වර්ෂ 2012
➖➖➖⭕
අරලිය ගහ මන්දිරයේ ආලින්දයේ....
මක්කැයි චිචී පුතේ ඔහේ ඔය කොරන්නේ....?
මම සැටලයිට් එකක් හදනවා තාත්තේ....
ඉතින් පුතේ ඕක උඩ යවන්න රොකට්ටෙකක් එපෑය....?
තාත්තා කළබල නැතිව ඉන්නකෝ...
ඕවා උඩ ඇරියා කියලා වැඩක් තියේය පුතේ....?
වැඩක් තියේද නැද්ද කියලා බලාන ඉන්නකෝ තාත්තේ.....
වර්ෂ 2025
➖➖➖⭕
විජේරාම වලව්වේ සාලයේ සිරස නාලිකාව නරඹමින් සිටින මහින්ද රාජපක්ෂ මහතා....
මේ වන විට චිචි යවා තියෙන්නේ රොකට් එකක් නොවන බවත්....
එය ඔරේෂ්නික් මිසයිල් එකක් බවත් වාර්තා වේ..
War Head කීපයක් තියෙන...
වසර 13 කට පෙරයි යැව්වේ යැයි කියනා රොකට්ටුව....
දැන් ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරමින් සිටී....
මේ මොහොත වන විට....
පැලවත්ත සුනේ සුං...
පාර්ලිමේන්තුව කුඩේ කුඩු....
ජනාධිපති මන්දිරේ ඉවරයි...
අරලියගහ මන්දිරයට පැලවත්තෙනුත් ප්‍රහාර....
ඔලුව උස්සගන්න බැරි සයිස්සෙකක් තියෙන්නේ....
තඹුත්තේගම වස්සා නම් අයන්ඩෝම් පද්දතිය ක්‍රියාත්මක කර ඇතත් ඊට එල්ලවු ප්‍රහාරය ඉතා බලවත් වේ....
ලංකාවේ ලොන්ඩරි ඉතරක් නෙමේ...
ලොන්ඩරි ඔප් පැරිස් ඇන්ඩ් ලොන්ඩරි ඔෆ් ලන්ඩන් නොකවුට්....
තනි ඇහැට ඇඬෙන්නේ....
මේ මල් පාර දිගේ එන්න සමදරා.....
මේ අතර
➖➖➖➖
චිචිගේ පොඩි කොලුවා කක්කා දමා කක්කි අනමින් සිටී.....
චී....... චී........ පුතේ.... ඔය මොනවයි ඔය කරන්නේ...
චීයේ මං මේ මැදමුලන වලව්ව හදන්නේ....
ඕවා හදලා වැඩක් තියේය පුතේ..... දැන් හදන්න ඕන....... පැලවත්ත පච ෆැක්ටරිය වගේ එකක්නේ....
ඒක හදන්න නම් චියේ......... හරවලා යවපු ගූ නැව......... ආයේ ගේන්න වෙයි නේද චීයේ....
#මාතලන්
.
ජේවීපී ඩොබිලාට රෙවිලා ඉන්නේ. කාලකන්නි රැලට මාර වැඩේ උනේ.
ReplyDeleteලක්මාල් කන්දෙවිදානෙ (අටම්පහුර)January 17, 2013 at 11:19 PM
ReplyDeleteමේ කක්කා කතන්දරකාරයෝ . අනුන්ගේ පුකවල්වල ඇගිලි නොගහා ඉස්පිරිතාලයකට ගිහින් බොහෙත් ටිකක් ගන්නවා ,
අනුන්ගේ එව්වා අනුමත කොරන්ඩ , ලියන එව්වායේ සදාචාරය හොයන්ඩ කලින් , තමුන්ගේ ගෙදර ඉදන් තුච්ච විදිහට අනිත් එවුන්ට අපහාස කරන එක නවත්තලා දානවා.
එහෙම කරන්නේ තමුන් නෙමෙයි කියලනේ තමුන් කියන්නේ , හරි අපි එහෙමමයි කියමුකෝ , මී බෙට්ටක තරම්වත් මනුස්සකමක් තියන මනුස්සයෙක් නං ඇයි හලෝ ඔය විදිහට අනිත් එවුන්ගේ තිරිසං ආතල්වලට ඉඩදෙන්නේ.
අපිනං ආයිබොවං දෙකයි පනහේ කාලකන්නි කබ්බෝ , තමුන්නැහේ ඉතින් උගත් , බුද්ධිමත් , වැදගත් , පොරනේ , මොකදෑ ඉතින් ඔය දෙලොවටම නැති දහපත්දුරා වැඩ කරන්නේ . ඉන්නවකෝ මහත්තයෙක් වගේ ,
තමුන්නැහේ සිංහල බ්ලොග් ලෝකයේ හෙන පොරක් තමා , ආයේ ඉතින ඒකේ විවාදයක් නැ , අති මහත් සේවයක් කොරලත් තියනවා සිංහල බ්ලොග් වලට ,
ඒ උනාට අමතක කරන්ඩ එපා ලොක්කා , සිංහල බ්ලොග්වල . නිසිබලධාරියාවත් , අයිතිකාරයාවත් නෙමෙයි තමුන්,
නිකං ගුමුට්ටි අතින් අරං එලුවේ හලාගන්නේ නැතුව දැන්වත් ඉන්නවකෝ මනුස්සයෙක් වගේ.
ලක්මාල් කන්දෙවිදානෙ (අටම්පහුර)January 17, 2013 at 11:24 PM
ආ අමතක උනා දැන් ඉතින් මතක් කරලා තමුන්නැහේගේ බල්ලෝ රැල ලෙහලා උසිගන්නනවා,
අහලා තියනවද කතාවක් (කතන්දරකාරයා හින්දා අහලා ඇති)
බල්ලොත් එක්ක බුදියපුවහම මැක්කොත් නැගිටින්ඩ උනේ ඉස්සරකාලේ , දැන් ලංකාවේ බල්ලොත් එක්ක ලැග්ගහම නැගිටින්ඩ වෙන්නේ බලු පැටවු එක්ක
කමෙන්ට් උපුටා දක්වන විට උපුටාගත් ස්ථානය පෙන්වීමට කාරුණිකවන්න
Deleteකැමැත්ත තියෙනකම්, ඒකෙන් වින්දනයක් ලැබෙනකම් ඈත්වෙන්න එපා!
Deleteවපර වසන්තයට අරින්න puke
ReplyDelete