ආණ්ඩුවට වසර දෙකයි..
ජනාධිපති මහපාරේ ඇමතිලා බුකියේ
➖➖➖➖➖➖➖➖😁➖➖😁➖➖
දැන් උන්ගෙම පාපිස්සෙක් කියන්නේ.... පළපුරුද්දක් නැති එකෙක්ට වාහනේ යතුරවත් දෙන්නේ නැතැයි කියාය.... බීඩී සරත් සෑර් කියන්නේ..... රටක් පාලනය කිරිල්ල පාරේ උග්ගෝසන් නටනවා වාගේ ලේසි වැඩක් නෙමේ කියලාය...
ඒක කොච්චර නම් අමාරු වැඩක්දැයි කියා මුන් ඉන්ගිරිසියෙන් හානා හෑම දැක්කම ඕනෑම ගවයකුට වුව තේරෙනවාය.. ඒ විඳිනා දුක දැක්කාම අපිට තනි ඇහට ඇඬෙනවාය.....
ඩෝබිලා නම් කියන්නේ ඉන්ගිරිසි ඕනේම නෑ කියලාය... ඉන්ගිරිස් පුලුවන් උන් අවුරුදු 76 ක් තිස්සේ මේ රට උලාකෑවා කියලාය.. එහෙව් එකේ මේ උද්දික පුතාලා ඉන්ගිරිසි හත් පොළේ ගාගෙන නාන්නේ... මුණුත් දැන් අරුන්ටත් වඩා හොඳින් හොරාකන නිසාත්... ඉස්පීකින් ඉන් ඉන්ගිරිස් ඒකට අත්යාවශ්ය කොලොපිකේසොන් එකක් කියා හිතලා වෙන්නැතිය.....
හොරකම, දූෂණය, නාස්තිය, පගාව, ෆේවරේසොන්, නඩු ඇහිලි.... හොරු හිරේ යාම් කොයි රටෙත් සිද්දවෙන සාමාන්ය දේවල්ය... ඔය හිරේ ගිය හැම එකාම හිරේ ගියේ යහපාලන කාලේ දාපු නඩු නිසාය... අවුරුදු දෙකක් ගිහිල්ලාත් මුන්ට තාම එක නඩුවක්කත් දාගන්න බැරි වුනේය.
මේ රටේ තියෙනා ප්රශ්ණය ඔය සිල්ලර ජනප්රිය කාරණා නොව... ආර්ථක ප්රශ්ණයක්ය.... ඒකට අද වන තෙක් කරපු එක ලබ්බක්වත් නැතිය... රටේ ණය බර තවත් වැඩි වෙලාය...
ණයට ගැනිල්ල ලැජ්ජාවට කරුණක් නොවන බවත් තව තවත් ණයට ගන්නා බවත් කියන්නේ ජංගම පුස්සකාලයක් වන අනිල් ජයන්ත සෑර්ය....
මුන් මෙලෝ වැඩක් බැරි හාල්පාරුවෝ බවත්... මුන්ව ටෙස්ට් කරන්නට යන්න එපා යැයි අපි අනන්තවත් කිව්වේ මේ නිසාය... උගත්තු බුද්ධිමත්තු කියා ඇවිත් ඉන්නේ මරි මෝඩ ගව ගාලක් ඉතරක් නොව... ගොන්කම ඉහවහා ගිය පිස්සන් රැලකිය....
රටක් ගොඩ ගැන්මට ඉන්නේ ජනාධිපතිවරයා හා කැබිනට් ඇමතිවරුන්ය.... එහෙත් උන් කරන්නේ රට හැදිල්ල නොව ඩෝබිවරුන් කරනා සිල්ලර වැඩය... ඒ උන්ට වැඩ බැරි නිසාය... උන්ගේ තත්වය කෙසේදැයි කියා... උන්ගේ පේස්බුක් වෝල් බැලුවාම පේනවාය...
රනිල් හා එක්ව වසර දෙකකින් රට ගොඩදැමු කැබිනට් මණ්ඩලයත් පේස්බුක් එකේ උන්නා නම් මේ රටට අබ සරණය... තාම රට ආර්ථික වසයෙන් තියෙන්නේ එතනමය.... මුන් කරපු මෙලෝ ලබ්බක් නැතිය... උන් කර තිබෙනා සිල්ලර වැඩ උන්ගෙම පේස්බුක් වෝල් එකෙන් උස්සා පහළින් එල්ලනවාය....
කැබිනට් ඇමතිවරුත් ආන්ඩුව සෝදන ඩෝබිලා පමණය....
😁 කිව්ව විදිහටම ජනාධිපති හිමිකම් පනත වෙනස් කළා. හිටපු ජනාධිපතිලට හා වැන්දඹුවන්ට දීලා තිබ්බ වරප්රසාද අයින් කරලා අළුත් දේශපාලන සංස්කෘතියක් හැදුවා.
▫️️ඒවා අයින් කලාට තිබෙන වරප්රසාද වෙන උන්ටත් වඩා භුක්ති විඳිනවාය. හදිසියේ පනින්නට හෙලිකොප්පරුත් දෙකක් යනවාය 😁
😁 මන්ත්රි විශ්රාම වැටුප අහෝසි කලා. වාහන පර්මිට් අයින් කලා. බිස්නස් එකක් වෙලා තිබ්බ දේශපාලනය මහජන සේවයක් බවට පත්කලා.
▫️️දැන් වැටුප පැලවත්තට යනවාය. පර්මිට් නැති වුනාට හැම එකාටම රජයේ වාහනයක් හා ඩීසල් හා මේන්ටේන් ටිකත් නොමිළේමය. කලින් එය රජයට බරක් වුනේ නැතිය. දේශපාලනය බිස්නස් එකක් වීම කෙසේ වෙතත් දැන් රට පාලනය කරන්නේ දේශීය හා විදේශීය බිස්නස් කාරයෝය. ජහමනයාට අරින්නේ කෙළත් නැතිවය. 😁
😁 මන්ත්රී චිට් එකට උස්-මිටිකම් වලට ආණ්ඩුවේ රස්සා දීමේ සම්ප්රදාය නතර කලා. දැන් රජයේ රැකියාවක් ලැබෙන්නේ නියමිත සුදුසුකම් ඇති අයට විතරයි.
▫️️මේ බයිලා කෙසේ වෙතත් ජනපති ලේකමාගේ සිට සියලුම ඇබෑර්තු පුරවන්නේ කළණියේ බැචාලාගෙන් හා කාඩර් එකෙන්ය... එහෙම දාපු විශාල පිරිසක් මේ හාල්පාරුවෝ එක්ක බෑ කියා රටත් දමා ගියේ... උන්ගේ බලනහර රැකගන්නටය.
😁 ස්වභාවික විපත්වලින් අවතැන් වූ ජනතාවට නිවාස ලබාදෙන්න මිලියන 3000 ක් වෙන්කලා. හදිසි කරදරයකදී ළඟින් ඉන්න එක අපට ලොකු සැනසීමක්.
▫️️දිට්වා වලින් පූර්ණ හානියට පත් නිවාස ගණන 6088 කි. එක නිවසකට මිලියනයක් ලෙස ගත්තද හදන්න වෙන්නේ නිවාස 300 කි. කයිතන් නම් කිව්වේ නිවසකට ඔව ටකරමකට මිලියනයක් දෙනවැයි කියලාය. 😁
😁 කූඹුරටයි නියරටයි වෙන වෙනම ඇමතිවරු පත්කරන ක්රමය නතර කලා. ඇමති මණ්ඩලය 22 යි. මුදලුත් ඉතිරියි. වැඩත් පිළිවෙලයි.
▫️️ඇත්තටම සිඳුවුනේ මුන්ට පත්කරන්නට පිරිසක් නැතිවීමය. ඇවිත් ඉන්නේ පාපිසි හා පොල්ලෙලි ගොඩක් බව කීවේ අප නොව උන්ගේ මහ එකාමය. 😁
😁 පඩිය සොච්චමක් වැඩි කරගන්න අපි කොච්චර දුක් වින්දද? අපේ ආණ්ඩුවෙන් තමා අපේ පඩිය වැඩි කරලා දුන්නේ.
රට කාපු හොරු ටික පෝලිමේ ඇතුළට යනවා. ඒ කරන වැඩේට අපි ආණ්ඩුවට පට්ට ලව්.
▫️️පඩිය වැඩි කලාට කැඩිය යුතු දළු කිලෝ ප්රමාණය වැඩි කරලාය. ඒ මදිවාට උන්ගේ ප්රධාන ආහාරය කිලෝවක් රුපියල් 17 කින් වැඩි කළේය. 😁
ඒ හැරෙන්න අද ලෝ ෆ්ලෝ බස් ගැන එකක් දාලා තියෙනවාය... ඒකෙනුත් හොඳ ගැහිල්ලක් ගසා ඇති බවට දැන් දැන් වාර්තා එනවාය...
කදිරගාමර් දිව්ය ලෝකේ ඉඳන් මෙව්වා බල බල හිකෙන් පුනා වෙනවා ඇතිය....
ස්වස්ති සිද්ධම් !!!!

ලප කොටාට හෙන ගහලා කුණුවෙලා පල
ReplyDeleteමාතලන්ට හෙන ගහලා කුණුවෙලා පල
ReplyDelete"වසරේ ඇස්තමේන්තුගත බදු ආදායමෙන් 63.9%ක්ම මේ වන විට එකතු වී ඇති අතර, ඇස්තමේන්තුගත බදු නොවන ආදායම් වලින් 78.2%ක් එකතු වී තිබෙනවා. ඒ අනුව, පැහැදිලිව පෙනී යන්නේ මෙම වසරේ රාජ්ය ආදායම් ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිළිබඳ ගැටළුවක් පෙනෙන්නට නොමැති බවයි." හී .. හී ....හී.
ReplyDeleteදෑවුරුද්දක්
ReplyDeleteහැරී බැලුමක්
කෙරිය යුතුමයි
ඇතිව ගැම්මක්
රෂිනි දුවගේ හුත්තට දිව දාන්න ආසයි
ReplyDelete