⭕ අම්මත් එක්ක අහවල් එක කරන්න කියපු සහෝදරයාට
⭕ ආණ්ඩුවේ රස්සාවල් ඉල්ලන උපාධිධාරීන්ට අවවාදයක්.....
⭕ tourism with aliens....
⭕ ඇප නැති පොලී නැති බැංකුව වෙනුවට ශුක්‍රාණු බැංකුවක්....
😀 ඉස්සෙල්ලාම අම්මත් එක්ක අහවල් කරන්න කියපු සහෝදරයාට කියන්න තියෙන්නේ අර නායකතුමා කියනවා වගේ පොඩ්ඩක් ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක් කරන්න පුරුදු වෙන්න. මොකෝ අපේ පරම්පරාවල් ගෝත්‍රිකත්වයෙන් මිදිලා ගොඩාක් කල්... ඉතිං ගෝත්‍රික ගෝත්‍රික ඔහෙලා අම්මලා පුංචි අම්මලා එක්ක කරන ඒවා අපිට කරන්න බෑ..
ඉතින් ඒකට අපිත් එක්ක තරහ වෙන්න එපා...
⭕ ආන්ඩුවේ රස්සාවල් ඉල්ලන උපාධිධාරීන් සහ හඳුන්ගේ පොරොන්දු.....
ඉතින් දැන් ජොබ් ඉල්ලලා එයාට කරදර කරන්න එපා එයා ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවා මාතර ගඟේ කිඹුල්ලුත් එක්ක...
මොකෝ දැන් ඉන්න කිඹුල්ලුම් මිනී කෑවට ඉස්සර හිටපු කිඹුල්ලු මිනී කාලා එයාලා චොකලට් කාලා තියෙන්නේ...
ඉතින් එයා ආයිත් ඒ යුගයට නිල්වලා වගේ කිඹුල්ලු ගෙනියන්න මේ දවස්වල වැඩ...
අනික මම දැක්ක අර වසන්ත සහෝදරයාටත් කරදර කරනවා කරනවා කෝල් කර කර... එයාල දැන් ඇමතිවරු... එයාලට වෙන වැඩ තියෙනවා... එයාලට කියලා වැඩක් නෑ...
රැකියා දෙනවා කිව්ව නම් දෙනවා කියපු එක්කෙනෙක්ගෙන් ඉල්ලගන්නේ ඒ මිනිස්සුන්ට කරදර කරලා වැඩක් නෑනේ...
අනික නායක සහෝදරයේම කිව්වා බුරුතු පිටින් රස්සාවල් දෙන්නා ආණ්ඩුවේ රස්සාවල් නැතෙයි කියලා
⭕ ටුවරිසම් with aliens
ටුවරිසන් මිනිස්ටර් මචං අපේ යටත් විජිත සහෝදරයා booking.com එක වෙනුවට pooking.com කියලා එකක් දාන්න යනවා... ඕස්ට්‍රේලියානු සමාගමක් තමයි මචං ඒක හදන්නේ
ඇත්තටම මේ වගේ මිනිස්සු ඇයි අප්පා අපිට මෙච්චර කාලෙකට මිස් වුනේ... නිකමට බලන්න ඒ සංකල්පය... අන්න ඒකයි අපි කිව්වේ උගත්තුන්ට මේ රට පාලනය බාර දෙන්න කියලා...
මහාචාර්ය ට්කිිරි බණ්ඩලාගේ සරත් සහෝදරයා කියන විදියට එයාලගේ පැත්තේ තියෙන දහයියා ගලට පිටසක්වල ජීවීන් එනවලු....
පොරට මචං උන් එක්ක කන්ටැක්ස් තියනවා පොර දකල කීප සැරයක් ඉතින් මේක ලොකු project එකක් විදියට කරන්න පුළුවන්
aliens ලා ආපු ගමන්ම යන්නැති වෙනන විදියට අර ඉලවන් මස් කියන හාදයා ගෙන්නලා උන්ට special hot hotels හදලා දෙන්න පුළුවන්...
එතකොට අර ඉන්දියාවේ ඉඳලා එන ටුවරිස්ලට රාවණා නාපු ඇල්ල සීතා වැන්ද කෝවිල පෙන්නනවා වගේ දහයියගලට එන ඒලියර්ස්ලා බලන්න මචන් මුළු ලෝකෙම ඒවි...
අනික ඔය පැත්තෙම තියෙන දිඹුලාගල තොප්පි ගල.... ඒ ගල් ඔක්කොම වටේ මචං හොටෙල්ස් ගහලා tourist ලකයන්ට පුළුවන්...
සරත් සහෝදරයාට කියන්න තියෙන්නේ මචං අපිත් ගල් උඩට වෙලා මල් එහෙම අරවා මේවා ගහනවා තමයි... ඒ වුනාට මචන් මාධ්‍ය සාකච්ඡාවකට එනකොට ඒවා ගහලා එන්න එපා.... මක්කා වුණත් මචං මරු බ්‍රෑන්ඩ් එක පුළුවන්නම් රෑන්ඩ් එක මොකක්ද කියලා කොමෙන්ට් එකක් දාපන්....
⭕ ඇප පොලී නැති බැංකුව වෙනුවට ශුක්‍රාණු බැංකුවක්
මේවා මේ කාසල් එකේ දොස්තර මහත්තයලා උනත් විහිළුවට ගන්න එපා... දැන් ඔය ශුක්‍රාණු දෙන්නෙ හැම කොල්ලයි බල්ලම එයි...
එහෙම අවශ්‍ය වෙන්නේ නෑනේ... ආණ්ඩු පක්ෂයේ ඉන්නේ ඔක්කොම ආචාර්යවරු මහාචාර්යවරු එතකොට එයාලට සපෝට් එකට බුකියේ පත්තරවල අරේ මේ ලියන කියන කතා කරනවා මහත්වරුත් ඔක්කොම ආචාර්යවරු මහාචාර්යවරු..
ඉතිං ඕකට අන බෙර ගහලා මේ කොල්ලෝ බල්ලො ගෙන්තුව ඔයා පාර්ලිමේන්තුවෙන් ආචාර මහාචාර්යවරුයි. නිර්මාණ රංජිත් දේව සිරි ලබාගේ කට්ටියයි මයේ සපු ගොඩ වගේ ආචාර්යවරු ගෙනල්ල වැඩේ කරගත්තාම හරි...
මොකෝ ඊලඟට බී වෙන්නෙත් මචං මේ වගේම මාර බුද්ධිමත් පරම්පරාවක් නෑ මචන්...
ආයෙ අපි වගේ එවුන්ට සංසාරයේ තැනක් නැති වෙනවා....
මම හරි ආසයි බලන් ඉන්න..
ReplyDeleteජෙප්පො තමන්ගෙ ස්ටේජ් එකට ආවම ඕන කෙනෙක්ව නාවල කරලා දුම් අල්ලලා පිරිසිදු කරලා ගන්න විදිය බලන් ඉන්න..
ඒ වගේම මම හරි ආසයි බලන් ඉන්න..
ජෙප්පො තමන්ගෙ කෙනෙක් මොකක් හරි චෝදනාවකට අහු වුනාම "එයාව අපි දන්නෙ නෑ.. එයා අපේ කෙනෙක් නෙමෙයි " කියලා හරි ලේසියෙන්ම කපලා දාන විදිය බලන් ඉන්න..
මම හරි ආසයි ඒ චින්තනයෙන් හෙබි පක්ශ ව්‍යාපාරයක් එක පාරක් හරි ලංකාව පාලනය කරනවා බලලා මැරෙන්න.. මගෙ සිහිනය මට දකින්නට ඉඩ දෙන්න.. ❤
අනුර පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ නෑ
ReplyDeleteජෙප්පෝ ෆෝම් කරලා පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව ජීවිත පූජා කල බිලි බෝයිස්ලාට අබ සරණ වේවා
මහ ජෙප්පෝ දළදා මාලිගාවට බෝම්බ ගැහුවා. පොඩි ජෙප්පෝ දළදා මාලිගාවේ ටොයිලට් විකුනන් කන්න හදනවා..
ReplyDeleteමේක ශෙයා කරන ගමන් මම මෙසේ කියමි!.. කාළකන්නි සතුටක් දැනෙනවා...
ReplyDeleteඔව් මම දැන් කාළකන්ණියෙක්!!!
අඩෝ .. ජෙප්පෝ... තොපි පත් කරපු ජනාධිපති අපෙත් ජනාධිපති බව තොපිට අමතක වුනැයි? තොපි හැමදාම කරේ, එකෙක් රජ කරලා ඌට ගල් ගහපු එක. තොපි අනුරට ගහපල්ලා, හැබැයි ජනාධිපතිට ගහන්න දෙන්න බෑ. තොපි මෝඩයි. තොපිට ඕන මේ රටේ නැති ප්‍රශ්ණයක් මවලා වටේ ඉඳන් ගල් ගහන්න. වැඩ බැරි හැත්ත.. තොපි වෙන මොනව කරන්නද? තොපි හිඟා කෑවට අපිට එහෙම ජීවත්වෙලා පුරුදු නෑ. තොපි වගේ නෙමෙයි අපි. මොකා වුනත් අපේ රටේ ජනාධිපති ට අපි ගරු කරනවා, ඒ වගේම ආරක්ෂා කරනවා. ඒ අපේ නායකයා. අනුර මොනව හරි පිස්සු කෙලිනවනම්, අපි ගහන්නෙ උඹලට, ජනාධිපති අනුරට නෙමෙයි. මොකද අනුරව ඒ අමාරුවේ දැම්මෙ බොලාලා. වගකීමයි වගවීමයි උඹලා ඉගෙනගෙන නෑ. විශේෂයෙන්ම පුරවැසියෝ විදිහට.
ජෙප්පො මේ මට්ටම ට වැටෙනව කියන්නේ ඉතින් - අනාථ නාථ !!!
ReplyDeleteමම ජිවත් වෙන්නෙ හද්ද නගරයක. පිළියන්දල ටවුමෙ.
පොතක් බෙදන්න පොරක් ගෙදරට ආව. ජේ වී පී.
එකයි හිටියෙ.
මං ඇහුව - අනිත් සහෝදරයො නැද්ද සහෝදරය කියල.
‘‘මට සල්ලි දුන්න මේක බෙදන්න කි්යල. ...මම ඔය මුකුක් දන් නෑ මහත්තය’’
ඌ කියපි.
මම ජෙප්පන්ට විරුද්දධ තමයි. හැබැයි මේ සිදුවීම මට මාර කම්පණයක් උනා.
මේක මඩ කතාවක් නම් නෙමෙයි. මගෙ දරුව පල්ල.
අනුර කුමාරගේ සුරංගනා කතා පොතේ නැති දේ
ReplyDeleteමේ කතන්දර පොතේ තියෙන දේවල් ක්‍රියාත්මක කරන එකේ කිසිම වරදක් නැහැ. මේ වගේ කතා තමයි ඉතිහාසය පුරාම මැතිවරණවලදි ප්‍රතිපත්ති ප්‍රකාශ විදියට එක එක පක්ෂ විසින් එක එක පාටවලින් නිකුත් කරල තියෙන්නෙ. මේ වැඩි හරියක් ඒ වගේ ප්‍රතිපත්ති ප්‍රකාශවලින් කොපි පේස්ට් කරලා මොඩිෆයි කරපුවා. පහුගිය මැතිවරණවලදි ප්‍රතිපත්ති ප්‍රකාශ කියවලා නැති අබ්බ ගොබ්බයන්ට නම් මේවා මාරයි කියල හිතෙයි.
මේ ප්‍රතිපත්ති දීර්ඝකාලීනව ක්‍රියාත්මක කළොත් ඇත්තෙන්ම රට පොහොසත් රටක් වේවි. හැබැයි ඉතින් අවුරුදු විස්සක්වත් මෙහෙම අල්ලගෙන ඉන්න වේවි. අපට නම් ප්‍රශ්නයක් නැහැ. අපි උදව් කරන්නම්. ඔය දැන් උන්ටත් දීලා බලනවා කියන ජනතාව නම් මර්දනය කරන්න වෙයි.
මේ සුරංගනා කතා පොතේ පරිකල්පනය කරන උතුරුකුරු දිවයින නිර්මාණය කරන්නට තියෙන්නෙ එකම බාධාවයි. එනම්, අත දිගෑරලා වියදම් කරන්නට සල්ලි මවන සුරංගනාවක් නැති එක විතරයි.
ආදායම් බදුත්, වැට් බදුත් අඩු කරනවායි කියනවා. ඒ කියන්නෙ රාජ්‍ය ආදායම අඩු වෙනවා.
රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා 35,000ක් දෙනවාය කියලත් ඔය කියන්නෙ. පඩිත් වැඩි කරලා තමන්ගෙ වෘත්තීය සමිතිවල ඉල්ලීම් ටිකත් ලබාදෙන නිසා රාජ්‍ය වියදම් තවත් වැඩි වේවි.
විදේශ ශ්‍රමිකයන්ට expatriate bonds කියල ජාතියක් නිකුත් කරනවාලු. ඒ අය දැනටත් ලංකාවට සල්ලි එවන අය. ඔවුන්ගේ ඉතිරි කරන මුදල් මෙවැනි ආණ්ඩුවක් යටතේ අවදානමට පත් වෙන නිසා වැඩි පොළියකට ඒ සල්ලි ලංකාවට ලබාගන්නට සිදු වෙයි. ආදායම වැඩි වෙන්නෙ නැහැ.
සංවර්ධන බැඳුම්කර නිකුත් කරනවා කියලත් කියනවා. ඒ කියන්නෙ සංවර්ධන ව්‍යාපෘති සඳහා සල්ලි තියෙන මහජනතාවගෙන් රුපියල් ණය ලබාගන්නවා කියන එකයි. ජවිපෙ සාමාජිකයන් හා හිතවතුන් මේවට තමන්ගෙ ඉතුරුම් යොදවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ගැනත් නැවත සාකච්ඡා කරන බව කියනවා. ඒ කියන්නෙ ඊළඟ වාරික ලැබෙන්නෙ නැහැ. ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්පූර්ණ කරගන්නට ලැබෙන එකකුත් නැහැ. බංකොලොත්භාවය අවසන් වන්නෙත් නැහැ.
ප්‍රාථමික ගිනුමේ ශේෂය ධන අගයකට ගෙන යන්නට බැරි වෙනවා. මුදල් අච්චු ගහන්න අලුත් නීති ගෙන එන්නට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගන්නත් වෙනවා. වත්මන් ආණ්ඩුව ඉතිරි කළ ඩොලර් බිලියන හයක විතර විදේශ සංචිත ටිකට වගකියන කල් ආණ්ඩුව පවත්වාගෙන යන්නට පුළුවන් වේවි.
නොගෙවූ බදු අය කරගන්නවලු. ඒ කියන්නෙ නඩු ඉක්මන් කරන්නට අධිකරණයට බලපෑම් කරයි. නැතුව රජයට මංකොල්ල කන්න බැහැනෙ. බිස්නස් වහලා දේපළ රාජසන්තක කරන්නට පුළුවන්. එතකොට බිස්නස් ඉවරයි.
ආනයන, අපනයනවලදී කරන වැරදි ඉන්වොයිස් කිරීම නවත්තනවලු. හරියට නොදන්නා, මොකක්ද එන්ජීඕ එකකින් අනුමාන කළ මුදලක් නොදන්නා ක්‍රමයකට ආපසු ලබා ගන්නවලු.
හොරු අල්ලනවා කියලා ලොකුවට කෑගැහුවට ඒ සම්බන්ධයෙන් තියෙන්නෙ රනිල්ගෙන් හා විජේදාස රාජපක්ෂගෙන් සොරාගත් අදහස් ටිකක් විතරයි.
ඊට අමතරව තියෙන්නෙ රු. 54,000ක විතර මන්ත්‍රී වැටුපට 1/3 සිට ලැබෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීම වගේ පියවර තමයි. එවැනි දේවලින් කොච්චර ඉතුරු කරගන්නට බලාපොරොත්තු වෙනවද?
සුදාගේ බැංකු ගිණුමට සල්ලි දාපු අය සියලු විස්තර මට එවලා තියෙන්නේ.
ReplyDeleteනොදැනුවත්කමට පිටරට ඉන්න අපේ ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් ලක්ෂ / මිලියන ගනන් සල්ලි දාලා.
මේ මහා වංචාවේ සියලු හඩපට Video සහිතව අද Iraj Show එකෙන් එලියට දානවා !
JVP ආන්ඩුවෙන් ලොකු පොඩි හැමෝටම නීතිය එක හා සාමානව ක්‍රියාත්මකවන නිසා අපි බලමු මිනිස්සුන්ගෙන් වංචනික ලෙස මුදල් ගත්ත මේ හොරාට මොකද වෙන්නේ කියලා 👀
#scamalert
දාගත්තාම කන්නඩි නෙක නෙක පාටින්
ReplyDeleteසේරම පෙනෙන්නේ ඒ ඒ පාටවලින්
මක්ක කරන්නද- දකිනට හරි පාටින්
ඉස්සෙල්ලාම ගලවමු කන්නාඩි ඉතිං
තමන් පාට හැර කන්නඩි දාපු වෙනින්
Deleteගෙවල් හොයන් ගිනි තිබ්බේ කවුද ඉතින්?
අනුන් හටම ගිනිගෙඩි දී ලැබෙන සැණින්
මෙවන් කියන කල අපි හිනැහෙන්නෙ පුකෙන්..
රට ගෙනිතියපු ජෙප්පන්ට පුක දෙන පිළිකා නිමලයා.
Deleteතොගේ අම්මා වේස බඩුව.
තෝ පොන්නයෙක් පිරිමින්ට කියලා පුකේ ඇරගෙන කැරි බොන.
කාලකන්නියා තෝ මැරිලා පල
සිංහල පොලිස්කාරයා දෙමළ අයෙකුට පහරදීම ජාතිවාදයයි. දෙමළ පොලිස්කාරයා සිංහල අයෙකුට පහරදීමත් ජාතිවාදයයි. ධනපති රනිල් විසින් දුප්පතුන්ගෙන් බදු අයකර ගැනීම වැරදියි. ඒත් දුප්පත් අනුර විසින් දුප්පතුන්ගෙන් බදු අයකර ගැනීම හරි. බටහිර නේටෝ කඳවුර ප්‍රමුඛ IMF නඩය උන්ගේ රූකඩයක් වෙච්ච අනුර සහ මාළිමා පාර්ලිමේන්තුව හරහා දුප්පත් ජනතාව මිරිකා සල්ලි හොයා ගන්නා ලස්සන බලාගෙන අත්පොලසන් දෙන්න.
ReplyDeleteමෙතන චීනේට බයින් උන් දන්නෑ උන් රු 50,000ට හරි tv / ශීතකරණ/ phone වගේ භාන්ඩ ගොඩක් පාවිච්චි කරන්නේ උන් හින්දා කියලා උබලගේ ඔය bmw / benz වගේ සුපිරි කාර් අවුරුදු ගානකට හොයා ගන්න බැරි වෙච්ච තාක්ෂනේ උන් වහාන හදන් ගන්න පටන් ගත්ත ගමන් කරා යකෝ උන් තොපි වගේ පහත් මනසක් ඇති ගොබ්බයෝ නෙමේ හැමවෙලේම ඇත්ත පිලිගන්න පුරුදු වෙයන් එක එකා කියන දේවල් අහන්න එපා දැක්ක පලියට හොයලා බලලා ඒ තාත්ෂනේ මොකද්ද බලලා ඉගන ගනින්, මන්නම් ඒක වෙන්නේ කොහෝමද කියලා හොයා ගත්තා තොපි වගේ මගේ කාර් එක හොදයි ඕක තියෙන්නේ අවුරුදු 5 කිය කිය කැත කතා කියකිය හිටියේ නෑ 🙂
මාතා ඊයේ ගැරඬීන්ට භූමිතෙල් වැටිලා....
ReplyDelete.. ද්‍රෝහීන් කලබල වෙලා...
යාපනය තිස්ස මහා විහාරයේ සිදුවූ කණගාටුදායක සිදුවීම පිළිබඳව ඊයේ රියර් අද්මිරාල් සරත් වීරසේකර මාධ්‍ය හමුවක් හමුවේ අදහස් දැක්වූවා..
ඒකෙන් රිදුනු කණ්ඩායම් ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට පටන් ගෙන තිබුණු අයුරු සමාජ මාධ්‍ය ජාලාවල හවස් වන විට දැකගන්න පුළුවන් වුණා..
ප්‍රහාරය එල්ල වූයේ සරත් වීරසේකර මහතාට පමණක් නොවේ..
එතුමාගේ වැඩිමහල් සොයුරු මේජර් ජෙනරල් ආනන්ද වීරසේකර මහතාටත් සමගිනුයි..
ආනන්ද වීරසේකර මහතා ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව මව්බිම රැක ගැනීමේ සටනට යද්දී සරත් වීරසේකර මහතා නාවික හමුදාවට එක් වී ඒ සටනට එකතු වුණා...
ආනන්ද වීරසේකර මහතා නාලන්දාවේ ආදි ශිෂ්‍යයෙක් වන අතර සරත් වීරසේකර මහතා ආනන්දයේ ආදි ශිෂ්‍යයෙක්..
ආනන්ද වීරසේකර නාලන්දාවේ පළමු පෙළ පාපන්දු කණ්ඩායමේ නායකයා වූ අතර,
සරත් වීරසේකර ආනන්දයේ පළමු පෙළ පාපන්දු කණ්ඩායමේ නායකයා වුණා..
දෙදෙනාම දෙවිදුහල්හි ශිෂ්‍ය භට කණ්ඩායම් නියෝජනය කළා..
එක් අයෙක් ගොඩබිමේ සතුරන්ට එරෙහිව සටන් වදිද්දී අනෙකා මහ මුහුදේ සතුරාට විරුද්ධව සටන් කරා..
ඔවුන් දෙදෙනාගේම රාජකාරිය වූයේ රාජ්‍යය ආරක්ෂා කිරීමයි..
ඔවුන් ඒ සඳහා සිය උපරිම කැප කිරීම කළේ ජීවිත පරදුවට තබමින්..
මේජර් ජෙනරල් ආනන්ද වීරසේකර ජීවිතයේ අවසාන කාලයේ බුද්ධංගල ආනන්ද නමින් පැවිදි ජීවිතයට ඇතුළත් වුණා..
දැනට වසර හතරකට පමණ පෙර උන්වහන්සේ අපවත් වුණා...
ඊයේ රියර් අත්මිරාල් සරත් වීරසේකර මහතාගේ පුවත්පත් සාකච්ඡාව සමඟින් ද්‍රෝහීන් කලබල වී තිබෙනවා...
යුද්ධයට යන සෙබලාට නව ගුණවැල ගණන් කරමින් යුද්ධ කරන්නට බැහැ..
ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේදී ත්‍රස්තවාදය පරාජය කිරීමේ අරමුණ හැර අතරමග තැනක් නැහැ ..
කෙලෙස හෝ ඔවුන් එදා ඒ සටන ජය නොගත්තානම් අද අපේ රට සුඩානයක් වන්නට ඉඩ තිබුණා...
මේ මිනිසුන්ගේ කැපවීම් තුලින් ලබාගත් නිදහසින්,
නිදහස් රටක ජීවත් වන ගමන්,
අපි සමහර නරුමයන් මේ මිනිසුන්ට ඉතාමත් නින්දිත ලෙස අපහාස කරනවා...
ගැමුණු මහ රජුගේ සමයේ දසමහා යෝධයන් අතර සිටි ථේරපුත්තාභය සෙනෙවියා යුද ජයග්‍රහණයෙන් පසුව සසුන්ගත වූ බව පැවසෙනවා...
ඔහුට සසුන් ගත වීමට සොළි ආක්‍රමණිකයන් පරාජය කිරීමේ සටනට සහභාගි වීම බාධාවක් වුණේ නැහැ..
මව්බිම නිදහස් කිරීමටත් බුද්ධ ශාසනය රට සුරක්ෂිත කිරීමටත් යන උතුම් අරමුණු සිත්හිදරාගෙන කරනු ලැබූ සටන ක් සමහරුන්ට ගැරඬින්ට භූමිතෙල් දානවා වගේ ඇලජික්..
ඒ අපහාස කරන අයගේ ප්‍රොෆයිල් වලට ගොස් බැලූ විට පසුගිය කාලය පුරා ඔවුන් කවුරුන් සමග කටයුතු කරන අයද යන්න ඉතා පැහැදිලියි..
ඒ නින්දිත අපහාස තුළින් මේ මිනිසුන් මව්බිම වෙනුවෙන් කළ උතුම් මෙහෙය වළලා දමන්නට බැහැ..
කෘතඥ පූර්වක කෙළෙහිගුණ දත් ජනතාවගේ සිත් තුළ ඒ මිනිසුන් හැමදා ජීවත් වෙනවා..
🙏🙏...