.

.

Apr 10, 2014

එදා සිට අද දක්වා ලංකාවේ වාමංශිකයාගේ හෙළුව - Sri Lankan Marxist


ජිනීවා ගියේ අපි දෙන්නා එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
තව තව දේ කලත් අපි දෙන්නා තරඟයට
මක්කැයි උනේ බුදු මස්සිනෙ උඹ පුකට

අනේ 
මහරජෝ මට උන දුක බලලා
සෙනේ සිතින් අනුකම්පා උපදවලා
දත් ටික හැලෙනකම් හප හප ඉන්න
ඊළඟ වතාවෙත් දෙන්නෝ ඇමතිකොමක්

කාල් මාක්ස් ලෙනින් උනත් හිටියානම්

නවනවා කොන්ද මේ තෙජස් රජා ළඟ
නටනා නාඩගම දෙදාස් පහේ සිට
මහ රජු මිටිය මම වේ පුත දෑකැත්ත.


-x-


92 comments:

  1. “දෑකැත්ත වගේ කෙලින්.. අවංකයි“ කියනව නේද?

    ReplyDelete
  2. මක්කැයි උනේ බුදු මස්සිනෙ උඹ පුකට///

    උදේම හිනා වෙනවා ඇරෙන්න කියන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. ඒකත් ළොකු දෙයක් නේ බං

      Delete
  3. lamathang, that is great. මක්කැයි උනේ බුදු මස්සිනෙ උඹ පුකට that vasu have only a voice. It never works. They can only bend their ass. Mari Can

    ReplyDelete
    Replies
    1. දැන් සද්දෙත් නෑ.. අළුත් බැට්‍රි දැම්මත් වැඩක් නෑ...

      Delete
  4. අයියෝ ...මචං මට මේ වේසිගෙ පුතා නැවෙන නැවිල්ල දැකල මට මාර ජුවල්...

    ReplyDelete
    Replies
    1. අර මක්කටෙයි.. උඹ කේන්ති ගන්නේ...

      Delete
  5. ධනවාදය හමුවේ නොනැවෙන බව කියන වාමාංශිකයෝ ඊට වඩා සුළු දේවල් හමුවේ වැඳ වැටෙති.

    ReplyDelete
    Replies
    1. කවදද හිතුවේ ප්‍රාඩෝවල යන්න පුළුවන් වෙයි කියලා. කැස්ත්‍රෝලා එහෙම දන්නවා නම් කියුබාව දමලා ගහලා මෙහේ විප්ලවේට සෙට් වෙනවා..

      Delete
  6. නවන නවන හැම පුකටම සලකාපං
    නහින දෙහින කාලෙදි හරි උස්සාපන්
    කිලුටු හපුටු ගැම එකාම ගෙන්නාපං
    ඇති උනාම පුකට ගසා පන්නාපං

    ReplyDelete
    Replies
    1. @දේශා..... +++++++++++++++++++++++

      Delete
    2. පත්තරයෝ තව දුරටත් පුක යනු කකාගේ අයිති පුකක් නොවේ.. එය ජාතික වස්තුවකි.. උසාවි ගෙන ගිය වටිනා වස්තුවකි..

      Delete
    3. අප්පට බොල !!! එහෙම නෙවෙයිද ??
      මං හිතුවෙ හැම පුකෙන්ම සීයට ගානක් කකා ගෙ කියලා ..
      එහෙනං ජාතික වස්තුවක් ඈ !! සමහරුන්ට ආදායම් මාරගයක් නොවැ .

      Delete
    4. පුක ගැන වැඩියේ කතා එපා. මේ ළඟදි එකෙක් කූඩුවෙත් දැම්මා. හැම තැනම පුක අලවන්න ගිහිල්ලා.. කයි පද බැඳීම ඉස්තරන්...

      Delete
  7. පුකේනුත් හිනා වෙනවා ඇරේන්න???

    ReplyDelete
    Replies
    1. බලාගෙන අහල පහල උන් නාහේ වහගනියි...

      Delete
  8. කියලා වැඩක් නැහැ උපරිමයි සුපිරියි. මේ වගේ කෙටියෙන් සරලව කිව්වම සමස්තයම එතන තියනවා.

    ඔය අහවල් එක අර ඇමෑත්තයා අර ලොක්කාට පූජා කරන උත්සවයට අපේ ලොකු දුවත් ගිහින් හිටියා. ඔය මංජුසාවේ එක පැත්තක තිබුන මූඩිය ගැලවෙලා බිමට වැටුනලු ලොක්කට දෙන්න හදනකොටම. ඒක ඇහිඳ ගන්න තමයි අරයා ඔච්චර නැවෙන්නේ.

    මම නම් කිව්වේ ඔච්චර වටින සම්මුතියක් පිළිගන්වන තැනදීම වෙච්චි ඒ වැඩේ නම් 'සොහොන් ලකුණක්' කියලා.

    ReplyDelete
    Replies
    1. නමුත් අත්දෙක එකතුවෙලා????????

      Delete
    2. ලොක්කා මූඩිය බිම දැම්මද දන්නේ නෑ.. එහෙමට පොර හැබයි..

      Delete
    3. ඉස්සර කාලෙ නං බිම දැම්මෙ සත පණහක්..

      Delete
  9. සැබෑ සමාජවාදය හෝ සැබෑ ධන වාදය හෝ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය නොමැති තැනක මෙවන් දේ අරුමයක් නොවේ..
    මාතලන් කියන්න ඕන දේ කෙලින්ම ප්‍රකාශ කිරීම ප්‍රසංසා කල යුතුව ඇත...

    ReplyDelete
    Replies
    1. සීමවන්ට යටත්ව කිව යුතු දේ කිව යුතුව ඇත.

      Delete
  10. වාමාශිකයන් සමාවෙත්වා
    මට පෙනිල තියන විදිහට නම් නායකයන් දේවත්වයට සමාන ලෙස සලකා වන්දනාමාන කිරීම (සහෝදරය කොම්රේඩ් කිය කියා උන්ට වදින එක තමයි කලේ) වාමාන්ශිකයන්ටත් ආවේනික දෙයක්. (ලෙනින්, මාවෝ සිට උතුරු කොරියානු ඩිනස්ටිය දක්වා)

    නායකයන්ට වදින එක අඩු කලේ දනවාදී ප්‍රජාතන්ත්‍රවාදය

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මුන්ට ලෙනින්ලගෙන් මාක්ස්ලගෙන් තොර ළෝකයක් ඇත්තේම නෑ..

      Delete
  11. මම කලිනුත් කිවුව ! වාමාංෂිකයො ගැන දන්නෙ නෑ..
    එත් මහ රජා විත්රයි මිහිඳු හාමුදරුවො දෙසපු චුල්ල හත්ථි පදෝපම සුත්‍රයෙන් වැඩක් ගන්නෙ..
    සේරෝම අලි ඇත්තු දණ ගහනවනෙ අප්ප.. !
    -කුරුළු--

    ReplyDelete
    Replies
    1. අලි ඇත්තු මක්කුන්ද බං. හාමුදුරුවරුත් හුනස්නෙන් නැගිටෙනවා...

      Delete
  12. විප්ලවයට ජයවේවා !!!!!!!

    ReplyDelete
    Replies
    1. මෙයාලගේ විපලවේ දිනලා ගොඩාක් කල්....

      Delete
  13. ඇත්තටම ඒ වාසුදේව නානායක්කාර ද?

    ReplyDelete
    Replies
    1. හෙක්..... බුවා මා එක්ක ඉන්න පින්තුරෙත් බැලුව ... පොරම තමා...but .... එක්කො ඕන නැහැ.......

      Delete
    2. කෙන්ජයියා එස් එම් ලොක්ක එක්ක ඉන්න එකක් මං දැක්ක

      Delete
    3. නෑ ඒ වාසි දේව නන්නත්තාර,

      Delete
    4. @Naleen Dilruksha.... හෙක්...හෙක්... 225 න් 1/3 සමග ඉන්නව බං .... රටට ආදරයක් නැති..... එහෙම දැක්ක එකත් ලොකු දෙයක්......

      Delete
    5. නෑ මේ... වේදීකා නාට්ටියක කෑල්ලක්..

      Delete
  14. අවස්ථාවාදී වාමාංශිකයෝ

    ReplyDelete
  15. මේ ගඟ මේ දුරු කතර ගෙවා - ඇයි මෙතැනින් මුහුදට වැටුනේ ?????????????

    ReplyDelete
    Replies
    1. මොන දුරු කතරක්ද බන් ෂෝට් කට්ම තමයි එදා ඉඳන්..

      Delete
  16. වාසු දෑකැත්තයි මහරජ්ජුරුවො මිටියයි නිරූපණය කරනවා යස අපූරුවට !!

    ReplyDelete
    Replies
    1. බලහන්කෝ තනිකරම ඒ වගේ නෙමේද කියලා...

      Delete
  17. කටයි පුකයි දෙකම එකයි!!!!!!! නියමයි මාතලන්!!!!!!

    ReplyDelete
    Replies
    1. මට දුක මුන් ඇඳුම් අඳින එකට...

      Delete
  18. පව් අසරණය. අන්තිම කාලෙ නෙව!

    ReplyDelete
    Replies
    1. ඔය ජේෂ්ඨ ගොඩෙන් බේරෙන්න කොරන වැඩ නේ...

      Delete
  19. ආආ... මේ... මෙයාට ඔස්ටියෝපොරොසිස් නෙ...ඒකයි අංශක අනූවටම නැවෙන්නේ :-)

    ReplyDelete
    Replies
    1. හපෝයි... එහෙනම් ඒක තමයි මේ.... හැරමිටියක් දුන්නා නම් හරි...

      Delete
  20. වාසුගේ පුතාට රත්නපුරෙන් නාමයෝජනා ගන්න ඕන නේද?.ඔහොම නොකර වෙන මක්ක කොරන්නද?

    ReplyDelete
    Replies
    1. දැන්ම පුත්තු ගේන එකක් නෑ.. තම්ම කොල්ලෝ කරන වැඩ කරන්නේ..

      Delete
  21. මාතෝ....ඔය ආතල් එක ටීවී එකේ පෙන්නනව දැක්කම මටත් හිතුනෙ අනේ වාසුගෙ වයසත් එක්ක කොන්ද..වක වෙලාවත්ද කියල...?

    ReplyDelete
    Replies
    1. සමහර උන් කියන්නේ පහත් වෙලා වාතයක් යැව්වයි කියලා...

      Delete
  22. මේ ගසේ බොහෝ පැනි දොඩම් තිබේ
    පැහිලා ඉදිලා බිමට නැමිලා..බර වෙලා අතු..“!“!

    එහෙම තමයි මාතලන්,වී කරල් පැහෙද්දි බිමට නැමෙනවා.බොල් වී කරල් තමයි කෙලින්
    ;)

    ReplyDelete
    Replies
    1. @පිනි... +++++++++++++++++++++++++++++++++

      Delete
    2. වී කරල් කෙසේ වෙතත් ලබ්බ බැස්සාම නම් බරට පාත් වෙනවලු...

      Delete
  23. //මහ රජු මිටිය මම වේ පුත දෑකැත්ත.// මරු මචෝ... දේශගේ කවත් පට්ට

    ReplyDelete
    Replies
    1. @Naleen Dilruksha...... ඇත්ත .....

      Delete
    2. දැක්ක ගමන් පෙනුනේ එහෙමයි...

      Delete
  24. නහින දෙහින කාලෙ ඔහොම නැතුව වත ගහගෙන ඉන්නෙ වෙන කොහොමද,අහිංසකයට මොකුත් හෙම කියනව නෙවෙයි.

    ReplyDelete
  25. කවිය බලන්න පස්සේ එන්නම් මාතලන්තුමෝ,
    එතකන් පාලකයින්ට අපේ දුක දැනෙනා සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.........!

    ReplyDelete
  26. මිනිහ මස්සිනත් එක්ක එකට යන්න ගත්තොත් නම් ඔහොම නෙවි මර්වියා වගේ බිම පෙරලිල වැන්දත් ඇමතිකමට තට්ටු වෙන්න පුළුවන්.

    මේ කාලෙ ඉන්න දේශපාලුවොයි නිලධාරීයි හැම එකාම මහා අවාසනාවන්තයො, මම හිතන්නෙ ජේ.ආර්.ගෙ ප්‍රේමදාසගෙ කාලවෙත් තත්ත්වෙ ඔච්චරම නරක උනේ නෑ. රජාගෙ ඉස්සරහට ගියාම ඔය ඔක්කොම එවුන්ගෙ කොඳුඇට පේලිය පතෝල වගේ නැවෙනව. කොහොමටත් ඔය වාමාංශිකයොයි කියාගෙන එන එවුන් නම් ඔක්කොටම හපන්. අර පේන්නැද්ද දැන් පංචායුධයා ඉන්න හැටි. ඔහොම ගිහින් ඒ යකාගෙ ගමන නවතින්නෙ යූඑන්පියෙම තමයි. යකාගෙ හැටියටළුනේ විමානෙ, අපේ රටේ මිනිස්සුන්ටම හරියන පොරවල්.

    ReplyDelete
    Replies
    1. වීරවංශ කියන්නේ ජේ වී පීය බිහිකළ සාර්ථකම දේශපාළඥයා..

      Delete
  27. ජේ ආර් දේශපාලනයෙන් සමුගැනීම වෙනුවෙන් තිබූ උත්සවයේදීද මේ පුද්ගලයා මෙවැනිම නැවීමක් නැවුනා මතකයි.
    එකල වාසු ලෝලියෙක් වූ මට පුදුම හිතුනා.
    ඒ නිසා මෙය පුදුමයක් නොවේ.
    ශිරානි බණ්ඩාරනායක එලවා දැමීම වෙනුවෙන් පෙනී සිටීම, රජයේ කුණු කන්දල් වලට කර ගැසීම නිවහල් හා කම්කරු ජනයා පාවා දීම හා
    ජාතික සමගිය වෙනුවෙන් වාසු යමක් කර ඇත්නම් ඒ වෙනුවෙන් වැඳ වැටිය යුත්තේ මහින්දය.
    වාසු ඔබගේ භූමිකාව අවසන් බව ලොවට දන්වා සිටිනවාද?

    ReplyDelete
    Replies
    1. දයල් බතී ට දුකයි වගේ?
      පව්!

      Delete
    2. ඇත්තටම කියනවා නම් මටත් දුක හිතුණා!

      Delete
    3. මැරුණාම පාංශූකූලෙත් දෙයි... පට්ට විපලව කාරයෝ...

      Delete
  28. මාතා....මේ වාසුගේ පුක ගාවම කටක් තියෙන බව අපි දැනගත්තේ බොහෝ කාලයකට පෙර. උඹේ මේ පෝස්ට් එක නිසාම මම වාසු ගැන මතකය අපේ තාත්තාගෙන් ඇහුවා මේ දැන්. ඔය ෆොටෝ එක තියා කිසිම මාධ්‍යක් දිහා ඒහා බලන්නේ නැහැ. වාසුගේ දේශපාලනය ගැන එයා මට ලියුමක් එවන්නම් කිව්වා. මේ ටිකට ෆෝන් එකේ බොහෝමයක් දේ කිව්වා. ලියා ගන්න බැහැ. චන්ද්‍රිකා රක්ශන සංස්තාවට හැරි ජයවර්දන දම්මලා වට්ටන්න හදපු වෙලාවේ වාසුගේ ඉදිරිපත්වීම අද මට මතක් කලා. වාසු මෙහෙම වෙනකොට බෑඩ් පෙරේරා (අපේ තාත්තා) ඔහොම නොවුනු එක ගැන අපේ අම්මා ඇතුලු සියලුම දෙනා සතුටු වෙනවා. අම්මා මට අද ඒ ගැන කියපු කතා මම හෙමින් ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. නෙරංජ ...මම මේ පොන්නය මෙහෙම නැවෙන පින්තුරය දැක්කම මට පළමුව මතක් උනේ ඔබගෙ පියා මොනව හිතයිද කියා.....
      ඒ එක්කම මා එක්ක එකට ඉදගෙන කතා කරපු ඒවත් මතක් වුනා...

      Delete
    2. එහෙම කොන්දක් තියෙන මිනිස්සු එකෙක් දෙන්නෙක් තවමත් ඉන්නවා අරූ.. මොනවා කලත් ඔය කැපුවත් කොළ, කැපුවත් නිල් කියන උන් මුන්ට වඩා නම්බු කාරයි..

      Delete
  29. නැවෙන්නෙ ඇදෙන්නෙ නැති වුනාම කොන්ඩම් විසිකරන්න වෙනව කියල ඔය දෙන්නම හොඳට දන්නව..

    ReplyDelete
    Replies
    1. දැනටත් කොන්ඩම් ගොඩක් විසි කරලා තියෙන්නේ..

      Delete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. දැන් ඉතින් ඉස්සර වගේ සත්තම නෑනේ.. ඉතින් ඔහොම තමා..

    ReplyDelete
    Replies
    1. දැන් කරන්නේ දෙන දේ කාලා... වෙන දේ බලා ගෙන ඉන්න එක තමයි..

      Delete
  32. දුක හිතල වැඩක් නෑ. ඔය වාමාංශිකයො කියාගන්න අය තමයි හැමදාම සමාජවාදෙට කෙළින්නෙ‍.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වාමංශිකයෝ නෑ ඉන්නේ අවස්ථාවාදියෝ විතරයි..

      Delete
  33. වාමාශික හම පොරවාගත් අවස්ථාවාදියෙක්....

    ReplyDelete
    Replies
    1. හොරෙක්, වංචාකාරයෙක්. බොරුකාරයෙක්

      Delete
  34. මට මහළු වයසේ - බැරිය 'වෙන' ගායනා පෙර සේ..

    කවි ටික නම් මරු !!

    ReplyDelete
    Replies
    1. වෙන වැයිල්ල නම් තාමත් කරනවය කියලා තමයි ආරංචිය නම්..

      Delete
  35. මාක්ස් වෙන්න බැරිනම් මාක්ස් වගේවත් වෙන්න දරන උත්සාහය..... ලංකාව තුල අසාර්ථක වන්නේ ඇයි...... විපලවයකින් යුගාන්තර තරණය අවසන් විය. සැම විටම එය එසේම විය.සැබෑ මාක්ස්වාදය ලෝකයේ වත් තිබුණාද ? එහෙනම් ඇයි රුසියාව බිද වැටුනේ...... වැටෙන්න බැරි නම් නැවෙන්න හරි සිද්ධ වෙන්නේ ඇයි...?

    ReplyDelete
    Replies
    1. පට්ට පල් බොරුවක් නිසා...

      Delete
  36. එහෙම වෙන්නේ මොන රටේද ..... ලංකාවේ... අපේ ලංකාවේ

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ලංකාවේ...

      Delete
  37. ඕකුන්ට කියන්නෙ සමාජවාදියො නෙවෙයි, බඩගෝස්තරවාදියො.

    ReplyDelete
  38. එහෙම නැතුව පුළුවන්ද ජාතිය ඒකාබද්ද කරන්ඩ ?

    ReplyDelete
  39. //මහ රජු මිටිය මම වේ පුත දෑකැත්ත//

    මුලින් ම ඔබේ අදහසට සහ ඒක නිර්මාණාත්මක ව ඉදිරිපත් කිරීමට අපේ ප්‍රණාමය.

    ඔය වස්තුවිෂය ගැන කතා කරනවානම් මාතලන්, මේ මිනිස්සු කරන්නේ සමාජවාදී පදනම් සහිත සැබෑ මානව හිතවාදීන් පවා පාවාදීමක්. වාසුට මේ ආණ්ඩුවෙන් අයින් වෙලා කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් කම තියෙද්දිත් මෙහෙම කරන එක වැරදියි. වාසු මහින්ද එක්ක කොච්චර සමීපව හිටියද කියලා අපි හැමෝම දන්නවා. ඒත් ඒ වෙලාවේ මහින්ද ජනතාවාදී නායකයෙක්ව හිටියා. ඒත් දැන් වාසුට තව දුරටත් මේ අය එක්ක හිටගෙන ඉන්න පුළුවන් කමක් නෑ. හරිනම් අයින් වෙලා ගොඩක් කල් වෙන්න ඕනේ. වාසු කියන්නේ විප්ලවීය ඉතිහාසයක් ඇති හිටපු පරමාදර්ශී චරිතයක්. නමුත් මේ ආණ්ඩුව ගොඩක් දේශපාලනඥයන්ට කරා වගේ ම වාසුගේ චරිතයත් නිරුවත් කරලා ඉවරයි. ඒ වාසු කියන පුද්ගලික දේශපාලනඥයා පිළිබද කතාවයි.

    අනික තමයි සමාජවාදී පසුබිමක් සහිත දේශපාලන ධාරාවන් සහ වත්මන් ආණ්ඩුව කියන මාතෘකාව. ආණ්ඩුවට හේ්ත්තු වුණ සමාජවාදීන් මේ වෙලාවේ කියන කතා කීපයක් ම තියෙනවා.

    1 සමාජවාදීන්ට එක්සත් ජාතික පක්ෂය වැනි අන්ත ධනවාදී දක්ෂිණාංශික පක්ෂයක් සමග සිටිය නොහැකි නිසා ආණ්ඩුවට සෙට් වීම එකම විකල්පය බව.

    2 කොච්චර කලත් වාමාංශික පරිසරයක් සමග ගණුදෙනු කළ හැකි එකම නායකයා මහින්ද බව.

    3 වත්මන් ආණ්ඩුවේ හැම සංකලනයක් ම ඇති නිසා වාමාංශික නියෝජනයක් ද පැවතිය යුතු බව.

    4 වාමාංශික පක්ෂ සදහා සැබෑ නියෝජනයක් දෙන එකම ආණ්ඩුව මෙය බව.

    5 ආණ්ඩුවෙන් පිට සිට බලපෑම් කිරීමට සාපේක්ෂ ව ආණ්ඩුව තුළ සිට කළ හැකි බලපෑම අතිමහත්ය.

    මෙවැනි දහසකුත් එකක් තර්ක ඔවුන් යොදන අතර ජනතාව අතර ද මෙවැනි අදහසක් තිබේ.

    වාමාංශික පක්ෂ වල බුද්ධිමතුන් හැමදාම විපක්ෂයට වී පුටුරත්කිරීම බුද්ධිමත් දේශපාලනික චරිතයන් හී අත්දැකීම් වලින් ගත හැකි ප්‍රයෝජනය අපතේ යැවීමකි. මෙය වාසු බාහු වැන්නන් විෂයෙහි නිතර අසන්නට ලැබෙන හදුන්වා දීමකි.

    තත්වය මෙසේ වුව ද මේ සියළු දේශපාලනික උපක්‍රමයන් අවස්ථාවෝචිත ව යොදා ගන්නා තර්කයන් පමණක් වන වග වැටහී යන්නේ වාසු තිස්ස විතාරණ ඩිව් වැන්නන් ආණ්ඩුව තුළ සිටිය ද ඔවුන් මෙතෙක් කළ දෙයක් නොමැති හෙයිනි. ආණ්ඩුව ඔවුන් භාවිතා කරන්නේ තමන්ගේ ගෙලට වාමාංශික තොණ්ඩුවක් වැටෙන්නට යන විට ඒ වෙනුවෙන් වාමාංශික බෙල්ලක් සොයා ගැනීමට ම පමණි.

    එබැවින් වාසු වැන්නන්ගේ අතාර්කික චර්යාව මීට වඩා සමාජය තුළින් ප්‍රශ්ණ කිරීමට ලක් වන්නේ නම් ඔවුන් කෙරෙහි සමාජමය පීඩනයක් ජනිත කොට ඔවුන් නිවැරදි දේශපාලනික ගමන් මගක යැවිය හැකි බව අපගේ අදහසයි. වාමාංශිකයන් වන ඔවුහු අනෙක් දේශපාලනඥයන්ට සාපේකෂව වැඩි අවනත බවක් ජනතාව වෙත දැක්විය යුත්තෝ වෙති.

    ඒ වෙනුවෙන් ඔබගේ මෙම නිර්මාණය දක්වන්නා වූ සහයට අප ස්තූති වන්ත වන්නෙමු...........

    ReplyDelete
  40. අහින්සක මනුස්සය කොහොම හරි ජිවිතෙ ගැට ගහ ගන්න වලි කනව.මාතලන් කතන්දර කියනව.කැතයි හොදේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න