.

.

Apr 27, 2010

කතන්දරට පින්


බ්ලොග් එකක් පටන් ගන්න ගොඩක් කල් පෙරුම් පුර පුර හිටියෙ. එ උනාට ක්‍රමය නොදන්න කමින් හිටියෙ. කතන්දර මල්ලි තමයි සියලුම විස්තර ලබා ගන්න්න පුලුවන් මෙන්න මෙතන http://www.sinhalabloggers.com/ කොටන්න කියල එව්වෙ. ඉතින් මල්ලි ඔයට ගොඩක් පින්. (අපේ ක්‍රමයට තෑන්ක්ස් කරන්නෙ එහෙමයි )

16 comments:

  1. කතන්දර මල්ලි !!!! ??? :0 බුදු අම්මෝ එහෙනම් මේ මාතලන් මුත්තා වෙන්න ඕන :D කවුරුවුණත් කමක් නෑ.. බ්ලොග්කරණයට ජයවේවා !

    ReplyDelete
  2. මල්ලිටත් පින්, ඒ කියන්නේ තෑන්ක්ස් මචං.........

    ReplyDelete
  3. එහෙනම් බ්ලොග් කරනයට අපෙනුත් සුභ පැතුම්
    දිගටම ලියන්න
    චියර්ස්ස්ස්ස්!!!!

    ReplyDelete
  4. ඔයාටත් පින්... කොමෙන්ට් එකට.....

    තෑන්ක්ස් මෙයා ........

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මෙය අනවශ්‍ය ස්තුතියකි.

    සියළු ස්තුතිය හිමිවිය යුත්තේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයටයි.

    මං කලේ URL එක සොයා දීම පමණි. මෙය ගූගල් අයියාට වුවද කළ හැකි දෙයකි.

    ReplyDelete
  7. සු෴ නැන්දා කියන්නා සේම කතන්දරට මල්ලී කියනවනම් ඔයාට මාතලන් මුත්තා කියල තමයි කියන්න වෙන්නේ.

    දිගටම ලියන්න මගෙනුත් සුභ පැතුම්

    ප.ලි. දෙවෙනි කොමෙන්ටුව මාරු වෙලා වැටිච්චි එකක් වගේ :D

    ReplyDelete
  8. අඩේ මේක පිස්සු හැදෙන බ්ලොග් එකක්නේ . . පට්ට . .

    ReplyDelete
  9. මාතලන් සීයට ජය.... ෆුල් ෆන් එකෙ වගෙ ජිවිතෙ පෙර පින් කර ඇත්තෙක් වගෙ.. හරි හරි දවස් කිපයක් තිස්සෙ ඔබෙ බ්ලොග් එක කියවන්න කියලා හිතුවෙ, දැනුයි වෙලාවක් හම්බ වුනෙ ඔන්න පටාන් ගන්නවා.. ස්තුති අපිව මෙහෙම හිනස්සනවාට.. අන්තිම පොස්ට් එක කියවලා මෙතනට ආවෙ..

    ReplyDelete
  10. දැන් ඉන්න එකත් එක්ක බැලුවම කකාගේ තට්ටේ ඇවිල්ල තියෙන්නේ බ්ලොග් ලියලම වෙන්ට ඇති.. හැක්..

    ReplyDelete
  11. ඔන්න මමත් බලලා යන්න ආවා..

    ReplyDelete
  12. ඔන්න මම බැලුව මාතලන්ගේ තිබිරි ගෙය හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
  13. ඔය උඩ තියෙන ෆොටෝ එක මගේ හනිමූන් දවසට පස්සෙ දා උදේ ගත්තුඑකක්.

    පේනවා නේද ඇස් දෙකේ නිදිමත බේරෙනවා?

    ඕක තමිය මගේ ඉස්සර ප්‍රොෆයිල් ෆොටෝ එක මට මතක හැටියට. එතැනින් තමයි මාතලං උස්සලා තියෙන්නේ.

    ReplyDelete
  14. මම මේ සමාරම්භය බලලා යන්න ආවා. කකාගෙ ලස්සන!

    ReplyDelete
    Replies
    1. හැක, හැක!
      මෙන්න එදාම ගත්තු තව ෆොටෝ එකක් ගැන විස්තරයක්
      http://kathandara.blogspot.com/2010/04/for-adults-only-ma18.html

      !!!

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න