රනිල් කාගේ හෝ
දිරච්ච ළණුවක් කෑවේය
ඒත් වැඩේ කොර වෙන්නම දුන්නේය➖➖➖➖➖➖➖➖➖➖➖💖➖➖
ආණ්ඩුව නාගෙන ඉන්නා මේ අවස්ථාවේ උන් හොයන්නේ එයින් බේරී සිටීමට මාතෘකාවන්ය.... එක එක ලැයිස්තු එළියට එන්නේ ඒ නිසාය.... දැන් ඒ සදහා කදිම අවස්ථාවක් ලැබී තිබෙනවාය.... ඒ අල් ජසීරාහී මාධ්‍යවේදී ත්‍රස්තවාදියෙක් සමග කළ සාකච්ඡාවය....
රනිල් කියනා විදියට පැය දෙකක වැඩසටහනක්.... උන්ට අවශ්‍ය විදියට සංස්කරණය කොට ඉදිරිපත් කර තිබෙනවාය.....
රනිල් කෑවේ කාගේ හෝ ගුලියක් බව දැන් හෝ ඔහුට තේරෙන්නේ නම්.... එය ලොකු දෙයක්මය... එක එකාගෙන් කෝල් ආවාම ඒ හැම එකටම යන්න ඕනේ නැතිය. එතකොට චන්ද්‍රා ෂාෆ්ටර්ට වෙච්චි වැඩේ වෙන්නත් ඉඩ තිබෙනවාය....
මේ වැඩසටහන ඕගනයිස් කරපු සෙට් එක කවුද කියලා අලුතෙන් කියන්න ඕනා නැතිය....
රනිල් දැන් ලොව පුරා ජනප්‍රිය චරිතයක් වී අවසානය.... ඒ බුද්ධිමතෙක් ප්‍රාඥයෙක් සහ ලිබරල් ඉකොනොමිස්ට් කෙනෙක් ලෙසය.....
සාමාන්‍යයෙන් බංකොලොත් රටක් ගොඩ ගන්නට වසර දහයක් ගතවන බව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මරසි කොටාත් පිළිගත්තේය.... ඇත්තම තත්ත්වය නම්.... ඉන්දියාව ඊටත් වඩා කාලයක් ගත විය.... මේ වැඩසටහන ඉදිරිපත් කළ ත්‍රස්තවාදී පූරකයා පවා ඒ බව පිළිගත්තේය....
රනිල් ඉතා ජනප්‍රිය චරිතයක් වී තිබීම ආණ්ඩුවට හොඳ දෙයක් නෙවේය... එමෙන්ම මේ හිඟන ආණ්ඩුවට සහයෝගය පළකරන කණ්ඩායමේද හිත සුව පිණිස නොවන්නේමය.... උන්ට ඒක දිරවන්නේම නැති දෙයක් වෙලා තිබෙනවාය....
මේ ආණ්ඩුව ආණ්ඩුවට සහය දෙන්නේ... ජූලි චං නෝනා හා කොටි හිතවාදි ව්දෙස් රාජ්‍යයන් හා සංවිධාන .... කතෝලික පල්ලිය.... දෙමළ ඩයස්පෝරාව සහ අන්තවාදී මුස්ලිම් සංවිධානය. ගොබ්බ ආණ්ඩුව කරන්නේ.... සංහිඳියාව යන නම ඉදිරියට දමා... ඊට ඉදිරිව කතා කරන එවුන් ඇතුලට දාන එකය.
හැබැයි දැන් කැබිනට් මීටින් එකේම නැගෙනහිර එවන් සංවිධාන තිබෙන බව උන්ටම පිළිගන්න වෙලා තිබෙනවාය. ඒවා දනිස්සෙන් උඩට ගත්තෝතින් බොහොම හොඳය. නැත්නම් වෙන්නේ ඇතුළත්මුදලි මහත්තයාට වෙච්ච දෙයය. ඒ මැදපු කමිස තුන නැති වීමය....
ඒවාට මල්වතු අස්ගිරි මා නායක හිමිවරුත් අහුවෙලා ඉවරය.... දළදා ප්‍රදර්ශනයක් තබා මොරිමාඩ සිංහල බෞද්ධ ජනතාව අනාට ගොන්දන්නේ ඒ නිසාය..... නයෙක් පෙන්නා අන්දපු ගොබ්බ බෞද්ධ ප්‍රජාවට... දළදා වහන්සේ ප්‍රදර්ශනය කරනවා කියන්නේ.... ආයෙ ඉතින් ලොවෙත් නැති ඇඬෙන්නම දෙන ගේමක්ය....
වළං සානිගේ පිටපතක් අනුව රවී සෙනවිරත්න, කාදිනල් හා අසාද් මවුලානා එකතු වී කල වැඩසටහන මෙන්.....මේ වැඩේ කරන්නට හදන්නට ඇත්තේත් චැනල් 4 හරහා වෙන්නට ඇතිය... ඒත් චැනල් ෆෝ එක වැඩේ බාරගන්නේ නැතුව වෙන්නැතිය.... ඊළඟට අල්ල ගත්තේ ත්‍රස්තවාදීන්ගෙන් ජීවත්වෙන අල් ජසීරා චැනල් එකය.
වැඩසටහන මෙන්ම පූරකයාද තනිකර ඒකපාර්ශවීය බව.... මේ වැඩසටහන බලන ඕන බූරුවෙකුට තේරෙනවාය.... අනික රනිල් කියනා පරිදි.... පැය දෙකක වැඩසටහනක් උන්ට අවශ්‍ය විදිහට සංස්කරණය කරලා තිබෙනවාය... ඕඩියන්ස් එක තනිකර කොටිය.
ඇත්තටම මේ වැඩසටහන කරන්න තිබුණේ රනිල් සමග නොව.... ඕඩියන්ස් එකේ උන්න ටැමිල් ඩයස්‌පෝරාවත් එක්කය. එකෙක් හැර එහි උන් සියල්ලෝම ලන්ඩන් කොටි හෝ කොටි හිතවාදීන්ය.. අර හිටපු පර සුද්දිගේ මිනිහාත් කොටින්ගේ උපදේශකයෙක්ය... ඒ සියල්ලම මැදද... රනිල් එම ත්‍රස්තවාදී මාධ්‍යවේදියාට සාර්ථකව මුහුණ දුන්නේය.
සිරසේ ගොබ්බ මාධ්‍යවේදීන් වාගේ.... ඌ බලාපොරොත්තු වුණෙත්.... ඌට අවශ්‍ය පිළිතුරු රනිල්ගෙන් ගන්නය.. ඌ එහෙම හිතුවා නම් හරිි පව්ය. කොහොමත් රනිල් කියන්නේ මාධ්‍යවේදීන් දිරවන එකෙක් නෙමේය. මෙහේ එකෙක් රනිගෙන් කන හරහාත් කාලා තියෙනවාය. අරූට ඒක මිස් උනේ කොහොමද කියා මට ලොකු ප්‍රශ්නයක් තිබෙනවාය.
රනිල් දේශපාලනයෙන් විශ්‍රාම ගියා කීවාට.... නැවතත් පාලනයට ඒදෝ යන බියක් හීන්නෝන්මාදයෙන් පෙළෙන හිඟන ජෙප්පන්ට සහ කතෝලික පල්ලියටත්.... දෙමළ ඩයස්පෝරාවටත්.... ඉස්ලාම් අන්තවාදීන්ටත් තිබෙනවාය.
උන් ඔවුන්ට එදිරි සියලුම බලවේග වලට පහර දෙමින්... විනාශ කරමින්.. උන්ට අවශ්‍ය රාජ්‍යයක් ගොඩ නගන්නේ.... මුදලට ඕනෑම දෙයක් කර ගත හැකි මොරි මාඩ ජවිපේ නායකයන්ගේ ආශීර්වාදයන්ය.
දකුණේ පාතාලයට දෙන ෂොට් එකද ඊට අයත්ය. මෙය නැවතත් කොළඹ පාතාලයේ බලය උන් අතට ගැනීමට ගහනා ගේමක්ය. පාතාලය ගැන අවබෝධයක් ඇති වුන්ට එය තේරෙනවාය.
රනිල් ලොව පුරා ජනප්‍රිය චරිතයක් වී තිබීම මුන්ට දිරවන්නේ නැතිය... රනිල්ට හැමදාම ලෝකයේ තිබෙන ෆෝරම් වලට..
සැමිනාස් වලට... ලැචර් වලට ආරාධනා ලැබෙනවාය.....
ඒ කෘතහස්ත බුද්ධිමත් ලිබරල් දේශපාලඥයෙක් ලෙසය... විශේෂයෙන් වසර දෙකක් තුළ බංකොලොත් රාජ්‍යයක් ගොඩගත් ඉකොනොමිස් කෙනෙක් ලෙසය. එවන් චරිතයක් මින් පෙර ලොවට ලොවේ තිබුණේ නැතිය. ජෙප්පන්ට හා උන්ට කඩේ යන තැරි දාර පුන්නක්කු බයියන්ට අවශ්‍ය වී තිබෙන්නේ ඒකට ගහන්නටය. ඔහු අමු තක්කඩි මිනීමරුවකු ලෙස හංවඩු ගසා නෝන්ඩි කිරීමය.
ඒ සඳහා සිංහල හා කතෝලික නම් ගම් වලින් පෙනී සිටින දෙමළ ශුක්‍රාණු වලින් සංශේචණය වූ ජීවීන්ගේ සහය නොඅඩුවම ලැබෙනවාය... ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය සමාජ මාධ්‍ය තුල දෝරේ ගලනවාය... කොටින්ගේ ශුක්‍රාණු වලින් සංශේෂණය වූවාම එහෙමය. ඒ ගැන අපි කලබල විය යුතු නැතිය. ලොව ඕනෑම ජාතියක එසේ වෙනත් ජාතීන්ගේ මෙන්ම විශේෂයෙන් සතුරාගේ ශුක්‍රාණු මඟින් සංසේචනය වූ කුර හා අං සහිත ජීවින් සිටිනවාය.
කෙසේ හෝ රනිල් කියන්නේ.... පොලිට්‍රික්ස් දන්නා පොලිටීශියන් කෙනෙක් නෙමේ කියා මං කියන්නේ අද ඊයේ සිට නෙමේය.... එසේ පොලිට්‍රික්ස් දන්නා දේශපාලනඥයෙක් වූවා නම්... කිසි දිනක ජවිපේ බලයට එන්නේ නැතිය. දැන් ඒවා ගැන කතා කරලා වැඩක් නැතිය...
රනිල් යනු මුරුංගා අතේ තැබූ විට හොඳින්ම ඇඳගන්නා දේශපාලනඥයෙක්ය... රනිල් මේ මොහොතේද කාගේ හෝ ලණුවක් කෑ බව ඔහුගේ පාපොච්චාරණයෙන්ම පෙනෙන්නේය....
වැඩසටහනට එනවා කියපු එවුන් ඇවිල්ලා නැතිය..... උන්නේ තනිකර ත්‍රස්තවාදීන් පමණය.... ඒ අතර වෙල්ලමුල්ලි වෛක්කාල්වලදී සමූල ඝාතනයට ලක්වූ දැරියක්ද සිටියාය... ඇයද කවුරුන් හෝ ලියා දුන් කොළයක් බලාගෙන ප්‍රශ්නයක් ඇසුවේය... සමූල ඝාතනය වූ හොල්මනක්... ලන්ඩන් වලට ගියේ කෙසේදැයිි කියා දේව ආරූඪයෙන් ශාස්තර කියන තැනකට ගොස් අසාගන්නට අද හවස මට යන්නට වෙනවාය...
එමෙන්ම පූරක ත්‍රස්තවාදියාට ප්‍රශ්න ටික ලියා දීි තිබෙන්නේ මරිසි කොටාට කතා ලියා දෙන එකාමද යන සැකයක් මාතලන්ට තිබෙන්නේය....
එක්කෝ අපේ චං නෝනා ලියා දුන්නා වෙන්නත් පුළුවන්ය.... කෙසේ හෝ ලද මුදලට උපරිම සේවයක් ඒ ටෙරරිස්ට් පූරකයා ඉටු කළ බව ඔහුට ගෞරවයක් ලෙස ලියා තැබිය යුතුමය. රනිල්ගේ නිවස සම්පූර්ණයෙන් ගිනිබත් වූ බව ඌ දන්නේම නැතිය.
රනිල් කොහොමත් මහින්ද රාජපක්ෂටත් වඩා පරිස්සම් විය යුතු චරිතයක් වන්නේය..... ඒ නිසා මේ කාලයෙහි..... විශේෂයෙන් ගෝලීය දේශපාලනයේ සහ ගෝලීය ආර්ථිකයේ අඤ්ඤකොරොස් වී ඇති කාලයක.... මෙරට ජීවත් නොවී.... නොරටක ජීවත් වෙනවා නම් බොහොම හොඳය.
මොකෝ අරගලයේ ප්ලෑන් එකට එහා ගොසින්.... රනිල් ජනාධිපති වීමේ වෛරය..... ජූලි චංග්ලාටත්... මරසි කොටාලාටත් තාමත් පහව ගොස් ඇත්තේ නැතිය..... ඒ නිසා උන්ගේ ප්ලෑන් එක අන්ජ බජල් කල හිටපු කතානායකටත් ගහන්නේය... මුන්ට වැඩ බැරිය.... ඒ නිසා ජීවත් වෙන්නේ බොරුවෙන් හා මඩෙන් පමණය.....
රනිල් දේශපාලනයෙන් පෙන්ෂන් ගියා කීවාට.... ඒ පක්ෂය දැන් මෙලෝ රහක් නැති සංස්ථාවක්ය... සිරිකොත මහලු මඩමකට පරිත්‍යාග කළා නම්.... රනිල්ට බොහෝ පින් අත්වන්නේය...
මින් මත්තටවත් ඔය වගේ වැඩ වලට යනකොට කොච්චර වැඩ්ඩා උනත්.... කාගේ හෝ උපදෙසක් ගන්නවා නම් බොහොම අගනේය.... හැබැයි ඒ උපදෙස් ගන්නේ.... වජිර හා සාගල වගේ බූරුවන්ගෙන් නම් ඇති වැඩක් නැත්තේය.
රනිල් කොච්චර වැඩ්ඩා කිව්වත් රනිල්ට අරින උනුත් ඉන්නවාය.... එක්කෙනෙක් රවී කරුනානායකය... අනිකා ෆයිසර් මුස්තාපාය... ලගින් ඉන්න එවුනුත් අමු ගවයින්‍ය... කොහොමත් රනිල්ට එජාපය සමඟ දේශපාලනයක් ඇත්තේ නැතිය.
සජිත් ගේ ළඟ සිට පැමිණි හරයෙන් මනුෂ හා තලතා මැඩම් ගැන මට ඇත්තේ පුදුම දුකක්ය.
හිටපු පෝට්ටු වැඩ්ඩෝ ටිකත් ඔහු අත් හැර ගොසින්ය. ඒ රනිල්ගේ PR එක නිල් නිසාය.
නමුත් අනාගතයේදී හෝ.... මේ රට කොමියුනිස් රාජ්‍යයක්ක් නොවී.... යළිත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ලැබුණහොත්.... රට ආර්ථික වශයෙන් ගොඩ ගැන්වීමේ සැලැස්ම ඇත්තේ රනිල් ළඟ පමණය.... එය අල් ජසීරා වැඩසටහන මෙහෙය වූ ත්‍රස්තවාදී මාධ්‍යවේදියාද පිළිගත්තේය.
🔸ත්‍රස්තවාදී ගැටලු සඳහා පිළිතුරු තිබෙන්නේ ත්‍රස්තවාදය තුළමය.....
🔸ප්‍රජාතන්ත්‍රවාදය තුල මතුවන ගැටලුවලට පිළිතුරු තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුළමය.....
🔸ධනවාදී ආර්ථික ගැටළුවලට පිළිතුරු තිබෙන්නේ මුසාවාදය හෝ සමාජවාදය තුල නොව ධනවාදය තුළම පමණය
💀 ප්‍රහාරය අශිෂ්ට නම්... ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වය සොයන්න එපාය....
ඒ වගත් මෙසේය....
ඇත්ත කතාව මාතලන්, ඇත්තටම බහුතර බෞද්ධයන් වෙසෙන රටක් වන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමික නායකයන් ලෙස අපි සලකන්නේ මහ නායක හිමිවරුන්වයි. කාදිනල් හෝ වෙනත් ආගමික නායකයන් සිටින්නේ ඊට යටිනුයි - රනිල් වික්‍රමසිංහ
ReplyDeleteරටේ බහුතරයක් කියාගන්න බැරුව බයෙන් වෙව්ලපු දේ රනිල් වික්‍රමසිංහ කියලා. රනිල් කියන්නෙ දේශපාලනයේ ඇතැම් තැන්වලදී මම ප්‍රිය නොකරන පුද්ගලයෙක් වුනත්, ඒ කතාව කියන්න කොන්ද පණ තිබුණ එක ගැන රනිල් වික්‍රමසිංහට ගරු නොකර බෑ.
දැන් මේක ජා:තිවා:දී කතාවක් කියල කෑගහන්න වචන හොයන අයට මම කියන්නෙ... ටැමිල් හියුමන් රයිට්ස් හොයන්න ඇන්ටන් බාලසිංහම්ගෙ ගෝලයගෙ වයිෆ්ව දාලා, අගතියට පත්වෙච්ච සිංහල, දෙමළ, කතෝලික මිනිස්සුන්ව විසි කරලා දාලා උන් ගහන ගේම් එක ඊට අඩා ජා:ති වා:දීයි. හැම ජාතියක්ම මේකෙ නිදහසේ ජීවත් වෙන්නේ මේක තාමත් සිංහල බෞද්ධ රටක් නිසයි.
කැට තියලා කියන්නෙ... ඔන්න රංජිත් මැල්කමා ලබන මාසෙ ආයෙ කෑගහන්න ගන්නවා ගෝඨා නෙවෙයි මහ මොළකරු රනිල් කියලා 😁
ඇතැම් අවස්ථාවලදී රනිල් අපේ ජාතිකවාදී දේශපාලන මතවාද වලට විරුද්ධ වුවත් කාරනා දෙකකට respect කරනවා. එකක් අමුවෙන්ම ප්‍රසිද්ධියේම අවාසි සහගත අවස්ථාවකදි වුවත් බොරු නොකියා economy liberalism වෙනුවෙන් පෙනී සිටිනවා.රටට එකක් ලෝකෙට තව එකක් නැතුව. දෙවෙනි කාරණය රට බංකොලොත් වෙලා තවත් ලිබියාවක්, ඉරාකයක්, ඇෆ්ගනිස්ථානයක් වෙන්න නොදී තනි මන්ත්‍රී ආසනයක් එක්ක බය නැතුව රට බාරගෙන (සමහරු කොන්ද පණ නැතුව බයේ දාල දුවද්දි) එකිනෙක විරුද්ධ බලවේග එකට එකතුකරගෙන අමාරුම තැනින් රට ගොඩ දැම්ම.තව විශේෂම දෙයක් තමයි ඔහුගේ දේශපාලන පුනරුප්පත්තිය මේ සමගම සිදුවීම. පසුගිය සෑම විටම ජාතික ආරක්ෂාවෙදි රනිල් fail උනත් මේ පාර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය යත් වඩා ඉදිරියට ගිහින් කැරලි කරුවන්ගෙන් පාලනය නැවත ආණ්ඩුව ලස්සනට අරගෙන රට කරගෙන යාම. තවත් පරිගණත වීමක් වෙන්නත් පුලුවන්. පහුගිය ටිකේම ජාත්‍යන්තරව හෝ අභ්‍යන්තරව රට දෙකේ කොළයට දාල කරපු කැනහිලුන්ගේ කතා වලට කොන්ද කෙලින් තියාගෙන ඍජුව ජාතික ආරක්ෂාව හා රටේ සංස්කෘතිය හිසේ තියාගෙන දීපු පිළිතුරු සුපිරියි. අර අලි හසන් මවුලානා වගේ channel 4 game වලට ආණ්ඩුවක් ලෙස ක්‍රියා කරපු විදිහ.හිතුවෙ රනිල් ආරක්ෂක අංශ අඩපණ කරයි කියලා.හැබැයි උනේ අනිත් පැත්ත.හැබැයි ඇත්තටම උනේ 2006 අපි තමයි මහින්දව ගෙනත් රට දෙකඩ වීම නැවැත්තුවේ කියන ගොබ්බ ජෙප්පෝම LTTE ඩයස්පෝරාවේ අවශ්‍යතා ඉටුකරමින් යන අතරේ ම කිසිදු කලක සිදු නොවුන ආකාරයට ඉතා මත් නින්දිත විදිහට ආරක්ෂක හමුදාව පාච්චල් කරනවා.මානසිකව වට්ටනවා.රණවිරු මරණයක් දණහිසෙන් උඩට ගන්න නොදීපු උන් ගැන විනයගරුක professional හමුදාවක් වෙච්ච අපේ වරුවෝ දන්නවා.අභීත පෞර්ෂවත් දේශපාලන නායකයෙක් ඉදිරියේ පරාජිත කුජීත වුන නිසා වාඩුවට LTTE ඩයස්පෝරාව දුර්වල නිවට නියාලූ කපටි පාවා දෙන්නෙකු බලයට ගෙනවිත් හමුදා බුද්ධි අංශය ජාතික ආරක්ෂාව සුනු විසුනු කරමින් ඇත. රටට කෙලවුන දවසට ඔය කාලකණ්නිම සක්කිලි පුම්කරුද කාර හොර රැල බෙහෙතකට වත් හොයාගැනීමට නැතිවනු නිසැකය.
ReplyDeleteWell written, by the way, as a member of the international Sri Lankan diaspora, I would like to suggest that we must strongly condemn the unprofessional conduct exhibited by the Al Jazeera news presenter during the interview with Sri Lanka’s former Head of State (RW). The reporter’s refusal to allow equitable dialogue, coupled with a barrage of baseless accusations, violated journalistic ethics and disrespected diplomatic decorum. Such racially biased and confrontational tactics, aimed at humiliating leaders of smaller nations in the global media arena, are unacceptable to Sri Lanka’s law-abiding citizens.
ReplyDeleteThis incident reflects a troubling pattern wherein certain media entities disproportionately target smaller nations, exploiting their platforms to undermine sovereign governments while fringe groups abroad celebrate such misrepresentation. While we unequivocally oppose the public ridicule of any world leader—including the past treatment of Ukraine’s President by U.S. officials—the principle of holding media and foreign actors accountable for unethical conduct remains universal.
Furthermore, credible reports indicate that foreign-funded NGOs and proliferating religious organizations in Sri Lanka and neighboring regions have received U.S. taxpayer money through aid programs. These funds risk being misused to fuel destabilizing activities, eroding national sovereignty. Such concerns align with the Trump administration’s documented skepticism toward opaque foreign agendas, which may have influenced its critical stance toward entities like the EU or external actors perceived as interfering in domestic affairs.
Sri Lanka demands fair, balanced journalism and rejects attempts to manipulate public perception through biased narratives. We urge international media to uphold integrity, respect national dignity, and cease exploiting smaller nations as pawns in geopolitical discourse.
මචං මාතා, මම තරුණ කාලේ ලංකාවේ හිටියේ ඒ ඉස්සර උතුරේ යුද්ද කාලෙ අපේ ගමට තොප්පි ගල ලගයි ප්‍රධාන මාර්ග වල ආවොත් දුරයි වැවෙන් පැන්නම ලගයි දවසක් අපිට දැනුම් දුන්නා උතුරෙන් එන එල්ටීටීඊ කට්ටිය අපේ ගමේ මිනිසුන්ව කපන්න යන්වා කියලා ,,, අද මම මේක කියන්නෙ උබෙ වචනෙ එදා මම හිතපු දේ තිබුනා මම ඒක මෙතැන් සිට කියන්නම්,,, අපිට තොරතුරක් ආවා ගමේ මිනිසුන්ව මරන්න යන්වා කියලා එතකොට කරෙ කොල්ලො එකතුවෙලා තැන් තැන්වල පොලොව අඩියට හාරලා බංකර වගෙ හැදුවා හදලා පොඩි අයයි ගෑනු අයයි ඔක්කොම ඒක ඇතුලට දාල තියලා අපි මුර අපි මුර කරෙ නිකං නෙවෙයි අපි හොද පුහුණුවක් ලැබුවා අපේ ගමේ වැවේ කෝස් එකට ඇවිත් හිටපු අයගෙන් ගමේ ආර්මි එකෙ හිටිය අයගෙන් අපි කම්මලට ගිහින් ආයුද හැදුවා බෙහෙත් තුවක්කු හැදුවා අපේ ගමට ඇතුල්වෙන්න පුලුවන් තැන් දන්නෙ අපි පිටවෙන්න පුලුවන් තැන් දන්නෙ අපි අපි එන්න පුලුවන් තැන උපරිම ආරක්ෂා කරා හැබයි පොලීසියෙන් ආවා සිවිල් ආරක්ශකයෝ දෙන්නෙක් ආවා අපේ තුවක්කු තහනම් වුනත් ඒකාලෙ අපි ප්‍රෙසිද්දියේ දෙක දෙක තියාගන හිටියේ පොලිසියෙන් කීවෙ ඒක එයාලටත් ලොකු හයියක් කියලා අපි 24 පැයම විමසිල්ලෙන් ,, මට ඒකාලෙ මතක් වුනා සුද්දා උබගෙ ඒ වචනෙ ඇහෙනකොට එදා මගෙ පවුලෙ උනුයි ගමේ උනුයි බේරාගන්න ගහපු ගේම ප්‍රභාවත් ගහලා නැතිව ඇති 😢😢❤❤
ReplyDelete💖💖💖💖💖
Deleteකොටි චැනල් 4 එකෙ කටුකාපු එකෙක් මල්ජසිරා එකෙදි කොටි වටකරනෙ තටමලත් රනිල්ව හොලවන්න බැරි වුනා..👍
ReplyDeletehttps://youtube.com/shorts/ZQvacEk6HC4?si=sGyQ4Z6ho0aS5NnU
Wikipedia
https://en.wikipedia.org
Mehdi Hasan
Following a stint on the BBC’s The Politics Show he became deputy executive producer on Sky’s breakfast show Sunrise before moving to Channel 4 as their editor …
දැන් පච ලප රිලවාගේ මාලිමා පචාඤ්ඩුව බලයට ඇවිත් මාස 6 ට වැඩියි....
ReplyDeleteතාම පිස්සු දොඩෝනවා
මහා බැංකුව ප්‍රධාන චුදිතයා රනිල් ලු....
බටලන්ද මෙහෙය වුයේ රනිල් ලු...
හොරකම් කරා ලු.....
සාක්ෂි තියනවා ලු....
හැබැයි රනිල් තාම නිදහසේ....
බිමල් කියන පොම්න පිංපියාට කියන්නේ තොගේ ඔය බොරු පොයි කයිය ගහන එක නවත්වලා සාක්ෂි තියෙනවනම් දැන්වත් අත්අඩංගුවට අරගෙන දඬුවම් ක්‍රියාත්මක කරන්න ගන්න කියලා පුළුවන් නම්....😁
ඒක තමයි බන් ලංකාවේ සිංහල උන් දෙපිල බෙදිලා මරාගද්දි අනිත් උන් උන්ගෙ ගේම් ගහගන්නව.
ReplyDeleteඅල්ජසීරා එක රනිල්ගෙ රෙදි ගලවන්න හදපු එක ඇත්ත. ඒත් ඊට වඩා සෑහෙන දුරට ඒ අස්සෙන් උන් ltte එක හොද උන් කියලා ප්රමෝට් කරලා ලංකාවෙ ආර්මි එකට චෝදනා කරා කියලවත් සම හරක් වහල් ගවයන්ට තේරෙන් නෑ.
අල්ජසීරා එක ltte එකට ඉස්සර ඉදන් සපෝර්ට්. පක්ශ වෙනුවෙන් මරාගන්න උනුයි රැඩිකල් උන් ටිකයි මේකෙ කමෙන්ට් බලහන්. https://vm.tiktok.com/ZSMXHgSfM/
Here’s an English version of the original Sinhala-Al Jazeera interview satire, maintaining its tone and structure;
ReplyDeleteIf our comrade AKD from Tambuttegama had gone on Al Jazeera...[A satirical take on a hypothetical interview with Sri Lanka's leftist leader]
=================
▪️**Mehdi Hasan**: "Mr. President, having been elected as President of Sri Lanka and securing a majority in Parliament, how do you plan to lead the country forward?"
🔺**AKD**: "I wasn’t planning to talk about this, okay? But since you asked, I’ll tell you. My first priority is to bring back Arjuna Mahendran, the fugitive linked to the Central Bank bond scam, who’s hiding in Singapore. We’ll drag him back with a court-issued red warrant. Shouldn’t we? Let’s see what happens!"
▪️**Mehdi Hasan**: "Mr. President, critics allege your party, the JVP, helped elect former President Mahinda Rajapaksa, accused of atrocities against Tamil civilians during the civil war. How do you respond?"
🔺**AKD**: "Our party never supported Mahinda Rajapaksa’s war victory. Back then, we voted against his budgets and tried to topple his government. And that’s not all—our official newspaper, *Lanka*, falsely claimed he fled to Cambodia, spread rumors about foreign peacekeeping forces, and accused him of agreeing to a ceasefire. We also organized strikes and protests as usual. So, why should we care about baseless accusations from sore losers?"
▪️**Mehdi Hasan**: "So, Mr. President, have you located the Rajapaksa family’s luxury sports cars you once mentioned?"
🔺**AKD**: "I never made such claims. I am who I am. My party and I stand by every criticism we’ve leveled against both political camps. If we accuse or critique something, it’s the absolute truth. And if there’s any doubt, I wouldn’t have raised it in the first place."
▪️**Mehdi Hasan**: "Sri Lanka recently faced an economic collapse. What’s your strategy for recovery?"
🔺**AKD**: "We’ve decided to remove unnecessary metal parts from buses and three-wheelers. We’ve started a graphite industry using sand, and now we’re making sulfuric acid from seawater. We’ll plant sugarcane across Kantale district to supply the world. We even built an app to track fishing zones, recovered dollars hidden in Uganda, and now every expatriate must send an extra $500 to Sri Lanka. Mehdi, we’re transforming this nation into the most advanced country in the Indian Ocean—at light speed. If we don’t develop Sri Lanka, who will?"
▪️**Mehdi Hasan**: "Thank you, Mr. President. Thank you to our panel of experts and viewers worldwide. That’s *Head to Head* on Al Jazeera English. Goodnight!"
– Nimal Disanayake
Sinhala translation of the above
Delete---
අපේ කෙබර කොටා තඹුත්තේගම අනුර පචකුමාර කයියනායක සහෝදරයා Al Jazeera ගියා නං මෙහෙමයි
=================
▪️Mehdi Hasan : " Mr. President, having been elected as the President of Sri Lanka and securing a majority in Parliament, how do you plan to lead the country forward ? "
🔺AKD : " මං මේක කියන්න හිටියේ නෑ..හරි ද? ඒත් දැන් අහපු නිසා නොකියා බෑ...මං ඉස්සෙල්ලාම කරන්නේ මහ බැංකු වංචාවට සම්බන්ධ වෙලා අධිකරණයෙන් රතු වරෙන්තු නිකුත් කරලා සිංගප්පූරුවට පැනලා ඉන්න අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට ගේනවා..ගේන්ඩ ඕන නැද්ද ? හැප්පිලා බලමු ! "
▪️Mehdi Hasan : " Mr. President, there are claims that your party, the JVP, contributed to the election of former President Mahinda Rajapaksa, who has been accused of ordering actions that led to the genocide of innocent Tamil civilians during the civil war. How do you respond to these allegations? "
🔺AKD : " අපේ පක්ෂෙ කවදාවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යුද්දෙ දිනන්න උදවු කරලා නෑ...අපි ඒ දවස්වල අයවැය පරාද කරලා ආණ්ඩුව පෙරලන්නත් ඡන්දෙ දුන්නා..ඒ විතරක් ද ? අපි පක්ෂෙ නිල පුවත්පත වෙච්ච " ලංකා " පුවත්පතෙන් ප්‍රහා:කරන් කාම්බෝජයට පැනලා ගියා කියලත් කිවුවා, සාම සාධක හමුදාවක් ලංකාවට එනවා කිවුවා, ආණ්ඩුව සටන් විරාමයකට යනවා කියලා කිවුවා..ඒ විතරයක් නෙමෙයි අපි සුපුරුදු විදියට වැඩ වර්ජන, උද්ඝෝෂණ කරා..ඒක නිසා මේ පරාජයෙන් වියරු වැටිලා ඉන්න කණ්ඩායම් කියන ඒවා අපි එතරම් ගණන් ගත යුතු නෑ. "
▪️Mehdi Hasan : So Mr. President, Have you located the racing cars that you previously claimed belonged to the Rajapaksa family?
🔺AKD : " මම එහෙම කතාවක් කවදාවත් කියලා නෑ..මේ මම ඉන්නේ මම..මං කියන ඒවට මං වගකියනවා..මමත් මගේ පක්ෂයත් මේ කඳුවුරු දෙකෙන් කොයි කඳවුරට චෝදනාවක් කරලා තියෙනවා නං, විවේචනයක් එල්ල කරලා තියෙනවා නං ඒවා පරම සත්‍ය. හරි ද? ඒ කිසි කරුණක් පිළිබඳ දෙගිඩියාවක් තියෙනවා නං මං ඉදිරිපත් කරලා නෑ.
▪️Mehdi Hasan : " Sri Lanka recently experienced a severe economic crisis. What is your strategy for revitalizing the country's economy under your leadership? "
🔺AKD : " අපි බස් සහ ත්‍රීරෝද රථවල තියෙන අනවශ්‍ය යකඩ කෑලි ගලවන්න තීරණය කරා...මිනිරන්වලින් ග්‍රැෆයිට් හදන කර්මාන්තය ආරම්භ කරා, දැන් මුහුදු වතුරෙන් සල්ෆියුරික් හදනවා..කන්තලේ දිස්ත්‍රික්කයෙම සීනී වවලා මුළු ලෝකෙටම සීනී සපයනවා..මාළු ඉන්න තැන් බලාගන්න අපි ඇප් එකක් හැදුවා..උගන්ඩාවේ හංගපු ඩොලර්ස් ගෙනෑවා..දැන් පිටරට ඉන්න හැමෝම මේ රටට ඩොලර් 500ක් වැඩිපුර එවනවා..මේහ්දි අපි මේ රට ආලෝක වර්ෂ කීපයක වේගයෙන් ඉන්දියානු මහාද්වීප සාගර කලාපේ තියෙන ලෝකේ දියුණුම රට බවට පත් කරනවා. අපි මේ රට දියුණු කරේ නැත්නම් වෙන කවුද කරන්නේ ? "
▪️Mehdi Hasan : " Thank you Mr President..Thank you to our pannel of experts...Thank you all for joining me here, that was Head to Head, Al Jazeera English..Appreciate all of you for watching.."
- නිමල් දිසානායක
නල්ලමලේ ජනාධිපති, පාර්ලිමේන්තුවටම ගිහින් කියනවා තමන් අණ දෙන රටේ හමුදා වෘත්තීය හමුදාවක් නෙමේ කියලා..නන්න පෝල් වෙන්න කාලා අන්දෝසන්සාරයක් නැතිව වටිලා හිටිය ත්‍රස්තවාදී ටික, උන්ට සල්ලි දෙන ඩය්ස්පෝරාව, උන්ගෙ පඩංගු මාද්‍ය ටික (අල් ජරා, සිරස ) පට පට ගාලා නැගිටලා දැන් හමුදාව කොටු කරගන්න විදිහක් බලනවා. උන් වහාම රනිල්ව ගෙන්නලා සද්දෙ දාලා ඒ ටික කරගන්න තමා හැදුවෙ. ඒත් උන් තෝර ගත්තෙ වැරදි මිනිහව. ආන්න හි.ජ රනිල් වෙනුවට ව.ජ. ලප කුමාරව ගෙන්න ගත්ත්නම් කියයි අනෙ ඔව් මෙයා බලන්නකො මුන් යුද අපරාධ කෙරුවනෙ. ඒකනෙ මම පාර්ලිමේන්තුවෙත් කිව්වෙ කියලා...
ReplyDeleteමම රනිල් පාක්ශිකයෙක් නොවුනත් රනිල්ගෙ මේ රට වෙනුවෙන් ඉන්න ගතියට කැමතියි.. රනිල් ඉස්සර කොච්චර යුද්දෙට විරුද්දව වැඩ කළාද කියනවනම් කොටියා කියලා ලේබලයක් වැදිලත් තිබුනා.. හැබැයි රටෙන් පිට ගියාම රට ඇතුලෙ මොන ප්‍රශ්ණ තිබුනත් රටක් හැටියට ගත්තු තීරණ වෙනුවෙන් පෙනීසිටිනවා, ඒ වෙනුවෙන් කටයුතු කර්පු මිනිස්සුව ආරක්ශා කරණවා තමන්ගෙ මතවාදය කුමක් වුනත්. ඒක තමා පරිනත නායකත්ව ලක්ශණය.. රිලවු ගනින මෝඩයන්ත තව ඉගන ගන්න බොහෝම දේවල් තියනවා. වැඩේ කියන්නෙ මුන් ඉගන ගෙන එනකොට රට උගස් කරලා තියයිද දන්නෙත් නෑ...