.

.

Apr 5, 2026

සුරේස් සලේට මොකද වෙන්නේ.

 


සුරේස් සලේට මොකද වෙන්නේ.

මේවා ලියලා තියා ගන්න. 

➖➖➖➖➖➖➖⭕➖➖


⭕ හෙට අනින්දා සුරෙෂ් සලේ එලියට එනවා විතරක් නොවේ.... මැලේසියාවෙ ඉදන් අල්ලාගෙන ආපු බැකෝ සමන්ගේ හාමිනේට වෙච්ච දේ වෙන්නේ......  නිදොස් කොට නිදහස් වෙනවා.. 


🤔 ඒ කොහොමද. .....?


⭕ අපරාධ නඩුවක විමර්ෂණ කරලා සැකකරු බවට පත් කරලා තමා අත් අඩංගුවට අරගෙන අධිකරණට ඉදිරිපත් කරන්න ඕනෑ..... 


🤔 ඒත් සලේට මොකද කලේ ....? 


⭕ අත් අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කලා. මේ ගැන කොටුව මහේස්ත්‍රාත් ප්‍රශ්ණ කලායින් පස්සෙ අමු පච චෝදනාවක් දැම්මා.... සලේ කටුවාපිටියේ පල්ලිය පෙන්නුවා කියලා... 

ඒත් තුන්වන සැකකරු 😁


සාරාන් බබා... සානි එන්න කැළණි පන්සල් ගිහින් වළං මුට්ටි අරගෙන සෙල්ලම් බත් උයන්න...


දැන් JR ගෙනාපු පනතක් නිසා රැදවුම් නියෝග DO ගහලා තියාගෙන ඉන්නවා. එවා අයින් කරනවා කියලා ආපු අය.... දැන් රෙද්දේ රෙවිලා පච වෙලා ඉන්නේ.....


😁 මහ මොළකරු නම් කෝමද ඕයි තුන්වන සැකකරුවෙක් වෙන්නේ.... සභාවේ තදින් සිනා 😁


😁 ඒකවත් නොතේරෙන ගොඩේ ලෝයර්ලා ලියන පල් හෑලී දැක්කාම මට පුචෙන් සිනා 😁 ? 


🔶 සලේට විරුද්ධව B වාර්තාවකින් කන්ට්‍රැක්ට් බේසිස් විශ්‍රාමික පොලිස් නිළධාරී වළංශානි මහතා ඉදිරිපත් කල චෝදනා..


🔸 01. කටුවාපිටිය පල්ලිය පෙන්නුවාලු සලේ.... 

දවල්ද රෑද දන්නේ නෑ 😁


▪️මේජර්වරුන් දෙදෙනකු ගේ උපදෙස් මත කොප්‍රල්වරුන් තුන්දෙනෙකුට මිගමුවේ පල්ලි පන්සල් පෙන්නුවාලු ජායාරෑප ගත්තාලු Grid maping කලාලු... 😁


▪️අවුරුද්දෙන් අවුරුද්ද හමුදා බුද් ධි අංශ තමන්ගෙ එරීයා එක මැප් කරන්න ඕනෑ.... 


▪️අලුතින් හදපු බිල්ඩින් පාරවල් වගේ.. ඔය හන්දි හන්දි ගානේ තියෙන බුදුපිලිම පවා.. 


▪️දැන් ඉන්න උන් ඒවා කරනවාද දන්නේ නැහැ.. මොකෝ කයිනනායක කීවානේ හමුදාව අඩු කරන්නේ දැන් තර්ජන නැති නිසා කියලා...

අනික දැන් රණවිරුවොත් නෑ නේ... ඉන්නේ සොල්දාදු උන්නැහේලා 😁


▪️2016 සැප්තැම්බර් මාසේ ආරක්ෂක කවුසන්සලේට වාර්තාවක් ඉදිරිපත් කලා ශ්‍රි ලාංකීකයන් සිරියාවට ගිහින් IS එකට බැදිල ඉන්න අය ගැන... 


▪️ඒ වාර්තාව ඉදිරිපත් කලේ සුරේස් සලේ.... 

පාස්කු කොමිෂන් සභා වාර්තාවේ... එක එකා දෙන ළණු තණකොලත් එක්ක නොකා 300 301 පිටු කියවපල්ලා.... 


▪️එදා මෛත්‍රීපාල ඒවා කනට ගත්තේ නැහෑ .. ඉතින් රට ජාතිය ගැන කැක්කුමක් තියෙන විජේදාස මේ කතාව පාර්ලිමේන්තුවේ කිව්වා.. 


▪️AI සජිත් ගේ ප්‍රධාන උපදේශක  මුජිබර්ලා භූමිතෙල් ගගපු ගැරඬි වගේ පාර්ලිමේන්තුවේදී විජේදාසව මරාගෙන කන්න හැදුවා.. අදත් පුකේ පැටෝල් ගහපු බව්වා වගේ මයික් පලනවා හොටු පෙරාගෙන


😁 අපි බලමු ඔය චෝදනාවට මොකද වෙන්නේ කියලා... අනික ඔය කතාව කියන සාක්ෂිකරු ගෙදර නැහැලු හැංගිලාලු.. මරු කතා... තව පල්ලි හොයනෝ ඇති සලේට පෙන්නන්න...


🔸 02. රෑමී කියලා මනෝ උපදේශකයකු සලේව ගලධාරි එකේදී හමුවුනාලු...

ඒකත් දවල්ද රෑද දන්නේ නෑ 😁 


▪️007 කියන කර්නල් එක්කලු හමු වුනේ.. දැන් කෝ එතකොට 007 කර්නල්.. ? එයාගෙන් ප්‍රකාශයක් අරගෙනද.... ඉස්සරහට ගනිවී.. කියලා කියනවා...ඔව් තව අවුරුද්දක් විතර තියෙනවානේ.. අපි දන්න 007 කියන්නේ නම් ජේමිස් බන්ඩා හෙවත් ජේම්ස් බොන්ඩ්....


▪️කොටුව මහේස්ත්‍රාත් කියලා CID එකට අර චැනල් 4 කතාව කියපු අසාද් මෞලානාගෙන් ප්‍රකාශයක් ගන්න කියලා.. ඌ ලංකාවට එන්න එන්නේ නෑ නේ.. CID එක හදන්නේ ගිහින් ගන්න.. ඌට ඇයි එන්න බැරී.. ඇයි එන්න බැරි ? ඌ දන්නවා සිරිල් ගාමිනිගේ වීඩියෝවල රඟපෑවට... උසාවියේ පච කෙලින්න බෑ කියලා..


🔸03. තුන්වන එක DNA ගන්න සලේ ඝෝඨා හරහා බලපෑම් කලාලු...


▪️නලින්ද දනහිස්ස කියනවා ජිවත් වෙලා ඉන්නවාය.... ඈසින් දුටු සාක්ෂි තියෙනවාය කියලා.....😁


▪️අවුරුදු ගනනාවක් ඒ දැක්කය කියන එකාව ඇතුලේ දාගෙන හිටියා.... ඒ බොරුව තව දුරටත් ගෙනියන්න බැරිව ඌ එලියට දැම්මා... 😁


▪️පොලීසිය, STF හා හමුදාව එකතු වෙලා කරපු සයින්දමරුදු ඔපරේෂන් එකේදි.... පොලිස් කාරයෙක් එක්ක සාරා ජස්මින් පැනලා යනකන්... ඔපරේෂන් එකට ගිය අනික් උන්.... ජයමංගල ගාථා කියලා... පැන් වඩලා හනිමූන් කාරේකේ නග්ගලා... ජය මංගලම් වේවා කියලා ඩාන්ස් කලාද දන්නේ නෑ.... 😁😁😁😁

රමණීයයි මේ මධුර ජවනිකා 😁


▪️ජිවත් වෙලා ඉන්නවා කියලා දන්න උන් පෙන්නන්නෙත් නැත්නම්.... මැරුනා කියලා හිතලා පරික්ෂණ කරන්න ඕනෑ නේ..ඒක තමා වෙලා තියෙන්නේ.. 


▪️සලේ බලපෑම් කලාද නැද්ද දන්නේ නැහෑ .. හැබයි සලේ බලපෑම් කල නම් තමා හරි.. බුද්ධි අංශේ ලොක්කා ඒක නොකර රොහාන් සිල්වා හරි සිරිල් ගාමිනි හරි කරන්න කියලැයි 😁


😁 පසුගියදා ස්වර්ණවාහිනියේ රතු ඉරට ඇවිත් සිරිල් ගාමිණි කීවේ සාරා ජිවත් වෙලා ඉන්නවා කියලා... හොර ගෙඩියා බලන්නකො ඉතින්.... එයා දන්නවා නම් එයත් එක්ක ෆ්ලර්ට් චැට් දදා ඉන්නේ නැතිව සානිටත් දෙන්න එපාය චැට් දාන්න... 😁😁😁😁


😁 එක්කෝ සානිව අයින් කරලා එයාව CID ලොක්කකා කලා නම්... පල්ලියට අවශ්‍ය කෙනා මහ මොළකරු කරලා  කටු ඔටුන්නක් දාලා කුරුසෙට තියලා ඇණ ගහලා මේ අඬෝවැඩියාව ඉවරක් කරලා දානෙකනේ....


🔶 අවසානේ කියන්න තියෙන්නේ..... සලේ කියන්නේ ලොගු  ත්‍රස්තවාදීන්ගේ වසරක් පාසා පෙන්වන පාස්කු නාටකේ 2026 වසරේ ප්‍රධාන නලුවා බව විතරයි..


🔶 2025 වසරේ ප්‍රධාන නලුවා වෙච්චි පිල්ලෙයාන් දැන් කිසිඳු පාස්කු චෝදනාවක් නැතිව වධකාගාර නඩුවක් දාලා අවුරුද්දකට පස්සේ උසාවි දානවා....


🔶 ඕකට වෙන්නෙත් අර විමලනාත් වීරරත්නගෙ බටලන්ද කොමිසන් නාඩගමට වෙච්චි දේම තමයි....


"ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි,

ඔබ වහන්සේගේ නාමය විශුද්ධ වේවා.

ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා.

ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද ඔබ වහන්සේගේ කැමැත්ත ඉටුවේවා.

අද දින අපට වුවමනා දානය අපට දුන මැනව.

අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන්,

අපගේ වැරදිත් අපට කමා කළ මැනව.

අප පාප අවස්ථාවන්ට අසුවීමට ඉඩ නොදී,

අයහපතින් අප මුදාගත මැනව.

මක්නිසාද රාජ්‍යයත්, බලයත්, මහිමයත් සදාකාලේටම ඔබ වහන්සේගේය.


ආමෙන්.....!!!!

23 comments:

  1. මේ කතාව නම් සහතික ඇත්ත. කොහොමත් ඕක තනිකරම නාඩගමක් තමයි.

    ReplyDelete
  2. සලේ කේස් එක හරහා යට ගහලා තියෙන ලංකාවේ වර්තමාන ආණ්ඩුවේ අයුතු දේපල උපයාගැනීම් ගැන පුළුල් සමාජ කතිකාවතක් අවශ්‍ය වෙනවා නේද? මොකද ඇත්තටම ජවිපෙ පක්ෂ අරමුදලට නොදී ලාල්කාන්තගේ වයිෆ්ගේ එකවුන්ට් එකට මුදල් වැටුණු හැටි මාධ්‍යවේදී උවිඳු හෙළිකරලා තියෙනවා මාතලන්

    උපුටා ගැනීම - මාධ්‍යවේදී උවිඳුගේ ෆේස්බුක් පිටුවෙන්...,

    "
    දිල්රුක්ෂි මීදෙනිය කියන්නෙ ලාල්ගෙ වයිෆ් නේද? එදා බණ ගෙදරදිත් හාමුදුරුවෝ ඒ නම කිව්ව. මේ ජේවීපී සහෝදරයට මල පැනල ඉන්නෙ ලාල්ගෙ ගේ දැකල. දේශපාලනය කරන්න සල්ලි නැහැ කිව්වම උදව් කරපු ජවිපෙ සහෝදරයෙක්. මේ යට දාන්නෙ බෑන්ක් ස්ටේට්මන්ට් කීපයක්. ඒව ලාල්ගෙ වයිෆ්ගෙ ගිණුමට දාපු ඒව. තව ගොඩක් තියෙනව එක එක බැංකුවල. බඩු කමිං. අතට මාසෙ ගානෙ ලාල්කාන්ට දීපු ඒව ඔප්පු කරන්න බැහැ කිව්ව, ඒත් එයාගෙ වයිෆ් ඩයරි බලල ඒව ඩොකියුමන්ට් එකකට දානව දැන්. නමුත් ඇයි ලාල්කාන්ත වයිෆ්ගෙ එකවුන්ට් එක දුන්නෙ පක්ෂයෙ එකවුන්ට් එක නොදී?

    නලින්ද ජයතිස්සයි හරිනියි ඒ ගොල්ල බලය ගන්නව කියල හිතපුවත් නැති කාලෙ ලන්ඩන් ආවම මම නොයෙකුත් පොතපත දෙන අතරේ නලින්දට [ලංකාවෙ සල්ලිවලින් ගනිතයට අනුව - මම අමාරුවෙන් සතෙන් සතේ එකතුකරපු රුපියල් ලක්ෂයක්] ලියුම් කවරෙක දාල පවුම් වලින් දුන්න. ඒ රනිල් තියපු නැති පාලාත් පාලන ඡන්ද කාලෙ. මම නලින්දට කිව්ව 50,000ක් උඹගෙ බන්ඩාරගම පක්ෂ කාර්යයාලයට, අනිත් පනහ අර දුප්පත් සහෝදරයට දෙන්න කියල. නලින්ද ඒ සල්ලි හරියටම එයාගෙ ඒ පක්ෂ කාර්යයාලයට දීල තිබ්බ. ඒක තමා අවංක බව. වමට ගහන්නෙ නැති අවංකකම. ලාල්ට ගොඩක් උත්තර දෙන්න වෙයි!

    මට ඔක්කොම ඔර්ජිනජනල් ඒවා ඇත. තව එනව!

    පක්ෂ අරමුදල් ගැන මට/අපිට බැරි වුනා තොරතුරු දැනගැනීමේ පනතට දාගන්න. මම කැම්පේන් කළා. නමුත් මට හැකි වුනේ NGO ගැන දාගන්න විතරයි. මට ලොකු ප්‍රශ්නයක් තියෙනව අල්ලස් කොමිසමේ බොසා රංග! මේ අය කොහොමද මහජනයට බොරු කිය කිය සුඛෝබභෝගීද මොනවද කියන ජීවිත ගතකරන්නෙ කියල!"

    මේ උවිඳු කුරුකුලසූරිය මාතලන්ගේ යාලුවා කියන දේවල් ගැනත් විස්තර සහිතව හොයල බලන්න ඕනේ, බොහෝ දුරට ඊළඟට පත් කරන ආණ්ඩුවකින් පරණ 76 වසරේ හොරුන්ට වගේම මේ මාලිමා පුනරුද පල් හොරුන්ටත් විරුද්ධව නීත්‍යානුකූලව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. පිස්සු නැතුව ඉඳපං මචෝ..උන් ආවම මුන්ගේ ඒව හොයන්නෙත් නෑ..මුන් ආවට උන්ගෙ ඒව හොයන්නෙත් නෑ..චන්දෙ කිට්ටු වෙන කොට පොඩි සංදර්ශන ටිකක් දාවි...අපි නොදන්න ලංකාව..!😀

      Delete
  3. ජෙප්පොන්ට මේ අවුරුදු 5න් පස්සේ නිකන් සල්ලි දෙන්නනම් එකෙක් නැති වෙනවා. දැන් හොරකම් කරගන්න ටිකක් තමයි ඉතින්. ගම්වල දයාසාන්තලාට නිමල පැනලා අමු තිත්ත කුණුහරුප කියලා ලොක්කන්ට බනිනවා දැන් අපේ පැත්තේ එහෙම 😂

    ReplyDelete
  4. අනේ බොලේ
    නැතිව බලේ
    හිටි කාලේ
    කියුම් කැලේ

    මෙහෙම තමයි අතීතයෙත්
    මේ වගෙමයි ඒ කෙරුනුත්
    තවම මතක ඇත කාටත්
    ඒ ඔක්කොම ඇත්ත වුණත්
    නිදහස ඇත කියන්නවත්

    ReplyDelete
  5. ඇමරිකන් උත්තමයෝ හඳේත් ඇවිදලා තියෙනවා කියනවනි. සාමයෙන් යුතුව චන්ද්‍රයා ගවේෂණය කිරීමට ගිය මිනිසුන් සඳ මතම සාමයේ සැතපීමට දෛවය විසින් තීරණය කර තිබේ.

    මේ නිර්භය මිනිසුන් වන නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් තමන්ට ආපසු නොහැකි බව දැන සිටිති. නමුත් සිය කැපවීම තුළ මනුෂ්‍ය වර්ගයාට බලාපොරොත්තුවක් තිබෙන බව ද ඔවුහු දැන සිටිති.

    මේ මිනිසුන් දෙදෙනා මනුෂ්‍ය වර්ගයාගේ උතුම්ම අරමුණ වන සත්‍යය සහ අවබෝධය සොයාගැනීම සඳහා සිය ජීවිත කැප කර තිබේ…..

    ඒ උත්තමයන්ට බුදුබව පාර්ථනා කරමු

    ReplyDelete
  6. "ඒ කාලයේ ඇන්ද විදිහටම ඇමතිවරයෙක් වුණාට පස්සේ ඉන්න බැහැ. සමාජය සහ අවධිය වෙනස් වන විට ඊට සාපේක්ෂව අපේ ජීවන තත්ත්වයන්ද වෙනස් වෙමින් ඉදිරියට යාම තමයි සාමාන්‍ය ස්වභාවය." හැබැයි තොපි විවේචනය කරේ, මිනිස්සුන්ගේ හිතේ වෛරය ඇතිකරේ අනිත් මිනිස්සු ඒ දේවල් කරපු නිසා තමයි. රස්සාවල් නොකරපු උබලට මහ ගෙවල් විකුණලා ගෙවල් හදන්න පුළුවන් නම්, අනිත් එවුන්ටත් ඒ වගේම බැරි වෙන්න බැහැ නේ. අනිත් දේ ඩෙසිට මැණික් මල්ල ලැබෙනකොට උබලගේ එකෙකුට කොටහළු මගුලට රත්තරං ලැබිලා. තව එකෙක් ඉන්නවා කොළබ බිල්ඩින් එකක් කුලියට දීල මාසෙට හොයන්න බැරි ගාණ තබුත්තේගම බිල්ඩිමක් කුලියට දීලා හොයන. තොපි විවේචනය කරපු බොරුව තොපිම කරනවා කියන්නේ උබලා දවසක මිනිසුන්ගෙන් කන්නේ අරගලයට එහා ගිය කෑමක්.

    ReplyDelete
  7. මාතා, ලාල්ගේ ගෙදර සහ මෑතකදී ඉතාමත්ම විශ්මයජනක විදියට හදිසියේ අධීක ලෙස පොහොසත් වූ මාලිමාවේ දේශපාලකයන් දකින කොට මට පරණ කතාවක් මතක් වෙනව, සාත්තරේ මේකයි, කලකට ඉහත එංගලන්තයේ දුප්පත් ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා, oxford විශ්ව විද්‍යාලයේ ඉතිහාසය උගන්වන, කොච්චර දුප්පත්ත කියනවා නම් මාසේ වියදම පියවා ගන්නත් බෑ. මෙයාට මිසපොතේමියාවේ, වළලපු පිඟන් කටු කෑලි වගයක් පරික්ෂා කරන්නට එන්න කියලා කිව්වා, බලනකොට මේවා පොත් වල පිටු, මිනිස්සු පොහොසත් වෙන්නේ කොහොමද කියලා තමයි ලියලා තියෙන්නේ මීට අවුරුදු පන්දහස් හාරසීයකට පෙර..

    පොර ඒකේ හැටියට වැඩි කරලා මේ ප්‍රොෆෙසර් තමුන්ගේ ණයත් ගෙවලා හොඳ පෝසතෙක් උනා.
    ඒ කොළවල තියෙන්නේ පොහොසත් වන මිනිහා තමුන්ගේ ආදායමක් සියයට දහයක්වත් අඩුගානේ මාසෙට ඉතුරු කර යුතුයි. ( මාසෙට හම්බවෙන මුළු මුදලින් සියයට දහයක්) මාස දහයක් කරපුවාම මාසයක ආදායම ඉතුරු වෙලා. දෙවෙනි අත්‍යවශ්‍ය දේ තමයි තමුන්ට අයිති ගෙයක් තිබිය යුතුමයි . නැත්තං බඩුම තමයි කියනවා. මොකද වයසට යන්න යන්න ආදායම් අඩු වෙනවා මාසෙට ලැබෙන, ගෙවල්කුලිය අවුරුදු පතා සීයට දහයකින් වැඩිවන නිසා. අනික තමයි වයසට ගිහිල්ලා සල්ලි අමාරු කමක් උනා නම් අඩුගානේ ගෙදර විකුණලා ඒ මුදලෙන් ජීවත් වෙන්න පුළුවන් එක එක්කෙනා කියන බයිලා පිළිගන්න එපා කුලියට ජීවත් වෙන්න නම් හිතන්න එපා. (පුංචි ගොළුබෙල්ලාට වැරෑටියාට උනත් තමුන්ට කියලා ගෙයක් තියෙනවා). ලාල් කාන්ත රාජපක්ෂ පවුලට හිතවත් වෙලා සේනාධිපති එක්ක ඩීල් දාලා කෝටි විසි ගානක විතර ඉඩමයි ගේයි ගොඩ දාගන්න ලැබුණා.

    ReplyDelete
  8. අඩේ මාතෝ 1960/1970 මුල දී බිහුවූ රාජ්‍ය ධන වාදී ප්‍රතිපත්තියෙනුත් 1977 න් සිට 1980 දශකයේ නිදහස් ආර්තිකය සමග බිහිවූ ලිබරල් ධනවාදය යන දෙකෙන්ම ඉහලට යාමට තිබු සියලු අවස්ථාවන් අහුරා දමා ආර්තිකව සමාජීයව මේ රට පරිහානියට ඇද දැමුවේ ජෙප්පංය. ඒ බව හොරට නිදා නොගත් හිතන්න පුලුවන් සත්‍ය තොරතුරු හා මූලාශ්‍ර සංඛ්‍යා ලේඛන දත්ත පරීක්ශා කරන ඕන කෙනෙකුට පැහැදිලි වේ. තවද අප මහා ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ මාහා කරුනාවෙන් මහත් අනුපාවෙන් ලෝක සත්වයාට දේශනාකල අසූහාරදහස්ක ශ්‍රී සද්ධර්මය ස්පර්ශ වු. අති උතුම් දන්ත ධාතුන් වහන්සේටත් බෝම්බ ගැසීමට විනාස කිරීම්ට අර ඇන්දා වූ ඒ තරම් නීච අක්ඥාන අදහස් ඇත්තාවුද.රට රැකපු හමුදාවට රනවිරුවෝ කියන්න බැරි.මිලේච්ච කොටින්නට ත්‍රස්ථවාදීකියන්න බැරි ජෙප්පො කියන්නේ ජාතියක් ජම්මයක් නැති ගොබ්බ රොඩියන්‍ය. LTTE එක තරම්ම හානියක් මේ රටට ජෙප්පන් විසින් සිදු කරන ලදි

    ReplyDelete
  9. ඒ වගේම කොරියාවේ ඉන්න අපිටත් කියන්න දෙයක් තියෙනවා මාතේ ඔය ලංකාවෙන් පලමු වරට කොරියාව සමග රැකියා ගිවිසුමක් අත්සන් කලේ එවකට 1994 බලයට පත් වූ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ එවකට හිටපු කමාකරු කර්මාන්ත හා වෘතීය පුහුණු ඇමති විදිහට මහින්ද රාජපක්ෂ විසින් තෝරාගත්තු ලංකාවෙන් ගිය පළමු කණ්ඩායම 87-88 ජවිපෙ ත්‍රස්ථවාදී දේශපාලනයට සම්බන්ධ වෙලා එජාප ආණ්ඩුව යටතේ පුණුරුත්තාපන කඳවුරු වල සිටි තරුණයන් පිරිසක් නිදහස් කරලා යැව්වා සමහරු බෙලිඅත්ත ආසනයේ මහින්ද රාජපක්ෂගේ වයසක ආධාරකරුවන්ගේ දරුවන්, ඒ අය එතකෝටත් ජවිපෙ අදත් ජවිපෙ

    හැබැයි ඒ කාලේ ඒ ගිය ගොඩක් අයට දැන් කාලේ වගේ ලොකු වැටුප් පහසුකම් ලැබුනෙ නෑ සමහර අය එහෙන් විවාහ උනා
    සමහර අය ලංකාවට ඇවිත් වෙන රටවලට ගියා
    තවත් සමහරක් කොරියාවෙන් ජපානයට ගියා දැන් ඒ කට්ටිය අවු 55-60 හෝ ඊට වැඩි වැඩිහිටියන් හැබැයි ඒ බහුතරය තාම ජවිපෙට මාලිමාවට දේශපාලන වශයෙන් කැපවෙලා වැඩකරන ජවිපෙ නායකයන්ට ලක්ෂ ගණනින් මුදල් පරිත්‍යාග කරන අය, ජවීපෙ නායකයෝ මේ මිනිස්සුන්ව රවට්ටලා මේ අය අමාරුවෙන් හම්බ කරලා පරිත්‍යාග කරන සල්ලි කෝටි ගණනක් අවභාවිත කරලා අද සුර සැප විඳින එක ගැනනම් කණගාටුයි.

    ReplyDelete
  10. ගල් අගුරු වංචාවක් නෑ. - ගෙනාපු ගල් අගුරු බාලයි
    මාලිමා මන්ත්‍රී චන්දන සූරියආරච්චි

    කොළඹ, අප්‍රේල් 1 – ජාතික ජන බලවේග රජය යටතේ සිදු කෙරෙන ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී කිසිදු ආකාරයක වංචාවක් හෝ දූෂණයක් සිදුව නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අවධාරණය කරයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, වර්තමාන රජය ඉතා පැහැදිලිව සහ විනිවිදභාවයකින් යුතුව මෙම කටයුතු සිදුකරන බවයි.

    කැලරි ප්‍රමාණය අඩු බවට නිරීක්ෂණයක්

    කෙසේ වෙතත්, මෑතකදී ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ගල් අඟුරුවල අඩංගු ගල් අඟුරුවල කැලරි ප්‍රමාණය නියමිත අනුමත ප්‍රමාණයට වඩා අඩු බව නිරීක්ෂණය වී ඇති බව හෙතෙම අනාවරණය කළේය.

    මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදාළ වාර්තා කැඳවා ඇති බවත්, ඒ අනුව ගැනිය යුතු අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් චන්දන සූරියආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    පෙර චෝදනා සහ වත්මන් තත්ත්වය

    මෙම ප්‍රකාශය සිදු වන්නේ මෑතකදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගල් අඟුරු ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල කළ පසුබිමකය. එහිදී හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අදාළ කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ සහ දේශපාලන පක්ෂවලට අල්ලස් ලබා දුන් පුද්ගලයෙකුට ලබා දී ඇති බවයි.

    එමෙන්ම, නියමිත ප්‍රමිතියෙන් යුත් 6150 ප්‍රමාණයේ ගල් අඟුරු වෙනුවට 5500-5600 ප්‍රමාණයේ ගල් අඟුරු ගෙන්වීම හරහා සෑම ටොන් එකකින්ම ඩොලර් 30 කට ආසන්න ලාභයක් උපයාගෙන ඇති බවත්, මේ වන විට එමගින් රුපියල් කෝටි 450 ක පමණ මුදලක් උපයා ඇති බවත් පාඨලී චම්පික රණවක චෝදනා කළේය. ඒ නියමිත ප්‍රමිතියට වඩා අඩු ගල් අගුරු අඩු මුදලට ලබාගෙන සැපයීම මගින් බවයි.

    ගල් අඟුරු ගැටලුව පිළිබඳ විශේෂඥ අදහස්

    මීට පෙර බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව මහතා පෙන්වා දුන්නේ, බාල ගල් අඟුරු නිසා නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනනය මෙගාවොට් 180කින් පමණ පහත වැටී ඇති බවත්, අළු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 800 සිට ටොන් 1500-1800 දක්වා ඉහළ ගොස් ඇති බවත්ය.

    බලශක්ති අමාත්‍ය බිමල් රත්නායක මහතා ද මීට පෙර ප්‍රකාශ කළේ, අදාළ සමාගමට අසීමාන්තික දඩ නියම කිරීම නිසා එම සමාගම බංකොලොත් වුවහොත් රටට ගල් අඟුරු ලබා ගැනීමට නොහැකි වන බවයි.

    විදුලිබල ක්ෂේත්‍රයේ පළපුරුදු ඉංජිනේරුවෙකු මෙසේ අදහස් දැක්වීය.

    “අපිට අවශ්‍ය කැලරි අගය 6150ක් වගේ ඉහළ ගල් අඟුරු. ඒකට තමයි අපි ඉහළ මිල ගෙවන්නේ. නමුත් ගෙන්නලා තියෙන්නේ 5500-5600 කැලරි අගයක් තියෙන පහළ ගුණාත්මක ගල් අඟුරු. අඩු ගුණාත්මක භාණ්ඩයක් ගෙනල්ලා ඒක උසස් ගුණාත්මක භාණ්ඩයක් කියලා මිල ගැන්වීම තමයි මෙතැන වංචාව. ඒකට කියන්නේ ‘බාල ගල් අඟුරු උසස් මිලට සැපයීම’ කියලා.”

    රජයේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් නොවන බවට ජනතා මතය

    ජනතාව අතර පවතින මතය වන්නේ, කැලරි ප්‍රමාණය අඩු බව පිළිගනිමින් “වංචාවක් හෝ දූෂණයක් සිදුව නැත” යනුවෙන් පැවසීම පරස්පර විරෝධී බවයි. “අඩු ගුණාත්මක භාණ්ඩයක් සඳහා උසස් ගුණාත්මක මිල ගෙවීමම වංචාවක්” යනුවෙන් ඔවුහු පෙන්වා දෙති. ඊයේ (31) මේ සම්බන්දයෙන් පාර්ලිමේතුව ඉදිරිපිට විරෝධතාවයක්ද පැවති බවට වාර්තාවේ.

    රජයේ ස්ථාවරය

    ජාතික ජන බලවේග මන්ත්‍රී චන්දන සූරියආරච්චිගේ නවතම ප්‍රකාශය අනුව, වංචාවක් හෝ දූෂණයක් සිදුව නොමැති බවට රජය තුළ විශ්වාසයක් පවතින අතර, එසේ වුවද ගල් අඟුරුවල කැලරි ප්‍රමාණය අඩුවීම සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට රජය කටයුතු කරන බව ද පෙන්වා දී ඇත.

    කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයෙන් හෝ අදාළ ආයතනවලින් මෙතෙක් වැඩිදුර ප්‍රතිචාරයක් ලැබී නොමැත.

    ReplyDelete
    Replies
    1. Sequence of Great Coal Scam.
      1. First they delayed the tender process.
      2. Secondly reduced the minimum required experience criteria.
      3. Then awarded the tender to an unexperienced company which even had not register at the time of awarding.( Auditor General report).
      4. Changed the Lab from RCB to Indonesia which is not an accredited Laboratory.
      Above all actions are suspicious and there might be some kind of interest towards to awarded company.
      5. Company failed to met the required quality or quantity demands but no action by the ministry or government. Why??????
      6. Finally it proved by burning of coal that supplied coal are substandard and causing to burning additional diesel to meet the daily energy demand. ( They showed their leaning towards Diesel from the beginning by discouraging solar power)
      7. Yet, the president, minister and all the Washingtons are trying to say that they are clean and no scam happened here.
      8. Auditor General has already disclosed facts related to this scam and now we can suspect that this is one of the reason why AKD was trying to appointed his friend as the AG.

      What people should understand.
      1. Forthcoming power cuts are not because of the ME war like government is trying to brain washing the people, but because of this scam.
      2. Ongoing water cuts also might be a result of this scam as disclosed by DVC.
      3. Those who grabbed the power saying "Hora hora" to all other people are biggest thieves than the previous one. (at least previous fellows trying to be within the SOP whereas these people are violating all of that thinking people have given a mandate to them for such violation. Eg. Awarding the tender to a company not even registered is a unimaginable SOP violation which we never heard in the past).

      Delete
  11. ඔය සලේ මගඩි නාටකයට උඩගෙඩි දෙන්නේ කාදිනෙල් තට්ට මයිනා... සහ ඌගේ ගල් කොල්ලා හිරිල් ගූ-මනී හොර පාදිලියා

    ReplyDelete
    Replies
    1. අම්මපා ඔය පල්ලි කාක්කන්ගෙ තට්ට මෛනා කියනා ගස් බල්ලා ඇවිල්ලා ඔය ලංකාවේ ගම්වල දේවාල වල ඉන්න මිනිස්සුන්ව අන්දලා ගාන කපන හොර කපුවන්ටත් අන්ත හොරෙක්..

      Delete
  12. ඕවා ඔහොම තමයි බන් මාතේ Electric වාහන වලට බදු වැඩ්කරපු,
    ගල් අඟුරු නැව් 13 යනකං තත්වයෙන් බාලයි කියල හොයාගන්න බැරි වෙච්ච,
    සෝලා ටික මැනේජ් කරගන්න සිස්ටම් එකක් CEB එකට ගන් නැතුව දගලන,
    CEB battery බැකප් එකට බැට්‍රි ගන්න බැරිව දගලන, මෙයාලගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොතත්තු වෙන අපිට ගහන්න ඕන අර මඩු වලිගෙන්ද මොකෙන්ද එකෙන් උදේටයි හවසටයි, වරකට 100 බැගින් රෙදි ගලවල.

    ReplyDelete
  13. ලංකාවේ මෙලෝ වැඩකට නැති කයිවාරු ගහන පොල් බූරුවෝ ටිකක් ගොන් පාට් දාන අතරේ මැදපෙරදිග උතුරු අප්‍රිකාව වගේ පැතිවල මිනිස්සු කරපු දේවල් දැක්කම අපිට හිතෙන්නේ මොනවාද?ඊජිප්තුවේ කර්කශ කාන්තාරය හරහා කිලෝමීටර් 190ක් දිගට නිල් පාට වතුර පාරක් ගලාගෙන යනවා. මේක ආසියාවයි අප්‍රිකාවයි දෙකට වෙන් කරලා මුළු ලෝකයේම වෙළඳාම කණපිට පෙරළපු මිනිසාගේ විස්මිත නිර්මාණයක්. 🔥

    අද වෙද්දී ටොන් 240,000ක් බර, මීටර් 400ක් දිග දැවැන්ත නැව් පවා මේකෙන් යනවා. අවුරුද්දකට නැව් 18,000ක්, බඩු ටොන් මිලියන 700ක් මේකෙන් එහා මෙහා වෙනවා! 🇫🇷

    හැබැයි 19 වෙනි සියවසේ වැඩි​ය දියුණු තාක්ෂණයක් නැති කාලෙක, කාන්තාරයක් මැද මේ වගේ යෝධ ඇළක් කැපුවේ කොහොමද? ⛏️🔥

    මේ ඇළ කපන අදහස අද ඊයේ ආපු එකක් නෙවෙයි. මීට අවුරුදු දහස් ගාණකට කලින් ඊජිප්තුවේ හිටපු පාරාවෝවරු පවා නයිල් නදිය හරහා මේ වගේ ඇළක් කපන්න උත්සාහ කළා. පස්සේ 18 වෙනි සියවස අගභාගයේදී නැපෝලියන් බෝනපාට් මේක හදන්න​ම ගියත්, එයාගේ ඉංජිනේරුවෝ ලොකු වැරැද්දක් කළා. ඔවුන් හිතුවා රතු මුහුද, මධ්‍යධරණී මුහුදට වඩා මීටර් 10ක් උසින් තියෙන්නේ කියලා. ඒ නිසා ඇළ කපාගෙන යනකොට ඒ දි​ගේ වතුර ගලයි කියන බයට ඒ ප්‍රොජෙක්ට් එක නැවැත්තුවා. 👑🇫🇷

    හැබැයි 19 වෙනි සියවසේ මැද භාගයේදී ෆර්ඩිනන්ඩ් ඩි ලෙසෙප්ස් කියන ප්‍රංශ ජාතික රාජ්‍ය තාන්ත්‍රිකයාට මේක කොහොමහරි කරනවා කියලා ලොකු උමතුවක් එනවා. එයාට ඊජිප්තුවේ පාලකයා වුණු Mohammed Said Pasha ගෙන් මේ ඇළ කපන්න අවසර ලැබුණා (අවුරුදු 99ක් මේකෙන් ලාබ ලබන්නත් ගිවිසුමක් ගැහුවා). ඒ විදිහට 1859 අප්‍රේල් 25 වෙනිදා මේ දැවැන්ත ව්‍යාපෘතිය ආරම්භ වුණා.

    මේ වැඩේ පටන් ගද්දී වර්ග කිලෝමීටර් 60,000ක් ලොකු සිනායි කාන්තාරය කියන්නේ කිසිම මනුස්ස පුළුටක් නැති, ලෝකයේ තියෙන වියළිම සහ කටුකම තැනක්. කෑම, වතුර, යකඩ, ලී මේ ඔක්කොම ගේන්න වුණේ ගොඩක් දුර ඉඳන්. මුලින්ම මේ වැඩේට කට්ටිය හොයාගන්න අමාරු වුණු නිසා, ඊජිප්තු ආණ්ඩුව කළේ බලහත්කාරයෙන් ගොවියන්ව මේ වැඩේට ගෙනාපු එක. 🥵⛏️

    මිනිස්සු 400,000ක් විතර අතිශය කටුක තත්ත්වයන් යටතේ මේ ඇළ කැපුවා. ලෙඩ රෝග සහ රස්නය නිසා ද​ස දහස් ගාණක් කම්කරුවන්ගේ ජීවිත මේ වැලි අස්සේ වැළලිලා ගියා. (සමහර තැන්වල මේ අගය 180,000ක් වගේ කියලත් කියනවා) මේ වැඩකරන මිනිස්සුන්ට බොන්න වතුර නැති නිසාම ඉංජිනේරුවන්ට සිද්ධ වුණා නයිල් නදියේ ඉඳන් (Zagazig ඉඳන් Ismailia දක්වා) වෙනමම කුඩා වතුර ගේ​න ඇළකුත් කපන්න!

    1864 වෙද්දී ඊජිප්තුවේ මේ බලහත්කාර ශ්‍රමය නීතියෙන් තහනම් කළා. මිනිස්සු නැතුව වැඩේ කරගෙන යන්න බැරි නිසා, මේ ව්‍යාපෘතිය​ට අලුත් යන්ත්‍ර සූත්‍ර හොයාගන්න ඕ​න වුණා. යුරෝපයේ කාර්මික විප්ලවයත් එක්කම, හුමාලයෙන් වැඩ කරන යෝධ මැෂින් මේකට ගෙනාවා. ⚙️🚂

    Bucket Dredger (බකට් ඩ්‍රෙජර්): මේකේ ලොකු බාල්දි පේළියක් තියෙනවා. ඒවයින් මුහුදු පතුලේ තියෙන මඩ සහ පස් කඩාගෙන උඩට අරන් එනවා. මේ වගේ මැෂින් 78ක් මේ වැඩේට පාවිච්චි කළා.

    Long Gangways: මේකෙන් කරන්නේ අර බාල්දි වලින් ගන්න පස් ටික, මීටර් 70ක් විතර දිග ලොකු කාණුවක් දිගේ වතුරත් එක්ක මිශ්‍ර කරලා ඈතට විසි කරන එක.

    Cuvreux Excavator: ගල් කඩන්න බැරි වුණ තැන් වල රේල් පීලි දිගේ යන මේ දැවැන්ත හුමාල යන්ත්‍ර 16ක් පාවිච්චි කරලා ගල් කඩලා දැම්මා. කඩන ගල් ටික අරන් යන්න පොඩි කෝච්චි පීලි පද්ධතියක්ම හැදුවා.

    Port Said වරායේ බැම්ම ගහන්න ගල් තිබුණේ නැති නිසා, වැලි සහ හුණු එකතු කරලා කෘතිම ගල් කුට්ටි 30,000ක් හැදුවා! අවුරුදු 10ක අසීමිත කැපවීමකින් පස්සේ, 1869 නොවැම්බර් 17 වෙනිදා කිලෝමීටර් 164ක් දිග, මීටර් 8ක් ගැඹුරු සූවස් ඇළ ලෝකයටම විවෘත වුණා! ප්‍රංශයේ ඉඳන් ඉන්දියාවට තිබුණු කිලෝමීටර් 19,000ක් දිග ගමන මේ ඇළ නිසා කිලෝමීටර් 8000කට අඩු වුණා.

    සූවස් ඇළ හැදුවාට පස්සේ ඒක නිකන්ම තිබුණේ නෑ. 1956 දී ඊජිප්තු ජනාධිපති නසාර් මේ ඇළ ඊජිප්තුවට පවරාගත්තාම, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඊශ්‍රායලය එකතුවෙලා ඊජිප්තුවට ගැහුවා. මාස 5ක් ඇළ වැහුණා. ⚔️🚢

    1967 දී ආපු "දින හයේ යුද්ධය" නිසා සූවස් ඇළ තනිකරම යුධ පිටියක් වුණා. ගිලුණ නැව් සහ මුහුදු බෝම්බ නිසා ඇළ සම්පූර්ණයෙන්ම අවහිර වෙලා ගියා. පස්සේ ජාත්‍යන්තරයේ උදව් ඇතුව ආයෙත් මේක ප්‍රතිසංස්කරණය කරලා ඇළේ ගැඹු​ර මීටර් 14ක් දක්වා ගැඹුරු කළා.

    ReplyDelete
    Replies
    1. අද වෙද්දී මේ ඇළේ යන්නේ ටොන් 240,000ක් බර අතිදැවැන්ත නැව්. පටු ඇළක් අස්සේ මේ වගේ ලොකු නැවක් අරන් යනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. පොඩි වැරැද්දක් වුණොත් නැව ඉවුරේ හැප්පෙනවා. මේක පුහුණු කරන්න ප්‍රංශයේ Port Revel කියන තැන හෙක්ටයාර 5ක් ලොකු විල​ක, සූවස් ඇළේ ආකෘතියක් හදලා තියෙනවා. කපිතාන්වරු මේකේ පොඩි මොඩල් නැව් අරන් ගිහින් තමයි මේ පටු පාරේ නැව් අරන් යන්​න පුහුණු වෙන්නේ! මේ ඇළට හරියන උපරිම නැවේ සයිස් එකට කියන්නේ Suezmax කියලා.

      කාලයක් යද්දී ලෝකයේ නැව් කොච්චර ලොකු වුණාද කිව්වොත්, සූවස් ඇළේ පළල මදි නිසා නැව් දෙකකට මාරු වෙන්න බැරුව ගියා. එක පේළියට යන්න ඕනේ නිසා නැව් වලට පැය ගාණක් රස්තියාදු වෙන්න සිද්ධ වුණා. 🚧🏗️

      මේකට විසඳුමක් විදිහට 2014 දී ඊජිප්තු රජය දැවැන්ත ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඒ තමයි පරණ ඇළට සමාන්තරව තව අලුත් ඇළක් කිලෝමීටර් 35ක් දිගට කපලා, පරණ ඇළ තවත් කිලෝමීටර් 37ක් දිගට පළල් කරන එක! ඉංජිනේරුවෝ කිව්වේ මේ වැඩේට අවුරුදු 5ක් යයි කියලයි, හැබැයි ඊජිප්තු ජනාධිපතිවරයා දුන්නේ එක අවුරුද්දයි!

      යුරෝ බිලියන 7ක් ගියපු මේ ව්‍යාපෘතියට 80% ක්ම සල්ලි දුන්නේ ඊජිප්තුවේ සාමාන්‍ය ජනතාව.

      මේ වැඩේට ලෝකේ වටෙන්ම යෝධ යන්ත්‍ර 40ක් ගෙනාවා. මේවායින් විශේෂම යන්ත්‍රය තමයි Cutter Suction Dredger. 🌊🌀

      Ibn Batuta වගේ මේ යන්ත්‍ර මීටර් 150ක් දිග දැවැන්ත නැව්. මේකේ ඉස්සරහා තියෙනවා මීටර් 3ක් විතර පළල දැවැන්ත දත් තියෙන ඩ්‍රිල් එකක්. මේකෙන් මුහුදු පතුලේ තියෙන දැඩිම ගල් සහ මැටි පවා කුඩු කරනවා. මුලින්ම වතුර විදලා මඩ බුරුල් කරලා, ඊටපස්සේ ඒ පස් සහ ගල් ටික අතිවිශාල පයිප්ප හරහා කිලෝමීටර් ගාණක් ඈත සිනායි කාන්තාරයට යවලා තියෙනවා. සමහර වෙලාවට මේ පස් වලින් මුහුදේ කෘතිම දූපත් පවා හදනවා. මේ නැවක් ඇතුළේ ඔලිම්පික් පිහිනුම් තටාක 12ක සයිස් එකේ පස් පුරවන්න පුළුවන් ටැංකි (45,000 cubic meters) තියෙනවා!

      මේ ව්‍යාපෘතියෙන් අවුරුද්දක් ඇතුළත පස් ඝන මීටර් මිලියන 500ක් අයින් කළා. මේක හරියට ඊජිප්තුවේ තියෙන මහා පිරමීඩ 200කට සමාන පස් ප්‍රමාණයක්! ඒ විදිහට 2015 අගෝස්තු 6 වෙනිදා අලුත් සූවස් ඇළ විවෘත කළා! දැන් ඇළ මීටර් 24ක් ගැඹුරුයි.

      දැන් මේ අලුත් ව්‍යාපෘතිය නිසා නැව් වලට පේළි දෙකකට එකවර යන්න පුළුවන්. ඒ නිසා නැවකට මේක පහුකරන්න යන කාලය පැය 18 ඉඳන් පැය 11 දක්වාත්, පෝලිමේ ඉන්න වෙලාව පැය 11 ඉඳන් පැය 3 දක්වාත් අඩු වුණා. 2030 වෙද්දී දවසකට නැව් 100කට මේකෙන් යන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. 🕰️🚇

      දැන් මේ ඇළ හරහා පාලම් ගහන්න බැහැ, මොකද ලෝකේ ලොකුම නැව් යන නිසා. කලින් තිබුණු El Ferdan කියන ලෝකේ දිගම හැරෙන පාලමත් දැන් වැඩක් නැති වුණා. ඒ නිසා දැන් ඊජිප්තුව කරන්නේ ඇළට යටින් මෝටර් රථ සහ කෝච්චි වලට යන්න පුළුවන් කිලෝමීටර් 4ක් දිග යෝධ උමං මාර්ග හදන එක. සූවස් ඇළ කියන්නේ කවදාවත් හදලා ඉවර වෙන්නේ නැති, ලෝකයේ ආර්ථිකය වෙනස් වෙන විදිහට දවසින් දවස වෙනස් වෙන ජීවමාන ඉංජිනේරු ආශ්චර්යයක්!

      කිසිම තාක්ෂණයක් නැති කාලෙක මිනිස්සු අතින් පටන් ගත්තු මේ ව්‍යාපෘතිය අද ලෝකයේම ලොකුම ඉංජිනේරු කර්තව්‍යයක් වෙලා තියෙන හැටි ගැන ඔයාට හිතෙන්නේ මොකක්ද?

      Delete
  14. "චීන අසූචි නැව කෑවද ? කාලා බලලද කිව්වේ ඒක අසූචි කියලා"
    "කෙහෙල්ගෙඩි..නැට්ටනේ කෑවේ.. මොගල් කෙබර කොට සක්කිලි බල්ලා ..කෝලිකුට්ටුවේ" 😂😅🤣

    ReplyDelete
  15. මාතා,

    ඔය සලේ එක්ක පෙන්වන ෂෝ එකත් දේශපාලන බලය රඳවා ගන්න මේ මාසේ පාස්කු දේව මෙහෙය දවසට කාදිනල් සහ පාදිලිවරු බේරාගැනීමට සහ ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාකාරීන් (සමාජ ජාල වල ඩෝබි කියලා කියන අය)ට ජාමේ බේරාගැනීමට දෙන ඇමක් විතරයි මැයි මාසේ මුල විතර වෙනකොට සලේ ආයේ ගෙදර

    ඒ වගේම මේකත් එක්ක යටගහන්න හදපු ඒත් අසාර්ථක වූ ගල් අඟුරු වංචාව වගේ දේවල් දිහා බලන කොට රාජපක්ෂලාගෙන් හා යහපාලනයෙන් වත්මන් පාලකයන් නූගත් පාඩම වන්නේ, විශාල පක්ෂ, කැම්පේන්, බල ව්‍යාපෘති සඳහා මුදල් උපයන්නට යාම මගින් සමස්ත දේශපාලන ව්‍යාපෘතියම අවදානමට ලක් වන බවයි.

    රාජපක්ෂලා යුද්ධය තුළ මෙන්ම යුද්ධයෙන් පසු ද, තම දේශපාලන ව්‍යාපෘතිය සඳහා සහයෝගිතා පදනම ආරක්ෂා කරගැනීම සඳහා මහේක්ෂ තලයේ ප්‍රොපගැන්ඩා ව්‍යාපෘතිවලට අමතරව, ඇච්චන් බැච්චන් දක්වා තම ආධාරක බලවේගය නඩත්තු කිරීමට මුදල් වියදම් කළහ. අන්තිමේදී ඡන්දදායක උපාසිකාවන්ට සිල් රෙදි බෙදා දීම දක්වාම තත්වය වකූරු වූ අතර, ඒ සඳහා සමස්ත දේශපාලන යාන්ත්‍රණය ම දූෂණයේ ගිල්වීමට සිදු විය. පල් හොරුන් ලක්ෂ ගණනක් සමගවත් රාජපක්ෂලාට බලය රැකගැනීමට බැරි විය. එසේ බැරි වන්නට හේතු වූයේ ද හොරකමමයි.

    රාජපක්ෂලාගේ සල්ලි බලයට මුහුණ දීම සඳහා එජාප-මාදුළුවාවේ සෝභිත-චන්ද්‍රිකා-රනිල් බලවේගයට ද සල්ලි ඕනෑ විය. ස්මෝල්ටයිමර් කෙනෙකු වූ මෛත්‍රී කළේ තමන්ට සල්ලි හොයා ගැනීමට මල්ලිලාට රස්සා, දූට කොන්ත්‍රාත් දීම වැනි ස්මෝල්ටයිම් වැඩය. රනිල්ලා මහ බැංකු ගේම දුන්නේ ද දේශපාලනය වෙනුවෙනි. එහිදී අධික ලාභයක් ලැබුණු අර්ජුන් ඇලෝසියස්ගෙන් දේශපාලනයට මුදල් ලැබෙන්නට නියමිතව තියෙන්නට ඇත. කෙසේ වෙතත්, යහපාලනයට කෙළ වීමට බල පෑ ප්‍රධාන හේතුවක් වූයේ එයයි.

    රාජපක්ෂලාට හා රනිල්ට ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් වැඩසටහන් තිබිණි. රාජපක්ෂලා බලාපොරොත්තු වූයේ චීනය සමග එක් වී ආයෝජන සමග ගමනක් යාමටය. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඔවුන් විසින් සංවර්ධනය කරන ලදි. රනිල් නැඹුරු වුණේ ඇමරිකාව, යුරෝපය, ජපානය, ඉන්දියාව දෙසටය. කුමන ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් වුණත්, ස්ථාවර බලයක් අවශ්‍යය. එක වරකින් දෙවරකින් බලයෙන් ගිලිහීම නිසා ප්‍රතිපත්ති ස්ථාවරත්වයක් ඇති වන්නේ නැත. බලය රැකගැනීම සඳහා මුදල් වියදම් කරන්නට සිදු වන්නේ එහෙයිනි.

    කෙසේ වෙතත්, එකී ආර්ථික වැඩසටහන් දෙකම කඩාකප්පල් වී, මධ්‍යම පන්තික කලකිරීම හා ආධුනික, බොළඳ පරමාදර්ශ මත පදනම් වී වියත් මග ඉදිරියට පැමිණියේය. අර්බුදය උත්සන්න වෙද්දී බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ වැනි ප්‍රායෝගික දේශපාලකයන් කැපී ගියේය. නැවතත්, ධම්මික පෙරේරා ද එන්ටර් විය.

    වෙලාවට රනිල් ඉරිපත් වූ නිසා තත්වය කළමනාකරණය කරගත හැකි විය. එහෙත්, සිලින්ඩරයට නොතිබුණු මූලික දෙයක් වූයේ ඡන්ද කැම්පේන් සඳහා මුදල්ය. සජිත් ජයගනු ඇතැයි අපේක්ෂාවෙන් බිස්නස්කාරයන් ඔහු දෙසට හැරී සිටි අතර, මාලිමාවට ද මුදල් ගලා ආව බව හැමෝම දන්න කාරණයක්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම රනිල්ගේ අවුරුදු දෙකේ පාලනය තුළ, මැතිවරණ වියදම් සීමා කිරීම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත ශක්තිමත් කරමින් වත්කම් හා බැරකම් සම්බන්ධ නීති දැඩි කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ බොහෝ පියවර ගන්නා ලදි. එහෙත්, බල මාරු සඳහා ඩයස්පෝරා, මුස්ලිම් අන්තවාදී, ලෝගු ත්‍රස්තවාදී සහ විවිධ විදේශ රටවල අරමුදල් හොර රහසේ පොම්ප වීම හේතුවෙන් අප බලාපොරොත්තු වූ තරම් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්වුණේ නැත. අවසන් ප්‍රතිඵලයට තව දුරටත් වැදගත් වුණේ සල්ලිම තමාය. ඉදිරියටත් එහෙමම තමාය.

      මාලිමා ආණ්ඩුව ද රාජපක්ෂලා මෙන්ම මුදල් මත ගොඩනගන ලද ව්‍යාජයක් බවට පත්වෙමින් තිබේ. ඊනියා පක්ෂ යාන්ත්‍රණයන් හා ප්‍රතිරූප ගොඩනැගීමේ සහ ප්‍රොපගැන්ඩා වැඩසටහන් වෙනුවෙන් අති විශාල ධනස්කන්ධයක් අවශ්‍ය වන අතර එය දැවැන්ත මූල්‍ය උගුලකි. ඔවුන් එහි සිර වී හමාරය. සල්ලි හම්බ කළ යුත්තේ ඒ වෙනුවෙනි. මේ වන විට ආණ්ඩුවේ ඉහළ සිට පහළ දක්වාම අති විශාල රාජ්‍ය මූල්‍ය වංචා ප්‍රමාණයක පැටලී ඇති අතර ආණ්ඩු වෙනසක් වුවහොත් ඒවා හෙළිදරව් වනු ඇත. බලය අනිවාර්යයෙන් රැකගත යුතු වීමට එක් හේතුවක් වන්නේ එයයි. ඒ සඳහා තව තවත් මුදල් අවශ්‍යය. එය අවසානයේදී බලන විට විෂම චක්‍රයකි.

      ගල් අඟුරු හොරකම සිදුවන්නේ ඒ අතරය. ඔය වගේ පය ලුහුටා යාම් බැසිල් රාජපක්ෂ වැනි මොළ හතෙකුටවත් වළක්වා ගත නො හැකිය.

      විපක්ෂය ජවිපෙ මෙන් බිම් මට්ටමේ සංවිධාන හදන්නේ නැත්තේ ඇයි දැයි පසුගිය දිනෙක මාලිමා න්‍යායාචාර්ය රමිඳු ලක්ඛික පෙරේරා සටහනක් ලියමින් විමසා තිබිණි. මා නම් දකින්නේ තමන් සිර වී ඇති, තමන් වඩා දක්ෂ උගුල තුළ සටනකට ජවිපෙ තම ප්‍රතිවාදීන් කැඳවන බවයි.

      ඇත්තෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදයේ මෙම යුගයේදී නොකළම යුතු දෙයක් වන්නේ ඒ අන්දමින් මහා සංවිධාන යාන්ත්‍රණයන් ගොඩනැගීමයි. ඒවා නඩත්තුව අතිශය දුෂ්කරය. බලය සම්බන්ධයෙන් ද අලුත් දැක්මක් අවශ්‍යය. කවුරු බලයට ආවත්, කරන්නට තිබෙන්නේ බොහෝ දුරට එක් වැඩසටහනක් පමණක් නම් සහ ඒ සඳහා නායකත්වය දීම සමග අවදානම් රැසක් ද තිබේ නම්, කළ යුත්තේ හැම කොල්ලා හා බල්ලාම දේශපාලකයන් වෙන්නට යාම නොව, ඒ ගැන දන්නා, වෘත්තීය විදියට එය කරන එවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දී සියුම් මැදිහත් වීම් මගින් සීරු මාරු කිරීම්වලට උත්සාහ කිරීමයි.

      බලය තනි අතකට ගොනු කරගන්නට සිතීම පවා තේරුමක් නැත. බලය ආණ්ඩුව, රජය, පළාත් සභා, පළාත් පාලනය හා සිවිල් සමාජය අතර විහිදී යන්නට ඉඩ හැරිය යුතුය. තනියෙන් බදා නොගෙන කාටත් බලය සමග සම්බන්ධ වීමට අවස්ථාව ලබා දිය යුතුය. අපේ අතින්, අපම සියල්ල කළ යුතු බව හෝ අප යුගයේ කාර්යභාරයක් පැවරුණු සුවිශේෂ පිරිසක් යයි සිතීම යුගයේ අන්තම මුග්ධත්වයයි.

      Delete
  16. මාලිමාණ්ඩුව මේ දවස්වල රඟදක්වන 'සුරේෂ් සලේ නාඩගම' කියන්නේ වර්තමාන මාලිමා ආණ්ඩුව තමන්ගේ අසාර්ථකත්වය වහගන්න දාපු තවත් එක තුප්පහි දේශපාලන නාටකයක් විතරයි. රටේ ආර්ථිකය අගාධයට ගිහින්, ජනතාව බඩගින්නේ ඉද්දී, ඒ ප්‍රශ්නවලින් මිනිස්සුන්ගේ අවධානය වෙනතකට හරවන්න මුන් මේ වගේ 'හොට් නිවුස්' මවනවා. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් කවුද කියලා හොයලා යුක්තිය ඉටු කරනවා වෙනුවට, සලේ වගේ චරිත පාවිච්චි කරලා විමර්ශන යටගහන එක ඇත්තටම ජනතාවට කරන ලොකුම ද්‍රෝහිකමක්. තමන්ගේ දූෂණ සහ හොරකම් වහගන්න බුද්ධි අංශ ප්‍රධානීන් පවා දේශපාලන පලිහක් කරගන්න මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය දකිද්දී, මුන් කියපු 'වෙනස' නිකම්ම නිකම් ලේබලයක් විතරයි කියලා පැහැදිලියි. ඇත්තටම මේක යුක්තිය ඉටු කිරීමක් නෙවෙයි, තමන්ගේ හෙළුව වහගන්න කරන නින්දිත රඟපෑමක් විතරයි බං

    ReplyDelete
  17. රෂිනි දුවට පුකේ අරින්න ආසයි

    ReplyDelete
  18. සලේ නාට්‍ය අප්රේල් 21 වෙනකම් විතරයි නේද කෝ දැන් වෙච්ච දෙයක් නෑනේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න