.

.

Aug 9, 2021

ඇපත් නැති කාළකන්නියෙක් ගැන හමුදාව වොරි විය යුතු නැත.


හමුදාවේ එන්නත්කරණය තුච්ඡ ලෙස විවේචනය කළ රනිල් වික්‍රමසිංහ නම් කාළකන්නි දේශද්‍රෝහියාගේ කලිසම හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් ඊයේ දින ඔලුවෙන්ම ගලවා දැමුවේය. පොරට හමුදාව සමඟ එරියස් එකක් තියෙන්නේ අදක ඊයේක සිට නොවේය. ඒ ගැන අපි පොරගේ ඉතිහාසයේ සිට විමසා බැලිය යුතුය.

මාතලන්ගේ ප්‍රියතම සබ්ජෙක්ටෙක පොලිටික්ස්‍ය, එය ලංකාවට පමණක් සීමා වූවක් නොවේය. කෙසේ හෝ එදා මෙදාතුර දැක ඇති දේශපාලුවන්ගෙන් පට්ටම ෆේල් දේශපාලවෙක් නම් කරන්න කීවොත් ඒ කෙලින්ම රනිල් ව්ක්‍රමසිංහය. එය මේ මහපොලොව මත මේ වන විට තහවුරු වී අවසානය. පෙර පිනකින් 1994 එජාපයේ නායකත්වයට පත් වී පක්ෂය භක්ෂණය කිරීම ආරම්බ කරනා මේ කාළකන්නි දේශපාලුවා වසර 27 කට පසු ලංකාවේ දැවන්තම පක්ෂය ඇපත් නැති පක්ෂයක් කර අවසානය.

ගාමිනී දිසානායක අවාසනාවන්ත ලෙස බෝම්බ ප්‍රහාරයකින් මිය නොගියේ නම් මේ කාළකන්නි දේශපාලුවා කිසි දිනෙක එජාපයේ නායකත්වයට පත් වෙන්නේ නැතිවාක් මෙන්ම, එජාපයට හා රටට හොඳ කලක් යන බවත්, ඔහුට ගෞරවයක් ලෙස ලියා තැබිය යුතුය. මන්ද, ඔහු දැක්මක් මෙන්ම ඉලක්කයක් තිබූ, අති දක්ෂ කළමණාකරුවන් බව ඒ වන විටත් ඔපු කර තිබූ නිසාය.

තත්වය එසේ වුවත් නායකත්වයට ඇති මළ පෙරේත කම අත හැර නැත. මෙවන් කාළකන්නි දේශපාලුවෙක් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් යැයි කියනා උන්ට පිස්සු නොව පුකේ ඉඳන්ම පිස්සුය. නායකත්වයේ කිසිම ගුණාංගයක් නැති මේ හිපාටුවා ගැලපෙන්නේ විපක්ෂ නායක කමට පමණමය. 

2001 ලැබුනු පාර්ලිමේන්තු බලය රැකගැනීමට නොහැකි වු මේ උපන්ගෙයි පරාජිතයා එලවා දැමීමට පක්ෂයේ උන් එකෙක්ටවත් කොන්දක් තිබුනේ නැතිය. ඊට හේතුව වූයේ අනුපාප්ත්‍රිකයන් ලෙස උන්නේත් කරූ ජයසූරිය වැනි හාල්පාරුවන් වීමය. නායකත්වයට අභියෝග විය හැකියැයි පෙනුන සෑම එකාටම යටිකූට්ටු වැඩ කරමින් පල නොකියා පලා බෙදීමෙන් සිඳු වුයේ ජොනී වැනි සුපිරි වැඩකරුවන් මැදමුලනේ නතරවීමත්, බනානා සුජී වැනි උන් දේශපාලනයෙන්ම තුරන් වී යාමය. 

කෙසේ හෝ මේ මූසලයාට ඕනෑ කෙන්ගෙඩියක් කර ගනින් කියා එලියට බැස්ස සජිත් ප්‍රේමදාස කොන්දක් ඇති දේශපාලුවෙක් ලෙස නම් කිරීමට කිසිම ලෝබ කමක් නැතිවාක් මෙන්ම කිසියම් දිනෙක ඔහු රටේ නායකත්වයට පත්වුවහොත් පියා මෙන්ම දක්ෂ පාලකයකු වනු බවත් දේශපාලන පක්ෂපාතීත්වය පසෙක තබා ලියා තැබිය යුතුය. ඊට හේතු සාධක ඕනෑ තරම් මේ වන විටත් ඔහු පෙන්නුම් කර ඇත.

රනිල් අධ්‍යාපනයට විශාල සේවයක් කළ කෙනෙක් කියනා ජේ ආර්ලා ඇතුලත්මුදලිලා රොනීද මෙල්ලා ගැන නොදන්නා ෆේස් බුක් නොදරුවන්ට අපට කියන්නට තියෙන්නේ රනිල් අධ්‍යාපනයට කළ කිසිවක්ම නැති අතර ඒ සියල්ලම ලලිත් ඇතුලත්මුදලි නම් කෘතහස්ත දේශපාලඥයාගේ සංකල්පයන් බවය. ඇතුලත්මුදලි චරිත රත්වත්තේ හරහා එම සංකල්පයන් ක්‍රියාත්මක කරද්දි රනිල් උන්නේ බටලන්ද  වදකාගාරයේය. 

හැබයි කිසි දිනෙක මේ කිසිවක් තමන් කළ දේ යැයි කියා පම්පෝරි නොගසන රනිල්ගේ අවංකත්වයට අප ගරු කළ යුතුය. ඒ ගැන රනිල් ගෙනා එකම සංකල්පය වන, 1990 ගිලන් රථ සේවයට අයිතිවාසිකම් කියනා හර්ෂ ද සිල්වා වැනි හාල්පාරු ආචාරියන් ලැජ්ජා විහ යුතුය. මෙවන් දේශපාලුවන් ගැන සජිත්ලා බොහෝ පරිස්සම් විය යුතුය. 

බටලන්ද වදකාගාරයේ සිඳුවූ දේ ගැන අමුතුවෙන් ලියා තැබිය යුතු නැති අතර, අදත් ඒ පැත්තෙ ඉන්නා වයසක මනුස්සයෙක්ගෙන් ඇහුවා නම් එහි වූයේ මොනවාද කියා අසා ගත හැකිය. 88/89 දකුණේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට පක්ෂ විපක්ෂ බොහෝ දේශපාලුවන් වදකාගාර පවත්වාගෙන ගියද ඒවා තුල ජීවත්වෙමින් ඒවායෙන් වින්දනයක් ලැබූ දේශපාලුවන් ලෙස වාර්ථා වන්නේ රනිල් වික්‍රමසිංහයන් හා එච් ආර් පියසිරි පමණය.

මුලින්ම කීවාක් මෙන් රනිල් වික්‍රමසිංහයන්ට හමුදාව සමඟ ඇරියස් එකක් තියෙන්නේ අද ඊයේ සිට නොවේය. 2001 පාර්ලිමේන්තු බලය ලබා ගන්නා පොර කරන්නේ රට හැදීමවත් ආර්ථිකය හැදීමවත් නොව වෙනම රටක් වෙනුවට සටන් කළ උතුරේ ත්‍රස්තවාදීන්ට පූර්ණ අනුග්‍රාහකත්වය දැක්වූ බටහිර බලවේගවල මනදොල පිනවාලමින් උන්ට උතුර ලියා දී හමුදාව පාවා දුන්නේ ඊනියා සටන් විරාම ගිවිසුමකට පිවිසෙමින්‍ය. 

කුප්‍රසිද්ද මිලේනියම් සිටි පාවාදීම කරේ මේ කාළකන්නියාය. එය බුද්ධි අංශ විසින් ඉතා රහසිගතව පවත්වාගෙන ගිය ක්‍රියාන්විත මධ්‍යස්ථානයකි. ඉන් සිඳු වූයේ බුද්ධි අංශ නිළධාරින් සියල්ල හෙලිවීම හා ඔවුන් ඝාතනය වීමයි.

නැවත 2015 බලයට පැමිණ කළේ කුමක්ද? නැවතත් මංගල සමරවීර හරහා අපේ හමුදාව පාවාදීමය. රනිල් මෙන්ම ඩොලර් මත යැපෙනා පට්ට දේශද්‍රෝහියෙක් වන මංගල එකසත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුවේ කළ පාවාදීමේ පාපය අදද අප ගෙවමින් සිටිමු. ඔහු ඉන් නැවතුනේ නැතිය. හමුදාවේ උන්ට නඩු පිට නඩු පවරා සිරගත කර දැම්මේය.

එපමනක්ද? නැත. රාජපක්ෂලා විසින් ආරම්බ කළ සියළුම සංවර්ධන ව්‍යාපෘති සියල්ල නවතා දමා රට ආර්ථික වශයෙන් භංකොලොත් කර දැම්මේ, වසර පහක් තුල රටේ විදෙස් ණය ප්‍රමාණය දෙගුණයක් කර දමාය. රට පමණක් නොව සිරිකොතද භංකොලොත් කර දැමූ මේ කාළකන්නි දේශපාලුවා මහ මැතිවරණයට වියදම් කිරීමට මුදල් නැති නිසා මහ බැංකුව මංකොල්ල කෑවේය.

ඉස්ලාම් ත්‍රස්තවාදීන් දමාගෙන සිඳුකල පාස්කු ප්‍රහාරයේ වගකීමෙන්ද රනිල්ට කිසිදා ගැලවිය නොහැකිය. ප්‍රහාරයෙන් පසු පැවති මාධ්‍ය සාකාච්ඡාවට පැමිණි උන් මියගිය උන්ට හිනා උනේ රනිල්ද එම මතයේම උන් නිසාය. එය හෙලා දැකීමක් නොකල අගමැතිවරයා උන්නේද ඒ මතයේමය. එපමණක් නොව ජෙප්පන් පවා තමාගේ සාක්කුවේ දමාගෙන ඊනියා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් දමා, ත්‍රස්තවාදීන් සියල්ල නිදොස් කොට නිදහස් කොට, උන් ආරක්ෂා කළේය. මේවායේ ඉඳගත් සරත් ෆොන්සේකාලාත් මේවා ගැන ලැජ්ජා විය යුතුය.

තම මාමාගේ ව්‍යවස්ථාවේ පිහිටෙන් යලිත් පාර්ලිමේන්තුවට ආ දිනයේම මේ කාළකන්නියා හමුදාව විවේචනය කළේය. එය රටට හමුදාවට වින කරනා NGO ඩොලර් කාක්ක්කන්ගේ මෙන්ම ජාතිවාදී ත්‍රස්තවාදීන්ගේ අමන්දානන්දයට හේතුවූ අතර, ඌට පිළිතුරු දීමට ආන්ඩුවේද එක හාල්පාරුවෙක් උන්නේ නැතිය. 

 ඉන් උද්දාමයට පත් මේ කාළකන්නියා දැන් කියන්නේ, හමුදාව එන්නත්කරණයෙන් එලවා දැමිය යුතුය කියාය. පට්ටම ආතල් එක කියනේ, එසේ කියනා මෙ මූසලයා වැක්සීන් එක ලබාගෙන තියෙන්නේ නාරාහේන්පිට හමුදා රෝහලෙන් වීමය.

 හමුදාවේ ක්‍රියාදාමය රටේ ජනතාවගේ ඉමහත් ආදරයට හා ප්‍රසංසාවට පත් වී ඇති අතර මේ වන විට ලෝකයේ එන්නත්කරණය  වේගයෙන්ම සිඳු කරනා රට බවට පත් වී තිබෙන්නේ හමුදාවට පින් අත් වන්නටය. ශවේන්ද්‍රම කියනා පරිදි මේ එන්නත්කරණය සඳහා යොදවා තිබෙන්නේ කාළතුවක්කු බල ඇණියවත්, ඉංජිනේරු බලකායවත් නොව, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ වෛද්‍ය බලකායය.

මෙහිදි සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ එන්නත්කරණයේ යෙදෙනා පොලිසීය විසින් පොලිස් බෑන්ඩ් එක මගින් සංගීතයද සපයා දීම, විශේෂයෙන් අගය කළ යුතුය. එමෙන්ම හමුදාව විසින් එන්නත්කරණය සිඳු කරනා සෑම ස්ථානයකම මනුෂ්‍යත්වය දෝර ගලමින් පවතිනා බව එහි ගිය සෑම එකෙක්ම දන්නවාය. එය විශේෂයක් වී ඇත්තේ රජයේ සෞඛ්‍ය අංශය රෝගීන්ට සලකන්නේ පාරේ බල්ලන්ටත් එහා නිසාය. 

ශවේන්ද්‍ර කීවාක් මෙන් මූ ගැන මිනිස්සු බලන්න ඕනා නැතිය, මේ වන විටත් මිනිස්සු මේ කාළකන්නියාට සලකා අවසානය. පුකට පයින් ගැසිය යුත්තේ මෙවන් කාළකන්නියකුට තම මාධ්‍යන් තුල තත්පරයක වේළාවක් හෝ ලබාදෙන තුප්පහි මාධ්‍යවේදීන්ටය. 


ඒ වගත් මෙසේය....

12 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හැබෑව හමුදාව අපහාසයට උපහාසයට ලක්කරන්න තැත් කිරීම නායකත්වයට එන්න බලා ඉන්න එකකුගෙන් කිසිවකු අපේකෂා කළේ හෝ කරන්නේ නැත. මේ ප්‍රකාශය දැඩිව හෙලා දැකිය යුතුමය! මෙවැනි ප්‍රකාශයකින් හමුදාව අධෛර්ය කරන්නට තැත් කිරීම ඉතා කණගාටු දායකයි!!. මේ වෙලාවෙත් හමුදාවේ කැපවීම, මිනිස් ජීවිත කෙරෙහි සංවේදීව කරගන යමින් සිටින කර්තව්‍යය අතිශ්‍ය පූජනීය එකකි!!!

    ReplyDelete
  3. මාතලන්ගේ මේ පෝස්ටුවේ අන්තර්ගයට මුළුමණින්ම එකඟයි

    ReplyDelete
  4. Mekage (Ranil) mole okkoma thiyenne bale nethuwa innakota witharai. Bale apu gaman Royal eke gay old boys la tikath set karagena pimpiyek wage baila natala anthimata giyapara wage thrasthwadin bomba gahanakan melo magulak dannethuwa chater wela yanawa. Aduma gaane paasku bomba praharayen passe bale thibba kalewath mu konda pana athuwa alla gaththu unta daduwam kalanam UNP eka ohoma hendi gewila yanne ne. Me modaya nikan sulu jathinwa sathutu karanna gihin rate thbba peranima pakshe binduwata bessuwa. Anthimata muslim minissu tika chande dunneth wena wena paksha walin illapu muslim set ekata witharai. Me gothaya hithagena hitiye muslim minissunta kade giyama untika mutai UNP ekatai chande dei kiyala :-P

    ReplyDelete
  5. හමුදාව වොරි විය යුතු නැති කාළකන්නියෙක් ගැන ඔබ ඔතරම් වොරි වන්නේ ඇයි

    ReplyDelete
  6. ඇප නැති වෙන්න ඉස්සල්ලා නඩු දාලා ඉන්න එපැයි. පක රකින අපේ විරුවා තමා

    ReplyDelete
  7. What you have written is what most people forgot about UNP+JVP work. Worst is young people burning on road sides. I wonder why Runil is still alive, most people who contributed to 88/89 are gone.

    Funny thing is there are still Ranil supporters, most people say he has lot of money to spend, wonder where he gets the so much money, may be NGOs. Wijebahu

    ReplyDelete
  8. විලි ලැජ්ජාව කුමක් කියා දන්නවද
    පොරජාතන්තරේ කිමදැයි දන්නවද
    සුපසන් නයුවො ඉන්නේ කොයි පක්ෂයෙද
    පක්ෂ යාන්ත්‍රණ ගැන ඔබ ලියනවද?

    ReplyDelete
    Replies
    1. නිදි, රජය යනු රාජ්‍යයයි. කිසියම් දේශයක පරමාධිපත්‍යය තහවුරු කළ විට එය රාජ්‍යයක් වනවා. පරමාධිපත්‍යය රජෙකු/රැජිනක සතු නම් එය රාජධානියක් ලෙසත් පරමාධිපත්‍යය ජනතාව සතු නම් ජනරාජ්‍ය හෙවත් ජනරජය ලෙසත් හැඳින්වෙනවා. වත්මන් ලංකා රජය බිහි වන්නේ 1972 මෙම දේශයේ පරමාධිපත්‍යය ජනතාව සතු කිරීමෙන්. එයට මූලිකත්වය ගන්නේ ශ්‍රීලනිපයයි. එබැවින් කිසිවෙකුත් අලුතෙන් රජයක් පත් කරගන්නේ නැහැ. මෙවැනි දේශපාලන මූලධර්ම කිහිපවරක් ඉගැන්වූ පසුත් එය තේරුම් ගත නොහැකි නම් කළ යුත්තේ කුමක්ද?

      ලංකාව වගේ ප්‍රජාතාන්ත්‍රික ජනරජයක "පාලකයන්" කියා කිසිවෙකු නැහැ. මොකද පරමාධිපත්‍යය හැම වැසියෙකුටම සමානව හිමි නිසා කාටවත් කාවවත් පාලනය කරන්න බැහැ. රාජධානියක නම් පරමාධිපත්‍යය හිමි රජුට/රැජිනට නිසා ඔවුන්ගේ යටත් වැසියන්ව "පාලනය" කරන්න පුළුවන්.

      ඒ වගේම ආණ්ඩුවක් පත් කරන්නේ නැහැ. පත් කරනවා (Appoint) කියන්නේ කිසියම් තනතුරකට පත් කිරීමයි. ජනරජයේ කරන්නේ ජනතා නියෝජිතයන් "වරණයෙන් තෝරා ගැනීමයි" (Election). ආණ්ඩුව කියා ව්‍යවස්ථාපිත ආයතනයක් නැහැ. පාර්ලිමේන්තුවේ වැඩිපුර ආසන සංඛ්‍යාවක් සහිත පක්ෂය හෝ කණ්ඩායම හඳුන්වන සාම්ප්‍රදායික නමක් විතරයි. ඉතිරි පිරිසට සාම්ප්‍රදායිකව කියනවා විරුද්ධ පක්ෂය කියා. ඒවාට කිසිම ව්‍යවස්ථාපිත බලයක් නැහැ. පාර්ලිමේන්තුවේ 225 ම සමානයි. ඔවුන් කළ යුත්තේ සාමූහිකව ජනතාව නියෝජනය කිරීමයි. ඒ නිසා ඔවුන්ට කියන්නේ "ජනතා නියෝජිතයන්" (People's Representatives) කියලයි.

      ඒ නිසා මෙවැනි ප්‍රාථමික දේශාපාලන මූලධර්මවත් නොදන්නා අය අනුන්ගේ වැරදි හදමින් උන්ගේ කටට වචන එබුවා කියා අපට කළ හැක්කේ කුමක්ද?

      Delete
    2. පිළිතුරට ගොඩාක් ස්තුතියි!

      Delete
  9. සෞම්යාගේ හුත්තේ බිකි දෙක ඈත් කරලා දිව දාන්න තිබ්බා නං. ම්ම්..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න