පාස්කු ප්‍රහාරය පිළිබඳ පත්කල විශේෂ ජනාධිපති කොමිසමේ වාර්ථාව නීතිපති වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නියම ඝාතකයින් එලිවේ යැයි බියෙන් තැතිගෙන ඇති එවකට ඝාතන චෝදනා එල්ලවු, ත්‍රස්තවාදීන් අත් අඩංගුවට පත්විම වැලැක්වූ, එදා එජාපයේ වුන් අද සමගි ජන බලවේගය තුල ඉන්නා පිරිස්, මේ වන විට එම නඩු කටයුතු හා පරීක්ෂණ කටයුතු වෙනත් අතකට යොමු කිරීමේ නින්දිත උත්සාහයක නිරත වෙමින් සිටි.
හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර හා මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවි ඒ වෙනුවෙන් විශේෂයෙන් ක්‍රියකරමින් සිටි. ඔවුන් උත්සාහ කරමින් සිටින්නේ මෙය වත්මන් පාලකයින් විසින් සිඳු කල සැලසුම් සහගත ප්‍රහාරයක් බවට ඒත්තු ගැන්වීමටයි.
එහෙත් හාස්‍යයට කරුන නම්, ප්‍රහාරට වක්‍රාකාරයෙන් සම්බන්ධ වූ පිරිස්ද ඇතුලත් වූ එවකට එජාපය විසින් පත්කල පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේදි ශානි අබේසේකර විසින් මේව හෙලි නොකලේ ඇයිද යන්නයි. ඇත්ත එය නම් ශානී අබේසේකරලා මහ රෑ නඩු අසා වැලිකට යවන්නේ ෆොන්සේකාගේ මෙන්ම අනුර කුමාර දිසානායකලාගේද සහායෙනි. මින් ඉතා පැහැදිලිව පෙනෙන කරුණ නම්, දැන් නියම ඝාතකයින් හා එය සැලසුම් කල පිරිස් නුදුරු අනාගතයේම එලිවන බවයි.
රිෂාඩ් හා ඔහුගේ සොයුරාද මේ වන විට අත් අඩංගුවට ගෙන අවසානය. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී කප්පරක් කෙප්ප කෙලියද, මේ වනතෙක් මේ කිසිවකුත් ඔවුන් සඳහන් කරන පිරිස් හෝ ඝතකයා පොලිස් ස්ථානයකට හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කර නැත. අබ කෑ උන්ගේ මොළේ දනවා කියා ඉස්සර මිනිස්සු කිව්වේ කට කහනවාට නොවේ.
.















