.

.

Aug 13, 2021

ඩෙල්ටා කාළේ බුල්ටෝ කන ගොබ්බ විසේසග්නයෝ


කොවිඩ් 19 වයිරසය ගැන හා වයිරස් රෝග ගැන, එහි ව්‍යාප්තිය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා අමු ගෝත්‍රික සමාජය,

ලංකාවේ වයිරස් විසේසග්නයෝ යැයි කියනා ලොක් ඩවුන් විසේසග්නයෝ, මයික් ටයිසන්ලා වී ඇදලා අරින වඳුරු කුණුහබ්බ සාධූකාර දෙමින් අනුභව කරමින් පට්ට ආතල් එකක් ගනිමින් සිටින්නෝය.

ලෝකයේ පිලිගත් වයිරස් විශේෂඥයින් නම් කියන්නේ, අහසේ තරුවලටත් වඩා වැඩියෙන් පෘතුවියේ වෛරස් ප්‍රබේද තිබිය හැකියැයි කියලාය.

1901 කහ උණ වෛරසය සොයා ගැනීමෙන් අනතුරුව වයිරස් ප්‍රබේද 220 පමණ සොයාගෙන ඇති අතර, වසර දෙකක් තුල කොවිඩ් 19 නම් වෛරසයේ වේරියන්ට් කීපයක්ම හමුවීමෙන්, වෛරස් වල ස්වභාවය ගැන ගෝනා ඔනෙකුට අවබෝධයක් ලබාගන්නට  පුලුවන්‍ය.

දැන් අලුතෙන්ම කැලෆෝනියාවෙන් වාර්ථා වන එප්සිකෝන් නම් ප්‍රබේදය, මේ වන විට "ඩෙල්ටා ප්ලස්" ලෙස නම් කර ඇති අතර, එය ඩෙල්ටා ප්‍රවේදයටත් වඩා මාරාන්තික බවත්, මොඩර්නා එන්නතින් එය තරමක් දුරට පාලනය කල හැකි නිසා දැන් ඊශ්‍රායලයේ මෙන් මොඩර්නා එන්නතේ තුන්වන මාත්‍රාවද වැඩිහිටි අයට ලබා දීම ආරම්බ කර අවසානය.

වෛරස් විශේෂඥයින් කියන්නේ (අපේ  රටේ ගොබ්බයින් නොවේ) මේ වෛරසය අර සුප්‍රසිද්ධ ප්‍රස්තාරයේ මෙන්ම මීටත් වඩා දරුණු මට්ටමකට ගමන් කොට, උපරීමයෙන් පසු ප්‍රභලත්වය කෙමෙන් අඩු වී යා හැකිය කියලාය.

ඒ අපේ රටේ කියනවාක් මෙන් විෂෙන් විෂ නැසීමේ තියරිය අනුවමය. එහෙත් තවත් පිරිසක් කියන්නේ, මෙය තව වසර 10 ක් වත් පවතී යැයි කියලාය.

කෙසේ වෙතත්, වෛරසය ශරීරගත වීමෙන් රෝගලක්ෂණ පහලවීම් කිසිවක්ම නැතිව මිනිසුන් මියගිය අවස්ථාවන් රාශියක් මේ වන විටත් ලොව නන් දෙසින් වාර්ථා වී ඇති අතර,

ඒ හේතුවෙන් වඩාත්ම හොඳ දේ, සෙනඟ ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැලකීමත් මාස්ක් පැලදීමත් බවත් ඔවුන් විසින් සඳහන් කර තිබෙනවාය.

ආර්ථික අතින් ශක්තිමත් ඔස්ට්‍රේලියාව පවා දැන් රට වසා දමන්නේ දින 6 න් 6 ටය. ඒ දින හතක් වැසුවහොත් ජනතාවට රජයෙන් දීමනා ලබා දෙන්න වෙන නිසාය.

දැන් ඔවුන්ද වැක්සීන් ලබා දීමෙන් මෙන්ම රෝගය පාලනය කර ගැනීමෙන්ද අනාගෙන ඇති බව පැහැදිලිව පෙනෙන්නේය. සමහර ප්‍රාන්ත හමුදාව සහායට කැදවා අවසානය .

නවසීලන්තයේ මෙන් ඔස්ට්‍රේලියාවේ එය පාලනය කිරීමට නොහැක්කේ ඔස්ට්‍රේලියානුවන් විනයගරුක සමාජයක් නොවනා නිසාත්, නූගත් පිරිස බහුල නිසාත් බව, එරට සමාජ විද්‍යාඥයින්ගේ මතයයි.

නාගරික ජනගනත්වය අධික වීමත් ජනවර්ග හා විවිධ සංස්කෘතීන් පැවතීමත් තවත් හේතුවක් බව මාතලන්ගේ මතයයි.

කෙසේ හෝ සමස්ත ලෝකයටම මෙය සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොවේ. එහෙත්, ලංකාවේ සෞඛ්‍ය සේවයේ ඉන්නා සියළුම ගොබ්බයින් මෙන්ම පිටරට ඉන්නා වයිරස් විසේසග්න ගොබ්බයෝ පවා දෙන එකම උපදෙස රට වසා දැමීමය.

මුන් මේ රටේ ජනතාව ගැන තබා වයිරස් එක ගැනවත් නොදන්නා අමුම අමු ගොබ්බයන්මය.

මුන් කියනා ලෙසට වෛරසය වෙනස් වෙමින් බලවත් වෙමින් යන නිසා සදාකාලිකවම රට වසා දමා මුන්ගේ පඩි නඩි හා දීමනා ආන්ඩුවෙන් ගෙවා දැමිය යුතුය.

රට වසා දැම්මාට, සංචරණ සීමා උන්ට අදාල වෙන්නේ නැතිය. උන්ට උන්ගේ ඉස්ටිකර් එක වාහනේ ඉස්සරහා වීදුරුවේ ගසාගෙන කන්ඩලමේ තංගල්ලේ අහුන්ගල්ලේ ගිහින් ආතල් ගන්න පුලුවන්ය. කෙලවෙන්නේ එදිනෙදා හම්බ කරගෙන කන උන්ටය.

මෙය සෞඛ්‍යමය ගැටළුවක් පමණක් නොවේ, මෙය ආර්ථික , සාමාජීය, සඟිස්කෘතික, දේශපාලනික, ආගමික මෙන්ම ජනවාර්ගික ප්‍රශ්ණයකි.

විපක්ෂ දේශපාලුවෝ මිනී කර උඩ තබාගෙන පට්ටම ආතල් එකක් ගනිමින් ඉන්නවාය. ඉස්සර මිනිස්සු මැරුණාම ආතල් ගත්තේ මිනීපෙට්ටි සාප්පුකාරයෝ හා බටහිර හා පෙරදිග මිනීබෑන්ඩ් කාරයෝ ඉතරය.

එහෙත් දැන් ආතල් ගන්න උන් වැහි වැහැලාය. විපක්ෂයේ උන්, ජඩමාජ්ජවේදීන් පමණක් නොව බුකියේත් මිනී කාක්කෝ වැහි වැහැලාය .

ඒ අස්සේ අපේ මිනී වලින් ආතල් ගන්නා ඇමරිකාවේ හා ඔට්ටේලියාවේ කැම්පසුත් තියෙනවාය.

ඒවායේ උන් හා අපේ ගොබ්බයෝ එකතුව සැප්තැම්බරයේ මරණ 20,000 ව්‍යාපෘතිය සාර්ථකව ගෙන ගියේ ගුරුවරුන්ගෙන්ම ආදර්ශය දීලාය. යකෝ මුන් බහිනවා  නම් අපි බැස්සාම මක්කා වෙනවද යකෝ කියා ඔක්කෝම පාරට බැස්සේය.

ඝෝඨා හා බුද්ධි අංශ සියල්ල පයිසෙකට මායිම් කරන්නේ නැතිව ජාත්‍යාන්තර කුමන්ත්‍රණ හා ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන්නේ එලෙසය.

මෙවන් තත්වයක් තුල මෙහේ ආයෝජනය කරන්න චීන මකරාවත් එන්නේ නැතිය. ඒ හාල්පාරු ප්‍රජාතන්ත්‍රවාදේ උන්ට දිරවන්නේ නැති නිසාමය.

එවන් ක්ෂේශ්ත්‍රයන් ගනනාවකට සම්බන්ධ ප්‍රශ්ණයකට රට වසා දමනවා කියන්නේ,

පිස්සුම කෙලින නිසා සජිත්  රනිල් හා ඉට්ටාලින් බලු වෑන් එකක දමාගෙන රැගෙන ගොස්, රේබීස් එන්නත ගහලා පිස්සෝ ඉවරයි කියා ආතල් එකක් ගන්නවා වාගේ වැඩකි.

මන්ද මුරුත්තේටුවේ මෙන්ම ප්‍රනාන්දුපුල්ලේත් තාම එලියේ නිසාය.

එ වගත් මෙසේය.

විශේෂ -

හේට් ස්පීච් යටතේ මෙය රිපෝට් කර එකවුන්ට් එකද බ්ලොක් කිරීමේ සම්භාවිතාවය ඉතා ඉහළ බව කරුණාවෙන් සලකන්න.

21 comments:

  1. Den den mathalanuth issara ITN eke news walata passe giyapu "wimasuma" ganata watila..

    ReplyDelete
  2. ලොක්ක ට වගේම මූටත් දැන් හොඳට ම පිස්සු

    ReplyDelete
  3. අනේ ඒක තමයි. විපක්ෂේ තමයි වැරදි. ඒ අය සර්ට හරියට පාලනය ගෙනියන්න දෙන්නේ නැහැ. පව් නේද සර්, තුනෙන් දෙකක පාර්ලි‌‌මේන්තු බලයකුත් තියාගෙන ෆේල් වෙන්නේ.

    ReplyDelete
  4. කතාව සම්පූර්ණ ඇත්ත බන් මාතේ, නන්දසේන ගොයියාගේ ආණ්ඩුවටත් මේ ගැන හරි අවබෝධයක් නැති නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ.

    ලංකාවේ ගොමා හා ඒ හා සමාන දොස්තර සංගම් ගැන කථා කරල වැඩක් නැහැ. උන් කරන්න පුළුවන් සේරම දහපදුරා වැඩ ටික කරලා ඇඟ බේරගන්න ලොක් ඩවුන් බයිලා ගහනවා. එතකොට නර්ස්, ඇටෙන්ඩන් සහ අනෙක් කුණු ඉස්පැට්ටර සහ ලැබ් ටෙස්ට් කරන මීහරක් නම් තනිකර තමුන්ගේ වාසි ලබා ගැනීමට සහ සමගි ජන බලවේගයේ නායකත්වය සමග පොලිටිකල් ගේම් එකක් රන් කරන්නෙ මළ පෙරේතයන් වගේ.

    ඒ නිසා සාමාන්‍ය මහජනතාවට තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගන්න වෙලා තියෙන්නෙ ලෝකය පුරාම එහෙම තමයි. අපි හිතමු කොරෝනා කියන්නේ සම්පූර්ණයෙන්ම සුලග මගින් ව්‍යාප්ත වෙන වෛරසයක් කියලා. (සරල උපකල්පනයක් - Assumption පමණි) එසේ නම් අපිට තියෙන එකම ක්‍රමය වෛරසයට ගැලපෙන පරිදි අපේ ප්‍රතිශක්තිකරණය (immunity) ඇති කර ගැනීම නේද?

    මේ කාරණය ගැන Science Mag ඇතුළු බොහෝ පර්යේෂණ ආයතන වල පර්යේෂණ මගින් තහවුරු කර ඇති පරිදි එය එන්නත්කරණය මගින් පමණක්ම සිදු වේයැයි මම පෞද්ගලිකව හිතන්නේ නෑ. ඊට හේතුව ඒ සියල්ල තාම ඉතාමත්ම මූලික මට්ටමේ පර්‍යේෂණ වල තියෙන නිසා.

    මේ නිසා ලංකාවට අපේම ක්‍රමවේදයකින් ප්‍රතිශක්තිකරණය වැඩිකරගන්න ක්‍රමයක් හොයාගන්න උත්සාහ කරන්න පුළුවන්. අර විකාර පැණි අල්ලාගෙන දගලපු කාලය සහ මුට්ටි දාන රට කෝලම් වෙනුවට ඒ වගේ දේකට මිඩංගු කරා නම් වටිනවා. දැන් වත් මේ ගැන දේශීය පර්යේෂණ වෙනවා සෑහෙන මදි නේද?

    ReplyDelete
  5. හඳ පෙන්වපුවහම අත දිහා බලන අය ගොඩයි නෙ

    ReplyDelete
  6. අයිසේ ළමාතැන්,

    මේ ගොන් තකතීරු සෞඛ්‍ය සේවා හාල්පාරුවො හැමදාම ගහන වැල් බයිලා වල හැටියට රට වහලා ආර්තිකේට නහුතෙට කෙළ උනත් දොස්තරලගෙ, අනෙක් සෞඛ්‍ය සේවා හැත්තගේ, උද්ඝෝෂණ ගුරු හොර හැත්තගේ සහ තවත් අටෝරාසියක් රජයේ සේවා කාලකණ්ණි මහජන මුදල් කාබාසිනියා කරන ආණ්ඩුවේ කන්තෝරු කාමරවල පුටු රත්කරන හැත්තගේ ඇතුලු 10% රජයෙ සේවකයන්ගෙ පඩි ගෙවනවා සල්ලි අච්චු ගහලා හරි .. ඉතුරු 90% පඩි ගෙවන්නෙ බිස්නස් අයිතිකාරයො අහවල් එකක් විකුණලද?

    රට වැහුවාම නිකන් පඩි හම්බෙන හැම එකාම කියන්නෙ වහන්න කියලා.. ඔන්න ඕකයි නිකන් ඉන්න පින් පඩි මීහරක් හැත්තගේ සහ තනියම වෙහෙස මහන්සි වෙලා හම්බකරන් කන බොලා අපි මිනිස්සුන්ගෙයි වෙනස..

    ReplyDelete
  7. අඩෝ මම මේක ගැන වෙනස් විදියට දකිනවා බොහෝ දුරට. ඒ නිසා මම හිතන්නේ මේ කොරොනා වෛරස් එක පැතිරීම කියන්නේ ලංකාව විතරක් නෙවෙයි ලෝකය පුරාවටම ඇතිවෙන වෙස්වාගත් අාශිර්වාදයක් කියලා.

    මේ දක්වා මගේ නිරීක්ෂණ වලින් පෙනුන දේ තමයි මේ සීන් එක නිසා බුද්ධිමත් වැදගත් මිනිස්සු මැරෙනවා ඉතාමත්ම අඩුයි.

    ලංකාවේ උනත් හොඳින් බැලුවොත් ඔබට පෙනේවි මැරෙන තරමක් මරෙන්නේ අමු හිගන, මැදමුලනේ පරවේණි දාස නීලකාස කම්බා හොර පවුලේ මී හරක් වහල් බයියොයි, ඒ හා සමාන තවත් මීහරක් රංචු දෙකක් වන අමු මැටි රට මීහරක් ටෙලිපෝන් කබ්බෝ සහ එජාපයේ වහල් ටොයියොයි, 3% කාලකන්නි සක්කිළි ජෙප්පො කියන අමන තකතිරු හැත්ත තමයි.

    ඔය නා නා ප්‍රකාර පැනි පෝලිම් , මැනික් පොකුරැ පොලිම් , අවුරැදු කෝලං, ෂොපිං විකාර, තව රටපුරා උද්ඝෝෂණ කියලා යටි ගිරියෙන් විලාප තියාන දැනටමත් දෙන පින් සල්ලි තව තව ටිකක් වැඩිකර ගන්න දඟලන විගඩම්, එයිට අමතරව එක එක ලබ්බේ අාගමික උත්සව, වසංගත අස්සේ දාන කෙහෙල් මල් පාටි වල උනත් ඔය සේරොගේම එකම එක වැඩදායි මිනිහෙක් ඉන්නවද බලන්න? නෑනේ , නෑනේ , ඔිවගේ පිස්සු කෙලිනතරමක් පිස්සු කෙලින්නේ රටට ලෝකෙට බරක් විතරක් වෙච්ච, කාටවත්ම සතේකට වැඩකට නැති උන්, ඒවගේ උන්ට කෙලවෙන තරමට රටට හොදයි. මොකෝ නැද්ද ඩෝ? ඔහොම ගිහින් අන්තිමට ඉතිරි වෙන මිනිස්සු පස්සෙ කාලෙක රට ගොඩදායි කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාවෙත් ගහයුත්තක් දකිමි!

      බයියො, ටොයියො, කබ්බෝ තමයි වැඩියෙන් මැරෙන්නෙ.
      // මේ සීන් එක නිසා බුද්ධිමත් වැදගත් මිනිස්සු මැරෙනවා ඉතාමත්ම අඩුයි.// කියන තැනට අපේ රටේ දේශපාලකයනුත් ඇතුලත් වුණා නං තවත් හොඳයි!

      Delete
  8. ඒ කාලේ ඩෙල්ටා වලට අමතරව ඩොට් කියලා ටොපියකුත් තිබුනා මතකද?

    ReplyDelete
  9. මෙහෙමයි මාතලං, දැන් බලපන් ලංකාවෙ ඔක්කොටම කොරෝන හැදුනත් ඔක්කොම මැරෙන්නෑනේ.. සියයට එකක් විතර මැරෙයි උපරිම මේ ඩෙල්ටා එක අනුව, (හැබැයි අර අලුත් එප්සෛලෝන් එක වෙනම කතාවක්.)

    ඒත් තදින්ම ඇඳිරිනීතිය දාල සැරට රට වැහුවොත් ඔක්කොම හාමතේ... එතකොට ඔය වහන්න කියල තමයි කෑගහන කට්ටියම ආයිත් පාරට බහී අරක නෑ!! මේක නෑ..!! ගෑස් දියව්! පාන් දියව්!! :

    ඒ නිසා එච්චර සරල නං මුන් රට වහල ප්‍රස්නෙ විසඳනවනෙ... සති දෙකක් අල්ලං ඉන්න බැරි තැනට රටේ ආර්ථිකේ දුර්වල උනේ ඇයි කියන එක වෙනම කතාවක් ඉතින්..

    ඒ නිසා මේ වගේ පුළු පුළුවන් හැමෝම හැකි තරමට ස්වයංව සංචරණ සීමා දාගෙන පාලනය වෙන එක තමයි හොඳම වැඩේ මේ වගේ වෙලාවක. එහෙම නේද?

    ReplyDelete
  10. රට වහන එකේ කිසිම තේරුමක් නැහැ. ඔන්න මැතිවරණයක් වත් තියනවා නම් කමක් නැහැ.

    ReplyDelete
  11. දිනිතිය සොබා දම් සොඳුරුය ඇත්තක්ය
    එයටත් දිගු පැවැත්මක් පැවතිය යුතුය
    හෝමෝසේපියන් සත්වයො දැන් වැඩිය
    උන් වනසන්න ‘සොබාව’ අවි අරගෙනය!

    ReplyDelete
  12. බලන්ට මාතලන්ගේ මොලේ. කොච්චර දැනුම් තේරුම් ඇති ළමයෙක්ද.
    බැසිල් ස'ටම තමා ගැළපෙන්නෙ

    ReplyDelete
  13. දැන් ඉතිං ගුරුවරු ටිකයි, ගොවියෝ ටිකයි එයාලාගේ පඩිය වැඩි කරගන්න කරපු උද්ඝෝෂණ වලට සපෝට් දීපු අය කෑ ගහනවා උද්ඝෝෂණ හින්දා කීයක් Positive ද කියලා පෙන්නන්නලු...

    උන් එක්ක ඇරියස් උන් කෑගහනවා "නෑ නෑ උද්ඝෝෂණ හින්දා තමයි වැඩි උනේ" කියලා...
    මෝඩ වේෂ හැතිකරේ... ලොක්ඩවුන් නොකර, එදාවේල හොයාගන්න මිනිහාට බඩේ පාර නොවදින විදියට රටත් ඇරලා, එන්නත්කරණය ඉක්මණින් අවසන් කරලා, Staff එකෙන් 50% හරි ඕනම අය විතරක් ගෙන්නලා ඔෆිස් වල වැඩ ටික කරගෙන යන්න චාන්ස් එක දීලා තිබ්බාම අප්පලට හැමිණෙන්න දාලා ගෙවල් වලට වෙලා ඉන්න කිව්ව ඔක්කෝමල්ලා මහ පාරට බැහැගෙන ඩෙගා නටලා දැන් එනවා Statistics කතා කරන්න උද්ඝෝෂණ කරපු උන්ගේ Positive Numbers අහගෙන..

    ඕනම රටකට තමන්ට කරන්න පුළුවන් Capacity එකක් තියෙනවා.. හැමදේටම හමුදාවෙන් දාලා ගුටි දීලා පාලනය කරන්න වෙන ජනතාවක් නන් ඉන්නේ, ඒ රටේ මිනිස්සුන්ගේ විනය කියන දේ කෝ???

    අවුරුදු එකහමාරක් තිස්සේ උදේ හවා TV එකේ කියනවා නේ කරන්න ඕන දේවල්???

    එහෙම තියෙද්දි මේ වගේ මීහරක් රැලක් උද්ඝෝෂණ සංවිධානය කරනවා කියන්නේ ධනය, බලය ඉස්සරහා මිනිස් ජීවිතේ වටිනාකම බල්ලට ගිහින් කියන එක නෙමෙයිද???

    ඒ කාලේ පාස්කු බෝම්බේ ගහනවා කියලා දැන දැන බලන් හිටපු උන් කෝවිඩ් බෝම්බෙත් ගැස්සුවා...

    අපි ගෝඨාට ඡන්දෙ නුදුන් නමුත් ඇත්තටම බහුතර ඡන්දෙ දීපු මිනිස්සු ගෝඨාගෙන් බලාපොරොත්තු උනේ මේ වගේ බබාලා නළවන ජනාධිපති කෙනෙක් නෙමෙයි.. ඇත්තටම ෆේල්.. ✌��

    ReplyDelete
  14. උද්ඝෝෂණය කරපු බේසිගේ කොල්ලෝ ටික දැන් කෑගනවා රට වහන්න කියලා �� යසයි යසයි

    ReplyDelete
  15. මාතා, චීනයේ අල්ලපු වත්ත වූ ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකානු ආධිපත්‍යයක් පැවතීම චීනයට බාධාවක් බැවින් මේ වන විටත් ලෝකයේ නිල නොවන බලවතා වන චීන ගෝලීය බලය රැක ගැනීමේ මෙහෙයුම් වල ප්‍රධාන කොටසක් ලෙස ඇෆ්ගනිස්තානය තුල ඇමෙරිකානු බලය ඉවත්කොට චීන බලය ගොඩ නැංවීම සිදු කළ යුතුයි.

    ඒ,අනුව අප මේ දකිමින් තිබෙන්නේ ඒ බල හුවමාරුවේ මතු පිටින් රඟ දක්වන නාටකයේ දර්ශනයි. ඇෆ්ගනිස්තානයේ බලය තලෙයිබාන් වරුන් හිමි කරගනිද්දී , ඔවුන්ගේ god father බවට චීනය පත් වී තිබේ. එනම්, දැන් ඇෆ්ගනිස්තානයේ බලය ඇමෙරිකාවේන් චීනයට හුව මාරු වී තිබේ. මේ වගේ දේවල් ගැනත් සාකච්ඡාවක් පවත්වමින් සංවාද ගොඩ නගමු.

    ReplyDelete
    Replies
    1. Ano 2.11,

      දන්නවද ඇෆ්ගන් ආමි එකේ ගොඩක් අය තලෙයිබාන් එකට සාමකාමීව එකතු වෙලා තියෙන්නේ මචන්. දැන් තලේබාන් එකට ඉන්නවා ඇමරිකන් ට්‍රේනින් වෙච්ච ප්‍රොෆෙශනල් සෙට් එකක් සහ නවීන ආයුධ. මම හිතන්නේ ආගම ඒකට ගොඩක්ම බලපාන්න ඇති.��
      ඉන්දියාව කොර වෙලා ඉන්නේ චීන්නු තමයි හොදටම කරන්නේ.. ����

      Delete
    2. හොදම ආතල් එක කියන්නේ බයියෝ ටිකක් තැන තැන ලිය ලියා යනවා මහින්ද මහත්තයලා බලයට නාවා නම් අපේ රටටත් වෙන්නේ ඇෆ්ඝනිස්ථානයට වෙච්ච වැඩේ කියලා...
      ලක්ෂ ගාණක් තලේබාන්කාරයෝ සෙට් වෙලා තඩි මුල්ලෙක්ව බලයට ගෙනාපු මේ රටේ තවත් තලේබාන්කාරයෙකුට ඇගිල්ලක් ගහන්න ඉඩක් තියෙනවද ඕයි
      බයියන්ට වඩා තලේබාන්කාරයෝ කොහේද මෙහේ...??����
      බුදු පිලිම කඩනවා...
      බෝම්බ ගහනවා...
      වෙඩි තියනවා....
      මිනී මරලා හිරේ ගිය එවුන් නිදහස් වෙනවා..
      නිදහස් වෙලා පාර්ලිමේන්තු එනවා...
      ආයුධ ගබඩා තියන් හිටපු උන් නිදහස් වෙනවා....
      අපිට ලියන්න ඕන දේවල් ගැන උපදෙස් දෙනවා...
      අපිට ඕන ඒවා ලිව්වම පොලිසිය ගෙවල් වලට එනවා...
      පූජකයෝ ටිකක් වාරන නීති හදනවා...
      පාරේ නටනවා....
      ඉතින් ඔයිට වඩා වෙන මගුලක් තලේබාන්කාරයොත් ඇෆ්ඝනිස්ථානයේ කරන්නේ නෑ...
      උන්ට වඩා මුන්ගේ වෙනසකට තියෙන්නේ රැවුල නැති එක විතරයි....
      අර දිග බාජුව නම් එහේ තලේබාන් නායකයයි මෙහේ බයිබාන් නායකයයි දෙන්නම අදිනවනේ...��
      දැන් පේන තත්වේ හැටියට තලේබාන්කාරයන්ට ගහලා මේ රට භාර ගනිව් කිව්වත් උන් වැදලා මේක එපා කියන සයිස් එකක් තියෙන්නේ....
      ඇයි හත් ඉලව්වේ මොන සංසාර කරුමෙකටද උන් මේ අහක තියෙන ණයට පොලියට සින්න වෙන්න යන ඉඩමකට අත ගහලා අතින් අරන් පුපෙන් තියාගන්නේ...?
      බයියෝ හරියට රගපාන්නේ මේක නිකං ලොස් ඇන්ජලීස් වගේ...උන්ගේ ලොක්කා නිසා මේක අනික් උන්ගෙන් බේරිලා තියෙනවා කියලා හිතාගෙන ඉන්න ලෙවල් එකෙන්...
      අනේ නිකං ප්ලෑව් යන්න...
      ලොස් ඇන්ජලීස් කියන්නේ උඹලගේ මහ මුල්ලගේ ගම මිසක් තොපියි අපියි උපන්දා ඉදන් ලැගලා ඉන්න මේ පිං බිම නෙමෙයි ��
      උපුටා ගැනීමකි

      Delete
    3. @ ඇනෝ 2.11 AM,

      ඇෆ්ගනිස්ථානය යනු ගෝත්‍රික කණ්ඩායම් වලින් සැදුම්ලත් සමාජයක් වන අතර, එහි නූතන "ප්‍රජාතන්ත්‍රවාදය" ස්ථාපනය කිරීමට තැත් කිරීම ගඟට ඉනි කැපීමක් බඳුයි. ඇෆ්ගනිස්ථානයේ 80% ක් පමණ යැපෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. පහුගිය '70 දශකයේ අග භාගය වනවිට යුරෝපයට සහ සෝවියට් දේශයට ප්‍රධාන අබිං මත් ද්‍රව්‍ය සැපයුම්කරු වුයේ ඇෆ්ගනිස්ථානයයි. එකල සෝවියට් දේශය, ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළේ මේ තත්වය වෙනස් කර, රටේ යම් ක්‍රම වේදයක් ඇති රජයක් බිහි කර, යම් ස්ථාවරත්වයක් රට තුළ ඇති කිරීමටයි.

      නමුත් දුරදිග නොබලා ඇමෙරිකාව තම පටු දේශපාලන අරමුණු තකා ඊට අකුල් හෙළූ අතර පසු කලෙක ඇමරිකානු මූල්‍ය සහ අවි ආයුධ වලින් සන්නද්ධ වූ ත්‍රස්තවාදී කණ්ඩායම් ඇෆ්ගනිස්ථානයේ පැල පදියම් වී සෝවියට් හමුදා වලටත් පස්සෙ 2001න් පස්සෙ ඇමෙරිකාවටත් ඔවුන්ගේම අවි ආයුධ වලින් පහර දුන්නා. අද ඇමෙරිකාව අත්විදින්නේ 1979 සිට 1988 දශකයේ ඔවුන් විසින් ගත් තීරණ වල ප්‍රතිඵලයි.

      Delete
    4. @ ඇනෝ 4.21 AM,

      උතුරු සහ දකුණු වියට්නාම යුද්දෙදී ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු වියට්නාමයටද සමාජවාදී සෝවියට් රුසියාව සහ චීනය උතුරු වියට්නාමයටද යුද්ධය සදහා සහයෝගය ලබා දුනි. මෙම යුද්ධයෙදී සදහන් වන්නේ ඇමෙරිකානු හමුදාවන් ගේ ජිවිත විනාශය පමණකි. නමුත් රුසියාව සහ චීනයේ කොපමණ පිරිසක් ජිවිත නැතිවිද කියා කිසිවකු නොදනී.

      මේ වනවිට ඇමෙරිකාව පමණක් නොව බටහිර රටවල් කිහිපයක් වසර 20කට පසුව ඔවුන්ගේ හමුදාවන් තානාපති අංශ සියල්ලක්ම ඇෆ්ගනිස්ථානයෙන් හදිසියේ ඉවත් කරගනු ලැබුයේ කුමක් නිසාද ? ඇමෙරිකානු හමුදා ඉවත්කිරීම හෝ ඉවත් වීම කිසිසේත්ම හදිසියේ සිදු උවක් නොවේ. පුර්ණ සැලසුම් සහගතව සියලුරටවල් ඔවුන්ගේ හමුදාවන් තානාපති අංශ සියල්ලක්ම එකවර ඉවත් කර ගැනීම පමණි. නමුත් තිරය පිටුපස බොහෝ දේ සිදුව ඇත. ඉතාම නුදුරේදීම ඇෆ්ගනිස්ථානය චීනය සමග සම්බන්දතා පැවැත්වීමට මේවන විට සියල්ල සුදානම්ය. ඇමෙරිකාව සහ බටහිර රටවල් කිහිපයක් වසර 20කට අදික කාලයක් ඇෆ්ගනිස්ථානයේ සිට හදිසි ඉවත් වීම සහ චීනය ඇෆ්ගනිස්ථානයට සම්බන්ද වීම / කරලීම පිටුපස සියල්ල ඔබට ඉදිරි කාලයේදී දැනගැනීමට හැකිවනු ඇත.

      Delete
  16. මාතා,

    ලංකාවේ ජනතාව එළඹෙමින් සිටින්නේ ඉතාමත් භයානක කාලයකටයි. ලංකාවේ දැන් තිබෙන කොවිඩ් වසංගත තත්ත්වයටත් වඩා දරුණු ආර්ථික බිඳ වැටීම යළිත් වරක් රෙජීම් චේන්ජ් ව්‍යාපෘතියකට නැවත පාර කපා තිබේ. ගුරු වර්ජනය යනු එම ව්‍යාපෘතියේ අත්හදා බැලීමකි. එයට යම් තරමකින් හෝ ජනතා සහායක් ලැබුණා නම් අද වන විට ලංකාව ලේ විලක් වීමට ඉඩ තිබිණි.

    කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුව එම බරපතළ අවදානම කෙසේ හෝ මග හරවා ගත්තේ ඉවසා සිටීමෙනි. දරා ගැනීමේ හැකියාවේ වැදගත්කම ලෙස මා මින් පෙර කමෙන්ට් එකක හැඳින්වූයේ එයයි. මුලින් කළ අනුවණකම් අනුවම ගොස් ආණ්ඩුව විසින් කිසියම් දරුණු ප්‍රතිචාරයක් දැක්වූවා නම් මහා විනාශයක් සිදු වෙනු ඇත. මේ අවස්ථාවේ “ඉවසීමට” වඩා වැදගත් ගුණයක් නොමැත.

    ගෝලීය වසංගතය සමග පැමිණි ආර්ථික දේශපාලනික බලපෑම් අනුව සිදුවන ජීවන වියදම් ඉහළ යෑමත් සමඟ පොදු ජනතාව ගෑස් ටැංකියක් තුළ පීඩනයට ලක් කර ඇති බවත් එය කොයි මොහොතේ හෝ පුපුරා යා හැකි බව ඉතාමත් පැහැදිලියි ඒ වගේම එය පිපිරවීමට ගිනි පෙනෙල්ල දැල්වීමට අවශ්‍ය අනුග්‍රහය රෙජීම් චේන්ජ් ඒජන්තවරුන් විසින් මේ මොහොතේ සපයන බව පෙනෙන්නේ කුප්‍රකට ගුරු වර්ජනයේ පැවති අමුතු සංවිධානාත්මක බව විසින්. සැලකිය යුතු තරම් අධික මූල්‍ය ශක්තියක් නැතුව එවැනි දීපව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවක් කරන්නට බැරිය. ජනතා සහාය නොමැති එවැනි උද්ඝෝෂණ කරන්නේ සල්ලි බලයෙනි. එමෙන්ම ඒවා ඔය ආකාරයෙන් සංවිධානය කිරීමට තරම් දැනුමක් ඔය විශ්‍රාම යාමට ආසන්න මහළු සංගම්කාරයන්ට නැහැ. ඒවා එන්නේ රෙජීම් චේන්ජ් මෙහෙයුම් පිටපත්වලින්. ඒවා හරියට කුප්‍රකට අරාබි වසන්තය ඇති කිරීමට ඇති කළ මුල් විරෝධතා වැනියි. ඒවා නවතින්නේ නැහැ. මහපාරේ පෙළපාලි යෑමට වැසියන් පෙලඹවූ ඒ පිරිසම දැන් රට වසා දැමීමට බල කරයි. ඒ ඇයි?

    අමාරුවෙන් යන ආර්ථික ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නැවැත්වූ විට වැසියන් තවත් පීඩනයට ලක් කළ හැකිය. ගෑස් ටැංකිය පිපිරවීම එවිට පහසුය. තරුණයන් ගෙදරට කොටු කරන තරමට ඔවුන්ගේ ආතතිය ඉහළ දැමිය හැකිය. රෙජීම් චේන්ජ් එකකට අවශ්‍ය කරන්නේ කෙසේ හෝ රටේ තරුණයන් එළියට ගෙන ඔවුන්ගේ පීඩනය හිංසනය හරහා පිට කරවීමයි. සජබ හවුල හෙවත් පැරණි යහපාලන හවුල හෙවත් රෙජීම් චේන්ජ් බළලුන් අද රටේ කඩ සාප්පු වසා දමන්නට කියා කියන්නේ ඒ නිසාය. ඒවා රෙජීම් චේන්ජ් පිටපතේ එන උපදෙස්ය.

    සැලසුම් සහගතව රාජපක්ෂලා ඉලක්ක කර වෛරය පැතිරවීම දැන් හොඳින් සිදු කෙරෙමින් තිබේ. තරුණයන්ගේ පොදු සතුරා ලෙස නැවතත් රාජපක්ෂලා නම් කර තිබේ. එය වළක්වා ගැනීමට දූෂිත මුග්ධ රාජපක්ෂලා අසමත් වී තිබේ. එය ඔවුන්ගේ මෝඩකමයි. මීට අනගි සහයක් ලබා දෙන්නේ ආණ්ඩුව ඇතුළත සිටිනා රෙජීම් චේන්ජ් ඒජන්තවරුන්. ඒ සමග 2014 වසරේ ඇති වීමට ගිය තත්ත්වය නැවත ඇති වී තිබේ. එදා ජනපති මහින්ද රාජපක්ෂ එය අවසන් මොහොතේ මැතිවරණයක් පවත්වා සුමට බල හුවමාරුවක් සමග වළක්වා ගත් නමුත් අංශක 360 කින් කරකැවී දැන් ජනපති ගෝඨාභය රාජපක්ෂට නැවත එම අභියෝගයම පැමිණ තිබේ. නමුත් මෙවර එය පැමිණ ඇත්තේ ගෝලීය වසංගතයක්ද සමගය.

    ඇමරිකාවේ රටවල් විනාශ කිරීමට නම් දැරූ දෙමොක්රටික් පක්ෂය බලයට පැමිණ තිබේ. ඉන්දියාව හොරගල් අහුලමින් සිටී. චීනය සෙල්ලම් කරමින් සිටී. ලක්වැසියන් අන්දමන්ද වී සිටී. ජඩමාධ්‍ය ඔවුන් කුපිත කරවමින් සිටී. අතිශය බරපතළය. අතිශය බියකරුය.

    විධායකයේ නායකත්වයට (ආණ්ඩුවේ පැත්තෙන් කියනවා නම්) කීමට ඇත්තේ ගෝඨාභය දැන් අතිශය කල්පනාකාරී විය යුතු බව. ඒ එක වැරදි පෑන් පහරකින් ගිනිවැල පත්තු වීමට හැකිය. එක වැරදි වචනයකින් පොළොව පැලී නිරි සතුන් මතු වීමට හැකිය. නරකම තත්ත්වයක් නම් රනිල් වික්‍රමසිංහට නැවත වතාවක් අගමැති තනතුර භාරදී පසුපාදයේ ක්‍රියා කිරීමට පවා ඔහු හිත යොමු කරන්න අවශ්‍යයි.

    ඒ වගේම එක එක කාලකන්නි හාල් කෑලි වලට කඩේ නොයන රටපුරා සිටින මධ්‍යස්ථ සාධාරණ වැසියන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මේවා ගැන ඓතිහාසික පාඩම් ඇසුරෙන් කල්පනා කරන ලෙසයි. විප්ලව කිරීමට උසි ගන්වන්නෝ එමට සිටිති. නමුත් විප්ලවයෙන් පසුව එන මහා විනාශය මතක් කර දෙන්නට කිසිවෙකුත් නැතිය. ජනරජයේ වැසියන් පරීක්ෂාවට ලක් වෙමින් තිබේ. ධර්මය අපට මග වේවා !

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න