රිලා සංගනනේ
➖➖➖🙈🙈🙈
කව්ද ගොවි සංගමේක එකෙක්.... නාමල් ඇමතිතුමාට මූ ඇට පිටින් ගංජා ගහලා කියපු නිසාත්... මේක ජාතික ප්‍රශ්ණයක් නිසාත්.... නාමල් ලොක්කා වත්ත පහල ඇල ගාවට වෙලා දහ අතේ කල්පනා කර කර ඉද්දි රිලවෙක් ඇවිත් අහපි....
මොකෝ ලොක්කා මේ....? චන්දෙ පැරදිච්ච පෝට්ටු බයියෙක් වගේ.... පුල් අවුට් ඉන්නේ..... ඔහොම ඉන්න ඕනය ඇමතියෙක් වුනාම...... අපි වගේ ආතල් එකේ ඉන්න එපාය කියලා....
මොන ආතල්ද බං.... ආතල් කුඩු වෙලා ඉන්නේ කියලා බුරම්පියා කිව්වාම..... රිලවා කියපි ....
ඕන් ඔය ඔක්කොම අමතක වෙන්න අපි ජොයින්ට් එකක් ගහමු ලාල් අයියත් එක්කම කියලා....
දැන් තුන් දෙනාම ජොයින්ට් එක ගහන ගමන් ආතල් බෙරෙද්දි.... ඔතනට ආපි කටුස්සෙක්....
ලොක්කෝ ඔහේ අපිව මිස් කලා නේ... අවුලක් නෑ... මොකෑ තුන් දෙනා එක්ක කරන්නේ කියලා....
අපි මේ හඳට යන්නයි යන්නේ කියලා රිලවා කියපි....
ඉතින් මාත් එක්ක යනෝ ඕයි... කියලා කටුස්සා කිව්වම... රිලවා කියපි මේකෙන් උගුරක් ගහන්න වෙනවා ඒකට කියලා..... ජොයින්ට් එක කටුස්සට දීපී....
කටුස්සා එකයි ඇත්දේ... දුම්කොල කාපූ කටුස්සා වගේ ෆුල් අවුට් ගිහින් අඤ්ඤකොරොස් වෙලා... සෙට් එකට කියපි....
මගේ උගුර කටත් වේලිලා ගියා වතුර ටිකක් නැතෙයි කියලා....
උඹට වතුර ඕන නම් ආන් අර ඇලෙන් බීලා වරෙන් කියලා රිලවා කටුස්සට කියපි....
කටුස්සා ඇලෙන් වතුර බොද්දි එතෙනට ආපී කිඹුලෙක්....
මොකෝ ඕයි මේ අඤ්ඤකොරොස් වෙලා වගේ ඉන්නේ... මොකෑ මෙතන කොරන්නේ කියලා....
අඤ්ඤකොරොස් නෙමේ ඕයි...... මායි රිලවයි බුරම්පි මාමයි ලාල් අයියයි හඳට යන්නයි යන්නේ... තමුසෙත් එනවා නම් එනවා කියපි....
හා යංකො එහෙනම් බලන්න කියලා..... දැන් කිඹුලා ඉස්සරයින් යනවා..... කටුස්සා වැනි වැනී පස්සෙන් එනවා....
කිඹුලා එනවා දැකපු බුරම්පි මාමයි ලාල් අයියයි දෙන්නම එක පාරටම කියපි....
තමුසෙ ඔච්චර වතුර බිව්වදෝයි ඕයි මේ ටිකට ඔච්චර ලොකු වුනේ කියලා....
🙈 🙈🙈 රිලා ආතල් මැද හුදී ජන පාන් සංවේගය උදෙසා සුද්දන්ගේ එකක් මගේ එකක් වාගේ අනුවර්තනය කොට ලියා පලකලේ මාතලන් යකා වන මා විසිනි...
.
කතාව මොඩිෆයි කරලා නේද? හරි ලස්සනයි වෙරි ගුඩ්!
ReplyDeleteජවිපෙ ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් ඇතුලු කෝප් කමිටුව මගින් 2023 වසරේ වැඩි මිලට ඉන්දියාවෙන් බස් ගෙන්වීමෙන් රු. මිලියන 3000ක පාඩුවක්... - විගණන වාර්තාවක් හෙළිකරයි!
ReplyDeleteසීයා වැල් පාලමේ ගිය හැටි මෙන්න!
විද්‍යාත්මක පදනමකින් හා අවශ්‍යතා විශ්ලේෂණයකින් තොරව ඉන්දියාවෙන් බස් රථ මිලදී ගැනීම හේතුවෙන් රුපියල් මිලියන 3010ක් අමතරව ගෙවීමට සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.
ඒ, විගණකාධිපති දෙපාර්තමේන්තුව 2023 වසරට අදාළ වාර්ෂික විගණන වාර්තාව නිකුත් කිරීමත් සමගයි.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් ගෙවා එම බස් රථ මිලදී ගෙන තිබේ.
ආසන 54 සහ ආසන 35 බැගින් වූ බස් රථ 500ක් මිලදී ගැනීමට ප්‍රසම්ප්‍රාදන කටයුතු ආරම්භ වී තිබුණේ, 2018 වසරේ ලබාදුන් අමාත්‍ය මණ්ඩල අනුමැතියකට අනුවයි.
එහෙත්, 2020 වසරේ පැවති ආණ්ඩුව ගත් නව ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ඒ වෙනුවට බස් රථ 600ක් ගෙන්වීමේ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ වී තිබේ.
ආසන 45 සහ ආසන 35 බැගින් වූ බස් රථ, ඊට ඇතුළත්ය.
ඒ අනුව සැලසුම් කළ බස් රථ ගණනට වඩා බස් රථ සියයක් වැඩියෙන් මිලදී ගැනීමට ප්‍රසම්පාදන කටයුතු සිදුකර තිබේ.
එම සියලු ප්‍රසම්පාදන ක්‍රියාවලින් බැහැරව 2023 වසරේදී නව බස් රථ 500ක් මිලදී ගෙන තිබුණේ, අමාත්‍ය මණ්ඩල අනුමැතියකිනි.
ආසන 32 ක් සහිත බස් රථයක් මිලදී ගෙන තිබුණේ, අමෙරිකානු ඩොලර් 26 662.5 ක මුදලකටයි.
ඒ අනුව බස් රථ 500ක් සඳහා වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් එක් කෝටි තිස් තුන් ලක්ෂ එකොළොස්දහස් දෙසිය පනහකි.
ඒ අනුව ශ්‍රී ලංකා මුදලින් එක් බස් රථයක වටිනාකම, රුපියල් මිලියන 11.2 ක් පමණ වන බව විගණන වාර්තාවෙන් පෙන්වා දෙයි.
එය, 2018 වසරේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත මිලදී ගැනීමට සැලසුම් කළ බස් රථයක් සඳහා වැය වන මුදලටත් වඩා රුපියල් මිලියන 6.2 ක වැඩිවීමකි.
දැන් ගෙනාපු බස් දුවනවාද? ඒවා කැඩිලා නැද්ද? එහෙම නම් මොකක්ද ප්‍රශ්නේ? 2018දි මිලට 2023දි ගන්න බෑ කියලා දන්නෙ නැද්ද?
Deleteරට කළඹන බිහිසුණු අනාවරණයක් අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී සිදු කරයි.
ReplyDeleteහැත්තෑ හය වසරක් තිස්සේ ජාතික වශයෙන් වගා හානි කළ පාදඩ රිළවුන්ගෙ වඳුරන්ගේ දඬුලේනන්ගේ ලැයිස්තුව පාර්ලිමේන්තුවට.
කොහොමද අපෙ ආණ්ඩුවෙ වැඩ. රිළවුන්ට ඇපත් නෑ. ❤️❤️
මාතා
ReplyDeleteගොඩක්ම අය අහනවා ලංකාවේ අලුතින් ෆ්රීලන්ස් කරන අයට ගහන බදු නිසා ලංකාව දාලා ඩුබායි වලට ඇවිල්ල ඩුබායි සිට ෆ්රීලන්ස් කරලා ඩුබායිවල වීසා ලබාගෙන දිගටම ජීවත් වෙන ආකාරය පිළිබඳව
ගොඩක් අය දන්නවා සාපේක්ෂව ඩුබායි ලිවින් කොස්ට් වැඩී කියන එක, ලංකාවට වැඩියි
ඉතින් මම මේ සටහන ලියනවා හැමෝටම වැදයත් වෙන්න
ඩුබායි ලිවින් කොස්ට් එක කියන එක තීරනේ වෙන්නේ ඔයාලා ජීවත් වෙන විදිහට. මේ රටේ දිරාම් 1500 පඩි අරන් සර්වයිව් වෙන අය වගේම දිරාම් ලක්ශය දෙක පඩිගන්න ලාංකිකයෝ පවා ඉන්නවා
සාමාන්නෙන් රැකියා කරන, භෞතිකව කරන ව්‍යාපාර (ඔන්ලයින් නොවන) මම වගේ අයට ඩුබායි ලිවින් කොස්ට් එක වැඩී. ඒකට හේතු මේවා
1. අපි පීක් ටයිම් එකේ ඩ්‍රයිව් කරන්නේ. ඉතින් ටොල් ගේට් චාජස් සෙට් වෙනවා
2. අපි ලග තැනක ගෙවල් ගන්න ඕන. ඉතින් අපි ගෙවල්ගන්න තැන් වල රෙන්ට් එක අවම රුපියල් ලක්ශ 6ක් වගේ මාසෙට සෙට් වෙනවා
3. අපේ ගෙවල් තියෙන ඒරියාවල පේඩ් පාකින් තියෙන්නෙ. ගෙදරකට ෆ්‍රී හම්බ වෙන්නේ එක පාකින් එකයි. අනික්වට මාසෙකට රුපියල් 45000ක් වගෙ යනවා සීසනල් පාකින්
ටිකට් එකට
4. අපි බඩු ගන්නෙ ලග තියෙන සුපර්මාකට් වලින්. ඒවෑ
බඩු මිල ටිකක් වැඩී
ඉතින් අපි වගේ උන්ට සාමාන්නෙන් මාසෙ "මූලික" වියදම දිරාම් 10000න් උඩ යනවමයි හැම මාසෙම
හැබැයි ෆ්රීලාන්ස් කරන කෙනෙක්ට හෝ සම්පුර්නෙන්ම ව්‍යාපාර කරන කෙනෙක්ට මේ වාසි තියෙනවා
1. පොඩ්ඩක් ඇතුලට වෙන්න මාසෙකට ලක්ශ 1.6ක් වෙන්න හොද ෆ්ලැට් එකක් ගන්න පුලුවන් වගේම, සිටි එකට පැය බාගෙන් එන්නත් පුලුවන් ට්‍රැෆික් නැති වෙලාවට (උදේ 9න් පසු සහ සවස 4ට කලින් ට්‍රැෆික් නෑ ලොකුවට)
2.පාකින් ෆී එකක් සෙට් වෙන්නෑ
3. මාසෙට ඕන බඩු ටික මාකට් වලින් ගත්තනම් මිල සෑහෙන්න අඩුයි
4. ටැක්ස් එක කියලා එකකට තියෙන්නෙ වැට් එක විතරයි. ඒක 5%යි. ඒක උපයන ඒවට ගෙවන්න ඕන නෑ
5. කෝපරේට් ටැක්ස් කියල එකක් හදුන්වා දුන්නත් ඒක ගෙවන්න ඕන නෑ ලොකූ සීමාවකට යනකන්.
6. 3 බෙඩ්රූම් ෆ්ලැට් එකක් අරන් කාමර දෙකක් රෙන්ට් කලානම් තමන්ට නොමිලේ ඉන්න උනත් පුලුවන්
7. කෝපරේට් බෑංක් එකවුන්ට් එකක් ඇරගත්තහම බයිලා නෑ හදේ ඉන්න එකෙක්ට හරි එහෙන් ගන්න පුලුවන්නම් මෙහෙන් සල්ලි යවන්න පුලුවන්
8. එක එකා කප්පන් ඉල්ලන් එන්නෑ
9. මාසෙකට රුපියල් 60000ක වගේ ගානකින් ඇත්තටම හොදටම කොලිටිම කෑම හොදම විදිහට කන්න පුලුවන්.
හැබැයි ඔය සෙල්ලම් ටික දාන්නත් යම් මුදලක් යනවා. මාසෙකට රුපියල් වලින් ලක්ශ තුනහමාරෙන් උඩ හොයන තනි එකෙක්ට මැනේජ් වෙන්න පුලුවන්. දැන් ඔයාල අහයි අම්මො තුනහමාරක් කියල.. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. මාත් හිතන් උන්නෙ එහෙම තමා. ඒත් ඔය රෙන්ට් එකට i8 අරන් රගන ලොන්තයො නෙමේ සමහර හිච්චි කොල්ලො ඉන්නවා ඩොලර් 5000න් උඩ මාසෙට ඊසි ගහන උන් ඈ. උන් ඔය ලක්ශ 3.5ර මෙලෝ රහකට නැති ලදරමකට කරුම ලීසින් එකට ගෙවනවා ගානක් වත් නැතුව. නෙවර් අන්ඩර් ඇස්ට්මේට්ද පවර් ඔෆ් ඔන්ලයින් ඔන්ටපනුවෝස් කියන්න තමා වෙන්නෙ.. සුපිරි වැඩ්ඩො ගමකට ඉන්නව. සමහර උන්ගෙ බිට් කොයින් මංජුසාව පෙන්නුවහම හක්ක වදිනවා උකුල් ඇටේ..
ඒක නෙමේ කතාව, මට කියන්න ඕන උනේ "රස්සා කරන උදේ හවා වැඩට යන සිටි එකේ මැදම ඉන්න අපිට වඩා සාජා පොඩ්ඩක් ඇතුලක ඉන්නවනම් සෑහෙන්න වියදමේ වෙනසක් තියෙනව" කියන එක
හැබැයි එන්නම් වාලේ මෙහෙ එන්න එපා. ගනන් හදලා බලලම මෙහෙට එන්න කියන්නේ... මෙහෙත් කිසිම දෙයක් ෆ්‍රී නෑ..
මොනා උනත් ක්‍රයිසිස් එක නිසා ලංකාවට අතිවිශාල බුද්දිබලකායක් නැති උනා රට හැරයාම නිසා. දැන්වත් ජනාදිපති තුමනි, රට කරන ඇත්තනි, ඉන්න උන් ටිකවත් රැකගන්න බලන්න. මේ විදිහට යන්තම් හරි iq තියෙන ජාන ටික අපේ ජාන පූල් එකෙන් ඉවත් වෙන්න ගත්තහම ඉතුරු උන්ගෙන් බෝවෙන්නේ අන්ත නොදියුනු අප්‍රිකානු ජාතියකටත් වඩා iq අඩු සැට් එකක් පිරුනු රටක් නොවේද?
ඈ පගෝ , තෝ ද මේක ලිව්වේ? තොපි වගේ මේ ගූතලන් ගෙ පුක ලොවින උන්ට මේ වගේ එකක් ලියන්න බැහැ. තෝ මේක කොපි කලේ කෝසල ගේ ෆේස්බුක් එකෙන්.
Delete@ AnonymousMarch 6, 2025 at 5:30 PM
Deleteහරි හරි උට්ටෝ... ඔන්න ඕක අතෑරලා දාපිය...
රිලව් සංගණනය කළා, කෙබර කියන කොට කලු රිලා මොටෙක් සහ උගේ අතවැසි රිලව් රිලවියෝ 159 ක් එක්ක ඔක්කොම 160 ක් ගැනලා ඉවරයි තව ලක්ෂයක විතර ඩෝබි රිලව් සෙට් එකක් ඉන්නවා තාම ගණන් කරලා ඉවර නෑ
ReplyDeleteචනදේ දීලා මෙච්චර දවසක් ඉවසන් බලන් හිටියා.. ඇත්තටම මුන් කිසිම වැඩක් නෑ ආයේ මුනටනම් කිසිම චනදයක් දෙන්නේ නෑ freelanser, කරන මනුස්සය දන්නේ එකේ තියෙන අමාරුව මුන් එකටත් කෙලින්යානේ. සක්කිලි 😡
ReplyDeleteහොඳ හොඳ සක්කිලි
ReplyDeleteකරල තියෙන කෙළි
වෙයි දැන් පැහැදිලි
තව වේවා එළි!
නිමල් පැත්ත මාරු කරාද? කඩේ ගියපු උන්ම අනුර ගොබ්බයාට සක්කිලි කියලා බනින්න තරමට පිරිහුණා ඌ එහෙම නම් 🤔
Delete