ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායකද බිමල් රත්නායකද?
➖➖➖➖➖➖⭕➖
🔸බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි එක දෙයක් ගැන විතරක් කතා කරනවා.....
🔸ගුවන් යානාව කඩා වැටීම ගැන බයිලා එකක් තියෙනවා ඒ ඇන්ටන් ජෝන්ස් මහත්තයාගේ....
🔸ඊළඟ බයිලා එක තමයි චීන K - 8 ගුවන් යානය කඩාවැටීම ගැන විමල් රත්නායකගේ බයිලා එක....
ජනතා විමුක්ති පෙරමුණේ ඊළඟ නායකයා වෙන්න බිමලුයි හෙන ගේමක් දෙනවා කියලා අපි කියලා ගොඩක් කල්.....
ඒ වගේම අනුර කුමාර දිසානායකට දෝශාභියෝගයක් ගෙනල්ල එලවන්න තියෙන චාන්ස් එකකුත් තියෙනවා කියලා අපි කිව්වා....
අනුර කුමාර බජට් එකට කිසිසේත්ම අදාල නැති.... ආතතියෙන් හා වියරු සිනහවෙන් පිරුණු පැය දෙකක විතර stress releasing කතාවක් පැවැත් වූයේ ඒකයි....
ඒත් ඉතිං ඒකෙන් උනෙත් පොර තවත් කිවෙන එක
මේ සියල්ලටම හේතුව බොරුවෙන් ජීවත් වෙන්නට යෑම.... ඒ හේතුවෙන්ම ඇදගෙන නෑම...
සියල්ල සිදුවන්නේ ටිල්වින්ට හා බිමල්ට අවශ්‍ය ආකාරයටයි.....
මේ සියල්ලටම හේතුව බොරුවෙන් ජීවත් වෙන්නට යෑම.... ඒ හේතුවෙන්ම ඇදගෙන නෑම...
සියල්ල සිදුවන්නේ ටිල්වින්ට හා බිමල්ට අවශ්‍ය ආකාරයටයි.....
ඒක අපි කීප විටක්ම මේ වැඩසටහන්වල කිව්වා....
බිමල් කියන්නේ පාර්ලිමේන්තුවේ චොප්පෙ අයියා.... එයාට සියල්ලන්ම යටත්....
බිමල් කියන්නේ පාර්ලිමේන්තුවේ චොප්පෙ අයියා.... එයාට සියල්ලන්ම යටත්....
පක්ෂ නායක ටිල්වින්ගේ buddy boy තමයි බිමල් රත්නායක....
දැන් එයා එයාට කිසිසේත්ම අදාල නැති ගුවන් හමුදාවේ ජෙට් යානයක් කඩාගෙන වැටිච්ච් එක ගැන පොර ටෝක් එකක් දෙන්න යනවා....
ඒකට විශේෂ හේතුවක් තියෙනවා....
මොකද ඒක චීනය නිෂ්පාදිත K 8 වර්ගයේ ගුවන් යානයක්....
මේ වර්ගයේ ගුවන් යානා තුනක් පමණ මේ වෙනකොට කඩාගෙන වැටුණා...
මොකෝ.... චීන බඩු බාලයි කියලා කතාවකුත් තියෙනවානේ....
එතකොට පොර ඇවිල්ලා highway එකේ inspection එහෙකට යනකොට ගුවන් හමුදාපති පත්කළ කමිටු වාර්තාව එයා ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලගන්න බැලුවහම ඒක යාන්ත්‍රී කරන දෝෂයක්ය ගුවන් නියමුවන්ගේ වරදක් කියලා ෆෝල්ට් එක පයිලට්ලට දාලා චීනා බේරගන්නවා....
L Board කාරයන්ගේ අතින් එහෙම ඒවා වෙනවලු....
එතකොට පොර ඇවිල්ලා highway එකේ inspection එහෙකට යනකොට ගුවන් හමුදාපති පත්කළ කමිටු වාර්තාව එයා ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලගන්න බැලුවහම ඒක යාන්ත්‍රී කරන දෝෂයක්ය ගුවන් නියමුවන්ගේ වරදක් කියලා ෆෝල්ට් එක පයිලට්ලට දාලා චීනා බේරගන්නවා....
L Board කාරයන්ගේ අතින් එහෙම ඒවා වෙනවලු....
මෙයාලත් L බෝඩ් කාරයෝ හින්දා ඉතින් එහෙම අවුලක් නෑ...
දැන් කියයි එහෙම එකක් කිව්වේ නෑ කියලා ඒක හින්දා පොඩ්ඩක් අපි බලලා ඉමු මචං.....
👍👍👍👍👍👍👍👍
ගුවන් යානා අනතුරක් ගැන කමිටු වාර්තාවක් එහෙම දවස් හතරෙන් දෙන්න බෑ....
👍👍👍👍👍👍👍👍
ගුවන් යානා අනතුරක් ගැන කමිටු වාර්තාවක් එහෙම දවස් හතරෙන් දෙන්න බෑ....
ඒකට ප්‍රසීඩිය එකක් තියෙනවා..
ඒ ගැන කාලයක් ගුවන් හමුදාව හිටපු කීර්ති රත්නායක facebook සටහනක් ලියලා තිබුණා
වැඩේ වෙන්න ඕනෙ මෙහෙමයි....
⭕ ගුවන් අනතුරක් සිදු වූ වහාම ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට ගුවන් හමුදාපතිවරයා විසින් පරීක්ෂණ අධිකරණයක් පැනවිය යුතුය.
ඉන්පසු එම පරීක්ෂණ අධිකරණයට පත් කළ නිලධාරීන් එකට රැස්වී කළ යුතු විමර්ශනය සම්බන්ධයෙන් action plan එකක් සකස් කල යුතුය.
එම action plan එක අනුව,
1.ගුවන් යානය නඩත්තු කළ නිලධාරීන්ගෙන් කට උත්තර ගත යුතුය.
2. ගුවන් යානා පාලන මැදිරියේ නිලධාරීන්ගෙන් කට උත්තර ගත යුතුය.
2. ගුවන් නියමුවන් ජීවත්ව සිටීනම් ඔවුන්ගෙන් කට උත්තර ගත යුතුය.
3. ගුවන් උපදේශකයන්ගෙන් කට උත්තර ලබා ගත යුතුය
4. ගුවන් බල ගණයේ අණ දෙන නිලධාරියාගෙන් කට උත්තර ගතයුතුය
5. ගුවන් අනතුර සිදුවූ ස්ථානයට යා යුතුය
7. ඇසින් දුටු සාක්ෂි වාර්තා කළ යුතුය.
8 පළාතේ පොලිසියෙන් වාර්තාවක් ගත යුතුය
9. කළු පෙට්ටිය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගත යුතුය.
මේ ආකාරයට ඉටු කළ යුතු විශාල වැඩ කොටසක් ඇත.
ඉන්පසු සාක්ෂි විශ්ලේෂණය කොට සිදු වූයේ කුමක්ද යන තීන්දුවට එළඹිය යුතුය.
ඉන්පසු ඒ සියල්ල ලිපිගොනුවක් ලෙස සකස්කොට අණදෙන රේඛාව දිගේ ගුවන් හමුදාපතිවරයා වෙත එවිය යුතුය.
වාර්තා ගුවන් හමුදාපතිවරයා වෙත ලැබුණු පසු එය පිළිගැනීම/ පිළිනොගැනීම/ යළි විමර්ශනය කිරීමට නියෝග දිය හැක.
මෙම කර්තව්‍ය සඳහා අඩුම තරමින් මාසයකට ආසන්න කාලයක් වැය වෙයි.
උතුරු නැගෙනහිර යුද්ධ කාලයේදී පවා ගුවන් හමුදාව මෙම ක්‍රියා පටිපාටියට අනුගත විය.
කෙසේ වුවද, ආණ්ඩුවේ බිමල් රත්නායක පරීක්ෂණ අධිකරණයේ වාර්තාව සකස් කිරීමට පෙර අනතුරෙහි වගකීම ගුවන් නියමුවන් පිට පටවා ඇත.
එය නියමුවන්ට සහ ගුවන් හමුදාවට කළ විශාල අසාධාරණයකි.
තවත් අතකින් අධිකරණයේ ස්වාධීනත්වයට කළ බලපෑමකි, එනම් අධිකරණයට කළ අපහාසයකි.
රටේ සේනාධි නායකයා අනුරය. අනුරට කොන්දක් තිබේ නම් බිමල්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුය.
Keerthi Ratnayake
එතකොට පාර්ලිමේන්තුවේ සභානායකගේ ධූරයට අමතරව කතානායකගේ ධූරයත් කරන විමල්රත්නායක
දැන් ආරක්ෂක ඇමති ජනාධිපති අනුර දිසානායකගේ රස්සාවයි...
අපේ ගරු බංකු හදන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමාගේ රස්සාවයි...
ආරක්ෂක ලේකම්ගේ රස්සාවයි....
ගුවන් හමුදාපතිගේ රස්සාවයි....
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ රස්සාවයි... ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක රස්සාවයි... ඔක්කොම කරන්න බාර අරගෙන තියෙන්නේ....
මට හිතෙන්නෙ පොර එක්කෝ සකල කලා වල්ලභ....
නැත්නම් දෙවියන් වහන්සේ.... නැත්තං සක්කර දෙයියෝ..... එහෙම නැත්නම් සක්‍රයාගේ පුතා වයිමා....
මට හිතෙන්නෙ පොර එක්කෝ සකල කලා වල්ලභ....
නැත්නම් දෙවියන් වහන්සේ.... නැත්තං සක්කර දෙයියෝ..... එහෙම නැත්නම් සක්‍රයාගේ පුතා වයිමා....
⭕ දැන් මේ කළ උපකාරයට appreciation එකක් විදියට පාර්ලිමේන්තුවේ චොප්පෙ අයියා චීන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මිත්‍රත්ව සංගමයේ සභාපති ලෙස පත්කරලා තියෙනවා...
බලන්ඩ ඉතින් නේ....
ඩයනාට වේසි යනුවෙන් පාර්ලිමේන්තුවෙ බැන වදිද්දී ඩයනා අහනවා ‘කවුද යකෝ වේසි?’ කියල.
ReplyDeleteවේසි කියන්නෙ අපහාසාත්මක වචනයක්. වෛශ්‍යාව කියන ගෞරවනීය අර්ථය ඒ වෘත්තියට නැති වෙලා ගිහින් වික්ටෝරියානු කුහක ලිංගික වත ආගමික විදිහට බාරගත්ත තැන ඉඳන් ඒ වෘත්තිය අපහාසාත්මක එකක් වුනා. වෛශ්‍යා වෘත්තිය විතරක් නෙමෙයි සම්පූර්ණ ලිංගිකත්වයම කුණුහරුපයක් වුනා. විශේෂයෙන් ස්ත්‍රී ලිංගික අවයව කුණුහරුප බවට පත් වුනා. ස්ත්‍රී ලිංගිකත්වය අපහාසාත්මක වුනා. හුත්තී, වේසි, බැල්ලි වගේ වචන ගැහැණියට පටබැඳුනා. පිරිමියාට යෙදුනෙ පකයා, කැරියා වගේ වචන. මීට අමතරව පොන්නයා කියලත් පිරිමින්ට අපහාසයට කියනවා. එනම් පිරිමිකමෙන් තොර වීම අපහාසයක් විදිහට හඳුන්වනවා.
මාතලන් වගේ අය මට පොන්නයා කියලා බැන්නා. මගේ පුතාට පොන්නයා කිව්වා. රෂිනි දුවට වේසි කිව්වා. සාරසලා එහෙම ඒ පිටිපස්සේ හිටියා. මම නං මගේ පුතාගේ පොන්න කම භාර ගන්නේ වටිනාකමක් විදියට. පුතා කැමති ඒකට නං මම පියෙක් විදියට ඒකට ඉඩ දෙනවා.
එතකොට කවුරු හරි සංක්‍රාන්ති ලිංගිකයෙකුට පොන්නයා කිව්වොත්, එයා ආපහු හැරිලා, ‘කවුද යකෝ පොන්නයා, කියලා අහන එකක් නැද්ද? මොකද පොන්නයා කියන්නෙ සංක්‍රාන්ති ලිංගිකත්වයට යොදන අපහාසාත්මක වචනයක් නිසා.
රමණය කිරීම හිකීම ලෙස කුණුහරුපයක් වුනා. වෘත්තියක් විදිහට කුණුහරුපවලට එකතු වුනේ වෛශ්‍යා වෘත්තිය විතරයි. ඒ සංසර්ගය සමග සබැඳි එකම වෘත්තිය එය වීම නිසයි. මේ සදාචාරය විසින් අපහාසාත්මක ලෙස නම් කලේ ලිංගිකත්වයයි.
වෛශ්‍යා වෘත්තිය කියන්නෙ සුවිශේෂ වෘත්තියක්. ඒක ආගම කියන සංස්ථාවට විරුද්ධව පවතින එකම වෘත්තිය වෙන්න පුළුවන්. ඒ වෘත්තිය මූලික වශයෙන්ම ස්ත්‍රී වෘත්තියක්. වෛශ්‍යාව කියන්නෙ නිදහස් ගැහැණිය කියන එකට. ඇය පවුල් සංස්ථාවට එන්නෙ නෑ.ඊට පිටතින් පවතින්නෙ. ඇය පවුල් සංස්ථාවෙ අවුලක් ප්‍රදර්ශනය කරමිනුයි පවතින්නෙ. ඇයව ආගමකට දරාගන්න බෑ. හැම ආගමක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ලිංගිකත්වය තහනම් කිරීමෙන්. ඇය තමයි තහනම් ගහේ ගෙඩිය අතින් ගත්ත ඊවා.
වෛශ්‍යාව කියන්නෙම අරගලකාරියක්. ඇගේ අරගලය ඇය කරන්නෙ ශරීරයෙන්. ඒක පොතේ තියෙන අරගලයක් නෙමෙයි. ඇය එකවිට සමාජ දේශපාලන වගේම ආධ්‍යාත්මික අරගලයක් මෙහෙයවනවා.
වේසි කියන්නෙ වෛශ්‍යා වෘත්තියට කරන අපහාසයක්. ඒකට ඒ ලැබිය යුතු වෘත්තීමය වටිනාකම ලැබිය යුතුයි. ඊට අදාල සංස්කෘතික සහ දාර්ශනික වටිනාකම ඊට ලැබිය යුතුයි. ඒක සිදු නොවී තියෙන්නෙ සමාජය කුණුහරුපයක් ලෙස පැවතීම නිසා මිස වෛශ්‍යා වෘත්තිය කුණුහරුපයක් නිසා නෙමෙයි.
වේසි කියලා කතා කලොත් වෛශ්‍යාවකට තරහා යන්න ඕන. තමන් කරන වෘත්තිය ගෞරවයෙන් බාරගන්නා කිසි කෙනෙක් ඊට අපහාස කරන කුහකයෙක්ව දරාගන්න උවමනා නෑ. වෛශ්‍යා වෘත්තිය කියන්නෙ වේසකම නෙමෙයි. වෛශ්‍යාව කියන්නෙ වේසි නෙමෙයි.
ලිංගික ශ්‍රමිකයන් යන වචනෙ වුනත් ඒ වෘත්තිය හෑල්ලුවට ලක් කරන වචනයක්. ඒක හුදු ශ්‍රම වෘත්තියක් නෙමෙයි. ඒ වෘත්තියේ කලාව, සෞන්දර්ය සියල්ල ඉවත් කරමින් ඒක හුදු කම්කරු වෘත්තියක් බවට පිරිහෙලා තියෙනවා. වෛශ්‍යා කියන්නෙ ආර්ථිකමය වශයෙන් ස්වාධීන, නිදහස් ගැහැණු.
වේසි කිව්වම කේන්ති යනවා නම් වෛශ්‍යා වෘත්තිය නීතිගත කරන්න කතා කරන්නෙ ඇයි වගේ ප්‍රශ්න අහලා තිබුන. ඒ ප්‍රශ්න අහන අයගෙ සීමාවම ඒ ප්‍රශ්නෙ තියෙනවා. ඒ අයට වේසි කියන කුණුහරුපෙන් පිට වෛශ්‍යාව කියන ඉතිහාසයක් පුරා පැතිරුණු විසල් නිදහස් ගැහැණිය ගැන අවබෝධයක් නෑ. ඒ අය තවමත් වික්ටෝරියානු සදාචාරයේ ගොදුරු.
කාට හරි වේසි කියනවා නම් ඒ දරාගන්න බැරි ආදරෙන් පමණක් විය යුතුයි.
පොන්නයා යන වචනය නම් අපහාසාත්මක යෙදුමක් වුවත් "කොළු කාරයා" යන වචනය නම් එවැනි අපහාසාත්මක අර්ථයක් ගෙන දෙන එකක් යැයි කීමට අපහසුයි එය "බඩුකාරයා" නම් හැඳීන්වීමට සමානය.
Deleteඔය පොන්සිය කියල මට බැනල තුන හතර පාරක්ම දාල තිබුන. මම සමලිංගික අයට විරුද්ධ නැහැ. ඔවුන් උපන් විධිහ නිසා. ඒ වගේම ට්‍රාන්ස්ගේන්ඩර් කිසිම කෙනෙකුට අපහාස කරලත් නැහැ කරන්නෙත් නැහැ. වරක් මේ වගේ ප්‍රශ්නෙකදී හුඟක් ප්‍රගතිශීලි යාළුවෙක් පොන්සියා කියල බැන්න තව කෙනෙකුට. මම ඒ වෙලාවේ ඇහුවා ඒක වැරදි නැත්ද? සම ලින්ගික යට් බනින්න.
Deleteඑයා මට කිව්වේ මෙහෙම.
ලංකාවේ පොන්සිය කියන්නේ හුඟක් වෙලාවට සම ලිංගික ක්‍රියා කරන අයට නෙමයි. එහෙම නම් ගොඉදක් අය එතනට වැටෙනවා. බාල දක්ෂ ව්‍යාපාරයේ, සංඝ සමාජයේ, කතෝලික සෙමිනරි වල, මුස්ලිම් සෙමිනරි වල, ලොකු විදුහල් වල නේවාසිකාගාර වල, හමුදාවේ අඩිය ඔය හැම තැනකම වෙනවා. ඒ අයට පොන්සිය කියනවා නම් ගොඩක් අයට කියන්න වෙනවා. ඔය කියන සමහර වෙලාවට කසදත් බඳිනවා.
මේක කියන්නේ කොන්ද පණ නැති , හැංගිලා ඉඳගෙන අනිත් අයට පහර දීල දුවන අයට . සැබෑ ජීවිතයේදී ඔවුන් හරිම බියසුළුයි කියල. ඔය පොන්සි කතාව මම නම් ඇනෝ ලට කිව්වේ ඔය හේතුවෙන්.
මගේ නමින් කෙලින්ම කතා කරන මට පොන්සිය හෙවත් කොන්ද පණ නැත්තෙක් හැටියට හංවඩු ගහන ඔවුන්ට ඒක අනිත් පැත්තට කිව්වහම හරි කියල මම හිතනවා.
ලඟින් ඇවිල්ලා නිදාන ඉන්නා
ReplyDeleteනොනියා නොනියා නොනියා පුසි නොනියා \\
රූප බලන්නට අපි වාඩි වූ සඳ
පොරව පොරව සීතලට රෙදි පොරවා ගෙන \\
විවේකයක් ගෙන සැඳෑ සුව විඳින්නට
කරල කරල කරලා වැඩ ඉවර කරලා \\
බිම වැටි රෙද්දේ කොනක ඈඳි ගෙන
නොනියා නොනියා නොනියා පූසි නොනියා
ලඟ ඉන්නට ආසයි පූසි නොනියා
නොනියා නොනියා නොනියා කළු නොනියා
ඥාව් ඤව් ඤාව් ඤාව් ගාන්නා
නොනියානොනියා නොනියා සිල්ලී පූසා
පය හිරි වැටුනම මා නැගිටින සඳ
පැනල පැනල පැනලා පූසි පැනලා \\
හිරි අරිනවා අනේ නැට්ට උස්සගෙන
බලලා බලලා බලලා වටපිට බලලා \\
කෑම මතක් වී එය රහ බැලුමට
බළලා බළලා බළලා යනව කන්නට
නොනියා නොනියා නොනියා පුසි නොනියා
නොනියා නොනියා සිල්ලි නොනියා
කවිය අහන්නට Click කරන්න
පට්ට ආතල් ඕයි... අහපු නැති එවුනුත් අහපල්ලා...!! 😂😂😂😂😂😂😂
Deleteඅදානි සමාගම ලංකාවේ ආයෝජනය කලත්, අයියා වැඩ්ඩා...
ReplyDeleteආයෝජනය අතඇරලා දැම්මත්, අයියා වැඩ්ඩා...
අයියා තාම වැඩක් කලේම නෑ, කරන්න සැලසුමක්වත් ඉදිරිපත්කරලාත් නෑ....
ඒත් අයියා වැඩ්ඩා......
අයියා ස්ටේජ්වල කියපු විදිහට මහ බැංකු අධිපති ගෙදර යැව්වේ නෑ
ඒත් අයියා වැඩ්ඩා......
ඛනිජතෙල් වලින් කාන්චන ඇමති කොමිස්ගහනවා, ආව ගමන් ඒ සහනය ජනතාවට අරන් දෙනවා කියලා අයියා කිව්වා..
ඒත් අයියා වැඩ්ඩා......
බොරු මිල සූත්‍රය අකුලල අඩුවට තෙල් සතියෙන් දෙනවා කියලා අයියලා කිව්වා..
ඒත් අයියා වැඩ්ඩා......
අයියා රනිල් කරපු වැඩපිළිවල වැරදිනිසා ඒක සම්පුර්ණයෙන්ම අතඇරලා දානවා කිව්වා, අයියා රනිල්ගේ වැඩපිළිවලම ඉදිරියට ගෙනියනවා
ඒත් අයියා වැඩ්ඩා......
අයියා කියපු විදිහට අයි.එම්.එෆ් පදේට නටන් නැතිව හිටියේ නෑ
ඒත් අයියා වැඩ්ඩා......
අයියාගේ නංගි කියපු විදිහට උගන්ඩාවේ අපේ සල්ලි තිබිලා නෑ...
ඒත් අයියා වැඩ්ඩා......
අයියලා කියපු විදිහට ඇවිත් සතියෙන් පාර්ලිමේන්තුවේ 80ක් 90ක් ඇතුලට දැම්මේ නෑ
ඒත් අයියා වැඩ්ඩා......
අයියලා කියපු විදිහට හොරු ඇල්ලුවේ නෑ
ඒත් අයියා වැඩ්ඩා......
අයියලගේ පාලන මිල වී මෝල් හිමියෝ සතපහකට ගනන් ගත්තේ නෑ
ඒත් අයියා වැඩ්ඩා......
අයියා ආවම රට ඉන්න අයට කියලා සල්ලි ඩොලර් ගේනවා කිව්වා අයියා ඒක අමතක කරලා දැම්මා...
ඒත් අයියා වැඩ්ඩා......
ජනතාවට නැති කිසි වරප්‍රසාදයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නෑ කිව්වා, ඒවා වෙනස් කලේ නෑ
ඒත් අයියා වැඩ්ඩා......
පාර්ලිමේන්තු මන්ත්‍රීලට නිල රථ වෙනුවට රජයේ වියදමින් අළුත් වාහන අරන් දෙනවා...
ඒත් අයියා වැඩ්ඩා......
රාජපක්ෂ පවුලට එරෙහිව වැරදි හෙලිකරලා නීතිය ක්‍රියාත්මක කරනවා කිව්වට අයියා ඒවා කරන්නේ නෑ
ඒත් අයියා වැඩ්ඩා......
රට හදන්න වැඩපිළිවලක් තියනවා කිව්වට දින සීයකට ආසන්නයි එහෙම එකක් ඉදිරිපත් කලේ නෑ
ඒත් අයියා වැඩ්ඩා......
අයියට ඉංග්‍රීසි බෑ
ඒත් අයියා වැඩ්ඩා......
අයියට භෞතික විද්‍යා උපාධ්යක් තියනවා කිව්වට 8 වසරේ දරුවෙක්ගේ විද්‍යා දැණුමවත් නෑ
ඒත් අයියා වැඩ්ඩා......
අයියගේ පලවෙනි කතානායක තාම සහතික ඉදිිපත්කලේ නෑ, අයිට ඒවා අදාලම නෑ
ඒත් අයියා වැඩ්ඩා......
අයියගේ නායකයෝ ගෝල්ෆේස් ගෙනාපු වාහන පෙන්වලා බොරු කියලා ජනතාව රැවැට්ටුවා
ඒත් අයියා වැඩ්ඩා......
කන්ටේනර් තුන්සිය ගානක් පැන්නුවා, ඒකට අයිය කිසිම විමර්ෂණයක් කෙරෙව්වේ නෑ
ඒත් අයියා වැඩ්ඩා......
අයියගේ යාළුවෙක් සිංහරාජයේ අනවසර පතල් හාරනවා
ඒත් අයියා වැඩ්ඩා......
අයියගේ ඇමතිලා හත්පලේ ගානවා
ඒත් අයියා වැඩ්ඩා......
අයියගේ පලවෙනි වැඩේ හා ගත්තා
ඒත් අයියා වැඩ්ඩා......
අයියා කරපු හැම වැඩක්ම දැනට හාගෙන තියෙන්නේ
ඒත් අයියා වැඩ්ඩා......
අයියා මොනවත්ම කරන්න හදන්නේ නෑ
ඒත් අයියා වැඩ්ඩා......
තුනෙන් දෙකයි විධායකයයි තියන් අයියලා නිකම්ම ඉන්නවා
ඒත් අයියා වැඩ්ඩා......
ගොවීන්ගේ ප්‍රශ්ණ විසදනවා කිව්වට අයියට වගේ වගක් නෑ
ඒත් අයියා වැඩ්ඩා......
වී වලට පාලනමිලක් දෙන්න පරක්කු වුනත්
ඒත් අයියා වැඩ්ඩා......
ලයිට් කැපුවත්
ඒත් අයියා වැඩ්ඩා......
විදුලිය නොකපන්න වැඩපිලිවලක් හදන්න හිතුවෙවත් නැති වුනත්., විදුලි මාෆියාවට විරුද්ධව මොනවත් නොකලා වුවත්.
ඒත් අයියා වැඩ්ඩා......
අයියලා ජීවිතේ කවදාවත් තමන්ගේ ජිවිතය වෙනුවෙන්වත් වගකිමක් දරලා නෑ
ඒත් අයියා වැඩ්ඩා......
අපි මොනවා කිව්වත්...
ඒත් අයියා වැඩ්ඩා......
මෙච්චර කාලෙකට කිසිම රජයක් නොගත්ත තරමට ණය ගත්තා, කරපු කොසිම දෙයක් නැහැ..
ඒත් අයියා වැඩ්ඩා..
කොච්චර කිච වුනත්, පීචං වැඩ කලත්
ඒත් අයියා වැඩ්ඩා......
අයියා කවදාවත්.......................
ඒත් අයියා වැඩ්ඩා......
ඒත් අයියා වැඩ්ඩා......
ඒත් අයියා වැඩ්ඩා......
ඒත් අයියා වැඩ්ඩා......
රාජපක්ෂලාටවත් හිටියේ නැති මේ වගේ වහල්පුරපුරක් ඉන්නවා කියන්නේ අයියා කොහොමත් වැඩ්ඩා තමයි......🌝
අම්මපා ඔව් මාලිමාවෙ රිලව් 160 ට වැඩ බෑ කියන එක මෙච්චර හොඳට ඔප්පු වෙයි කියලා මාලිමාවට චන්දෙ දීපු නැති ලක්ෂ සංඛ්‍යාත චන්ද දායකයොවත් හිතුවෙ නෑ බන්, ඇත්තටම උඹලා අපි හිතමු තරම් වත් වැඩක් කරගන්න පුළුවන් අය නොවුණ එක ගැන මේ මාලිමා රිලා ආණ්ඩුවට චන්දෙ දීපු 68 ලක්ෂය ගැන හරිම කනගාටුයි. මේ තරමට අසාර්ථක ආණ්ඩුවක් ලොවෙත් නෑ
ReplyDeleteWhat is national security will be arrested.
ReplyDeleteමාතා ගණනාථ ඔබේසේකර කියලා කියනනේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබද සම්මානිත මහාචාර්යවරයෙක්.
ReplyDeleteඔහු ශ්‍රී ලංකාවේ බුදුදහම, ජනවාර්ගික අර්බුදය වැනි විෂයන් කෙරෙහි ඉතා බලපෑම් සහගත අධ්‍යයනයන් සිදුකළ මානව විද්‍යාඥයෙක් ලෙස ප්‍රකට ය.
'දුටුගැමුණුගේ හෘදසාක්ෂිය', 'ප්‍රොතෙස්තන්ත බුදුදහම' සහ 'පත්තිනි ඇදහිල්ල' .. ඔහු විසින් කරන ලද ජාතික අවධානය දිනාගත් අධ්‍යයන ප්‍රකාශනයන් කිහිපයක් වේ.
උපන්නේ..
මතුගම, අලුත්ගම ධර්ගානගරය ,
02 පෙබරවාරි 1930
බ්‍රිතාන්‍ය ලංකාව(ශ්‍රී ලංකාව)
මියගිය දිනය..
25 මාර්තු 2025 (වයස 95)
අධ්‍යාපනය ...
පේරාදෙණිය වි.විද්‍යාලය BA.
වොෂින්ටන් විශ්වවිද්‍යාලය. (MA+PhD)
එතුමා කතා කල ඉතා වැදගත් research topic එකක් තමා myth making. ඉතිහාසයේ ඇතැම් විට හිතාමතා බොරු නිර්මාණය කිරීම් ගැන එතුමා එතුමගෙ දේශන වලදී කතා කරා.
අද අපේ රට වාමාංශික දේශපාලන ව්‍යාපාරය කාලයක් තිස්සේ කරන ලද political myth making වල කූටප්‍රාප්ති ගත වීමේ ප්‍රතිඵල භුක්ති විඳින්නවා
ජවිපෙ - මාළිමා මෙහෙයුම...
ReplyDeleteMarch 16, 2020 ජවිපෙ ගමන් මග!
https://youtu.be/A77dB0SHASc?si=H8NCaUnnLGA6M4tp
Nov 21, 2023 රෝහණ විජේවීරගේ බොරු රොබින් හුඩ්!
https://youtu.be/FhHubQGSvbY?si=Wk57Df8E04etSztk
July 31, 2024 බටලන්ද!
https://youtu.be/Tl-sDh5s7hE?si=q23IRW2goeQg1S-_
Sept 16, 2024 විජේවීර ඝාතකයා, මාළිමාවෙ!
https://youtu.be/rKh1A1xNYy8?si=5Wn2qs1d4A1YCnX2
Nov 14, 2024 විජේවීර නැති ඉල් මහ විරු සමරුව!
https://youtu.be/fC9nJ_u4kFc?si=jOxFZzy6LivA7thSJan
Jan 21, 2025 දෙවැනි බටලන්ද!
https://youtu.be/ytr_L5b0AF4?si=KPTYLH7paPDuwbJH
Feb 13, 2025 අල්ලිරාජාගෙ රාණී සහ ජවිපෙ!
https://youtu.be/j8_ArX8Ms4c?si=Uc1QNaWBnVA8F3CR
Jan 9, 2025 අල්ලිරාජාගෙ රාණී සහ ජවිපෙ!
https://youtu.be/1An2b39jQfo?si=ebiSqS3gBbm6svS7
March 12, 2025 බටලන්ද!
https://youtu.be/JPMOzV-JPHs?si=ASh2JAsZrb3d_cIO
ලෝක ඉතිහාසයේ මෙවැනි මොඩ මිහරක් 159 + 1 ක් නම් කවදාවත්ම රාජ්‍ය පාලනයකට සමිබන්දවෙල නැතිව ඇති. මුන්වගේ අය නිසා ලංකාවෙි විස්ව විද්යාලවල තත්වයත් පහත්ම තත්වයනට වැටිල. මදැයි උගතුන්ගෙන් පිරෙව්වා ඩෝබිලා විතරයි අන්තිමට ඉතුරු...
ReplyDeleteළමාතන්
ReplyDeleteයුක්‍රේනයේ යුද්ධය වෙනුවෙන් ලංකාවේ සහයෝගය සෙලෙන්ස්කි ඉල්ලලා තියෙනවා නේද අර මෝඩ හරිනි මලහෝන්තුවගෙන්? මල හොල්මන මොනවද දන්නේ නෑ උන්ට කිව්වේ, මොළේ කළඳක් නැති බොරු උපාධි අරගෙන කැම්පස් එකේ පල්හෑලි දොඩවපු කේප්ප එළවැස්සියෙක්නේ ඉතින් ආයේ කවර කතාද?
අනෙක් අතට බලත්දී සෙලෙන්ස්කි හෝන්තූව කරන වැඩයි කියන කතායි, අනුර කුමාර මොංගල් මැටි හරකා කරන වැඩයි කියන ගෝන් කතායි එක්ක සංසන්දනාත්මකව බැලුවාම පේනවා නේද ඇත්තටම මේ දෙන්න කලින් ආත්මයක හරි නිවුන්නු වෙලා හිටියද කියලත්? ඇත්තටම එහෙම වෙලාවකට හිතෙනවා නේද?
ලියා කියා තියෙනා දේ මනහරය;
ReplyDeleteවිවේචන කෙරුම කජු කනවා වගෙය
කජු කෑ සීයගෙත් වැඩ නං පොඩි නැතිය
Youth එකෙන් කළ හොරකම් හෙළි වේය
https://www.youtube.com/watch?v=V6NZDYPFolo