.

.

Aug 18, 2021

ප්ලීස් ලොක්ඩවුන් අම්මට සිරි ලංකා

 


රට වසා දැමිය යුතුය

Please Lockdown  the Cunt tree

➖➖➖➖➖➖➖➖➖➖➖

.

.

✅ ආර්ථිකයට වඩා මිනිස් ජීවිත වටිනා බව 

      කියමින් රට වසා දැමිය යුතු බවට සියළු       

      විපක්ෂ බලවේග හා වෘත්තිය සමිති 

      කියමින් සිටින්නේය.


😜 මේ වසා දැමිය යුතු යැයි කියනා සියල්ලන්ම 

      ජීවත් වන්නේ රාජ්‍ය සේවයේය.


😭 කිසිඳු ව්‍යාපාරිකයෙක් හෝ   

      ව්‍යවසායකයෙක් රට වසා දැමිය යුතුයැයි    

      කියනවා මා නම් දැක්කේ නැතිය.


💉 වෛරසය වෙනස් වෙමින් බලවත් වෙමින්       

      යන්නේය.


😫 මුලින්ම මාස 2 ක් රට වැසීමේ පරිප්පුව 

      තවමත් කමින් සිටින්නේය.


✅ මේ වසා දාන්න කියන්නේ සති දෙකකටය.


😜 ඉන් පසු මෙයාලා ආයෙත් රට ඇරපන් 

      යකෝ කියනවාය.


🤣 එවිට රට නැවත විවෘත කළ යුතුය.


👍 ආයේ වෙන ප්‍රබේදයක් ආවාම ආයෙත්    

      වැසිය යුතුය..


✅ ඒ නිසා... එසේ නොකොට ...

      රට සම්පූර්ණයෙන්ම වසා දමා, කොරෝනා       

      රෝගය ලෝකයෙන් තුරන් වූ දිනෙක රට 

      නැවත විවෘත කල යුතුය.


😥 එසේ කිරීමට මේ රටේ ආර්ථිකය කිසිසේත් 

      ශක්තිමත් නැති නිසා ගතයුතු පියවර 

      මෙසේ සඳහන් කරමි.


🔺 මුළු දිවයිනටම ඇඳිරි නීතිය හා හදිසි    

      නීතිය දමිය යුතුය. 


🔺 මාධ්‍යවේදියෙකුටවත් පාරට පැමිණීම 

      වැලැක්විය යුතු අතර, එසේ පැමිණියහොත් 

      වෙඩි තබා ඝාතනය කළ යුතුය.


🔺 රෝගීන් සියල්ල නිවෙස් වලට යවා රෝහල් 

      සියල්ල වසා දැමිය යුතුය. එවිට මේ 

      අඬෝවැඩියා සියල්ල මොහොතින් නවතිනු 

      ඇත.


🔺 කටුනායක හා මත්තල සම්පූර්ණයෙන්ම 

      වසා දැමිය යුතුය. එවිට මගීන්ගෙන් හා 

      කාගෝ වලින් කොරෝනා ප්‍රබේද ලංකාවට 

      එන්නේ නැත.


🔺 සියළුම වරායන් වසා දැමිය යුතුය. ආනයන     

      භාන්ඩ මගින් කොරෝනා පැතිරීම ඉන් 

      නවතී.


🔺 විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සියළුම වැටුප් 

      හා දීමනා සියල්ල නවතා දැමිය යුතුය.


🔺 රාජ්‍ය සේවජයන්ට වැටුප් ගෙවිම හා විශ්‍රාම 

      වැටුප් ගෙවීම සම්පූර්ණයෙන් නවතා දැමිය   

      යුතුය.


🔺 ඔවුන්ටද රුපියල් 5000 ක් හෝ බඩු මල්ලක් 

      ලබා දිය යුතුය.


🔺 රට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති නිසා 

      වාහන ගමනාගමනයද සම්පූර්ණයෙන්ම 

      නවතා දැමිය යුතුය.


🔺 ආරක්ෂක අංශවලට ෆුට්සයිකල් ලබා දිය   

      යුතුය.


🔺 රට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති නිසා 

      විදුලියද සම්පූර්ණයෙන්ම කපා දමා     

      ආරක්ෂක අංශ වලට හුලු අතු ලබා දිය     

      යුතුය.


🔺 නිවෙස් තුල සිඳු කරනා කිසිඳු 

      ක්‍රියාදාමයකට වැට බැදිය යුතු නැත.


🔺 සෑම නිවසකටම ගංජා පැලයක් වවා 

      ගැනීමට අවසර දිය යුතුය. මලක් ගසා 

      ආතල් ගැනීමේ මානව හිමිකම් ඇති බව    

      ජිනීවා වලට දැන්විය යුතුය.


🇱🇰 පර සුද්දා පැමිණීමට පෙර මේ රටේ පැවති 

      ශ්‍රී විභූතිය ලොවට පෙන්වා අපට ලොව 

      උතුම්ම ජාතිය විය හැකිය.


🇱🇰 ජැසින්ඩා ආර්ඩන් පරදා ඝෝඨාභය 

      රාජපක්ෂ නාමය විශ්වය පුරා විහිදි යන්නේ    

      එවිටය.


😫 කරන මළහත්තිලව්වක් ලබන ඉරිදාට පෙර 

      කළ යුතුය.


😥 මන්ද, සඳුදා  සිට වෙනත් පිරිසක් ඒ 

      ගෞරවය ලබා ගනු ඇත්තේය.  ඒ අනුව...


💩 මුරුත්තේටුවේ නේස් හිමි


💩 මේල් නේස්


💩 රවී කුණුදේස්


💩 වසන්ත සමරසිංහ 


නාමයන් විශ්වය පුරා විහිදි යනු ඇත්තේය.


😭 ක්ෂිතිජයෙන් එහා ලෝකයක සව් බාගයක් 

      ගසා ආතල් එකේ ඉන්න හිතාගෙන 

      නායකයෙක් ගෙනා අපට,


😭 රෙන්න පුකේ ගූත් නැතිව, 88/89 කඩවසම් 

      යුගයකට යන්නට වීම මාර ලොල් 

      සහගතය.


ඒ වගත් මෙසේය...


.

14 comments:

  1. Machang Maathe, 100% agree, even non-govt employees get full pay without going to work, most businesses will go under, govt can get loans from china, small business will have no one to get loans, we will be a banana republic soon.

    ReplyDelete
  2. මේ හැතිකරේ ගුරුවරුන්වත් දක්කන් පෙළපාලි යනකොට ඕවා ගැන හිතුන් නැද්ද දන්නෑ..දැන් හදෙන් ඇවිත් වගේ වහපාන් වහපාන් ගාන්නෙ.. දැන් මේක පැතිරිලා තියන විදිහට වහලා බේරෙනවා බොරු..හොඳම වැඩේ ඕකුන් ටික ඇතුලට දාලා වහන එක..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මේතරම් අවුල් වෙන්න මූලික හෙතූන් අනුපිලිවලින්:

      1) ලංකාවේ ජනයාගේ විනයක් රහිත නොහැදියාව සහ ආත්මාර්තකාමී කම​

      2) එන්නත් කරණය වේගවත්ව කළත් එය රටපුරා නිසි සැලස්මක් සහිතව අවශ්‍ය අයට සහ ප්‍රදේශ වලට ප්‍රමුඛතා පටිපාටියක් මත සිදුනොවීම

      3) සාමාන්‍ය මට්ටමේ දෛනික ආදායම්ලාභීන් හට ආදායම් මාර්ගයක් ලෙස විකල්පයක් නොවීම​.

      4) ආයතන ප්‍රධානීන් පවතින තත්ත්වය ගැන නිසි අවබෝධයක් ලබා නොගෙනම සේවකයන් බලෙන් කැදවීම

      5) මේ වැනි ගෝලීයකරණය වූ පාලනය කළ නොහැකි වසන්ගතයත් ලංකාවේ විපක්ෂයේ කණ්ඩායම් සහ ආණ්ඩුවේ ද දේශපාලකයන් විසින් කුජීත ලෙසින් පටු අරමුණු වෙනුවෙන් දේශපාලනීකරනය කිරීම

      6) ප්‍රශ්නයේ විනිවිද බාවයේ ඇති ගැටලු - සැබෑ තොරතුරු සහිතව සත්‍ය තත්ත්වය මහජනතාව සමග ඍජුව සාකච්ඡා නොකර සැඟවීම

      7) රජයේ නිලධාරීන් සහ සේවකයන්ගේ, සෞඛ්‍ය සේවා වෘත්තීන් සහ දේශපාලන නායකත්වයන්ගේ කලමනාකරණයේ තිබෙන යම් අකාර්යක්ෂමතාවන්

      Delete
    2. ඔය හේතු 7ක් කියන්න වචන නාස්ති කරන වෙලාවේ ඔය 7ටම මුලික හේතුව ආණ්ඩුවට වැඩේ කරගන්ට බෑ කියා කිව්වනම් ඉවරනේ.

      Delete
    3. Ano 10.35,

      මම හිතන්නේ හොඳ විග්‍රහයක්. ලංකාවට තියා අපට වඩා ගොඩාක් ධනවත් බලවත් ඇමරිකන් එක්සත් ජනපදයට සහ යුරෝපයේ රටවල් ගොඩක් ඒවාටත් සෑහෙන කෙළවිලා තියෙන්නේ මේ ඩෙල්ටා වේරියන්ට් එක නිසා. ඊශ්‍රායලය අච්චර වැක්සීන් ගහලා සෑහෙන්න දුරට සංවිධානාත්මක ලෙස මේකට විරුද්ධව සටන් කළා ඒත් බැරිවුණා හිතපු තරම් හොඳට පාලනය කරන්න. ලකේ පංකාව වගේ අපි උපන් දා සිට හැමදේම අනාගත්ත කුජීත රටක මේ තරමට හරි මේ මගුල පාලනය වෙලා තියෙන එක ගැන මටම පුදුමයි. රටේ මිනිස්සුන්ගේ වාසනාවකට වෙන්න පුළුවන්.

      Delete
  3. ඇල්ෆා සහ ඔමේගා අප අතර සිටීනම් ඩෙල්ටාට බිය වන්නේ මන්ද?
    හලේලුයා!!!

    ReplyDelete
  4. ඩෙල්ටා ගෙනාවේ උදයංග කියන කථාව ඇත්තද?

    ReplyDelete
  5. ඔව් ඉතින් වෘතිය සමිති තියෙන්නේ ආණ්ඩුවේ කන්තෝරු වල.උන්ට රට වැහුවත් පඩි .
    කාල කන්නි……………… තොපේ දේශපාලනේ තියාග්නිව් සීමක්වට

    අනුර කුමාර කියන්නෙම කාලකන්නි බල්ලෙක්, විශේෂයෙන් සිංහල මිනිස්සුන්ගේ අනාගතය විනාශ කරනවා හැමදාම දැනට
    රාජ්‍ය සේවයම විනාශ කරනවා

    ReplyDelete
  6. අයිසේ මාතලන්,

    ඊශ්‍රායල ජනගහනය ලංකාවෙන් බාගයය්, ඒත් ඊයේ විතරක් ආසාදිතයින් 6600 ය් ඒත් රට වැහුවෙ නැහැ. එන්නත්කරනය 65% ය්. මරණ ලංකාවෙන් හතරෙන් එකය්.

    ReplyDelete
  7. මම හිතන්නේ මේතරම් අවුල් වෙන්න මූලික හෙතූන් අනුපිලිවලින්:

    1) ලංකාවේ ජනයාගේ විනයක් රහිත නොහැදියාව සහ ආත්මාර්තකාමී කම​

    2) එන්නත් කරණය වේගවත්ව කළත් එය රටපුරා නිසි සැලස්මක් සහිතව අවශ්‍ය අයට සහ ප්‍රදේශ වලට ප්‍රමුඛතා පටිපාටියක් මත සිදුනොවීම

    3) සාමාන්‍ය මට්ටමේ දෛනික ආදායම්ලාභීන් හට ආදායම් මාර්ගයක් ලෙස විකල්පයක් නොවීම​.

    4) ආයතන ප්‍රධානීන් පවතින තත්ත්වය ගැන නිසි අවබෝධයක් ලබා නොගෙනම සේවකයන් බලෙන් කැදවීම

    5) මේ වැනි ගෝලීයකරණය වූ පාලනය කළ නොහැකි වසන්ගතයත් ලංකාවේ විපක්ෂයේ කණ්ඩායම් සහ ආණ්ඩුවේ ද දේශපාලකයන් විසින් කුජීත ලෙසින් පටු අරමුණු වෙනුවෙන් දේශපාලනීකරනය කිරීම

    6) ප්‍රශ්නයේ විනිවිද බාවයේ ඇති ගැටලු - සැබෑ තොරතුරු සහිතව සත්‍ය තත්ත්වය මහජනතාව සමග ඍජුව සාකච්ඡා නොකර සැඟවීම

    7) රජයේ නිලධාරීන් සහ සේවකයන්ගේ, සෞඛ්‍ය සේවා වෘත්තීන් සහ දේශපාලන නායකත්වයන්ගේ කලමනාකරණයේ තිබෙන යම් අකාර්යක්ෂමතාවන්

    ReplyDelete
  8. මාතා ඉතින් ඔච්චරම භයනම් ඇයි මිනිසුන්ට ගෙදරට වෙලා ඉන්න බැරි?
    ඕකට රට වහන්න ඕනද?
    මේ රට වහන්න කියන අයට බැරිද මිනිස්සුන්ට කියන්න ගෙදරට වෙලා පරිස්සම් වෙන්න කියලා??

    ReplyDelete
  9. අඩෝ ළමාතං,

    අම්මාට සිරි ලංකාවේ විශේෂඥ දොස්තරලා උදේ සිට රෑ වෙනකම් කරන්නේ මොකක්ද කියලා කියපන්?. මිනිස්සුන්ගේ සල්ලිටික හුරාකන එක මිස ඉස්පිරිතාලයක වැඩකරන්නේ පැය භාගයකටත් අඩු කාලයක්. මුන්ගේ වෙදකමට වඩා වැඩි යමක් ගමේ ඉන්න වෙදමහත්තයා කරනවා. අදත් මේ කොරෝනා මේ විධිහට පාලනය වෙලා තියෙන්නේ අපේ රටේ තියෙන සිංහල බෙහෙත් ටික නිසා.

    ලෝකේ දිහා බලපන්. අද ලෝකේ කොයි රටද වහලා තියෙන්නේ. කොරෝනා වලින් අපිටත් වඩා බැටකන රටවල් ඔක්කොම රට අරගෙන යමරෙට වැඩ. මිනිස්සුන්ගේ හික්මීමක් නැතිකමට ප්‍රජාතන්ත්‍රවාදී කියන ආණ්ඩුවකින් කළහැකි දෙයක් නැත. එය එක්දිනකින් වෙනස් කරන්න නම් චීනය, කියුබාව වැනි සමාජවාදී රටක් හරි , ඇමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය වැනි ධනවාදී රටක් හරි වෙන්ට ඔනෑ. මේ ප්‍රජාතන්ත්‍ර වාදය රටේ තියනකම් සිදුවෙන්නේ මෙහෙම තමයි. ජෙප්පෝ, ප්ලකනිල් කාරයෝ වැනි රටට හානිකරන දේශපාලන කුමන්ත්‍රණ කාරයන්ට දේශපාලනය කරන්ට තමයි ප්‍රජාතන්ත්‍ර වාදේ කියන එක තියෙන්නේ. මුන්ගේ මේ කියන එක පිටිපස්සේ තියෙන්නේ දේශපාලනේ. මුන්ට ඕන රටේ ආර්ථිකේට කෙලවලා බලයට ඒම පමණයි. එදාට මේකේ මුන්ට පක්ෂව කොටන කීබෝර්ඩ් වීරයන්ට කලිසමත් නැතිව තමයි යන්න වෙන්නේ. දැක්කනේ 2015 සිට 2019 දක්වා වුන දේවල්. උන් කල විනාශේ හැටියට අද මේ රට මෙහෙමවත් දුවන එක පුදුමයි. මුන් කියන කියන විදිහට රට වාහන එක කීයටවත් නොකළ යුතුයි.

    ReplyDelete
  10. මාතලන් හිතන්නේ සක්වල ගල ප්‍රකම්පිත කරගෙන 69 ලක්ෂයක් චන්දෙ අරගෙන තුනෙන් දෙකක්ම තියාගෙන තාම සජියටයි ලපයටයි සමිති කාරයන්ටයි බැන බැන හිටියම ආණ්ඩුව නිකම්ම දුවනවා කොරෝන හොඳ වෙනවා ඩොලර් හම්බු වෙනවා කියලද? කෝ බං කොලුවෝ ඔරකල් AI සිස්ටන් චේන්ජ් කමල්ගේ ආසාධිතයෝ අල්ලන ඇප් එක අන්න ඒවා දැන්නේ පෙන්නන්න තියෙන්නේ. සීතා අම්බ්‍රෙල්ලපොළ බෙහෙත දන්නව කියන්නෑ කිව්වට කුඩෙයි ටෝච් එකයි ගන්න නම් ලියුනුත් ගහල අස්සනුත් කරය යවන්නේ. සක්වල ගල නෙවෙයි මාතලන් වලට යටින් ගල් දෙකක්ම තියෙනවා.

    ReplyDelete
  11. ඕයි මාතලන්, දැන් මේ බුකියේ ලොකු ටෝක් දාන මළ පෙරේත හැලිවලන් පොන්න හැත්තට රට කරන්න දෙන්න තියෙන්නේ �� රෙද්දේ රෙවෙයි. පහුගිය අවුරුදු පහ 2015 - 19 යන්තම් රනිල්ට මොළේ තිබුණ නිසා ඇදගෙන ගියා, අනිත් මීහරක් හැත්ත හිටියා නම් කොහොම තියෙයිද? ලප වානර සහ උගේ වහල් රිළා හැත්ත නම් රටේ පාලනය දුන්නත් එපා කියල කරන එකාට ඇද කිය කියා ඔහේ පිස්සු කියවයි.

    ඇත්තටම නන්දසේන උන්නැහේගේ ඔලුවේ කොච්චර ප්‍රශ්න කීයක්ද දැන්, මේ යෝදයා රටේ පාලකයා වෙලා ආව දවසේ සිට,,, කාලයට ඉඩ දීලා බලමු. මම පිටරට හිටිය නිසා කාටවත් ඡන්දෙ දුන්නේ නෑ 2019, ඒත් අපේ මහගෙදර කට්ටිය එහෙම නම් අදටත් පසු තැවිල්ලක් නෑ දුන්නු චන්දෙ ගැන. අපි ඌට කුණුහබ්බ කියලා බැන්නට උගේ පැත්තෙන් බලනකොට තමයි මේකේ සීන් එක හරියට තේරෙන්නේ. නිකමටවත් හිතල බලපන් දැන් පාලනය කරන්නේ උඹ කියලා කොහොම ද වැඩේ?

    It is sad to say that karma comes after anything✨��

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න