.

.

Jan 5, 2023

සේපාල් ගැන උවිඳුගෙන්...


 

සේපාල් ගැන උවිඳුගෙන්...

➖➖➖➖➖➖➖⭕➖


සේපාල් අමරසිංහ වගේම උවිඳු කුරුකුලසූරියත් මගේ හිතවතුන්...


සේපාල් මගේ එක පංතියේ යාලුවෙක්, ඒ පංතියේ අතුල අධිකාරිත් උන්නා...


උවිඳු මගේ සයිබර් යාලුවෙක්.. මම උවිඳුගෙ වෙබ් එකට කාළයක් ලිව්වා එයාගේ ආරාධනයෙන්.. උවිඳු මාධ්‍ය උස්තාද් කෙනෙක් වගේම, හියුමන් රයිට්ස් චැම්පියන් කෙනෙක්... හැබයි මම ඝෝඨට කඩේ යනවා කියපු ගමන් එයා මා එක්ක තරහා වුනා... බුකියෙත් බ්ලොක් කලා.. ඒ එයාට මගේ මතය දරා ගන්න බැරි නිසා... එයා උගන්වන එයා දන්න මාධ්‍ය නිදහස ඒක වෙන්න ඇති... 


ඒ අතින්, නිර්මාල් රංජිත් දේවසිරි, චින්තන ධර්මදාස ගොඩාක් දියුණු මිනිස්සු...


ඒත් අපි හිතවත් කාළේ වරු ගනන් කතා කරන වෙලාවක උවිඳු, සේපාල් ගැන අපූරූ කතාවක් කිව්වා...


දවසක් උවිඳුගෙ ලැක්චර් එකකට සේපාල් ඇවිත් උන්නලු.. ඒකෙදි ඇහුවලු.. ඔයාලා මෙ ජනමාධ්‍ය පාඨමාලාවට ඇවිත් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා... එක එකා සාම්ප්‍රදායික පිළිතුරු දෙද්දි... සේපාල් කිව්වලු... 


මට ඕන පොරක් වෙන්න කියලා...


ඇත්තටම සේපාල් පොරක් වෙලා හිටියේ... පොර මාධ්‍ය තුල පොරක් වුනාට.. රටම දැනගත්තේ යූ ටියුබ් එකෙන්... ඊයේ නම් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එකෙත් නම ලියා ගත්තා...


මම දන්නේ නෑ බුද්ධාගම මිත්‍යා විශ්වාස ඔළුව උඩ තියාගෙන උන්න, පොරක් වෙලා උන්න එකාට මොකක්ද වුනේ කියලා... හිතවත් "තෝරෙක්" වෙන Ajith Fernando Ajja ඒ ගැන ලියපු පෝස්ට් එකක් මම ඊයේ මගේ වෝල් එකෙත් දැම්මා...


සේපාල්ටත් වුනේ... තනතුරු නොලැබීම තුල රාජපක්ෂලා එක්ක තිබුන වෛරය.. සිහළ බෞද්ධ වෛරය දක්වා ගෙන යන අමන රැල හා එක්වීම... උන් නොදන්න දේ තමා ඒකට රාජපක්ෂලා නැති වුනත්... රනිල්.. විජේදාස... දිනේෂ් ඉතරක් නෙමේ සජිත් උනත් සජිත් රාජපක්ෂ වෙලා ඒ දේ කරන බව....


මම හිතන්නේ, සේපාල් උවිඳුගේ පංතියට ගියාට.. උවිඳුත් කියලා දීලා නෑ... මාධ්‍ය නිදහසෙත් සීමා තියෙනවය... අපි ඒවට ගරු නොකලත්.. අඩුම ගානේ ඒවා දැනගෙන හෝ ඉන්න ඕනය කියන දේ...


බුකියේ ඉන්න සිප්පි කෑලි ඒ බව නොදන්න එක මහා දෙයක් නෙමෙයි... හැබයි මේ වගේ පොරවල් ඒවා නොදැන සිටීම ඉතාම කනගාටුදායකයි...


මම ඉන්නෙත් උඹ කියපු මතයේ...

උඹ ඒ මතයට එන්නේ මෑතකදි..

ඒක කොහොම වුනාද කියන්න මම දන්නේ නෑ..

හැබයි මම මගේ සීමාව දන්නවා...


I feel very sorry for you Machan ❤️


සේපාල් ගැන ලියූ තවත් සටහන්

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

සේපාල් හිතුවේ පවර් එක තියෙන්නේ දතේ කියලා..


ඌ දන්නේ නෑ පවර් එක තියෙන්නේ දතේ නෙමෙයිය.. 

දත රකින අධිකාරියේය කියලා...


සේපාල් නෙමෙයි, 


නිර්මාල් මෙන්ම ඕමල්පේ සෝභිත කියන පාදිලියත් මේක දන්නේ නෑ.


😁😁😁😁😁

.➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස යනු

(සේපාල ජාතකය)

➖➖➖➖➖➖➖➖⭕➖


ප්‍රජාතන්ත්‍රවාදී නිදහස යනු.....

තමන් දරන මතය නිවැරදි මතය විය යුතුයැයි සිතමින්, අනෙකාගේ මතයට නිගරු කිරීම හා අපහාස කිරීම නොව,...


බහුතරයේ මතයට ගරු කිරීමයි...


ඩිමොක්‍රසි කියන්නේ එයයි...


අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියන්නේද?


මේ පවතින වල්බූරූ නිදහසද නොවේ..

සමාජ මාධ්‍ය තුලද තත්වය එසේමය...


බුකියේ පැවති සුන්දර නිදහස නැති කරගත්තේද අප අපම මිස... වෙන කවුරුත් නොවේ...


ජීවත් වන පරිසරයේ පිලිගත් සංස්කෘති‍ය, නීතී රීතී, ආචාර ධර්ම කුඩු පට්ටම් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ...


එසේ අපහාස හා නිගරු කිරීමෙන්, හෙලා දැකීමෙන් ඔබට පොරක් විය හැක..


එහෙත් ඒ සීමිත පිරිසක් අතර පමණි..


එසේ කිරිමට ගිය වුන් පරිප්පු කෑවේ තනියමය.


ජූලියන් අසාන්ජේ හා සල්මාන් රෂ්ඩි ඊට උදාහරණයන්ය.


ලංකාවේද කීප දෙනෙක් පුපේ ටින්කිරි ගාගත්තේය....

අප ඉන්නේද සේපාල් දරන මතයේම වුවත්...


බහුතරයේ මතය එය නොවේ...


අපද මේවා විවේචනය කර ඇති මුත්..

ඒ සෝපාහාසය මත මිස අපහාසය මත නොවේ...


මිනිසුන් පරිනාමය වන්නේ මැගී නූඩ්ල්ස් මෙන් කඩිනමින් නොවේ..


එයට පරම්පරා ගනනක් ගත වේ..


චන්ඩියකු සේ චැලෙන්ජ් කරා නම්..


දැන් අනෙකාගේ චැලේන්ජ් එකටද මුහුණ දෙන්න... ඒ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි.. ඔවුන්ගේ වල්බූරූ නිදහසයි...


වඳුරන්ට දැලි පිහි දීම... 

අති භයානකය...


ඉස්ධූතී ... නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ...


.

28 comments:

  1. සේපාල් අමරසිංහගේ ඇට දෙක

    ReplyDelete
  2. බලපන්,
    ගල් අතුල අද බඩුකාරයෙක් විදියට ලෝකප්‍රසිද්ධයි.
    සේපා්ල අද හැන්සාඩ් ගතවුනා.

    ඒත් උඹ නිකම්ම නිකං බේබද්දෙක් විතරයි.

    ReplyDelete
    Replies
    1. @ Jagath

      මේ දේශපාලන ඔස්තාර් youtube කාරයෝ රටට වසංගතයක් වේගන එන්නේ
      දේශපාලන පක්ෂ වල බත් බැලයෝ , මාධ්‍ය වේදීන් කියාහන්න එවුන්
      රටේ දැවෙන ප්‍රශ්න , ඕපාදුප උන් නියෝජනය කරන පක්ෂවල මතයට ගලපලා පොර talk දෙනවා
      චමුදිත හිරු එකේ ඉන්නකොට මාධ්‍ය භාවිතය ප්‍රශ්නකාරී වුනත්, තමන්ගේ youtube නාලිකාව බොහෝදුරට නිර් පාක්ෂිකව පවත්වා ගෙන යනවා.
      මේ සේපාල ලා,සුදත්ත ලා, තට්ටයා ...පත්තරේ news , tv news, හෝ චමුදිතගේ interview බලලා ටිපර් වෙලා
      කුණුහරුප කියා කියා නන් දොඩවනවා

      Delete
  3. උවිදු කුලසුරිය අයිවන්ට පුකේ අරින්න ගිහින් අහගත්තු ඩයල් එක නේද? උගේ මුනෙත් කැරි කාපු රිලවෙක්ගේ පෙනුමක් තියෙන්නේ.

    ReplyDelete
  4. සේපාලයි උවිදුයි සමලිංගිකයෝ කියනවා නේද.

    ReplyDelete
  5. ඉකොනොමැට්ටා ට්‍රැක්ටර් ඒන්ජිමට විදලා

    (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

    ට්‍රැක්ටර් රථයක එන්ජින් කොටසක් සොරාගත් බව කියන ඉකොනොමැට්ටා ලග්ගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

    අත්අඩංගුවට ගත් මෙම සැකකාර ඉකොනොමැට්ටා බිත්තර කා පැඩීමට රුසියෙකු යැයි ලග්ගල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

    මොහු බිත්තර මිලට ගැනීමට නගරයට පැමිණි සිටි අතරවාරයේ මෙම සොරකම සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    ReplyDelete
  6. මාතලන් ලොක්කා මෙකේ unlike/ report button එකක් නැද්ද? අවුරුදු ගානකින් blog බලනකොට ලොක්කා තවම ඒ වගේම / නැත්තං ඊටත් වඩා චාටර් වෙලා.

    ReplyDelete
  7. මාතා සේපාල වගේම තමයි ලංකාවේ බොහෝ දුරට මාධ්‍යකරුවන් කියන කට්ටිය, උදාහරණයක් විදියට දිගටම කියවන ජනමාධ්‍යවලින් අප මියයන හැටි ගැන කතා කළොත් එක කතාවක් කියන්නම්

    එක්සත් ජනපදයේ එක විද්‍යාඥයෙක්ට තමන්ගේ න්‍යාය පරීක්‍ෂා කිරීමට අවශ්‍ය වූ අතර, මිය යාම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට අයෙකු සොයාගත නොහැකිව කලක් ගතව තිබින.

    කෙසේ නමුත් අවසානයේ ඔහු ඒ සඳහා පුද්ගලයෙකු සොයා ගන්නා ලදී. හෙතෙම විදුලි පුටුවේ හිඳුවීමට නියම වූ වරදකරුවෙකු විය.

    එම විද්‍යාඥයා ඔහුට යෝජනා කරන ලද්දේ, හදවතේ රිද්මය ක්‍රමයෙන් අඩු කිරීමේ විද්‍යාත්මක අත්හදා බැලීමකට ඔහු සහභාගී කරගන්නා අතර ඔහුගේ ලේ ඉතා සෙමෙන් අන්තිම බින්දුව දක්වා ගලා යාමට සැලැස්වීමක් එහිදී සිදුකෙරෙන බවයි.

    ඒ අනුව වරදකරු වූ තැනැත්තාට දිවි ගලවා ගැනීමේ අවම සම්භාවිතාව පමණක් ඇති බවද, වේදනාවෙන් විලාප නැගීමක් නොමැතිව ඔහු මාරාන්තික තත්වයට පත්වනු ඇතැයිද ඔහු පැහැදිලි කළේය.

    විදුලි පුටුවට වඩා එසේ මියයාම හොඳ යැයි තීරණය කල ඔහු එයට එකඟ වූයෙන්, ඔවුහු ඔහුව යම් සැකිල්ලක තබා අතපය චලනය නොවන පරිදි ශරීරය බැඳ දමන ලදී. අනතුරුව ඔහුගේ මැණික් කටුවේ කුඩා කැපුමක් සිදු කර, ඇලුමිනියම් භාජනයක් ඔහුගේ අතට යටින් තබා තිබින.

    ඔහු සැකිල්ලට බරව වැතිරුනු අතර, සමෙහි කපා තිබුනේ මතුපිට පළමු ස්ථර පමණක් වුවද ඔහු නහරයක් කපා දමා ඇතැයි විශ්වාස කළේය. එක් කෙලවරක් බඳුනට ඇතුළු කල, බිංදු ආකාරයෙන් දියර ගලායාම පාලනය කලහැකි කුඩා කපාටයක් සහිත බටයක් තවත් දියර භාජනයක සිට පැමිනි අතර එහි කපාටය තරමක් විවෘත කරන ලදී.

    ඔහුට දැන් භාජනයට රුධිරය වෑස්සෙන සේ හඬක් ඇසෙන අතර ඒවා බිංදු ගනනින් ගනන් කලහැකි වූයෙන්, ඔහු ඒවා ඔහුගේ රුධිරය ලෙස සැලකීය.

    සිදුවන්නේ කුමක්දැයි නොපෙනුනත්, රුධිරය නැති වී යන බව ඔහුට විශ්වාස කරවීමේ අදහසින්, බිංදු වැටෙන කාල පරාසය වැඩිවන පරිදි කපාටය තරමක් වසා දමන ලදී.
    විනාඩි කිහිපයකට පසු වරදකරුගේ මුහුණ සුදුමැලි වී, හෘද ස්පන්දනය වේගවත් විය. බලාපොරොත්තු සුන්වීම උච්චතම ස්ථානයට පැමිණෙන විට කපාටය සම්පූර්ණයෙන්ම වසා දැමූ අතර, ඔහුගේ හදවත නතර වීමෙන් ඔහු මිය ගියේය.

    රිනාත්මක හෝ ධනාත්මක හෝ වේවා, අප දකින සෑම දෙයක්ම අපේ සමස්ත වාචික හා ගණිතමය සෝමැටික් යන්ත්‍රය කෙරෙහි බලපාන බව ඔප්පු කිරීමට විද්‍යාඥයාට හැකි විය.

    මිනිසුන් පවසන්නේ තමන්ට වෛරසය ආසාදනය වී ඇති බව වන අතර ඔවුන් එයට බිය වී මිය යති.

    දිවා රෑ නොබලා ජනමාධ්‍ය තුළින් තොරතුරු මූර්තිමත් කරමින් පෙන්වීම තුළින් අපි බියෙන් පිරී සිටින අතර ප්‍රතිශක්තිකරණය ක්‍රම ක්‍රමයෙන් දුර්වල වේ.
    වෛරසයකින් ඇති අවදානම ඇත්තෙන්ම කුඩා එකක් බව දන්නා නමුත් ඔබේ මනස වෙනත් දෙයක් කරයි. සංකූලතා ඇති විය හැක්කේ ප්‍රතිශක්ති පද්ධතිය ඉතා දුර්වල නම් පමණි.

    සෞඛ්‍යය යහපත් නම් වෛරසය පරාජය වන බවද, ආසාදිතයන් අතරින් මිය යන්නේ ප්‍රතිශක්තිය හීන ඉතා සුලු පිරිසක් බවද, අස්ථානයේ බිය වියයුතු නැති බවද අප දනිමු.

    "මරණයට ඇති බිය ගැන ඔවුන්ගේ මනස නොදන්නා, බොහෝ දරුවන් ඉතා නරක අවස්ථා යටතේ පවා ජීවත් වීමට එකම හේතුව වන්නේද මෙයයි.,

    සාමාන්‍යය මිනිසුන්ගේ ක්‍රමය නම් යම් විපතක් සිදුවන තෙක් ඒ ගැන නොසිතා ඉතා නිර්භීත ලෙස සිට විපත පැමිනි පසු ඉතා බියපත්ව කටයුතු කිරීමයි. නමුත් විපත පැමිනීමට පෙර ඒ ගැන බියෙන් පසුවී විපත පැමිනි විට ඉතා නිර්භයව කටයුතු කිරීම නියම මිනිසුන්ගේ ක්‍රමයයි.

    වෛරසයද එසේමය, ආසාදනය වූවකු බියවීමෙන් ඇති පලක් නැත. නොබියව සිටීමෙන් තමාගේ මානසික තත්වය යහපත් වන අතර මොලය නිසිලෙස ක්‍රියාත්මක වීමෙන් ප්‍රතිශක්තියද වර්ධනය වනු ඇත.

    සෞඛ්‍ය පැත්තෙන් පමණක් නොව සමාජ ආර්ථික දේශපාලනික අංශ වලින් වුණත් වෙන්නේ මේ කතාවම තමයි

    ReplyDelete
    Replies
    1. වෙරි ගුඩ් තමයි ඉතින්

      Delete
  8. හ්ම් ලංකාවේ ආගමික නිදහස නෑ කියලා පිස්සු දොඩවන පිස්සු රැලට මම පොඩි චැලේන්ජ් එකක් දෙන්නම්,. පුළුවන් නම් ඔය මහත්තයා වෙනස බලන්නත් එක්ක මැදපෙරදිග කලාපයේ ඉරානය සව්දි පැත්තේ ඇවිත් ඒ රටවල රාජ්‍ය ආගම වන ෂියා හෝ සුන්නි මුස්ලිම්වරුන් අදහන ආගමකට අපහාස වෙන විදිහට ඔය වගේ කතාවක් කරලා, වැඩ කරලා බලන්නකෝ... එතකොට ලංකාවේ තලේබාන් බෞද්ධයන් කියලා බනින සිංහලයගෙයි, අරාබි කාරයගෙයි ඉවසීමේ වෙනස දැනෙයි සැණෙකින්...!

    ReplyDelete
  9. අයියෝ සල්ලි කිව්වලු මාතේ මොනවා හෝ විවාදාත්මක හෝ පාදඩ ප්‍රකාශයක් කිරීම මගින් සමාජ අවධානය දිනාගැනීමට සහ සමාජ මාධ්‍ය තරු වීමට උත්සාහ කිරීම ලංකාවේ මේ වන විට වසංගතයක් මෙන් පැතිරී ඇති ලෙඩක් ඔය වසංගතය නිසා රෝගී වෙලා ඉන්න මිනිස්සුන්ගේඑකෙක් තමයි සේපාලයා

    කොටින්ම සේපාල් අමරසිංහ යනු එය කාලයක් තිස්සේ කරමින් ඉන්නා තක්කඩියෙක් ඊට අමතරව සමාජ ජාල වල වීලොග් ආදී වශයෙන් බොහෝ දේවල් කුලියට මාධ්‍ය මෙහෙයුම් කරන මිනිස්සු ගොඩක් ඉන්නවා, මගේ දැනුමේ හැටියට නම් සන්නස්ගල වෙනුවෙන් සේපාල් විසින් ලියන ලද පොත ඊට හොඳම උදාහරණයයි.

    මෙසේ ලාභ ජනප්‍රියත්වය සහ සල්ලි වෙනුවෙන් ආත්මය පාවා දීමේ ඉතිහාසයක් ඇති ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී තත්වයේ හිතවතෙක් වන සේපාල් අමරසිංහ ගෙන් මේ දැනට සිදුවී ඇති දෙයට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වන්නේ නම් අප මෝඩයන් ය.

    මේ සේපාල් අමරසිංහට ඕනෑවට වැඩිය ගහන්න යාමෙන් සිදුවන්නේ ඔහුට ජාත්‍යන්තර මානව හිමිකම් සහ ලිබරල් වෙළෙඳ පොළ තුළ ඉහළ මිළකට විකිණීමේ හැකියාව ලැබීම පමණකි.

    දැනටමත් ලිබරල්වාදය වලිගයෙන් අල්ලා ගෙන සිටින සමහරුන්, අමරසිංහගේ අදහස් පළ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගෙන තිබෙන බව පෙනේ.

    මේ අයගෙන් වැඩි දෙනෙක් සාම ව්‍යාපාරයේ ස්වර්ණමය අවදියේ, සල්ලි හදිස්සියට ලිබරල්වාදීන් වූ අයයි. හුදෙක් කිසියම් පාරිභාෂික බර වචන කිහිපයක් මිස ලිබරල්වාදයේ හරය හෝ එය වර්ධනය වූ ආකාරය ඔවුන් දන්නේ නැත. තවත් සමහරෙක් පොඩි කාලයේ නොදන්නාකමට මාක්ස්වාදීන් වී, දැන් ධනපති කෑම මේසයට අන්තිමට වාඩිවී, ධනවාදයේ සියලු රස බලමින් සිටින අතරතුර, සිංහල බෞද්ධ මුවහමට තඩි බෑම මගින් පමණක් තම වාමාංශික භාවය රැකගැනීමට උත්සාහ කරන්නවුන්ය. ඉතිරි පිරිස මොඩර්න් වෙන්නට නම් මෙන්න මෙහෙම කළ යුතු යැයි සිතන මෝඩ ළාමක විලාසිතාකාරයන් ය.

    මේ මෝඩ ලිබරල්වාදීන්, ඩෑන් ප්‍රියසාද්ලාගේ කාසියේම අනෙක් පැත්තයි.

    මට ප්‍රශ්නය ඇත්තේ සේපාල් අමරසිංහ නමැති තක්කඩියා ගැන නොව, ඔහුගේ වසුරු ප්‍රකාශය, ලිබරල් වාදයේ සළුපිළි අන්දා උත්කර්ෂයට නංවන්නට හෝ ආරක්ෂා කරන්නට හදන මුග්ධයන් සහ කෛරාටිකයන් පිළිබඳවය. මොවුන් හරියටම සමාන වන්නේ ඩෑන් ප්‍රියසාද්ලා, සිංහල බෞද්ධ ජාතිකවාදය නාමයෙන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන මෝඩ ජාතිකවාදීන්ටයි.

    සැලකිය යුතු මූලික කරුණු කිහිපයක් කෙටියෙන්

    1. සාම ව්‍යාපාරයේ ස්වර්ණමය අවදියේ, සල්ලි හදිස්සියට ලිබරල්වාදීන් වූ අය,

    2. පාරිභාෂික බර වචන කිහිපයක් මිස ලිබරල්වාදයේ හරය,

    3. පොඩි කාලයේ නොදන්නාකමට මාක්ස්වාදීන් වී, දැන් ධනපති කෑම මේසයට අන්තිමට වාඩිවී, ධනවාදයේ සියලු රස බලමින් සිටින අතරතුර, සිංහල බෞද්ධ මුවහමට තඩි බෑම මගින් පමණක් තම වාමාංශික භාවය රැකගැනීමට උත්සාහ කරන්නවුන්

    4.මොඩර්න් වෙන්නට නම් මෙන්න මෙහෙම කළ යුතු යැයි සිතන මෝඩ ළාමක විලාසිතාකාරයන්

    ReplyDelete
  10. සමගි ජන බලවේගයේ ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරී නායකත්වයක් දරන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සහ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඇතුළු විශාල පිරිසක් ජවිපෙ ජාතික ජන බලවේගය සමග එක්ව කටයුතු කිරීමට සූදානමක සිටින බව ලංකාවේ මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා මාතලන්...

    මේ සම්බන්ධයෙන් එම පාර්ශව අතරේ මූලික එකඟතාවයන් ඇතිකර ගැනීමට මේ දිනවල කටයුතු කරමින් සිටින බවත් සඳහන්ය.

    ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට පෙරාතුව මේ පිලිබද අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවද එම වාර්තා තවදුරටත් කියා සිටියි. මේ අය සජිත් ප්‍රේමදාස වැනි මොළයක් නැති පිස්සු බූරුවෙක් සමග සිටීමෙන් තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනවත් කිසිම වැඩක් නැති නිසා අලුත් පෙරමුණක් හදාගෙන ජවිපෙ ජාතික ජන බලවේගය සමග එම පක්ෂයේ ප්‍රධානත්වයෙන් නව රජයක් පිහිටුවීම වඩා සුදුසු බව පවසන ලදී මේ ගැන මාතලන් මොකද කියන්නෙ?

    ReplyDelete
  11. සේපාල් අමරසිංහගේ සීයායි ජෙවිපේ හිටපු නායක සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ තාත්තයි අයියයි මල්ලියි.

    නෑ කම අනුව සේපාලගේ බාප්පා කෙනෙක් තමයි සෝමවංශ.

    ReplyDelete
  12. රසික සුරියසේනJanuary 8, 2023 at 12:40 AM

    උවිදු කියන්නේ පොන්නයෙක්

    ReplyDelete
  13. සේපාල්ගෙ ප්‍රශ්ණෙ ජවිපෙටයි අනුරටයි පටවන්න හදන අය මල්වත්තෙ මහ නායක සාදුට කතා කරන්න​. අනුරල ගියාම එයාගෙ පන්සලේ නිදාගෙනත් ඉඳල එන්නෙ. යන්න දෙන්නෙ නැහැලු. සාදු එච්චර ආදරෙයි අනුරට​. මට ඒකෙ ඉන්න මගෙ යාලු තව සාදු කෙනෙක් කිව්ව හැටියට නායක හමුදුරුවො කැබ් එක පිරෙන්න එක එක කෑම​ බඩුත් දානවලු අනුර එපා කියත්දිත්. අනික මම දැක්ක මේ දවස් දෙක තුනකටත් ඉස්සෙල්ල සේපාල්ම විඩියෝ එකක් දාල තිබ්බ එයා ජවිපෙත් නෙමෙයි, අනුර කියන ඒව එයා අහන්නෙ මොකටද කියල​. ඒවත් බලල ඔය මඩ පෝස්ට්ස් තේරුම් ගන්න​.

    ReplyDelete
  14. සේපාල් ආගමික ගැටුම් ඇතිකරන සැලසුමක ඉත්තෙක් වියහැකිය යන අදහස ජනිත කරවමින් පාර්ලිමේන්තුවේදී අනුරකුමාර් එලිපිටම සේපාල්ව පාවා දී ඇඟ බේරාගත් නින්දිත විදිය රටම දැක්කා.

    සේපාල්ගේ ද්වේෂ සහගත ප්‍රකාශ වලට උඩගෙඩි දෙමින් හිටි අනුර කුමාර ප්‍රභල ජනතා විරෝධය ඉදිරියේ බියටපත්ව තම සටන් සගයා වන Comrade සේපාල්ව මහදවල් පාවා දුන්නා.

    ඒ අනුව 88 89 ඔහු ගෝනි විල්ලකුව ජවිපා සාමාජිකයන් සිය ගනන් පාවාදී තම ජීවිතය බේරාගත්තාය යන චෝදනාවද තහවුරු වේ.

    ReplyDelete
  15. රෂිනිට දිව දාන්න ආසයි

    ReplyDelete
  16. එක්සත් රාජධානියේ පුරවැසියන් හට එතරම් විශාල මුදලක් වැය නොකර පෙබරවාරි මස නිවාඩුවක් ගත කිරීම සඳහා ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

    ශීත සමයෙහි වෙනත් රටකට ගොස් නිවාඩු ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සංචාරකයන් වෙනුවෙන් මෙම වසරේ මාස 12 සඳහා විශාල මුදලක් වැය නොකර හොඳ සේවාවක් ලබා ගත හැකි රටවල් 12 ක් අයි නිව්ස් වෙබ් අඩවිය නම් කර තිබේ.

    එමෙන්ම ලංකාවේ 75 වැනි නිදහස් සැමරුම පෙබරවාරි 4 වැනිදාට යේදී තිබීම හේතුවෙන් රටපුරා සැමරුම් උත්සව පැවැත්වෙනු ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

    ඊට සාපේක්ෂව ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිල පෙබරවාරි මාසයේ පහළ මට්ටමක පවතින බවත් ඉකුත් වසරේ අප්‍රේල් මස රුපියල් 145 ක් වූ ස්ටර්ලිං පවුම් එකක් මේ වන විට රුපියල් 441 ක් වී ඇතිබවත් අයි නිව්ස් වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

    මෙම කාරණා හේතුවෙන් දවස් 15 ක ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශය සංචාරයක් සඳහා පුද්ගලයෙකුට වැය වෙන්නේ ස්ටර්ලිං පවුම් 1845 ක් බව අයි නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

    වසර මුල ජන. මොල්ටා, පෙබරවාරියේ ලංකාව, මාර්තු මස බල්ගේරියාව, අප්‍රේල් ඇල්බේනියාව, මැයි මස මඩීරා දූපත්, ජූනි මස බාර්බේඩොස්, ජූලි මස තුර්කිය, අගෝස්තු මස බෙල්ජියම, සැප්තැම්බර් මස ජපානය, ඔක්තෝබර් මස ජෝර්දානය, නොවැම්බර් ඊජිප්තුව, දෙසැම්බර් ග්‍රීසිය මෙම අවුරුද්දේ විශාල මුදලක් වැය නොකර නිවාඩුවක් ගත කිරීම සඳහා සංචාරය කිරීමට සුදුසුම ලෝකයේ රටවල් ලෙස අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

    ReplyDelete
  17. Saumyage gavuma ussala huththata diwavdala juice urala bonna thibba nam.. mm

    ReplyDelete
  18. “පාර්ලිමන්ට් ජෝකස්”😂
    ලාල් කාන්ට් සහ ලබු සේපාල් පාර්ලිමේන්තුව වටලන්න සූදානම්ව ඊට සහභාගී වන ලෙසට ජනතාවට එන්න කියන වීඩියෝවක් සන්සරනය වේ. මේ අතර දෙකොන පූට්ටු වෙච්ච අනුර කුමාර නම් Exගෝනි බිල්ලා ලබු සේපාල්ව පාවා දෙමින් පවසා සිටියේ ලබු සේපාල් සහ තම පක්‍ෂය කිසි විටෙකත් එකට කටයුතු කර නොමැති බවයි (සමහරවිට ලාල් සහ ලබු සේපාල් හිතුමතේ අනුරට හොරෙන් පාර්ලිමේන්තුව වටලන්න ගියා වන්නට පුලුවන). වරක් මේ Exගෝනි බිල්ලා ඉන්දියන් සාම සාධක හමුදාවට බෝම්බ ගහපු කුමාර් ගුණරත්නම්වද තමන් නොදන්නා බව කියමින් මෙවැනිම ප්‍රකාශයක් කලේය. නමුත් තම කල්ලිය ඉන්දියන් සාම සාධක හමුදාවට ප්‍රහාර එල්ලකල බව සුනිල් හදුන්නෙත්ති ප්‍රසිද්දියේ ප්‍රකාශ කර සිටියේය. හදුන්ගේ ප්‍රකාශය අනුව ජවිපෙ එම ප්‍රහාර එල්ලකලේ එල්ටීටීඊය සමග ඒකාබද්ධවද නැතහොත් කුමාර් ගුණරත්නම් සමග එකතුවද කියා පැහැදිලි නැත.

    ReplyDelete
  19. ඇත්තටම මාතලන් ලංකාවේ PPL (පන්සල් ප්‍රෙමියර් ලීග්) කියලා මෝටර් රථ තරගාවලියක් තිබ්බොත් කවුරු දිනයිද? උඩමලු යෙලෝ රැග්ස්, කතරගම නිලමයන්ස්, කැලනි ඩීප් රිවර් නාඝාස්, අස්ගිරි රොක් ක්ලයිම්බ්ස්, මල්වතු සුපර් ඩ්‍රිෆ්ටර්ස්? අන්බීටබල් අටමස්ථානියන්ස්, දළදා රෙලික් හන්ටර්ස්... මේ වගේ? අපි නොදන්න පොඩිම පොඩි ෆ්‍රැන්චයිස් එකක් දිනන්නත් පුලුවන්. එහෙම නේද?

    ReplyDelete
  20. මාතලන් "සියදිවි නසාගැනීම් වගේ පේන (පෙන්නන) මිනිමැරුම්" ගැන මේ දවස් ටිකේ ලංකාවේ සමාජ ජාල වල සෑහෙන කතා බහක් ඇතිවෙලා තියෙන නිසාම බලන්න හොඳ මූවි එකක් ගැන කියන්නම්.

    The pale blue eye කියන්නේ ක්‍රිස්ටියන් බේල්ගේ අලුත්ම වැඩේ. 1830 කාලවකවානුව මුල් කරගෙනයි කතාව ගලාගෙන යන්නේ. ඔගස්ටස් ලැන්ඩෝර් කියන පළපුරුදු රහස් පරික්ෂකවරයට විසඳන්න ලැබෙනව ලෙරෝයි ෆ්‍රයි කියන කැඩෙට් ශිෂ්‍යයගේ මරණයෙ අභිරහස. සියදිවි නසාගැනීමක් විදිහට පේන්න තිබුණත් ඒක බොහොම සාහසික මිනිමැරුමක්. සාහසික බව කොයිතරම් ද කියනව නම් මිනිමරුවා මළමිනිය විවෘත කරල හදවත හොරකම් කරගෙන ගිහින් තිබුණා.

    අගක් මුලක් නැති මිනිමැරුම ගැන හොයන්න ලැන්ඩෝර්ට මුලින් ම ඔත්තුවක් ලැබෙන්නෙ එතන හිටිය තවත් කැඩෙට් ශිෂ්‍යයෙක්ගෙන්. ඒ එඩ්ගා ඇලන් පෝ. නම පුරුදුයි වගේ ද ? ඔව් එයා තමයි මේ! ලෝකප්‍රසිද්ධ කවියා/රචකයා එඩ්ගාර් ඇලන් පෝ. මේ චරිතෙට පණදෙන්නෙ අපි කවුරුත් දන්න හැරී මෙලින්ග් හෙවත් හැරී පොටර් මූවි එකෙන් අපි හැමෝම අඳුනගත්ත "ඩඩ්ලි". බේල් කියන අති විශිෂ්ට රංගන ශිල්පයා එක්ක කරට කර රඟපාන හැරී, සමහර දර්ශනවලදි ප්‍රේක්ෂක ඇස් තමන් වෙතම රඳවගන්න තරම් දක්ෂ වෙලා තිබුණා. මේ තාක් කාලේකට මං හැරිගෙන් දැකපු හොඳම රංගනය තමයි මේ.

    කතාව මැද හරියට එනකොට බොහොම හිමින් ගලාගෙන යන නිසා කම්මැලිකමක් දැණුනා. නමුත් අන්තිම හරියට එනකොට, අර කම්මැලිකම දරාගෙන බලාගෙන හිටපු එකේ ඵල නෙලාගන්න පුලුවන් වුණා, නියම ට්විස්ට් එකක් එක්ක. Ending එකක් අස්සේ තවත් නොහිතපු ending එකක් වුණා ඒක මට. පට්ට cast එකක් එක්ක ගොඩනඟපු කතාව ඉවර වුණේ සෑහෙන්න තිගැස්මක් හිතේ ඉතුරු කරලා. Period movies, mystery crime වගේ ශානර බලන්න ආස අයට අනිවාර්යයෙන් සෙට් වෙන වැඩක් මේක.

    The Pale Blue Eye | 2022

    මේ වගේම තවත් ඒව තියෙනවා නේද? ඒ ගැන විස්තර කරලා කමෙන්ට් දාන්න බලන්න

    ReplyDelete
  21. සුද්දන් පැරදවූ රෙදි කෝට්කාරයාගේ "යටියන සිසිරගිරි වළව්ව" 😮😱🏰🗿

    වසර තිහකින් මිනිස් වාසයෙන් තොරයි.
    යටියන තවමත් නොදියුනු ගම්මානයක් වුවද යටියන යන නාමය දෙස් විදෙස්හි පවා පතල නමකි. යටියන නම ලොව පුරා පතල වූයේ එක් පුද්ගලයකු නිසාය. නැතහොත් යටියන මහත්තයා නමින් පතල මහ කළු සිංහලයා නිසාය.

    එංගලන්තයේ සුද්දන් හා තරඟ කොට සුදු වතු අධිරාජ්‍ය ශ්‍රී ලංකාවේ බිඳහෙළුවේ යටියන මහත්තයා නමින් සුදු වේටිය රෙද්දත් කෝට් එකත් අඳින ගැමියකු විසිනි. ඔහු සුදු ටුවිට් රෙද්දත් කර වැසූ කබායත් අඳින මූහුණට ගාම්භීර බවක් පෙන්වූ උඩු රැවුළක් ඇති උසේ හැටියට මහත ඇති හතර රියන් පුරුෂයකු විය. මෙයින් දශක අට නවයකට පෙර ලංකාවේ තේවතු රබර් වතු වැඩි බිම් ප්‍රමාණයක් තිබූ සමාගමක් නොවන පුදුගලයකු නම් ඒ යටියන මහත්තයා පමණි.

    ඔහුට ඉඩම් ධනය හිමි වූ වාසනාව මතු වූ කතාව ඉතාමත් රසවත් සිද්ධියකි. යටියන මහත්තයා එකළ පදිංචිව සිටියේ යටියන දැනට ඔහු තැනූ නිවස තිබූ ඉඩමේ ඉහළම කඳු ගැටය මත වූ කුඩා නිවසකය. එවකට ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා ජලය ගෙන යන්නේ දැනට යටියන කැකණදුර පාරේ සමීපයේ ඉඩමේ පල්ලමේ ඇති ළිඳකිනි.

    දිනක් යටියන මහත්තයාගේ බිරිය කඹුරුපිටිය හාමිනේ සුපුරුදු පරිදි රෙද්දත් හැට්ටයත් හැඳ ගෙදර පහල ළිඳෙන් වතුර කළයක් පුරවාගෙන ඉනේ තබා ගෙන කන්ද උඩ ඇති තම ගෙදරට ගෙනයන්නීය. කන්ද පහල සිට කන්ද නැග කඳු ගැටේ අඩක් පමණ ඉහළට නගින විට ඇය හැඳ සිටි චීත්ත රෙද්ද බුරුල් විය. ඇය ඉන තබා ගෙන සිටි වතුර කළය වහා බිම තබා රෙද්ද හැඳ ගැනීමට සැරසුනාය. වතුර කළය බිම තබා රෙද්ද තද කර අඳින කඹුරුපිටිය හාමිනේ ඇස් අදහාගත නොහැකි අරුම පුදුම දෙයක් සිදු වන්නට විය.

    ඇය මහා හඬින් කෑගසා ගෙදර සිටින සැමියාට අඩ ගැසුවාය. යටියන් මහත්තයාද ඇඳ සිටි සරම තද කොට ඇඳ වහාම කඹුරුපිටිය හාමිනේ සිටි තැනට දුව ආවාය. සිය බිරිය වතුර කළය බිම තබාගෙන සිටින තැනට පැමිනෙන විට ඔහුට ඇස් අදහා ගත නොහැකි විය. සිය බිරිය බිම තැබූ වතුර කළය බුබුළු දමමින් උතුරා යමින් තිබුණි. වහා ගෙදර දුව ගොස් ලොකු රෙද්දක් ගෙනවිත් උතුරන වතුර කළය කිසිවෙකුට නොපෙනෙන සේ කෝටු හතරක් සිටුවා ඒ වටා සුදු රෙද්දෙන් ආවරණය කලේය. එයින් පසු නිමිති කරුවෙකු හමුවී සිද්ධිය පැවසූ විට ඔවුන්ගේ උපදෙස් වූයේ කළය උතුරා ගිය ස්ථානය මැදිවන සේ නිවසක් තනා පදිංචි වන ලෙසය. යටිටන මහත්තයා එම ස්ථානයේ තැනූ නිවස සිසිරගිරි වළව්ව ලෙස හඳුන්වයි.

    යටියන ලක්දිව පමණක් නොව එතෙර රටවල පවා පතල නමක් ඇති වූයේ යටියන මහත්තයා නිසා බව මාතර සැවොම දනී. මහනුවර ක්වීන්ස්(රැජින) හෝටළය ඔහු මිළදී ගත් කතාවද රසවත්ය. මහනුවර ක්වීන්ස් හෝටල මිළදී ගන්නා අවස්ථාවේ යටියන මහත්තයා ටුවිට් රෙද්දත් හැඳ සුපුරුදු සුදු කබාය ද හැඳ පසෙකට වූ බලා සිටියේය.

    ක්වීන්ස් හෝටලය විකිණිමට වෙන්දේසි කරන සුද්දා ලංසුව තියන විට යටියන ලංසුව වැඩිකර ඉල්ලුවේය. මේ රෙදි කෝට්කාරයාට ක්වීන්ස් හෝටල මිළදී ගත හැකිදැයි සුද්දා උපහාසයට සිනාසුණි. වෙන්දේසියේදී වැඩිම මිල ගෙවා යටියන මහත්තයා ක්වීන්ස් හෝටලය මිළදී ගෙන උපහාසයට සිනාසුනු සුද්දාගෙන් ඇසුවේ උඹට සල්ලි ඕන මොන රටේ බැංකුවකින් ද කියාය. ඒ වන විට එංගලන්තය ආදී රටවල බැංකුවල මුදල් තැන්පත් කර තිබූ යටියන මහත්තයාගේ තත්වය හරිහැටි දැනගත් සුද්දාට උපහාසයෙන් සිනාසීමට නොව පොළව පලාගෙන යන්න තරම් ලැජ්ජාවට පත් විය.

    ඒවන විට ඔහුට රටේ මාතර හැටන්, නුවර එලිය ආදී බොහෝ ප්‍රදේශවල තේ, රබර් වගාවන් අක්කර දස දහසකට වඩාතනි අයිතියක් යටතේ තිබුණු බව කියවේ. මේ සැමට වාසනාව පෑදුනේ යටියන සිසිරගිරි වළව්වේ භූමි වාසනා බලයෙන් බව කියවේ.

    ReplyDelete
    Replies
    1. දිනක් යටියන මහතාට ආරංචියක් ලැබුණි ලංකාවට අළුත්ම වර්ගයේ බෙන්ස් රථ තොගයක් ගෙන්වා ඇති බවට. ඔහු එම බෙන්ස් රථ ගෙන්වා ඇති කොම්පැනිය වෙත ගොස් වාහන අතපත ගාමින් බලමින් සිටියේය. මේම නවීනම වර්ගයේ බෙන්ස් රථ එම කොම්පැනිය ගෙන්වා තිබුනේ තුනක් පමණි. එතන ජැන්ඩියට ඇඳ පැළඳ ටයි කෝට් දමා සිටි කළමනාකරුගෙන් මෙම බෙන්ස් එකක් කීයදැයි විමසවේය.

      රෙද්ද බැනියම හැඳ සිටි යටියන මහතා දෙස බැලූ කළමනාකරු පැවසුවේ අනේ තමුසෙ ගන්න බෙන්ස් යනුවෙනි. එකළ තිබූ මිළ අධිකම වාහනය වූ මෙම බෙන්ස් රථ තුනම එවලේම සල්ලි දී මිළදී ගත යටියන මහතා එය මාතර යටියන නිවසට රැගෙන ආවේය.

      ඔහුගේ පුත් ඩොනල් රණවීර මහතා පසුව නුවර එලිය මස්කෙළිය පාර්ලිමේන්තු මන්ත්‍රී විය. පසුව ටයිම්ස් පුවත්පත් ආයතනයේ සභාපති විය. යටියන මහතාගේ මුනුපුරන් කිහිප දෙනෙකු අකාලයේ ඇමරිකාවේදී හදිසි අනතුරකින් මිය ගියේය. යටියන මහතාගේ හා ඔහුගේ බිරිය කඹුරුපිටිය හාමිනේගේද ඔහුගේ පුත් ඩොනල් රණවීර මහතාගේද මුණුපුරන්ගේද සෙහොන් කොත් යටියන නිවස ඉදිරිපිට සාදා ඇත.

      අද මේ සිසිර ගිරි වළව්ව පාලු ස්ථානයකි. වසර තිහකට ආසන්න කාලයකින් කිසිවකු පදිංචියට පැමිණ නැත. දවල්ට පමණක් මුරකරුවෙකු සිටී. අගුලු දැමූ නිවසේ ප්‍රධාන ගේට්ටුවේ ඉබ්බා වසර 25කින් පමණ විවෘත කර නැත. වත්ත වටේටම වසර සීයයකට වඩා පැරණි අරලියා මල් ගස්ය. වත්තේ දුර්ලභ මූර්ති නිර්මාණයන්ගෙන්ද අලංකාරය.

      යටියන ගමේ කිසිවකු මෙම නිවසට හෝ වත්තට ඇතුළු නොවේ. ප්‍රතාපවත් තාප්පයකින් වටවී ඇති මේ වළව්ව හුදකලාව පවතී. ඇතමුන් පවසනුයේ මෙහි හොල්මන් ඇති බවකි. කඹුරුපිටිය හාමිනේ වතුර කළය බිම තැබූ විට බුබුළු දමමින් උතුරපු ස්ථානය හි ඇති වලව්වේ කාමරය අදද ආවරණය කර වසා දමා ඇති බව පැවසේ. මේ වලව්වට රහසිගතව ඇතුළුවූ තරුණයන් පිරිසක් මේ ඡායාරූප අන්තර් ජාලයට මුදා හැර තිබුණි.

      Delete
  22. පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් උතුරේ තරුණියන් විශාල ප්‍රහාණයක් දකුණේ පෞද්ගලික අංශයන්හි රැකියාවන්හි නිරතවන අතරවාරයේදී සැලකිය යුතු පිරිසක් ගණිකා ජාවාරම්හීද නිරත වන බවට වාර්ථා වෙයි.

    පසුගියදා කොළඹ, මරදාන ප්‍රදේශයේදී ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවන් 19 දෙනාගෙන් 11 දෙනෙකුම මන්නාරම සහ වව්නියාව ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට අනාවරනය වී ඇත.
    එහිදී අදාල තරුණියන් පොලීසයට පවසා ඇත්තේ තමන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන නමුත් තමන්ගේ පවුල් රැකබලාගැනීමටමුදල් යැවීමට සහ තමන්ට ජීවත්වීමට තරම් වැටුපක් නොලැබීම හේතුවෙන් මෙලෙස ගණිකා වෘත්තියේ යෙදෙන බවටය.

    මෙලෙස දකුණේ ඇතැම් තැරව්කරුවන්ද උතුරු පලාතට පැමිණ පෞද්ගලික ආයතනයන්හි රැකියා ලබාදෙන බවට පවසා උතුරේ තරුණියන් රවටා දකුණු ප්‍රදේශයට රැගෙන ගොස් ඉතා සීමිත කලකින් ගණිකා වෘත්තියට යෙදවීමේ ජාවාරමක්ද ක්‍රියාතමක අතර අදාල තරුණියන් බොහෝ පිරිසක් ආර්ථික අපහසුතා හේතුවෙන් එය හෙලිකිරීමට නොහැකිව අසරණව සිටින බවටද උතුරේ කාන්තා සංවිධාන මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

    ReplyDelete
  23. 2012/ 13 බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කෙනෙක් විදියට නාමල් රාජපක්ෂගේ නම විකුණා බලයට ඇවිත් රාජපක්ෂ කල්ලියේ ආශිර්වාදයෙන් කලක් සියලු පහසුකම් ලබාගෙන ඊට පස්සෙ 2015 මෛත්‍රිපාල සිරිසේන රැල්ල සමග එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු කරමින් 2015 කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරමින් වසල පහක් තිස්සේ පියාගේ මළගම විකුණාගෙන වෙන කිසිම ප්‍රායෝගික හෝ ප්‍රයෝජනවත් කිසිම දෙයක් නොකර දූෂිත දේශපාලනයක නිරත වූ මැර බලය යොදා ඩිෆෙන්ඩර්වලින් තරුණයන් පැහැරගෙන ගොස් මරණ තර්ජන එල්ල කරමින් පහර දුන් අසික්කිත ත්‍රාඩ මැර සක්කිලි දේසපාලු චරිතයක් වූ සහ ඒ නිසාම 2020 පසුගිය මහමැතිවරණයේදී කොළොන්නාව ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව විසින් පරාජයට පත් කරවූ අමනෝඥ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර නමැති කාලකන්නි චරිතය දැන් බලන්නේ කෙසේ හෝ කාට හෝ ප්‍රබලයෙකුට මඩක්ගසා ඒ තුලින් තම ජනප්‍රියතාව ඉහල නන්ග්වා එළඹෙන මැතිවරණයකින් කෙසේ හෝ ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට යාමටයි. ලංකාවේ සම්ප්‍රදායික දේශපාලනයම කරන තවත් එක් පෘතක්ජන කාන්තාවක් ලෙස එහි ඇති ලොකු වරදක් ද නැත. නමුත් ඇයගේ පියා මැදමුලනේ නාකි මයිනා ලෙස ගර්හාවට ලක් වී ඇති දූෂිත මහින්ද රාජපක්ෂගේ හිටපු හොඳම ගෝලයෙකි. ශ්‍රී ලංකාවේ ප්‍රකට ‘කුඩු’ වෙළෙන්දෙකි. ඔහුගේ දුව වන හිරුනිකා එජාපයට එකවී රනිල්ගේ පිහිටෙන් 2015 පාර්ලිමේන්තුවට එයි. පසුව සජිත් සමඟ එජාපයට විරුද්ධව යයි. ඉස්සර රාජපක්ෂ නිවසේ සුරතලිය ලෙස නාමල් සමඟ ඉතාමත්ම සමීපව එකට කුණුහරුප කතා කරමින් නාමල් සනසමින් සිටි හිරුනිකා පසුව සජිත්ගේ තුරුලට යාම අනියම් බිරිය කසාද බැඳීමක් ලෙස අර්ථ දෑක්විය නොහැක. මක්නිසාදයත්, ලෝක දේශපාලනයේ මෙන්ම ලංකාවේත් දේශපාලනික වශයෙන් සදාතනික සතුරන් හෝ මිතුරන් නොමැති බැවිනි. එක් එක් අවස්ථාවල පුද්ගලයන් හෝ කණ්ඩායම් එකතුවේ තවත් කණ්ඩායම් ඉවත්වේ. එය දේශපාලන ලෝකයේ සදාතනික සත්‍යයි. ජවිපෙ සිටි විමල් රාජපක්ෂ ලඟට යයි පසුව කපුටා ඔවුන්ට නිග්‍රහ කර ඉවත්ව යයි.. ඔහු නැවත රාජපක්ෂ ට හෝ රනිල්ට හෝ සජිත්ට එකතුවිය හැක. වැලේ වැල් නැතුව සිටි රනිල් ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා පන්නා දමා උන්ගේ ගොලයිනේගේම කරමතින් ජනාධිපති වී, හරි හමන් එකෙක්වත් නොමැතිව සිටි එජාපයට පොහොට්ටුව ඇඳා ගැනීම ඔහුගේ විශ්මකර්ම දක්ෂතාවකි. පවත්නා තත්වය මත දක්ෂයින් අඩු රටක් ලෙස සියලු දේශපාලන පක්ෂවල සිටින දක්ෂයින් තම පටු දේශපාලන මතිමතාන්තර කකුලෙන් ඇදීම් පසෙකලා එක සන්ධානයකට එකතුවී රටගොඩ නැගීමට ඉදිරිපත්විය යුතු කාලයයි. එජාප, පොහොට්ටු, ශ්‍රීලනිප, සජබ, ජවිපෙ ජාජබ, මුස්ලිම් කොංග්‍රසය හෝ ද්‍රවිඩ එක්සත් පෙරමුණ කියා දෙයක් නොමැත අපි සැවොම ශ්‍රී ලාංකිකයන් වෙමු. එසේ සිතා එක්ව කටයුතු කළ යුතුයි. එයයි මේ මොහොතේ කළයුතු හොඳම විසඳුම.

    ReplyDelete
  24. ලංකාවේ 2022 රාජපක්ෂ රෙජීමය මාරු කරන්න කරපු අරගලයේ ඉදිරිපෙළ නායිකාවක ලෙස කටයුතු කළ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සජිත් ජලනි බලවේගය පක්ෂය හරහා මහරගම නගර සභාවට තරඟ වැදීමට අපේක්ෂාවෙන් පසු වේ. ඇය තරග වැදීමට නියමිතව ඇත්තේ සමගි ජන බලවේගයේ (සජිත් ජලනි පක්ෂයේ) දුරකථනය ලකුණිනි.

    මීට අමතරව ගාලුමුවදොර අරගලයේ ඉදිරි පෙල ක‍්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන ලද කෝනාර වීලොග් යූ ටියුබ් නාලිකා ක‍්‍රියාකාරු ඇතුළු තවත් යූටියුබ් ක්‍රියාකාරී පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සූදානම් වෙයි.

    කොනාර තරඟ කිරීමට නියමිත බව වාර්තා වන්නේ ජංගම දුරකථනය ලකුණ දරන එක්සත් මහජන පක්ෂය යටතේය. එම පක්‍ෂය වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ හිමිකාරත්වය යටතේ පවතියි.

    රැට්ටා ජාතික ජන බලවේගයේ අනුරුද්ධ බණ්ඩාර පෙරටුගාමී සහ පැතුම් කරනර් වෙනත් සංධානයකට සම්බන්ධ වී තරග කිරීමට කටයුතු කරන බව පැවසේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න