.

.

Mar 3, 2025

උක්දඬු ගින්න පරසතු විලේ ඔබා නිවන්න

 


උක්දඬු ගින්න

පරසතු විලේ  ඔබා නිවන්න

➖➖➖➖➖➖➖➖⭕➖


වළඳා රජ බොජුන් කංසා මී                     විළඳ

ඉරු බැස යද්දි නැගලා එනු ඇත            මන්ඳ

මඳ කිපුනාම ඇත්තුත් පෙරලයි             ලන්ද

ඇවිළුණු දඬු නිව්වේ ඔබලයි විල         මැද්ද


® කාව්ව සිරෝමනී මාතලන් යකා 


#කුප්පකවි 

.

1 comment:

  1. මරු කවියක් 😃😃😃

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න