.

.

Jan 11, 2023

අරගලයේ සුජිත් නැති කලාව හා සංස්කෘතික පන්ති භේදය

 


අරගලයේ සුජිත් නැති කලාව හා සංස්කෘතික පන්ති භේදය

- අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk


අරගලයේ ප්‍රමුඛ කලාකරුවා සුජිත් රත්නායක යයි මම සිතුවා. ඒත්, 1 කමෙන්ටුවේ තිබෙන අල් ජසීරා වීඩියෝව බලන්න. අරගලයේ කලාව තුළ සුජිත් රත්නායකගේ හුළඟක්වත් දකින්නට ලැබෙන්නෙ නැහැ. සුජිත් විතරක් නෙමෙයි අජිතුත් නැහැ. අජිත් කුමාරසිරි. තව බොහෝ අයත් මේ රූප අතර නැහැ. ඒ වෙනුවට ඉංග්‍රීසි කතාකරන සංස්කෘතික ප්‍රභූන් තමන් කැමති අන්දමින් අමුද්‍රව්‍ය තෝරාගෙන අරගලයේ ඉතිහාසය ලියන හැටි බලන්න. 


ඔව් ඉතින්, අරගලය කියන්නෙ එක ආඛ්‍යානයක් නෙමෙයි. ඒ නිසා හසිනි හපුතන්ත්‍රිට හෝ සංජන හත්තොටුවට ඒ ගැන ආඛ්‍යානයක් නිර්මාණය කරන්නට නිදහස තිබෙනවා. ඒ ගැන නිර්ප්‍රභූ කොටස්වලට වෙනත් ආඛ්‍යානයක් තිබෙන්නට පුළුවන්. ඒත්, ඔවුන්ට තිබෙන භාෂාමය හැකියාවන්, ආර්ථික හැකියාවන්, සම්බන්ධතා මත පදනම්ව නිර්මාණය කරනු ලබන ආඛ්‍යානය හරහා ඔවුන්ට ඔවුන් අපේක්ෂා කරන ලෝකය දිනාගත හැකිද? 


ඒකට හේතුව ඔවුන් අපේක්ෂා කරන සංස්කෘතික ලෝකයත් අවසානයේදී හසිනිලා, සංජනලා ආධිපත්‍යය දරන ලෝකයම වීමයි. 


මේ දවස්වල මං වෙලාව තියෙන හැටියට ශෙහාන් කරුණාතිලකගේ සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා කියන බූකර් සම්මාන දිනූ නවකතාව කියවනවා. එය ගැන පූර්ණ අදහසක් ඉදිරිපත් කරන්නට තවම බැරිවුණත්, මට හිතෙන දෙයක් වන්නේ ඒ ලංකාව බටහිරට රිසිපියකට අනුව උයා සරසා ඉදිරිපත් කරනු ලබන දීසියක් බවයි. එහි තිබෙන්නේ ලාංකික රස නොවේ. එහෙත් ලාංකික නම එහි ඇත. හරියට ලංකාවේ විකුණන චයිනීස් කෑම වගේය. ඒ වනාහි ලාංකීය රසයට සැකසූ චීනයකි. ශෙහාන් කරුණාතිලක බටහිරට අවශ්‍ය විදියට උයන්නට දන්නා කෝකියෙකි. හසිනි හා සංජන වැනි අයත් එවැනිය. එහි කිසිදු වරදක් නොමැති බව ද කිව යුතුය. 


කලාවේ අරගලය වැදගත් වෙන්නේ එතැනදීය. කලාවේ අප කරන අරගලය කුමක් විය යුතුද? අප ලාංකීය දූපත් කලාවේ සීමාවන්ගෙන් නික්මිය යුතුය. එහෙත්, අපට ලාංකික කලාවක් ලෙස ලෝකයට ඉදිරිපත් කරන්නට තිබෙන්නේ බටහිර කොන්ඩිමන්ට් දමා රස කළ ලාංකික අමුද්‍රව්‍ය පමණද? අපට අපේම මිරිස්, තුනපහ, ගොරක, සුදුළූනු, රම්පෙ, කරපිංචාවලින් පිස ලෝකයට අපේ දීසියක් පිරිනමන්නට බැරිද? අප එය කළ යුත්තේ බටහිර හයිය තියෙන සංස්කෘතික ප්‍රභූන් අපට නිර්දේශ කරන ඔවුන්ගේ සංස්කෘතික සීමා තුළ රැඳෙමින් විතරද? 


මා සිටින්නේ අරගලයකය. මගේ කලාවේ අරගලය තුළ මා මුලින්ම උත්සාහ කරන්නේ කලාවේ ඊනියා ප්‍රභූන්ගේ ආර්ථික ආධිපත්‍යයෙන් ස්වායක්ත වීමටය. එය දුෂ්කර අරගලයකි. ඔබ පරාජය වීමට තිබෙන අවස්ථාව ජයගැනීමට තිබෙන අවස්ථාවට වඩා වැඩිය. එහෙත්, ඔබේ ස්වෛරීත්වය තුළින් මිස ඔබට ඔබ සැබැවින් ප්‍රතිනිර්මාණය කරන්නට බැරිය. ඔබ යම් ආකෘතික හරඹයක් කර අලෙවි කළ හැකි නිෂ්පාදනයක් සිදුකරනු ඇත. එහි කිසිදු වරදක් නැති බව ද කිව යුතුය. ශෙහාන් කරුණාතිලක කර තිබෙන්නේ එය යයි මට සිතේ. එහෙත්, බූකර් සම්මානය දිනාගෙන ජාත්‍යන්තර ලේඛකයකු වන්නට පෙර චයිනමන් තුළින් ඔහු විෂධ කළ සැබෑ තමා ඔහුට අහිමි වී ඇතැයි මට සිතේ. මෙය කලිනරි ආටිස්ට් කෙනෙකු හා කෝකියකු අතර තිබෙන වෙනස වැනිය. චයිනමන්හි සිටියේ කලිනරි ආටිස්ට් කෙනෙකි. 


කලාවේ මගේ අරගලය තුළ මා මුලින්ම කරනුයේ මා කලාකරුවකු නොවන බව  තහවුරු කරගැනීමේ අන්ලර්න් කිරීම හෙවත් ඉගෙනුම් හරණයයි. කලින් මහත් ආශාවෙන් ගොඩනගාගත් අනන්‍යතාවන් සියල්ල අතහැර දමා පල් මෝඩයකු බවට පත්වීමයි. දේශපාලනය සම්බන්ධයෙන් ද මා කරන්නේ එයයි. මට ගැලපෙන ඇඳුම මගේ අතින්ම සැලසුම් කරගැනීමට මම කැමැත්තෙමි. කලාවට උපකාර කරන රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රකාශන ආයතන ටේලර්ලාට ඕනෑ විදියට මා වෙනස්කර නොගෙන සිටින ශක්තිය ගොඩනගාගැනීමට මම උත්සාහ කරමි. 


ඊට පෙර මා මගේ නිරුවත ගවේශනය කළ යුතු යයි සිතමි. මගේ උදරය විශාලය. එහෙත්, මට තවමත් දණහිස නොනමා බිමට නැමී අල්ල පවා බිම ගෑවිය හැකිය. බටහිර ශාරීරික කලාවේ නිර්ණායක අනුව මම බඩ මහත කළු, කැත, කොණ්ඩා රැවුල් සුදු වුණ, නාකි, රෝගී මිනිසෙක්මි. මා දැන් සික්ස් පැක් බොඩිය ඇති, ළා පැහැති සමක් ඇති, කොණ්ඩා රැවුල් කළු මිනිසෙකු විය යුතුද? 


සමාජ මාධ්‍යවල බොහෝ අය කරන අන්දමින් මා ද ඇප්වලින් පිරිපහදු කරගෙන මගේ රූපය සමාජ මාධ්‍යවලින් ඉදිරිපත් කළ යුතුද? මම එසේ නොකරමි. මට ඔබ රැවටීම පහසුය. එහෙත්, රැවටීම උස්මුරුත්තා වන තත්වයකි. අවසානයේ මා ද රැවටීම සාමාන්‍ය උරුමයයි. මම අරගලකරුවෙක්මි. මා උත්සාහ කරන්නේ කැත හා ලස්සන ගැන දැක්ම වෙනස් කරන්නටය. මගේ කලාව නැවත ආරම්භ කරන්නට උත්සාහ කරන්නේ එතැනිනි. මට එය නොහැකි වනු ඇත. එහෙත්, මා කලාවේ මගේ අරගලය තුළ සිටිමි. ඒ බව මේ ලිපියෙන් ඔබට කීවෙමි. 


අරගලයට ආපසු ආවොත්, මට කියන්නට තිබෙන්නේ ඊනියා අරගලය තුළ කලාවේ අරගලය වෙනුවට නැවත වටයකින් පැරණි ආධිපත්‍යයන් නැවත තහවුරු වී තිබෙන බවයි. 'අරගලය' තුළ ඇත්තෙන්ම අරගලයක් තිබුණාද? නැතිනම් සිදුවුණේ පැරණි බල සම්බන්ධකම් නැවත ආකෘතිගත වීමද? අරගලය ඇත්තේ 'අරගලයෙන්' පිටත යයි මම 'අරගලය' මැදදීම සිතුවෙමි. මා නිවැරදි යයි මට විශ්වාසය. වර්තමානයේ මා දකින වැදගත්ම දේශපාලනික අභිමතාර්ථය 'අරගල' අනන්‍යතාවෙන් මිදීමය.

16 comments:

  1. අජ්ජාගේ පෝස්ට් එකේ හොඳ වැදගත් පොයින්ට් ගණනාවක් තියෙනවා. කතාව ඇත්ත. අරගලය තුල සුලු පිරිසක් පොරවල් ලෙස බෞතීස්ම කර ජනප්‍රියවන ලෙස ජනගත කිරීමට කටයුතු කළ අතර අනෙක් බහුතරය කොන්ඩම් වගේ පාවිච්චි කලා වීසි කළා එච්චරයි

    ReplyDelete
  2. ගෝට ගෝ අරගලය තුල ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ බෝන් අගේන් ආගමික කණ්ඩායම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ, ව්‍යාපාර කටයුතු, කලාව හා සාහිත්‍ය, ටෙලි නාට්‍යය හා චිත්‍රපට ඇතුළු බොහෝ ක්ෂේත්‍ර වලට දැඩි ලෙස බලපෑම් කරමින් ඒවායේ සැලකිය යුතු මට්ටමකින් පාලන බලතල ඇති කරගෙන තිබෙන බවත් ලංකාවේ ජනමාධ්‍ය මගින් මේ දවස් වල වාර්තා කර තිබුණා.

    ලංකාදීප පුවත්පතේ ලියැවී තිබුණු මේ පිළිබඳව විස්තර සහිත ලිපියක් අනුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක භානුක රාජපක්ෂ උපතින් බුද්ධාගමිකයෙක් වුවද 2015 වසර සිට ලංකාවේ ජාතික කණ්ඩායම හා එකතු වීමට ජලනි ප්‍රේමදාසලගේ බලපෑම් මත බෝනගේන් ආගමට පරිවර්තනය වී ඇති බව හෙළි වී තිබේ.

    ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන තරග සංචාරයේදී එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ද බෝනගේන් ආගමෙන් කණ්ඩායමටම ඇති බලපෑම පරික්ෂා කිරීමටත් පත්කරන ලද පංච පුද්ගල විශේෂ පරීක්ෂණ මණ්ඩලය විසින් සිය අවසන් වාර්තාවේ මේ බව දන්වා ඇත.

    මෙම බෝනගේන් ආගම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී දැනටත් වඩා ඉතා බරපතල අන්දමින් බලපෑම් සිදුවීමට ඉඩ ඇති බව නිරීක්ෂණය වන බවත් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කල යුතු බවත් එම වාර්තාවේ දැක්වෙයි.

    ඇතැම් ක්‍රීඩකයන් තම අනාගතයට බලපෑමක් වෙතැයි යන බිය මත ඊට අදාළව සාක්ෂි දීමෙන් වැළකී සිට ඇතැයිද වාර්තාවේ සඳහන්ය.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ නිලධාරීන් අතර බෝනගේන් ආගම වෙළඳ ද ගත් අය සිටින බවත් බෝනගේන් ආගම ප්‍රචාරය කරන පොපර්ට් ජෙරම් ප‍්‍රනාන්දු නම් අය විසින් තම අනුගාමිකයන් වැඩිකරගැනීමට විවිධාකාරයෙන් උපක්‍රම යොදන බවටත් අනාවරණය වී ඇති බවද වාර්තාවේ සඳහන් වෙයි.

    කණ්ඩායමට එම ආගමෙන් සිදුව ඇති බලපෑම පිළිබඳ සදහන් කොටසේ පුද්ගලයන් අට දෙනෙකු ගැන සදහන් වෙයි. භානුක රාජපක්ෂ, ජෙෆ්රි වැන්ඩසේ, සධීර සමරවික්‍රම යන ක්‍රීඩකයන්, ඈෂ්ලි ද සිල්වා සහ ජෙරම් ජයරත්න යන ක්‍රිකට් පරිපාලකයන්, ක්‍රිකට් විස්තර විචාරක රෝෂාන් අබේසිංහ, පුහුණුකරු රුවන් කල්පගේ, විනිසුරු ලින්ඩන් හැනිබල් යන පිරිසගේ නම් එසේ සදහන් වෙයි.

    ReplyDelete
  3. මාතේ මෙතනදි කියන්න ඕන සංස්කෘතිය යනු අප විසින් ගොඩනගා ගන්නා ලද්දක් බවත් විශේෂයෙන් දැනට ලංකාවේ පවතින වික්ටෝරියානු පීතෲ මූලික හා පැරණි ලංකාවේ පැවති මාතෘ මූලික ලෙස පවුල් සමාජය ද අප විසින්ම ඇති කරගත් යමකි.

    ඒ වගේම තමයි යථාර්තයට අනුව සමාජයේ බිහවීමට අවශ්‍ය සාධකයක් ලෙස කාන්තා පිරිමි ලෙස වෙනස් වීමක් මිස එක් පාර්ශවයකට අසාධාරණයක් වීමේ අරමුණින් කළයුතු විගඩම් නොවන බව ඒ නිසා සාකච්ඡා සම්මුතිය හා අවබෝධය තුලින්ම පමණක් මීට විසඳුමක් හොයන්න උත්සුක විය යුතු යි. එයයි විය යුත්ත මගේ අදහස අනුව.

    ReplyDelete
  4. රෙදිවල තුත්තිරි නේද 😀😀

    එදා 2005 දී චන්ද්‍රිකා කර අරිනකොට මහින්ද ජනාධිපති කරන්න ආව ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ලපටි ආධාරකාරයෝ අද විමල් වීරවංශට හිනා වෙනවා සමච්චල් කරනවා මෛත්‍රීපාල සිරිසේන සමග සංධාන ගතවුනා කියලා.

    හැබැයි එහෙම කියන ජවිපය 2010 මහින්දට විරැද්ධව ෆොන්සේකා දිනවන්න UNP එක එක්ක එකම සංධානයකට එනවා. එදා ෆොන්සේකා වෙනුවෙන් ජවිපය UNP ය දෙමළ පක්ෂ එකට හිට ගත්තේ පොදු අරමුණකට කියනවා. 😀

    එහෙමනම් ජවිපයට වගේම විවිධ දේශපාලනය මතවාදී අසමගිකම් තිබෙන අයට කාලය අනුව පොදු අරමුණකට එකතු,වෙන්න හැකියාව තියනවා.

    විමල් වීරවංශ කෝ මේ සිර්සේන සිරිසේන කියලා පොහොට්ටු වේදිකාවේ අහපු සිරිසේන එක්ක සංධාන ගතවෙන්න ලැජ්ජා නැද්ද අහන අයට අපි කියනවා. 💥💥

    අද පොහොට්ටුව UNP එක එක්ක සංධාන ගතවෙන්නත් කලිං JVPය සරත් ෆොන්සේකා වෙනුවෙන් ....

    බටලන්දේ වධකයා කියලා 😀
    මිස්ටර් බීන් කියලා😀
    රනිල් බෑ කියලා 😀
    වේදිකාවේ මොර දුන්න ජවිපයම තමයි රනිල් එක්ක හිටගත්තේ..

    එහෙමනම් අද මෛත්‍රීපාල සිර්සේනට විරැද්ධව වේදිකාවේ කථා කල විමල්ට ලැජ්ජා හිතෙනවාද අහන්න කලිං

    රනිල්ට වේදිකාවේ කෑ ගහපු ජවිපයට ෆොන්සේකා දිනවන්න රනිල් එක්ක වේදිකා ගතවුන ජවිපයට ලැජජාවක් තිබ්බද කියලා අහනන්න ඕන.😀

    රතු මහත්තුරුණි අනුන්නේ තුත්තිරි පෙන්නන්න කලිං ඔබේ වස්ත්‍රයේ කලිං ඇනිච්ච තුත්තිරි ගැන හොයලා බලාලා හිනාවෙන්න. මම නං කැමතියි ඒකට... එහෙම නැතුව ඉතින් ඔය අනිත් කෑ ගහන එවුන් ගාව මේ තියන තත්ත්වයට මෙහෙමවත් විසඳුමක් තියෙයි කියල හිතනවා ද?

    ReplyDelete
  5. අනේ බන් ගූතලන් යකෝ ඔය අංගවිකල ජීවිත හද්ද ගුබ්බෑයන් වල ඉදලා රෙදි නැතුව නලු කං පෙන්නලා රෙදි නැතුව මිනිස්සු ගෑනු කරගහන් ලෝකෙට පේන්න නැලවෙනවා. ලංකාවේ ගොබ්බ මිනිස්සුන්ට හරක් පයි වලින් නෙලන්න ඕනේ හැම වෙලේම ඔය වගේ දෙකයි පණහේ මානසික රෝග වලින් පිරුණු නලුවෙක් නිලියෙක් දැක්කම උඩ දාගෙන photos ගහලා උන්ව උඩ තියනවට. උනුයි පස්සෙන් අවිල්ලා අපි එක්ක photo ගහලා දාන්න ඕනේ හරිනම්.

    ඔය කසිකබල් නලුවෝ නිලියෝ ගායකයෝ වගේ ආටිස්ට්ලා පොරවල් වෙන්නේ කොහොමද? අපි මුන්ගේ නාට්‍ය බැලුවේ නැත්තන් සිංදු ඇහුවේ නැත්නම් ආට් ෂෝ බලන්නේ නැත්නම් මුන් ජනප්‍රිය වෙයිද?

    ඕකම තමයි අපේ රටේ දේශපාලනේටත් වෙලා තියන්නේ, දේසපාලුවන් කියන්නේ අපි වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් රස්සාවක් කරන වෘත්තීයමය කණ්ඩායමක් විතරයි, අපව නියෝජනය කරන එක වෙනුවෙන් මහන්සි වෙන එක උන්ගේ රැකියාව, ඒ වෙනුවෙන් වැටුප් සහ වෙනත් දීමනා පහසුකම් සපයන නිසාම පමණක් අපි වෙනුවෙන් රස්සවට යන දේශපාලුවා උන් වෙනුවෙන් අපිව ගොන් කමේ යවනවා. ඒක නොතේරුම්ගන්න මිනිස්සු සමහරක් තවමත් උන්ගේ පස්සෙන් යනවා, ඕක ඉක්මනට හදන්න ඕන නැත්නම් රටකට අනාගතයක් නැති වෙන එකයි වෙන්නේ

    ReplyDelete
  6. අජිත් පැරකුම් කියන කුහක මුඩුමයාගේ කටේ රෙන්ඩ ආසයි මට

    ReplyDelete
  7. තේරෙන්නෙ දැන් තමා.කොමෙන්ට් නොකළාට මාත් අවුරුදු 1.15 ක් විතර තිස්සේ ඔයාව කියවන රසිකයෙක් මාතලන්. අපිට පොත් පරදර්සනයට ගන්න පොත් ලිස්ට් එකක් ඕනේ. ඉක්මනින් දාන්න කෝ.

    ReplyDelete
  8. තමුසෙගේ නින්දිතකම තේරුනා මේ වචන ටිකෙන්

    "ජීවන්ත වගේ වැද්දොත් එක්ක පාරවල් ගානේ රස්තියාදු වෙන පාදිලියොයි, සුදු ලෝගූ හා කුරුස එල්ලගෙන මහ රෑත් පාරවල් වල ලගින තුට්ටු දෙකේ වේස හිඟන ගෑණුයි උන්නේ නෑ. මන්ද මානසික ගංජා කාරයෝ ලන්කට් ගහන් පයිය පේන්න කුරුසෙ කරේ තියන් ගියේ නෑ"

    ඒ වගේම තමුසෙට දෙවියන් වහන්සේ උපරිම වශයෙන් දඬුවම් ලබාදෙනවා අනිවාර්යයෙන්ම, තමුසේ අමතක නොවන පාඩමක් ඉගෙන ගන්නවා දැනගනින් ගොන් මාතලන් ගොනෝ අප ස්වාමීන් වහන්සේගේ මුණුපුරන් වහන්සේ කෙනෙක් වන ජෙහාන් අප්පුහාමි උතුමාණන් වහන්සේ කියලා කියන්නේ දෙවියන් වහන්සේ විසින් දිව්‍ය ලෝකයේ ද්වාරය අසල සිට මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් මෙලොවට එවනලද එතුමන්ගේ ඥාති මුණුපුරන් වහන්සේ කෙනෙක් බව දැනගනින් දෙවියන් වහන්සේගේ ශක්තිය නිසාම පමණයි උන්වහන්සේ (අප්පුහාමි වහන්සේ) පයින්ම කලුපාට පෑන්ටි එකක් පමණක් ඇඳගෙන අමු නිරුවතින් මහපාරේ ඇවිදමින් දකින දකින තරුණියන් පමණක් නොව වයස්ගත ගැහැණු සහ කුඩා දැරියන් පමණක් නොව පිරිමින් සහ සමරිසි සමනලුන් මුගටියන් හෝතඹුවන් පවා රාගයෙන් මන් මත් කරවන සුළු පරිදි කාමයෙන් මුසපත්ව කෙඳිරි ගානතෙක් උමතු කරමින් අරගල භූමිය තෙක් කිලෝ එක්දාස් පන්සීයකටත් වඩා ගොඩාක් බරින් වැඩි ඍජු ෆෝම් කුරුසයක් සිය පූජනීයත්වයට පත් වූ ශුද්ධ වූ උරහිස් මත තබාගෙන දෙවියන් වහන්සේගේ බලයෙන් පයින්ම කුරුසිය වැඩමවාගෙන පැමිණියේ... ඒ තොපි වගේ කාලකන්නි පවින් මුදවා ගැනීමට දෙවියන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ වචනය කඩමින් ගෝඨාභය ලෙස පෙනී සිටි සාතන් වෙනුවෙන් නුඹලා කළ පවු වල බර දරාගෙන රටේ පාලනය වෙනස් කර දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව නව පාලකයා වන ශුද්ධෝත්තම රනිල් වික්‍රමසිංහ පියතුමා බව තීරණය කිරීමට... ඒක මුලින්මතේරුම් ගන්නවා තමුසේ හරිද? යකෝ නිකන් ගොන් කතා කියන්නේ ඇයි? වහාම ළඟම ඇති පල්ලියේ ස්වාමි හමුවෙලා පවු සමා කර ගැනීම සඳහා පාපොච්චාරණය කරන ලෙස මම තමුසෙට අණ කරණවා ගොනෝ

    තමුසෙ දැන ගන්නවා අපි පව්කාරයන්ව සිටියදී පවා, දෙවියන් වහන්සේ තම පුත්‍රයා වූ දේව පුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ උතුම් වූ ශ්‍රේෂ්ඨතම ජෙහාන් අප්පුහාමි උතුමාණන් වහන්සේ නම් වූ වන තම ඥාති පුත් මුණුපුරාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයට එව්වේ අප වෙනුවෙන් මැරීමට, අපගේ පාපවලින් අපව ගලවා ගැනීමට සහ සාතන්ගේ මනුෂ්‍ය ස්වභාවය වූ ගෝඨාභය රාජපක්ෂ නමැති මහා මිනීකන රාක්ෂයාගෙන් පාපී අප වැනි ගැති ජනතාව ගලවා ගැනීමට (රෝමයන්ගෙන්) 5,8) දෙවියන් වහන්සේ මිනිසුන්ට ප්‍රේම කරන නමුත් ඔවුන්ට හානි කරන පාපයට වෛර කරන බව අපි නිගමනය කරමු.

    ඒ වගේම දෙවියන් වහන්සේ ඔහුගේ මැවිල්ලට සහ ඔහුගේ මැවිල්ලට එරෙහි සෑම දෙයකටම නොවැළැක්විය හැකි ලෙස විරුද්ධ නොවන්නේ නම් සහ ඔහු සහ ඔහුගේ ජීවීන් සමඟ සැබෑ සම්බන්ධතාවයකට ඔහු විරුද්ධ නොවන්නේ නම්, ඔහු කොන්දේසි විරහිත, විස්තීර්ණ ප්‍රේමයක් නොවනු ඇත. දෙවියන් වහන්සේ අපට එරෙහි වන ඕනෑම දෙයකට විරුද්ධ නොවන්නේ නම් දෙවියන් වහන්සේ අප වෙනුවෙන් නොසිටිනු ඇත.

    තමුසේ මේ නිසාම වහාම බයිබලය බලපන් ගොන් මාතලන් "මක්නිසාද මනුෂ්‍යයාගේ උදහස දෙවියන් වහන්සේ ඉදිරියෙහි හරි දේ කරන්නේ නැත" >(යාකොබ් 1,20).

    “ඔබ කෝපයෙන් සිටිනවා නම් පව් නොකරන්න. ඔබේ කෝපය මත හිරු බැස යාමට ඉඩ නොදෙන්න »(එපීස 4,26).

    තමුසේ වහාම පවූ සමා කර ගත යුතුයි.

    එරෙහි සෑම දෙයකටම නොවැළැක්විය හැකි ලෙස විරුද්ධ නොවන්නේ නම් සහ ඔහු සහ ඔහුගේ ජීවීන් සමඟ සැබෑ සම්බන්ධතාවයකට ඔහු විරුද්ධ නොවන්නේ නම්, ඔහු කොන්දේසි විරහිත, විස්තීර්ණ ප්‍රේමයක් නොවනු ඇත. දෙවියන් වහන්සේ අපට එරෙහි වන ඕනෑම දෙයකට විරුද්ධ නොවන්නේ නම් දෙවියන් වහන්සේ අප වෙනුවෙන් නොසිටිනු ඇත.

    තමුසේ මේ නිසාම වහාම බයිබලය බලපන් ගොන් මාතලන් "මක්නිසාද මනුෂ්‍යයාගේ උදහස දෙවියන් වහන්සේ ඉදිරියෙහි හරි දේ කරන්නේ නැත" >(යාකොබ් 1,20).

    “ඔබ කෝපයෙන් සිටිනවා නම් පව් නොකරන්න. ඔබේ කෝපය මත හිරු බැස යාමට ඉඩ නොදෙන්න »(එපීස 4,26).

    ඒ අනුව තමුසේ වහාම පවූ සමා කර ගත යුතුයි.

    ReplyDelete
  9. කටවල් වල ගඳ
    පුකවල් වල සුවඳ

    ReplyDelete
  10. මාතලන් රාජපක්ෂ පවුල සහ එම පොදුජන පෙරමුණේ පොහොට්ටු පක්ෂයේ අය මහා එපාම කරපු නරකම අමනයන් පිරිසක් කියලා ඔවුන්ව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන එක ගැන දෙයක් කියන්න තියනවා ඇත්තටම මාතලන් කළු පාට සිට අළු පාටේ විවිධ පරාස හරහා සුදු පාට දක්වා විවිධාකාරයේවර්ණාවලියක් තියෙනවා වගේම ලෝකෙ හොද සහ නරක මිනිස්සු කියලා බ්ලැක් ඇන්ඩ් වයිට් කොටස් දෙකක් නෑ.

    ඒ වගේම සුදු සහ කලු කියලා පාට දෙකක්කුත් නෑ. මාතලන් නොදන්න කරුණක් තමයි ඔය සුදු සහ කලු කියන්නේ අළු පාටේ ප්‍රභේද බව, ඒ වගේම තමයි ලොව මිනිස්සු සුදු සහ කලු අතර අළු පාටේ විවිධ ප්‍රභේද වල දෝලනය වෙනවා.

    "අනේ එයා වෙනස් වෙලා" කියුවට එහෙම නෑ. ඒ මනුස්සයා අළු පාටේ වෙනස් ප්‍රභේදයකට පරිවර්තනය වෙලා විතරයි.

    සමහර වෙලාවට ඒ අළුත් ප්‍රබේදය අපි කැමතිම අළු පාට නොවෙන්න පුලුවන්. ඒත් ඒ අළු පාටට ගරු කරන එක වැදගත්. ඒකත් ලෝකේ පවතින වර්ණයක් කියලා හදුනා ගැනීම වැදගත්.

    කලින් හිටපු සුදු මනුස්සයාගේ අළුත් අළුපාට තේරුම ගන්න උත්සාහ කිරීම වැදගත්.

    මගේ මිතුරෙක් මට ළගදි කියුවා වගේ " මිනිස්සු කියන්නෙ රසායනික ක්‍රියාවල ප්‍රථිපලයක් .අපි කැමති උනත් , නැතත් ඒක එහෙමයි" .....

    අයිස් වාගේ සීතල, ගෙවල් වටේට උස තාප්ප බැදපු මිනිස්සු මුණගැහුනාම අපි හරි ඉක්මනට ඒ මිනිස්සු විනිශ්චය කරනවා. " අයිස් වාගෙ සීතලයිනෙ " කියලා හිතනවා. සමහර වෙලාවට ඇන්ටාක්ටිකාවෙ ඉන්නවා කියලා හිතලා, අපේ පරිස්සමට කෝකටත් කියලා උණුහුමට කබායකුත් පෙරවගන්නවා.

    ඒත් ඒ හැම මනුස්සයෙකුටම ඔබට මට වාගෙම අතීතයක් තියෙනවා. තමන් අතිශය විශ්වාස කරපු මිනිස්සු තමන්‍ව පෙරලා විශ්වාස නොකරපු, සීතල නගරෙක උණුසුම් තේ කෝප්පයක් වෙන්න උත්සාහ කරපු අතීතයකින් ඒ මනුස්සයා පැරදිලා ඉන්නවා පුලුවන්.

    අයිස්ලන්තෙ අයිස්කැටයක් විදිහට ජීවත්වෙන එක පහසුයි කියලා ඒ මනුස්සයා තේරුම් අරගෙන ඉන්නවා වෙන්න පුලුවන්.

    අපි හැමෝම අතීතයක් තියෙන මිනිස්සු.

    අනාගතය නිර්මාණය වෙන්නෙ අතීත අත්දැකීම් කියන අත්තල වලින් හැඩ වෙලා.

    ඔබ උණුසුම් වෙන්න. ඒ සීතල මනුස්සයාගේ සීතල ඒ උණුහුමෙන් මැකිලා යන්න පුලුවන්.ආයෙමත් මනුෂ්‍යත්වය ගැන, මිනිස්සු ගැන විශ්වාසයක් ඒ හිමෙන් ගල්වුන හදවතේ ඇති කරන්න සමහර විටක ඔබට පුළුවන්වෙයි මාතලන්... ඒ ගැන විස්වාසයක් තියාගෙන කටයුතු කරමින් ඉස්සරහට යමු...

    ReplyDelete
  11. ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිවාදීන් තම ආණ්ඩු විරෝධී හා රාජ්‍ය විරෝධී මූලෝපායන් ඉදිරියට ගැනීම සඳහා ශ්‍රී ලංකාව පැය 10ක විදුලි කප්පාදුවකට තල්ලු වෙන බලශක්ති අර්බුදයක් අපේක්ෂා කළත්, මේ වන විට රජය එය සාර්ථක ලෙස මගහරවාගැනීමට සමත්වී තිබෙන බව සන්ඩේ ටයිම්ස් සන්ඩේ ඔබ්සවර් ඩේලි නිවුස් ඩේලි මිරර් ආදී පුවත්පත් රැසක් වාර්තා කර තිබේ.

    ආණ්ඩු විරෝධී දේශපාලන අරමුණු සහිතව කටයුතු කරන බව පෙනෙන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසන පරිදි ගල් අඟුරු සංචිත සම්බන්ධයෙන් දිවයින දැන් වාසිදායක ස්ථානයක සිටියි.

    නව 2023 වසර සඳහා ගල් අඟුරු නැව්ගත කිරීම් 25 ක් පමණ සුරක්ෂිත කරගෙන ඇති බවත්, තවත් නැව්ගත කිරීම් 7 – 8 ක් කළමනාකරණය කරගතහොත් අගෝස්තු දක්වා විදුලි බලාගාර 100% අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැකි බවත් ඔහු පැවසීය.

    ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 බැගින් රැගත් නැව් හතක් ජනවාරි 6, 7, 13, 20, 23, 27 සහ 31 යන දිනවල ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

    මෙම ගල් අඟුරු නෞකා පුත්තලම වරායට ගොඩබෑමට නියමිතය. නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු හිඟයකින් තොරව සැපයිය හැකි බවත්, ඒ අනුව එම බලාගාරයෙන් අඛණ්ඩව විදුලිය සැපයීමට හැකිවන බවත් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා සඳහන් කළේය.

    දැනට ණයවර ලිපි නිකුත් කිරීමේ ගැටලුවක් රට තුළ පවතින බැවින් ගල් අඟුරු නැවට පටවන විට මුළු මුදලින් සියයට 30ක් ගෙවීමටත් ඉතිරි සියයට 70 ගල් අඟුරු ගොඩබාන විට ගෙවීමටත් සැපයුම්කරු සමඟ එකඟ වී ඇත. ඉදිරියේදී පැමිණෙන සියලුම ගල් අඟුරු නැව් සඳහා අවශ්‍ය සියයට 30 ක මුදල ගෙවා අවසන් බවද සභාපතිවරයා පැවසීය.

    ලංකා විදුලි බල මණ්ඩලය විදුලියෙන් සියයට 40ක් පමණ නිපදවන්නේ ගල් අඟුරු දහනයෙනි.

    - මවුබිම

    ReplyDelete
  12. අම්මෝ...පොල්ලෙන් ගැහුවා වගේ ඇත්ත මාතලී. මගෙ එක ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා, ආන්සර් කරනකල් කෝල් 50 ක් හරි එක දිගට ගන්න.

    තව සමහරු කවුද කින්ද මන්ද මුකුත් නෑ, "මිස්, මගෙ නඩුව කවද්ද ? " කටහඬ අඳුන ගන්න එයාලා ශිහාන් මිහිරංග කියලා හිතන් ඇති

    තව පිරිසක් ඉන්නවා පස්සෙ කතා කරන්න කියලා මැසේජ් කළත් දිගින් දිගට ගන්න. ඒ විතරක් නෙවෙයි පස්සෙ කතා කරන්න කියද්දි දිගිම් දිගට නොන්ස්ටොප් කියවනවා සමහරු

    ReplyDelete
  13. මාතා කැලණිය පැත්තෙ හාදයෙක් නේද මචන්? යකෝ කැලණිය පැත්තෙන් කරන්ට් කැපිල්ල ගැන මොකද හිතන්නේ?

    සඳුදා ඉදන් අපට දෙවෙනි වටේට කරන්ට් කපන්නෙ රෑ 9 - 10.20 ( 20 කිව්වට එන්නෙ 30 විතර ). පොඩි දරුවන් ඉන්න ගෙදරක මේ වෙලාවට කරන්ට් කපනවා කියන්නෙ හරිම කරදරයක්. (ඒ වෙලාවට තමයි රට කා පු නා කි උන්දෙලාගේ, බූරු පුතාණෝ වගේ මීහරකුන්ගේ සහ ඊළඟට ඉතුරු ටික කන්න බලාගෙන තොලකට ලෙවකන අනුර කුමාර ඇතුළු සෙට් එකේ මව්තොමෝලා වළේ ඉඳන් නැත්නම් ගෙදර ඇඳේ ඉඳන් කිඹුහුම් යවන්නෙ.)

    කරන්ට් ගිහාම දරුවන්ට කවන්න, නිදි කරවන්න කිසි දෙයක්.කරන්න බැහැ. ඉතින් අපි කරන්නෙ දරුවොත් අරන් අක්කලෑ ගෙදර යන එක. ඒ ගිහාම නිදි මරගාතෙ පිස්සු නටන දඟමළු දෙකක් ආම්බාම් කරන එකත් යුද්ධයක්.

    කරන්ට් කැපිල්ල එක්කම කරන්ට් යන්න පැයකට විතර කලින් වතුර එන වේගෙ අඩු වෙනවා. උයා ගන්න, ඇඟපත හෝද ගන්න කිසි දෙයක් කරන්න බෑ.

    ඇත්තමයි මේක මහා ක රු ම ය ක්.... මේ, ගැන ලියන්න පුළුවන් වෙයි ද?

    ReplyDelete
  14. ආසයි සෞම්යාව සතුටු කරන්න. එ උපරිමයෙන්.. එත් අවස්තවක් එහෙම කෙනෙක් නහ.. ස්වයන් වින්දනය පමනක් කරලා මොන සතුටක් ද.. තන් උරලා නිපල් සුප්පල කිහිල්ල උරලා බඩ කිස් කරලා කිම්බ අතින් පිරිමදලා මයිල් උඩ අතගාලා කිම්බ කිස් කරලා කකුල් පලල් කරලා කිම්බ දිව දාලා උරන්න ඔනා ගොඩාක් වෙලා. ජුස් එන්නම.. එ උරන ඉරිල්ලට මයිල් ගහක් දෙකක් කටට ආවම සතුට... අම්මාහ්. තන් දෙක අතරට දාල ගහන්න කිම්බ පලල් කරලා සුප්පන්න. එවත් සෙරම කරලා සතුටු කරලා මුලු සර්වාන්ගෙම ඉස්සරහට මුනින් අතට පෙරලලා සම්පුර්න මසාජ් එකක් දෙන්නොන.. එ කරලා ආපහු කිම්බ දිව දාලා උරලා සුප්පනකොට මුනට චු කෙරුවොත් කොහොම තියෙයිද

    ReplyDelete
  15. ඉතින් බන් තමන්ගෙ කියලා බිම් අඟලක් මිහිපිට නොතිබ්බ…. බලෙන් අල්ලාගෙන හිටපු රජයේ ඉඩමක් වූ කෙහෙල්වත්ත මුඩුක්කුවේ වාසය කළ… මුඩුක්කු කානුවට වැසිකිලි ගිය….. කම්කරු රැකියාවක් වත් නොකළ ලැවරියා පේමදාසගෙ පුතා වූ…. කම්කරු රැකියාවක් වත් නොකළ බූරු පුතා වූ සජිත් ප්‍රේමදාස නමැති ගොන් මෝඩ මීහරක් වහන්සේට ඉස්කෝලවලට බස් බෙදන්නත් කොළම 07 ගෙයක් හදාගන්නත් සල්ලි කොයින්ද? මුංගෙ පරම්පරාවෙන්ම රැකියාවක් කළේ මුගේ ආච්චි විතරයි. ඒ ගෑණි කෙහෙල්වත්තෙ මුඩුක්කුවේ ලැවරියා වික්කා. නමින් ලැවරියා අක්කා. විගණනය මුගෙන්ම පටන්ගමු.

    ReplyDelete
  16. මේගොල්ලන්ගේ දේශපාලන ඩිල් වලින් පිඩාවට පත්වන්නේ මේ රටේ කිසිම පක්ෂයකට සම්බන්ද නැති අපි වගේ සාමාන්‍ය මිනිස්සු. Social Media කමෙන්ට් කියෙවුවම පේනවා එක එක පක්ෂවලට කුජීත විදිහට රෙදිනැතුව කඩේ යන අය ඒ ඒ පක්ෂ වෙනුවෙන් අදහස් ඉදිරිපත්කරනවා මිසක් කිසිසේත්ම පොදුවේ රටේ මිනිස්සුන්ගේ අනාගතය වෙනුවෙන් පිරිසිදු රටක් වෙනුවෙන් කතා නොකරන බව. තක්කඩි දේශපාලකයන් මොන ගේම් ගැහුවත් මිනිස්සු හරියට නිවැරදිව ඉන්නවා නම් ඊලග චන්දයෙන් රට ගොඩ දා ගන්ඩ පුළුවන් ඒත් මේ රටේ බහුතරයක් හොරු හින්දා උන්ට ඕන හොර පාලකයන්ව පොදුවේ පොහොට්ටු එජාප සජබ ජේවීපී පෙරෙට්ටෝ ඔක්කොම එකයි සේරම එකෙකුට එකෙක් නොදෙවෙනි ලොකු පොඩි හොරු රැලක් විතරයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න