.

.

Aug 8, 2025

ගූ නැව ආයේ ගේන්න වෙයි වගේ...

 


වර්ෂ 2012

➖➖➖⭕


අරලිය ගහ මන්දිරයේ ආලින්දයේ....


මක්කැයි චිචී පුතේ ඔහේ ඔය කොරන්නේ....?


මම සැටලයිට් එකක් හදනවා තාත්තේ....


ඉතින් පුතේ ඕක උඩ යවන්න රොකට්ටෙකක් එපෑය....?


තාත්තා කළබල නැතිව ඉන්නකෝ... 


ඕවා උඩ ඇරියා කියලා වැඩක් තියේය පුතේ....?


වැඩක් තියේද නැද්ද කියලා බලාන ඉන්නකෝ තාත්තේ.....


වර්ෂ 2025 

➖➖➖⭕


විජේරාම වලව්වේ සාලයේ සිරස නාලිකාව නරඹමින් සිටින මහින්ද රාජපක්ෂ මහතා....


මේ වන විට චිචි යවා තියෙන්නේ රොකට් එකක් නොවන බවත්....

එය ඔරේෂ්නික් මිසයිල් එකක් බවත් වාර්තා වේ..

War Head කීපයක් තියෙන...

වසර 13 කට පෙරයි යැව්වේ යැයි කියනා රොකට්ටුව....

දැන්  ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරමින් සිටී....

මේ මොහොත වන විට....

පැලවත්ත සුනේ සුං...

පාර්ලිමේන්තුව කුඩේ කුඩු....

ජනාධිපති මන්දිරේ ඉවරයි...

අරලියගහ මන්දිරයට පැලවත්තෙනුත් ප්‍රහාර....

ඔලුව උස්සගන්න බැරි සයිස්සෙකක් තියෙන්නේ....

තඹුත්තේගම වස්සා නම් අයන්ඩෝම් පද්දතිය ක්‍රියාත්මක කර ඇතත් ඊට එල්ලවු ප්‍රහාරය ඉතා බලවත් වේ....

ලංකාවේ ලොන්ඩරි ඉතරක් නෙමේ...

ලොන්ඩරි ඔප් පැරිස් ඇන්ඩ් ලොන්ඩරි ඔෆ් ලන්ඩන් නොකවුට්....


තනි ඇහැට ඇඬෙන්නේ....

මේ මල් පාර දිගේ එන්න සමදරා.....


මේ අතර

➖➖➖➖


චිචිගේ පොඩි කොලුවා කක්කා දමා කක්කි අනමින් සිටී.....


චී....... චී........ පුතේ.... ඔය මොනවයි ඔය කරන්නේ...


චීයේ මං මේ මැදමුලන වලව්ව හදන්නේ....


ඕවා හදලා වැඩක් තියේය පුතේ..... දැන් හදන්න ඕන....... පැලවත්ත පච ෆැක්ටරිය වගේ එකක්නේ....


ඒක හදන්න නම් චියේ......... හරවලා යවපු ගූ නැව......... ආයේ ගේන්න වෙයි නේද චීයේ....


#මාතලන් 

.

27 comments:

  1. ජේවීපී ඩොබිලාට රෙවිලා ඉන්නේ. කාලකන්නි රැලට මාර වැඩේ උනේ.

    ReplyDelete
    Replies
    1. ටිල්වින් කාරයා පච ලපයට හොදට අමතලා

      Delete
    2. පච කොටා, ආප්ප හරිනි, දණහිස්සයා, වපර වසන්ත, බිග් කුච්චේන්, ලැට් මාලි, බුරම්පියා, කොහොමද මුන්ගේ වැඩ.

      Delete
  2. ලක්මාල් කන්දෙවිදානෙ (අටම්පහුර)January 17, 2013 at 11:19 PM

    මේ කක්කා කතන්දරකාරයෝ . අනුන්ගේ පුකවල්වල ඇගිලි නොගහා ඉස්පිරිතාලයකට ගිහින් බොහෙත් ටිකක් ගන්නවා ,

    අනුන්ගේ එව්වා අනුමත කොරන්ඩ , ලියන එව්වායේ සදාචාරය හොයන්ඩ කලින් , තමුන්ගේ ගෙදර ඉදන් තුච්ච විදිහට අනිත් එවුන්ට අපහාස කරන එක නවත්තලා දානවා.

    එහෙම කරන්නේ තමුන් නෙමෙයි කියලනේ තමුන් කියන්නේ , හරි අපි එහෙමමයි කියමුකෝ , මී බෙට්ටක තරම්වත් මනුස්සකමක් තියන මනුස්සයෙක් නං ඇයි හලෝ ඔය විදිහට අනිත් එවුන්ගේ තිරිසං ආතල්වලට ඉඩදෙන්නේ.

    අපිනං ආයිබොවං දෙකයි පනහේ කාලකන්නි කබ්බෝ , තමුන්නැහේ ඉතින් උගත් , බුද්ධිමත් , වැදගත් , පොරනේ , මොකදෑ ඉතින් ඔය දෙලොවටම නැති දහපත්දුරා වැඩ කරන්නේ . ඉන්නවකෝ මහත්තයෙක් වගේ ,

    තමුන්නැහේ සිංහල බ්ලොග් ලෝකයේ හෙන පොරක් තමා , ආයේ ඉතින ඒකේ විවාදයක් නැ , අති මහත් සේවයක් කොරලත් තියනවා සිංහල බ්ලොග් වලට ,

    ඒ උනාට අමතක කරන්ඩ එපා ලොක්කා , සිංහල බ්ලොග්වල . නිසිබලධාරියාවත් , අයිතිකාරයාවත් නෙමෙයි තමුන්,

    නිකං ගුමුට්ටි අතින් අරං එලුවේ හලාගන්නේ නැතුව දැන්වත් ඉන්නවකෝ මනුස්සයෙක් වගේ.

    ලක්මාල් කන්දෙවිදානෙ (අටම්පහුර)January 17, 2013 at 11:24 PM

    ආ අමතක උනා දැන් ඉතින් මතක් කරලා තමුන්නැහේගේ බල්ලෝ රැල ලෙහලා උසිගන්නනවා,

    අහලා තියනවද කතාවක් (කතන්දරකාරයා හින්දා අහලා ඇති)

    බල්ලොත් එක්ක බුදියපුවහම මැක්කොත් නැගිටින්ඩ උනේ ඉස්සරකාලේ , දැන් ලංකාවේ බල්ලොත් එක්ක ලැග්ගහම නැගිටින්ඩ වෙන්නේ බලු පැටවු එක්ක

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් උපුටා දක්වන විට උපුටාගත් ස්ථානය පෙන්වීමට කාරුණිකවන්න

      Delete
    2. කැමැත්ත තියෙනකම්, ඒකෙන් වින්දනයක් ලැබෙනකම් ඈත්වෙන්න එපා!

      Delete
  3. රසික සූරියආරච්චි - පරකන්දෙණියAugust 9, 2025 at 2:46 AM

    වපර වසන්තයට අරින්න puke

    ReplyDelete
    Replies
    1. රශිනි දුවට අරිමු පුකේ

      Delete
  4. ටිල්වින් නාකියාගේ බෙට්ට උරන අජිත් ධර්ම තට්ටයා සල්ලි මාටියා ගහලා මාට්ටු වෙලා නේද

    ReplyDelete
  5. ෂෝක් බණ ඩිංග

    ReplyDelete

  6. පොරක් ආවා හොරු අල්ලන්න
    පොර විස්වාසයි කියලා ලගට ගත්ත සිකුරුටිලා
    පොරට හොරෙන් විස්කි උස්සලා🤌😅

    පොර විස්වාසයි කියලා ලේකම් කරලා ලගට ගත්ත කැළණිය විශ්වවිද්‍යාලයේ යාළුවා ඇතුළු පවුල පොරට හොරෙන් රාජ්‍ය දේපල අවභාවිතා කරලා🤌😅

    ReplyDelete
  7. මාතලන් මේ කතාව ඇත්ත ද?

    https://youtu.be/UQozmq9jnjw?si=DoMWayzv7IVJWFfe

    මේක ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද?

    ReplyDelete
  8. චිචී සම්බන්ද ඔය රොකට්ටුවේ කතාවේ කොහෙවත් කවුරුවත් ලැබුණු ආදායමෙක් ගැන නෙමේනෙ කතා කළේ. හිටපු ජනාධිපතිගෙ පුතෙක්ගෙ විනෝදයට යැව්ව, ආගිය අතක් නෑ කිව්ව රොකට්ටුවකට රටේ ධනයෙන් මිලියන තුන්සිය ගානක් (320 ක්, 340 ක්... ආදී විවිධ අගයන් කියන වීඩියො තාමත් තියෙනවා) වැය කළා කියන වෛරයක්නෙ පැතිරුවේ.

    දැන් ඒකෙන් ආදායමකුත් උපයලා තියෙනව කාරණයත් අලුත් තොරතුරක්. ඒකෙ ගානෙ ඉල්ලකම් හරිමද, මිලියන, බිලියන වචනෙ වැරදිද සාමානයය ජනතාවට එච්චර වැදගත් නෑ.

    අගමැතිගෙ හෙලිදරව්වෙන් වුනේ රාජපක්ෂ හොරාකාපු ඩොලර් ට්‍රිලියනය 18 ඇමරිකා ඩොලර් වගේ, ඩුබායි බැංකුවේ සල්ලි ගොඩ වගේ 2020 සීනි බදු හොරකම් මහා පල් බොරුව, එතකොට උගන්ඩාවෙ හංගපු සල්ලි වගේ, මැරියට් හෝටලයෙ අයිතිකාරිත්වය වගේ කියල තිබුනු මහා පරිමාණ මෙගා කෙප්පයක ඇත්ත නිරාවරණය වෙච්ච එක.

    ReplyDelete
  9. Malithige huththa lewa kanna aasayi

    ReplyDelete
  10. මගේ පුක හරිම ගදයි

    ReplyDelete
  11. මාතා ඇත්තටම ඔන්න ප්‍රොෆෙසර් කාරයෙක් හිටිය. මෙයාගෙ ලොකු පුතා කොළඹ ජනප්‍රිය පාසැලකට ඇතුලත් කරන්න කොච්චර උත්සාහ කරත් බැරිඋනා. මිනිහ ජේවීපී කාරයා නිසා කොහොමත් රජයේ නිලධාරීන් එක්ක කතා කරන කොටත් ගේම ඉල්ලන නිසා වැඩේ තවත් උග්‍ර අතට හැරුණා

    ඔය කාලේ රාජපක්ෂ බයියන්ගේ රජය තිබුණු කාලේ බයි ඇමතියෙක්ට මේ සිද්ධිය ගැන විස්තර දැනගන්න ලැබිලා ඒ රාජපක්ෂ ආණ්ඩුවට සම්බන්ධ මිනිහ ගැන අනුකම්පා කරපු ඇමතියා පොරට කිව්ව, "දැනට ඔය ලඟ පාත ඉස්කෝලෙකට දාන්න, 3 පංතීයේදී විතර මම හොඳ ඉස්කෝලෙකට දාලා දෙන්නම්" කියල.

    අනේ බොරුවක් එහෙම නෙමෙයි, කිව්ව වගේම ඇමතිතුමා පොරොන්දුව ඉටු කලා. අපේ ප්‍රොෆෙසර් කාරයට මාර ත්‍රිල්. පළවෙනි දවසෙ මිනිහ වැඩට යන්නෙත් නැතුව, ටයි පොල්ලකුත් දමාගෙන ඉස්කෝලේ ගෙට්ටුව ගාව තමයි හිටියෙ සිකුරිටි කාරය වගේ.

    පොඩි එකා ඉස්කෝලේ ඇරිල ඇවිල්ල දෙන්නත් එක්ක ඩුයුටි ෆ්‍රී කාරෙකේ යන ගමන් පොඩි එකා කතාව පටන් ගත්ත. (පොඩියි කිව්වට ඌටත් ආචාර්ය කෙනෙකුගෙ මොලේ.)

    "අප්පච්චි, පොඩි කාළේ ඉඳලම මට බොරු ඉගැන්නුව, මට ඇත්තම කියන්න. අපි කොහේ ඉඳලද ආවේ."

    පොර දැනගත්ත මේ සැරේ නම් බොරු කියල බේරෙන්න බැරි බව.

    "ඕක පුතේ ලොකු කතාවක්, මම ගෙදර ගිහිල්ල කියල දෙන්නම්."

    ගෙදර එක්කෙනා එක්කත් මේ ගැන සාකඡ්චා කළා.

    "අනේ මං දන්නෙ නෑ. මටනම් ඕව කියන්න බෑ. තමුසෙම කියා ගන්නව."

    "පුතේ මම මේක ඔයා තව ටිකක් ලොකු උනාම කියල දෙන්නයි කියල හිතන් හිටියෙ. ඒත් ලොකු ඉස්කෝලෙකට යන එකේ ඔයා මේක දැනගත්තට කමක් නෑ.. මෙහෙන් ඉඳගන්නකෝ....." කියල කතාව පටන්ගත්තා.

    මේ යකා, ගෑනීයෙකුයි මිනිහෙකුයි කසාද බඳින හැටි. සංසර්ගය කියන්නෙ මොකක්ද, යෝනිය කියන්නෙ මොකක්ද, පුරුෂ ලිඟුව කියන්නෙ මොක්කද ඒ කාරිය කෙරෙන්නෙ කොහොමද, ආදී වශයෙන් සම්පූර්ණ "ප්‍රජනන පාඩම" පොඩි එකාට දේශනා කලා.

    පොඩි එකා ඇස් ලොකු කරන්, කන් කෙලින් තියාගෙන මේක අහගෙන හිටිය.

    "දැන් තේරූනාද පුතේ?..., ඒත් ඇයි ඔයා අදම ඕක ඇහුවේ?....."

    "ඔයා කියපු මුකුත් මට නම් තේරුනේ නෑ අප්පච්චි....."

    "මට එහා පැත්තෙ ඉන්න කසුන් කිව්ව, එයාලා ආවේ අනුරධපුරේ ඉඳන් කියල....."

    ඕන්න ඕක තමයි ප්‍රශ්නේ!

    ReplyDelete
  12. අපි බොරුවක් කිව්වම ඇයි එයාල ඒක බොරුවක් නොකියා සද්ද නැතුව හිටියේ? ඒක සාපරාධිමය වරදක්. අපි මේකට එරෙහිව ගන්න පුළුවන් උපරිම නෛතික ක්‍රියාමාර්ග ගන්නවා. එහෙම ජනතාව මුලා කරන්න දෙන්න බෑ. අපි බොරුව කියපු වෙලාවෙම එයාල ඒක බොරුවක් කියලා ඔප්පු කළානම් ජනතාව මේ විදිහට රැවටෙන්නෙ නෑනෙ. අපිත් මෙහෙම අපහසුතාවයට පත්වෙන්නෙ නෑනෙ. අපි බලමු..

    ඕන්න ඕක තමයි ප්‍රශ්නේ! :)

    ReplyDelete
  13. රෝහිතගේ චන්ද්‍රිකාව ජාතික මාතෘකාවක් වීම සමග මාලිමා රජය විසින්ම සෝදා දුන් තවත් මඩක් ජනතා අවදානයට ලක් නොවී යට ගියා.

    ඒ දිලිත් ගේ ඇන්ටිජන් වංචාව.
    පශ්චාත් කොවිඩ් සමයේ ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ මිතුරෙකු ලෙස සැලකෙන දිලිත් ජයවීරට එරෙහිව විශාල මඩ ප්‍රහාරයක් එල්ල වුණා.
    ඒ කොරෝනා පරීක්ෂණ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල වලින් විශාල ජාවාරමක් සිදු වූ බව කියමින්.
    මෙහිදී ගෝඨාභය සහ දිලිත් ජයවීර යන දෙදෙනාම ඉලක්ක වුණා.
    දිලිත් ජයවීර පුද්ගලයෙකු ලෙසත්, ඊනියා වංචාවකට සම්බන්ධ කළ ඔහුගේ ආයතනය වූ ජෝර්ජ් ස්ටූවර්ට් ආයතනය නිල වශයෙනුත් මේ චෝදනාවට අවස්ථා ගණනාවකදී පිළිතුරු ලබා දුන්නා.
    නමුත් ඒ පිළිතුරු සමාජගත වූයේ නැහැ.
    ඇන්ටිජන් වංචාවක් ගැන සෑම තැනකම කතාබහට ලක්වුණා. සමාජගත වුණා.
    දිලිත් ලා මොනවා කිව්වත් කොස්සක් තිබෙන බවට බොහෝ දෙනෙක් විශ්වාස කළා.
    ඇන්ටිජන් වංචාවක් ගැන කියවූවත් එය සිදු වූ අයුරු ගැන කිසිවෙකුට හෝ අවබෝධයක් නැහැ.
    කොටින්ම 'ඇන්ටිජන් හොරා' යැයි කමෙන්ට් කළ 1000 කින් 999 කගෙන් ඇන්ටිජන් හොරකම කුමක්දැයි ඇසුවා නම් ලබා දීමට පිළිතුරක් තිබුණේ නැහැ.
    නමුත් මේ සම්බන්ධව ජනතාව තුළ සැකයන් දෙකක් ගොඩනගා තිබුණා.
    1) ඉතාම සංවේදි මොහොතක අනිසි ලාභයක් ලබා ගනිමින්, දිලිත් ජයවීර විශාල මුදලකට ඇන්ටිජන් ටෙස්ට් කිට් විකිණූ බව
    2) ගෝඨාභය ජනපතිවරයා සමග තිබූ සමීප සබඳකම යොදාගනිමින් ඇන්ටිජන් ටෙස්ට් කිට් විකිණීමේ දී දිලිත් ඒකාධිකාරියක් ලබා ගත් බව.
    මේ ඇන්ටිජන් වංචාව පිළිබඳ මඩත් පසුගියදා පාර්ලිමේන්තුවේදී නිදොස්කොට නිදහස් කෙරුණා.
    ඒ සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස විසින්.
    ප්‍රශ්නය ඇසුවේ දිලිත්. එහිදි ඔහු ඇන්ටිජන් සම්බන්ධයෙන් වංචාවක් සිදුව ඇත්දැයි මාලිමා රජයේ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් සවිස්තරාත්මකව ප්‍රශ්න කළා.
    එයට නලින්ද පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දුන්නා.
    සෞඛ්‍ය ඇමතිවරයා විසින් සභාගත කළ නිල වාර්තා වලට අනුව් ඇන්ටිජන් පරීක්ෂණ රජයෙන් සහ පුද්ගලික අංශය යන ද්විත්වයෙන්ම සිදු කර තිබෙනවා.
    ඒ සඳහා සැපයුම්කරුවන් 26 දෙනෙකු සහභාගී වී තිබෙනවා.
    ඒ අනුව මේ සඳහා ඇන්‍ටිජන් ටෙස්ට් කිට් සැපයූවේ දිලිත්ගේ ජෝර්ජ් ස්ටූවර්ට් සමාගම පමණැයි ගොඩනගා තිබූ තර්කය බිඳ වැටුණා.
    අමතක කළ යුතු නැහැ. කොවිඩ් පරීක්ෂණ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ටෙස්ට් කිට් දෙකක් අනුමත කළා.
    ඒ වනවිට එම ටෙස්ට් කිට් දෙකෙහිම දේශීය ඒජන්තයා වූයේ ජෝර්ජ් ස්ටූවර්ට් හෙල්ත් සමාගම.
    ඔවුන් දශක කිහිපයක් තිස්සේ එම ටෙස්ට් කිට් වල දේශීය ඒජන්ත ලෙස කටයුතු කළා.

    එපමණක් නොවෙයි.

    ජෝර්ජ් ස්ටූවර්ට් සමාගම සිය ටෙස්ට් කිට් විකුණා තිබුණේ රුපියල් 940 - 1100 සීමාවේ.

    මේ සීමාව ඩොලරයේ එහාමෙහා වීම සහ වෙනත් කරුණු මත රදා පවතිනවා.
    මේ ඇන්ටිජන් ටෙස්ට් කිට් විකිණූ සාමාන්‍ය මිල.
    ගෙන්වීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගුවන් ගාස්තු ආදී සියලූම වියදම් ඇතුලත් වූ විට ටෙස්ට් කිට් සඳහා ශුද්ධ ලාභය 10% සීමාවක හෝ නැහැ.
    සැබැවින්ම මේ ලයිස්තුවේ අඩුම මිලකට ටෙස්ට් කිට් විකුණා තිබූ සමාගම් අතර ජෝර්ජ් ස්ටූවර්ට් සමාගම ඉදිරියෙන්ම තිබෙනවා.
    ඒ අනුව අයථා ලාභ කතාවත් බිඳ වැටුණා.
    එමෙන්ම ඇන්ටිජන් ටෙස්ට් කිට් හරහා කිසිඳු වංචාවක් සිදු නොවූ බවත්, කිසිඳු සමාගමක් අයථා ලාභයක් ලබා නැති බවත් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැහැදිලි කළා.
    මාලිමා රජය බලයට පැමිණීමට චිචී ගේ රොකට්ටුව මෙන්ම දිලිත්ගේ ඇන්ටිජන් වංචාව සහ තවත් සටන් පාඨ සිය දහස් ගණනක් බලපෑවා.
    ඒවායේ සැබෑ සත්‍ය එකින් එක මාලිමා රජයේ ඇමතිවරුන් සහ අගමැතිවරිය විසින්ම හෙළිදරව් වීම අතිශය වැදගත්.

    ReplyDelete
  14. මාලිමාවේ අමු ගොබ්බ කෙබර පප්පලා අතෑරපු ටොම් පච ලක්ෂ ගානකින් මේ වගේ අතේ පැලවෙන තව බොරු හාර පන්සීයක් එලිවුනාම ඔය මාලිමාවට උඩ පැන පැන ගිය අවුරුද්දේ ඡන්දේ දීපු 68 ලක්ෂයේ දාර බයිරැල ආයේ රැල්ලට ලබන සැරේ නාමල් නෙවෙයි චිචි වගේ ගෝතයෙක් ජනාධිපති කරන්නත් බැරි නෑ. අනුර වගේ මී වෘෂභ රාජයෙක්ට ඡන්දය දීපු අමු ගවයොනේ ඉතින් ආයේ මොනවද?

    ReplyDelete
  15. වේලාසනින් කිව්ව නම් උඹල වගේ මෝඩයෝ සෙට් එක ගැන එලි වෙන්නේ නෑනේ මාතේ . දැන් බලපන් අර ලැම්බොර්ගිනි මනුවර්න, සිරසේ සුරංග ඩෝබියා, සම්මාන ගත්තු සියතේ මාජ්ජවෙදියා වගේ උන් මොන තරම් මෝඩයෝද කියල රටටම පෙනුන නේද ?
    ඇවිදින පුස්තකාල වගේ උගත්තු කියපු හර්ශන නනයක්කර වගේ උන් රොකට් එකෙයි, Sattellite එකෙයි වෙනස දන්න නැතුව රොකට් ගැන NASA එකෙන් අහන මට්ටමේ උන් බවත් තේරුනා. බුවා මැද පෙරදිග රටක හිටියනම් අර ඉරානෙන් ඊස්‍රායෙලයට ගහපු රොකට් ගැනත් NASA එකෙන් අහයි

    අර O/L fail ගොන් රන්ජටත් පුළුවන් උණා උඹල වගේ උන්ව අන්දන්ඩ

    ReplyDelete
    Replies
    1. කිව්වා බන් 2012 BBC එකටම කිව්වා . කව්රුත් ඇහුවේ නෑ . ඔක්කම ඇහුවේ වසන්ත සහෝදරයා ජගත් මනුවරණ සහෝදරයා අනුර සහෝදරයා සහ හෑවගේ සහෝදරයා කියපු දේවල් විතරමයි අපි ඇහුවේ. කව්ද හිතුවේ ච්චිගේ බල්ලාගේ කරේ මාලේ පවුම් 90 ක් වුනොත් බල්ලට බෙල්ල උස්සගන්න බෑ කියලා . ආපි ඉතින් දන්නවානේ සහෝදරයෙක් කිව්වොත් ඕනෙම එකක් විස්වාස කරනවා සහෝ.

      Delete
  16. Saumyage chu bonna aasayi

    ReplyDelete
  17. අවුරුදු ගණනාවක සිටම පටු දේශපාලන වාසි වෙනුවෙන්ම හැරෙන හැරෙන පැත්තට අතේ පැලවෙන බොරුවම දෙසා බාපු මාලිමාවරුන්ට වැරදුනේ මෙලෝ සිහියක් නැතුව බොරු ගොත ගොත හිතලු ප්‍රකාශ කරන්න ගිහිල්ලා,ගැලරිය චූන් කිරීම සඳහා ප්‍රකාශ නිකුත් කරලා,අත්පොළසන් නාදෙට විසිල් පාරට බල්ටි ගහන්න ගිහිල්ලා.

    දැන්වත් ඔය තකතීරු වැඩේ නවත්තපල්ල පදනමක් ඇති සත්‍යයට මුහුණ දීපල්ලා.තමන් සොයාගත් සත්‍යයට බුද්ධියෙන් විමසමින් උත්තර දීපල්ලා.කාගෙවත් පක්ෂයක දේශපාලනික වශයෙන් පා පිසි නොවී සෘජු කසේරුකාවක් ඇති මිනිසුන්වන්න

    ReplyDelete
  18. දේශපාලුවන්ගෙ වරප්‍රසාද ඉවත් කිරීමත් බොරු ගැලරිය පිනවන නාඩගමක් බවට පත් වුණා නේද?

    ගෝටාභය නම් කොහොමත් වරප්‍රසාද භුක්ති වින්ද කෙනෙක් නෙමෙයි..ජනාධිපති වුවද තමුන්ගේ මිරිහානේ පුද්ගලික ගෙදර හිටියේ..කපටියෙක් නෙමෙයි..ඒකයි ගෙදර යන්න උනෙත්..මෙි රටෙි මිනිස්සුන්ට අමතක උනා කෙරෝනා කාලේ කරපුවා රට වහලා තිබුනු ඒවා එහෙම...ණය නොගෙන මිනිස්සුන්ට වහ කවන් නැතුව රට ගොඩ දාන සැලැස්මක් තිබුනේ ..අද නිදසසේ පාරේ බැහැලි යන්නේ ඒ වගේ මනුස්සයෝ නිසා..දැන් මේකට ඉතිං ජෙපි වහල් මීගව සම්පත අමු කුනුකුණුහරුපෙන්නා comment දායි...

    ReplyDelete

  19. ටින්නෙක බොයි මිතිල සඳරුවන්

    ReplyDelete
  20. පුක්‌ ගැට්ටේ රතනසාර
    කක්කා කරයි සුමනපාල

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න