.

.

Feb 27, 2023

එයා දැන් බැඳලා නැගලාම ගියේ ඇයි?

 


එයා දැන් බැඳලා
නැගලාම ගියේ ඇයි?
➖➖➖➖➖➖➖🔴

එය ජනප්‍රිය වූයේ...

සිංගල් පිරිමි අතර ::
---------------------------------
මනී උන් නියෝජනය කිරීම..

බැඳපු පිරිමින් අතර ::-
------------------------------------

තවත් ගැහැණියක් හා රමණයේ යෙදීමට ඇති ආශක්ත ආශාවත්.. එසේ කිරීමට ගට්ස් නැති අයගේ ෆැන්ටසිමය ලෝකය ඒ තුල වීමත්.. (Spa හෝ ගොඩවීමට බිය)

(පිරිමි සියල්ලෝම සුද්දී හා රමණයේ යෙදුනේය.
සුද්දිගේ ඉරණමෙන් උන්ට කිසි අවුලක් නැත.)

කාන්තා පාර්ෂවය අතර
(මිස් ඇන්ඩ් මිසිස් බෝත්)
---------------------------------------
සම අයිතිවාසිකම් ඉල්ලුවත්, නීතී හදන තැනට ගියත් තමා කාන්තාවක් නිසාම පීඩනයට, අසරණභාවයට, අවමානයට පත් වෙතැයි යන ශ්‍රී ලාංකීය කාන්තා මානසිකත්වයක් නිසා...
(සුද්දිගේ ඉරණම ඔවුන්ගේ හදවත කම්පා කරවයි)

#එයාදැන්බැඳලා 
.

9 comments:

  1. කාන්තාවන් අතර ජනප්‍රිය වුණ හේතුව ගැන මේකේ තියෙන දේ ගැන මට නම් එච්චර ෂුවර් නෑ ඒත් මම හිතන්නේ ප්‍රසන්න විතානගේ ඒ දවස්වල 28 චිත්‍රපටයේ කොටස් තුනක් ලියලා තිබ්බා. සුද්දිට සිරි හමුවෙන එක, සිරිව අත්හැරලා කොළඹ ගිහින් ජිවත් වීම සහ සුද්දී මැරුණට පස්සේ දේහය ගමට ගේන එක. ඒ අවසන් කොටස තමයි 28 සිනමා නිර්මාණය තුළ තිබ්බේ. මම හිතන්නේ ප්‍රසන්න විතානගේ බලාපොරොත්තු වෙලා හිටියේ චිත්‍රපට තුනක් කරන්න. නමුත් කොවිඩ් කාලේ ඔහු ඉන් පළමු කොටසින් ටෙලි නාට්‍යයක් කරන්න තීරණය කරල තියෙන්නෙ. ඒ අනුව ඔහු නැවත පිටපත ලිව්වා. ටෙලි නාට්‍ය පිටපතක් සහ චිත්‍රපට පිටපතක් කියන්නේ දෙකක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ . දැනුයි මීටර් වුනේ ඒක. මට රුපවාහිනී එකනම් ඇල්ලුවේ නැහැ. දෙක තුනක් බලල අත ඇරිය

      Delete
    2. ප්‍රසන්න මධුරං සුඛංFebruary 28, 2023 at 5:53 PM

      ප්‍රසන්න ජයකොඩි ගෙ එයා දැන් ඛැඳලා ද?

      Delete
  2. ජයකොඩි ලොක්කාගේ ඔය නාට්‍යය ඉදිරිපත් කිරීමේ ක්‍රමය, සරලව කියනවා නම් ලංකාවේ සරල පොදු ප්‍රේක්ෂකයා කතාවක් බලනවා නම් පොදුවේ සරලව බලාපොරොත්තු වෙන්නේ කුතුහලය, චරිත අතර ගැටුම්, මුල, මැද, අග වගේ දේවල් ඒ අතින් බලනකොට මාතේ මේ හැමදෙයක්ම මේ එයා දැන් බැඳලා කියන ටෙලි නාට්‍යයේ තිබෙනවා. ඒ නිසාම එයා දැන් බැඳලා කියන්නෙ පොදු ප්‍රේක්ෂකයාගේ ටෙලි නාට්‍යයක්.

    ඒත් මාතේ හැබැයි මම දකින විදියට නම් 28 තුළ තියෙන්නේත් මෙයම තමයි. නමුත් ප්‍රශ්නයකට තියෙන්නේ 28 පොදු ප්‍රේක්ෂකයා දැකපු නැති එක. අද වෙද්දී ඔය කතාවේ ප්‍රේක්ෂකයන් අතර හැමෝම කතා වෙන්නේ කතාවේ තියෙන දෙබස් සහ රංගනයන් ගැනනේ.

    ඒ නිසා මම දකින විදියට 28 කියන්නේ ඉතා හොඳින් දිවිය යුතු චිත්‍රපටයක්. මෙහි තියෙන දෙබස් ඛණ්ඩම තමයි එහි තියෙන්නේ සහ එවැනි දෙබස් කාණ්ඩ තමයි ප්‍රචලිත වෙන්නේ. නමුත් මම අහල තියන විදියට නම් 28 චිත්‍රපටය තිරගත කරලා මාසයක් යන්න කලින් තව චිත්‍රපටයක් ගෙනත් දාලා බලෙන්ම 28 ගැලෙව්වා. ඒ වගේ අහේතුක දේවල් සහ ලැබුණු හෝල්වල දර්ශන වාරයන්හි වෙලාවන් නිතර වෙනස් කිරීම වගේ කාරණා එක්ක 28 ට හානියක් වුණේ නැත්නම් මෙහි සහ එහි ලොකු වෙනසක් නම් මම දකින්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රස්තුතය චිත්‍රපටයකට ගැලපෙන්නේ නෑ

      මෑත කාළයේ ප්‍රබුද්ධ සිනමාව ෆේල්

      Delete
  3. නිතර ඇසට නොවැටෙන කඳුකර තැනක
    වෙසෙන මහ පොළොවෙ ජීවිතවල කටුක
    දුක සැප, පෙන්වමින් - හද රිදවන විටෙක
    ටෙලිය පුදුම නැත, හද දිනු එක රසික!

    ReplyDelete
  4. සෞම්යාගේ රෝස පාට හුත්තට දිව දාල ජුස් උරලා බොන්න තිබ්බා නං

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න