හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
හොඳ වීඩියෝ එකක් මාතලන් තව දෙයක් කියන්න ඕන ඇත්තටම වර්තමාන npp ජාජබ දූෂිත අසික්කිත පාදඩ ආණ්ඩුවෙන් ගේම ඉල්ලන විමල් හමුවේ පොලිස්පතිට කට අරින්න වුණ එක ගැන සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පුවක් දණ්ඩාවේ සනා සහ ජනාධිපති අනුර කුමාර අතර පවතින සමීප සබඳතාවයක් සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණේ නායක,හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලබා දුන් ප්‍රකාශය විකෘති කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බවත් විමල් වීරවංශ ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.■ අපේ සටහන ÷පොලිස්පතිවරයා එහෙමවත් කියපු එක හොඳයි.ඇත්තටම ඕවා කියන්න ඉඩ තියාගන්න ඕනි වැඩ නෙවෙයිඕවා නොවෙන්න ඕනි වැඩ.පොලිසියට දෙන කට උත්තරයක් පිටතට දෙන්නේ මොන නීතියක් යටතේද?පොලීසියට දෙන කට උත්තරය මාධ්‍යයට යනවා නම්,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්න කට උත්තර ගැන දේශපාලන වේදිකාවේ කියනවා නම් තවදුරටත් කොහොමද ඔය ආයතන විශ්වාස කරන්නේ.පහුගිය දහ වෙනිදා ගල්කිස්ස උසාවියේ උන සිද්ධිය සමස්ථ පොලිස් සේවයටම ලැජ්ජාවක්.පොලීසිය මෙච්චර නිවටද කියලා හිතෙනවා.දේශපාලනඥයෙකුගේ නම කිව්ව පමණින් නීතිය අනිත් පැත්ත හැරුණා.තමන්ගේම දෙපාර්තමේන්තුවේ නිලධාරියා වෙනුවෙන් පෙනී ඉන්න එක පොලිස්කාරයෙක් නෑ.ඒකට ධෛර්යය තියෙන එක පොලිස් නිලධාරියෙක් එතන හිටියේ නෑ.හැබැයි හන්දි ගානේ අහිංසක මිනිස්සුන්ට පාට් එක දාන්න පොලිසියේ මහත්තුරු ඕනිතරම් ඉන්නවා.අන්තිමට ඒ පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙරට ආවේ මේ රටේ ජනතාවයි.එහෙව් පොලීසියකින් විමල් වීරවංශට නෙවෙයි මේ රටේ මොන පුරවැසියෙකුටවත් සාධාරණ ඉෂ්ඨ වෙයි කියලා පිලිගන්න පුළුවන්ද?
කැඩපත් පවුර.....මොනව හරි කුරුටු ගාලා යන්න
හොඳ වීඩියෝ එකක් මාතලන්
ReplyDeleteතව දෙයක් කියන්න ඕන ඇත්තටම වර්තමාන npp ජාජබ දූෂිත අසික්කිත පාදඩ ආණ්ඩුවෙන් ගේම ඉල්ලන විමල් හමුවේ පොලිස්පතිට කට අරින්න වුණ එක ගැන
සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පුවක් දණ්ඩාවේ සනා සහ ජනාධිපති අනුර කුමාර අතර පවතින සමීප සබඳතාවයක් සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණේ නායක,හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලබා දුන් ප්‍රකාශය විකෘති කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බවත් විමල් වීරවංශ ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
■ අපේ සටහන ÷
පොලිස්පතිවරයා එහෙමවත් කියපු එක හොඳයි.
ඇත්තටම ඕවා කියන්න ඉඩ තියාගන්න ඕනි වැඩ නෙවෙයි
ඕවා නොවෙන්න ඕනි වැඩ.
පොලිසියට දෙන කට උත්තරයක් පිටතට දෙන්නේ මොන නීතියක් යටතේද?
පොලීසියට දෙන කට උත්තරය මාධ්‍යයට යනවා නම්,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්න කට උත්තර ගැන දේශපාලන වේදිකාවේ කියනවා නම් තවදුරටත් කොහොමද ඔය ආයතන විශ්වාස කරන්නේ.
පහුගිය දහ වෙනිදා ගල්කිස්ස උසාවියේ උන සිද්ධිය සමස්ථ පොලිස් සේවයටම ලැජ්ජාවක්.
පොලීසිය මෙච්චර නිවටද කියලා හිතෙනවා.
දේශපාලනඥයෙකුගේ නම කිව්ව පමණින් නීතිය අනිත් පැත්ත හැරුණා.
තමන්ගේම දෙපාර්තමේන්තුවේ නිලධාරියා වෙනුවෙන් පෙනී ඉන්න එක පොලිස්කාරයෙක් නෑ.
ඒකට ධෛර්යය තියෙන එක පොලිස් නිලධාරියෙක් එතන හිටියේ නෑ.
හැබැයි හන්දි ගානේ අහිංසක මිනිස්සුන්ට පාට් එක දාන්න පොලිසියේ මහත්තුරු ඕනිතරම් ඉන්නවා.
අන්තිමට ඒ පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙරට ආවේ මේ රටේ ජනතාවයි.
එහෙව් පොලීසියකින් විමල් වීරවංශට නෙවෙයි මේ රටේ මොන පුරවැසියෙකුටවත් සාධාරණ ඉෂ්ඨ වෙයි කියලා පිලිගන්න පුළුවන්ද?