.

.

Oct 20, 2023

බිජුහීනතාවයෙන් යුත් පිරිමින් අතරේ.. ඩයනා නම් යුගපුරුෂයා...

 



බිජුහීනතාවයෙන් යුත් පිරිමින් අතරේ..

ඩයනා නම් යුගපුරුෂයා...

➖➖➖➖➖➖➖➖❤️➖


මේ ඩයනා ගමගේට සිඳුවූ දේ පර්ලිමේන්තු ලොබියේ විතරක් නෙමේ සබාගර්බයෙත් හැමදාම කාන්තා මන්ත්‍රිවරියන්‍ට සිඳුවන දෙයක්... ඒක පාර්ලිමේන්තුවේ ඉන්න උන්ම කියන දෙයක්...


මේක.. ලකේ පංකාවේ.. බස් එකේ... කෝච්චියේ... කාර්‍යාලයේ... පොලීසියේ.. හමුදාවේ ඉතරක් නෙමේ... අධිකරණයෙත් සිඳුවන දෙයක්... ඒත් ඉතින්.. මාර Huත්තරීතයි කියන.. නීතී සම්පාදනය කරණ පාර්ලිමේන්තුවේත් මේවා වෙන එකයි අවුල..


අනික් ප්‍රශ්ණය තමා.... අනෙක් කාන්‍තා මන්ත්‍රිවරියන් වෙනුවෙන් මරාගන්න යන මාර පුරුෂයෝ... මෙතනදි වන්ද්‍යකරණයට ලක්කල බිජුහීනතාවයෙන් යුත් පීලා බවට පත් වීම.


මොකද තිස්සකුට්ටිආරච්චි විසින්... කවිරත්න මන්ත්‍රිවරියට වම්බටු කතාව ගිය වෙලේ... හාල්පාරු කතානායකත් හිටියේ නිවැරදි මතයේ... පක්ෂ විපක්ෂ හැම එකාමත් උන්නේ කවිරත්න නෝනගෙ පැත්තේ...


ඒත් විශේෂයෙන් ඩයනට, ගීතට, පවිත්‍රට, හිරුණිකාට මඩ ගහන කොට ...එයාලගෙ පක්ෂයේ උනුත් ඉබේම විපක්ෂයේ අය වෙලා... හිනා වෙවී උඩ පනිනවා මිසක්... තමන්ගේ එකා වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ...


ඒ විතරක්ද? අනෙක් මන්ත්‍රීවරියන් විතරක් නෙමේ.. මන්ත්‍රීවරියන්ගේ සංගමයවත්.. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න මහා සිවිල් බුවාලා බුවීලාවත්... සංවිධානවත්... ජඩමාජ්ජවේදී වේදිනියන්වත්... කටේ කෙල බිඳක් හලන්නේ නෑ..


ඒයාලත් කරන්නේ අරුන් එක්ක එකතුවෙලා මේ මන්ත්‍රීවරියන්ට නිර්දය ලෙස පහරදීම... අද වෙන්නෙත් ඒක...


ඒකට හේතුව... ඒ බිජුහීනතාවයෙන් යුත් සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව අතරේ... මේ කාන්තාවන් දැවැන්ත චරිත වීම... ඉතින් මොවුන්ට ප්‍රහාර එල්ල වෙන කොට අර කෂ්ටියගෙ අප්‍රාණික ලිංගික අවයව ටියුන් වෙලා ඇඳිවතේම සුරතාන්තයට පත් වෙනවා...


අනික් දේ තමා... පඩත්තල සිරස ජඩමාජ්ජවේදීයා විසින් පස්සෙන් පන්න පන්නා රාජකාරියට බාදාකරලා කේන්ති ගස්සපු කාන්තාවට කරපු දේමයි .... ෆෝන් එකෙන් වීඩියෝ කරමින් කරපු පී ඩෑල් එක වගේම... ඩයනට ගහපු පී ඩෑල් එකත් කරේ... මම හිතන්නේ මේ දේ නම් වෙන්නේ ඉතිහාසයේ පළමු වතාවට....


අනික් මන්ත්‍රිවරියන් අඬාගෙන ගිහින් කතානායකට දුක්ගැනවිලි කිව්වට... ඩයනා එහෙම නෑ... ඩයනා කෙලින්ම ගේම ඉල්ලන්නේ... අනික පාර්ලිමේන්තුවේ ඉන්න බිජුහීනතාවයෙන් යුත් පිරිමි කතාකරන්න බය... කංසා... කසිප්පු... නයිට් ලයිෆ් ගැන ඩයනා නිර්භීතව කතා කිරීම...


මෙතන.. කාන්තාවක්ද පිරිමියෙක්ද කියලා බලන්න අවශ්‍ය නෑ... මිනිස්සුන්ට නම් දීලා තියෙන්නේ... ඒ අය වෙන් වෙන් වශයෙන් හඳුන්වන්න... එහෙම තියෙද්දි... තමන්ගේ අම්මා.. ගෑණි... සහෝදරී...යෙදෙන රැකියාව හඳුන්වන නාමයෙන් අනික් අයව නම් කරන්න කාටවත් අයිතියක් නෑ...


දැන් තියෙන්නේ... නියෝජ්‍ය කතානායක හා පත්කල කමිටුව මොන ජාතියේ ලිංගිකයින්ද කියලා බලාගන්න එක විතරයි...


කොහොම හරි පාර්ලිමේන්තුවේ පුරුෂ ලිංගික අය ඇත්තෙම නෑ කියලා ඊයේ ඔප්පු වුනා..


පොලීසියේ නම් පුරුෂ ලිංගිකයින් උන්නා කියලත් දැක්කා...


.

25 comments:

  1. අජිත් ධර්මකීර්තිOctober 20, 2023 at 11:10 PM

    මම කළු කැත කොට පොන්න තට්ටයා. මම නං ආසයි ඩයනාට දිව දාන්න. ඩයනා මගේ කටට කක්කා කරන්න. මම ඒ ටික ඔක්කොම කනවා. ඩයනාට කියලා මගේ කටට චු කරගෙන චු බොනවා.

    ReplyDelete
    Replies
    1. ඩයනාට වේසි යනුවෙන් පාර්ලිමේන්තුවෙ බැන වදිද්දී ඩයනා අහනවා ‘කවුද යකෝ වේසි?’ කියල.

      වේසි කියන්නෙ අපහාසාත්මක වචනයක්. වෛශ්‍යාව කියන ගෞරවනීය අර්ථය ඒ වෘත්තියට නැති වෙලා ගිහින් වික්ටෝරියානු කුහක ලිංගික වත ආගමික විදිහට බාරගත්ත තැන ඉඳන් ඒ වෘත්තිය අපහාසාත්මක එකක් වුනා. වෛශ්‍යා වෘත්තිය විතරක් නෙමෙයි සම්පූර්ණ ලිංගිකත්වයම කුණුහරුපයක් වුනා. විශේෂයෙන් ස්ත්‍රී ලිංගික අවයව කුණුහරුප බවට පත් වුනා. ස්ත්‍රී ලිංගිකත්වය අපහාසාත්මක වුනා. හුත්තී, වේසි, බැල්ලි වගේ වචන ගැහැණියට පටබැඳුනා. පිරිමියාට යෙදුනෙ පකයා, කැරියා වගේ වචන. මීට අමතරව පොන්නයා කියලත් පිරිමින්ට අපහාසයට කියනවා. එනම් පිරිමිකමෙන් තොර වීම අපහාසයක් විදිහට හඳුන්වනවා.

      මාතලන් වගේ අය මට පොන්නයා කියලා බැන්නා. මගේ පුතාට පොන්නයා කිව්වා. රෂිනි දුවට වේසි කිව්වා. සාරසලා එහෙම ඒ පිටිපස්සේ හිටියා. මම නං මගේ පුතාගේ පොන්න කම භාර ගන්නේ වටිනාකමක් විදියට. පුතා කැමති ඒකට නං මම පියෙක් විදියට ඒකට ඉඩ දෙනවා.

      එතකොට කවුරු හරි සංක්‍රාන්ති ලිංගිකයෙකුට පොන්නයා කිව්වොත්, එයා ආපහු හැරිලා, ‘කවුද යකෝ පොන්නයා, කියලා අහන එකක් නැද්ද? මොකද පොන්නයා කියන්නෙ සංක්‍රාන්ති ලිංගිකත්වයට යොදන අපහාසාත්මක වචනයක් නිසා.

      රමණය කිරීම හිකීම ලෙස කුණුහරුපයක් වුනා. වෘත්තියක් විදිහට කුණුහරුපවලට එකතු වුනේ වෛශ්‍යා වෘත්තිය විතරයි. ඒ සංසර්ගය සමග සබැඳි එකම වෘත්තිය එය වීම නිසයි. මේ සදාචාරය විසින් අපහාසාත්මක ලෙස නම් කලේ ලිංගිකත්වයයි.

      වෛශ්‍යා වෘත්තිය කියන්නෙ සුවිශේෂ වෘත්තියක්. ඒක ආගම කියන සංස්ථාවට විරුද්ධව පවතින එකම වෘත්තිය වෙන්න පුළුවන්. ඒ වෘත්තිය මූලික වශයෙන්ම ස්ත්‍රී වෘත්තියක්. වෛශ්‍යාව කියන්නෙ නිදහස් ගැහැණිය කියන එකට. ඇය පවුල් සංස්ථාවට එන්නෙ නෑ.ඊට පිටතින් පවතින්නෙ. ඇය පවුල් සංස්ථාවෙ අවුලක් ප්‍රදර්ශනය කරමිනුයි පවතින්නෙ. ඇයව ආගමකට දරාගන්න බෑ. හැම ආගමක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ලිංගිකත්වය තහනම් කිරීමෙන්. ඇය තමයි තහනම් ගහේ ගෙඩිය අතින් ගත්ත ඊවා.

      වෛශ්‍යාව කියන්නෙම අරගලකාරියක්. ඇගේ අරගලය ඇය කරන්නෙ ශරීරයෙන්. ඒක පොතේ තියෙන අරගලයක් නෙමෙයි. ඇය එකවිට සමාජ දේශපාලන වගේම ආධ්‍යාත්මික අරගලයක් මෙහෙයවනවා.

      වේසි කියන්නෙ වෛශ්‍යා වෘත්තියට කරන අපහාසයක්. ඒකට ඒ ලැබිය යුතු වෘත්තීමය වටිනාකම ලැබිය යුතුයි. ඊට අදාල සංස්කෘතික සහ දාර්ශනික වටිනාකම ඊට ලැබිය යුතුයි. ඒක සිදු නොවී තියෙන්නෙ සමාජය කුණුහරුපයක් ලෙස පැවතීම නිසා මිස වෛශ්‍යා වෘත්තිය කුණුහරුපයක් නිසා නෙමෙයි.

      වේසි කියලා කතා කලොත් වෛශ්‍යාවකට තරහා යන්න ඕන. තමන් කරන වෘත්තිය ගෞරවයෙන් බාරගන්නා කිසි කෙනෙක් ඊට අපහාස කරන කුහකයෙක්ව දරාගන්න උවමනා නෑ. වෛශ්‍යා වෘත්තිය කියන්නෙ වේසකම නෙමෙයි. වෛශ්‍යාව කියන්නෙ වේසි නෙමෙයි.

      ලිංගික ශ්‍රමිකයන් යන වචනෙ වුනත් ඒ වෘත්තිය හෑල්ලුවට ලක් කරන වචනයක්. ඒක හුදු ශ්‍රම වෘත්තියක් නෙමෙයි. ඒ වෘත්තියේ කලාව, සෞන්දර්ය සියල්ල ඉවත් කරමින් ඒක හුදු කම්කරු වෘත්තියක් බවට පිරිහෙලා තියෙනවා. වෛශ්‍යා කියන්නෙ ආර්ථිකමය වශයෙන් ස්වාධීන, නිදහස් ගැහැණු.

      වේසි කිව්වම කේන්ති යනවා නම් වෛශ්‍යා වෘත්තිය නීතිගත කරන්න කතා කරන්නෙ ඇයි වගේ ප්‍රශ්න අහලා තිබුන. ඒ ප්‍රශ්න අහන අයගෙ සීමාවම ඒ ප්‍රශ්නෙ තියෙනවා. ඒ අයට වේසි කියන කුණුහරුපෙන් පිට වෛශ්‍යාව කියන ඉතිහාසයක් පුරා පැතිරුණු විසල් නිදහස් ගැහැණිය ගැන අවබෝධයක් නෑ. ඒ අය තවමත් වික්ටෝරියානු සදාචාරයේ ගොදුරු.

      කාට හරි වේසි කියනවා නම් ඒ දරාගන්න බැරි ආදරෙන් පමණක් විය යුතුයි.

      -රසික සුරියරච්චි-

      Delete
    2. රෂිනි සුරියාරච්චිගේ හුත්තට දිව දාලා පුකේ අරින්න ආසයි

      Delete
  2. මාතේ ඩයනා කියන්නෙත් එච්චරම හොඳම කෙනෙක් නෙවෙයි ඒත් ගෑනියෙක්ට කුණුහරුප කියාගෙන තග දාන අර කැරි පොන්නයා කවුද බං ඔය වීඩියෝ එකේ?

    ReplyDelete
  3. ඇත්තටම ඔය වීඩියො එක දැක්කම මට හිතුනේ පොදුවේ ලාංකික සමාජය තුල ගැහැණියකට මානසික නිදහස දීගෙන ආදරේ ලිංගිකත්වයට පෙරලගන්න සමත් පිරිමි හරි අඩු බවයි....!

    ලස්සන ලස්සන ඇදුම් ගෙනල්ලා දෙන
    කියුටෙක්ස් ටිකක් ගාන්න ඉඩ දෙන
    කොණ්ඩේ ටිකක් ලස්සනට හදාගන්න දෙන
    මෙන්සස් දවස් වලට වේදනාව තේරුම්ගන්න
    දරුවෙක් කුසට ආවම ඕනි එපා කම් ආදරෙන් හොයලා බලන
    වෙනදටත් වඩා ආදරෙන් පරිස්සම් කරන
    දරුවෝ ලැබුණට පස්සේ ඒ ආදරේ වෙනස් නොකරන

    මට තේරෙන විදියට ගැහැණියක්ට සැනසෙන්න මහ ලොකු දේවල් ඕනි නෑ .චූටි චූටි දේවල් මහමෙරක් .

    කොල්ලෙක්ට ශේප් වෙච්ච රැවුලක් තිබ්බට වැඩක් නෑ කෙලින් තීරණ ගන්න බැරි කොන්දක් නම් තියෙන්නේ

    අතීතය ආයේ දෙපා මුලට ගෙනත් දානවනම්
    වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගේ නම් කිය කියා බනිනවනම්
    ගණිකා මඩමක ඉන්න ගැහැණු ගානට දානවනම්
    වැඩකාරියක් කියලා හිතන් හැම වැඩක්ම කරන්න භාර දෙනවනම්
    තමන්ගේ ගෑණිගේ නැතුව පිට ගෑනුන්ගේ ලස්සන වටිනාකම දකිනවනම්

    මං හිතන්නේ පිරිමියෙක් කොච්චර කඩවසම් වුනත් වැඩක් නෑ
    තමන්ගේ ගැහැණියට වටිනාකමක් දෙන්න බැරිනම්

    ගැහැණිය පිරිමියාට හදවතින්ම ගෞරව කරන්න ඕනි
    ඒක ඇත්ත .
    ඒත් ගැහැණිය පිරිමියාගේ වැද වැටීගෙන ඉන්න වහලියක් වෙන්න ඕනි නෑ
    දෙන්නට දෙන්නගේ ජිවිතේ බෙදාගන්න පුළුවන් වෙන්න ඕනි .
    ඕනෑ එපාකම් තේරුම්ගන්න පුළුවන් වෙන්න ඕනි
    හීන හඹා යන්න පුළුවන් වෙන්න ඕනි
    දෙන්නට දෙන්නා උදව් කරගන්න ඕනි
    රෑට විතරක් ළගට ගන්න ගැහැණියක් ගැන විතරක් හිතනවනම් ඒක කවදාවත් කරන්න එපා කියන එකයි මගේ අදහස.

    ReplyDelete
  4. ඔය වගේමයි බන් අර බස් රථයක සමූහ දූෂණයට ලක්වූ කෙල්ල ගැන කියපු බොරු බයිලා හොර නිව්ස් එක

    දැන් දවස් ගානක් තිස්සේ මේ News එක facebook එකේ Shere වෙනව,
    ඒ ගමට කිට්ටුව ඉන්න උන්ට යාලුවො Inbox දානව call කරල අහනව කියල උන් අහනවා

    ඒත් ඇත්තටම වෙලා තියෙන දේ තමන්ගෙ boyfriend එක්ක bus එකේ ගියපු දැරියක් එයයි එයාගෙ පෙම්වතායි අතර වෙච්ච දෙයක් පාසලේ යාලුවො එක්ක කියල

    ඒක නිසා පාසලෙන් පොලිසියට ගියපු ප්‍රශ්ණයට කොහෙවත් ඉන්න bus එකේ රියදුරයි කොන්දොස්තරයි සිද්දියට අනුබල දුන්න කියල මේ වෙනකොට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරල.

    හැබැයි බොරුවට තටු ඇවිත් .

    කොහෙවත් ඉන්න රියදුරාට , කොන්දොස්තරට ඒවගේම බස් එකේ හිමිකාරයන්ගේත් කීර්තිනාමයට උණ හානියට

    ඔය කාලකන්නි ජඩ මාද්‍යාවේදීන්වත් සමාජ මාධ්‍ය වල තමන්ගෙ Rich එක වැඩි කර ගන්න News ගහපු අමන මීහරක් හැත්තවත් වගකියනව ද ............?????????

    ඒ දැරිවියට උණ අවනම්බුවට වග කියනවද............??????

    මේවා සහ ගහන අපරාධ .

    මාධ්‍ය වේදීන් ජඩමාධ්‍ය කාලකන්නි වෙලා රට ගිනිතියන්නේ නැතුව රැල්ලට නොයා වගකීමෙන් වැඩ කල යුතුමයි.

    ReplyDelete
  5. මෙතනදී ඒ මන්ත්‍රීවරයා ඇතුලෙදි ජරා වචනයක් කියලා ඇයව කෝපයට පත් කර එම වීඩියෝව ලබා ගන්නා බවයි මට නම් වැටහුනේ.. ඇයගේ කෝපය සාධාරණයි. හැබැයි සමහර වචන නුසුදුසුයි..

    හැබැයි මෙහිදී අර ජරා වචනය ඇතලේදි භාවිතා කළ මන්ත්‍රී තමයි පලමු වැරදි කරු.. මීට මාස කීපයකට පෙර තිස්සකුට්ටි, රෝහිනි කවිරත්න ට මොකක්ද වචනයක් කිව්වම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියො ඔක්කොම පක්ෂ විපක්ෂ නොබලා එකතු වුණා.

    මාලිමාවේ හරිනි මූලිකත්වය ගත්තු වැඩේට ඔය ඩයනා වගේම පොහොට්ටුවේත් සුදර්ශනී ලා ගීතා ලා ඔක්කොම එකතු වුණා.

    වරද කාගේ වුනත් දැන් ඩයනා ගමගේ ට වැටුනු ප්‍රශ්නය ෆිසිකල් වීම දක්වා ම දුර ගියානේ.

    අපි බලමු මේකටත් රෝහිනි කවිරත්න ලා, හරිනි ලා එකතු වේවි ද කියලා.

    ReplyDelete
    Replies
    1. අනේ,යකෝ එකතු වේවි කියල තමයි බය, තක්කඩි රැලක් නේ බන් ඕකුන් සේරම...

      Delete
  6. ඩයනා ගමගේ අහිංසකයි කියල මං හිතන්නෙ නැහැ. නමුත් ඔතන වෙනත් පක්ෂයක ස්ත්‍රියක් හිටියනං ලිබරල්වාදීන්/වාමවාදීන්/ස්ත්‍රීවාදීන් මෙලහකට 2500 මදර්ස් ක්ලෝත් එක ගැන ඇනලයිස් කරලා විචාර සහ නිසදැස් රාශියක් ලියල සමහර විට උද්ඝෝෂණයක් එහෙමත් තියල කාන්තා හිංසනයට විරුද්ධව...!

    ReplyDelete
  7. ඔය ඩයනාගේ වලි කේස් එක විදුලි බිල 18% කින් වැඩි කරන එක වහගන්න දාපු උප්පරවැට්ටියක් වගේ නේද? ඇත්තටම විදුලි බිල වැඩිවීමට 'පරිසර හිතකාමී' පුනර්ජනන බලශක්ති ප්‍රභව මත යැපීම (ඒකෙන් ඒකාධිකාරය ඉන්දියාවෙ අදානි සමාගමට ලැබිලා තියෙනවා) ප්‍රධාන හේතුවක් විය හැකියි. ඒ වගේම මේකෙන් ඩීසල් බලාගාර හිමි පුද්ගලික ආයතන කීපයක් ගොඩක් පෝසත් වෙනව ඇති. ඇත්තටම පුනර්ජනන කතාව වැඩිවෙන්න වෙන්න ඔවුන්ට වාසියි. මේ වැරදි ප්‍රතිපත්තියෙන් බැහැරවන්නෙ නැතිව බලාගාර විදේශ සමාගම්වලට විකිණීමෙන් අර්බුදය විසදෙන්නෙ නැහැ. එයින් වෙන්නෙ තවත් මිල වැඩිවිම පමණයි.

    එංගලන්තයෙ විදුලි පුද්ගලිකකරණයෙන් පස්සෙ මිල දරාගත නොහැකි ලෙස වැඩිවීම උදාහරණයක්. ඉහළ යන විදුලි මිල ආර්ථික වර්ධනයට සෘජුවම බලපානවා. අයිඑම්එෆ් එකේ කොන්දේසිත් මේකට බලපානවා (ණය වාරිකය ලැබීමට මේ කොන්දේසිය ඉටු කිරීම හේතු වෙන්නට ඇති)

    ReplyDelete
  8. නෙදර්ලන්තය එක්ක මැච් එකත් බැලුවාම කුසල් පෙරේරාත් වගකීම් විරහිතව ක්‍රීඩා කරනබවයි පෙනෙන්නේ .දිමුත් වඩාහොඳයි වගේ අනික මෙන්ඩට කැප්ටේන්සිය බර වැඩියි. අපරාදේ ෆෝර්ම් එකේ ඉඳපු, පිස්සෙක් වගේ ගහපු ටීම් එකේ හොඳම බැට්ස්මන් නැති කරගත්තා අනවශ්‍ය වගකීමක් කරේ ගහලා

    ReplyDelete
    Replies
    1. ඕක නං වෙයි කියලා හිතුනා. කටු ඔටුන්න දා ගන්ත එකා ඉවරයි කියලා. කුසල් මෙන්ඩා වෙනුවට චරිත් අසලංක තමයි සුදුස්සා නායකත්වයට

      Delete
  9. මන් අවුරැදු 22ක ගැනු ලමයෙක්…. තව දුරටත් ඉගෙන ගැනිමෙට තිබෙන ආශාවත් නමුත් තව දුරටත් ගෙදරින් මුදල් ඉල්ලිමට අපහසු නිසාත් රැකියාවකට ගියා….හොටෙල් චේන් එකක් කියලා තමා කිව්වේ… එතන ඒත් ජොබ් බැන්ක එකක් කියලා තේරැනේ සති දෙකක් විතර යද්දි… අත්තටම මන් ජොබ් බැන්ක් හොටෙල් චේන් කියන්නේ මොකක් ද කියලවත් දැනන් හිටියේ නෑ… එහෙම අත්දැකිම් මට තිබුනේ නැ මේ මගේ පලවෙනි රැකියාව… පලවෙනි මාසේ ඉවර වෙන්න කලින් මට තේරැනා ලැබෙන සැලරි එක මගේ අධ්‍යාපන කටයුතුවලට ප්‍රමානවත් නැ කියලා… ඒ නිසා මන් අයින් වෙනවා කියලා දැනුවත් කෙරැ විට ආයතන ප්‍රධානියා මට පැවසුවේ ඉවත් වෙන්න එපා…. සැලරි එකට වැඩිය මුදලක් හොයන්න පුළුවන් විදිහක් තියනවා…මෙතන ඒකත් කරන් ඉන්න කියලා… ඒකෙන් එයා සල්ලි ගත්ත රිසිට් පවා මට පෙන්නුවා… පිරමිඩ යනු කුමක් ද කියා මා ඒ වෙන තෙක් නිවැරදිව අසා තිබුනේ නෑ… පිරමිඩයක්වත් ලංකාවේ බිස්නස් එකක්වත් නෙවෙයි කිව්වා…. පාඩම් වැඩක් වුනත් කරන්න නිදහස් නිසා එ පැවසු අාකාරයට මුදල් ලැබුනහොත් ගැටලුවක් නොමැති නිසාත් මන් කැමති වුනා… කට්ටිය සම්බන්ධ කරන්න කියද්දි මන් කිව්වා මට එක කරන්න අපහසුයි කියලා…. මන් කාවවත් සම්බන්ධ කරේ නෑ… 37000ක මුදලක් එක්සෑම් කරන්න එකතු කරන් තිබ්බ දැම්මා… දාන්න කලින් කිව්වා මාසෙන් එ මුදල අරන් දෙනවා ඊට පස්සේ ඔයාගේ ලාබේ තියෙන්නේ මාස 15ක් යනකන් දෙනවා කියලා… අන්තිමට මට මුදලුත් නොලැබෙද්දි සැලරි එකත් කිව්වට වැඩිය අඩු වෙද්දි මාස දෙකෙන් මන් අයින් වුනා… අයින් වෙද්දිත් කිව්වා 37000 එයාගේ අතින් හරි දෙනවා කියලා… දැන් කතා කරද්දි කෝල් අාන්සර් කරන්නේ නෑ නම්බර් බ්ලොක් කරලා.. එතනත් නෑ බිස්නස් අඩුයි කියලා වහලා දාලා… එයා දැන් වෙන රස්සාවකට යනවලු… එයාගෙත් බඩු උකස් කරලලු තියෙන්නේ කලින් සැරෙන් සැරට අහවල් දවසට දෙන්නම් කිය කිය කල් ගත්තා… දැන් එහෙමවත් කතා කරන්නේ නැ මග අරිනවා… මන් ලබන මාසේ එක්සැම් එකට දාන්න ඕනා… ඒත් මන් ලග මුදල් නෑ…මට මේක ගන්න විදිහක් නැද්ද…පොලිසි ගියත් එයා බඩු උකස් කරලා එයා ලගත් සල්ලි නැ කිව්වොත් මට විසදුමක් නැද්ද මේකට

    ReplyDelete
  10. ඒක ඇත්ත හැමෝම හරිම අවස්ථාවාදී සහ ආත්මාර්ථකාමී ලෙස තමන්ගේ පෞද්ගලික වාසිය ගැන හිතනවා විතරයි විශේෂයෙන්ම වාමාංශික දේශපාලන ව්‍යාපාර සහ ලිබරල් සමාජවාදී හෝ ධනවාදී අදහස් දක්වන අය වගේම එන්ජීඕ කරන අයනම් මහා සාපයක් තනිකර සල්ලි පස්සේ ම දුවන තක්කඩි ටිකක්

    අව්වෙන් රිදී දිය වෙද්දී ගල් තාර
    හෙවණක් කොහෙද මියැදෙනවා මැයි මාර
    ගව්වෙන් ගව්ව දුර වැඩි වෙද්දිත් පාර
    අල්ලන් කිමද අත, තවමත් අත නෑර

    බහළු පුරා දුක පිරුණත් එකතු වෙලා
    විහිළු කතා එමටයි ජීවිතය පුරා
    යහළු, අපිට අපිවත් නෑ ඉතුරු වෙලා
    සියලු සතුන් අපි අතහැර එතෙර වෙලා

    රිදවුම් පවා ඉස්සර හරි සුන්දරය
    මතකය ඇවිත් පැටලෙන එක කරදරය
    පාන්දරට කොහොමත් සිත කලබලය
    වහන් කර ගනින් දැන්වත් ආදරය

    රෑන කියා අපි අල්ලන් උන්නාට‍‍‍
    පේන දුරින් දිය වී වැටුනා හීන
    යාන පුරා පීදුන මල් නොනෙළාම
    පාන නිවා කළුවර විඳිනවා තාම

    යාළු උඹට තව උහුලන්නට බෑලු
    අදත් ඇවිත් අත වැනුවොත් හෙම මාළු
    පාළු උනත් මට, මම තරහක් නෑළු
    සාදු කියා නැව් නැග පලයන් යාළු.!!

    අැත්තටම ඉපදුණ දවසෙ ඉඳන් ක්‍රමක් ක්‍රමයෙන් මම මගේ මිත්‍ර ලෝකය විශාල කරගත්තා; සැලකිය යුතු මට්ටමින් යම් කාල වකවානුවක ඒක පුළුල් වුනා,

    අපි එකට සිංදු කිව්වා, එකට කෑවා බිව්වා, නිදාගත්තා, එකට පෝරියල් කෑවා.
    එකට හිනා වුනා, බඳාගෙන ඇඬුවා!
    එහෙම කාලයක් ගෙවුනා;

    එහෙම විසල් මිත්‍ර ලෝකෙක හිටපු අපි කාලයත් එක්ක තනි තනිව සුව පහසු අන්ත සොයා ඉගිලෙන්න පටන් ගත්තා!
    ඒ විසල් මිතුරු ලෝකය ජීවිතේ එක්තරා කාලෙක ඉඳන් පටු වුනා!

    මං හිතන්නෙ හැමෝටම අපිව අතහරින්නත් අපිට අතහැරෙන්නත් සාධාරණ හේතු ඇති!

    °°°°°°
    අතීතේ ගැන දුක පිරුණු නොස්ටැල්ජියානු හැඟීමකින් මට ජීවිතේ හම්බුන හැම මිත්‍රයෙකුටම; හැම ගමන් සඟයෙකුටම මෙහෙම කියනවා;

    ඉතිං හිතවතුනි;
    අහිතක් නෑ, සාදු කියා නැව් නැග
    සුවපහසු අන්තයකට යන්න.!!

    ReplyDelete
  11. ඇත්තටම ඔය වගේ නපුංසක චරිත ගැන කතා කරන කාලයත් අපරාදේ, ඩයනාගේ හැසිරීම් රටාව ගැන පැහැදීමක් නැතත් ඇය ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න කියමින් මොනවා හරි අදහස් යෝජනා ගේනවා නේද? ඒකත් වටිනවා ඔය වගේ මෙලෝ හසරක් නැති විගඩම් නපුංසක කාලකන්නි එක්ක බලද්දි, මාතට මතකද ජෝන් රැම්බෝ අපේ පුංචි කාලයේ වීරයා අනූගණන්වල අපේ පොඩි කාලේ බලපු රැම්බෝ කතාව? රම්බෝ ලෙස ලොවපුරා මිලියන ගණනක් අතර ජනප්‍රිය වූ නමුත් ඔහු ජීවිතයේ ආරම්භක යුගයේ සිල්වෙස්ටර් ස්ටැලෝන් ලෙස සැබැවින්ම දුප්පත්, බිඳ වැටුණු ආධුනික නමුත් අරමුණු සහගත නළුවෙකු වුණා.

    හොලිවුඩ් නළුවෙකු වීමේ සිහිනය හැර ඔහු සතුව වෙනත් කිසිවක් නොතිබූ රංගනයට අවස්තා ඉල්ලමින් හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදනාගාර වෙත දෛනිකව බඩ ගෑමට තරුණ සිල්වෙස්ටර් පුරුදු වී සිටි නමුත් ඉදහිට හෝ ඔහුට ලැබුණේ අඩු වියදම් චිත්‍රපට වල නොවැදගත් චරිත පමණි.ඒවායින් හිමි වූ මුදලක් හෝ ප්‍රසිද්ධියක් නැත.

    ඔහු සතු වූ සිනමා තීරයට ගැලපෙන උසත්, ශක්තිමත් පෙනුම පමණක් චරිතයකට ප්‍රමාණවත් නොවීය. හොලිවුඩයේ නවකයන්ට පහසුවෙන් අවස්තා හිමිවන්නේ නැත.

    ඔහුට ප්‍රථමයෙන්ම ලැබුණු අවස්තාව වැඩිහිටියන්ට පමණක් වෙන් වූ චිත්‍රපටයකි.එකල ඔහු දහනව හැවිරිදි කොලුගැටයෙකි.ආර්ථික ගැටලු නිසාත්, නළුවෙකු වීමේ සිහිනය නිසාත් ඔහු එම චරිතය භාරගත්තේය.

    ඒ වැඩිහිටියන්ට පමණක් වෙන් වූ චිත්‍රපටය "ඉතාලියානු අශ්වයා" (Italion Stallion) ලෙස නම් වී තිබුණි.
    ජීවිතයේ එක්තැනක සිල්වෙස්ටර් ස්ටැලෝන් බිරිඳගේ ආභරණ සොරකම් කර මුදල් ලබා ගන්නා තැනටම ඇද වැටුණි.ආර්ථික ප්‍රශ්නත්, පවුල් ප්‍රශ්නත් නිසා හෙම්බත් වූ ඔහු පාරටම වැටුණේය.

    ඔව්.

    සිල්වෙස්ටර් ස්ටැලෝන් දින කිහිපයක් නිවුයෝර්ක් නගරයේ බස් රථ ගාලක රැය පහන් කළේය.ආහාර හෝ නවාතැන් වෙනුවෙන් ගෙවීමට මුදල් නොතිබූ ඔහුට යාමට වෙනත් තැනක් ද නොතිබුණි.

    ඔහුගේ වයසේ වෙනත් තරුණයෙකු මෙන් රැකියාවක් නොකර, නළුවෙක් වීමට උත්සාහ කළ ඔහුගේ සිහිනය විසින් ඔහුව බංකොලොත් කර තිබුණි.ඔහු සමග සිටි ඔහුගේ එකම මිතුරාත්, ඔහු සතු වූ ඔහුගේ එකම වස්තුවත් වූයේ කුඩා බලුපැටියෙකි.

    'බක්ස්' නම් වූ මේ කුඩා බලුපැටවාට සිල්වෙස්ටර් අතිශය ආදරය කළේය.
    නමුත් ඒ බලුපැටවාට ආහාර ලබා දීමට පවා ඔහු සතුව මුදල් නොතිබූ දිනක් උදා විය.

    අවසානයේ ඔහු ඩොලර් 25ක මුදලකට, තමන් ආදරය කළ බලුපැටවා විකුණා දැමීමට හිත හදාගත්තේය.කුඩා 'බක්ස්' විකුණා දමා ඔහු නැවත පැමිණියේ හද ගිනි ගත් ශෝකයකින් තනිව හඬමිනි.

    ReplyDelete
    Replies
    1. මේ අතර හදිසියේම එවකට මුළු එක්සත් ජනපදයේම ප්‍රචලිත වූ බොක්සින් තරගයක් සංවිධානය වන අතර එම මොහොමඩ් අලී සහ චක් වෙප්නර් අතර බොක්ෂිං තරගය ඔහු දකින්නේ එම බලු පැටව් විකුණා හරියටම සති දෙකකට පසුවය. ඒ බොක්ෂිං තරගය දුටු ඔහුට අපූරු සිතුවිල්ලක් උපන්නේය.

      ඒ චිත්‍රපට කතා තේමාවකි.

      පැය විස්සක් පුරා වෙහෙස මහන්සි වී ඔහු තිර පිටපතක් ලිව්වේය.අවසානයේ 'රොකී' ලෙස නම් කළ ඒ චිත්‍රපටය රැගෙන ඔහු යළිත් චිත්‍රපට නිෂ්පාදනාගාර (Film Studios) සොයා ගියේය.

      එක් ස්ටුඩියෝවකින් ඔහුගේ තිර පිටපත මිලට ගැනීමට කැමති විය.
      ඔවුන් චිත්‍රපටය උදෙසා ගෙවීමට එකඟ වූ මුදල ඩොලර් 125,000 කි.

      එය එකල ඉතා ඉහළ මුදලකි.

      නමුත් ස්ටැලෝන් සතුව එකම එක ඉල්ලීමක් විය.එනම්, චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඔහුටම අවශ්‍යය ය යන්නයි.

      කැමරාව ඉදිරියේ ඔහුට 'රොකී' වීමට අවශ්‍ය විය.නමුත් නිෂ්පාදකයා එයට එකඟ වූයේ නැත.

      ඔවුන්ට මේ චිත්‍රපටයට සැබෑ තරුවක් අවශ්‍ය විය.සිල්වෙස්ටර් ස්ටැලෝන් ගෙන් ඔවුන්ට අවශ්‍ය වූයේ තිර පිටපත පමණි.

      එය විශිෂ්ඨ පිටපතක් බව, කිය වූ ක්ෂණයෙන් නිෂ්පාදකයන් අවබෝධ කර ගෙන තිබුණි.

      ඔවුන්ට අනුව සිල්වෙස්ටර් ස්ටැලෝන් 'විහිලු සහගත පෙනුමක් සහ විහිලු කටහඬක් තිබූ' පුද්ගලයෙකි.

      එවැන්නෙකුට සිය චිත්‍රපටයක ප්‍රධාන චරිතය ලබා දීමට නොහැකිය.

      සිල්වෙස්ටර් ස්ටැලෝන් සිය පිටපතත් රැගෙන ඉන් පිටවිය.

      පසුව, නිෂ්පාදකයන් ඩොලර් 250,000 ක මුදලක් පිටපතට ගෙවීමට සුදානම් බව ඔහුට කීවේය.

      සිල්වෙස්ටර් ඒ ඉල්ලීමත් ප්‍රතික්ෂේප කළේය.

      මුදල ඩොලර් 350,000 ක් දක්වා වැඩි විය.

      නමුත් සිල්වෙස්ටර් ගේ පිළිතුර වෙනස් නොවීය.

      මේ පිටපත වෙනත් නිෂ්පාදකයෙකුට අයිති වීමට අවශ්‍ය නොවූ ස්ටුඩියෝව අවසානයේ ඔහුගේ ඉල්ලීමට එකඟ විය.

      සිල්වෙස්ටර් ස්ටැලෝන් ට ප්‍රධාන චරිතය ලබා දෙමින් 'රොකී' චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ඔවුන් එකඟ විය.

      නමුත් එවර තිර පිටපත සඳහා ඔවුන් ගෙව්වේ ඩොලර් 35,000ක මුදලක් පමණි.

      සිල්වෙස්ටර් ස්ටැලෝන් ට එය ඕනෑවටත් වඩා ප්‍රමාණවත් මුදලකි.

      ඔහු ඒ මුදලින් ඩොලර් 15,000 ක්ම වැය කළේ, ඩොලර් 25 කට විකුණා දැමූ සිය බලු පැටවා 'බක්ස්' යළි මිලට ගැනීමටය.

      සියලු කටයුතු අවසන් වී රොකී චිත්‍රපටය තිරගත වීම ආරම්භ විය.

      එතැන් පටන් සිදු වූ දේ අමුතුවෙන් ඔබට කිව යුතු නැත.

      රොකී චිත්‍රපටය ජනප්‍රියතම චිත්‍රපටයක් විය.

      රොකී නැරඹීමට පැමිණි ඇමෙරිකානු තරුණ තරුණියන්ගෙන් සිනමා ශාලා පිරී ගියේය.

      බස් රථ ගාලක රැය ගෙවූ සිල්වෙස්ටර් ස්ටැලෝන් එක් දිනකින් හොලිවුඩයේ අලුත්ම සුපිරි තරුව වී සිටියේය.

      1977 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂනය, හොඳම සංස්කරණය සම්මාන තුනම 'රොකී' චිත්‍රපටයට හිමි විය.

      සිල්වෙස්ටර් ස්ටැලෝන් හොඳම නළුවා සම්මානයට සහ හොඳම තිර පිටපත සම්මාන සඳහා නිර්දේශ විය.

      ඇමෙරිකානු ජාතික චිත්‍රපට ලේඛනයට 'රොකී' චිත්‍රපටය ඇතුලත් කර ගත්තේ එදා මෙදා තුර බිහි වූ විශිෂ්ඨතම චිත්‍රපටයක් ලෙසිනි.

      'රොකී' ඇමෙරිකානු ජනප්‍රිය සංස්කෘතියේ සහ සිනමා ඉතිහාසයේ එක් සළකුණක් විය.

      සිල්වෙස්ටර් ස්ටැලෝන් බංකොළොත්භාවයට ඇද දැමූ ඔහුගේ නළු සිහිනයම ඔහු එක් රැයකින් මහා ධනවතෙක් සහ සුපිරි තරුවක් කර තිබුණි.

      බස් රථ ගාලක රැය පහන් කළත්, අන්තයටම බංකොළොත් වූවත් සිල්වෙස්ටර් ස්ටැලෝන් සිය පිටපත ඩොලර් තුන් ලක්ෂ පනස්දහසකට විකුණා දැම්මේ නැත.

      ඒ මුදල ඔහුට සුවපහසු ජීවිතයක් ගෙවීමට අතිශය ප්‍රමාණවත් වීමට තිබුණි.

      නමුත් ඔහු සතුව වෙනත් සැලසුමක් විය.

      ඔබ හැරුනුකොට ඔබගේ සැබෑ හැකියාවන්, ඔබට කළ හැකි දේ වෙනත් කිසිවෙක් දන්නේ නැත.

      ඔබගේ පෙනුමෙන්, ඔබගේ වර්තමානයෙන් මිනිසුන් ඔබව විනිශ්චය කරනු ඇත.

      ඔබගේ හැකියාවන්, ඔබට කළ හැකි දේ සැක කරනු ඇත.

      නමුත් වඩා වැදගත් වන්නේ, බාහිර පුද්ගලයන්ගේ විනිශ්චයන්ට වඩා ඔබ දන්නා ඔබ ගැන විශ්වාසය තැබීමයි.

      ඔබ වැටිය හැකි අඩියටම වැටුනත්, බිංදුවේ සිට යළිත් ආරම්භ කිරීමට සිදු වූවත් කම් නැත.

      වඩා වැදගත් වන්නේ අත් නොහැර සටන් කිරීමයි. වඩා වැදගත් වන්නේ ඔබ පමණක් දන්නා ඔබ ගැන විශ්වාස කිරීමයි.

      සිල්වෙස්ටර් ස්ටැලෝන් උගන්වන පාඩම එයයි.

      Delete


  12. මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
    කථා කියයි හෙමින්
    හිරු එබෙයි එලිය දෙයි
    කුරුලු ගී ඇසෙයි

    රිදී කලේ අරන් උදේ කොහේද යන්නෙ මේ
    කොහි සිටන්ද එන්නෙ කවුද මවුපියන් ඔබේ

    මල් පිපෙයි දෙනෙත් ඇරෙයි....

    දුවන්නෙ කිරි කලෙත් අරන් යන්නෙ විගසිනේ
    ගොවියෙකුයි පියා මගේ ඉන්නෙ මේ ගමේ

    මල් පිපෙයි දෙනෙත් ඇරෙයි....

    බදින්නෙ කොහොම ගොවි දුවක් කුමාරයෙක් නෙ මං
    පිය රජුත් මවත් කෙසේ දෙයි මනාපයක්
    මල් පිපෙයි දෙනෙත් ඇරෙයි

    බදින්න ඔනේ යැයි කියා කවුද ඇහුවෙ දැන්
    හිදින්න නෑ වෙලාවකුත් මෙන්න යනව මං

    මල් පිපෙයි දෙනෙත් ඇරෙයි.../
    මල් පිපෙයි දෙනෙත් ඇරෙයි.../

    ReplyDelete
  13. අවාසනාවකට ලංකාව ආයෙමත් පස්සට ගමන් කරන බවක් තමයි පෙනෙන්නේ. මම කියන්නේ දේශපාලකයන් ගැන නෙවෙයි. රටේ ජන විඥානය ගැන.

    සමාජ ජාල වල විශාල වශයෙන් ඩයනාට බැනලා මඩ පෝස්ට් දාල තියෙන කට්ටිය වගේම ලංකාවේ ගොඩක් දෙනෙක් මේ විදියයි. මොකක් හරි හිතට එන විකාරයක් කවුරු හරි කිව්වහම ඒක පස්සෙන් යනවා. ඔය යක්කු නොදන්නවට ලංකාවට යන්තමින් හරි ආදායමක් ලබා දෙන්නේ (පිටරට සිටින ශ්‍රමිකයෝ හැරුණු විට) ඕකුන් ගරහන ධනපති පංතියම තමයි. හැරී ජයවර්ධන, ධම්මික පෙරේරා, සුමල් පෙරේරා, ඔමාර් පවුල (බ්‍රන්ඩික්ස්), ආමලින් පවුල විතරක් ගත්තත් ඔවුන් නිසා ලංකාවේ මිලියනයකට වඩා යැපෙනවා, නිත්‍යානුකුලව ඔවුන් ඇති කර ඇති ව්‍යාපාර වලින්. අනෙක් අතට මාලිමා ජවිපෙයි පෙරෙට්ටොයි එකතුවෙලා ලංකාවේ ඉන්න ලක්‍ෂ ගණනකගේ රැකියා නැති කරලා තියෙනවා. සිහි බුද්ධියෙන් කල්පනා කරලා බලන්න යතාර්ථය මොකක්ද කියල.

    පෞද්ගලික අධ්‍යාපනය නිසා රජය ලබාදෙන නොමිලේ අධ්‍යාපනය නැති වෙනවා නම් මේ වෙනකොට මේ රටේ රජයේ සරසවි එකකවත් IT තියෙන්න විදියක් නැහැ. ඒ තරමටම IT ක්ෂේත්‍රයෙන් පෞද්ගලික අංශයේ ආයතනවලින් උපාධිධාරියෝ බිහිවෙනවා. හැබැයි ඔවුන්ගෙන් සෑහෙන පිරිසක් මේ වෙනකොට රජයේ සරසවි වලත් උගන්නනවා. ඒ වගේම ඔවුන් රටේ ආර්ථික ක්‍රියාවලියට ඉහලින්ම සම්මාදන් වෙනවා (ඕනේ නම් පොඩි ගූගල් සර්ච් එකක් කරලා බලන්න). දැන් තේරෙනවද ඔබතුමා කරන්නේ බංකොලොත් තර්කයක් බව.

    මගේ පියා ලංකාවේ පෞද්ගලික රෝහල් කිහිපයකම වැඩ කල නඩත්තු නිලධාරියෙක්. ඒ නිසා මම මේ ටික හොඳට දන්නවා.... ඔබලා දන්නවද රජයේ වෛද්‍යවරු හුඟ දෙනෙක් දවසේ වැඩ පටන් ගන්නේ උදේ 4 ට. ඉවර කරන්නේ රෑ 1ත් පහු වෙලා. හරි පව් නේද? හැබැයි මේ කාලයෙන් ඔවුන් රජයේ රෝහලේ ගත කරන්නේ වැඩිම වුනොත් පැය 5-6 ක් විතරයි. අනෙක් මුළු කාලෙම PP. හුගක් දොස්තරලා එක ලෙඩෙක් ගෙන් අවමය රුපියල් 4000 ට කිට්ටු වෙන්න අය කරනවා. එතකොට ඔය දුප්පතා වෙනුවෙන් නැගී හිටින්න කියල කෑගහන NPP මාලිමාවන්ගේ කටේ පිට්ටු හිරවෙලාද?

    දැන් මෙන්න මේක හිතන්න. ඔය දොස්තරලා මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ඔච්චර විරුද්ධවෙන්නේ ඔන්න ඔය ගතමනාව නැතිව යන නිසා. ඕක තේරුම් ගන්න තරම් මොලයක් නැත්නම් උනුත් අනිවාර්යයෙන්ම දොස්තර කෙනෙක් හෝ උන්ගෙන් යැපෙන්නන්ගෙන් කෙනෙක්

    ReplyDelete
    Replies
    1. @ Ano

      Fully agreed with you, well said mate 👏

      Delete
  14. යකඩ ගැහැනියකි ඩයනා අද සිටින
    පිරිමින්ටත් වඩා පෞරුෂයක් තියෙන
    රටේ හැමෝටම ඒ වාගේ වෙන්න
    දෙවිඳුනි, සිරිලකට වරමක් ලැබ දෙන්න

    ReplyDelete
    Replies
    1. පොන්න ලෙඩේකි නිමල් අද සිටින

      Delete
    2. නිදි අංකල්

      ලංකාවේ ඩයනා වගේම ලෝකප්‍රකට ඩයනා කුමරිය ඇතුළුව සියලුම ශක්තිමත් ලඳුන් වෙනුවෙන්ම මේ කව් පබඳිමි

      පුරහඳ පියුම් විල මත ඉඟි කරන රැය
      රන්දම් යදම් බැද සිර කළ හැකිද ළය
      දම්වැල් රිදුම් ලිහ පුද කළ නග්න කය
      පින්සල් තුඩඟ රැදි පැහැයෙන් මවයි ඇය

      තුරුලිය මඬුලු බිද හළ රඟ පිරුණු පය
      රන් පැහැ නුමුසු සායම් ගෙන හැඩය නිය
      චංචල රිද්ම ඉඟ සුඟ සළු රතිය බිය
      රළුධර හස්ත පහසින් යළි සුමට විය

      සිත්තම් කෙරුන රන් රැස් පුන් හසරු සිය
      ගෙළවට බැස්ම මතු කරවිය අඳුරු දිය
      විහිදෙන අග්නි සේ දෙතොළත රත්ව ගිය
      සිත්තරු හුස්ම ගත් සිතුවම නමින් ලිය

      සිතුවමට පෙම්බැඳී පීදෙන කුමර කවියෙක්...!

      Delete
  15. මාතලන් ලලිත් කොතලාවල ගැන මොකද ඇත්තටම හිතන්නේ?

    ප්‍රශාන්ත අරුණ අඹේගොඩ කියන විදියට අර උවිදු කුරුකුලසුරිය නම් කොතලාවල ගැන මෙහෙම කියනව බලාගෙන යනකොට ලංකාවේ කැම්රියො නොවෙන එවුන් ඉන්නේ නොඉපදුන උන් විතරයි වගේ උපන්නට පස්සේ උනුත් ඉතිං කැ…. රියොම තමයි👇😜😂🤨🙃😀🧐🤫🤔🥹

    ලලිත් කොතලාවලගෙ බිස්නස් විනාශ කලේ රාජපක්‍ෂල තමයි. ඒත් කොතලාවලත් ලෙහෙසි පහසු පොරක් නෙමෙයි. කූඨ ව්‍යාපාරිකයෙක්. මනි ලොන්ඩරින් සිට අසරණ වයසක මිනිස්සුන්ගෙ ඉතිරි කිරීම් සිට තමන්ගෙ නෑදෑයන්ගෙ දේපලත් කොල්ල කාපු තගෙක්.

    කෙටි උදාහරණ දෙකක් කියනව නම්,

    1. එයාගෙ කසින් ලෝකෙම පිළිගත්ත ආචාර්ය ගාමිණී කොරයව, ගාමිණීගෙ ගෙදරම හිරකරගෙන​, වෙන කිසිම කෙනෙකුට ඇතුල් වෙන්නවත් මීට් වෙන්න්වත් නොදී හිරකරගෙන එයාගෙ දේපල කොල්ල කන්න ගිය මිනිහෙක්. Horton Lodge කියන්නෙ ඕන කෙනෙකුට යන්න පුලුවන් වෙච්ච ගෙයක්. ලලිත් කොතලාවල ගාමිණීව හිර කරගෙන හිටිය ඒ ගෙදරම​.

    කාලෝ ෆොන්සේකට විතරයි යන්න දුන්නෙ.

    කාලෝ මට ගිහින් ඇවිත් විස්තරේ කිව්ව​

    මම අයිවන්ට කියල රාවයේ ලිව්ව​.

    කිසිම පත්තරේක ලිව්වෙ නැහැ ඒක ඒ දවස්වල කොතලාවලගෙ වෙළඳ දැන්වීම් නිසා (පසුව එකතු කරමි: දැන් මතක් උනේ: මිය ගිය බන්දුල ජයසේකර ඒ කාලෙ තිබ්බ ලංකා ඇකඩමික් කියන වෙබ් එකට ගාමිණී කොරයව හිරකරන් ඉන්න එක ලියල පැයෙන් ගැලෙව්ව කතාව බලපෑමට)

    ඕව දැන් සමාජය දන්නෙ නැහැ

    2. උපුල් ශාන්ත සන්නස්ගලගෙ [ Upul Sannasgala ]සත්‍යාගාරය ටෝක්ශෝ ඒකේදි උපුලට කොතලාවලගෙ ආරක්‍ෂකයො උපුලගෙ කොලර් එකෙන් අල්ලල තර්ජනය කරා. (බ්‍රේක් එකේදි)

    ඒ කොතලාවල ඇප පිට ඉන්න කොට උපුල් උගෙ ටෝක්ෂෝ එකට ගෙනත් කරපු ඉන්ටර්වීව් එකේදි මනි ලොන්ඩරිං සහ නීති විරෝධී ගණුදෙනු ගැන අසපු නිසා.

    උපුල්ට කොලර් එකෙන් අල්ල කිව්වලු අපිට ඕන ප්‍රශ්ණ අහපං කියල​.

    මම නම් එක දවසයි මීට් වෙලා තියෙන්නෙ. කොක්ටේල් එකකදි එයා මා ළඟට ඇවිත් කතාකරපු දවසෙ හැර කිසි දිනක කතාකරවත් හමුවීවත් නැත​. ඒ ආවෙත් ශේප් ටෝකක් දාන්න මාත් එක්ක​. යන දිහාකට ගිහින් හිටියෙ මැරෙන්න ඉස්සෙල ඉඳල​. මැරි මැරි වද විඳ විඳ ඉන්න ඇති අඩු තරමේ වයසක මිනිස්සුන්ගෙ ඉතිරි කිරීම් කොල්ල කාපු එකටවත්!

    කොතලාවල කියන්නෙ අමු කැම්‍රියෙක්
    කියලයි ප්‍රශාන්ත කියන්නේ ඇත්තටම ඒ කතාව ඇත්ත ද?

    ReplyDelete
  16. ඩයනාට වේසි යනුවෙන් පාර්ලිමේන්තුවෙ බැන වදිද්දී ඩයනා අහනවා ‘කවුද යකෝ වේසි?’ කියල.

    වේසි කියන්නෙ අපහාසාත්මක වචනයක්. වෛශ්‍යාව කියන ගෞරවනීය අර්ථය ඒ වෘත්තියට නැති වෙලා ගිහින් වික්ටෝරියානු කුහක ලිංගික වත ආගමික විදිහට බාරගත්ත තැන ඉඳන් ඒ වෘත්තිය අපහාසාත්මක එකක් වුනා. වෛශ්‍යා වෘත්තිය විතරක් නෙමෙයි සම්පූර්ණ ලිංගිකත්වයම කුණුහරුපයක් වුනා. විශේෂයෙන් ස්ත්‍රී ලිංගික අවයව කුණුහරුප බවට පත් වුනා. ස්ත්‍රී ලිංගිකත්වය අපහාසාත්මක වුනා. හුත්තී, වේසි, බැල්ලි වගේ වචන ගැහැණියට පටබැඳුනා. පිරිමියාට යෙදුනෙ පකයා, කැරියා වගේ වචන. මීට අමතරව පොන්නයා කියලත් පිරිමින්ට අපහාසයට කියනවා. එනම් පිරිමිකමෙන් තොර වීම අපහාසයක් විදිහට හඳුන්වනවා.

    මාතලන් වගේ අය මට පොන්නයා කියලා බැන්නා. මගේ පුතාට පොන්නයා කිව්වා. රෂිනි දුවට වේසි කිව්වා. සාරසලා එහෙම ඒ පිටිපස්සේ හිටියා. මම නං මගේ පුතාගේ පොන්න කම භාර ගන්නේ වටිනාකමක් විදියට. පුතා කැමති ඒකට නං මම පියෙක් විදියට ඒකට ඉඩ දෙනවා.

    එතකොට කවුරු හරි සංක්‍රාන්ති ලිංගිකයෙකුට පොන්නයා කිව්වොත්, එයා ආපහු හැරිලා, ‘කවුද යකෝ පොන්නයා, කියලා අහන එකක් නැද්ද? මොකද පොන්නයා කියන්නෙ සංක්‍රාන්ති ලිංගිකත්වයට යොදන අපහාසාත්මක වචනයක් නිසා.

    රමණය කිරීම හිකීම ලෙස කුණුහරුපයක් වුනා. වෘත්තියක් විදිහට කුණුහරුපවලට එකතු වුනේ වෛශ්‍යා වෘත්තිය විතරයි. ඒ සංසර්ගය සමග සබැඳි එකම වෘත්තිය එය වීම නිසයි. මේ සදාචාරය විසින් අපහාසාත්මක ලෙස නම් කලේ ලිංගිකත්වයයි.

    වෛශ්‍යා වෘත්තිය කියන්නෙ සුවිශේෂ වෘත්තියක්. ඒක ආගම කියන සංස්ථාවට විරුද්ධව පවතින එකම වෘත්තිය වෙන්න පුළුවන්. ඒ වෘත්තිය මූලික වශයෙන්ම ස්ත්‍රී වෘත්තියක්. වෛශ්‍යාව කියන්නෙ නිදහස් ගැහැණිය කියන එකට. ඇය පවුල් සංස්ථාවට එන්නෙ නෑ.ඊට පිටතින් පවතින්නෙ. ඇය පවුල් සංස්ථාවෙ අවුලක් ප්‍රදර්ශනය කරමිනුයි පවතින්නෙ. ඇයව ආගමකට දරාගන්න බෑ. හැම ආගමක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ලිංගිකත්වය තහනම් කිරීමෙන්. ඇය තමයි තහනම් ගහේ ගෙඩිය අතින් ගත්ත ඊවා.

    වෛශ්‍යාව කියන්නෙම අරගලකාරියක්. ඇගේ අරගලය ඇය කරන්නෙ ශරීරයෙන්. ඒක පොතේ තියෙන අරගලයක් නෙමෙයි. ඇය එකවිට සමාජ දේශපාලන වගේම ආධ්‍යාත්මික අරගලයක් මෙහෙයවනවා.

    වේසි කියන්නෙ වෛශ්‍යා වෘත්තියට කරන අපහාසයක්. ඒකට ඒ ලැබිය යුතු වෘත්තීමය වටිනාකම ලැබිය යුතුයි. ඊට අදාල සංස්කෘතික සහ දාර්ශනික වටිනාකම ඊට ලැබිය යුතුයි. ඒක සිදු නොවී තියෙන්නෙ සමාජය කුණුහරුපයක් ලෙස පැවතීම නිසා මිස වෛශ්‍යා වෘත්තිය කුණුහරුපයක් නිසා නෙමෙයි.

    වේසි කියලා කතා කලොත් වෛශ්‍යාවකට තරහා යන්න ඕන. තමන් කරන වෘත්තිය ගෞරවයෙන් බාරගන්නා කිසි කෙනෙක් ඊට අපහාස කරන කුහකයෙක්ව දරාගන්න උවමනා නෑ. වෛශ්‍යා වෘත්තිය කියන්නෙ වේසකම නෙමෙයි. වෛශ්‍යාව කියන්නෙ වේසි නෙමෙයි.

    ලිංගික ශ්‍රමිකයන් යන වචනෙ වුනත් ඒ වෘත්තිය හෑල්ලුවට ලක් කරන වචනයක්. ඒක හුදු ශ්‍රම වෘත්තියක් නෙමෙයි. ඒ වෘත්තියේ කලාව, සෞන්දර්ය සියල්ල ඉවත් කරමින් ඒක හුදු කම්කරු වෘත්තියක් බවට පිරිහෙලා තියෙනවා. වෛශ්‍යා කියන්නෙ ආර්ථිකමය වශයෙන් ස්වාධීන, නිදහස් ගැහැණු.

    වේසි කිව්වම කේන්ති යනවා නම් වෛශ්‍යා වෘත්තිය නීතිගත කරන්න කතා කරන්නෙ ඇයි වගේ ප්‍රශ්න අහලා තිබුන. ඒ ප්‍රශ්න අහන අයගෙ සීමාවම ඒ ප්‍රශ්නෙ තියෙනවා. ඒ අයට වේසි කියන කුණුහරුපෙන් පිට වෛශ්‍යාව කියන ඉතිහාසයක් පුරා පැතිරුණු විසල් නිදහස් ගැහැණිය ගැන අවබෝධයක් නෑ. ඒ අය තවමත් වික්ටෝරියානු සදාචාරයේ ගොදුරු.

    කාට හරි වේසි කියනවා නම් ඒ දරාගන්න බැරි ආදරෙන් පමණක් විය යුතුයි.
    -රසික සුරියරච්චි-

    ReplyDelete
  17. කල්ලතෝනි සහජීවන අරගල බේසික පුතීලට කියන්නේ මේ දවස් වල තොපි පල්ලි යනකොට බොහොම පරිස්සමෙන්💯.
    නැත්නම් හමාෂ්ලගේ පහරදීම්වලින් ෆෝම් වෙලා ලංකාවේ ඌරු හැත්ත මොනාහරි මෙහත් පල්ලියකට කෙලියම අන්තිමට ඒකටත් කුණු බැනුම් අහගෙන වගකියන්න වෙන්නෙත් නන්දසේනටයි මයිනටයි මේ කිසිම දෙයක් නොදැන අහක ඉන්න සිංහල බෞද්ධවෙලා උපන් අසරණ අපිටයිනේ 😡
    ඔය හැමදේටම වග කියන්න අපි යකෝ සර්වබලධාරී දෙවියන් නොවෙයි✅ තොපේ පල් දෙයියත් ඒක ඒව බලාගෙන හිටපියව් පාහර හැත්ත...!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න