.

.

Jan 1, 2023

මේ අවුරුද්ද ඔබට කොහොමද?




 මේ අවුරුද්ද

ඔබට කොහොමද?

➖➖➖➖➖➖▪️➖


ලෝකප්‍රසිද්ධ අනාවැකි කාරයෝ මෙන්ම ඉන්දියාවේ ප්‍රසිද්ධ අනාවැකි කාරයෝ කියනවා වගේම, පවතින භූ දේශපාලනය, වසංගත නැවත මතුවීම් වගේ දේ එක්ක බැලුවාම, 2023  සුන්දර අවුරුද්දක් වෙන්න තියෙන ඉඩකඩ බොහෝම අල්පයි...


රුසියන් යූක්‍රේන යුද්ධය යුරෝපයටත් පැතිරෙන්න තියෙන ඉඩකඩ වැඩියි, ඊයෙත් පුටීන් අවුරුදු සැලබ්‍රේට් කළේ කියේව් වලට මල් වෙඩි කෙලලා. කොහොමත් ඇමරිකන් කාරයගෙ වෙපන් බිස්නස් එකට යුද්ධයක් තියෙන්නම එපාය. හැබයි පරිප්පුව කන්නේ යුරෝපය. වයිඩන් කාරයා සෙලන්ස්කිට දීපූ ලණුව ඌ නියමෙටම කෑවා.


ඒක ඉදිරියට මාස 7 ක් පවතින 3 වන ලෝක යුද්ධය වෙන්න පුලුවන් කියලා බොහෝ දෙනෙක් කියනවා. මේක මුලු ලෝකයේම ආර්ථිකයට බලපානවා. IMF එකට සෑහෙන වැඩ තියෙයි. ඒ අස්සෙ අපි වගේ හාල්මැස්සෝ පයිසෙකට ගනන් ගන්නෙකක් නෑ. ඒ නිසා ඉන්දියාව එක්ක සෙට් වුනොත් හොඳයි.


ඒ නිසා ඔය IMF එළුවගෙ පස්සෙ නොයා, රටේ ආර්ථිකය ගොඩ ගන්න වෙන ක්‍රමයක් හොයා ගත්තා නම් හොඳයි. විශේෂයෙන් යුරෝපේ යුද්ධයක් ඇති වුනොත් එහේ උන්ට එපාර්ට්මන්ට් විකුණලා හොඳ ගානක් හොයා ගත්තෑකි. එහෙම දේවල් අපේ උන් හිතලවත් නෑ. උන් වතුර රත්වෙලා නෙමෙයි, වතුර ටික වාශ්ප වෙලා හිඳිලා ඉවරවෙලත් තාම ඩාන්ස් කරනවා.


චීනේ කොරෝනා ආයෙත්, ආයෙත් රටවල් ලොක්ඩවුන් වෙලා ඉකොනොමියට කෙල වෙන්න පුලුවන්.


ඒ වගේම රැකියා විරහිතභාවය, ආහාර හිඟය, බලශක්ති අර්බුධයට මුලු ලෝකෙටම මුහුණ දෙන්න වෙනවා.


සූර්‍යයාගේ වෙනස්වීම් නිසා ගෝලිය උණුසුම ඉහළ ගිහින් ස්වභාවික විපත් ගංවතුර, නියඟ එන්න පුලුවන් කියලත් කියනවා.


බබා වැන්ගා වගේම නොත්‍රඩාමුස් කියන විදියට, ප්‍රංශයට අනිවාර්‍යයෙන් යුද්ධයකට මුහුණ දෙන්න වෙනවා. ඒ යුද්ධයේදි භයානක අවි, ඒ කියන්නේ බයොලොජිකල් වෙපන් හෝ න්‍යෂ්ටික අවි භාවිතා වෙන්නත් ඉඩ තියෙනවා. යුද්ධය ඉවර වෙන්නේ එහෙම වෙන්නත් පුලුවන්.


ආහාර හිඟය කොච්චර දරුණු වෙනවද කියනවා නම්, මිනීමස් කන තත්වයක් එන්නත් පුලුවන් කියලයි කියන්නේ. මේ අදහස යුද්ධය නිසා එකිනෙකා මරාගැනීම වෙන්නත් පුලුවන්. චාල්ස් ඇන්ඩ් කැමිලා ජෝඩුවටත් එච්චර හොඳ අවුරුද්දක් නෙමෙයි කියලා කියන්නේ.


අපේ රටේ උන් ගැන බලනවා නම්, ජනවාරි 17 පස්සෙ ගොඩක් ලග්න වලට පොදුවේ හොඳයි. ඒ කියලා එකිනෙකාගේ ග්‍රහචාර අනුව තමයි හඳහන් බලාගන්න වෙන්නේ. ලංකාවේ හඳහන අනුවත් විශාල දේශපාලන වෙනස් වීම් හා පෙරලි වෙන්නත්, අළුත් නායකයෝ බිහිවෙන්නත් පුළුවන්.


මේවා ප්‍රෙඩික්ෂන්ස් විතරයි. වෙයිද නොවෙයිද කියලා බලාන ඉන්න තමයි තියෙන්නේ.


ඔය මහ බැංකුවේ අධිපතිත් එහෙමයි. එයත් හොඳ ප්‍රෙඩික්ෂන් කාරයෙක්.


එයා කියන්නෙත් අදට වඩා හෙට හොඳයි කියලා විතරයි... වෙන මක්කත් දන්නෙම නෑ.

දැනටමත් කබ්බට වඩා සල්ලි ප්‍රින්ට් කරලා ඉවරයි.


ජයවේවා...!!!

.

19 comments:

  1. හදහන රෝල් කරලා ගහගනින් පුකේ පොන්නයා

    ReplyDelete
  2. අනාවැකි ගැන නම් කියන්න දන්නේ නැහැ ඒත් මාතලන් ගිය අවුරුද්දෙ සැරටම උගත් පාඩම් ඇසුරින් මේ අවුරුද්දෙ හිතවත් ඔබ සැමට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම් ! Thanks me later 😁

    " කාට හරි බනින්න කෑගහන්න කොයිතරම් හදිසි උනත් කමක් නෑ ( ඒවටත් එහෙමටම හදිසි වෙන්ඩෙපා😁) ..හැබයි කාවවත් වර්ණනා කරන්ඩ කවදාවත් හදිසි වෙන්ඩෙපා! ඇයි කියලා අහන්ඩ එපා . වර්ණනා කරන්ඩ එපා ! "

    හදිසියේ තියා නිවාඩු පාඩුවෙවත් එක පපෙක්ව/ පපියෙක්ව වර්ණනා නොකරම හිටියත් කමක් නෑ එහෙම වර්ණනා කිරිමේ අවශ්‍යතාවයක් පැන නොනඟින තාක්.. 😀

    විශේශයෙන්ම අළුතින් දැන හදුනගන්න ලැබෙන මිනිස්සුන්ව, පවුලට අළුතෙන් එකතුවෙන අයව , අලුත් තැනක රස්සාවට ගියොත් එතන ස්ටාෆ් එකෙ උංව , අහම්බෙන් ජිවිතමතට පාත් වෙන උංව වගෙ විශේශිත අයව වර්ණනා කරන්න / recommendations දෙන්න කවදාවත් හදිසි වෙන්නෙපා 😂😂

    මොකද අර " කොකාගෙ සුද පේන්නෙ ඉගිලෙනකොට " කියලා පුරාණ ඉසිවරු කියපු කතාව බැලින්නම් උන් කියලා තියෙන්නෙ කට කසනවට නෙමෙ 😁

    අපිට ජිවිතේදි දැන හදුනගන්න ලැබෙන සමහර මිනිස්සු අපිව මුලින් මුලින් " wow! feeling එහකටම අපිව ගෙනිනවා. පට්ට හයි එන්ඩ් එහෙකට ගෙනියනවා. 🤭

    ඊට පස්සෙ උන්ගෙ ටෲ කලර්ස් පෙන්නන්න ගන්නකොට අර මුලින් අපි කරපු වර්ණනා අපිටම සාපයක් වෙනවා !😂😂

    ඒ නිසා මේ අවුරුද්ද ගෙවනකොට කාවවත් වර්ණනා කරන්ඩ කිසිසේත්ම හදිසි වෙන්නෙපා! ඇයි අහන්ඩෙපා! එපා! 😎

    ReplyDelete
  3. ලංකාවේ මහ බැංකුවේ නිලධාරී මණ්ඩලය විසින් ලංකාවේ සමස්ත ආර්ථිකයේ හැසිරීම් රටාව හා එහි විචලනය පිළිබඳ ඉතා පුළුල් ලෙස අධ්‍යනය කොට පවසන්නේ 2023 වසරේ අවසන් මාස හයේ සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ මාවතකට පැමිණෙනු ඇති බව

    ඒ වගේම තමයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාසය පළ කරනපරිදි සමස්තයක් ලෙස මෙම 2023 වසරේ දී මධ්‍යස්ථ මට්ටමකින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වී ආර්ථිකය වර්ධනය වීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට මග පාදමින් 2024 සිට ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් ඉහළ යනු ඇති බව මහ බැංකුවේ අපේක්ෂාවයි.

    ලංකාවේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනැංවීම සහ එහි විභවයන් ප්‍රයෝජන ගැනීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට රජයේ සහ අනෙක් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ස්ථිර කැපවීම අවශ්‍ය බව ද මහ බැංකුව තව දුරටත් අවධාරණය කරයි.

    ReplyDelete
  4. නව වසරක උදාව යනු නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලුත් කර ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවකි. නමුත් ලංකාවේ ජනතාව 2023 නව වසරට පිවිසෙන්නේ අතිමහත් දුෂ්කරතා මෙන්ම අවිනිශ්චිතතාවයන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගත කළ වසරක් නිමා කරමිනි.

    රටේ සිදූ වූ පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීම හමුවේ ලාංකීයයන් සියලු දෙනා මත පැටවී ඇති විශාල බර සහ ලංකාවේ බහුතරයක් අත්විඳින ලද පසුබෑම ඉතා බරපතල වන නමුත් ලංකාව දැනටමත් මෙම අයහපත් කාලය පසුකර තිබෙන බව මම විශ්වාස කරන අතර 2023 නව වසර ලංකාවේ ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇත.

    ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ යටත්විජිතයක්ව පැවත, ඉන් නිදහස ලබා 2023ට වසර 75ක් සපිරේ. නමුත් බ්‍රිතාන්‍ය යටත්විජිතයක් ලෙස පැවත නිදහස ලැබූ අනෙක් රටවල් උදාකරගෙන ඇති ප්‍රගතිය ලබා ගැනීමට ලාංකීයයන් තවමත් සමත් වී නැත. එම නිසා රටේ බහුතරයක් තරුණ තරුණියන් පවතින ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටී. එය කිසිසේත් නොසලකා හැරිය නොහැකි අතර ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.

    මෙම වැඩපිළිවෙලේදී රට පළමුවට තබා කැපවී සිටින සැමටත්, රටේ ආර්ථිකය ස්ථාවර කරන තීරණාත්මක ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටි සියලු ශ්‍රී ලාංකික ජනතාවටත් නැවුම් බලාපොරොත්තු සමඟින් රට වෙනුවෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්‍රහණයෙන් නිමාවන, සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට දොරගුළු විවර වන ජයග්‍රාහි වසරකට සියලුදෙනාට සුභාශිංසනය කරමි.

    ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  5. රසික පැතුම් දිනවමු...

    මොනයම් හෝ වරණයක් ඉක්මණටම එන තරමට හොඳය. ජනමතය සාධාරණව සහ නිදහස්ව ප්‍රකාශ කළ හැක්කේ එවිටය. නමුත් දැනටමත් අරගලකරුවන් කුලල් කා ගැනීමට පටන් ගෙන තිබේ. ඊනියා අරගලය නිර්මාණය කිරීමට මූලිකත්වය ගත් පැතුම් කර්නර් සහ රසික ජයකොඩි වැනි මහත්වරුන්ට පවා එරෙහිව විවිධ අරගලකරුවන් සංවිධානය වෙමින් තිබේ. එය නොහොබිනේය.

    ඇතැම් අය කියන්නේ අරගලකරුවන් කිසිවෙක් ඡන්දයට ඉදිරිපත් නොවිය යුතු බවයි. “සිස්ටම්” එකෙන් පිට සිට අරගලය දිගටම කළ යුතු බවයි. එයින් සැබැවින්ම පෙන්වන්නේ ඔවුන් නිදහස් හා සාමකාමී මැතිවරණයකට ඇති බියද? “අරගලකරුවන් ඡන්දෙන් පැරදුනොත් අරගලයත් පරාදයි” වැනි ප්‍රකාශ ඔවුන් කරන්නේ ඔවුන් සමග ජනතාව සැබැවින්ම නැතැයි කියා ඔවුන් සිතන නිසාද?

    අරගලකරුවන් ඡන්දයකට ඉදිරිපත් වුවහොත් ලංකාවේ සාතිශය බහුතරයක් ජනතාව තම ඡන්දය ඔවුන්ට දී ඉහළින්ම ජයග්‍රහණය නොකරනු ඇතැයි ඔවුන් සැක කරන්නේ ඇයි? අරගලකරුවන් වහසි බස් දෙඩවූයේ “ජනතාව ඉන්නේ අරගලකරුවන්” සමග බව නොවේද? ඔවුන් එදා කිවේ “අරගලකරුවන් නියෝජනය කරන්නේ සියලු ජනතාවය” කියා නොවේද? ඉතින් දැන් ඇයි මේ විචිකිච්චා?

    සියලු අරගලකරුවන් පැතුම් කර්නර් සහ රසික ජයකොඩි සුසංයෝගය වටා කොන්දේසි විරහිතව එකතු විය යුතුය. ඔවුන් උගතුන්ය. චතුර කථිකයන්ය. අරගලයට සැබෑ නායකත්වය දුන්නේ ඔවුන්ය. රටේ ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ ඔවුන්ට පමණී. ආර්ථික ප්‍රශ්න පමණක් නොව තරුණ තරුණියන් මුහුණ දෙන ප්‍රේම අර්බුදවලට වුවත් රසික ජයකොඩි මහතා ළඟ දාර්ශනික පිළිතුරු තිබේ.

    රැවුල් කොණ්ඩා වවාගත් අපිරිසිදු අරගලකරුවන් මෙන් නොව, පැතුම් සහ රසික දෙදෙනා පිළිවෙලට අඳින පළඳින කොණ්ඩය පීරන කඩවසම් මහත්වරුන්ය. පැතුම් කර්නර් ගිනිමද්දහනේ වුවත් ලයිව් එන්නේ කෝට් බෑයක් දමාගෙනය. අරගලයේ සිටි වැඩිමනක් තරුණයන් මෙන් නොව පැතුම් සහ රසික මහත්වරුන්ට හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකිය. ඡන්දය දිනාගත් පසු ලෝකයේ වෙනත් නායකයන් මුණගැසී කතාබස් කිරීමට හැකියාව ඇත්තේ ඔවුන්ට පමණී.

    අනෙක පැතුම් කර්නර් සහ රසික ජයකොඩි මහත්වරු නියෝ ලිබරල් ආර්ථික පප්පලාය. නමට වාමාංශික ජවිපෙ සහ පෙසපෙ පරාජය කළ හැක්කේ පැතුම් සහ රසික වැනි නූතන ප්‍රභූ ධනේශ්වර වීරයන්ට පමණී. අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහනය ඇතුළු සියලු පොදු සේවා පුද්ගලීකරණය කිරීමට හරියටම දන්නේ ඔවුන්ය. කොටින්ම මේ රට කොරියාවක් කිරීමට හැකියාව ඇත්තේ පැතුම් කර්නර් සහ රසික ජයකොඩි යන මහත්වරුන්ගේ අනභිභවනීය නායකත්වය යටතේ පමණී.

    ඉතින් අරගලකරුවන් සියලු දෙනා “ලක් අම්මා බේරා ගැනීමට” එකතු විය යුතුය. වසර 74 ක සාපය නිමා කිරීමට අවසාන අවස්ථාව වන ඊනියා අරගලයේ අග්‍ර ඵලය වන පැතුම් කර්නර් සහ රසික ජයකොඩි සුසංයෝගය දිනවීමට තරුණ තරුණියන් රොද බැඳ කෝච්චිවල එල්ලී පැමිණිය යුතුය.

    උදව් කරන්නට බැරි නම් ඒ නිකැළැල් මහත්වරුන්ගේ කකුලෙන් අදින්නේ නැතුවවත් සිටිය යුතුය. ඔවුන්ගේ නියත ජයග්‍රහණයට ඉරිසියා නොකර “ආදරණීය අරගලයේ නාමයෙන්” “පාරිශුද්ධ අරගලයේ නාමයෙන්” “බෝර්න් අගේන් අරගලයේ නාමයෙන්” රසික පැතුම් සන්ධානය දිව විකාගෙන දිනවිය යුතුය.

    ReplyDelete
  6. අනේ පගෝ තොගෙ අනාවැකි. ගොට්ට රට හදනවා සුරපුරයක් කරනවා කියලා තෝ කිව්වා මතකද?

    ReplyDelete
  7. Replies
    1. නිදී මම ලංකාවට ආවේ මේ මාසේ මුල, ලංකාවේ සිරි නරඹන්නට බස් එකේ ගියා ඒ යද්දී මේ මට ඇහුණ දේවල්;

      බස් එකේ ගිය ගෑණු ලමයා 1 : මට එයා ගාව දැන් ෆීල් වෙන්නේ නෑ..

      ගෑණු ලමයා 2 : කවුද

      ගෑණු ලමයා 1 : සම්පත් ගාව දැන් ෆීල් වෙන්නේ නෑ... යසේන් අයියා ගාව තමා දැනෙන්නේ.

      ගෑණු ලමයා 2 : ඉතිං ඇයි අරූව අතෑරින්නේ නැත්තේ...

      ගෑණු ලමයා 1 : හී හී..

      ගෑණු ලමයා 2 : ඇයි උඹට දෙන්නම ඕනිද

      ගෑණු ලමයා 1 : එහෙම නෙවෙයි ඉතිං...

      ඊට පස්සේ දෙන්න සීට් එකක් ලැබිලා ඒ දිහාවට ගියා...

      කථාව නිමි.... 😶‍🌫️😶‍🌫️

      #සසරකලකිරිලාතියෙන්නේ
      #බස්එකේයද්දීඇහෙනඒවා
      🥲🥲🥲

      Delete
  8. ඔය සේරටම කලින් ලංකාවේ තියෙන මඩ ගහන අසික්කිත තුච්ඡ ජඩ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි. තමන්ට කිසිම වැඩපිළිවෙළක් දර්ශනයක් නැති මීහරක් හැත්තක් දේශපාලනික පක්ෂ වලට රිංගලා අනෙක් පක්ෂ වල කට්ටියට මඩ ගහන එක විතරක් කරලා ගොඩ යන්න හදන පාදඩ දේශපාලනික සංස්කෘතිය වෙනස් විය යුතු දෙයක්...

    ඒ වගේම තමයි දැන් සරත් පොන්සේකා ඇමරිකන් ඇජෙන්ඩා එකක් ලංකාවේ ක්‍රියාත්මක කරන්න ලන්කාවෙ ජනාධිපති කමට ඉල්ලුවත් පැරදුන නිසා දැන් වෙන වෙන බයිලා ගහමින් ආපසු බලය අල්ලන්න බලනවා. කොටි කල්ලිය විනාශ කරේ මොහු නම් උතුරේ ත්‍රස්තවාදී කල්ලි ඇතුලු සියලුම දෙමළ ජනතාව පොන්සේකාට චන්දය දුන්නේ කොහොමද? තවමත් ලන්කාවෙ මිනිසුන් මේ දේශපාලන ඝාතකයන් විශ්වාස කරනවා. සජිත් පේමදාස මොළයක් නැති ගොන් මෝලෙක් උනත් පුද්ගලයෙක් විදියට රටේ මිනිසුන් ගැන යම් කැක්කුමක් තියෙන බව පෙනෙනවා. ජලනිගෙන් නිදහස් උනොත් සජිත් මීට වඩා යමක් කරන්න පුළුවන් විදියට හොඳ නායකයෙක් වේවි. ගොබ්බ ගෑනියෙක් විසින් හසුරුවන බූරුවෙක් ලන්කාවෙ නායකයා ලෙස සුදුසු නොවේ.

    ReplyDelete
  9. මාතලන් 2023 අවුරුද්දේ අලුත් පොලිටිකල් උපක්‍රම ගැන කල්පනා කළොත් විප්ලවයක් කරන්න බැරිනම් මේ අවුරුද්දේ හරියට කකුල් මාට්ටුවක්වත් දාන්න අපි උත්සාහ කරන්න ඕන.

    උදාහරණයක් විදියට 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අත්දැකීම් අනුව සහ අප අතරින් සමුගත්ත පේලේ ගේ ජීවිත කතාව ඇසුරින් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්.

    පේලේ මියගියාට පස්සේ මමත් ආපහු පේලේ (Pele, 2016) ෆිල්ම් එක බැලුව. ඇත්තටම පේලේ වගේම ලංකාවේ ජයසූරිය මුරලිදරන් සුසන්තිකා අරවින්ද නෙට්බෝල දර්ශිනීලා වගේ අපේම කියල සමහර දේවල් අපිට හොයාගන්න වෙනවා යම් නිශ්චිත සිරගතවීමකින් ගොඩ එන්න ඕනිනම්.

    මාතලන් දන්නවා ඇතිනේ හා හා පුරා කියල පේලේ සැන්තෝස් (Santos) ක්ලබ් එකට බැඳුනට පස්සේ ඒකෙ පුහුණුකරු කිව්වේ දැන් ඔය උඹල ඔයි ගහන ගමේ රිලා නැටුම් (monkey game) නවත්වල ටවුමේ විදියට අලුත්ම ඇඩ්වාන්ස් තාක්ෂණය හා සම්බන්ධ පර්යේෂණ කරලා දියුණු කරලා තියෙන යුරෝපියන් පාපන්දු ගහන්න කියල. කොටින්ම වෙස්ටන් ස්ටයිල් එකට ගහන්න කියල. ඒ කියන්නේ පොතට අනුව ගහන්න කියල. දැනට පිළිගෙන තියන න්‍යායට අනුව ගහන්න කියල.

    හැබැයි ඔයගොල්ලො දන්නවා පේලේ එහෙම ගහන්න ගිහිල්ල අනික් අය ගහන අහලක් පහලක් ළඟටවත් යන්න බැරිවුණා කියල. අලුත් විදියට යන්න ගිහිල්ල සමස්ත කණ්ඩායමම එක තැනක හිරවෙන්න ගන්නවා. එතනින් එහාට ගමනක් නැති වෙනවා.

    ඒ උනාට පේලේ පොඩිම කාලේ කරපු සෙල්ලම් වලින් දැනගෙන හිටිය එයාගේ ස්ටයිල් එක (style). එහෙන් මෙහන් දාල, පොඩි පටු පාරවල් වල වංගු දාල, බැරල් උඩින් බෝලෙ අරගෙන, එහෙට කපල මෙහෙට කපල, අමුතුම ආකාරයේ වෙනමම විශ්මයජනක ක්‍රමයක් තුලින් පන්දුව ගෝල් එකට අරන් ගිය ලස්සන ගමන.

    ඒ තමයි ඇත්ත පේලේ.....

    ඒ තමයි එයාගේ ඉතිහාසය. ඒ තමයි එයාගේ ගමන. ඒ තමයි එයාගේ හුරුව. ඕකයි විශේෂ ප්‍රාගුන්‍යය. ඒක අනික් අයගෙන් වෙනස්. ඒක අනික් අයට වඩා සුවිශේෂියි. ඒක අසමසමයි. කොපි කරන්න හරිම අමාරුයි. අනිත් ටීම් වලට ටැකල් කරන්න ඊටත් වඩා අමාරුයි.

    අන්තිමට හැමෝම තේරුම් ගන්නවා ඇත්තටම දිනන්න නම් ඒ ඇත්ත පේලේ, ඇත්ත ඉතිහාසය, ඇත්ත ගමන්මග හොයාගන්න ඕනි කියල. ඊට පස්සේ තමයි පේලේට කියන්නේ ''ඔව්... ඔබ ඔබ බවට පත්වෙන්න'' කියල. ඔබේ විදියට ගහන්න කියල. අර යුරෝපීය පොතේ ෆුට්බෝල් වලින් නිදහස් වෙන්න කියල. න්‍යායෙන් නිදහස් වෙන්න කියල.

    ඊට පස්සේ තමයි පේලේ පේලේ බවට පත්වෙන්නේ. බ්‍රසීලය බ්‍රසීලය බවට පත්වෙන්නේ. වෙනත් විදියකින් කිව්වොත් එක මොහොතක බ්‍රසීලය පේලේ බවට පත්වෙන්නේ.

    ලංකාවේ පහුගිය කාලේ කරපු අරගලය ජයග්‍රහණයක් කරා ගෙනියන්න බැරිවුණා. ඒක නොදැනීම විදේශ බළල් අත් වලින් හයිජැක් වෙලා පොදුජන අරගලයක් වෙනුවට රනිල් වික්‍රමසිංහ බලයට පත් කිරීමට කරපු නාඩගමක් බවට පත්වෙනවා ඊට පස්සෙ අරගලය තුල පොරවල් වෙන්න ආපු ගොඩක් කලාකාරයෝ කියන නලාකාරයො ඇතුළු විශාල පිරිසක් බොරුවට පුම්බලා උඩ යවපු හිස් දූෂිත පුද්ගලයන් පිරිසක් බවට පොදුවේ සමස්ත සමාජය තුළ පුරවැසියන් තේරුම් ගත්තා.

    මේ පළවෙනි වතාව නෙවෙයි මාතලන්, 1971ත්, 1989ත් එහෙම උණා. මේ හැම එකකම අතුරු ධනාත්මක ප්‍රථිපල නැත්තේම නෑ ඉතින් ඒත් ඒක නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නය වෙන්නේ බහුතර ජනතාව දකින අවසන් කඩයිම දක්වා අපිට මේ කිසිම අවස්ථාවක මේ බලවේග ''විප්ලවයක්'' දක්වා ගෙනියන්න බැරිවුණා කියන එක. ඒ අර්ථයෙන් මේ අවුරුද්ද ගැනවත් ඊළඟ අවුරුද්ද ගැනවත් සුබපතන්න බැහැ.

    ඉතින් පේලේගේ මරණයෙන් පස්සේ එයාගේ ෆිල්ම් එක බලල අපිට ඉගෙනගන්න පුළුවන් විප්ලවීය පාඩම මොකක්ද?

    ඒක තමයි යුරෝපීය අධිපති පාපන්දු පුහුණු සැසිවල මොනවා ඉගැන්නුවත් අපේම කියල ශෛලියක්, ක්‍රමවේදයක් ප්‍රගුණ කරන්න වෙනවා අරමුණ කරා යන්න නම්.

    සනත් මුරලි අරවින්ද එයාලගේ විදියට ක්‍රිකට් ගැහුවා. සුසන්තිකා ෂෙහාන් යුපුන් සුගත් දර්ශා ශ්‍රියානි එයාලගේ විදියට දිව්වා. අර්ජුන මහේල එයාලගේ විදියට කණ්ඩායම හැසිරෙව්වා. දසුන් වෙනමම විදියකට දැන් කණ්ඩායම හසුරුවන බවත් පේනවා.

    ඉතිං පේලේ ට තිබ්බ එයාගේ විදියට හුරුවෙච්ච රිලා කකුල්. ඒවාට යුරෝපය හිනාවෙන්න ඇති. හැබැයි ඒවා සංරක්ෂණය කරන්න තරම් වටිනා මැජික් කකුල්. ඒ රිලා කකුල් තමයි බ්‍රසීලයට ජයග්‍රහණ ගෙනාවේ.

    මාක්සුයි එංගල්සුයි කියපු පොතේ විදියට විප්ලව කරන්න හිතුවොත් අපිටත් හැමදාම මෙහෙම දත නියව නියව ඉන්න වෙයි. මාක්ස්ගේ පොත් යන්තම් පැත්තකින් තියනකොට ඔන්න ජිජැක්ගේ පොතුයි මූෆ්ගෙයි ලැක්ලෝගේ පොතුයි ඇවිල්ල තියනවා. දැන් ඒ විදියට විප්ලව වෙනකල් අපි බලාන ඉන්නවා.

    එයාලගේ ලස්සන වර්සෝ පොත් අපිට විශ්වාසයි. හැබැයි අපේ රිලා කකුල් ගැන අපිට ලැජ්ජයි. ඒ නිසා අපි හැමදාම එතැනමයි.

    අඩුම තරමින් පේලේ ගේ 'මැජික් කකුල්' වල අසහාය බලය ගැන අපි පාඩමක් මේ අවුරුද්දේවත් ඉගෙන ගත්තොත් විප්ලවයක් කරන්න බැරි වුණත් හරියට ආණ්ඩුවට කකුල් මාට්ටුවක්වත් දාගන්න පුළුවන් වෙයි.

    ඒ නිසාම මේක ජයග්‍රහණයේ වසරක් කරගන්න උත්සාහ කරමු අපේම විදියකට.... !

    ReplyDelete
  10. මම මටම බස් මෑන් කියලා පීචං නමක් දාගත්ත කියන්නේ මං මොන බූරුවෙක් ද ඕයි? මට ඡන්දේ දෙන්නේ මටත් වැඩිය පට්ටම පට්ට පොල් බූරුවෝ ටිකක්.... මම කපුටු කාක් බැසිල් රාජපක්ෂ එක්කත් යටින් හිතවත්, රාජපක්ෂලා මට යටින් සපෝට්... අපේ අක්කා එක්ක මම හොර සල්ලි ජාවාරම් කරලා මාට්ටු උනාම අපිව බේරගත්තෙ මැදමුලනේ මල පයයි ගොඩ පයයි නාකි මයින කියන සුනාමි ආධාර හොරා ඌ මටත් හොරකම් කරලා තියෙන කෝටි ප්‍රකෝටි ගනන් මුදල් වලින් ටිකක් දීල තියෙන්නේ මම ඒ කාලේ මගේ සදාදරණීය රමණීය අමරණීය පියාණෝගේ බලය අවභාවිත කරමින් පන්සල් වල පුරාවස්තු නිදන් වස්තු කෝටි ගණන් හොරකම් කරල තියෙන්නෙ ඒවයින් සහ අර කපුටාස් බැසිල් රාජපක්‍ෂ සහ නාකි මයින කියන හොර දෙටුවා දීපු හොරසල්ලි වගේම මම අච්චු ගසා තිබෙන හොර සල්ලි වලින් තමයි මේ බස් අරන් දෙන්නේ ඒ නිසා මට බය නැතුව ඡන්දෙ දාන්න මම බලයට ඇවිත් රාජපක්ෂ පවුල ආරක්ෂා කරනවා ඒ ගැන මරාගෙ වහල් බයියො හරක් හැතිකරය බය වෙන්න එපා ඉතින් හරිද? මම අනිවාර්යෙන් රාජපක්ෂ පවුලේ හැමෝම හොඳින් බලාගන්න බවට දිවුරා පොරොන්දු වෙනවා... ආමේන් මමත් මගේ ගෑනි ජලනිත් හොඳම බෝන් අගේන් භක්තිකයන් ඒ නිසා දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තමයි ඉතින් තීරණය කරන්න වෙන්නේ හැම දෙයක්ම ආමේන්...

    ReplyDelete
  11. අර කරඳන කියන ගණිකාව එක්ක සම්බන්ධකම් පවත්වන උන්ගේ ක්ලිප් ලීක් වෙනවා නේද මේ දවස් වල? කරදන ගෑණිගේ හාම්පුතා වන ඊටත් වඩා දාර බඩුවක් වන හිරුණිකා පට්ට වේසාවිගේ තත්ත්වය ගැන හිතාගන්න පුළුවන් නේද?

    හිරුණිකා පට්ට බැල්ලි කාන්තා විමුක්තිය කියාගෙන ලිංගික සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන බව කියමින් කිසිම තේරුමක් නැති අමු තිත්ත කුණුහරුප වලින් බැන වදිමින් ප්‍රසිද්ධියේ කුණුහබ්බ කියලා රටේ ප්‍රධාන මාධ්‍ය වල වත් රැකියා තියෙන භාෂණයේ සංස්කෘතිය විනාශ කරන්න උත්සාහ ගන්නා බව පේන්න තියෙනවා,,

    ඔය අවස්ථා වාදී කපටි කම්බා හෙරක් ද වන පට්ට වේසාවි හිරුණිකා හත්වලාම හදන්නේ ලංකාවේ සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික සමාජයේ නියෝජිතයා හැටියට ඉදිරියට එන්න.එකට එන්ජීඕ වලින් හොදට ගෙවනවා ඔය ඩොලර් වලට තමයි හිරුණිකා ගණිකාව කුණුහරුප කියන්නේ ප්‍රසිද්ධ මාධ්‍යයේ...

    පිරිමින් ගේ ලිංගික අවයව ඉරීමේ ආසාවෙන් පෙලෙන කොලොන්නාවේ කුඩු ගැහැණිය හෙර නිකර්​ සමග එක්වූ අලුත්ම වෙහෙස අංගනාව​ කරදන වෙට්ට පාසී ගැන මාතලන් ලියපු එකක් දැක්කේ නෑ නේ...

    ReplyDelete
  12. මාතලන්, උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව 2023 වසරට පිය නගන්නේ විසඳුම් නොලද ප්‍රශ්න රැසක් පොදි බැඳගෙන, කෙටියෙන් කිව්වොත් IMF ණය නොලැබෙන බව පේනවා බොහෝ දුරට, ඊට අමතරව ඩොලර් බිලියන 12 කට වැඩි යහපාලන ආණ්ඩුව කාලයේ ගත්ත ඇමරිකානු යුරෝපීය මූල්‍ය ආයතන වලට ඇති විශාල ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමට නොහැකි වීම, තව තවත් බදු ආදායම වැඩි කිරීම, අධි උද්ධමනය සමග බැඳී ඇති ජීවන වියදම පාලනය, විශාල වශයෙන් ව්‍යාපාර වැසීයාම වැළැක්වීම, විදුලි අර්බුදය, මානව හිමිකම් සුරැකීම, මැතිවරණ පැවැත්වීම, අනවශ්‍ය ලෙස රටපුරා උද්ඝෝෂණයේ නිරත වන අපතයන්ගේ උද්ඝෝෂණ පාලනය මෙන් ම භූ දේශපාලනය වැනි ප්‍රශ්න රැසකට ලංකාවේ වර්තමාන රජය මුහුණ දී සිටියදී මෙම ප්‍රශ්නවලට සාර්ථකව විසඳුම් සෙවීමට රජයට ඇති හැකියාව මත 2023 වසරේ අනාගතය තීරණය වනු ඇතැයි යන්න ආර්ථික විචාරකයින්ගේ අදහසයි.

    නොනවත්වාම ලංකාවේ ඉහළ යන ජීවන වියදම, බදු බර, පොහොර අර්බුදය, දෛනික විදුලි කප්පාදුව, රැකියා අහිමි වීම්, ණය පොළී ඉහළ යාම, මානව හිමිකම් උල්ලංඝණය වැනි ප්‍රශ්න හේතුවෙන් ජනතාව ද විශාල පීඩනයකින් 2023 වසරට පිය නගන මේ මොහොතේ ජලනි ප්‍රේමදාසලගේ සජබයියෝ කියන කබ්බන්ගේ හොර නඩේ කැරැට්ටුවත් මේ දවස්වල එකින් එක එලියට එන බව පේනවා. (හක්කෙ බුදුරැස් බොක්කේ දඩමස් සෙට් එකක්. ඇහුවා ද බන් ලීක් වෙච්ච ෆෝන් රෙකෝඩ්ස්? අර කලු ඩිපෙන්ඩර් වෛශ්‍යා බේසික දූවගේ ඇසිස්ටන්ට් වෛශ්‍යා තාර බැරල් එක සමග අනියම් සබඳතා පවත්වන බුද්ධික පතිරණ ඇතුළු මන්ත්‍රීවරු එක එකා කියන අසභ්‍ය කතන්දර, කුජීතයි නේද?)

    මේ නිසා ලංකාවේ ප්‍රශ්න රැසකින් මිරිකී සිටින ජනතාවට මේ වසර තුළදී වඩාත් අභියෝගාත්මක වන්නේ මූලික වශයෙන් ආහාරපාන සපයා ගැනීම, දරුවන් පාසල් යැවීම, මාසික ජල විදුලි ආදී උපයෝගීතා බිල්පත් ගෙවීම, ණය වාරික ගෙවීමවැනි මූලික කටයුතු සඳහා අරමුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් ඇති දැඩි පීඩනකාරී තත්ත්වය නේද?

    මේ සේරම දේවල් නිසා පේන විදියට නම් ආර්ථික, කර්මාන්ත, මානව හිමිකම් සහ දේශගුණික යන අංශ ගත් විට 2023 වසර ශ්‍රී ලංකාවට තවත් අභියෝගාත්මක වසරක් වනු ඇතැයි යන්න නොඅනුමානයි, වගේම මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට හැකි කිසිම සමාජ දේශපාලන කණ්ඩායම් කවුරුත් පේන තෙක් මානයක නෑ ඒ නිසා ලංකාවේ අනාගත ආර්ථික ස්ථාවරත්වයක් පිළිබඳව වැඩි බලාපොරොත්තු තියාගන්න අමාරුයි නේද?

    ReplyDelete
  13. මාතෘකාව දැක්කම මට තව දෙයක් කියන්න හිතුණා, පසුගිය දවස් වල අසර්බයිජාන් වෙත ශිෂ්‍ය visa සමග යාම සඳහා බොහෝ දෙනා විස්තර අසා තිබුණ නිසා සංචරකයකු වශයෙන් පසුගිය පෙබරවාරි මාසයේ මා කල සංචාරය ආශ්‍රයෙන් මා ලද අත්දැකීම් ඒ හා සම්බන්ධව බෙදා ගැනීමට කැමැත්තෙමි. එය ශ්‍රී ලාංකිකයකු වශයෙන් මාගේ යුතුකමක් ලෙස සලකමි.


    ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික ,ආර්ථික අස්තාවරභාවය නිසා බොහෝ දෙනා සෝමාලියාවට හෝ යාමට උත්සාහ කරන බව පෙනේ. ලංකාවේ ඉපදීම කරුමයක් යයි සිතන තරමට බොහෝ දෙනා කලකිරී ඇත. පක්ෂ දේශපාලනය කුමක් උවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති වී ඇති මහා විනාශය පිළිබඳ කම්පා වෙමි..

    පෙර සෝවියට් රුසියාවට අයතව තිබූ අසර්බයිජානය උතුරින් රුසියාවත් නැගෙනහිරින් කැස්පියන් මුහුදටත් දකුණින් සහ බටහිරින් ඉරානයට හා ජෝජියාවටත් මායිම්ව පිහිටා ඇත. අසර්බයිජානය සංචාරයට විවෘතව ඇත්තේ 2009 වසරේ වන අතර බාකු නම් ප්‍රධාන නගරය දියුණු මට්ටමක පවතී. නමුත් නගරයට පිටින් පවතින සියලුම පලාත් රොබින් හුඩ් කතාන්දරය සිහිකරවන තරම් ගම්බදය.

    වංචාව දූෂණය පිරී පවතින මෙම රටේ විභාග සමත් වීමට ගුරුවරුන්ට විශාල මුදලක් දීමට අවශ්‍ය නැත. විරැකියාව උග්‍රය. රටේ ජනගහනයෙන් 95%ක් පමනම ඉංග්‍රීසි භාශාව භාවිතා නොකරන අතර එය මදිකමක් ලෙස නොසලකයි. අසර්බයිජාන් ජාතිකයන් සුන්දර මිනිසුන් නොවේ. පිටස්තර මිනිසුන්ගේන් මුදලක් කඩාවඩා ගැනීමට නිතරම මාන බලයි. මෙවැනි පරිසරයක ජීවත් වීම සුදුසු දැයි ඔබටම ප්‍රශ්න කරගත හැක.

    මෙවැනි රටක ශිෂ්‍ය වීසා මත ඉගනගෙන සුදුසු රැකියාවක් සොයාගැනීම සිහිනයක් පමනි.

    මේ නිසා ලංකාවෙන් පිට වී ඕනැම තූත්තුකුඩියකට යා යුතු යැයි සිතමින්
    මෙවන් රටවල් වල ශිෂ්‍ය වීසා සදහා මුදල් සහ කාලය වැය කිරීම පල රහිත බවයි මාගේ අදහස නම්...

    - සුනෙත්

    ReplyDelete
  14. රෂිනිගේ හුත්තට දිව දාන්න ආසයි. පුකේ හිලටත් දිව දානවා ඒකිගේ. ම්ම්.. හුතු ජුස් වල රස. රෂිනි ඇදගෙන හිටපු පෑන්ටි එකක සුවඳ බලලා අතේ ගහන්න තිබ්බා නං.

    ReplyDelete
  15. කලිනුත් දැම්ම comment එකක් ආයෙත් දානවා.

    මෙච්චර එරිලා තියෙද්දී වුණත් රාජ්‍ය ආයතන වල වියදම් අඩු කිරීමට ගත් තිරසාර පියවරවල් කිසිවක් පොදු ජනතාවගේ දැනගැනීම පිණිස හෙළිකරනවා තාම දුටුවේ නැහැ.

    අනිවාර්යයෙන්ම රාජ්‍ය ආයතන සියල්ලටම කරන්න පුළුවන් දේ තියෙන්නේ ඕනේ අනවශ්‍ය වියදම් කපා හැරීමට ගන්න පුළුවන් පියවර.

    උදාහරණයක් විදියට ලංකාවේ ඛණිජ තෙල් සංස්ථාව ලාබ නිසා මාස දෙකක bonus දීල!

    කළමනාකරුවන්ට ලක්ෂ 4 සිට 8 දක්වා, අනිත් සේවකයන්ට ලක්ෂ දෙකාමාර 3 අතර? ඇයි මේ?

    ReplyDelete
  16. මෙතෙක් පෘතුවිය මතින් හඳුනා නොගත් ඉතාමත් දක්ෂ ලෝහමය ශල්‍ය බද්ධයක් සහිත දිගටි පැරකාස් හිස් කබල.

    ශල්‍යකර්මයෙන් බද්ධ කරන ලද ලෝහමය දිගටි හිස් කබලක්‌ වන මෙහි වඩාත්ම ආකර්ෂණීය දෙය නම් හිස් කබලේ සිදුව ඇති තුවාලය හඳුනා නොගත් ලෝහ බද්ධ ශල්‍ය කර්මයෙන් පසුව සුව වී තවත් ඔහු වසර ගණනාවක් ඔහුගේ හිසෙහි එම බද්ධය සමඟ ජීවත් වී තිබීමයි.

    එය පැරකාස් සංස්කෘතියේ ක්‍රි.පූ. 700 - ක්‍රි.ව. 200 අතර කාලය ට අයත් දිගටි හිස් කබලක් වන අතර, යම් යුද්ධයකින් ආපසු පැමිණීමෙන් පසු ශල්‍යකර්මයක් මගින් ලෝහමය බද්ධ කිරීමක් සිදු කර ඇති අතර, එය ආසන්න වශයෙන් වසර 2000කට පෙරයැයි ගණන් බලා තිබේ .

    මෙම ලෝහ කොටසට සමාන ලෝහයක් පිළිඹඳව මින් පෙර පෘතුවියෙන් වාර්තා වී නොමැත.මන්ද එය බොහෝ විට "සක්වල ශල්‍යකර්මයක " ප්‍රතිඵලයක්විය හැකිය. අළුත්වැඩියා කිරීම වටා ඇති කැඩුණු අස්ථිය මත පදනම්ව රෝගියා මෙම ක්‍රියා පටිපාටියෙන් බේරා ගත හැකි බවට එය කල වෛද්‍ය වරයා දැන සිට ඇති අතර එය ඉතාමත් පළපුරුදු ලෙසින් ලෝහයට තදින් සම්බන්ධ කර ඇති බව දැකගත හැකිය. එයඅති විශ්මිත අති සාර්ථක සැත්කමක් වේ.. මෙම මෙහෙයුම සඳහා භාවිතා කර ඇති ලෝහය පෘතුවියේ තවමත් වාර්තා වී නැති හෙයින් විද්‍යාඥයෝ පවා එය කුමක්ද යන්න තවමත් නොදනී. සම්ප්රදායිකව මෙම ආකාරයේ ක්රියා පටිපාටිය සඳහා රිදීසහ රත්රන් භාවිතා කරන ලදී. නමුත් මෙම ලෝහය නම් තවමත් හඳුනා ගෙන නැත .

    වර්තමානයේ මෙය ඔස්ටියෝලොජි කෞතුකාගාරයේ එකතුවේ කොටසක්‌ ලෙස ප්‍රදර්ශනයට තබා ඇත.

    ReplyDelete
  17. අඩේ මාතෝ

    මේකට කමෙන්ට් ඕනේ:

    day 1:
    ලාගර් එකක් ගෙනාවොත් ඒක බීලා ඉන්නවා..

    day 2:
    ටයිගර් බ්ලැක් දෙකක් ගෙනාවොත් ඒ දෙක බීලා ඉන්නවා...

    day 3:
    ගිනස් දෙකයි ස්පෙෂල් බෘ දෙකයි ගෙනාවොත් ඒ හතරම බීලා ඒත් ඉන්නවා...

    day 4:
    ඔය සේරම කරලා බැරි තැන රොක්ලන්ඩ් ජින් බෝතලයක් ගෙනල්ලා ඒකම බිව්වත් ඉන්නවා..

    මේක කැරිම කරුමයක් අයිසේ..

    😔😔😔😔

    අඩේ මොනාහරි කියපන් ඩේ?

    ReplyDelete
  18. අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලම අපි හැමෝම අහලා තියෙන පුංචි කතාවක් මතක් කරන්න ඕන කියලා හිතුණා අලුත් අවුරුද්දට මුහුණ දෙද්දි වැදගත් වෙයි කියලා හිතලා.

    අපි හැමෝම දන්නවා අද අපි කොහොම මොන විදියට සුබ පතා ගත්තත් අපි මේ පය තිබ්බෙ වැල්ලෙත් බඹරේ කැරකෙන අවුරුද්දකට නෙවෙයි.

    ප්‍රශ්න වලින් මිරිකිලා තැලිලා පොඩිවෙලා හිටපු මිනිස්සු ඊයෙ Galleface එකට එකතු වෙලා පොඩ්ඩක් හිනා වුණා කියලා සමහර කල්ලි වලට ඇස් වලට කටු අණිනවා වගේ වෙලා තිබුණත් දැක්කා. සමහරු තාම නාහෙන් අඬනවා ඒක දැකලා.

    මම කියන්නෙ 365 දවසම පැය 24ම හැම දේකම නරකක් දකින, ඕක හරියන්නෑ ඔහොම හරියන්නෑ අයියෝහ් ඉවරයි, අනාගතයක් නෑ, කිසි දෙයක් කරලා වැඩක් නෑ කියාගෙන ඉන්න ඩයල් ඔබේ List එකේ එහෙම ඉන්නවනම් මේ අවුරුද්දෙවත් ඔවුන්ගෙන් ගැලවෙන්න. හැම එකටම නෑ බෑ කියාගත්ත මිනිස්සු වටකරගෙන ඉන්නකොට ඔබටවත් වගතුවක් නැහැ.

    මගේ පුද්ගලිකව විශ්වාසයක් තියෙනවා මේ අවුරුද්ද ඉවර වෙනකොට අපිට යම් තරමකට ඔලුව උස්සගන්න පුළුවන් වෙයි කියලා.

    සමහරු මෙහෙම කිව්ව ගමන් මේකට හිනා වෙයි මේක පක්ෂ දේශපාලන කෝණයකින් බදාගෙන.

    හැබැයි මේ අවුරුද්දෙ අපි ටිකක් කෙලින් හිටගනියි කියලා මම හිතන්නෙ දේශපාලන කාරණාවක් නිසාම නෙවෙයි.

    දේශපාලන සවිඥාණිකත්වය ගැන මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගෙ කල්කිරියාව ගැන මට ලොකු පැහැදීමක් නැති වුණාට මම මේ රටේ මිනිස්සු බරපතලව විශ්වාස කරන තැනක් තියෙනවා.

    ඒ තමයි අපි ඕනෑම බරපතල අර්බුදයක් හමුවේ නැගී සිටින්න ඔවුන්ට විශාල හයියක් තියෙනවා කියන එක.

    මේ ගැන ඉතිහාසය පුරාවටම අපිට ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්.

    ඒ නිසා මම බරපතල විදියට විශ්වාස කරනව මේ අපි ආපහු කෙලින් හිටගන්න පටන් ගන්න අවුරුද්ද කියලා.

    අවසාන වශයෙන් අපි ගොඩක් දෙනෙක් අහලා තියෙන වණ්ණුපථ ජාතකය මතක් කරන්නම්.

    අර ගැල් 500ක් එක්ක කාන්තාරෙ ගිහින් අවසාන දවසේ කෑමයි වතුරයි නැති වුණ කතාව.

    එතනදි කන්න කෑමයි බොන්න වතුරයි නැති වුණාම ගොඩක් අය හිතුවෙ "අයියෝහ් අපි ඉවරයි" කියලා.

    හැබැයි ගැල් නායකයා කරේ දැන් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න මොකක්ද කරන්න පුළුවන් කියලා උත්තරයක් හොයමින් හෙමින් වටේ ඇවිදලා බලපු එක.

    මෙහෙම ඇවිදිනකොට ඊ තණ පඳුරක් හම්බුණා එක තැනක තිබුණු.

    ගැල් නායකයා වහාම කට්ටියට කතා කරලා කිව්වා මෙතන වතුර ඇති. කට්ටියම එකතු වෙලා හාරමු කියලා.

    ජාතක කතාවෙ කියවුණේ නැති වුණාට මට හිතෙනවා එදත් එක කණ්ඩායමක් ඉන්නැති "අපෝ ඕක හරියන්නෑ මේ කාන්තාරෙ මොන වතුරද මූ මේ පාර වරද්දලා දැන් මේ ගිණි රස්නෙ අපි ලව්වා වළවලුත් කප්පන්න හදනවා" කියලා බැන බැන පැත්තකට වෙලා හිටපු.

    ඒ කණ්ඩායමට එහෙම ඉන්න කියලා තව කණ්ඩායමක් වළ කපන්න පටන් ගත්තා.

    කපාගෙන කපාගෙන යනකොට ඔන්න හම්බෙනවා පත ගලක්.

    දැන් අර වළ හාරපු මිනිස්සුත් අධෛර්‍යය වෙනවා ටිකක්.

    හැබැයි නායකයා වළට බැහැලා ගලට කන තියලා බලනකොට ඇහෙනවා ගල යටින් වතුර ගලන සද්දෙ.

    ඊට පස්සෙ ගල කඩන්න පටන් ගන්නවා.

    ආයෙත් අර සෙට් එක වළ වටේ ඉඳන් "මහ ලොකුවට වතුර තියෙනවා කියලා වළක් හෑරුවා කෝ ඉතින් වතුර හම්බුණාද. දැන් බොරුවට මේ මැරෙනකන් ගලකට පත බානවා. ගල යට කොහෙන්ද වතුර තියෙන්නෙ ඕක හරියන්නෑ" කිය කිය ඉන්නැති.

    හැබැයි අවසානයේ ගල කැඩුණම වතුර මතු වුණා.

    වටේ ඉන්න පිම්ප්සියො අවඥාවෙන් මොන කතා කිව්වත් ඒවා අහන්නෙ නැතුව වැඩේට අතගහපු වීර්යවන්ත කණ්ඩායම නිසා සියළු දෙනා ජීවිතය බේරගත්තා.

    මම කියන්නෙ මෙච්චරයි.

    මේ 2023 අවුරුද්දෙ ඔබ තීරණය කරන්න ඔබ හිටගන්නෙ වළ වටේ ඉඳන් ගලට කුළු ගෙඩියෙන් ගහන අයට හිනා වෙන එලොවටත් මෙලොවටත් දෙකටම වැඩක් පිම්ප්සි කණ්ඩායමටද නැත්තන් වළට බැහැල ගල කඩන්න Try කරන කණ්ඩායමටද කියලා.

    සමහරවිට ගල කැඩෙන එකක් නෑ. සමහර විට ගල කැඩුණත් වතුර හම්බෙන එකකුත් නැහැ.

    හැබැයි අවසන් කුළු ගෙඩි පහර ගහන්න ශක්තිය තියෙනකන් අපි වැඩේ අතෑරියේ නැහැ කියන හැඟීම හරි ඉතුරු වෙයි.

    ගල බිඳිමු.
    යළි නැගිටිමු.

    ශ්‍රී ලංකාව අපේ මේ අත් වලින්ම නැවත ඔසවා තබමු..!!! 🖤 🇱🇰

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න