද කාලේ එල්ටීටීඊ සංවිධානය රටපුරාම විවිධ ආකාරයේ විශ්මය ජනක ප්‍රහාර එල්ලකරපු හැටි.

    ReplyDelete
  13. මෙහෙමයි මාතලන් හැම පොඩි ළමයෙක්ම ළමා කාලයේ පසු කරනවා තමන්ට වෙන හෝ තමන් දකින තමන්ගේ සිතුම් පැතුම් වලට නොගැලපෙන සිදුවිම් වලදි ඒ ඒ සිදුවීමට අඳාල පාර්ශව වලට තම අප්‍රසාදය හෝ තමන්ගේ නොකැමැත්ත පෙන්වීමට ඒ පාර්ශවය අපහසුතාවයට පත් වෙන දේ අපහාස කිරිමට හැකි දේ කිරීම කියන මානසික අවශ්‍යතාවය... නමුත් කෙමෙන් වැඩිහිටි වීමෙදී ශාරිරික වයසත් සමග මනස වර්ධනය වීමෙන් ඒ සෘනාත්මක ක්‍රම යොදා නොගෙන ධනාත්මතක ක්‍රම භාවිතයට හැඩ ගැහෙනව..

    නමුත් ඔය අතර ඉන්නවා ශාරීරිකව වයසට ගියාට මනස ඒ හා සමගාමිව නොවැඩෙන අය.... ඒ කියන්නේ මනසේ වයස සමාජයත් සමඟ සාමකාමීව ගලප ගන්න නොහැකි අය.. එවැනි අය වැඩිහිටි වු පසුවත් යොදා ගන්නේ අර ළමා කල යොද ගත් ක්‍රමයම තමයි තමන්ගේ අකමැත්ත හෝ විරෝධතාවය පෙන්වීමට..

    අපි හැමෝම ඉපදුනාට පස්සේ අවුරුදු වලින් මනින වයසට අමතරව නොපෙනන මනස වර්ධනය වීමෙන් ගණින වයසකුත් හිමි අය.. එය මනින්න ලොකේ විශේෂිත ක්‍රම තියනවා. බහුරතයක් දෙමාපියන් දන්නේ අවුරුදු වලින් ගණින වයස පමණයි දරුවෙකුගේ.. මානසික වයස නොදැනීම ඒ දෙමාපියන්ගෙත් දරුවෙගත් පමණක් නොව මුලුමහත් ලෝකයේම අවාසනාවක්..

    I can't believe grown up (physical age) people being kids, while kids being grown up (mental age) people these days..

    ReplyDelete
  14. කරදර දුදන පිරිසිඳ දතුවද සතර
    ගොරතර සපුන් විලසින් කට මිණි ලකර
    නරවර සඳුන් තුර වලදමිනි හැමවර
    අම පරනට බියම මිස දෙති කවර වර

    ළොව වසන අති කුරිරැ මන පහත් අධම මිසදිටු අසත්පුරුෂයෝ කොතරම් ශාස්ත්‍ර උගෙන සිටියත්, කොතරම් දුර දේශ දීපංකරවල ගොස් සිටියත් කණ්ඨ මාණික්‍යයෙන් අලංකාර වූ ඉතා දරුණු විෂඝෝර සර්පයන් මෙන් හැමවිට රජ නමැති සඳුන් රුක වෙලාගෙන අහිංසකයන්ට බිය සහ අවැඩක්ම මිස කිසි කලෙක යහපතක් සලසත් ද? (නැත්තේමය)

    - අලගියවන්න මුකවෙටි විසින් රචිත, සුභාෂිතය

    ReplyDelete
  15. පුතාණෝගේ මීහරක් රංචුව මැද කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාව නමැති වප් මඟුල් දහ අට සන්නිය සඳහා ජාතික ජන බලවේගය වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නූතන දේශපාලනය තුල සිටින වඩාත්ම විහිළුවක් බවට පත් වී ඇති සජිත් ප්‍රේමදාස යනු කොන්ද කෙළින් තබා ගෙන තීන්දු ගත නොහැකි කිසිම දෙයක් තේරුම් ගන්න අමාරු වෙන රැකියාවක් හොයා ගැනීමට කිසිදු අයුරකින් සුදුසුකම් හෝ කුසලතාවයක් නැති නිසා කරන්න දෙයක් නැති කමට පියාගේ රැකියාව තමාත් කළ යුතුයි කියා සිතා දේශපාලනයට පැමිණ ඇති නිකම්ම නිකන් පීචන් පුද්ගලයකු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය මගින් සඳහන් කර තිබෙනවා.

    එවන් කිසිම තේරුමක් නැති අයත් සමග එකට හිට ගන්න ජාතික ජන බලවේගය කිසිසේත්ම සූදානම් නැතැයි ද එයින් ඉතාමත් අමාරුවෙන් දැඩි විනයක් සහ කැපවීමෙන් ඉතා වෙහෙස මහන්සි වී ගොඩ නැගූ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වනු ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රතිරූපය පවා බිඳ වැටී එයත් තවත් විහිළුවක් වීය හැකි බවත් ඉතාමත් සරල කරුණක් වන පාර්ලිමේන්තුවේ පනතකට විරුද්ධව තීන්දුවක් ගන්න බැරි පුද්ගලයකු සමග හිටගෙන ඉදිරියට යාමට මොළයක් තියෙන පුද්ගලයෙක් නම් සුදානම් නැති බව ද ටිල්වින් සිල්වා අවඥාවෙන් සඳහන් කළ අතර එවන් විසුලු සහගත පුද්ගලයෙකු සමග හිටගෙන ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගත හැකිදැයි ඔහු ප්‍රශ්න කළා.

    ReplyDelete
  16. පහුගිය ජූනි මාසයේ නම වෙනිදා ජනතාව විසින් පහරදී අරලිය ගහ මන්දිරයෙන් ගහල පන්නලා දමපු හිටපු අගමැති මහින්ද රාජපක්ෂ නැවතත් කෙටි කලකට නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට යෝජිත බවත් දැනටමත් ඉතා අබල දුබල වී පණ නැති නිසා අමාරුවෙන් කටයුතු කරන කු.දි.පා.ම. මහින්ද රාජපක්ෂ නුදුරේදීම ක්‍රියාකාරී දේශපාලන සමු ගැනීමට තීරණය කර ඇති බවත් එයින් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශව කිහිපයක නායකත්වයන් කිහිපයක් යටතේ කටයුතු කරනු ඇති බවත් ඉන් වැඩිම පිරිසක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දේශපාලනයේ ඉදිරියට යාමට දැනටමත් සාකච්ඡා කර ඇති බවටත් වාර්තා පල වෙමින් ඇත. මේ ගැන විස්තර දන්නවා නම් පැහැදිලි කරන්න ඕන කෙනෙක් කවුරු උනත් කමක් නැහැ.

    ReplyDelete
  17. සජ්ජ නමැති ඇට රිළවා ඔය නටපු ජෝගියේ වැඩකට ගන්න කියල දෙයක් තියෙන්නේ හූ කියපු එක විතරයි…

    ReplyDelete
    Replies
    1. 😁😁😁👌🤌✌👍👍👍

      Delete
  18. ///විශේෂ පුවතක්..., ශ්‍රී ලාංකික විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය හා එහි පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවකගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන 43 වැනි සේනාංකය අතර මතුවී ඇති අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් සමගි ජන බලවේගය දෙකඩ වන ලකුණු පහළ වී තිබේ.//

    තම පරම්පරාවම රටේ ඉහළම තැනට ගෙන ගිය කීර්තිනාමය සදා දුන් ඒ වගේම 2019 දී සියලුම වාද භේද අමතක කර දමා සජිත්ව ජානාධිපති අපේක්ෂකයා කරපු පක්ෂය දෙකඩ කරපු පවෙන් කවදාවත් මිදෙන්න බෑ. කර්මය පටිසන් දෙනවාමයි. කවදාවත් සජිත වගේ ගුණමකු අවලමෙකුට රටේ ජනාධිපති වෙන්න බෑ. රනිල්ගේ සහාය ඇතිව පාඨලී කොහොමත් UNP, JVP, TNA, MC සහයෝගෙන් ඊළඟ වතාවේ ජනාධිපති වෙනව.

    ReplyDelete
  19. අඩෝ මාතා, කෙල්ලෙක් වුනාම බොන්න නිදහස තියෙන්න ඕනය, කොටට අදින්න, ටෑටූ ගහන්න නිදහස තියෙන්න ඕනය, ගංජා ගහන්න ඕනය, ඒවට ඉඩ නැත්තේ ලබ්බේ 2500 කසිකබල් හිංගල බහුත්ත සංස්කෘතිය නිසාය කියලා හෑලි ලියන ගොන් වාහේ කෙනෙක් ඉන්නව, ඒ මල් පොන්නයා දැන් අර චාමික කරුණාරත්න වෙනුවෙන් කෙල්ලො හදාගත්ත ගෘප් එකකට ගිහින් ෆේක් පෝස්ට් දදා, කමෙන්ට්ස් දදා ඒ කෙල්ලොන්ගේ ආතල් එක කඩනවා.

    කෙල්ලෙක්ට නිදහසේ තමන් කැමති එකෙකුට ක්‍රෂ් වෙලා ඉද්දි ඒක බලන් ඉන්න බැරුව බලෙන්ම පැනලා කඩාකප්පල් කරන මල් පොන්නයෙක් 2500ට බනිනවා..

    අනේ යකො.... 😁😁😁

    ReplyDelete
  20. අනාගතයේ මරණය

    නෙට්ෆ්ලික්ස්වල තියෙනවා ෆියුචර් ඔෆ් කියලා සීරීස් එකක්. මේ ගැන මට මුලින්ම කිව්වෙ හසා. මේ සීරීස් එකේ එක එපිසෝඩ් එකක කතා කරනවා අනාගතයේ අපේ මරණින් මතු ජීවිතය ගැන. අනාගතයේදී අපේ මරණයෙන් පස්සෙ භෞතික ශරීරයක් විතරක් නෙමෙයි ඩිජිටල් ශරීරයකුත් ඉතිරි වෙනවා. භෞතික ශරීරය දිරා ගියත් අපේ ඩිජිටල් ශරීරය සදාකාලිකව පවතිනවා.

    මේ සිතාබැලීමෙන් පස්සෙ විද්‍යාඥයො උත්සාහ කරනවා අපේ ඩිජිටල් ශරීරය දිගටම පවත්වාගෙන යන්න. අපි විසින් ඉතිරි කළ සියලු දත්ත අනුව අපි වගේ සිතන ප්‍රතික්‍රියා දක්වන ඩිජිටල් පුනරුත්පත්තියක් අපිට දෙන්න. ඩිජිටල් කේත ඩීඑන්‍ඒ බවට පරිවර්තනය කරලා අපිව අපි කැමති ගහක් ලෙස අපේ දේහය දිරාගිය කොම්පෝස් මත පැළ කරලා ඒ ගහ ළගට ඇවිත් අපිත් එක්ක සංවාද කරන්න පවා හැකි වර්චුවල් තත්වයක් නිර්මාණය කරන්න ඒ අය උත්සාහ කරනවා.

    මේ විද්‍යාත්මක දේවල් ගැන පර්යේෂණ කොහොම වුනත් මේ සංකල්පමය සිතා බැලීම අතිශය අනාගතවාදීයි. ඉදිරියට ජීවත්වන පිරිසට වඩා විශාල ප්‍රමාණයක ඩිජිටල් මළවුන් ඉතිරි වෙනු ඇති. කොන්ක්‍රීට් සොහොන් කණු වෙනුවට ගස් වැවූ උද්‍යාන වැනි සුසාන භූමි ඉදිකිරීම කො‍හොමත් චමත්කාරයි. මියගිය සීයා ආච්චි එක්ක මුණුපුරන්ට ඒ අයගෙ මතක ඩීඑන්ඒ තුල රඳවාගත් ගහක් යට ඉඳන් කතාබහ කරන්න පුළුවන් වීම ආශ්චර්යයි.

    මේ ගැන හිතද්දි මට හිතුනෙ අපි ඇත්තටම පවතින්නෙ අනෙකා සමග ප්‍රතික්‍රියා කරන මොහොතේදී විතරයි කියල. අනෙකා නොමැති මොහොතකදි අපි ඇත්තටම පවතින්නෙ නෑ. නැත්නම් පවතිනවද කියල දැනගන්න අපිට පුළුවන්කමක් නෑ. ක්වොන්ටොම් විද්‍යාවෙ කතා කරනවා නිරීක්ෂකයාගේ නිරීක්ෂණය මත ඉලෙක්ට්‍රෝනවල චර්යාව වෙනස්වෙන හැටි ගැන. ඒ අනුව පූර්ණ වශයෙන් වාස්තවික තත්වයක් අපිට කතා කරන්න බැරි හැටි ගැන. ඒ වගේම අනෙකා නොමැති අවස්තාවක පැවැත්මක් ගැනත් අපිට කතා කරන්න බැරි වෙනවා.

    අපි යනුවෙන් යමක් පවතින්නෙ අප හා අනෙකා අතර. ඒ සිදුවන ප්‍රතික්‍රියාව තමයි ඒ මොහොතේ අපි වෙන්නෙ. මේ හින්දා ෆේස්බුක්වල එහෙම නිතර අපි දකින, ‘උඹ ඔහොම වෙයි කියල හිතුවෙ නෑ’ වගේ කතන්දර සරලව කියන්න පුළුවන් වුනත් ඊට වඩා සංකීරණයි. ඒ කියන්නෙ යමෙක් යම් කෙනෙක් හැටියට පවතින්නෙ අපි ඒ කෙනා සමග කරන ක්‍රියාව මතයි. යම් විදිහකින් අපි යමෙකුගේ ප්‍රතික්‍රියාවට අකමැති නම් එහි වගකීමෙන් හරි අඩක් අපේ ක්‍රියාවට පැවරෙනවා. කිසිම කෙනෙක් අපි එක්ක දක්වන ප්‍රතික්‍රියාව තවත් කෙනෙක් එක්ක දක්වන්නෙ නෑ. ඒ හින්ද අපි විවේචනය කරන කිසි කෙනෙක් අපෙන් ස්වායත්ත නෑ.

    තවත් සරලව කිව්වොත් අපිට miniමරුවෙක් වෙන කෙනෙක් තවත් කෙනෙකුට ආදරණීයයෙක් වෙනවා. miniමරුවා මුනගැහෙන්නෙ අපිට විතරයි. අපි නැතුව miniමරුවා පවතින්නෙ නෑ. ඒ මිනීමරුවාම වෙනත් කෙනෙකුගේ ක්‍රියාවට ප්‍රේමනීය ප්‍රතිචාර දැක්වීමක් කරනවා. මේ විදිහට දක්වන ප්‍රතිචාර සමස්තයක් අනුවයි අපිට පුද්ගලයා කියන පැවැත්ම කියවන්න සිද්ද වෙන්නෙ. එතනදි පුද්ගලයා නිර්මාණය වෙන්නෙ ඔහුට හෝ ඇයට මුණගැහෙන අනෙකුන්ගේ ස්වභාවය මතයි.

    අපිට කිසිම වෙලාවක එකම පුද්ගලයෙක් දෙවරක් මුණගැහෙන්නෙ නෑ. අපේ අනෙකා වෙනස් වෙනවා වගේම අපිත් වෙනස් වෙනවා. අපි වෙනත් ප්‍රතික්‍රියාවක් හරහා වෙනත් පුද්ගලයෙක් නිර්මාණය කරනවා.

    ඉතිං මට හිතුනෙ මේ ඝනීභූත වූ ඩිජිටල් පැවැත්මෙන් අපි කියන පුද්ගලයා නැවත නිර්මාණය කරන්න පුළුවන්ද කියන එකයි. මොකද වෙනස් වීම නතර වෙලා තියෙන හින්ද. අපි සමග අනෙකා ඇති කරගන්නා ක්‍රියාව සැලසුම් කරන ලද එකක් වෙන හින්ද. ඒක සජීවී අහම්බයක් නොවෙන හින්ද. එතනදි අපි නිර්මාණය කරන්නෙ මළ කෙනෙක්මයි. ඒක සජීවී සම්බන්ධයක් නෙමෙයි.

    නමුත් අනාගත සුසානයකදි ඒ මළවුන් සමග හෝ ඒ තරම් ඓන්ද්‍රිය සම්බන්ධයක් පවත්වන්න පුළුවන් වෙන එක කොහෙත්ම සුළුකොට තැකිය හැකි අරුමයක් නෙමෙයි. දැනට එක් එක් අය විසින් තමන්ගේ විකෘති මතක අනුව මළගිය කෙනෙක් ගැන කියන කතා වෙනුවට අපිට ඇතිරුණු පැතිරුණු ඒ අයගේම ඩිජිටල් ජීවිතය ඇතුලෙ සක්මන් කරන්න පුළුවන්. මෙච්චර කාලයක් පොතක ලියූ හෝ ෆොටෝ එකකට හසුවූ ඉතා සුළු කොටස් පමණක් ඉතිරි වූ ජීවිත වෙනුවට කරන හැම විහිළුවක්ම, බලන හැම වීඩියෝවක්ම, කරන හැම චැට් එකක්ම සුරක්ෂිත සුවිසල් ඩිජිටල් ඉතිරියක් අපිට ඇසුරු කරන්න පුළුවන්. ඒ නිසා අතීතයේ ඕනෑම කෙනෙකු පිළිබඳ දැනුමට වඩා වර්තමානයේ ඕනෑම කෙනෙකු ගැන අනාගතයේ ඕනෑම කෙනෙක් දැනගන්නා ප්‍රමාණය සුවිසල්.

    ඒත් අපිට ඒ පුද්ගලයා සමග ජීවමාන ඇසුරක් ලබන්න පුළුවන්ද? මං හිතන්නෙ බෑ කියල. මොකද ඒ පුද්ගලයා සහ අපි අතර ක්‍රියාව ප්‍රතික්‍රියාව ඝනීභවනය වුණු එකක්.

    ReplyDelete
  21. දැනට විදේශ කටයුතු ඇමති අලි සබ්රි නැවතත් මුදල් අමාත්‍ය ධුරයට පත් කිරීම සඳහා යෝජනා වී ඇති පසුබිමක 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප්‍රතිපාදන හේතුවෙන් ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති ධූරය හැර වෙනත් ඇමති ධුරයක් දැරීමට නොහැකි වීම හේතු කොට ගෙන දැනට මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති ඇමති ධූරය ද දරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පනවා ඇති කොන්දේසි වලට අනුකූලව මෙම පත්කිරීම් මාලාවක් සිදු කරන එකෙන් එකක් මෙය බවයි ආචාර්ය හර්ෂ ද සිල්වා මේ ගැන පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය වලට පැවසුවේ.

    රජයේ මීළඟ 2023 අයවැය යෝජනා සකස් කිරීම ගිය වසරේ සම්මත වූ අයවැය සැලසුම් හැකි තරම් එම සැලසුම් වලට අනුකූලව ක්‍රියාත්මක කිරීමට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම ද එම අරමුදල මගින් ලංකාවේ රජයට කරන නියෝග සහ කොන්දේසි සාර්ථකව ක්‍රියාත්මක කිරීමත් ඊට එරෙහිව මහජන උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක වන විට ඒවා සාර්ථක ලෙස දේශපාලනික වටපිටාව තුල උපක්‍රමශීලීව කළමනාකරණය කරමින්මු මහජන අවධානය වෙන අතකට හැරවීම ආදී සංකීර්ණ දේවල් ගණනාවක් මුදල් අමාත්‍යවරයාට පැවරෙන වගකීම වෙයි. මෙය ඉතාමත් බරපතල විදිහට භාරදූර කටයුත්තක් ලෙස පැවසීමට පුළුවන් නිසා දක්ෂ බුද්ධිමත් නීතිඥයකු ලෙස අවි සබ්රි සාර්ථක වේවි කියන එකයි රජයේ විශ්වාසය...

    ReplyDelete
  22. සමගි ජන බලවේගය නියෝජනය කරමින් සිටින ප්‍රබලයන් කිහිප දෙනෙක්ම ඉතා ළඟදීම ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරන බව අද ලාංකීය ප්‍රමුඛතම ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ගණනාවක් විසින් වාර්තා කර තිබේ.

    යහපාලන රජය ඇතුළු පැවති රජයන් ගණනාවකම ඇමැති ධු හෙබවූ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම කණිෂ්ඨ මන්ත්‍රීවරුන්ද මෙම කණ්ඩායමට ඇතුලත් වන අතර මේ පිළිබඳව දැනටමත් සමගි ජන බලවේගය පක්ෂයේ නායකයන් ද දැනුවත් සිටින අතර එම කොටස් ආණ්ඩුවට එක් වීම වළක්වා ගැනීම සඳහා සියලු උත්සාහයන් දරමින් සිටී.

    මෙම හිටපු අමාත්‍යවරුන් පිරිස කලක් තිස්සේ පවසන්නේ සමගි ජන බලවේගය පක්ෂය මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාට උපරිම සහයෝගය ලබා දෙමින් ආණ්ඩුව සමඟ ඒකාබද්ධව කටයුතු කළ යුතු බවයි.

    මීට අමතරව සමගි ජන බලවේග පක්ෂයේ දෙවැනි පෙළ ග්‍රාමීය මට්ටමින් සංවිධාන කටයුතු කරන තවත් සැලකිය යුතු පිරිසක් ද සමගි ජන බලවේගය පක්ෂය රට ගොඩනැගීම සඳහා මේ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ඔහුගේ ආණ්ඩුවට සහාය දිය යුතු බවට අදහස් පල කරමින් සිටියි. මේ තත්ත්වය මත සමගි ජන බලවේගය පක්ෂය කැඩී බිඳී යාම නොවැලැක්විය හැකි බවත් නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂය බලවත් වන බවත් පෙනෙන්නට තිබෙන බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

    ReplyDelete
  23. සජියා කොහොමත් පීචං තමා මාතලන්... සජියා කියන්නේ බොරුවට පිම්බුණ හිස්ම හිස් දේශපාලන අනාතයෙක්..... හැබැයි ඉතින් තමුන්නැහේ ඊට වඩා පීචං ... තැන තැන කුලියට ලියනවා විනා තවුසේටත් ඉතිං වෙන ආත්මයක් නෑ .... එහෙම බැලුවාම තවුසෙයි සජියයි දෙන්නම එකම බෝට්ටුවේ...

    ReplyDelete
  24. ලැවරියා ප්‍රේමේගේ මොංගල් පුතණුවන් පස්සෙ රෙදි නැතුව කඩේ යන මොළේ කළඳක් වත් නැති පොල් බූරු මීහරක් වහල් සජබයියන්ට වෙන්නෙත් කම්බහොර මැදමුලනේ නාකි මයිනගේ ලබ්බේ එල්ලෙන්න ගිය හරක්ට වෙච්ච දේම තමයි දැන් නම් ඇට නව ලස්සේ හරක් ගොඩකට මොළේ පෑදිලා තියන්නේ ඒත් ටෙලිපෝන් කම්බා හොරු පස්සේ යන මීහරක් හැත්තට ඉදිරියට වෙන දේ ගැන මගේ අත්දැකීමක් තියෙනවා...

    මගේ අත්දැකීම තමයි දවසක් කොළඹ හයික්ලාස් ක්ලබ් එකකදි සෙට්වෙච්ච කෙල්ලෙක්ව අරගෙන ආවා රූම් එකකට. මටත් ටිකක් වෙරිපිට හිටියෙ. ඒකියෙ කටට දීලා ස්කර්ට් එක ගැලෙව්වාම දාර සමනලයෙක්. එහෙම්ම බියර් දෙකක් ගේන්න කියලා එලියට ආවා ආයෙ මාසගානකට ගියෙ නෑ පැත්ත පළාතෙ....

    ReplyDelete
  25. ළෝකය වෙනස් වෙනවා මාතේ නමුත් ලෝක මට්ටමේ රටවල් අතර පවතින පන්ති භේදය අනුව ලෝකයේ සංවර්ධන වූ රටක (So called First world country) පිරිමි සෙලිබ්‍රිටි කෙනෙක් වීම පාපයක් සමග ලැබෙනා කටු ඔටුන්නකි.

    සංවර්ධනය වෙමින් පවතින රටවල් වල (හරියට සිරිලංකාව වගේ) පිරිමි සෙලිබ්‍රිටි කෙනෙකු වීම මහා බලයක් පමණක් හිමිවන සක්විති රජකමකි.

    උදාහරණ ලෙස එක්සත් ජනපදයේ ජොනි ඩෙප්/ විල් ස්මිත් සහ දඹදිව සල්මාන් ඛාන් දෙදෙනාගේ දෛවය වෙනස් වූ ආකාරය ගත හැකියි.

    වැඩිදුර විස්තර කළොත් එය ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීමේදි ඔහුට වාසියක් නිසා එලෙස නොකර ඉඳිමි.

    ReplyDelete
    Replies
    1. අඩෝ

      ධනු බේසිකයා නිසා ලංකාව තුල ජාලේ ඉන්න යෞවනයන් අතර විශේෂයෙන් අරගලය එක්ක ෆෝම් වෙච්ච ගංකබරු සෙට් එක අතරත් ටින්ඩර් එක දැන් ජනප්‍රිය වී ගෙන යනවා වේගයෙන් හැබැයි ලංකාවෙ ටින්ඩර් ඕඩියන්ස් එකක් හිටියා, සාමාන්‍යයෙන් කොල්ලො 80% ක් වෙද්දි කෙල්ලො 20%ක් වගේ අනුපාතයකින් න්ක්‍රියෙටිව් බයොස් දාගෙන එහෙම..

      බේසික දනුෂ්කගේ සිදුවීමෙන් තේරෙන්නෙ ලංකාවේ ගොඩක් අය ටින්ඩර් දැනගෙන ඉදලා නැහැ. ඒ වුණාට මේ සිදුවීමෙන් පස්සේ සෑහෙන පිරිසක් ටින්ඩර් අකවුන්ට්ස් හදාවි.

      ඒකෙන් මේකෙන් අපහසුතාවයට පත් වුනේ කොෆි ගැන බයො දාගෙන අහිංසක සතුටක් ගත්තු ලංකාවේ ටින්ඩර් ඕඩියන්ස් එක 🤣🤣😁😄

      Delete
  26. 60 පනිනකොට ලක්ෂ 100 ක විතර නිල රථයක් DGM තුමාලට තෑගි දෙන්න, වෘත්තීය සමිති කාරයෝ ගහන බයිලා පිලිගෙන සේවකයන් පෞද්ගලික මුදලින් ගෙවිය යුතු වූ PAYE tax බැංකුවෙන්ම ගෙවන්න ලංකා බැංකුවේ ගණුදෙනු කරුවෙක් වෙන්න . හැකි තරම් ඉතිරි කරන්න ….. පොලිය 12% ණයක් ගන්න...

    ReplyDelete
  27. හූ කාපූ ඔය මළපෙරේතයා කොච්චරම ගොන් ද කියලා කියනවානම් දැන් උගේ කසිකබල් හූ-කන පක්ෂයේ කසකාරයා වෙලා තියෙන්නේ මෙලෝ රහක් නැති ගොන් විජිතමුණි සොයිසා පෙරේත කෝලම, ඌ ඊයේ කියපු කතාව ඇහුව ද බන් මාතේ?

    ඌ ප්‍රසිද්ධියේ කියනවා මේ දවස්වල රුසියාවේ යුක්රේනයේ සිට සංචාරයකයන් ශ්‍රී ලංකාවට එන්නේ වියදම් කිරීමට නොව ගණිකා වෘත්තියේ යෙදී කීයක් හෝ හම්බ කරගෙන යාමට බව, ඉතින් මේ වගේ හරක්නේ බන් ඔය හූ කාපු ටෙලිපෝන් කම්බා හොර හැත්තගේ ලොකු හාමු විදියට රඟන ඔය හූ කාපු මහ මීහරකා තෝරා ගන්නේ? අඩුගානේ ටිකක් වැදගත් විදියට කතා කරන්න පුළුවන් අලුත් මිනිස්සු ටිකක් හොයල ගන්න ඕන ඒකත් බැහැ තුහ් විතරක් වැඩකට නැති මළපෙරේත හද්දා ගූ හැත්ත ඕකුන් ඔක්කෝම මකබෑවිලාම පල....

    ReplyDelete
  28. එකෙන් මේකෙන් මම අසාවෙන් සිංහලෙන් කියවපු බ්ලොග් එක .................................... වුනා අනේ මන්දා.

    ReplyDelete
  29. ඔය ඉතින් ඒකත් බොරුවක්.... ඔය හූ කාපූ සමගි හොර බලුවේගය කළොත් දෙයක් ඔහොමමයි නැට්ටේ ඉඳන් ගොම.... ඕකේ මහ එකා හූ කාපු කම්කරු සිකුරිටි නිදන් හොරා මොළේ කළඳක් නැති පාරේ බැහැලා යන්න බැරි හූ කෑමටම උපන් මන්ද බුද්ධික මළ හෝන්තුවක්, ඕකා ආවොත් ගමරාළ හොල්මනයි නන්දසේන ජෝකර්ටයිත් වඩා හපන් මහා රට ගොන් විගඩමක්, මෙදා සැරේ සජබ කට්ටිය ගොඩක් ජාතික ජන බලවේගය සමගයි... ඔය මළ හෝන්තු ටිකට ඇපත් නැතිවෙනවා රනිල්ට වුණා වගේ... මීළඟ මැතිවරණය ජාතික ජන බලවේගයට ජය ජය ජය වේවා !!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න